Tissa Jananayake - Episode 115 | ඇත්තටම අපි නිදහස්ද?

  Рет қаралды 141,649

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් තිස්ස ජනනායක මහතා සිදුකරනු ලැබූ විශේෂ දේශණය.
කන්ද උඩරට ශුද්ධ භූමියේ ගීතය: • 1818 Kanda Udarata (කන...
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000
@TissaJananayake
@TissaJananayake 3 жыл бұрын
කන්ද උඩරට ශුද්ධ භූමියේ ගීතය මෙතනින් අහන්න: kzbin.info/www/bejne/pWmTe2x8nJmVm8k
@t.g.smadushan840
@t.g.smadushan840 3 жыл бұрын
ගොඩක් ස්තූති සර්❤
@ppppppppggggg5355
@ppppppppggggg5355 3 жыл бұрын
awankawama kiwoth sir oyath eka pattakata barai neda
@sanjanalk-u2l
@sanjanalk-u2l 3 жыл бұрын
@@ppppppppggggg5355 sir anthimata kiyn bumithel ghpu grdiy menn innw
@Nuwan_Madusanka
@Nuwan_Madusanka 3 жыл бұрын
@@ppppppppggggg5355 සහෝ බලන්න සර් පැය භාගෙක කොච්චර සංවර කතාවක් ද කරේ.. ඔයාලට තප්පරයක් සංවරව කමෙන්ට් එකක් දාන්න බැරි ඇයි...
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@sandykohona3332
@sandykohona3332 3 жыл бұрын
අපේ දරුවන්ගේ චින්තන ශක්තිය දියුණු කිරීමට ගන්නා උත්සාහය ට ප්‍රණාමය පුද කරමි
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
සර්, සෝමහාමුදුරුවොත් අපවත්උනා. ඒත් හාමුදුරුවන්ට බැරිඋනා හාමුදුරුවෝ වගේ හිතන, කටයුතු කරන ගෝලනමක් වත් හදන්න. සර්, සර්වගේ හිතන කටයුතු කරන තවත් දරුවෝ 100ක් හදන්න සර් අනාගතයට යහපතක් වේ.
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
ඒක අමාරුයි
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
මේ සාර් ගෝට්ටා ට කඩේ ගියා නේද
@theopportunityspeaker
@theopportunityspeaker 3 жыл бұрын
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ?
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
@@kinkinirandeni9323 මේ සර් විතරක් නෙමේ දේශපාලනය ගැන කතාකරන්න කැමතිවත් නැති කිරිබත්ගොඩ ඣාණධීප ස්වාමීන්වහන්සේලා වගේ ගොඩක් ස්වාමීන්වහන්සේලාත් කඩේ ගියා.. වෙන කරන්න දෙයක් නැතිනිසා. මමත් මේ පවතින දේශපාලන ක්‍රමයට සහ හොදයි කියලා තෝරගන්න දේශපාලඣයෙක් නැතිනිසා අවුරුදු 6කටත් වඩා ජන්දේ පාවිච්චි කරලා නෑ. ඒක නිසා මට ජන්දේ තිබුනේ නෑ. තිබුනනම් ඒ මොහොතේ මමත් දෙන්නේ ගෝඨාභයට තමයි, රටේ අවදානම් කාලයක් පේන්න තිබුන නිසා මිසක් ගෝඨා හොදයි කියන අදහසකින්නම් නෙමේ. කවුරු පත් උනත් ක්‍රමය ඒකම තමයි.
@pbmlogistics6589
@pbmlogistics6589 3 жыл бұрын
ai me pora gotata kade giyapu hati mathaka nadda.dan nikan sudu charithayak wenna hadanwa.
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අපේ සංස්කෘතිය, අපේ කම වැඩකට නෑ ඒව දූපත් මානසිකත්ව කියලා ලැජ්ජ නැතුව රෙදි ඇදගෙන මේ පොළොවෙ පයගහල කියන මිනිස්සු ජාතියක් ලංකාවෙ දැන් දැන් ඉන්නෙ. ඇත්තටම මෙතන නිවැරැදි වෙන්න ඕනි රටේ මිනිස්සු... ඔක්කොම එකා වගේ වෙන්නැතිව මේ රට ගොඩගන්න තියා හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන තමන් චන්දෙ දීල පාර්ලිමේන්තු යවන එකා කැත වැඩක් කරොත් ගෙදර එවන්නත්. අනිත් දේ මේ නිර්මල බුද්ධ දර්ශනය, එන්න එන්නම විකෘති කරනවා. ඒ කරන්නෙ විකෘතියක්ද කියලා දැනගන්නවත් තරම් බුද්ධියක් ආගමික නුවණක්,ත්‍රිපිටක දැනුමක් මිනිස්සුන්ට නෑ. රහතන් වහන්සේ නමක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති සිංහල ජාතියක් බිහි වෙලා ඉන්නෙ. රහත් කියූ සැණින් වැද වැටෙනව. ඒ රහත් කියූ අයත් යටින් කොපමණ නම් දේශපාලනය කරනවද කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන්වත් මේ රටට වෙලා තියෙන තත්ත්වෙ පේනව නම් ඔය හිස් කඹල ඇතුලෙ තියෙන මොළෙනුයි මනසෙනුයි කල්පනා කරල බලව්. නැත්නම් තව අවු.5 න් විතර උඹල හොදයි හොදයි කියන සුද්දොම උඹලගෙ බෙලි කපල ගියාම පසුතැවෙන්න එපා ! සිංහල කියල ජාතියක්, සිංහල කියලා භාෂාවක් තියෙනවා නම් තියෙන්නෙ ලංකාවෙ විතරමයි. මුළු ලෝකෙම භාෂාවලින් පරණම භාෂාවක් වෙන සිංහල වල තමයි "ඇ" ස්වරය තියෙන එකම භාෂාව. තමන්ගෙ පුතාට ඉංග්‍රීසි හොදට පුළුවන් කියලා ආඩම්බර වෙනව නම් එතනත් වැරදිලා අම්මෙ ඔයාට... මට අවු. 18 යි. ඒත් මේක තේරෙන්නෙ නැත්නම් ඔබට කෙටියෙන් ම කිව්වොත් කණගාටුයි ! ⭕ ඉගිය : ගිහින් බලන්න KZbin එකේ trending list එකට. ඒකම ඇති ලාංකිකයන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න. අපේ හෙළයන් එක්ක ගත්තම අද කාලෙ ගොඩාක් අය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ. තෙරුවන් සරණයි !
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Eknanm aththa..ape sinhala jathiya gunawath jathiyak wela tynne buddagama nisa..nathnm ekawa yatapath krla nagi idala tyenne..hoda gathiguna hadila tyenne baudda ununisa...bauddayan inn thnaka hama jathiyakm api athuluwa arakshithai
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@gayanikaushalya8234 🙏❤️
@vym9934
@vym9934 3 жыл бұрын
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහිවේවා !
@harshapriyadharshana8598
@harshapriyadharshana8598 3 жыл бұрын
සර් කරපු ජල ගැලුම් නිම්න ජාතික වනොද්‍යානයෙ vedio එකෙන් ලොකු වැඩක් උනා නේද?අර හරක් ගාල් කරපු ඔක්කොටම වැඩ වැරදුනා නේ!එකටනම් මාර happy මට !!සර්ට මේ වගේ විනාශ වෙන වනාන්තර ගැන රටට කියන්න ශක්තිය,දෛරය ලැබේවා කියල ප්‍රාර්තනා කරමු.☺️☺️☺️
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
👍👍👍👏👏👏
@fabianlalith5929
@fabianlalith5929 3 жыл бұрын
අපේ කාලයේ සැබෑ වීරයෙකි ඔබ..අැත්තටම ඔබගේ දැනුමිි සමිිභාරය පිලිබඳ මා මවිතයට පත්වීසිටිමි. ඔබට ජේසු පිහිටයි.
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
හරිම දුකයි මගේ රට ගැන, ස්තූතියි සර් 🙏🏻🙏🏻
@veenasarojani8940
@veenasarojani8940 3 жыл бұрын
Greed !!!!👍
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 3 жыл бұрын
ඇත්තමයි සර් ගොඩක් පින්🙏🙏🙏🙏🙏 මේ විදියට අපේ තරුණ දරුවන්ව දැනුවත් කිරීම ගැන .සර්ගෙ මේ වීඩියෝ එක අහලා ඉවර වෙද්දි ඇත්තටම ඇස් දෙකට කඳුලු පිරුණා 😥😥අපිට මොකද උනේ කියලා ..
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@athaltiktok1487
@athaltiktok1487 3 жыл бұрын
Oya widiyata hithapu nisai mehema wela tiyenne apita
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@athaltiktok1487 ඒ විදිහට අපේ සීයල මුත්තල හිතුවනම් අපිත් පාලක පැලැන්තියෙ පුටුවල
@جوجوالعنزي-ت5و
@جوجوالعنزي-ت5و 3 жыл бұрын
@@wnpprasad8088 umbala wage un tamai t anantharawalata,.. mudhalata Eda...rata beraganna app weerayo pawala deela sinhala we era paramparawa nathikale,,,,rata winashayata udaw kale,,,tamath umbala hitanne e widiyata,,,e balu jhana tamath umbe angle tiyenawa.ekai ohoma hitanne umba...athmarthakaameewenna epa umba ban.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@جوجوالعنزي-ت5و මේ රටේ ආණ්ඩු කරන රජතුමාට ඇමතිවරැන්ට රට රැකගන්න කැක්කුමක් නැත්තං මගෙ නමින් පර්චස් 10 නැතිව මොකටද බං ජැටිය බේරගන්න පන දෙන්නෙ
@savindudewmith6269
@savindudewmith6269 3 жыл бұрын
සර් කින්ඩියට කියනව නෙමේ සර් ජන්දේ ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දින නවා. රට ගැන කැක්කුමක් තියන සර් වගේ මිනිහෙක්ට තමා මේ රට හදන්න පුලුවන්. ☝☝
@dineshjayamanne
@dineshjayamanne 3 жыл бұрын
බොහොම වටිනා කරුණු කාරණා ගොඩක් සර් මතක් කළේ,මේ කතිකාවත දිගටම කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි, මේ කරුණු කාරණා ගොඩක් නොදන්න තරුණ පිරිස් අප විසින් දැනුවත් කල යුතුම කාලය දැන්. තවද ඉංග්‍රීසීන් විසින් අපහට කළ සියළු විනාශයන්ට ඔව්න් වන්දි ගෙවිය යුතුමය!!!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
අධ්‍යාපනයට එහා දැනුම ලබාදෙන දෑහිතකාමී ආදනීය ගුරුතුමනි ඔබට ගෞරවනීය ස්තුතිය !❤
@menikakirinupiyansa3812
@menikakirinupiyansa3812 3 жыл бұрын
හදවත හඞා වැටෙනවා.මේ වදන්බොක්කටම කිදා බහිනවා.තේරැම් නොගත්තොත් සිංහලයගෙ මළහමතමා.මහත්මයාණනි හදවතේ ගැඹුරැම තැනින් ස්තූතිය.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
සිංහලයා කියනා මෝඩ කුහකයින්ට 2050 වෙනකොට මේ රට අහිමියී
@panandasiri9928
@panandasiri9928 3 жыл бұрын
We na mokuth kadan watu ne nadda..
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kinkinirandeni9323 hithe athi
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kinkinirandeni9323 ape rata apita ahima karana hati balamu ohoma dagalapu ekkenege olu katta kudu wela tibba
@udayakumara5364
@udayakumara5364 3 жыл бұрын
ලේ රත්වෙනව මේව අහනකොට ඇයි අපි තවම වහල්ලු වෙලා ඉන්නෙ.දැන් වත් හිත පල්ල සිංහළයට මොකද මේ වෙන්නෙ කියල...
@sasankaedi223
@sasankaedi223 3 жыл бұрын
රට ගැන හිතන ඔබ වැනි ගුරුවරු තව තවත් මේ ලක් දෙරණෙහි බිහි වේවා!!! බුදු සරණයි !
@thanujafernando1578
@thanujafernando1578 3 жыл бұрын
මෙවැනි ගුරුපියවරුන් වැඩිවැඩියෙන් පහල වේවා !!! අපේ දරු පරම්පරාවට රටක් ඉතුරු කරන්න හැකිවේවා !!!! මෙවැනි අය එකතුවී මතු පරම්පරාවට සත්‍ය කියාදී මේ දේශපාලක හොර තක්කඩින්ව සදහටම ප්‍රතික්ෂේප වේවා !!!අපේ රටට ආදරය කරන අවංකව රටට සේවය කරන නිර්භීත නායකයෙක් මේ තරුන පරපුර අතින් පත්කෙරේවා!!!! Sir ඔබ වැනි අය ඒ සදහා මගපෙන්වන එකගැන ගොඩාක් සතුටුයි ,,ඔබට බුදුසරනයි ජේසු පිහිටයි !!!!!
@manjulabandara1888
@manjulabandara1888 3 жыл бұрын
දරුවන්ට, රටේ ඇත්ත උගන්වන ඔබ තුමන්ට සෙත් වේවා!❤️
@nadira8407
@nadira8407 3 жыл бұрын
පුළුවන් තරම් බෙදා හැරීමට සහාය වෙන්න මේ video එක. බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 3 жыл бұрын
විදේශීය බලපෑම් නතර කරන්නනම් විදේශ රටවලින් ණය ගන්න එක නවත්වන්න ඕන
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
එදා අපේ රට ජාතිය වෙනුවෙන් ලේ දහඩිය හෙලූ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් මේ භූමිය දිහා බලන් ඉන්නවා සර්.එදා අපේ රට ජාතිය වෙනෙවෙන් ඒ මහා හෙළයෝ ඇප කැප උනේ නැතිනම් අද අපිට මෙහෙමවත් ඉන්න තැනක් නෑ.අද අපේ ඉන්න අයට අපේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නෑ .හැබැයි මේ දේශයේ මොනයම් හෝ දේකට අසාධාරණයක් කරන කෙනෙක් සතර අපායෙන් මෙහා නතර වෙන්නෙ නෑ.එදා අපේ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් අපේ දේශය රකිනවා.එයාලා තාමත් මේ රට දිහා බලන් ඉන්නවා.අපිට ආපහු නැගිටින්න පුලුවන් වෙයි.ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@msmadushani8449
@msmadushani8449 3 жыл бұрын
සර් මේ ගැන කතා කරනකන් මන් ඇත්තටම බලාගෙන හිටියේ..... මගේ රටට සර්ව ගොඩක් වටිනවා... ගොඩාක් ස්තූතී සර්
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
අලුත් පරම්පරාව දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරයි කියන බයට තමයි පරණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නැත්තෙ දේශපාලන වහල්ලු හිටියොත් තමා උන්ගෙ පැවැත්ම තියෙන්නෙ
@nimeshmadushan5091
@nimeshmadushan5091 3 жыл бұрын
පරණ අද්‍යාපන ක්‍රමය තමයි හොදම.. අලුත් එකට වඩා.. ඒක අපි කැම්පස් වල ඉදලත් තේරෙනවා පරණ එකෙන් ඉගනගත්තු මිනිස්සු එක්ක හැරෙන්ඩවත් බැරිබව.. රැඩිකල් අද්‍යාපනයෙන් වෙන්නේ ඕකුන් පස්සේ යනඑක තව වැඩිවෙනවා..
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
@@nimeshmadushan5091 ඔව් ඒත් කොතනක හරි වැරැද්දක් තියෙනව 🙄🤔
@nimeshmadushan5091
@nimeshmadushan5091 3 жыл бұрын
@@thathsara7021 වැරැද්ද තමයි අපිව එක රාමුවකට කොටුකරන එක.. අපේ තාත්තලගේ ගොඩක්ම සීයලගේ පරමරාවේ ඒකියන්නේ පිරිවෙන් ප්‍රමුඛ අද්‍යාපනය සූසැට කලාව තමයි උගන්නලා තියනවා .. ඒ මිනිස්සු දන්නවා උපාධිදාරින් නෙමෙයි, හැබැයි සිංහලයෙක් විදිහට ජීවත් වෙන්ඩ ඕනේ හැමදේම දන්නවා,,ගෙයක් හදන්ඩ,වහලයක් ගහන්ඩ,තරු බලලා නැකැතක් හදාගන්ඩ, ලෙඩට දුකට බෙහෙත් හැමදෙයක්ම දන්නවා.. අපි කොමස්,මැත්ස්,සයන්ස් කියලා කොටුවෙලා..ඒකත් හරියට දන්නේ නෑ.. ඉතින් අපිව රවට්ටන්ඩ හරිලේසිනේ.. මොකද අපි දන්නේ එක දෙයයි.. ඔතන තමයි අවුල..
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
@@nimeshmadushan5091 ඒක ඇත්ත 💪
@harshjay7937
@harshjay7937 3 жыл бұрын
දේසපාලනේට ඇවිත් මුං ඕන එකකට අත උස්සනවා මුං එක්ක හිටපු සිසිර ජයකොඩි කියන ගම්පහ ටියුසන් ගුරා එක වචනයක් කතා කරන්නෑ මේවට විරුද්දව.. ඇයි ඌ ලව්වා පාර්ලිමේන්තුවෙ කියවන්න බැරි මුං තමා ඌව පෝම් කරලා පාර්මෙන්තු යැව්වේ..😂😂
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
හරිම වටිනවා sir ඔය දේශනය තරුණ පරපුර නගාසිටවන්න පුළුවන් රට ගැන කැක්කුමක් ඇතිකරන්න පුළුවන් මගේ රට දවසින් දවස පහලට වැටෙනවා දුකයි ගොඩාක් බොහොමත්ම පින් sir 🙏🌹❤
@mihirikatha1668
@mihirikatha1668 3 жыл бұрын
සර්ට බුදුසරණයි කියලා විතරක් නිහඬව ඉන්න එපා.අපි එක්ව පෙළගැසෙමු.අවැසි විට වැඩ කරමු.
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
ඔබ මේ අපේ සිංහල රටේ අනාගතය බාරගන්නා දූ දරුවන්ට රටේ ජාතියේ වටිනා කම රටේ සොබාවිකව සම්පත් ඇතුළු සමස්ත අපේ රටේ සම්පත් ගැන ඉතිහාසය ගැන දැනුවත් කරලා කරනා සේවය විශිෂ්ටයි sir.🙏 ඒවාගෙම ඔබගේ උගත් සියලුම දූ දරුවන් අනිවාර්යයෙන්ම රටට අවශ්‍ය වටිනා විනයක් බුද්ධියක් ගුණධර්ම සහිත මනුෂ්‍ය කම ඇති උසස් වෛද්‍යවරුන් හෙදියන් වෙනවා නොඅනුමානය ජය වේවා ඔබ තුමාට 🙏❤🙏
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
විශිෂ්ඨ කතාවක් 👌ශ්‍රී ලංකා ජනතාවගේ චිත්ත ධෛර්යට හොද උත්තේජනයක්. අද තරුන පරපුර බුද්ධිමත්. ඥාති සංග්‍රහයෙන්(nepotism )තොර දේශපාලනයක් සහ රට ජාතිය ගැන සැබෑ හද ගැස්මක් ඇති නායකයෙක් බිහි වු දාට අපට සැබෑ නිදහස ලැබේවි. එතෙක් ඔබතුමාගේ කර්තව්‍ය දිගටම මෙලෙසම සිදුකරන්න පරෙස්සමින්. මොකද මේවා නොදිරවන අයද බලා සිටිනු ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻
@owkik674
@owkik674 3 жыл бұрын
මේවා අහන් ඉන්නකොට හිතට හරිම වේදනයි අපේ රට ගැන.
@-vidunena8912
@-vidunena8912 3 жыл бұрын
හරිම සතුටුයි සර්. මේ වගේ වැදගත් පණිවිඩ රටකටම අහන්න පුලුවන් වෙලා තියෙන එක ගැන.. ඒ කාලෙ පන්ති එද්දී මට වැඩිපුරම හිතුන දෙයක් තමා සර් කියල දෙන ඒ දේවල් පන්ති නොඑන හැමෝටමත් අහන්න විදියක් තිබුනනම් කොච්චර වටිනවද කියල.. අද වෙද්දී ඒක හොදටම ඉෂ්ට වෙන එක ගැන හරිම සතුටුයි සර්.. බුදුසරණයි සර්😊😊😊😊🙏🙏🙏🤩🤩🤩❤❤
@everythingisgood6341
@everythingisgood6341 3 жыл бұрын
බුදුසරණයි සර් . 🙏 හිස් මොලගෙඩි අවදිකරන්න ඔබට තවතවත් ජවය නිදුක් නිරෝගී බාවය ලැබේවා
@prageethchamara7043
@prageethchamara7043 3 жыл бұрын
සහාතික ඇත්ත සර් ඔයා කියන්නේ 🙏👌
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Sahathika Aththa thamai sir kiyannee Eda Athithaye Abithe Nayakayo Udare thare Rajawaru Diwi himiyan Diwi pareduwate theba Areksha kare Dun Rate Ade kalakanni pare Gathi Desha Drohiyo rate winasha karenna witharai janathawage chanden balayate path wela Rate sampath winasha karenna Rate wikunakanna thamai me kalakanni path une Balayate Mudalate me serema pare Gathiyante wahall wela Ade sinhala jathiye rate pawa Denawa wagema Anagathaye Nupan Daruwan pewa mulu loketa Nayakareyo kerala iwarai Mulu jathiyema pawaa Dila iwarai mewate sobaha Dahaman pewa Daduwam lebenna oni Aniwaryenma obate sir theruwan sarenai Dirgausha lebewa !!Niduk wethwa !!jaye wewa !!
@ishankamadushani6767
@ishankamadushani6767 3 жыл бұрын
මසුරන් කතාවක් . Respect sir.
@manojprasanna0114
@manojprasanna0114 3 жыл бұрын
ස්තූතියි සර් ❤️❤️❤️
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඒ කාලෙ තිබුනෙ ස්වභාදහමත් එක්ක තිබුනු තාක්ශනයක්.අද වගෙ ස්වභාදහම විනාස කරල හදපු තාක්ශනයක් නෙවෙයි.ඒකයි ඒ තාක්ශනය වටින්නෙ
@janakaidunil8079
@janakaidunil8079 3 жыл бұрын
🌱🌱🌱
@lucionuswaththa3118
@lucionuswaththa3118 3 жыл бұрын
Obata me wideyata anagathaya denuwath katana darana uthsahayata dewipihita labanna pathanawa ,
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
JR ගෙ සිට මෙ දක්වා සිටින රජවරුන් නිසයි ලංකාව ට මෙහෙම උනේ
@jenetreggie3325
@jenetreggie3325 3 жыл бұрын
ඔබ වැනි අය රටේ සම්පත් . රට විනාශ කරන දේශපාලුවන්ට රට ගැන හැගීම් නැහැ .තම වාසිය ගැන පමණක් සිතන මිනිසුන් !හරිම දුකක් අපේ රට ගැන සිතනව්ට. තරුණ පරපුර සුමගට යොමු කරන්න ඔබට හැකි වේවා !!
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
නන්දා මාලනී මහත්මියගේ kawada payaida සින්දුව යි, loken උතුම් රට සින්දුව යි mathak una..
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 3 жыл бұрын
සුද්දා වැද්ද කාලේ බොලව් අපි කලිසම් ඇන්දේ....💪💪😊
@scnet4795
@scnet4795 3 жыл бұрын
ඇත්තටම දුකයි රට ගැන. කාලකන්නි දේශපාලකයො අපේ රට විනාස කරනව. හැබැයි තව ටික කාලයයි. අලුත් පරම්පරාව පක්ෂ පාට වලට බෙදිලා නෑ
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
නැත්තෙමත් නෑ බං
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
ow ape taruna param parawa buddimat vishwaye saktiya me hamotama labewaa
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kalanaillawathura7365 godak durata na
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
@@chalani1232 😭😭
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ එහෙම හරි වෙලා මෙ රට බෙරගන්නවන්ම්. අලුත් කෙල්ලො කොල්ලො ටික
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
සර් ඔබතුමන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 නිතිගරුක දරුවන් බිහිකිරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏 . රටට ආදරය කරන දරුවන් බිහිකිරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏
@madurakalhara5831
@madurakalhara5831 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ... අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
thank you, sir.. I always thinking why we work abroad ...these countries have nothing compare to my country
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
ඇත්තමටම අපි මේ සමරන්නෙ නියම නිදහසක් නෙමෙයි නේද සර්...😞
@dileekamadhusanka5470
@dileekamadhusanka5470 3 жыл бұрын
ඔබතුමා හරි අන්තිමට අපිට ඉතුරු උනේ ලෝන්ත ජාන ටිකක්. උන්ගේ පසූ පරම්පරාවෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.😔
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
හැම වචනයකම ලොකු ශක්තියක් තියනවා ඒ හැම වචනෙම අකුරකටම පණත් තියනවා
@dineshattanayake1981
@dineshattanayake1981 3 жыл бұрын
හරිම වැදගත් දේශනයක් 👍👍👍👍👍👍
@nadeegamage5969
@nadeegamage5969 3 жыл бұрын
Sir මට වචන නැහැ ඔබතුමා gena කතා කරන්න .ae තරමටම ඔබ උතුම් .මගෙ ayushath අරගෙන තව ගොඩාක් කාලයක් ජීවත්වෙන්න ඔබ වගේම හිතන පරපුරක් me රටට බිහිකරන්නට ලැබේවා
@anilwickramage5575
@anilwickramage5575 3 жыл бұрын
ඔබගේ හදවතට හරියටම දැනෙනවද අපිව මරල විනාශ කරන්න බැරිබව.අපි නැවත නැවතත් මේ ලක් දෙරනයේ උපදිනවා. එදා අපි මෙ බුමියට ආදරය කරලා මේ බුමිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා සතුරන්ගෙන් මැරුම් කන්න ඇති. එදා මැරුණත් නැවතත් රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් වෙලා උපදිනවා.එහෙම එදා වෙන් උනත් අද මේ මොහොතේ ජීවමාන සාක්ෂියක් තමයි තිස්ස ජනනයක නම් උතුම් මිනිසා. ආඩම්බරයි ඔබගේ යලි පැමිණීම. ඔහොම කරගෙන යමු.තෙරුවන් සරණයි.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@جوجوالعنزي-ت5و
@جوجوالعنزي-ت5و 3 жыл бұрын
@@wnpprasad8088 ekatamai sir kiyanne me kramaya wenas karala api rata diunu karanna ona kiysla..athmarthakaami wenna epa ..poddak hitapan
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@جوجوالعنزي-ت5و අවුරැදු 5න් 5හට පාට මාරැ කරල වැඩක් නැහැ. උඔ කියන විදිහට දිවි දී උද්ගෝශන කරල ජැටිය බේරගත්ත කියමුකෝ. මුං එකෙන් ලැබෙන ලාභය සාධාරණ දේවල් වලට යොදවල සංවර්ධනය කරයිද???
@Sn2008hewa
@Sn2008hewa 3 жыл бұрын
Voice command ධ්වනි ශක්තියෙන් රවණා වැඩ ගත්තලු...සීගිරියෙ ගල ඇතුලෙ රහස් දොර ඇරියෙ එහෙමයි කියලා මගේ සීයා 1989දී මට කිව්ව.. රට වෙනුවෙන් ඔබ මේ නගන හඬට පින් ගුරැතුමනි..🙏🏻 “තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොහින්”
@tharindusuraweera8824
@tharindusuraweera8824 3 жыл бұрын
Siya kohmada danne?
@gayanathapaththu72
@gayanathapaththu72 3 жыл бұрын
පරිස්සම් වෙන්න සර්.....තාමත් සුපිරි ජාන නැතකරන්න බලන් තාමා කලු සුද්දො බලන් ඉන්නේ...සර්ට බුදු සරණයි...!!!
@sandiindi4770
@sandiindi4770 3 жыл бұрын
අතීතේ රට වෙනුවෙන් දිවි පිදු සියළුම හෙළයන්ට සහ දැන් රට වෙනුවෙන් කැපවීම් කරන රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය.. ඔබ තුමාට දීර්ගායු වේවා...
@kusumakumari8069
@kusumakumari8069 3 жыл бұрын
දුර රටක හිටියත්මගේ රට ගැන ඉගෙනගන්න නොයිවසිල්ලෙන් හිටියෙබුදු සරණයි ඔබතුමාට
@ishahendrick8030
@ishahendrick8030 3 жыл бұрын
Sir ta godak pin tharuna lamainwa me vidihata hithanna purudu karana ekatama. Me krame Anagathe wenas wei kiyala podi Balaporoththu wak hari thiya ganna puluwan.. 👌🙏
@kksusantha5313
@kksusantha5313 3 жыл бұрын
ඔබතුමා හැදු වැඩු ෙදමාපියන් සහ ඔබෙ ගුරැවරැන්ට පින්සිදුු වෙිවා.
@nirmalifernando7429
@nirmalifernando7429 3 жыл бұрын
හරියටම හරි.ඔබගෙ කතාව...දැනෙන අයට දැනෙවා........
@hasinipabasara1729
@hasinipabasara1729 3 жыл бұрын
මම හිතන විදිහට නම් හොදම මානව හිතවාදී හොදම සමාජයක් තියෙන්නෙ අපේ රටේ දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජය කර එතුමා මිය ගිය පසුව ඉතාමත් හොදින් අවසන් කටයුතු සිදු කර ස්මාරකයක් සාදා ඒ අසලින් යන විට නිහඬව ගමන් කළ යුතුය . යනුවෙන් නීතියක් පනවන ලදී. ඇත්තටම සර් හොදම මානව හිතවාදී පරිසරයක් තියෙන්නෙ අපේ රටේ. මේ වගේ හොදට කරුනක් පහදා දෙන්න සර් ට විතරයි පුලුවන්
@MrJaNaaa
@MrJaNaaa 3 жыл бұрын
බුදුසරණයි!!!!! තුච්ච දේශපාලනය මුලුමනින්ම තුරන් කරමු!!!!
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
අනිවාර්යයෙන් සර් ලොන්ත ජාන ටික තමා ඉතුරැ උනේ... කනගාටුයි සර් මේව අහද්දි..
@erendanamjaya390
@erendanamjaya390 3 жыл бұрын
Ubath ඒ lontha jaana thama.
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
@@erendanamjaya390 තොට තියෙන්නෙ සුනඛ ධාතු බල්ලා
@lakshannavin5073
@lakshannavin5073 3 жыл бұрын
@@zonebag5326 😂😂😂🤣
@lakshannavin5073
@lakshannavin5073 3 жыл бұрын
@@erendanamjaya390 sannasgala pataw 😅
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
@@lakshannavin5073 🤣👍
@EraKesha
@EraKesha 4 ай бұрын
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහි වේවා❤️
@gaminisilva3472
@gaminisilva3472 3 жыл бұрын
ඔබ තුමාට තවතවත් ඥානය පහල වෙිවා !!!
@sandunpriyanga4835
@sandunpriyanga4835 3 жыл бұрын
අපේ රටේ අභි මානය ඔප් නැන් වීමට ලබා දෙන අප්‍රතිහත උත්සාහයට අපේ ගුරුතුමාට ස්තුතිය පුද කරමි. බුදු සරණයි.
@suneethasuneetha7502
@suneethasuneetha7502 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට
@PubuduSDG
@PubuduSDG 3 жыл бұрын
Born Again ගැනත් පොඩ්ඩක් කියල දෙන්න සර්!
@p.a.lolithalolitha9864
@p.a.lolithalolitha9864 3 жыл бұрын
ඔබතුමා වැනි පුද්ගලයෙක් ජිනීවා මානව හිමිකම් කොමිසමට යවන්න ඕනා උත්තර දෙන්න සුද්දගේ රෙදි ගැලවෙන්න.... දීර්ඝායු වේවා..... ඔබ තුමාට...
@sunilr.desilva5078
@sunilr.desilva5078 3 жыл бұрын
මේක නියම කතාව
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
Thank you very much Sir!! 🇱🇰🙏👏💐👍🙏
@ravindunishan7246
@ravindunishan7246 3 жыл бұрын
මොකුන්ද මේ dislike කරලා තියෙන්නේ මෙච්චර හොද දේශනයක්
@inokaniroshani4976
@inokaniroshani4976 3 жыл бұрын
දේශපාලන වහල්ලු
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
Ane sir,dan inna loku lokko ape itihasaya danneth naha.inna balayanta ugannanneth naha.sahatika aththa.obata pin .ape hela guru tissa sir.ayubo wewa🙏teruwan saranai🙏🙏🙏
@nilanthazoo9422
@nilanthazoo9422 3 жыл бұрын
සර් වැදගත් මදක් කිරිමක් 2024 දි මෙි රටෙි පහල වෙන අධ්‍යත්මික නායකයාට උදවි කරන්න
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
හදවතටම දැනුනා🙏💯, ඇයි දන්නෑ අපෙ මිනිස්සු මේවා තේරුම් ගන්නෙ නැත්තෙ, තාමත් සුද්දොන්ට ගැතිකම් කරනවා, 😒
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
දෙශපාලුවන්ගෙන් නම් අපේ රට බේර ගන්න.බෑ.සර්. උන් රට කෑලී කෑලි වලට රට විකුනන් කනවා හරිම දුකයි..
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
Rata kali kali vikunan kan un dawasaka kali kali kadilama yanna ona
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
@@anildesilva1086 මුන් ඔකොම එකට දාලා බොම්බයක් තමයි දාන්න වෙන්නේ
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nibbana1854
@nibbana1854 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@rangajayaweera8025
@rangajayaweera8025 3 жыл бұрын
ඔබට දිර්ගායුස ලැබෙවා සර් තවතවත් මතු පරපුරට ජාතිය ගැන අවබෝධය ලබාදීමට තෙරැවන් සරණයි
@rajithsrimal627
@rajithsrimal627 3 жыл бұрын
ලොන්ත ජාන......එක නම් නියමටම දුන්නා.ස්තුතියි ........අයුෂ වැඩ්යෙන් ලැබ් නව පරපුර දැනුවත් කිරිමට ශක්තිය ලැබෙවා..............
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od Ай бұрын
ගමක් ගමක් ගානෙ තිර දාලා පෙන්නන්න ඕන කතාවක් මේක ඇත්ත දැන් ඉන්න පරපුර බුද්ධිමත් දේශපාලන වහල්ලු නෙවෙයි අපිට නැතත් උපදින පරපුරට ලස්සන රටක් අපි හදන්න බලමු හැමෝම එකතු වෙලා
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
අද එංගලන්තය අපිට මානව අයිතිවාසිකම් ගැන කියල දෙන්න එනව... 🔥✋
@prasadichathu2467
@prasadichathu2467 3 жыл бұрын
Thank you sir for the great explanation
@viraj808
@viraj808 3 жыл бұрын
දැන් ටික් ටොක් වලින් ඔප්පු වෙනවනේ සර්...ලොන්ත ජාන තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියලා හරියටම....🤐🤐🤐🤐
@chamindadilruk816
@chamindadilruk816 3 жыл бұрын
හිතට දැනුන ආදරය කියන්න වචන නැ සර්.💜️💚💝💖🌷🌹
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
හොදම පැහදිලි කිරිමක් සර්
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 3 жыл бұрын
අති විශිෂ්ටයි සර්. ජයwayවා !
@samanlbj
@samanlbj 3 жыл бұрын
තවමත් අපේ අමන සිංහලයන් comment දානවා සුද්දා ගේ පාලනය තිබුනානම් හොඳයි කියන😂
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
සර් බොහොමත්ම ස්තූතියි වටිනාකම ඉහළයි පැහැදිලි කිරීම තුල, ඌව වෙල්ලස්ස විමුක්ති සටන පොත්පත් වලින් කියෙව්වට එතරම්ම හැඟීමක් මට ඉස්සර ආවෙ නැහැ , නමුත් ජාතික රූපවාහිනීයෙ මීට අවුරුදු පහකට විතර කලින් "මුතුකුඩ " නමින් ටෙලිනාට්‍යක් විකාශනය වෙලා තියෙනව මම ඒක බැලුවෙ මීට සතියකට විතර කලින් , ජාතික හැඟීම සහ එම සටනේ අපූර්වත්වය මොනතරම්ද කියා දනවන හොඳ නිර්මාණයක් ඒක.
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
සහතික ඇත්ත සර් 🙏🙏🌷❤️🌷
@LokayaDakinna
@LokayaDakinna 3 жыл бұрын
තිස්ස සර් ❤️❤️❤️
@LokayaDakinna
@LokayaDakinna 3 жыл бұрын
❤️
@singha6372
@singha6372 3 жыл бұрын
සර් ඔබ රටේ පාලනය අතට ගත්තා නම් කියලා හිතුණා .. දුකයි රට ගැන. කේන්තියි පාලකයන් ගැන..💔😪 පරගැති චින්තනවාදී කුහක අවස්ථාවාදී පාලකයන්...මගේ රට විනාශ කලා..
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
කවුරු ආව්ත් ඉලුමිනටිස්ලට ඕන ලෙස රට පාලනය වෙන්නේ.
@allapp1337
@allapp1337 3 жыл бұрын
harima watinawa oba thumage me pahadilikirima.harima dukay sir ape rata gana.obata theruwan saranay
@crazy-artgallery565
@crazy-artgallery565 3 жыл бұрын
Sir ❤
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
බොහොම ස්තුති
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
26:31 indiawat me wage tamange sanskrutiyai agamai hema dema ekka tama ඉස්සරහට yanne.. (Dan මෙතැන සමහර aya trigger wei mn නිවට කම krnw kyla.. mn මේ qwwe sir kypu එකට උදාහරණයක් විතරයි..)
@kumararun7384
@kumararun7384 3 жыл бұрын
හැම දාම හිතනවා ප්‍රාර්ථනා කරනවා සොබාදහම් දෙවියන් ඔබ තුමන් ආරක්ෂා කරන්න කියලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ අපේ දරුවන් වෙනුවෙන් . දරුවන් වෙනුවෙන් රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න හැමෝම එකතු වෙන්න හදවතින්ම . ස්තුතියි ඔබට .
@raniari6013
@raniari6013 3 жыл бұрын
Harima dukai ape rata gena ape Ranawirunge lea wegirunu ape rata gena dukai oba thumata theruwan saranai
@sltravelset454
@sltravelset454 3 жыл бұрын
Aththa kathavak sir.❤❤❤
@gevinsubash4604
@gevinsubash4604 3 жыл бұрын
රාජ්‍යක් ආගමෙන්ද, මිතයාවෙන්ද නිදහස් වෙනතාක්, පවතින සමාජය ගෝත්‍රිකයි සහෝදරයා....
@asunthawarnakulasuriya1100
@asunthawarnakulasuriya1100 3 жыл бұрын
ස්තුතියි සර් ❤️
@ashok2907
@ashok2907 3 жыл бұрын
Sir a wachana tika nam godak ridum deegena oluwata giye. Api ekathuwenna ape Oluwe thiyena asuwichi ayin karaganna onimai kiyala hamotama karynawen kiyana oyata budusaranai, devipihitai.
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
Sadde මදි....
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
ඔබතුමා අපට සිටින වටීනා සමිපතක්. සියලු ආරක්ෂාවම ලැබේවා. සමිමා සමිබුදු සරණයි.🙏🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
ඉතාමත් කාලෝචිත බුද්ධිමත් තර්කානුකූල විෂ්ලේෂණයක් මැතිඳුනි...!! ඔබතුමා අපේ වර්තමාන තරුණ පරම්පරාවට විශාල ශක්තියක් ....එකමුතුව රට දිනවමු....මේ චින්තන විප්ලවය අපේ කාලකණ්ණි දූෂිත දේශපාලනයෙන් සමුගැනීමේ මූලාරම්භයක් වේවි. ඔව් ඔබතුමා හරි රුවන්ඩාව අද ඉතාම සීඝ්‍රයෙන් දියුණුව කරා ළඟාවෙලා, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා....!! සියළු ආශිර්වාද ප්‍රාර්ථනා කරමි...🙏
@shashithanadun704
@shashithanadun704 3 жыл бұрын
❤❤❤❤❤...
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 38 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31