Tissa Jananayake - Episode 200 | තාත්තගේ වටිනාකම දැනෙන තැන

  Рет қаралды 175,675

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 200 | තාත්තගේ වටිනාකම දැනෙන තැන
- එකක්වත් නෑ බන් ලොම්බෝ වගේ ඉපදෙන්නේ අපි
- පෙරහැර බලන්න ගියාද අහනවා, අලියෙක් පැඩ්ඩද අහනවා
- ආත්ම සාක්ශාත් කරණය කියන්නේ ඒකට
- පොඩි කාලේ තාත්තා තමයි ළමයින්ගේ වීරයා
- අපි නූතන පරම්පාරාවෙ පොරවල්
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 383
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 Жыл бұрын
අවසාන කොටස ගොඩක් සංවේදී.... තාත්තා ඕන වෙලාවට තාත්තා නැති උනොත්.... කොච්චර රස දෙයක් උනත් එයා නොකා අපිට ඉතුරු කරපු ... කොච්චර අමාරු කම් තිබුනත් ඒ කිසිවක් නොපෙන්වා වැඩ කරපු එයා.. ඉස්සර රජෙක් වගේ හැමෝම මෙහෙයවපු එයා... වයසට ගියාම .... ගොඩක් දුකයි... ඒත් සත්‍ය එයයි... ඇතිදා නොදැනෙන නැතිදා දැනෙන ඒ ආදරය ඔබයි අප්පචි ....🙏🙏🙏🙏🙏
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
දරුවන්ගේ දුකේදීත් සතුටෙදිත් නිහඬව කඳුලු සැලූ සොඳුරු මිනිසා "තාත්තා"❤️
@songlanka2702
@songlanka2702 Жыл бұрын
මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ කරන්න.. අද අධ්‍යාපනය කියන්නේ පොතට පමණක් සීමා වෙලා තියෙන දෙයක් වෙලා... ඔබතුමා ඉන් එහාට ගිය ගුරුවරයෙක් විදිහට අපෙ ජීවිතයට වැදගත් දේවල් කියලා දෙනවා... ඔබ තුමාට පින් බුදු සරණයි!!
@nethmi2015
@nethmi2015 Жыл бұрын
ඔහු අදටත් මට හමු වූ හොඳම හමුවීමයි "තාත්තා"❤️
@dilshankeegal4651
@dilshankeegal4651 Жыл бұрын
U
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
තාත්තා
@larangarandaya872
@larangarandaya872 Жыл бұрын
@@kanishkasenarathne7038 awadaneda illanne😂
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
@@kanishkasenarathne7038 උඹ වගේ අවජාතක නැතුව ඇති ඒ ළමයා 👍
@cmaxworth
@cmaxworth Жыл бұрын
@nethmi Same here ❤
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
මේ පාඩමේ වටිනාකම කියලා නිම කරන්න බෑ..♥️
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 Жыл бұрын
අනේ මටත් ලැබුන නම් සර් ගෙ පන්තියෙ ළමයෙක් වෙන්න. තිස්ස ජනනායක කියන්නෙ ලෝකෙටම එක්කෙනයි බුදුසරණයි සර්..
@smartsciencefora272
@smartsciencefora272 Жыл бұрын
hvhvvvh
@viyasariyatv6023
@viyasariyatv6023 Жыл бұрын
වැඩිහිටියන් පිළිබඳව අමතක නොවන මතකාවර්ජනය. විශිෂ්ඨයි . ජයෙන් ජයම වේවා සර්...
@siyamsader8659
@siyamsader8659 Жыл бұрын
ජීවිතේ ගොඩක් තැන්වල "තාත්තා හිටියා නම් හොඳයි "කියලා හිතුන වරා අනන්තයි.......
@sihinasihina1703
@sihinasihina1703 Жыл бұрын
ලෝකයේ වෙනස් වීම ගැන පැහැදිලිවම උගන්වන විශ්වයේ සොදුරුම සොදුරු ගුරුවරයා.
@chamindakumara8025
@chamindakumara8025 Жыл бұрын
සර් කරන්නේ කවුරුත් නොකරන ජාතික මෙහෙවරක් 🙏🙏🙏
@upalidharmasri7287
@upalidharmasri7287 Жыл бұрын
ඔබතුමාගෙ මෙවන් උපදෙස් ලබන සිසු පරපුර ඉතා වාසනාවන්තයි... ස්තූතියි ගුරැතුමණි... දීර්ඝායුෂ ලැබේවා...
@wildlifesrilanka8296
@wildlifesrilanka8296 Жыл бұрын
1 st comment බුදුසරණයි සර් තවත් මේවගේ වීඩියෝ දාන්න දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා අපේ සර්ට🥰😍
@aw4360
@aw4360 Жыл бұрын
Episodes 200 ම බලපු අය කෝ?
@gamingbeast7207
@gamingbeast7207 Жыл бұрын
මම
@ravindumadusara2796
@ravindumadusara2796 Жыл бұрын
මමත් 😌
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
දැන් තමයි මම ඒක බලන්නේ. 😀😀😂
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඇයි මම ?🇱🇰👍🏾👌🏾 නොකඩවාම බලනව.
@sajagathchandana
@sajagathchandana Жыл бұрын
මමත් බැලුවා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
මුළු රටටම දැණුම බෙදන ලංකාවේ අරුම පුදුම එකම ගුරුවරයා...👍👍👍
@nimantharathnayaka6258
@nimantharathnayaka6258 Жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එක්කම මං බලනවා..අප්ලෝඩ් උන ගමන් ම ඒත් මේ විඩියෝව බලන්න හම්බ වුනේ අද ...තාත්තා ගැන හිතාන හිටපු දේවල් මතක් කලා...ඇත්ත ම ඇත්ත...ඇස්දෙකට කදුලු ආවේ ...😥😥😥එදා එයාගැන එහෙම හිතිලා කරපු දේවල් නිසා එයා කොයිතරම් හිත් වේදනාවෙන ඉන්න ඇතිද...මාත් දැන් තාත්තා කෙනෙක් ...මගේ දරුව ගැන කල්පනා කරද්දි ඒ විදියටම එයත් මං ගැන හිතන්න ඇති...ආදරේ හංගගෙන දුන්නු ආදරේ මහ මෙරටත් වඩා වැඩියි....😥😥ගොඩක පිං මතු පරපුරට මේක තේරෙන භාශාවෙන් කියලා දුන්නට...🙏🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@gayathri1164
@gayathri1164 Жыл бұрын
කොච්චර හරවත් ද,රසවත්ද ඔබතුමා ගෙ ඉගැන්වීම් 🙏 තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා සර්,🙏
@charith013
@charith013 Жыл бұрын
No need too many words to explain or understand who Tissa Jananayake is, just one word, an *Icon*
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
දත් වැටෙන වයසටත් ආවා..මේ තරම් විස්තරයක් දැන ගත්තේ අද...
@rasikahemantha2897
@rasikahemantha2897 Жыл бұрын
සර්ට බූදු සරණයි අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන එකට බුදු දහමත් එක්ක කරන ඉගැන්වීම් වලට මම හරි කැමතියි
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 Жыл бұрын
මම Episode 200ම බැලුව වගේම 200 ම Download කලා.... 😜🥳🥰💖💞💝💕 ලොකු දැනුමක් ලබා දුන්නට, ඔබට ස්තූතියි සර් 🙏
@wasanthakumarasiri6533
@wasanthakumarasiri6533 Жыл бұрын
ආයෙත් Bio science කරන්න හිතෙන තරම් සර්ගෙ දේශනා සිත්ගන්නාසුළුයි.C1 S2 reshalt එකකින් නැවත උ පෙල කරන්න අවස්ථාව තිබියදීත් මා හට නවතින්න සිදු වූයේ නිසි මග පෙන්වීමක් නොමැති නිසාවෙනි. වර්තමානයේ දරුවන්ට සර්ලා නිසා ඒ අවස්ථාව උපරිම ලැබිලා.දරුවන්ට ජීවිතය ජයගන්නට මාර්ගය පෙන්වා දෙන සර්ට මාගේ ගෞරවය පුද කර සිටිමි.තෙරුවන් සරණයි.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Well said. Thank you for teaching life to these children. Not only biology. Only very few can talk to these young children like you.. Wish you all the courage to do good things. Please stay away from these politicians. You are a great teacher who can teach both A/L subject and life.
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි . ඔබ තුමාට බොහොම පින් දරුවන්ට මේ දේවල් පහදා දෙනවාට 🙏
@pushpawattage3345
@pushpawattage3345 Жыл бұрын
Still searching and watching 😊❤ I am not sure I covered all his episodes but love to watch and learn something daily ❤
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
අනේ සර් අද නම් සර්ට උපදෙසක් දෙන්න ඕන පුළුවන්නම් ඕට්ස් ටිකක් කන්න පුරුදු වෙන්න සර්ගෙ ශරීර සෞඛ්‍යය දිහා බැලුවාම වෙනසක් පේනවා විශ්ව ශක්තිය විශ්ව විඥානය සර්ගෙ ළඟ තියෙනවා අනිවාර්යෙන්ම දීර්ඝායුෂ තිබෙනවා ඒත් මේ ඇඳුමට ම දැන්නෑ මහත් වෙලා පෙනෙනවා පරිස්සමෙන් විෂය බලවත්ම ජීව ශක්තිය ඔබව ආරක්ෂා වෙනවා
@kosalasudarshana3143
@kosalasudarshana3143 Жыл бұрын
Tiakak mahath wela neda. Mama th claz giya 2016-2018ta wage, etakota marama lassani
@anuradhabandara1938
@anuradhabandara1938 Жыл бұрын
මිහිපිට දෙවිවරු වන් ඔබතුමා වැනි උතුම් මිනිසුන් අප සමාජයේ තවත් වැඩි වැඩියෙන් බිහිවේවා.නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමාට.තෙරුවන්සරණයි ..
@sasankapradeep1905
@sasankapradeep1905 Жыл бұрын
දැනුම හා ජීවිතය කීයා දෙන ඔබට තෙරුවන් සරණයි !!!! අසාවෙන් බලන්නෙ ගන්න දෙවල් ගොඩායි. 🙏🙏
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 Жыл бұрын
Sir බඩ එහෙම වැඩී දැන් හොදේ 😊😊😊
@nasliibrahim9941
@nasliibrahim9941 Жыл бұрын
මේ මාසෙ 29 වෙනිදට මට තාත්තා නැති වෙලා අවුරුදු 32ක් වෙනවා. අදටත් තාත්තා නැති අඩුව මට මහමෙරක් තරමට දැනෙනවා.සංසාරයක් ගැන මගෙ විශ්වාසයක් තියෙනවා,බැඳීම් වලට මම කැමති නැති නමුත් මේ ආත්මෙදි වගේම ඉදිරි ආත්ම වලදිත් හොඳ කළ්‍යාන මිත්‍රයෙක් විදිහට එයාව මට මුණ ගැහේවා කියල ප්‍රාර්ථනා කරනවා 😔
@peshannimsada5421
@peshannimsada5421 Жыл бұрын
sir mama sirta hari kamathiy my ambition is doctor one day
@peshannimsada5421
@peshannimsada5421 Жыл бұрын
sir mama sirge kawada hari panthi eno
@gayanidias3818
@gayanidias3818 Жыл бұрын
එදා ගම්පහ clz එකේ 😍 අසනීපෙන් ඉදලත් clz එක කරා අපේ සර්😍🧡😊
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
අපේ ගොංකම පේනවා සර්ගෙ වචන දහයක් ඇහුවම.............🙏🙏🙏
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 Жыл бұрын
සර්ත් හොඳ තාත්ත කෙනෙක් ඔබේ දරුවන්ට වගේම ඉගෙන ගන්න දරුවන්ට..💝
@sujeewashyamalee
@sujeewashyamalee Жыл бұрын
හැම වචනයක්ම අර්තථවත්
@urphysics2024
@urphysics2024 Жыл бұрын
සර්ගෙ කතා වලට දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥲❤️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@sachin_Jeykar
@sachin_Jeykar Жыл бұрын
කමෙන්ට් එකක් දාන් නැතුව ගියොත් මන් කුහකයෙක් වෙනවා. ඒ නිසා. Thank you sir ❤️🙏
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඉතාම හොද පාඩමක් තෙරැවන් සරනයි
@jskjdjbsbxbbh.n.nilmini4912
@jskjdjbsbxbbh.n.nilmini4912 Жыл бұрын
මටත් දත් ප්‍රශ්නෙ ආවා සර් කිරි දත් වැටිලා ඒක තාත්තා එනකම් අරන් තියලා ලේනට සින්දුවකුත් කියලා වහලට දැමීම මතකයි හක්කේ දත් ,,,උඩු ඇන්දේ ඒවා ඔපරේෂන් කරලා අයින් කරා අම්මෝ ඒ වේදනාව හරිම සුන්දර විනෝද ජනකයි සර් ඔයාගේ ඉගැන්වීම මම බලනවා ඔබගේ වීඩියෝ ඔයා කියපු විදිහටම මුලු ජිවිතේම ඇනගෙන ඉන්නේ කසාදයක් නිසා
@thuruliya
@thuruliya Жыл бұрын
Oba nam ,,,දිසා පාමොක් ම. තමයි🙏🙏🙏🙏
@prasads8901
@prasads8901 Жыл бұрын
සර්..වැඩිහිටි හැම කෙනාගේම දත් 32 ම පවතිනවාද?එහෙම නැති අය මට හමුවෙලා තියෙනවා ගලවලත් නෑ සමහර අය 35ත් පහුවෙලා ඒකට හේතුවක් පවතිනවාද
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
තාත්තා 🙏❤🙏❤
@davidalan2316
@davidalan2316 Жыл бұрын
Sirge okkome vedio baluwa. Sir kiyene hamedeme oluweteme wadinewa🖤❤️
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
Guru tharuwa obi mama biology kale 88 eda notheruna deyak ada dana gaththe sir
@anushkapushpakumara2809
@anushkapushpakumara2809 Жыл бұрын
Man jiwithe hadaganne thissa sargei muthugala sargei wachana tiken ❤️❤️❤️❤️❤️❤️
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
I believe that we cant get this knowledge from anyone. except from you sir.your explanation of anything is fully accurate.
@Badcycle
@Badcycle Жыл бұрын
23දී අප්පච්චි නැති වුනේ. ඒ ගැන පොඩි කතාවක් ගිහින් දුකෙන් ඉද්දි මේක දැක්කේ. දැන් මට 28යි. ජීවත් වෙන හැම විනාඩියකම අප්පච්චි හිටියනම් කියලා හිතෙනවා.😑
@chamodijayakodi6083
@chamodijayakodi6083 Жыл бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !!
@ruchiralakshan8232
@ruchiralakshan8232 Жыл бұрын
🙏තෙරුවන් සරණයි සර්ට💓
@priyanthavithanage4065
@priyanthavithanage4065 Жыл бұрын
බොහොම ස්තුති සර් .
@princysuraweera6550
@princysuraweera6550 Жыл бұрын
Oba thuma haduu waduu demapiyantath oya danuma bedana obatath pin theruwan saranaii
@darshanamadushanka7930
@darshanamadushanka7930 Жыл бұрын
බුදු සරනයි
@sujeewaegodawaththa2254
@sujeewaegodawaththa2254 Жыл бұрын
අපෙත්....දත්නම්...ගලොනවා....තාත්තා ,අම්මාහැර.....😅🩺🦷🦷👁️පෙලක් ඈයො ඇසුත්..ගලොනවා ඇ....ජය...සතුට...සැමදා ඔබට ....👋🤣
@nadeeshapriyantha850
@nadeeshapriyantha850 Жыл бұрын
eka maru
@tharushidisanayake869
@tharushidisanayake869 Жыл бұрын
ඇත්තම කතාව සර්,❣️❣️❣️
@nishanthapiyalal7784
@nishanthapiyalal7784 Жыл бұрын
හදවතට නොව ,බුද්ධියට
@anomaicheong2193
@anomaicheong2193 Жыл бұрын
HONOUR thy father and thy mother; that THY DAYS may be long upon the land 🇬🇧 🇱🇰 which the LORD thy GOD giveth THEE. AMEN. 🇬🇧 🇱🇰 🙏🤲🙏
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
සර් 🙏🌻🙏🌻🙏🌻
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Mama Sir ge video okkoma baluwa me thamai naweena jewa vidyawe piya.
@manjulaudayangani6603
@manjulaudayangani6603 Жыл бұрын
විනිවිද යන පැහැදිලි කිරීමක්... 👍🙂
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 Жыл бұрын
👍 ඔබතුමා දරැවන්ට මහාමෙරක් අපේ රටට ජාතින්ට 🙏 පින්වත් 🌹 ගරැතුමෙක් 🌹 ජාති ජාතිත් පිං 🌹 අමිමාගේ තාත්තාගේ ආදරේ තෙරැමි ගන්න මිල කරන්න බැ ? 👍 තෙරැමි ගන්න කොට පෙරඟැර ගිහිල්ලා ඉවරයි ? හරිම දුකයි ? හැම දෙමවිපියන්ටම උරැම වන්නේ ❤ වෙදනාව ❤ විතරයි ? 🙏🙏🙏 ඔබතුමාට 🙏🙏🙏🙏🙏 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
@Delsii.
@Delsii. Жыл бұрын
💚💚
@rajithaweerasekera9027
@rajithaweerasekera9027 Жыл бұрын
සහතික ඇත්ත
@nethmisethunga3772
@nethmisethunga3772 Жыл бұрын
❤️
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
හදවතට දැනෙනෙ විග්‍රහයක් ආදරෙයි සර් 🌸❤️ බුදු සරණයි 🙏 Me 2024 A/L bach da ??
@sesathiperera5716
@sesathiperera5716 Жыл бұрын
2023 A/L ..Nugegoda
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
@@sesathiperera5716 Ane thank u soo much 😊🥰👍
@sesathiperera5716
@sesathiperera5716 Жыл бұрын
@@musicAMBALAMA 😊 welcome
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
@@sesathiperera5716 🌸😊
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 5 ай бұрын
Good ❤️🌷🌺🌼🌼🌍👍🙋
@Present-cd6zu
@Present-cd6zu Жыл бұрын
Ape weradi akalpa wenas karanawata sirta pin🙏
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 Жыл бұрын
ඔබට 🙏🙏🙏
@learnwithvoice2468
@learnwithvoice2468 Жыл бұрын
😇
@bandara929
@bandara929 Жыл бұрын
Munwa prethiksepa karanna onay mun wahal bawen midenna pora talk denawa. Umbalata wahal asuchi pagila iwarai..
@kamaldesilva7644
@kamaldesilva7644 Жыл бұрын
Tessa mahatta.budu saranaii...
@niroshfernando9874
@niroshfernando9874 Жыл бұрын
🌹🌹🌹
@tsharshani694
@tsharshani694 Жыл бұрын
Hnda Thaththa kenek hmbennath pin krnna one❤️🙏
@fdmewan1
@fdmewan1 Жыл бұрын
Lassanana adahasak
@dinushalakmali7941
@dinushalakmali7941 Жыл бұрын
Mamath jivite waradda gatta kenek aurudu 19 jivite wadagathma thirane mage kamattata karanna tiranaya karala a thamai mage kasade ada mama lakshawarayak pasuthawenawa eth karanna deyak na kisima deyak therum aran newei kasada bande .eka mage karumayak
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
දැනුමේ යතාර්ථය තුලින් නුවන දියුනු කරගෙන ප්‍රඥාවෙ පරිපුර්ණත්වයට පත්වීමට මගපෙන්වපු බෞද්ධ දර්ශනය,අද වෙනකොට ව්‍යාපාරික අාගමක් කරගෙන කර්ම වාදය මුදුන්පත් කරමින් සාහිත්‍ය කතා මඟින් මානසික වහලුන් බවෙ පත්කිරීම තුලම, ජීවිතයටවත් ප්‍රඥාවේ පරිපුර්ණත්වයට පත්විය නොහැක. මගේ ජීවිතය පෙර කර්මයෙ ප්‍රතිපලයක් නම් මව, මට අවබෝධ කරගැනීමට හැකිද.....
@dasingdarshani6270
@dasingdarshani6270 Жыл бұрын
Excellent sir. 💖💖💖💖💖💖
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Жыл бұрын
අන්තිම ටික අහන කොට ඇහැට කදුලු එනවා
@renukagunawardana8335
@renukagunawardana8335 9 ай бұрын
Mageth dahta awe peralilawawe geluwa .😢😢😢
@shiromigunathilaka4877
@shiromigunathilaka4877 Жыл бұрын
Budusaranai sir
@gayankumar5150
@gayankumar5150 Ай бұрын
Ape sanskrutiye witarak nemei wisdom teeth kiyala ekak tiyenne
@srilankaningermany9047
@srilankaningermany9047 Жыл бұрын
Ayath a/l karanna hitenawa sir appekale obathuma missing
@NEST10SD
@NEST10SD Жыл бұрын
18:48 The Point of The Point
@ruwanpathirana7230
@ruwanpathirana7230 Жыл бұрын
❤🙏❤
@shehanhamada676
@shehanhamada676 Жыл бұрын
සංජය දත්🤣🤣🤣
@dammikaparanavithana2590
@dammikaparanavithana2590 Жыл бұрын
දිර්ගායු ලැබෙවා සර්
@JayanthiPeiris-c4f
@JayanthiPeiris-c4f 11 ай бұрын
😊😊
@SanathSamaradiwakara
@SanathSamaradiwakara 8 ай бұрын
💪🇱🇰🌈️🧘
@SanathSamaradiwakara
@SanathSamaradiwakara 8 ай бұрын
ජය ශ්‍රී සර්
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
come up the wisdom !🙏
@janithadithya3911
@janithadithya3911 Жыл бұрын
මුතුගල sirge video එකෙත් දන්ත සූත්‍රය ගැන කිව්වා...😬😬
@asankalakmal8758
@asankalakmal8758 Жыл бұрын
තිස්ස සර්ගේ හැම වීඩියෝවක්ම බලන අය ලයික් එකක් දාගෙන යමු..😀😀
@gunapalipeiris9986
@gunapalipeiris9986 Жыл бұрын
ඔහු අද නැහැ.ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ.
@uwaniperera5177
@uwaniperera5177 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්🙏
@csbro8012
@csbro8012 Жыл бұрын
❤️
@lakshmanniriella5003
@lakshmanniriella5003 Жыл бұрын
මමත් තාත්තෙක් campus ගිය දරුවෙක් ඉන්න. තාත්ත ගැන කීදේට ඇස්වලට කඳුලු ඉනුව. වයසට යන්න යන්න තමයි තාත්තලාගේ වටිනාකම වැඩියෙන් දැනෙන්නෙ. Sir ට පිං දරුවන්ට දෙන සමාජ දැනුමට.
@chanal6695
@chanal6695 Жыл бұрын
අනේ මගේ තාත්තා අද වෙනකොට අපි අතර නැහැ 😥😥😥 සර්ගේ පාඩමෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි සර්ට❤️❤️❤️
@DanapalaGallage
@DanapalaGallage 11 ай бұрын
❤❤ 🎉 මව් පිය ගුණ සුවඳ දරුවන් තුලින් විහිදෙයි ! ඔබ සැබෑ ගුණදම් දැනුම සමග දරුවනට ලබාදෙන වටිනා ගුරු පියෙකි !
@sudda124
@sudda124 Жыл бұрын
සර්ගෙ අම්මටත් තාත්තටත් ගොඩාක් පින් ❤️🙏
@vodka1015
@vodka1015 Жыл бұрын
nitharama mathak unaa pahugiya tikee
@buggati99
@buggati99 Жыл бұрын
@@vodka1015 ei ubalage nedda sirge mathak wenne
@යහපත්ජීවිකාව
@යහපත්ජීවිකාව Жыл бұрын
රාජමජ්ජ්ං සුප්ටිත්තං පීතු පාදං නමාමහං පියෙකු දරුවන් රජුන් මැද රජුන් තනන්නට වෙහෙසේ . එම පියට නමස්කාර වේවා
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
හදවතට නොව ,බුද්ධියට පාර කියාදෙන නිහතමානී මිනිසා.. ජයවේවා ගුරුතුමනි...🌷🌷🌷🌷
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
💕💕💕💕💕💕
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
මට හිතෙනවා අපේ සර් පෙර ආත්මෙක රජෙක් වෙලා ඉදලා ඇති.... මොකද !!! සර් කියන දේ අපි පුදුම විදියට පිලිපදිනවනේ.....අහනවනේ....අපි පුදුම ආදරයක්නෙ සර් ට තියෙන්නේ..... කොච්චර කීවත් සර් ගෙ ගුන කියවලා අවසන් කරන්න බෑ.....
මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
20:21
Language Review: Arabic
21:44
Language Simp
Рет қаралды 250 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19