භූමිතෙල් කාලකින් සතියක් පත්තුකරන්න පුලුවන් සුපිරි ලාම්පුව|thuru tv

  Рет қаралды 19,599

Thuru TV

Thuru TV

Күн бұрын

Пікірлер: 22
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔයා ගෙ වීඩියෝ හරිම වටිනව..සරලයි...වියදම් අඩුම කරල අද කාලෙට ගැලපෙන විදිහට හැමදෙයක්ම කියාදෙන්නෙ...ගොඩක් ස්තූතිය් ..නිරෝගී සම්පත් ලැබේවා ..දීර්ඝායුෂ වේවා ..😘👌
@thurutv5804
@thurutv5804 Жыл бұрын
oyatath bs .
@dilru1983
@dilru1983 2 жыл бұрын
ශෝක් මේ කාලේට ගැලපෙන ...ලස්සන,,ප්‍රයෝජනවත් දෙයක් ...සුභ දවසක්..👍
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහෝම පිං ඉතින්.
@rms7694
@rms7694 2 жыл бұрын
ඔබේ නිර්මාණය ඉතාමත් වටිනා දෙයක් .මෙහි පතුලේ විස්කම්බය තව ටිකක් විශාල වුවානම් හොඳයි. නැතිනම් පෙරලීමට තියන ඉඩකඩ වැඩියි.මොකද උඩ චිමිනියේ බර .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ හරි ස්තුතියි.
@aluthparapuratasinhala6212
@aluthparapuratasinhala6212 2 жыл бұрын
අද කාලෙට ඉතාවත් වටිනවා මල්ලි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි අයියේ.
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
නියම වැඩක් 👍👍👍👍🙏🙏🙏❤️
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you chandani.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job Thanks for sharing
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@slnatural315
@slnatural315 2 жыл бұрын
❤️❤️❤️
@sankachamara6417
@sankachamara6417 2 жыл бұрын
Bothale rath wela pupurn ndd
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
naha bayvenna epa.
@bantishiroshika2920
@bantishiroshika2920 2 жыл бұрын
Den bumitheluth ne ekata visadumak enna deyak karanna
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
uthsha karala balannam.
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
අනේ මාත් බෝතලේට වතුර දාලා ලාම්පුතෙල් පොගවලා රෙදි පටිය ඔතලා ගිනි තිබ්බා පිච්චුනාට පසුව බෝතලේ කැපුන එක අයින්කලා ඒක ලස්සනට ගැලවිලා තිබුණෙ නෑ . හැමතැනම කැඩිලා තිබ්බෙ. පස්සේ තව බෝතලයක් එහෙම කලා ඒකත් ඒ වගේම තමයි කැඩුනෙ .ඇයි මහත්තයො එහෙම වුනේ .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඝනකම අඩු බෝතලයක් කපන්න පහසුයි .බෝතල් කිහිපයක් කපලා බලන්න .
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
buumitheluth na ne dn ganna
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ow neda mara awula.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,1 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 33 МЛН
Shower | srilanka |thuru tv
4:35
Thuru TV
Рет қаралды 7 М.
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 22 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН