හරිම ලේසියෙන්, තනියම Tie එක දාගන්ඩ || Simple Knots For Men || Men's Fashion || Sinhala

  Рет қаралды 1,702

Gents Guide

Gents Guide

Күн бұрын

Wedding එකකට, Party එකකට, මොනවහරි වැදගත් function එකකට යන්ඩ වෙලා shirt එක අදිනකොට අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි tie එක. හැබැයි ඒක දාන්නෙ කොහොමද කියලා දන්නෙ නැත්තං...........ප්‍රශ්නයක්නෙ නේද......?
එතකොට මොකද කරන්නෙ......?
මොනවා කරන්ඩද ඉතිං නිකන් shirt එකයි trouser එකයි විතරක් ඇදන් යනවා. 😣😣😣😣😣
ඇයි ඉතින් හැමදාම එහෙම එකම විදිහට යන්නෙ. Update වෙන්ඩ ඕන කොල්ලෙක්නෙ ඔයා. Tie Knot එක දාන එක මහලොකු දෙයක් නෙවෙයි. අමාරු knots තියෙනවා තමයි. හැබැයි ඊට වැඩිය Simple, Decent පෙනුම තියෙන knots තියෙනවා ඔයාට ලේසියෙන්ම විනාඩියෙන් දාන්ඩ පුලුවන්. අන්න ඒ වගේ knots ටිකක් තමයි මේ තියෙන්නෙ. බලන්ඩකො try කරලා කොච්චර ලේසිද කියලා.......
මෙන්න අර කියපු link එක....
05 Style tips for look more descent
Decent look එකකට කැමතිනම් මේ tips 05 අදම try කරන්ඩ
• Decent පෙනුමක් ගන්ඩ කර...
Follow us on Facebook
/ gents-guide-2263589993...
මේ videos ටිකත් ඔයාලට වැදගත් වෙයි.
01. Most Attractive Hobbies For Men
ආකර්ශනීය කොල්ලෙක් වෙන්ඩ කැමතිනම් ඔයා කරන්ඩම ඕන විනෝදාංශ
• අනිත් අය කැමති, Smart ...
02. 07 Style Mistakes You Must Stop Right Now
ඔයා මේ දැන්ම නවත්වන්ඩ ඕන වැරදි විලාසිතා
• මේ වැරදි ටික මේ දැන්ම ...
03. How to protect your shoes for long time use
සපත්තු දෙක ගොඩක් කල් පාවිච්චි කරන්නෙ මෙහෙමයි
• සපත්තු දෙක වැඩි කාලයක්...
04. 05 Grooming Secrets
Fresh එකේ ඉන්ඩ කැමතිද..? Try කරලා බලන්ඩකො මේ ටික
• ඉක්මනටම Fresh Look එකක...
05. 05 Mistakes you do to your hair
කොණ්ඩෙ විනාස කරගත්තොත් ඉවරයිනෙ
• Hair Styles කරන්ඩ කලින...

Пікірлер: 14
@evkannangara
@evkannangara 3 жыл бұрын
අඩේ උබ පට්ට හැන්ඩියා වෙලානේ, 👊 නියමෙට චැනල් එකත් කරලා තියෙනවා ❤️ එඩිට් එකත් සුපි⁣රි, ආතල් ටිකත් මරු 😍 වොයිස් ගැන පොඩ්ඩක් හිතපං, එච්චරයි අවුල 👍
@GentsGuide
@GentsGuide 3 жыл бұрын
Thanks machan...... 😍 Voice gena mama balannam. Issaraha videos waladi eka hariyai. 💪🏼💪🏼💪🏼💪🏼
@shewonrakindu1152
@shewonrakindu1152 2 жыл бұрын
niyamai mara useful una.Deweni eka thamai hondama
@GentsGuide
@GentsGuide 2 жыл бұрын
Thank you....... 😊
@anupasandika6522
@anupasandika6522 2 жыл бұрын
හුගක් උදව් උනා අද වෙඩිමට යද්දි. නිම වැඩක් අයියෙ
@GentsGuide
@GentsGuide 2 жыл бұрын
ෂාහ් නියමයිනේ මල්ලි. Thanks ආ. කියලා දෙන විදිහ තේරෙනවද...?
@anupasandika6522
@anupasandika6522 2 жыл бұрын
@@GentsGuide ඔව් අයියෙ‌ . sound එකයි voice එකයි තව ටිකක් හදාගත්තනම් මරු
@GentsGuide
@GentsGuide 2 жыл бұрын
ඒක මුල් දවස්වල video එකක් මල්ලි. ඒකෙනම් අවුල් තමයි. දැන් ඒව කොහොමද...?
@anupasandika6522
@anupasandika6522 2 жыл бұрын
@@GentsGuide aluth eva supiriyata thiyenawa. good luck
@hirukasadevweerarathna
@hirukasadevweerarathna 6 ай бұрын
අයියේ දැන් වෙඩින් වලට ටයි නොදා coat එක දාලා යන්න පුළුවන් fashions මොනවද
@GentsGuide
@GentsGuide 4 ай бұрын
Normal shift ekai, coat 1i danda malli. Onanam bow 1kuth danda puluwan
@decatronxgaming3732
@decatronxgaming3732 3 жыл бұрын
👍👍😉
@pasindukolitha7331
@pasindukolitha7331 3 жыл бұрын
Elaaaaa
@GentsGuide
@GentsGuide 3 жыл бұрын
Thanks broooo
8 Different ways to tie a necktie . How to tie a tie
11:33
How to tie a tie
Рет қаралды 34 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 54 МЛН
SIMPLE AND EASY HOW TO WEAR A HIGH SCHOOL TIE
2:02
How to Tie a Tie
Рет қаралды 713 М.
How to tie a tie EASY WAY (Slowly & Mirrored) Windsor knot
3:33
How to tie a tie
Рет қаралды 41 МЛН
How to Tie a Tie Neatly
2:25
Ragam Cara
Рет қаралды 21 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН