Tissa Jananayake - Episode 18 | Tuition Karaya | ටියුෂන් කාරයාගේ ඇතුලාන්තය

  Рет қаралды 505,661

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ටියුෂන් ගුරුවරයාගේ බොහෝ දෙනා නොදකින ඇතුලාන්තයේ කථාව.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 1 300
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 5 жыл бұрын
මට මතකයි සර් ගෙ ආදරණීය අම්මා නැති උනේ අපේ 2012 Revision පන්තිය දවස් වල... මම ගම්පහ පන්තියෙ හිටියේ.. ඒත් සර් එක දවසක් වත් පන්තිය නැවැත්තුවෙ නෑ අම්මගේ මරණෙ නිසා.. මට මතකයි අපිටත් සර් ඔය අම්මා ගැන සින්දු නිසදැස් තියෙන පොත දුන්නා.. සර්ගේ අම්මාව මතක් වෙන්න සර් ඔය පොතේ සර්ගේ ආසම, සර්ගේ අම්ම ගැනම කියවෙන සින්දුව කියන්න කියලා මගෙන් ඉල්ලීමක් කලා.. ඒක මට අද වගේම මතකයි.. වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්.. දෙවොලක් වගේ දුක් තැවූ කෙනෙක්.. කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්.. වේ නම් ලොවේ.. නුඹයි අපේ අම්මේ....
@kvranatunga4294
@kvranatunga4294 5 жыл бұрын
L
@ruwimunasinghe8734
@ruwimunasinghe8734 5 жыл бұрын
Ou..same batch..mamath gampaha.ethakota...2012 A/L kale..sir hamadama awa..♥️
@dakshinaindrajith3246
@dakshinaindrajith3246 4 жыл бұрын
@))))aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@teklawijesekara5996
@teklawijesekara5996 4 жыл бұрын
Sir obathumanam wadihiti apitath iganaganna godakde denawa ewata godak sthuthi
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
❤❤❤❤❤🤲🤲🤲🤲🤲
@soundroomstudiosproductions
@soundroomstudiosproductions 5 жыл бұрын
මගෙ අදරනීය සර් සුවපත් වෙවා... ලමයි 4 දෙනෙකුගෙන් පටන් ගත්ත එ දවස් මතක් වෙනව...ඔබගෙ පලවෙනි ගෝලයන් වීමට ලැබීම ලොකුම ලොකු පිනක්....
@ප්රෞඩ
@ප්රෞඩ 3 жыл бұрын
1Aaqqq1qq11qqqqQQQQaaaaaaaaaaaaaaaaAaaaaaa
@emprasanga4146
@emprasanga4146 2 жыл бұрын
Woooooow. How lucky you are? I am really jealous.
@Andrew_Tate___
@Andrew_Tate___ 2 жыл бұрын
Wow
@aravindawijenatha6656
@aravindawijenatha6656 Жыл бұрын
Wow 😳
@sampathbandara4644
@sampathbandara4644 5 жыл бұрын
සර් ගෙ රත්තරන් අම්මට තාත්තට උතුම් නිවන් සුවයම ලැබේවා. සර් ගොඩාක් පින්දහම් කරන කෙනෙක් කියල පේනව. බුදුසරණයි සර්
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
අමා මහ නිවන් සුවයෙන් ම සැනසේවා මෙවන් පුතකුලද මවිපියො ගැන කුමට කතාද
@violapremasiri2763
@violapremasiri2763 5 жыл бұрын
Sir wedi wediyen diunu wewa obata pin daruwanwa yahamagata yawanawata bs
@yakadayakalum
@yakadayakalum 5 жыл бұрын
සර් මමත් ගුරුවරයෙක්.. මාත් ලොකු කට්ටක් කාලා ආපු කෙනෙක්.. මන් ඉගෙනගත්තෙ වැස්සට තෙමෙන ඉටිකොළ ගහපු පොඩි ගේදරක..මාත් කැමතියි හොඳම ගුරුවරයෙක් වෙන්න සර් වගේම..👏👏👏
@ajithnilantha9630
@ajithnilantha9630 5 жыл бұрын
ඔවු.මේ වගේ සර් කෙනෙක් වෙන්න. ජය වෙවා
@jazelletenukirehara
@jazelletenukirehara 4 жыл бұрын
Mama oyata subha pathanawa Tissa sir wage hemadenekgema adaraya gaurawaya labana guruwarayek wenna labenna kiyala 👍🏻
@anurabettage6727
@anurabettage6727 4 жыл бұрын
I wish you all the best !!!
@manojmanjulagalbokkehewala6309
@manojmanjulagalbokkehewala6309 4 жыл бұрын
pirisidu chetana genade waasanaa jayawewaaaa....
@kumudu_dharmadasa
@kumudu_dharmadasa 4 жыл бұрын
mchn mnwd ugnnne?
@kavindaprasad8743
@kavindaprasad8743 5 жыл бұрын
අපි පිටරටක ඉදලත් BIO කියන මෙලෝ දෙයක් නොදැනත් මේ හැම වීඩියා් එකක්ම බලනවා ඒ ඔබතුමාගෙ නිහතමානී කමට හා සමාජයට දෙන ආදර්ශමත් පනිවිඩ නිසා තෙරැවන් සරනය
@vajirathilakarathna3561
@vajirathilakarathna3561 4 жыл бұрын
ඔබ වැනි දරුවෙකු බිහි කළ දෙමාපියන් සසරින් එතෙර වී අවසන් ....❤️❤️🙏
@ශෙනුකිනයනිකා
@ශෙනුකිනයනිකා 5 жыл бұрын
*ගේම් දෙන එකා..ගණන් කාරයාට, පාන් දෙන එකා,පාන් කාරයා ට වඩා.. බුද්ධිය දෙන..ටියුෂන් කාරයා..අපිට ගොඩාක් වටිනවා..සර්,❤️*
@dirtyboy5713
@dirtyboy5713 5 жыл бұрын
ශෙනුකි නයනිකා tho school giye nadda tho school 1ken igena gaththe nadda...
@ශෙනුකිනයනිකා
@ශෙනුකිනයනිකා 5 жыл бұрын
@@dirtyboy5713 මම නම් නෙමේ.තෝ නම් වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩවෙලා නෑ..භාෂාවෙන් තේරෙනවා..ඊයා.😕😕😕
@dirtyboy5713
@dirtyboy5713 5 жыл бұрын
ශෙනුකි නයනිකා @ ow ow tho thama school gihin naththe ekane school 1ke teachers lawa second karala thynne... uba Sinhala hodiye igena gaththeth tuition 1ken da.. graniye Hama guruwarayek ma watinawa ai tuition guruwaru witharada watinne Hama gurwarayekma watinawa theta eka therenne nathuwa... uba school yan nathuwa private kiyapu knk da danne nane
@dirtyboy5713
@dirtyboy5713 5 жыл бұрын
ශෙනුකි නයනිකා ane na school thynne wassata yanna neme neh eka nisa wassata giye na uba wage igena ganna giye
@wihangasihilel2318
@wihangasihilel2318 5 жыл бұрын
@@dirtyboy5713 තෝ මේ video එක බැලුවෙත් නැද්ද
@dulajsanjeewa3422
@dulajsanjeewa3422 5 жыл бұрын
සර්ගේ පන්තියට නාවත් ජීවිතය කියා දෙනවට ඔබතුමන්ට පසග පිහිටුවා වදිමි ....හරබර වචන කනට මිහිරියි♥️♥️♥️♥️😘
@nishiekanayake5875
@nishiekanayake5875 5 жыл бұрын
සර්ව මේලෝකෙට බිහිකල මවටත , ඇති දැඩිකල පියාටත් ඇත්තටම ජාති ජාතිත් පිං සර්..
@iccworldcricket5544
@iccworldcricket5544 5 жыл бұрын
Yes
@PattaAthal-p8h
@PattaAthal-p8h 5 жыл бұрын
Nishi Manamperi 👍👍👍
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 5 жыл бұрын
අනිවාර්යයෙන්
@mhmdkh5716
@mhmdkh5716 5 жыл бұрын
Jesu pihtai
@kavindudilshan41
@kavindudilshan41 4 жыл бұрын
💞💞💞
@sawanthajayasiri2017
@sawanthajayasiri2017 5 жыл бұрын
සර්, මම ඒලෙවල් කලේ 2011, ඒ කාලෙදිත් මට මතකයි සර් සැසිප් එකේ උගන්නනවා. එදත් ඔබ අද මෙන් ඉතාම නිහතමානී ගුරුවරයෙක්. පුස්සැල්ල සර්, ඔබ ගුණ ගැන අපට කියූ වාර ගණන අනන්තයි. අද මම ඉන්ජිනේරුවකු ලෙස සේවය කරන නමුත් මට දැන් හිතෙනවා මම Bio කලේ නැත්තේ ඇයි කියලා ... සර් ගෙන් ඉගෙන ගන්න තරම් පින් කරලා නැතුව ඇති සර් ... සර් මෙලොවට බිහි කල ඒ දෙමව්පියන්ට ජාති ජාතිත් පින් ... සර් ටත් මේ දේ ඉදිරියට කරගෙන යන්න තවත් ශක්තිය වාසනාව දයිර්‍ය ලැබේවා කියලා පාර්ථනා කරනවා. සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා ....!!!!
@roshankumara2325
@roshankumara2325 5 жыл бұрын
ලමයි වෙනුවෙන්ම,,,මෙලොවට ආව මිහිපිට දෙවියෙක්..සර්,,,,තෙරුවන් සරණයි 🙏
@lowamaekathenaka8800
@lowamaekathenaka8800 5 жыл бұрын
සර් ඇයි අපිව අඩවන්නෙ ඇත්තටම අඩුන මේක අහල අන්තිමට සර් ඔයා වගේ දරුවෙක් අපේ පුංචි රටට දායාද කලාර ඔබතුමාගෙ අම්මයි තාත්තයි බුදුන් දැකල නිවන් දකින්න ඕන බුදුසරනයි සර් ඔයාටත් දීර්ගායුශ ඔබට
@anurabettage6727
@anurabettage6727 4 жыл бұрын
yes, sir, it is true.budu saranai !!!
@dilanprasanna
@dilanprasanna 5 жыл бұрын
ඇත්තටම සර් දායාද කළ මව්පියන්ට පිං !
@starwings8984
@starwings8984 5 жыл бұрын
EKENMA
@shakilanadishani4431
@shakilanadishani4431 5 жыл бұрын
♥️♥️♥️♥️♥️
@sankaarunz2214
@sankaarunz2214 5 жыл бұрын
හිතට වදින්නම කතාව කලා සර්• ❤️ සර්ව හදපු දෙමාපියන්ට ගොඩක් පිං 💯❤️
@dayapathirathna8946
@dayapathirathna8946 5 жыл бұрын
ඇත්තමයි සර් ඔයා වගේ තමයි මමත් මගේ අම්මට තාත්තට .නූල් පොටක්වත් ඇරගෙන දීලා නෑ ස්වභාවධර්මය විසින් එය ප්‍රතික්ෂේප කළා ඔබ තුමාට වගේ තමයි මටත්
@kalanaudagedara
@kalanaudagedara 5 жыл бұрын
watch this kzbin.info/www/bejne/rX7QdY2eq9dlrMk
@lakshankaushalye7326
@lakshankaushalye7326 5 жыл бұрын
කෙලිංම හදවතට කතා කරන ගිනි ගින්දර වචන ..! 😍 බොහොම ස්තූතියි මේ දේවල් අපි එක්කත් හුවමාරු කරගන්නවට !!!
@ChaloLife
@ChaloLife 5 жыл бұрын
ගොඩක් දේවල් කතා කරලා අවසානයේ දරුවන්ගේ හිත හෙමීට කොනිත්තනවා...අන්න ඒකයි ගුරුපියාණෙනි ඔබේ ප්‍රතිභාව... පිං 🙏
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 жыл бұрын
0764828707 imo
@manori6712
@manori6712 5 жыл бұрын
හරිම සංවේදී කතාවක්....මෙවැනි පුතෙකු බිහි කරපු ඒ අම්මා මතු බුදුවේවා!! ඒ ගැන කියන්න නොලැබුනාට ඔබතුමා මේ දරුවන්ට දෙන මේ අධ්‍යාත්මික පාඩම් ටිකට බෝහෝ පින් රැස්කර ගන්නවා..සියලුම මව්වරුන් ගෙන් සහ පියවරුන්ගෙන් ලැබෙන ආශිර්වාදය ඔබේම වේවා 🙏
@lahirudananjaya4970
@lahirudananjaya4970 5 жыл бұрын
ඉපිද ඉපිද මියයන මේ බියකරු සසර ගමනේ දුගතියකට නොවැටී සිටීමට, දහස් ගනනක් සිසු සිසුවියන්ගේ නුවණැස් පාදන පිං මහිමය ආදර ගුරුපියානනි ඔබටත් ඔබගේ ආදරණීය දෙමවුපියන්ටත් පවුලේ සියලුදෙනාටත් හේතු වාසනා වේවා.!
@indikajayawardana4952
@indikajayawardana4952 5 жыл бұрын
දරුවනි ඔබලාට මෙවැනි ගුරුවරයෙක් ගෙන් ඉගනගැනීමට ලැබීමත් පිණක් ඔහුගේ ඉගැන්වීමට බාහිරව ළමුන් හට සමාජය ගැනත් රට ජාතිය ගැනත් අප රටේ ඉතිහාසය ගැනත් ඉතා සිත් ගන්නා ආකාරයට ළමුන්ට කියල දෙනවා ඒක ඉතාම වැදගත් ඔබතුමාට බුදුසරණයි ඒ වගේම ඔබගේ දෙමවු පියන් දෙපලට බොහොම පිං
@ropektaprint1674
@ropektaprint1674 5 жыл бұрын
සර්ගේ කතාව හිතටම වැදුනා. දැනට මමත් සර් වගේ පොඩි ලොරියක් වත් නැතුව බයිසිකලෙන් ජිවිතේ ජය ගන්න හදන කෙනෙක්. සර්ගේ ජිවිත කථාවෙන් ගන්න හුගක් දේවල් තියෙනවා
@stephenieamanda9805
@stephenieamanda9805 5 жыл бұрын
Great
@chathuragayan8568
@chathuragayan8568 5 жыл бұрын
මාත් ගුරුවරයෙක්. මේ වගේ ගොඩක් දේවල් ළමයින්ට කියල දෙනව පුලුවන් විදිහට. ඒත් ඔබතුමා ඉතාම ලස්සනට ළමයි ව හසුරවනව. කියන දේවල් ඉතාම ලස්සනට තේරෙන්න කියනව. විෂය උගන්වන්න ගුරුවරු ඕන තරම් හොයාගන්න පුලුවන්. මේ කාලෙ අඩු ජීවිතේ උගන්වන ගුරුවරු. ඔබ එහෙම කෙනෙක්. දීර්ගායුෂ ලැබේවා... අම්මටයි තාත්තටයි නිවන් සුව ලැබේවා ..!
@kanchanaweranga9363
@kanchanaweranga9363 5 жыл бұрын
Jaya wewa
@anomajayalath7084
@anomajayalath7084 5 жыл бұрын
දැන් ඉතිං ඒ දෙමාපියෝ මෙලොව නෑනෙ, සර්ට ලැබෙන මේ යහපත් ප්‍රතිචාරවල ආනුභාවයෙන් ඒ දෙමාපියන්ගේ භව ගමන ඉක්මනින්ම කෙලවර වේවා කියල අපි ප්‍රාර්තනා කරමු....
@mishiyanisha708
@mishiyanisha708 5 жыл бұрын
සර් නම් bio උගන්නන්න ආව දෙවි කෙනෙක්🙏🙏
@Balapan914
@Balapan914 5 жыл бұрын
attma kathawa
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 жыл бұрын
0764828707 imo
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
ඔබ මේ ලෝකෙට එව්ව දෙවිවරුන් දෙදෙනා වන ඔබගේ දෙමාපියන්ට තෙරුවන් සරණයි. ඔබට ජයෙන් ජයම වේවා බුදුසරණයි.
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
අපේ සර්ට බුදුසරණයි , සර්ගෙ දෙමාපියනටත් පිං සිද්ධ වෙිවා,, හොද ආත්ම භවයන්වල උපදින්නට ලැබෙිවා,
@dahamisurangana4175
@dahamisurangana4175 5 жыл бұрын
ඉස්කෝලෙ ගියාට ටියුෂන් ගිහින් ගත්ත සමහරදේවල් ටියුෂන් එකෙන්ම විතරයි ඔබ වගේ ගුරුවරුන් දරුවන් බබලවනවා මව් පිය දෙපලට බොහෝ පිං නිදුක් නිරෝගී වේවා .
@anurapiyasekara3470
@anurapiyasekara3470 4 жыл бұрын
T
@niranjifitness522
@niranjifitness522 5 жыл бұрын
සර් හෙට ඒ ලෙවල් එග්සෑම්.මගේ පුතත් හෙට ඒ ලෙවල් ලියනවා.එයා කරන්නේ කොමස්.එයා ටියුශන් ආවෙත් ගම්පහ. නමුත් ටියුශන් කාරයා නිසා තමයි ගොඩක්ම ලමයින්ට ඉගනගන්න ලැබෙන්නේ.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 5 жыл бұрын
ඔබ ගැන කීමට හෝඩියෙ අකුරු මට මදී....තෙරුවන් සරනයි...සර්ගෙ දෙමව්පියන්ටත් පින් සිදු වේවා ...!!
@HKDSHAN
@HKDSHAN 5 жыл бұрын
සර් ඇත්තටම මගේ ඇස් දෙකට කඳුලක් අවා සර්.ඔබට තෙරුවන් සරණයි🌻🌼🌻🌼🌻ජය
@sinhalatube9006
@sinhalatube9006 5 жыл бұрын
ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරුණු මනුෂ්‍යයෙක් ...... ! සතුටක් ඔබවන් සුන්දර අවංක නුවණැති මිනිසුන් දැකීමත්........ !
@niranjifitness522
@niranjifitness522 5 жыл бұрын
සර් තව අපට ඕනා කොලෙස්ටරෝල් ගැන ලොකූ පැහැදිලි කිරීමක්.මිනිස්සු නොදැනුවත්කම නිසා කෑම කාලා මහා විනාසයක් කර ගන්නවා.ෆැටි ලිවර් ගැනත් පැහැදිලි කිරීමක් ඕනේ.ෆැටි ලිවර් එන්නේ කොලෙස්ටරෝල් නිසා නේද. ප්ලීස් සර් සාමාන්‍ය ජනතාවට මේ ගැන දැනීමක් ඕනේ.
@pasindualwis3190
@pasindualwis3190 5 жыл бұрын
niranji fitness Sir fatty liver ganat ugnnanakota practically kilyala denwa, eka publish klot attatma hodai
@pasindualwis3190
@pasindualwis3190 5 жыл бұрын
A very good suggestion
@niranjifitness522
@niranjifitness522 5 жыл бұрын
ඔව් හැමෝම ලයික් කරන්න කමෙන්ට්ේකට සර්ට දකින්න මේක.
@ajstyles3049
@ajstyles3049 5 жыл бұрын
කොලෙස්ටරෝල් එන්නෙ මහින්ද රාජපක්ෂ නිසා
@sinhalasongs9465
@sinhalasongs9465 5 жыл бұрын
අනේ ඔව් හොඳ ඉල්ලීමක්..
@hasithatharaka5703
@hasithatharaka5703 4 жыл бұрын
සර් ඔයා කතා කරන්නේ ලෝක යාථාර්තේ...එ්ක තේරුම් නොගන්න ගොඩාක් අයට වඩා ඒ ගැන හොයන දන්න අයට මේ කියන දේ මිල කරන්න බැරි තරම් වටිනවා සර්.
@thechannelpv5841
@thechannelpv5841 5 жыл бұрын
අපේ අම්මත් ගුරුවරයෙක් සර්.එයත් ගෙදර ආවයින් පස්සෙ note ලැස්ති කරගන්න එක තමයි ජීවිතේ.අම්මගෙත් කකුකෙ නහර ගැටගැහිල.අම්ම කොහේවත් යන්නෙ නෑ.සර් මාර ප්‍රායෝගිකයි.❤❤
@chamindakumara8025
@chamindakumara8025 5 жыл бұрын
සියල්ල අයාලේ යන රටක , රටක් භාර ගෙනීමට සිටිනා දරුවන් හට තම විශය මත පමනක් වට නොවී ජීවිතය කියා දෙන ඔබ තුමා අපේ රටට දෙවියෙක්. තව තවත් සිය දහස් ගනන් දරුවන්ගෙ දෙස් විවර කරන්නට ඔබ තුමාට ශක්තිය දීර්ගයුශ ලබෙවා. ඔබ තුමාගෙ දෙමව්පියන්ටත් උතුම් නිවන් සම්පත්තිය උරුම වේවා. තෙරුවන් සරනයි සර්
@hasinisasikala3155
@hasinisasikala3155 5 жыл бұрын
සර් අපේ පන්තියේ අන්තිම දවසේ කියලා දුන්න මේ කතාවෙන් අපි අපේ ජීවිත වලට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ video එක දානකම් අපි මග බලන් හිටියේ.සර්ලට ටියුෂන් කාරයො කියලා කියන මේ සමාජයේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ගුරුවරයෙක් ගේ කැපවීම කොච්චර ද කියලා පෙන්නන්න මේ video එක දාපු එක ගොඩක් හොදයි සර්.🙏🙏🙏🙏🙏
@nilukasun2768
@nilukasun2768 5 жыл бұрын
Hasini Sasikala 🙏🙏🙏🙏❤️❤️👍
@askot8543
@askot8543 5 жыл бұрын
සර්ගෙ කතාව මන් අහද්දි මටම අැඩුනා සර්.සර් කදුලුවත් එන්නැතුව කොහොම කිව්වද මන්ද.සර්ල වගේ අය ලංකාවෙ තව තවත් බිහිවෙන්න ඔනෙ.
@snr6775
@snr6775 5 жыл бұрын
ඔබ තුමා ළමයින්ගේ ඇස් පාදන පිණ අම්මට තාත්තට අනුමෝදන් කරගෙන හොඳ උප්පත්තියක් ලබාවි එහෙම නැත්නම් ඉන්න තැනක ඉඳන් සතුටු වේවි ❤
@nethmimaleesha3119
@nethmimaleesha3119 5 жыл бұрын
සර් වගේ නිහතමානී ගුරුවරයෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන් ලබන ලබන හැම ආත්මෙක පිං ලැබෙන්න ඔනී .සර් ඇත්තටම විශිෂ්ඨ ගුරුවරයෙක් ❤😘
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 5 жыл бұрын
ඔබතුමාගේ නොබලපු වීඩියෝ එකක් නැති තරම්. අවවාද ඉතාම විශිෂ්ටයි
@SMDHK
@SMDHK 5 жыл бұрын
සැම මිනිසෙකුට වගේම ඔවුන්ගේ වෘත්තියේ අගයක් තිබෙනවා. එයට ගරුත්වය දැක්විය යුතුය..... ගොඩක් ස්තුතියි සර්...............
@kassonybayaba9557
@kassonybayaba9557 5 жыл бұрын
ඇත්තටම සර් වගේ නිහතමානිව කතා කරන මිනිසුන් අද සමාජයේ අඩුයි මමත් ප්‍රර්ථනා කරනවා මියගි ඔබෙි දෙමාපියන් ට පිංසිදුවෙිවා මෙවන් පු⁣ෙතක් රටට දායාද කලාට .... තෙරැවන් සරනයි සර්
@pradeepgamage2579
@pradeepgamage2579 5 жыл бұрын
Budu saranai
@slwonder234
@slwonder234 2 жыл бұрын
❤️‍🔥
@milandikkumburage
@milandikkumburage 5 жыл бұрын
මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝස් වලින්...ඔබතුමාට තෙරුවන් සරණයි...
@Deeptharohansuranga
@Deeptharohansuranga 5 жыл бұрын
ගුරුවරයෙක් හිතන විදිය. ඔහුගේ ජිවිතය මිනිසුන්ට දැනුවත් කලාට ඔබට බොහොමත් ස්තුතියි. වගකිමකින් වැඩ කරන කෙනෙක් පමනයි එහි වගකිම සහ වගවිම ගැන දන්නේ.
@dineshapriyangika2177
@dineshapriyangika2177 5 жыл бұрын
සර් අම්මයි තාත්තායි හිටියානම් කියලා කියනකොට දුක හිතුනු කට්ටිය මේ පැත්තට එන්න
@torakithavid
@torakithavid 5 жыл бұрын
Not a “tuitonkaraya”, but a respected tuition master who has defined the ethics of private Tutoring in Sri Lanka. Respect, for outstanding among many money minded tuition businessmen. Respect Tissa Jananayake Sir!
@blackandwhite.7
@blackandwhite.7 5 жыл бұрын
මුල අමතක නැති නිහතමානි කෙනෙකුට මුලුලොවම වදිනවා.ඔබ තුම එතන ඉන්නවා. අවසානයේ දෙමවුපියන් වෙනුවෙන් ඔබ වෙන් කල කාලය අද සමාජයට ලොකු පනිවිඩයක් දුන්නා. ඒක අවශ්‍ය ම දෙයක්. පොතේ දැනුම වගේම ආද්‍යාත්මික යහජීවනය අපේ ජීවිතයට අවශ්‍ය ම දෙයක්. ගොඩාක් පිං ඔබතුමාට .
@chamarasanjeewa1635
@chamarasanjeewa1635 5 жыл бұрын
සර් ජීවිතේට වැදගත් පාඩමක් කියාදුන්නේ.මන් A/L කොමර්ස් කරපු කෙනෙක්.සර් දාන හැම විඩියෝ එකක්ම මන් බලනව.එවයින් ජීවිතේට ගන්න දේවල් තියනව.ගොඩක් ස්තුති.තෙරුවන් සරණයි🙏
@anubandara7418
@anubandara7418 5 жыл бұрын
මේ පාර උසස් පෙළ කරන හැම යාලුවෙක්ට ම සුබ පතනවා.බුදු සරනයි.
@tutoriallanka3811
@tutoriallanka3811 5 жыл бұрын
Silver Plate එක ගන්න තව 2000 Congratulations sir ඉතාමත් ඉක්මනින් දියුනුවට පත් උන මම දැක්ක එකම youtube channel එක. Good luck and all the best❤️ මගේ තාත්තටත් ඔය අත්දැකීම් එහෙම්මම තියෙනවා😥 ළමයින්ට කරන කැප කිරීම
@kalpathennakoon819
@kalpathennakoon819 5 жыл бұрын
Silver Play button eka laga enawa bro
@hashanmadusanka4890
@hashanmadusanka4890 5 жыл бұрын
Village life page ekath balannakoo..podi lamayakuge page ekak.....1 year eken 1M pahukaralaa......
@tutoriallanka3811
@tutoriallanka3811 5 жыл бұрын
@@hashanmadusanka4890 දැක්කා ❤️
@sandunipevinya594
@sandunipevinya594 5 жыл бұрын
Api sirge channel eka subscribe kraddi subscriptions thibune 2K Withara....aadambarai ape sir gana❤❤👌👌👌😇😇😇
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
ඔබ වැනි පුතෙක් බිහිකල ඒ දෙමව්පියෝ දෙදෙනාට ලංකාවාසී සියලුම දෙනා පින් දිය යුතුමයි කියලා හිතෙන්නෙ මට විතරද?
@Niwaduwata
@Niwaduwata 5 жыл бұрын
කතා ඇහුවම දුකත් හිතෙනවා ඕගොල්ලොන්ට එහෙම හිතෙන්නේ නැද්ද ???????
@කුමුදුකුමුදු-ඥ3ණ
@කුමුදුකුමුදු-ඥ3ණ 5 жыл бұрын
හ්ම්ම් ඒත් සර්ම තමා ඉගැන්නුවෙ දුකත් සතුටට හරවන් සතුටු වෙන්න කියලා.
@shamalihettiarachchi7161
@shamalihettiarachchi7161 4 жыл бұрын
mama dakinne me rate inna hodama guruwaraya obathuman bawai. samajayata maha mehewarak karana( Adhyathmika diyunuwa tharuna daruwange nagasituwima) guruthumani, obata digasiri....!
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
අනේ සර්😭 මටත් ඉන්නවා රත්තරං ගුරුවරයෙක් ළමයි වෙනුවෙන් ම කැපවෙන🥺❤❤ සර් අපි වෙනුවෙන් දුක් විඳින හැටි මතක් වෙලා ඇඬුනා මේක බලද්දි😭😭❤ මිනිස්සුන්ට පේන්නෙ ම වැරදි විතරක් වුණාට, සර් අපිට කියලා දුන්නෙ science විතරක් නෙවෙයි.. ඒ ආධ්‍යාත්මික දියුණුව කොහොමද වචන කරන්නෙ🙏🏽 ගුරුවරු කියන්නෙ දෙවිවරු වගේ නෙවෙයි ඊටත් උතුම් ජාතියක්❤🙏🏽 තෙරුවන් සරණයි මගෙ රත්තරං ගුරුවරුන්ට❤🙏🏽
@samans.jayaweera2595
@samans.jayaweera2595 5 жыл бұрын
මේ තරම් කාලෙකට ඇසුනු හොඳම කතාව සර් ඇත්තටම ඔබ අපේ රටේ දරුවන්ට ලොකු සම්පතක්...තවත් බොහෝ කාලයක් දැයේ දරුවන්ගෙ දෑස් පාදන්න ඔබට ශක්තිය ලැබේවා..
@anupaperera9398
@anupaperera9398 4 жыл бұрын
අපේ ලොව එලියකරන්නට... අප්‍රමාණ වෙහෙසක් දරන... ඒ නොමියෙන නම නුබෙය් ... තිස්ස .සර් ....
@nishiekanayake5875
@nishiekanayake5875 5 жыл бұрын
Sir ගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ..ස්තූතියි සර්..🙏🙏
@Shanr756
@Shanr756 5 жыл бұрын
Nishi Manamperi යාලුවේ මම පොඩි වැඩක් පටන් ගත්ත cover songs කරන්න වැඩේ හොදනම් මගෙ channel එක subcribe කරන්න මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/f4PaYqF4bNKBeMk ගොඩාක් ස්තූතිය්❤️
@evonaravinda8939
@evonaravinda8939 5 жыл бұрын
සමස්ත ටියුෂන් ගුරු පරපුරම වෙනුවෙන් කල කතාවක් ... අගෙය් 👍
@sithumiinii5149
@sithumiinii5149 5 жыл бұрын
සර් රටේ ජනාධිපති වෙන්නකෝ.මේ රට කොච්චර ලස්සන වේවිද? සර් හැමෝටම උදව් කරන මනුස්සයෙක් ,ඉතින් මේ රට කොච්චර ඉස්සරහට ගෙන්න පුළුවන් වේවිද
@ashajayawickrama2506
@ashajayawickrama2506 5 жыл бұрын
මටත් අනන්තවත් හිතුණා . එහෙම කරනව නම් කොයි තරම් දෙයක්ද? 👌👌👌
@sinhalasongs9465
@sinhalasongs9465 5 жыл бұрын
මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන්න තරම් රටේ ජනතාව පින් කරල ඇති කියල මන් නම් හිතන්නැහැ
@udarilakmini2817
@udarilakmini2817 5 жыл бұрын
Ekanam attha matath hithuna. Mulu ratema anagathaya gana bayawenna deyak na. Sir ta janadipathi kenek wenna onawatath wada sudusukam thinawa. Buddimath kama,manushiyathwaya,thanata sudusu nuwana,onema kenekta kochchara amaru deyak unath saralawa awaboda karawime hakiyawa e hama dema thiyenawa. Sir ge video ekak balala mama hamadama e video eke thubuna dewal mma amma thatha ekka kiyanawa mama hari asai sir ugannana widiyata mma mage jiwithe kawada hari dawasaka sir ge deshanayak mage live balanna enawa sir.budusaranai
@thiwankamadushan4966
@thiwankamadushan4966 5 жыл бұрын
ඒක නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා...දේශපාලන ගැන සර්ට තියෙනේ කලකිරීමක් විතරයි...
@priyankachandi6465
@priyankachandi6465 5 жыл бұрын
බන්දුල සර්වත් ළමයිනට නැති උනේ ඔය වැඩකට නැති පාලනේ නිසා තමයි
@neveromg7909
@neveromg7909 4 жыл бұрын
සර් අපි වෙනුවෙන් මේ ලෝකෙට වැඩියේ දිව්‍යලෝකේ ඉදලා ද?..කව්ද සර් ඒ වාසනාවන්ත දෙමව්පියෝ ❤️❤️
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
අපේ ආදරණිය ටියුෂන් ගුරුතුමා ,ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්ත මෙතුමා නිසා .
@thilinapriyashan6391
@thilinapriyashan6391 5 жыл бұрын
ඇත්තටම සර් රත්තරං සර් කෙනෙක්.. AL කරන්න.. තරම්වත් ඉගෙන ගන්න අපිට බැරි උනා.. හැබැයි ඇත්තටම සර් අපිට මේ දෙන පාඩම් අපේ ජීවිතයට ගොඩාක් වටිනව.. ඒ වගේම මම විශ්වාස කරනව.. සර්ගෙ පන්තියට ආව කිසිම ලමයෙක් දවසක.. දැන් ඔය ඉන්න.. අය වගේ.. ඉල්ලීම් ඉල්ලල උද්ඝෝෂණ කරන එකක් නැති වෙයි කියල..මොකද සර් පාඩම වගෙම.. ජීවිතයත් කියල දෙනව.. තව ගොඩාක් දුර යන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕන.. ජේසු පිහිටයි.!!
@jayanthimagage3529
@jayanthimagage3529 5 жыл бұрын
මං ඊශ්‍රායලයේ රැකියාව කරන්නෙ මෙහේ නම් මිනිසුන්ට සමානව සලකනව අගමැතිටත් කසල එකතු කරන මනුස්සයටත් එකයි ඒකයි මේ රටවල් දියුණුව ගුරුතුමාට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ඔබ තුමාගේ දෙමාපියනට නිවන් සුව ලැබේවා ❤️
@sanasemu3266
@sanasemu3266 5 жыл бұрын
බෞද්ධයන් අතර අතිශය ගෞරවයට පත් උනු අතිපූජ්‍ය මාවරලේ භද්දිය හාමුදුරුවෝ සර් ගැන විශාල ගුණ කතනයක් කරනවා දැක්කා.. උන්වහන්සේගේ දේශනාවල සර් ගෙ පංතිවල කෙරුණු විද්‍යාත්මක පහැදිලි කිරීම් ඉදිරිපත් කරණ්වා.. අනේ සාදු.. බුදු දහමටත් සර් රුකුලක් උනා.. සර්ට ගොඩාක් පින්.. මම කවදාවත් සර්ගෙ පංති ඇවිත් නෑ.. මම මගෙ phd එකත් කරන ගමන් ඉන්නේ.. ඒත් මම අද සර්ගෙ ගෝලයෙක් වෙලා..
@Watchmore8803
@Watchmore8803 5 жыл бұрын
සර් මේ සමාජයට දෙන පණිවිඩය මිල කරන බැරි තරම් වටිනවා.ඒකයි සර්ට හරියනේ.මම හිතන්නේ මේ වගේ Video බලන්න පින තියෙන්නෙ ඕන....🙏
@funnydogs659
@funnydogs659 5 жыл бұрын
සර්ගෙන් අපි ඉගෙනගනිපු දේවල් ඉගෙනගන්න එක් බිලියන හාරපස් බිලියන තුන් මිලියන දෙලක්ශපනස්දහස් තුන්සිය අනූදහසයක් වියදම්කලත් පාඩු නෑ සර්......❤️❤️❤️❤️❤️❤️
@angara_12
@angara_12 5 жыл бұрын
ඇස් දෙකට කදුලු ඉනුවා සර්...සර්ව ඇති දැඩි කරපු දෙමව්පියන්ට ජාති ජාතිත් මේ පින් අනුමෝදන් වේවා...😊😊
@nalinvithana9143
@nalinvithana9143 3 жыл бұрын
mama 2003 A/L kale bio walin,kandy me video okkama mamai mage husband dennama balanawa,sirgen igena ganna mata pin madi wela,sirta theruwan saranai.
@sandalanka2535
@sandalanka2535 5 жыл бұрын
තිස්ස සර් මේ ක්ෂේත්‍රයේ එන්න පුලුවන් උඩම තැනට ඇවිත් ඉන්නවා . පුලුවන් තරම් ළමයින්ගේ mind set එක යථාර්ථයටම ගේන්න .අපි මේ පංතියෙන් ඉගෙනගත් දේවල් වලින් ,අපි ආලෝකය හොයාගෙන යමින් ගමන් ඉන්නෙ .සර්ගෙ ඉගැන්වීමේ ප්‍රතිඵල තව අවුරුදු 10කට පස්සෙ වගේ අපි පැහැදිලිව දකියි.
@anuruddhikakodithuwakku2308
@anuruddhikakodithuwakku2308 5 жыл бұрын
මෙවැනි උතුම් ගුරු දෙවියෙක් මේ ලොවට දායාද කල දෙමාපියන් කොයි ලොව සිටියත් අමරණීය දෙවිවරුන් වේ.ඔබ දෙපලට බොහෝම පිං..!
@nimanthasrimal
@nimanthasrimal 5 жыл бұрын
ඔබතුමා මිනිසුන්ගේ හිත් වලට ඇතුල් වෙන්නේ හිතා ගන්න බැරි විදියට හැමදාම සමාජයට හොද පනිවිඩයක් ගෙනෙන ඔබ තුමාට දීර්ගායි පතනවා බුදු සරනයි සර්‍
@දෝනදමයන්ති
@දෝනදමයන්ති 5 жыл бұрын
මේ වයසට ඇවිදිනුත් සර්ගෙ වීඩියෝ බලන්න. ගොඩක් දෙනෙක් පුදුමාකාර කැමැත්තක් දක්වනව..ඒවට ලොල් වෙලා....ඒත් මේ දෙනු දැනුම පනිවිඩය දැන් ඉන්න ගොඩක් දරුවො බලනවද කියල නම් දන්නෙ නෑ ...එහෙම බැළුවොත් ඇසුවොත් එවන් දරුවෙක් නොඅනුමාණයි සමාජයට යහපත් පුරවැසියෙක් විදිහට හෙට ලෝකය දකින බව...වාසනාවන් ඔබ වැනි අය..💐💐💐❤️
@aravindasandun3861
@aravindasandun3861 5 жыл бұрын
ඇත්තටම සාමාන්‍ය අපි වගෙ අය නොදකින දෙයක් සර් කිව්වෙ අද.සර්ගෙන් අපෙ ජිවිතෙට ගන්න පුලුවන් දෙවල් ගොඩයි.එක දෙයක් කියන්න පුලුවන් ඉතින්.8පාස් නැති මොඩ හරක් පාලනය කරන රටක සර්ල වගෙ උගත් රටට ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන් අය ඔහොම ඉන්න එක ගැන අවන්කවම දුකයි.රට පාලනය කරන තැන් වල සර්ල වගෙ අය ඉදියනම් සිර්ලත් ගොඩ.අපිත් ගොඩ.මෙ සුන්දර රටත් ගොඩ.සර්ට ජය🙏🙏💪💪
@SupunWijenayake
@SupunWijenayake 5 жыл бұрын
කෙනෙක් වැඩියෙන්ම විශ්වාස කරන්නෙ තමන් ගැන නම්, තමන්ගේ හදවතට එකගව වැඩ කරනවනම්, හිත හයියනම්, ඒ කෙනා මේ ලෝකය ජය ගන්නවාමයි... අලුත් සමාජයක් හැඩගැස්වීමට ඔබ කරන සේවාව ඉතාමත් උතුම් ගුරුතුමනි. ❤️ මේ සැරේ A/L කරන මල්ලිලා සහ නoගිලාට ජයවේවා !
@sidathsenna
@sidathsenna 5 жыл бұрын
විෂය කරුණුම විතරක් පොවන්නැතුව සමාජය ගැනත් කියලා දෙන ගුරුවරු, විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරු අතර අඩුයි. ඔබ ඒ අතිනුත් විශේෂයි. ජය !!
@kumudinifernando6352
@kumudinifernando6352 5 жыл бұрын
ඔබතුමා නිහතමානී අවංක ගුරුතුමෙකු බව කිවයුතුමයි.මෙම ඔවදන් වලට ගොඩක් පිං. අපේ දරුවන්ට අපි කොපමණ උත්සාහ කලත් කියාගන්න බැරි ඒත් කියාගන්න උවමනාම දේ කියාදීම පැසසිය යුතුමයි. ඔබතුමාගේ වීඩියෝ පෙල ජීවිතයට පාඩම් රැසක් ගෙන දෙන මා හැඟි පොතක්හා සමානයි.
@sanjeevebalasuriya9717
@sanjeevebalasuriya9717 5 жыл бұрын
Great person, great ideas, great attitudes, great world.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Dan Inna lamainta demaw piyange watena kamak nahe e nisa mewage watina addahasak guruwarayek kiyanawita eyalage as arenawa bohoma pin
@LP-mq8ny
@LP-mq8ny 5 жыл бұрын
ගුරුවරයකු ලෙස ඔබේ නිහතමානී,ආදර්ශවත්,දැනුම ලබා දෙන ආකාරය ගුරුවරුන් වශයෙන් අපිටත් ආදර්ශයක්
@harshanikumari334
@harshanikumari334 5 жыл бұрын
සර්ගෙ කතාවට මට ගොඩාක් දුක හිතුනා.. ඇත්තටම මට කදුළු ආවා... ඔබ තුමා දරුවන්ගේ නැණ නුවණ පාදලා කරන පිනෙන්... සහ සමාජය ට., දෙන ආදර්ශය අනුව.. ඔබතුමා ට, තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.....
@harshanikumari334
@harshanikumari334 5 жыл бұрын
තෙරුවන් සරණයි...
@muthuwickramasinghe4247
@muthuwickramasinghe4247 5 жыл бұрын
මම මේ වීඩියෝ බලද්දී හිතන්නේ මගේ දරුවන් සර්ගෙ ලගට ඉගෙන ගන්න එවන්න තියෙනවා නම් කියලා..විශය ගැන ව්තරක් නෙමේ ජීවිතය ගැනත් සර් හරි අපූරුවට කියලා දෙනවා.ඇත්තටම සර් හැදූ වැඩූ දෙමව්පියන්ට ගොඩක් පින් ..
@dinubro6576
@dinubro6576 5 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න වාසනාවක් නොතිබුනත්.මේ වගේ දෙයක් හරි අහන්න ලැබීම ලොකු වාසනාවක්❤️
@indranikonara7335
@indranikonara7335 4 жыл бұрын
Mamath tuition guruwarayek sir nikamata wage patan gatte den nawattaganna beritharam sir duk wenna EPA demaw piyo uda idan baLagana ethi e aya sutta ashirvada karanawa ati .ape maw bime sebe minisun durlabai u are one of them be happy may noble triple gem bless u!
@kasunmadusanka9203
@kasunmadusanka9203 5 жыл бұрын
මම ඔබ තුමාව දැක්කෙ වෙනම විදියකට, ඔබ තුමා අධ්‍යාපනය වගෙම හොද ගුණධර්ම ඒ වගෙම සිංහල බොදු දහම පිලිබඳව කෙලින් කතා කරන චරිතයක්, රටට ආදරෙ කරන ජාතියට ආදරෙ කරන සැබෑ ජාතිවදියෙක්. මම ඔබගෙ Video බලන්නෙ හරිම සතුටකින්, පිට රටක ජීවත් වෙන අපිට ඔබවන් ගුරුවරු දෙවිවරුන් ලෙසයි පෙනෙන්නෙ.. අපෙ රටෙ බොහො අහිංසක දුප්පත් ලමයි ඉන්නවා ඔවුන් තුල සැගවුනු බොහො දක්ශතා හැකියාවන් තිබෙනවා, ඔබතුමාට හැකිනම් ඒ දක්ශයින් ඉදිරියට මතු කරලා පෙන්වන්න අපි කැමති ඔවුන්ට සහය වෙන්න ජීවිතය ජය ගන්න, මේ පුංචි සිත් සතන් පහදන ඔබ තුමාට ගොඩක් පිං........ තෙරුවන් සරනයි !
@kasturivlogs
@kasturivlogs 5 жыл бұрын
මමත් ගුරුවරු ගොඩක් ආශ්‍රය කරලා තියනවා නමුත් මෙහෙම ගුරුවරයෙක් නම් කිසිම දවසක දැකලා නැ,ඉගන ගන්න ආයේ ගොඩක් වාසනාවන්ත වෙන්න ඔනේ මෙහෙම අයගෙන් ගුරු හරු කම් ලබාගන්න.ඔබ වැනි පුද්ගලයෙක් බිහි කල මව සහ පියා සිටින තැනක සැපවත් ජිවිතයක් ගත කරන්න ඔනේ !!!!
@slwonder234
@slwonder234 2 жыл бұрын
Marama watina adahas sar ... loku loku motiweshan ekak labuna ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💝
@gaweshperera4614
@gaweshperera4614 5 жыл бұрын
Sir i'm a 2019 commerce student and all through my school career i also met 2 sirs just like you and i met them in A/L and the humbleness and your respect is what as a student I and most of the students adore because it should never be money just like you said...Thank yous sir....
@hgjhjhghh9641
@hgjhjhghh9641 5 жыл бұрын
ඔබ තුමා වැදූ හැදූ මව්පියන්ට අනන්ත පින් අනුමෝදන් වේවා .නිරෝගී සුවය දීර්ඝආයුෂ වේවා .
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
ගුරුවරු දෙවිවරු🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සර්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@nadeekamadugrero9196
@nadeekamadugrero9196 5 жыл бұрын
මම ඉන්නේ යුරෝපයේ ලංකාවේ උපාධිධාරිනියක් මොන තරම් කාර්යබහුල වුණත් තාම ඒ ලෙවල් කරන ළමයෙක් වගේ සර් ගේ වීඩියෝ ආසාවෙන් බලනවා ජීවිතයට ගොඩක් වැදගත් ස්තුතියි ගුරු තුමනි ,ඔබට ජය වේවා 🌷🌷🌷🌷
@sampaththaranga654
@sampaththaranga654 5 жыл бұрын
Syllabus එකෙන් එහා ගිය ජීවිතයක් උගන්වන්න හැම ගුරුවරයෙකුටම බෑ.දැන් ඉන්න සමාජයේ දරුවන්ට මේවගේ ගුරුවරු වාසනාවක්.. තෙරුවන්සරණයි..සර්..
@jagatheranga1768
@jagatheranga1768 5 жыл бұрын
දහම් පාසල් උගන්වපු ගුරුවරයෙක් විදියට ඔය හැගීම් සාපේක්ෂව විදුපු කෙනෙක් මම.. අනාගත පරපුරක ජයග්‍රහණ දැක අහිංසක සතුටක් විදින්න පුලුවන් ලෝකයේ ඇති එකම තනතුර ගුරුවරයෙක් වීම පමනි .. උපේක්ෂාවෙන් පිරුනු 💗ක් හිමි ඔබ වැනි ගුරුවරුන් රටට දායාද කල සියලුම ආචාර්ය වරුන්ටත් ඔබගේ දෙමාපියන්ටත් සුවහසක් ශ්‍රී ලාංකීය මතු පරපුරේ නිහඩ ආසිර්වාදය හිමි වෙනු ඇත.. ස්වස්ති සිද්දම්.. තෙරුවන් සරනයි🙏☸ ..💗
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
සුවීශේෂී ප්‍රතිභාවක් තියන ගුරැවරයෙක් තමයි සර්,,ජීවීතේ විදපු අත්දැකිම් සියල්ලම දරැවන්ට හිනාවක් පිරැණු මුනෙන් කියලා දෙනවා,,තෙරුවන් සරණයි සර්
@damaynthiku5504
@damaynthiku5504 5 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ කවදාද වීඩියෝ එක දාන්නෙ කියල . ගොඩාක් වටිනවා සර්ට බුදු සරනයි
@ajithsenarathna9530
@ajithsenarathna9530 5 жыл бұрын
Hi 0764828707 imo
@neeshasithuwili5319
@neeshasithuwili5319 5 жыл бұрын
මෙවැනි පුතෙක් වැදු හැදු දෙමාපියන් කොතරම් වාසනාවන්තයි ද
@nuwankalanamith3039
@nuwankalanamith3039 5 жыл бұрын
සර් මෙලොවට බිහි කළ, හදා වඩාගත් දෙමව්පියන්ට ගොඩාක් පින්... ඒ වගේම අපි ගැන ඇත්ත පැහැදිලි කළාට සර්ට ස්තූතියි... මාත් ටියුෂන් කාරයෙක්.!!!
@techsayura6971
@techsayura6971 5 жыл бұрын
අම්මයි තාත්තයි ගැන කියපු දේ 1000% ඇත්ත සර්!
@crishanthikd7542
@crishanthikd7542 5 жыл бұрын
සර්ගෙ දැනුම අත්දැකීම් අති විශිෂ්ටයි බොහොමත් පින් දීර්ඝායුෂ තෙරුවන් සරණයි
@damrasa-4032
@damrasa-4032 5 жыл бұрын
ගුරුවරයෙක් විදියට ළමයිට පොත පතේ දැනුම දෙන ගමන් අර්ථවත් දේශන කිරීම ගැන සර්ට ගොඩක් පින් ඒ තුළින් ලමයිගෙ පමණක් නොව සමාජයේ බොහෝ දෙනෙක්ගේ නුවණැස පෑදේවි.සර්ගෙ දෙමව්පියන්ට පරලොව ජීවිතය සැපවත් සුවපත් කර ගෙන උතුම් නිවනින් සැනසීම ලැබේවා!
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ගුරුවරයාගේ යතාර්ථය කිව්වට ගොඩක් ස්තූති සර් 🙏🙏
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
හැමදාමත් ජීවිතයට හොද දේ එකතු කරන හිතන්නට යමක් ඉතුරු කරල යන ඔබතුමන්ට ස්තුතියි .දෙමව්පියන් නැති වෙන්නම ඕන ඒ වේදනාව දුක,පාලුව ,අගය දැනෙන්න සර්.ඒ කතාව සහතිකම ඇත්ත.
@rajithadilshan92
@rajithadilshan92 5 жыл бұрын
මම ජිවිතයේ දැකපු අවංක හිතක් ඇති ගුරුවරයෙක්...
@DemiD-zz7cj
@DemiD-zz7cj 5 жыл бұрын
සර් ට මතකද ගම්පහ cls එකේදී කෙල්ලෙක්ගෙ phone එකක් ගැහුවා පොලේ.... 🤣🤣🤣 පොලේ ගහලා 10,000 කුත් දීල ඇරියේ
@anneihiniduma9485
@anneihiniduma9485 2 жыл бұрын
ඇත්තටම ඒ වීඩියෝ එක බැලුවම දුක හිතුනා ,ආදරනීය අම්මා ,තාත්තා,කොහේහෝ සිට ඔබට පිහිට වෙනව ස්තිරයි,,
@a3hinka546
@a3hinka546 5 жыл бұрын
සර්ගේ අම්ම නැති උනේ අපේ පන්තියේ කාලේ... මට මතකයි ඔය සිද්දිය...
@rushz3869
@rushz3869 5 жыл бұрын
Hm mala gedaratath eka dawasai niwadu gatte.nadayo baniddith ita passe dawase panthi awa😪😪 ape exam kittuwa nisa
@roshini1244
@roshini1244 4 жыл бұрын
ehamada
@rakalankajayasinghemc4025
@rakalankajayasinghemc4025 4 жыл бұрын
Thank you so much Sir for giving this for us god bless you Sir
@manuumanuu9529
@manuumanuu9529 5 жыл бұрын
සර්,,,,,,,, දැන් අපි ඉගෙනගන්න ඕන කාළෙ ඉවරයි කියලා හිතාගෙන ඉන්න දෙමව්පියන් වෙච්ච අපේ ඒ අදහස ඔබ තුමා වෙනස් කලා,සර් වීඩියෝ එක ක් දානකම් බලාගෙන ඉන්නේ ,හරියටම කිව්වොත් ආයෙමත් පන්ති යනවා වගේ දැනෙනවා,සර්ගෙ දෙමව්පියන් ට නිවන් සුව ලැබේවා ,සර්ට මේ ගමන ඉදිරියටම යන්න ශක්තිය, ධර්‍යය හා නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
සහතික ඇත්ත sirදරැවන්ගෙ ඇස් පාදන්න ගන්න මහන්සිය කියල නිම කරන්න බැහැ ගුරුවරු මිහිපිට දෙවිවරු කියලයි මට හිතෙන්නේ sirගෙ කතාවට ඇත්තටම දුක හිතුණා sirට තෙරැවන් සරනයි
@learnchinesewithyinglaoshi4543
@learnchinesewithyinglaoshi4543 5 жыл бұрын
සර් මම ලංකාවෙත් නෙවෙ ඉන්නේ, ඒත් මගෙ යාළුවො කිව්වා සර් ගැන, මං මගේ studys ඉවරවෙලා හැමදාම බලනවා සර්ගෙ අලුත් video ඇවිල්ලද කියලා,ඇත්තටම ආඩම්බරයි සර් ගැන, සර් ලෝකයට බුද්ධිමත් මෙන්ම යහපත් දරුවන් බිහිකරන තෝතැන්නක්, සර්ට නිදුක් නිරෝගී දිවියකට සුබ පතනවා, තෙරුවන් සරණයි 🙏🙏
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 95 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 95 МЛН