tile spacer cap ටයිල් ස්පේස් කැප්

  Рет қаралды 2,191

Home Arts Nalin

Home Arts Nalin

Күн бұрын

Пікірлер: 57
@nishasdecors
@nishasdecors 3 жыл бұрын
තමන්ගේ ක්ෂේත්‍රයේ තමන් කරන වැඩේ ගැන හරි දැනුමක් එක්ක ගමන යන සුපිරි වැඩකාරයෙක්.. අනිවාර්යයෙන් අලුත් තාක්ශනේ එක්ක හරියට පැහැදිලිව වැඩ කරන කෙනක්.. බාගෙට දැනගෙන පරන තාලේම එල්ලිලා වැඩ අනාගන්නේ නැතුව ලස්සනට පිළිවෙළට නීට් එකට වැඩ කරන සාධාරණ වැඩ්ඩෙක් නං ඉතිං අපේ ටයිල් ආට් නලිං අයියම තමයි.. ජයවේවා නලිං සහෝදරයා හදවතින්ම 🤩🤩🤩 ...නිශා - ශ්‍රී ලංකාව 🇱🇰... ...
@HomeArtsNalin
@HomeArtsNalin 3 жыл бұрын
අම්මෝ නිසාස් එ්ක......ස්තුතියි සහෝ
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
Super big like from Siyasara ..... Nice sharing brother .....
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
බොහොම නිවැරදිව පැහැදිලිව විස්තර කරනවා.සුපිරියි දැන් නම් තවත්.. ජයම වේවා
@shesanthS2
@shesanthS2 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියෝ පැහැදිලිව නොදන්නා දෙයක් කියලා දුන්නට 👍👍👍
@manjulakenny7862
@manjulakenny7862 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් මල්ලියො ජයවේවා
@kaputachannel
@kaputachannel 3 жыл бұрын
එල
@readynadi6552
@readynadi6552 3 жыл бұрын
Niyamaiiii yaluuu
@collegiasl
@collegiasl 3 жыл бұрын
නියමයි ටයිල් නම් නලීන්..සුපිරී ජය වේවා..
@blendedkorea
@blendedkorea 3 жыл бұрын
Keep sharing your motivating and excellent content. Thank you.
@thakatathaka1876
@thakatathaka1876 3 жыл бұрын
ස්තුතියි සහෝ ගොඩක් වැදගත් දෙයක් ජයවේවා
@mr.654
@mr.654 3 жыл бұрын
ඔන්න මන් ආව සහයෝගය අරන් ජයවේවා තෙරුවන් සරණයි
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
බොහොම අගෙයි අයියේ නිවැරැදිව පැහැදිලි කරලා දෙනවා
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
very important video
@victoriasmedia2558
@victoriasmedia2558 3 жыл бұрын
niyamai watina deyak..
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් ලොකු දැනුමක් ගත්තා මෙ විඩියෝ ඒකෙන් සුබ දවසක් ඔයාට 🙏🙏
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
නොදන්න දේ කියල දුන්නට ගොඩාක් ස්තුතියි... ඔයා ලස්සනට වැඩේ කරනව... ජය වේවා... සුබ අනාගතයක්...! ❤️
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ටයිල් වලට වැඩ්ඩ නම් නලීන් අයියා තමයි එල එල
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
ගොඩක් ස්තුති නොදන්නා දෙයක් කියා දුන්නාට මතක. ඇතිව ඉල්ල ගන්න
@S.I.K-A4T
@S.I.K-A4T 3 жыл бұрын
ඉදිරි ගමනට සුබපැතුම් ...❤️❤️❤️❤️
@AranaLanka
@AranaLanka 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් යාලුවා ස්තූතියි ඔබට ..
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක් 👍👍👍
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
අලුත් දෙයක්දැනගත්තා ස්තුතියි
@slroma7356
@slroma7356 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්👍
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
ජයවේවා
@tharu5387
@tharu5387 3 жыл бұрын
Hoda...danuwat...kirimak..👍👍
@dilekmax
@dilekmax 3 жыл бұрын
ඒක නියමයිනේ 🤔
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
අලුත් ක්‍රමයක් 👍👍👍
@Dilmuthu323
@Dilmuthu323 3 жыл бұрын
Like 1👍👍👍
@BobyMLVLOG
@BobyMLVLOG 3 жыл бұрын
Super helpful dear...❤❤❤keep doing 👍👍👍
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
සුභ අනාගතයක් මස්සිනා
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
Good job 👍
@victoriasmedia2558
@victoriasmedia2558 3 жыл бұрын
like30 api awa
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
වැදගත් විනාඩි කිහිපයක්
@Dilmuthu323
@Dilmuthu323 3 жыл бұрын
Good 👍👍
@SKLiveItalia1
@SKLiveItalia1 3 жыл бұрын
"සුභ පැතුම් එය දිගටම පවත්වා ගන්න, මමත් ඔයාට උදව් කළා හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි...ආයුබෝවන් දේශීය විදේශ ආහාර රටාව වෙනස් මාවතකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ සහ ඉතාලි කෑම පහසුවෙන් පැහැදිලි ව නැරඹීමට අප හා එක්වන්නහැමෝම මෙතෙන්ට එන්න හැමෝටම උ***ව් ක**නවා. :-)
@HomeArtsNalin
@HomeArtsNalin 3 жыл бұрын
අනිවාරෙන්ම පැය 24කට පසුව ඔයාගෙ පැත්තට එනවා.......ස්තුතියි මුලින්ම මගෝ පැත්තට අාවට
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Ela❤❤❤❤❤❤
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
gòdak sthuthi nalin maththayo
@SusanthaAparajitha
@SusanthaAparajitha 8 ай бұрын
2×2 ටයිල් වලටත් දෙනවද?
@HomeArtsNalin
@HomeArtsNalin 6 ай бұрын
නැහැ.....2ටයිල් එකට වැඩා ලොකුටයිල්වලට
@ranasinghebandara1232
@ranasinghebandara1232 11 ай бұрын
ඔය කෑලි කඩෙ ගන්න නැද්ද
@HomeArtsNalin
@HomeArtsNalin 6 ай бұрын
තියෙනවා....
@ත්රිකෝණේ
@ත්රිකෝණේ 3 жыл бұрын
නියමෙට කියලා දෙනවා..කොහොමද කාලෙකින්..
@ajithckumara
@ajithckumara Ай бұрын
මේවා ගන්න තියෙන්න් packet ද?
@HomeArtsNalin
@HomeArtsNalin Ай бұрын
කදාන ෂාන්ති එකේ සහ..... වෙන්නප්පුව සහ කොච්චිකඩේ......ගොඩාක් නගරවල තියෙනවා....
@ajithckumara
@ajithckumara Ай бұрын
@HomeArtsNalin ස්තුතියි 🙏🙏🙏🙏
@AnilDesilva-r3e
@AnilDesilva-r3e 3 ай бұрын
ගන්න පුලුවන් කොහෙන්ඩ
@HomeArtsNalin
@HomeArtsNalin 3 ай бұрын
@@AnilDesilva-r3e ඔයා ඉන්න නගරය මොකක්ද
@AnilDesilva-r3e
@AnilDesilva-r3e 3 ай бұрын
අම්බලන්ගොඩ
@AnilDesilva-r3e
@AnilDesilva-r3e 3 ай бұрын
මට මෙ කැප් එකෙ යට කැල්ල කුරිය මගින් ගන්න තැනක් තියනවද
@HomeArtsNalin
@HomeArtsNalin 3 ай бұрын
@@AnilDesilva-r3e වෙන්නප්පුවේ සහ මීගමුවේ තියෙනවා
@AnilDesilva-r3e
@AnilDesilva-r3e 3 ай бұрын
@@HomeArtsNalin phone no1danna puluwanda nethinam mata kuriya karala ewanna puluwanda
@manjulakenny7862
@manjulakenny7862 3 жыл бұрын
නියමයි නේද බලන ගමන් ඉන්නෙ මල්ලියො
@kasunchathuranga62
@kasunchathuranga62 3 жыл бұрын
Oya koheda? Number eka danna puluwan da
@HomeArtsNalin
@HomeArtsNalin 3 жыл бұрын
0771873055....වෙන්නප්පුව
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН
Achieving Expert-Level Floor Tile Installation
2:56
The bathroom lk
Рет қаралды 3,1 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН