Thurulu Karan Adarayen Karaoke With Lyrics | Sampath Anurudda

  Рет қаралды 33,477

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

තුරුළු කරන් ආදරයෙන්
සිඹින්න ඇත්නම්
ඕන දුකක් සුදු මැණිකේ
මම ඉවසන්නම්
ලග ඉන්නට එක මොහොතක්
මට හිමි නැතිනම්
පාළු අදුරු මගේ ලොකයේ
මම තනි වෙන්නම්
ගව් ගානක් දුර ඈතක
ඔබ ඉන්න නිසා
දකින්න නෑ ඔය දෙනෙතේ
සිනා මල් කතා
විද ගන්නට රෑ සිහිනෙන්
සිත හැඩූ නිසා
සුවද පොදක් ලග තියලා
නුඹ ඇවිත් ගියා
මතක්වෙලා ආදරයේ
අතීත සැමරුම්
කදුළු පිරෙනවා දෙනෙතට
නුඹෙ රුව මැවෙමින්
ඉන්නට බෑ එක මොහොතක් ‍
දුරට වෙලා නම්
රත්තරනේ එන්නද හෙට
නුඹ සොයාන මං

Пікірлер: 3
@ruwanilesingha4729
@ruwanilesingha4729 2 жыл бұрын
ඔයාල හැමෝම එකම සිංදු ටික තමා කැරෝකි කරන්නෙ පුලුවන්නම් මේ සිංදුව කරන්න. අජිත් මුතුකුමාරණගේ කවිය මගේ ගීය උනේ කියන එක
@amilaruwan3278
@amilaruwan3278 2 жыл бұрын
Patta song eka
@gaw122
@gaw122 2 жыл бұрын
Super ❤️
Nethu kadulu walata karaoke with lyrics | sampath anurudda
3:43
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sampath Anurudda Nonstop Karaoke with Lyrics
6:11
DTEC MUSIC
Рет қаралды 8 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН