රැවුල නැති අයට රැවුල වවාගන්න tips 6 ක් | 6 tips to grow a good beard |

  Рет қаралды 586,800

Fashion with DAVE

Fashion with DAVE

Күн бұрын

Пікірлер: 1 400
@pabodhasathminaamaranayake4271
@pabodhasathminaamaranayake4271 Жыл бұрын
මං හිතුවේ මට විතරයි රැව්ල වැවෙන්නෙ නැත්තෙ කියලා බලන් යද්දී සෑහෙන කස්ටියක රැව්ල වැවෙන්නෙ නෑ..ඒ හින්දා මං සතුටින්
@avishkaperera5913
@avishkaperera5913 3 жыл бұрын
කෝ බලන්න හෑන් ෆ්‍රී එක ගහගෙන මේක බලපු උන්..☝️😅
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
😉😉😍😍❤❤❤
@senawdsp4866
@senawdsp4866 3 жыл бұрын
headset eka
@tvderana6690
@tvderana6690 3 жыл бұрын
Mm🙈
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
අඩෝ මාත් ඒහෙම බන් පව් නේ අපි😢
@sadewnethmika7723
@sadewnethmika7723 3 жыл бұрын
😂😂
@ireshmaduvantha5170
@ireshmaduvantha5170 2 жыл бұрын
කාටවත් ඇහෙන්නැති තැනකට වෙලා බලන මම 😶
@pasinduakalanka8452
@pasinduakalanka8452 2 жыл бұрын
මාත් යකෝ😒
@raptorff8452
@raptorff8452 2 жыл бұрын
ITS ME 😂💔
@vimashaweerasekara6161
@vimashaweerasekara6161 2 жыл бұрын
මාත් බං
@ireshmaduvantha5170
@ireshmaduvantha5170 2 жыл бұрын
@@pasinduakalanka8452 😁😕
@ireshmaduvantha5170
@ireshmaduvantha5170 2 жыл бұрын
@@raptorff8452 🤕
@tashenperera133
@tashenperera133 4 жыл бұрын
මහ රැ මෙක බලන උන් ලයින් එකක් දන්නඩො
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍👊👊🔥🔥
@Samuudiary
@Samuudiary 4 жыл бұрын
Ammo bn math ra baluwe
@ushanperera8800
@ushanperera8800 4 жыл бұрын
Meh dn balanne....raaa
@tigerkollagaming2299
@tigerkollagaming2299 4 жыл бұрын
😜😜😜😜😜😜
@avishkaranasinghe2159
@avishkaranasinghe2159 4 жыл бұрын
😂
@66_RIHAN_99
@66_RIHAN_99 4 жыл бұрын
2:53 *Video Start*
@shihansenura.......1009
@shihansenura.......1009 Жыл бұрын
Thanks bro aaa❤😂
@pavannimesh795
@pavannimesh795 Жыл бұрын
😂
@creativeupdate7932
@creativeupdate7932 Жыл бұрын
Thanks
@taxilacentralcollege2372
@taxilacentralcollege2372 2 күн бұрын
Kariya
@chehannawindiya1085
@chehannawindiya1085 9 ай бұрын
තෙල් මිල ගනන් යනවා දැක්කම මොන රැවුලත් ⁣වැවෙන් නැ බං 😅❤️ විඩියෝ එකනම් සුපිරි ❤️❤🥰
@BeautifulSriLanka123
@BeautifulSriLanka123 Жыл бұрын
ස්පීකර් එක අතින් වහගෙන බැලුවේ මම විතරද😂
@MalakaMilan
@MalakaMilan 8 ай бұрын
Adoooo math bn😂
@SithumTheekshana-g9r
@SithumTheekshana-g9r 3 ай бұрын
Ado ado
@gamin7384
@gamin7384 Жыл бұрын
රැවුල නැති අපෙ කොම්ලො වෙනුවෙන් විඩියො එක බලපු මම.😂😇😴
@BTSShorts882
@BTSShorts882 5 ай бұрын
Math 😂😂
@gamingmatiya5600
@gamingmatiya5600 2 жыл бұрын
😂 අහද්දි හිනා ගිය එවුන් කෝ 😂🌼 වීඩියෝ එක සුපිරි ගැම්මක් 😘❤️
@FashionwithDAVE
@FashionwithDAVE 2 жыл бұрын
😉😉😉😉❤❤❤
@dahamnimna5925
@dahamnimna5925 2 жыл бұрын
😅
@huaweiprime5198
@huaweiprime5198 Жыл бұрын
😂
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
කොල්ලට චාටර් වැඩේ උනේ බං
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
මේක බලන ගමන් මන් වගේ මුණ මිරිකන උන් කෝ බලන්න 😂😂
@dilshansulakshana
@dilshansulakshana 6 ай бұрын
Ado my 1
@FDomF-u3q
@FDomF-u3q 6 ай бұрын
😂😂
@isurusenewirathna8177
@isurusenewirathna8177 4 жыл бұрын
කෝ බලන්න රැවුල වැවෙන් නැති මේක බලන උන් 🤪🧐
@slakshan5503
@slakshan5503 4 жыл бұрын
@@Tharaka_Thennakoon minoxidil walin wewenawa
@kpd3873
@kpd3873 4 жыл бұрын
@@slakshan5503 ඔයා ගෑවද
@slakshan5503
@slakshan5503 4 жыл бұрын
@Giha Bro tama nh bn😂 youtube video balapn godk unge wawila tiyenw
@slakshan5503
@slakshan5503 4 жыл бұрын
@@kpd3873 Tama na bn youtube video blpn tikak
@chamudithakasun7737
@chamudithakasun7737 4 жыл бұрын
😭
@shehanwijesinghe12
@shehanwijesinghe12 4 жыл бұрын
හොද face wash මොනවද?
@nashan1867
@nashan1867 4 жыл бұрын
එල bro ගොඩක් බලාපොරොත්තු වූන video එක🔥🔥🔥
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊❤️❤️😍😍
@shehansithija9068
@shehansithija9068 2 жыл бұрын
කටවත් ඇහෙන්නෙ නැතුව හොරෙන් බලන උන් කෝ
@lakshan_21
@lakshan_21 4 жыл бұрын
හොද beard oil fash wash මොනවද??😭😭
@isuwa286
@isuwa286 2 жыл бұрын
කකුල් වලයි ඇගෙයි මාර විදිහට තියෙනවා මූනෙ එන්නෙ නෑ තැනින් තැන තියෙන්නෙ ඒකයි අවුල 😥
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
Ehema thamai bn samahara kattiyata full Beard eka wawenna age eka 25 wageth wenawa
@DMMUSIC-ge6ub
@DMMUSIC-ge6ub 2 жыл бұрын
දෙවෙනි එකනම් ෆට්ට💝
@shenalmaduwantha5230
@shenalmaduwantha5230 4 жыл бұрын
වටිනවා ගොඩක් අපෙ beard එක එපා වෙන්න grow wenawa ath raula nathi kollo kochara manasikawa wetenawada ube tips godak use wei ❤️🔥🔥🔥
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍👊👊🔥🔥
@mZz99543
@mZz99543 2 жыл бұрын
අඩෝ දැන් වැවිලා නේ
@sadeeeralakshan2396
@sadeeeralakshan2396 4 жыл бұрын
එල... හොදට විද්ද්යත්මකව පැහැදිලි කරලා තියනවා එලම
@FashionwithDAVE
@FashionwithDAVE 2 жыл бұрын
❤❤😍😍
@navidu930
@navidu930 2 жыл бұрын
රැවුල වැවෙන්න Vitamin e capsules ගැවට අවුලක් නැද්ද එවා හොදයිද?
@gamercheny7946
@gamercheny7946 2 жыл бұрын
මේ විදි සාර්තකයි...🖤 පොඩි කාලයක් යනකම් කියපු දේ වල් නොවරදවාම කරන්න ඔයාලට සාර්තක ප්‍රති පල අත්කරගත හැක 👍💯
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 2 жыл бұрын
Oyt hrigiyada
@aftxredaa6592
@aftxredaa6592 Жыл бұрын
Hari giyada oayata
@pushpithaaloka844
@pushpithaaloka844 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියා🥰❤️මම මලිදුව සංදීප (පන්සල ගාව)
@gaweshbodana349
@gaweshbodana349 Жыл бұрын
Aa ubd
@harshana5805
@harshana5805 Жыл бұрын
පන්සල ගාව😂 ඓන්නත😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
😹😁
@SenuraIreshi
@SenuraIreshi 5 ай бұрын
කවුද ඇහුවෙ😂😂😂
@stephanchristie4802
@stephanchristie4802 3 жыл бұрын
minoxidil beard oil eka හොඳද
@thuhinalourdes
@thuhinalourdes 4 жыл бұрын
මූන වටේම රැවුල තියනවා..ඒත් කම්මුල් ළග වැවෙන්නෑ...ඒත් baby රැවුලක් තියනවා එතන... කොච්චර කැපුවත් එතන ඝන රැවුලක් එන්නේ නෑනේ...😞
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Vit E හරි beard oil එකක් හරි use කරන්න ඒ හරියට. හැමදාම හොද massage එකක් දෙන්න ඒ හරියට.
@rohanawijithakumaara2974
@rohanawijithakumaara2974 4 ай бұрын
ගෙදර කවුරුත් නැති වෙලාවක මේක බලපු මම 🥲
@amiyayt2966
@amiyayt2966 3 жыл бұрын
අයියේ හැම වෙලාවෙම අතින් කොන්ඩෙ හද හදා ඉන්න හොද නැද්ද ? Kiyankooo plzzzz
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
මාත් නිකන් ඉන්න වෙලාවට හදනව බං. ඒ ගැන මට idea එකක් නෑ. මම පොඩ්ඩක් හොයල කියන්නම්👊👊❤❤
@pulithadaham2727
@pulithadaham2727 3 жыл бұрын
අයියේ , මට අවුරුදු 17 . මගේ රැවුල සාමාන්‍යයෙන් ඝනයි. හැබැයි school හින්දා මන් දවස් දෙක්කට සැරයක් shave කරනව.
@madurakavishka3325
@madurakavishka3325 2 жыл бұрын
Oyaga me cremeta vaunda bn
@madurakavishka3325
@madurakavishka3325 2 жыл бұрын
Matath vaysa 17i
@hiru003
@hiru003 2 жыл бұрын
මේ කාලෙ mask එක පැය ගානක් දාගෙන ඉද්දි රැවුල වැවෙන එකට බලපානවද?
@sanjaya-ll3ko
@sanjaya-ll3ko 2 жыл бұрын
කෙල්ලත් එක්ක බලන මම "මෙකි ඉතෙන් හිනාවෙනවා බන් 🥺"
@dushandushan-Tv
@dushandushan-Tv Жыл бұрын
duca thama bn😢
@HashenKavindu-w1y
@HashenKavindu-w1y Жыл бұрын
😂😂😂 sudda
@janeelpelpola1759
@janeelpelpola1759 2 жыл бұрын
ඔයා පාවිච්චි කරන face fosh එක මොකද්ද
@MyGuitarLK
@MyGuitarLK 2 жыл бұрын
පට්ට අයියේහ් 🔥💖
@FashionwithDAVE
@FashionwithDAVE 2 жыл бұрын
❤❤❤
@manojbandara935
@manojbandara935 2 жыл бұрын
Aiyee මට 22 යි,ඉස්සරහ පොයිනට් එකෙ යට රැව්ල් ටික්ක තියනනෙ, side ඒකෙ රැව්ල නැහෑනෙ අනේ 😓😓😓😓ඒකට මොකද කරන්නෙ අනේ please reply aiyye ප්ල්න්වන් ඉක්ම්නට කියන්ඩකො,🙏🙏🙏🙏🙏
@anjanaumayanga2422
@anjanaumayanga2422 4 жыл бұрын
බ්‍රදර් E vitamin බලපානවද කොන්ඩෙ සහ රැවුල වැවෙන්න
@chamikasandaruwan9219
@chamikasandaruwan9219 4 жыл бұрын
Apo naa bn jarawak ewanm
@anjanaumayanga2422
@anjanaumayanga2422 4 жыл бұрын
Emada,mata ekek kiwwa beepan ikmanata wawenawa kiyala,mama kokatath kiyala ahala baluwe,tnx bn
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Vit e gena video එකක් කරනව ඉස්සරහට
@anjanaumayanga2422
@anjanaumayanga2422 4 жыл бұрын
Tnx brother❤
@thishenperera4491
@thishenperera4491 3 жыл бұрын
@@anjanaumayanga2422 ee sirwatda abn
@lakshan2004gunawardhana-ge2mx
@lakshan2004gunawardhana-ge2mx Жыл бұрын
අපේ මල්ලිගෙත් ඔය ප්‍රස්නය තියෙන්වා .. ඔය තෙල් එක ගෑව සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්නට නොහැකි උනා...🥲
@nadundananjaya3849
@nadundananjaya3849 3 жыл бұрын
Beard oil සාර්ථක ද
@deepikasujeewani7046
@deepikasujeewani7046 2 жыл бұрын
මොනවාද තියෙන හොඳ face wash for mens
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 4 жыл бұрын
ඔනිම එක දලා...! 😎 beard oil එක ගැන අනිවාර්යයෙන් කියන්න මම දන්න oil එකක් තියෙනවා Bull Dog කියලා එක හොදද බලන්න බ්‍රදර්
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊👊bro ඒ brand එක ගැන නම් මම අහල නෑ. පොඩ්ඩක් හොයල කියන්නම්😍😍👊👊🔥
@hirushanmenuka4636
@hirushanmenuka4636 4 жыл бұрын
Minoxin plus use karana 1ka hodaida face ekata.
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Me dawas wala mama e gena hoyanawa bro. I will update👊👊
@chamara_bandara9999
@chamara_bandara9999 4 жыл бұрын
එක සුපිරි මන් යුස් කරනවා
@Chatura1
@Chatura1 4 жыл бұрын
@@chamara_bandara9999 ඒකට රැව්ල වැවෙනද මචන්??
@mohamedarkam1603
@mohamedarkam1603 Жыл бұрын
අය්යේ beard oil එක face ඒකට apply කරලා අව්වට ගියොත් effect වෙන්නේ නැද්ද 👀 rply කරන්න අනිවාර්යෙන්❤️
@denethsankalana9433
@denethsankalana9433 Жыл бұрын
කොමාරිකා ගාලා මුහුන හොදන එක ගැන අයිය මොකද කියන්නෙ
@nuwan_bandara95
@nuwan_bandara95 Жыл бұрын
great video bro keep up ♥️👊🏻
@radisadinangith9593
@radisadinangith9593 4 жыл бұрын
Bro davasata කී පාරක් Beard oil eka use krnna oneda ?? Plzz help me
@radisadinangith9593
@radisadinangith9593 4 жыл бұрын
Davsata 1 paarak beard oil use krama athida
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Video එකක් කරනව ඒ ගැන.
@dilshandinujaya713
@dilshandinujaya713 4 жыл бұрын
Aiya minoxidil kiyala famous brand ekk tiynwa eka hodaida
@dilankamadusara9925
@dilankamadusara9925 3 жыл бұрын
මම oil එකක් ගාල හොදට තිබුනු රැව්ල් ගසුත් බාගෙට වැවිල නතර වෙනව.😓 help plzz
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
මොකක්ද use කරපු oil එක
@fv_song2007
@fv_song2007 Жыл бұрын
කවුරුත් නැති තැනකට ගිහින් බලපු මම
@hasinthasenarathna9334
@hasinthasenarathna9334 Жыл бұрын
Beard oil eka kiyahanko hoda
@kawindamadushan7846
@kawindamadushan7846 4 жыл бұрын
#fashion #with #dave..eka.patta.. Hodayi.kyn facewash ekk recommend krnn aiya pls
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Nivea men , garnier men, lorial mens expert, neutrogena, clinique
@kawindamadushan7846
@kawindamadushan7846 4 жыл бұрын
@@FashionwithDAVE thanksma aiya
@Gihani__girl
@Gihani__girl Жыл бұрын
රැව්ල වැවිලා තියෙන්නෙ ගන නෑනේ ගන කරගන්න විදිහක් කියන්නකො අයියේ😢 🥺 @Fashion with Dave
@Zethlive
@Zethlive 2 жыл бұрын
මගේ එක පැත්තක වැඩිය ඇවිල්ලා අනිත් පැත්තේ අඩුවෙන් එන්නේ 🥺💔...
@thilankadilshan8728
@thilankadilshan8728 4 жыл бұрын
Aiye use karanna hoda beard oil brand ekak kiyanna??
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
ලගදිම video එකක් කරනව ඒ ගැන.👊👊👊
@anuhas685
@anuhas685 4 жыл бұрын
Ochchara oni na bn homon tablets ganin මාසයයි yanne side effect body eket hair enawa wadi wenna puluwan
@crichighlitssl1266
@crichighlitssl1266 4 жыл бұрын
Kiada bn tablet akk
@anuhas685
@anuhas685 4 жыл бұрын
Testron booster nama amazon eke tiyanwa supplement spray tiyanwa balanna
@chanakadilshan1810
@chanakadilshan1810 4 жыл бұрын
@@anuhas685 මොක්කද නම පැහැදිලි නැ
@anuhas685
@anuhas685 4 жыл бұрын
00 94 77 240 4921 රාජ් මල්ලිගෙන් අහන් පොර ගාව බෙහෙත් තියනවා
@nilumindasenevirathna5087
@nilumindasenevirathna5087 2 жыл бұрын
අයියේ මගෙ නහය උඩත් රැවුල වැවෙන්ට ගන්නවා ඒක නැතිකරන්ට මොකක් හරි පිලියමක් කියන්ටකො🤔🤔
@hasaboyyt1553
@hasaboyyt1553 2 жыл бұрын
වීඩියෝ එක බලල පහුවදාම වැව්නා අයියේ 😁
@pathiranarandil7562
@pathiranarandil7562 2 жыл бұрын
sirawatamada ban 🤔🤔🤔😥
@kalanagajendra3845
@kalanagajendra3845 2 жыл бұрын
සිරාවටම
@hasiyagaming5597
@hasiyagaming5597 Жыл бұрын
😅
@THARUSHA_GIMHAN
@THARUSHA_GIMHAN 9 ай бұрын
අය්යෙ මට 16y ,තාම වැවිලා නෑ ,ඉස්සරහට වැවෙයි නේද?😢
@cityboy1240
@cityboy1240 4 жыл бұрын
බොක්ක උබ ආවද එලම 😍👍 රැවුලත් දැන් ජිවිත‍ේට ප්‍රශ්නයක් වෙලා තින්නේ 😂😂
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍👊👊
@sumedhadarshana2354
@sumedhadarshana2354 4 жыл бұрын
Aiye use karanda hoda face wash ekak kiyanne
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Nivea men , garnier men, lorial mens expert, neutrogena, clinique
@amanthakawishka6946
@amanthakawishka6946 4 жыл бұрын
@@FashionwithDAVE සාමන්යෙන් 650/700ට වගේ තියන හොද ෆෙශ් ෆොශ් මොනවද.
@thisal3980
@thisal3980 4 жыл бұрын
Ikmnta beard oil review ekk ona ayye..
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
ඉක්මනට දානව😍😍👊🔥🔥
@Kxrmabeleveme28
@Kxrmabeleveme28 4 жыл бұрын
@@FashionwithDAVE Ela
@slakshan5503
@slakshan5503 4 жыл бұрын
@@FashionwithDAVE ko bn thama nehne minoxidil gena video eka
@rumeshshalika7232
@rumeshshalika7232 3 жыл бұрын
@@slakshan5503 bro mokkd e oil ekakd plz kiynnko
@chamudithajanith8693
@chamudithajanith8693 4 жыл бұрын
# hoda beard oil ekak kiiyahnkooo # hoda face wash/ clleanser ekak # scrubb creem ekak kiyahanko
@KingOFozcandeniz
@KingOFozcandeniz 4 жыл бұрын
Bro මටත් 21 යි හැබැයි රැවුල් ගහක් වත් නෑ 😩😩 පට්ට අසරණයි Bro.. යාලුවෝ සෙට් එක අහනවා රැවුල නැත්තේ ඇයි කියලා..😔😔
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
රැවුල ගැන ගොඩක් serious හිතන්න එපා broo.. රැවුල නැති නලුවො, models ල කොච්චර ඉන්නවද, ජානමය seen එකක් නිසා එහෙම වෙන්නෙ. ඔයා හොද beard oil එකක් එහෙම use කරල බලන්න. හැබැයි ඒකෙන් රැවුල ආවත් නැතත් ලොකුවට හිතන්න එපා. අපිට set වෙල ලස්සනම look එකට තමා අපිව හැදෙන්නෙ. රැවුල අඩුවෙන් තමා ඔයාගෙ පෙනුම ලස්සනට ඇත්තෙ බ්‍රෝ😍😍❤️❤️
@KingOFozcandeniz
@KingOFozcandeniz 4 жыл бұрын
Thank you @@FashionwithDAVE Bro..😢😢
@kpd3873
@kpd3873 4 жыл бұрын
අඩේ මටත් 21බන් ඒත් මගෙත් රැවුල් ගහක් වත් නෑ බන්
@kpd3873
@kpd3873 4 жыл бұрын
@@FashionwithDAVE අයියේ Minoxidil එකට රැවුල වැවෙනවා කියන්නෙ ඇත්ත ද
@Nish558
@Nish558 4 жыл бұрын
@@FashionwithDAVE hoda beard Oil ekak kiyannako bro
@help3656
@help3656 Жыл бұрын
අවුරුදු 25 කෙල්ලෙක්ට කොල්ලෙක් ඉඳලම නෑ කියන එක ඇත්තක් වෙන්න පුළුවන් ද ?
@chamidumalisha
@chamidumalisha Жыл бұрын
පට්ටම පට්ට විඩියෝ එක අයියා❤️‍🔥
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
අවුරුදු 16ක විතර කෙනෙක් beard oil එකක් ගෑවට කමක් නැද්ද අනේ අය්යෙ කියන්නකො
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
එපා මල්ලි. 18 වෙනකන් බලන්න. ඊට පස්සෙ use කරල බලන්න👊👊
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
Aa thnx ayye 🙂
@nny9286
@nny9286 4 жыл бұрын
bro,කොන්ඩ ගස් දෙක තුනක් සුදු වෙලා තියෙනවා ඒකට හොඳ විසඳුමක් කියන්නකො?
@Dhananji-j1b
@Dhananji-j1b 4 жыл бұрын
නීල්‍යාදි තෙල් ගාන්න
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Video එකක් දානව ඉස්සරහට ඒ ගැන😍😍👊🔥🔥
@nny9286
@nny9286 4 жыл бұрын
Ela kiri bro 😀
@dineshsampath6418
@dineshsampath6418 2 жыл бұрын
ඕ අයියේ අනිවාරෙන් දාන්න
@udula8595
@udula8595 Жыл бұрын
අයියෙ අර ලුණු යුෂයි,දෙහි,කුරුදු කුඩුයි,එඩරු තෙලුයි එක මික්ස් කරල ගාලා රැවුල වැවෙනව කියන්නෙ ඇත්තද
@lalantharathnayake4684
@lalantharathnayake4684 4 жыл бұрын
Scrub කියන්නේ මොකක්ද bn
@sadukashmira6102
@sadukashmira6102 3 жыл бұрын
මොකක් උබ ඒක වත් දන්නේ නැද්ද?
@kaizkaiz53
@kaizkaiz53 4 жыл бұрын
මට අවුරුදු 19යි.තාත්තාගේ පට්ටටම රැව්ල වැවෙනවා.මගෙ දැන් චුට්ට චුට්ට නිකටෙයි කම්බුල් දෙපැත්තෙයි මයිල් ගස් එනවා.ඒත් තැනින් තැන සමහර තැන්වල ඇත්තෙම නෑ.මගෙ රැව්ලත් ගනව වැවෙයිද?
@dinushwishwa8940
@dinushwishwa8940 4 жыл бұрын
uba thawa kalayk deepn samanyayen 21,22 weddi kollonge beard eka ganata wawenna patan gannawa
@e233su
@e233su 2 жыл бұрын
වැව්නද
@yeseverything818
@yeseverything818 4 жыл бұрын
Teachingmen’sfashion sinhala version ekek wge eth setmaiii lokugamanak thiyeii jayewewa ❤️💯
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍👊👊❤️❤️
@ravindulakshan9326
@ravindulakshan9326 4 жыл бұрын
Beard oil ekk gna full review ekk one.side effects gana ehemth.khmd branded oil ekk hoyagnne kylth?use krnne khmd kyl?
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊😍😍
@gihankaushalya6111
@gihankaushalya6111 2 жыл бұрын
වවනවනම් Virat koli වගෙ තාමා ඕනි😍
@raderr3invoker84
@raderr3invoker84 4 жыл бұрын
Bro අදික ලෙස ස්වයං වින්දනයේ යෙදුනාම beard eka vavena eka adu venavada
@samildilshan9602
@samildilshan9602 4 жыл бұрын
Ow ne bn
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Direct connection ekak nehe mekath ekka. දවසකට එක වතාවකට වඩා හැමදාම වගේ කරන එක body nutrition අඩු වෙන්නෙ පුලුවන්. වැවෙන අයගෙ මොනව කලත් වැවෙනව. වැවෙන්නෙ නැති අය පොඩි කාලයක් නවත්තල බලන එක හොදයි result එකක් තියෙනවද කියල. Not sure bro
@SandulaDewmina
@SandulaDewmina 2 жыл бұрын
Vinadi 3 kma baila gahapu ekanm waradi.🧡
@MyGuitarLK
@MyGuitarLK 2 жыл бұрын
Ayye mage wayasa 14i mata rawla thiyano habai awlkata thiyenne mage kakule hair adui e mokada 🥲
@sarojmihiranga2170
@sarojmihiranga2170 Жыл бұрын
යකො අවුරුදු 15 මට සතියෙන් සතිය රැවුල කපනවා මම වටෙටම තියෙයි😂
@ThejanKelambiarachchi-kp2sd
@ThejanKelambiarachchi-kp2sd Жыл бұрын
Ehnm mktd whotto mek blnne
@THARUSHA_GIMHAN
@THARUSHA_GIMHAN 9 ай бұрын
සිරාවටම මොකටද මේක බලන්නෙ😂❤
@shohanfernando5038
@shohanfernando5038 3 жыл бұрын
Ayye beard oil pharmacy walin ganna puluwanda
@rashmikapranam2704
@rashmikapranam2704 4 жыл бұрын
scrub ekak karana vidiha gana video ekak karanna bro..
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
ඉස්සරහට කරන්නම් බ්‍රෝ😍😍🔥🔥❤️❤️
@chanukajanith8696
@chanukajanith8696 4 жыл бұрын
අනෙ help අයියා හොදම beyrd oil eka mokkd kiynwda
@madhukadilshan8919
@madhukadilshan8919 4 жыл бұрын
Mage beard eka thaba paata wenawa bn .mokada karanna ona machan.
@Codewithyasith
@Codewithyasith 4 жыл бұрын
Oya anumatha karana hoda face wash monawada ( names)?
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Nivea men , garnier men, lorial mens expert, neutrogena, clinique හොදයි...
@Devmistry717
@Devmistry717 4 жыл бұрын
Ayya as yata kaluwena eka ain kragnne widhk nadde
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Video ekak karanawa isssrahata bro😍😍👊👊
@චමිමදු
@චමිමදු 4 жыл бұрын
Ice keta gaanna eaka hariytama hari
@slkolla7071
@slkolla7071 Жыл бұрын
අයියේ මට අවුරුදු 17 .තාම ඉස්සර හා විතරයි රැවුල . අනෙ 18 වෙද්දි එයිද 😢...ඉස්සර හා ටිකත් එච්චර ගන නෑ.18වෙනකන් බලන්නම් නෙ..රිප්ලයි එකක් ඕනි
@sadeepachamudith
@sadeepachamudith 2 жыл бұрын
මගේ නම් වැඩියෙන් රැවුල වැවෙන්නෙ මූනෙ නෙවෙයි🥀.
@ima_x_official
@ima_x_official 2 жыл бұрын
😅
@GIHAN-MADUSHANKA.
@GIHAN-MADUSHANKA. Жыл бұрын
😂😂
@Tiktok_kavi
@Tiktok_kavi Жыл бұрын
Vitamin E gawoth rawla waweida ? 👀
@edwardkenwy788
@edwardkenwy788 4 жыл бұрын
යකෝ මේක බලන 8 වසරෙදි රැවුල කපන් නැතුව ඉස්කෝලෙ ගියාම පැන්නුව මම....
@LolmithaYT
@LolmithaYT 2 ай бұрын
thama raul gahak wawune nathi yantham dali raula wawigena ena diha balala sathutu wena 11 wasare punchi mama😂😂
@slnilamegaming3749
@slnilamegaming3749 3 жыл бұрын
අයියේ අවුරුදු 16 වගේ කෙනෙක්ට ගැලපෙන beardoil ekakk ,නැද්ද ඒත් නැත්තන්..hormones active wenna බෙහෙතක් නැද්ද.. plz reply bro..
@vihandujanuka6467
@vihandujanuka6467 3 жыл бұрын
Awrudu 16 wawenne uda witharai bn.ai ube yaluwonge wawenawada?
@slnilamegaming3749
@slnilamegaming3749 3 жыл бұрын
@@vihandujanuka6467 ඒක තමා...ඉස්කෝලේ ඉන්න නැ නේ බං...පො..පො කියලා ආතල් ගන්නවනේ....😅😅😅
@pathumnuwan7157
@pathumnuwan7157 4 жыл бұрын
කට්ටිය පාවිච්චි කරපු ප්‍රථිඵල දායක හොද beard oil මොනවද?
@dinukakasun3482
@dinukakasun3482 2 жыл бұрын
@@nimashabambarenda3369 කොහෙන්ද ගන්න පුලුවන් bro.
@rasankapradeep2149
@rasankapradeep2149 4 жыл бұрын
Ayye,hamadama face eka scrub kalata awulak nadda
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Epa malli. Sathiyakata eka parak hari deparak witarak karanna. Hemadama scrub karanna honda nehe.👊👊
@kalawithrivisanda7604
@kalawithrivisanda7604 3 жыл бұрын
අයියා තාත්තගෙ පැත්තෙත් රැවුල තියේ ඒත් තාම මගෙ පොයින් එක විත්‍රයි😔 වයස 19 මට
@samansaman7784
@samansaman7784 2 жыл бұрын
Ubawa aran hadagena ekay
@AsmrPsychoo
@AsmrPsychoo 2 жыл бұрын
😂😂
@sajithmadusankha4367
@sajithmadusankha4367 2 жыл бұрын
@@AsmrPsychoo 😂
@rusiruhasanka-wr5fg
@rusiruhasanka-wr5fg Жыл бұрын
__ .•°සුපිරියක් oi ඒක මරු 💌💫
@j.a.m.k1344
@j.a.m.k1344 4 жыл бұрын
Scrube කරන්නේ කොහිමද මූන 🤔
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Video ekak karannum e gena👊👊❤️😍😍
@sahanniranga9722
@sahanniranga9722 4 жыл бұрын
mattha thyna pasna aka broo
@gimhantharusha3729
@gimhantharusha3729 4 жыл бұрын
@@FashionwithDAVE eka karanne kohomada
@amilasampath1033
@amilasampath1033 Жыл бұрын
akalata kes paseema nathikaranna wisadum kiyannako oya kiyana mona thelak gawath hariyannema na harigiyeth na, steera wisadum nadda? epa wela inne
@kevinlevan7588
@kevinlevan7588 4 жыл бұрын
Aiye minoxidil eka gena mokada kiyanne eka gena poddak hoyala kiyanna
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Sure😍😍👊👊🔥🔥
@chagikabandara
@chagikabandara 3 ай бұрын
thank you ayye me wage harima wadagath video danawata
@ammarsinnen1754
@ammarsinnen1754 4 жыл бұрын
අය්යේ මගේ යහලුවෙක්ට තාම කිසිම දෙයක් පෙන්නනං නෑ😂😂😂. ඌ රැවුල හිටං බික් එකක්වත් අල්ලලා නෑ
@2ir321
@2ir321 2 жыл бұрын
අයියෙ ඔය රැවුල වගාගන්ඩ ඔය වැඩෙ අවුරුදු 14,15,16, වගෙ කට්ටියට හරි යයිද
@destroyedpixels4204
@destroyedpixels4204 4 жыл бұрын
රැව්ල වැවෙන ටිප්ස් ටික කියල දෙන තැනට එන්න විනාඩි තුනක් ගියා,වාද බයිල ගහන එක අඩු කරල වීඩියො එක කරපං,ඩේට ටික අපරාදෙ
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊👊
@siyafasakaff603
@siyafasakaff603 4 жыл бұрын
පිස්සු බං මේ vedio එක කරන එකාට
@hirunadilshan7487
@hirunadilshan7487 4 жыл бұрын
සිරා කතාව
@amilaranasingha3599
@amilaranasingha3599 3 жыл бұрын
Aparade aiye data tika
@dilshansaranga3986
@dilshansaranga3986 4 жыл бұрын
Ayye oya danna hoda oil ekk nadd use krnna......😮
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Ikmanata danawa video ekak e gena👊👊❤❤
@ahinsasathsarani4758
@ahinsasathsarani4758 2 жыл бұрын
ඔයාගෙ රැවුල බලලා යන්ඩ ආවේ😩👍ලස්සනයි හොදෙ😍❤️
@fishworld5124
@fishworld5124 2 жыл бұрын
😂😂😂😂
@Kavii777
@Kavii777 2 жыл бұрын
😂
@FashionwithDAVE
@FashionwithDAVE Жыл бұрын
ලැජ්ජත් හිතෙනව....thanks❤❤❤
@killerbeen7990
@killerbeen7990 Жыл бұрын
මේ එච්චර දගලන්න ඕන්නෑ මට ක්‍රමයක් හම්බුනා අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙක් ඉන්නෝ එයා වෙද මහත්තයා කෙනෙක් මගෙ අත කැඩිලා එහෙ තමා බෙහෙත් කරේ ඊට පස්සෙ බෙහෙත් බැදලා ඉවර උනාම ගාන්න තෙල් එකක් දුන්නා ඒක ගාන ගාන තැන සතියෙන් වගේ මයිල් වැවෙනවා මුලින්ම අතේ ගොඩක් වැවිලා කපන්නත් උනා කැඩිච්ච අතේ අනිත් අතට වඩා වැව්න නිසා ඇත්තමයි හොදේ ඊටපස්සෙ මන් ඒක රැව්ලෙත් ගෑවා මන් 8 ඉන්නෙ ඒත් මගෙ රැව්ල අපේ අයියට වඩා තියනවා දැන් 😈❤️‍🔥
@priyankaradisanayaka9417
@priyankaradisanayaka9417 11 ай бұрын
😂😂😂 මොනාද හුත්තෝ මේ
@killerbeen7990
@killerbeen7990 11 ай бұрын
@@priyankaradisanayaka9417 atta bn 🙂
@killerbeen7990
@killerbeen7990 11 ай бұрын
@@priyankaradisanayaka9417 siravatama mage raula vavenava den ගැම්මටම ✌️💫👽
@MR_KAWWA
@MR_KAWWA 4 жыл бұрын
රැවුල වැවෙනව අයියෙ හොදට...Thanks a...මොනවද කියන්නෙ බලන්න වීඩියෝ එක බැලුවෙ
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍👊👊
@kingjoker9531
@kingjoker9531 4 жыл бұрын
මචන් අයියෙ ඔය විඩියො කරද්දි අපිට කියනව්නෙ හොද ෆෙස්වොෆ් හොද ක්‍රිම් වර්ග ගන්න කියල එතකොට ඔය පවිච්චි කරන ප්‍රඩක්ස් ගැනත් කියන්න අපිට දැන ගන්න
@ABCDEFG-wu8qb
@ABCDEFG-wu8qb 4 жыл бұрын
Ow ayye.PC4 men products lankawe thiyed
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 266 М.