Tissa Jananayake - Episode 217 | දෙබිඩ්ඩෝ, සහකම්පනය සහ හෙල්මට් පහර

  Рет қаралды 185,502

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 217 | දෙබිඩ්ඩෝ, සහකම්පනය සහ හෙල්මට් පහර
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 100
@HarshanaUD1
@HarshanaUD1 Жыл бұрын
සර් ඔය ප්‍රශ්නෙ medical faculty වලටත් දැන් ඇවිල්ල තියෙන්නෙ. දැන් ඉන්න 1st yr , 2nd yr batch සෑහෙන්න පිරිහිලා කියල අපිට විතරක් නෙමෙයි lectures, non academic staff අයත් කියනව. ඒ අය ඒ මානසිකත්වයෙන් clinical යන්න ගත්‍තම සෑහෙන ඛේදවාචකයක් වෙයි. Faculty එකේ හොඳම කාලෙ වගේම විනාසම.වෙච්චි කාලෙත් බලන් out වෙන්න උන එක ගැන දුකයි.
@enavigatorE
@enavigatorE Жыл бұрын
තරුණ දොස්තරල ඇතුලු සියලුම professionals ල දැන් සෑහෙන්න පිරිහිලා. කිසිම අනක්ගුනක් නෑ. සල්ලි විතරයි ඕනෙ.
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
@enavigator තෝ මේ අනුර කාලකණ්ණි එකාගේ (අම්මට තාත්තට සහෝදරයා කියලා කතාකරන්න උගන්නන ) එකෙක් නේද 🤣🤣🤣
@enavigatorE
@enavigatorE Жыл бұрын
@@judekrishantha4287 Thank you for your comment sir 🙏, Your words reflect your character, educational & family background.
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@enavigatorE 1000% true
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
මිතුරනි, මට දන්න කෙනෙක් කියනව ද එතකොට, අපි මාර පරිස්සම් වෙන්න වෙනව නේද අනික් එක්කෙනාගෙ feelings hurt නොවී කතා කරන්න ... කොටා ට කොටා කියන්න බෑ වගේ...
@AyodyaKaumini-tn6re
@AyodyaKaumini-tn6re Жыл бұрын
හොඳ මනුස්සයෙක් සහ හොඳ ගුරුවරයෙක් හදපු ඔබතුමාගේ දෙමව්පියන්ට පිං සිදු වේවා .🙏🙏🙏
@nishanarts1277
@nishanarts1277 Жыл бұрын
ජාතියේ පිනට පහලවූ ගුරු පියාණන්ට දීර්ගායුෂ ලැබේවා!!!
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 Жыл бұрын
Oba guru deviyek wayasi wedi apith obage vedio balanawa young generation eketh boho aya oya vedio balanawa ugath ayath balanawa obata pin !!!
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 Жыл бұрын
Oba harima nihathamanee sir kenek api ape kale ape guruwarunta paare dekkath pasanga pituwa wandinawa sir !!!
@comment....2257
@comment....2257 Жыл бұрын
*බුදු දහම පරම සත්‍ය යි🙏* ________________________ අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල --------- උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි.. *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ? 2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ 3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ? 4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔? ************ ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා ****** 1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත. ****** 2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි. ***** 4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි. ***** ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________ මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏 *නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@swarnadassanayake73
@swarnadassanayake73 Жыл бұрын
එක වදනකින් හෝ දරුවන්ට යහමග පෙන්වා දෙන්නට ඔබතුමා ගන්නා උත්සාහයේ අගය කියා නිමකල නොහැකියි. මේ ඔබ වැනි දුර්ලභ, වටිනා මිනිසුන් රටට ඇවැසිම කාලයක් ...ඔබතුමාට තෙරුවන් සරණම වේවා !!!
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
😳😳😳😳😳😳
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
වැනසෙන සමාජයක මෙවැනි උදාර ගුරුවරුන් අල්පයි, එහෙත් නොනැවතී ඉදිරියටම යාමට ඔබට ශක්තිය ලැබේවා ..අනාගත අසරන දරුවන් වෙනුවෙන් ..
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.ganika huttiyek dahak ekka hukagatta shiranthi
@ranshikaJayamanna
@ranshikaJayamanna Жыл бұрын
මගේ ජීවිතේ මන් ආසම මනුස්සයා...සමාජය ගැන හරි ආදරයෙන් බලන මිනිසෙක්..❤️ හරිම උත්සහවන්ත මනුස්සයෙක් ...කොයි වෙලාවෙවත් හොද මනුස්සයෙක් හදන එක අත ඇරියේ නෑ...අපිට උගනන්නපු ලොකුම දේ හොද මනුස්සයෙක් වෙන්න කියන එක පන්තිවල❤️...කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් පරමාදර්ශී චරිතයක් ❤️ සර්ට දීර්ඝායුශ❤️
@nature2941
@nature2941 Жыл бұрын
මම ත් 6-11 විද්‍යා ව උගන්වන ගුරුවරයෙක් ...හැමවෙලේම දරුවන් ට විනාඩි 10 විතර ඔය වගේ දේවල් තේරුම් කරනවා sir.. ඒක තමයි අපට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ...මාධ්‍ය ,ඇතැම් දේශපාලන පක්ෂ ,හා සමාජ විරෝධී කන්ඩායම් මේ දරුවන් විනාශ කරනවා...සමහර වෙලාවට දෙමාපියන් අසරණ යි...කොහොම උනත් මේ දේ ඉදිරි යටත් කරගෙන යන්න sir...💖🙏
@liquidcritic
@liquidcritic Жыл бұрын
ඔයාට ලමයින්ට ඔව කියලා දෙන්න මොනවද තියෙන සුදුසුකම්
@nature2941
@nature2941 Жыл бұрын
@@liquidcritic ඕන සුදුසුකම් කියන්න...දැනගැනීම පිණිස ...🌷
@ashikaperera
@ashikaperera Жыл бұрын
@@liquidcritic මෝඩයෙක් වුනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා!
@liquidcritic
@liquidcritic Жыл бұрын
ගුරුවරයෙක් වුන පලියට ලමයින්ට උපදෙස් දෙන්න ඔයා මොනවද දන්නෙ විශයට අමතරව. මමද මෝඩයා උබද මෝඩයා කියලා මොලේ තියෙනෙ එකෙක්ට පේනවා උබේ උඩම කොමෙන්ට් එක කියෙව්වම. රුවරයෙක් කියන්නෙ යම් විශයක් ප්‍රහගුන කරපු කෙනෙක් විතරයි. එයාල සියල්ල දත්ලා නෙමෙයි. රිලේශන්ශිප් ඇඩ්වයිස් දෙන්න හෝ ජීවත් වෙන හැටි කියලා දෙන්න මොනවද ඔයා දන්නෙ කියලා අහන්නෙ අඩුම තරමේ තෙරපිස්ට් කෙනෙක්ද?
@liquidcritic
@liquidcritic Жыл бұрын
@mini සිංහල දාගනින්කො බන්
@chandanaherath3019
@chandanaherath3019 Жыл бұрын
ලමයින්ගෙ අනාගතය වෙනුවෙන් ඔබතුමා මේ කරන්නෙ ලොකු මෙහෙවරක්. ඔබතුමාට බොහොමත්ම පිං. ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තිස්ස සර් මුතුගල සර් අකිල සර් ඇතුළු මෙවගේ උගන්න සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අපේ සර් ❤️ කවුරු දොස් කිව්වත් හදවතට එකඟව කතා කරන්න හැමදාම.අවංක මිනිස්සු ඔබතුමා එක්ක ඉන්නවා හැමදාම. බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින්නේ නැතුව ඔබතුමාගෙ ගමන යන්න. අපි හැමදාම ඔබතුමා එක්ක ඉන්නවා.අනිත් එක මේ රට මොන ප්‍රශ්නේ ආවත් දාලා යන්නේ නෑ කවදාවත්
@nilakshidulanjila6814
@nilakshidulanjila6814 Жыл бұрын
මම සර්ගේ 2010 ශිෂ්‍යයාවක්.සර් අපි බලන් ඉද්දී අද මේ දියුණුව දක්වා ආවේ.එතරම් බාධක කැපකිරීම් මැද්දේ ආව ගමනක් කීවොත් මා නිවැරඳී .සර්ගේ ශිෂ්‍යයාවක් හැටියට ඒ පිලිබඳ නිර්ලෝභී සතුටක් තියෙන්නේ.කොයි තරම් සර් දරුවන්ට ඉගැන්වීමට දක්ෂද කියුවොත් එතරම්ම සර් නිහතමානී.හුගක් හිතලා සර්ගෙ මේ වටිනා වීඩියෝ බලලා අද කොමෙන්ටුවක් දාන්න හිතුවේ සර්ව මුරුංගා අත්තේ තියන්න කියලා හිතන අයත් ඉන්න පුළුවන්.කවූරුත් කියන දේ වැදගත් නෑ මන් කියන දේ හරි නම්. සර්ගෙ ඉගැනවීමට අමතරව ලැබෙන මේ දේශනා යු ටියුබ් නොදැ ම්මට අපි අහන්නේ 2010 ඉදන්.සර් මේ ඔවදන් දෙන්න ඇත්තේ ඊටත් කලින් ඉඳන්.අදටත් අපි අහනවා.අපි ජීව විද්‍යාවට අමතරව සර්ගෙන් ජීවිතේට එකතු කරගත් දේ බොහෝමයි. ඒ අදත් සර් මේ ලබාදෙනවා වගේම දැනුමට අමතර සදාචාරය,යහපත් ගුණධර්ම , කායික මානසික හික්මීම, නිහතමානී කම,ඉවසීම, දරාගැනීම. මේ හැදේම අපිට දුන්නේ ආදර්ශයෙන්. ඉතින් දැන් මේ වීඩියෝ බලන සමහරක් අනුවණ මිනිසුන් හිතන පතන දේ ගැන අනුකම්පා සහගතවම බලන්න ඕනි.ඒ අය හරි ගුරුහරුකම් ලබලා නෑ.බුද්ධිමත් හැමෝමත් උගත්තු නෙවෙයි කියන්නේ ඒ නිසා.. මාත් මගේ සැමියත් සර්ගෙ ගෝලයන්.සැමියා තරම් දුර මන් නොගියත් බිරිඳක් හැටියට දුර සාර්ථක ගමනක් අපි එක් වෙලා යනවා.ඒ මේ ලැබුණු පන්නරයන් එක්ක.අදටත් සර්ට තිබ්බ ගෞරවය,ගුරුවරයෙකුට තියෙන බය එලෙසමයි.හැම ගුරුවරයෙකුටම එහෙමයි.අදත් අපේ හිස නමල ආචාර්ය කරන්න දෙපාරක් හිතන නැහැ.පාරේ යනකොට දැක්කත් ජීවිතේ කියාදුන්න ගුරුවරු ඉදිරියේ තවමත් දන නමනවා.එකනම් කොහෙත්ම ලජ්ජාවට කරුණක් නෙවෙයි.අද ළමයි දහම් පාසල් යන්නෙ නෑ.අපි අවසානය දක්වා දහම් පාසල් ගියා.ඉතින් කොහොම ළමයින්ගේ ගුණධර්ම වර්ධනය වෙන්නද? ඊලග දේ තමයි යමෙක් කියනවනම් දරුවෙක් ලැබෙන්නේ දෙමාපියන්ගේ ආතල් එකේ ප්‍රතිඵලයක් ලෙස කියලා දරුවෙක් වදන්න බැරි දෙමව්පියන්ට මොකක් කියයිද?දරුවෙක් මෙලොවට එන්නේ පස්මහ බැලුම් බලලා.අපේ වුවමනාව ලැබෙන් නෑ. අත්දැකීමෙන් ඒක මන් දන්නවා. ජීවිතයක අරමුණක් නැති මිනිස්සු උනාම ඔයවගේ නොමනා කතා කියනවා.දරුවෙක් ඉන්න දෙමාපියන් උනත් අම්මා දරුවා කුස දරන් ඉන්නත් ඉපදුන දරුවා මලක් වගේ උස්මහත් කරන්නත් පුදුම වෙහෙසක් දරනවා.ඒ ජීවිතේ අරමුණකින් ගමනක් යන මිනිස්සු. අද සමාජය හරි කුහකයි,ආත්මාර්ථකාමී, ආවේගශිලි,දේශපාලනයෙන් අන්ධ වෙලා. පටු විදිහට හිතන මිනිසුන් පිරිසක් බිහිවෙලා ඉවරයි.දරුවන්ගේ ඉගෙනීම විනාස කර හමාරයි.වැරැද්ද රටේ නොවෙයි.මේ රට තරම් උතුම් රටක ආයේ ඉපදේද දන් නෑ.එතරම්ම නිවටයන් මේ රටේ ඉන්නවා. ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න වගේම අවවාද අනුශාසනා අහන්නත් ඒ ඔස්සේ තම ජීවිතේ ඔපමට්ටම් කරගන්නත් තමන්ට පිනක් තියෙන්න ඕනි කියලයි මන් නම් හිතන්නේ. එහෙම දෙයක්වත් අහන් බලන් ඉන්න බැරි නම් ඒ මිනිස්සුන්ගේ කරුමේ තමයි. තමන් ඉගෙන නොගත්තට රටේ ගුරුවරු කාටත් ගුරුවරුම තමා.ගුරු ගෞරවයට තමන් ඒ ගුරුවරයාගෙන් උගත යුතු නැහැ.ගුරුවරු දඩුවම් කළාම අපි නම් ගෙදර ඇවිල්ලත් දඩුවම් ලබනවා.ඒත් අද දෙමාපියන් දඬුවම් ලබන දරුවා වෙනුවෙන් මානව හිමිකම් ඉල්ලනවා.ඉතින් රටක් හැදෙයිද?අපි ලබපු දඩුවම් හොදයි.අපේ දෙමාපියන් ලබපු දඩුවම් ලැබුණනම් කොහෙද තව අද?දරුවන් ඉගෙන ගන්නේ ජීවිතෙන්.එහෙම ජීවිතයක් අද දරුවන්ට නැති ඒක කණගාටුවට වඩා එහා ගිය කරුණක්. අවසාන වශයෙන් කියන්න කැමති මෙන්න මේ පද පේලි.තවමත් මේවාට හරි ආසයි අහන්න,ගයන්න.අද සමාජය මේවා අහනවනම් මේ රට තරම් සුරපුරයක් තවත් නැතැයි සිතමි. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනී කුමරු සොදවා. පැනා මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මුසිලයින් උඩු මාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලෙ.... මේ මහා පොළවට, දෙමාපියන්ට,ගුරුවරුන්ට,අප උගත් පාසල දහම් පාසලට,විශ්ව විද්‍යාලයට,මේ රටට අපි සාදා ණයගැතී...🙏🙏🙏
@samithdilshan9020
@samithdilshan9020 Жыл бұрын
❤️
@tharindugunasinghe7409
@tharindugunasinghe7409 3 ай бұрын
❤❤❤
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
සර් වගේ සත්පුරුෂ දරුවෙක් බිහිකර සමාජයට දායාද කළ ශ්‍රේෂ්ඨතම දෙමව්පියන් ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌱🌸🌿🌺🍀🏵️🌳🌹🌵🌻🌸🌷
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
@sandradesilva7242
@sandradesilva7242 Жыл бұрын
🙏🙏🙏
@ishika1689
@ishika1689 Жыл бұрын
🙏🙏🙏
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
සර් මාත් අවුරුදු 19 කොල්ල්ලෙක් ඒත් අපෙ වයසට සමාන ළමයි වැඩි හිටි මනුස්සයෙක් ෆෙස්බුක් එකේ එහෙම මොකහරි අවවාදයක් හරි මොකක් හරි දෙයක් කිවුවොත් ඒ මනුස්සයට බනින විදිය දැක්කහම මටනම් එපා වෙනවා දැන් ඉන්න වුන් හිතන් ඉන්නෙ ඒ ගොල්ලෝ සේරම දන්නවා කියලා වයසක මිනිස්සු මෝඩයෝ කියලා මෝඩයොත් වයසට යනවා ඇති ඒත් හැම මනුස්සයම එහෙම නැ ඒ ගොල්ලෝ අත්දැකීම් වලින් ගොඩක් පරිණතයි ඉතිම් මන් කියන්නේ වැඩි හිටි මනුස්සයෙක් දෙයක් කිව්වහම එකෙන් තමන්ට ජීවිතේට ගන්න ඕන දේ අරගන්න එක මිසක් ඒ මනුස්සයන්ට සත්තුන්ට වගේ බනින එක නෙමෙ
@dushanthimendis4269
@dushanthimendis4269 Жыл бұрын
මම අවුරුදු 50ක මවක්,අපිට නම් ඔබෙන් ඉගෙන ගත් කරැනු බෙහෙවින් වටිනවා , ඔබ නිසා සමාජයට එක් යහපත් පුරවැසියකු හො බිහි වනු ඇත.🙏🙏💐
@premalaldisanayake1175
@premalaldisanayake1175 Жыл бұрын
මම සර්ට වඩා ටිකත් වැඩ්මල්. මුල ඉඳලම බබාල බලාපොරොත්තු උනා. නැතිව අවුරුදු දෙකක් ඉන්නකොට ආතල් එපා උනා. වෛද්‍යවරුන් හමුවේ ප්‍රතිකාර වලින් පස්සෙ අපට දරුවො දෙන්නෙක් ඉන්නව රටට වැඩදායි. අම්මගෙ තාත්තගෙ ආතල් එක, ත්‍රිල් එකේ ප්‍රතිඵලයක් කතාව අපටත් ඉගැන්නුවා රැඩිකල් ගුරුවරයෙක් . මට ඒ ගුරා මතක් වුණා දරුවො හදාගන්න වියදම් කරන වෙලාවෙ. සර්ගෙ මේ කතාව අහල එළියට යන ළමයි බයෝ වලට වඩා දෙයක් ඔලුවට අරන් යන්නෙ. ❤
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් Sir ළමයින්ට දෙන අවවාද නවත්තන්න එපා . We salute you & respect you Sir.. Good luck.
@lakshmiwijewardhana1387
@lakshmiwijewardhana1387 Жыл бұрын
මෙහෙම ගුරුවරුන් රටට වාසනාවකට ලැබෙන්නේ ...කියන ෙද්වල් වැඩිහිටියන් වන අපිටත් වටිනවා
@darshanauditha4731
@darshanauditha4731 Жыл бұрын
ලංකාවට හරියන් නැත්තෙ බහුතරයක් මිනිස්සු හින්දා 😣😣 සර් කියන කතාව සහතික ඇත්ත 🙏🙏♥️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
සිස්ටම් චේන්ජ් කරන්න නේ කතා කරන්නේ Brother එ උනාට ආකල්ප වෙනස් කර ගන්න කැමැත්තක් නැහැ
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 Жыл бұрын
😂😂 kauru kiuvath oluven hithanna ona mokada kiyanava nm guruntath akuru varadinava😂
@chintatours
@chintatours Жыл бұрын
ඔබ තුමා වැනි ගුරුවරු අපේ රටටම ආශිර්වාදයක්. දරුවන්ගේ ගුණ නුවණ දියුණු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ..
@m.a.renuka8513
@m.a.renuka8513 Жыл бұрын
I'm working in kuwait, I have free time, I see tour's lessons hats off you sir and I respect you sir may the triple jem bless you and live long you .
@lankasenu7359
@lankasenu7359 Жыл бұрын
දැනුම කොච්චර තිබ්බත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ මනුස්සකම නැති වෙලා 😓
@dhanaseakarapradheep2574
@dhanaseakarapradheep2574 Жыл бұрын
අවංකකම මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ලැබීම ලොකු හයියක් ජීවිතේ මනුස්සයෙක් විදියට ජිවිතේ ගෙවන්න කාටවත් වදයක් නැතුව ජීවිතේ තමන්ගේ පාඩූවේ ගෙවන්නේ සර්ලා වගේ ගුරුවරු හමුවුනු නිසා..................❤️🤛
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මං 2008 ඉගෙන ගත්තේ 🥰
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ මොනතරම් සංකල්ප, ධනවාදී හෝ සමාජවාදී විවිධ දේශපාලන න්‍යායයන් බොහෝ තිබුනත් රටක හොරු දූෂිතයන් බහුතරයක් වැඩිනම් ඒ රට කවදාවත්ම සැබෑ ලෙස දියුණු වෙන්නේ නැහැ, වැටීමක් හැර, 1948 නිදහසෙ සිට දෙවියන් වහන්සේට විරුද්ධ අහංකාර උඬ්ඟු පුරාණ අභිමානවත් සාතන්ගේ වැටීමට සමානවම හැම ආණ්ඩුවකින්ම වැටීමක් මිසක් රටට කිසිම ආණ්ඩුවකින් හරියාකාරවම දියුණු වීමක් සිදු උනේ නැහැ, හිරේ ඉන්න අවශ්‍යම අය පාර්ලිමේන්තුවට ජනතාව තෝරල යවන ක්‍රමය තුලින් ඔප්පු වෙනවා, හොඳටම කරන කෙනෙක්ව බහුතරයක් ජනතාව තෝරල යැව්වා,ලෝකයේ කිසිම රටකට බැහැ හොරු සමග එකට නැගිටින්න, එවැනි රටක් මුලුලෝකයටම විහිලුවක්, මුලු විශ්වයේ සදාකාලික නොවෙනස් සාධාරණ නීතිය හමුවේ ලොකු විහිලුවක්, කුමන ආණ්ඩුවක් රජකම් කළත් විශේෂයෙන්ම රජයට එරෙහි යුද්ධයක් නැති අවස්තාවක දී හැර හමුදාවේ හෝ පොලීසියේ අය මැදහත් කරගෙන හෝ වෙනත් ආකාරයකින් මිනිසුන් මහ මග මරා දමනවානම් හිර ගෙවල් ඇතුලේ මරා දමනවානම් මහජනතාවට සේවය සලසන රාජ්‍ය ආරක්ෂක අංශ මැදහත් කරගෙන නීතියයෙන් නියම කර ඇති බරපතළ වැරදි කරුවෙකු විදුලි ආධාරයක් නැතිව 100% මිනිස් ප්‍ර‍යත්න වලින් එහෙම නැතිනම් ජනාධිපති අණක් පොදු නීතිය හරහා වග විභාගයක් නැතිව බොහෝ මිනිස්සුන් හෝ එවැනි වරද කරුවෙකු ජනාධිපති වරයාගේ කැමැත්තට පමණක් මරාදමන්න රජයේ සේවකයන් ලවා කටයුතු කරනවානම් රාජ්‍ය සේවකයන් ලවා මහජනතාවට විවිධ පීඩා පමුණුවනවානම් එය මුලුමනින්ම දූෂිත රජයක්, ව්‍යාජ ආණ්ඩුක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පාලනයක්, යම් වරදක් කළ කෙනෙක් නීතියෙන් මරණ දණ්ඩය ලබා ඇති පුද්ගලයෙකු විදුලි ආධාරය ඇතිව පමණක් මිය යා යුතුයි, වත්මන් දියුණු තත්වය තුල, පුරාණයේ ඊට පමණක් සීමාවූ වෙනම අලුගෝසුවන් සිටියා, යුද්ධයක් නැතිව හැම රාජ්‍ය නිලදාරියෙකුට මිනිස් ගාතන වෙනත් පාර්ස්ව කරුවන්ට නියමිත වැඩකොටස් රාජ්‍ය නිලදාරින් යොදාගෙන සිදු කරන්න බැහැ ඒක සාදාරණ නැහැ,දැන් සමහර රාජ්‍ය සේවකයන් කුඩු බිස්නස් කරනවා, එකම දේශපාලනයට පමණක් වැඩ කිරීම රාජ්‍ය විරෝධියි සියලුම රාජ්‍ය නිලදාරින් හැකි සෑම වරදිකින් නිදහස් පවතින ආණ්ඩුවට පමණක් සේවය කරන නුසුදුසු අණ ක්‍රියාත්මක නොකර නුසුදුසු දේට දායක නොවී මහජනතාවටත් රටටත් සේවය කළ යුතුයි, එය රටට සදාචාරාත්මක දෙයක්, ලංකාවේ බහුතරයක් මහා උඬ්ඟු මෝඩ අය නිසා නැවත 225ක්ම ජනාතාව කොහොම හරි බලෙන් කරහගෙන බලයට ගේනවා, එක දැන් ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වෙලා වර්තමානයේ තම පවුලේ සාමාජිකයන්ට වඩා දූෂිත දේශපාලනයට අති විශාල ගෞරවයක් භක්තියක් දක්වනවා සමහර අය,සමහර හාමුදුරුවෝ බුදුදහම මුල් කරගෙන බිහිෂුණු දූෂිතය ආරක්ෂා කරගන්න හැකි සෑම උත්සාහයක් ගන්නවා, සමහර අය බවුද්ධ හිට්ලර්ලා බලයට ගේන්න හදනවා, ඒ තුලින් ජනතාව ඉල්ලන කුඩු, අයිස්, අරගල,වංචා,දූෂණ,මිණීමරුම්, හොරකම්, ප්‍රචන්ඩ ක්‍රියා, පෝලිම්, අකාලයේ මරණ, වැඩි කරගන්න වෙහෙස මහන්සිවෙනවා, ලෝක ඉතිහාසයේ දී දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව නැගී සිටි බොහෝ බලවත් රාජ්‍යයන් සහ රටවල් විනාශවෙලා ගිහින් තිබෙනවා, දෙවියන් වහන්සේට විරුද්ධ සෑම දෙයක්ම මිහිපිටින් අතුරුදහන් වෙලා යනවා, අනාගතයේ දී නැගී එන ප්‍රීමේෂන්ලාව සැබෑ ගනනය කිරීම්වලට අනුව සහ ඔවුන් විසින් ලෝකයට ඇතිකරන අතී භයානක දේට සමානව ඔවුන්ට පමණක් සුදුසු ඔවුන්ගේ අපරාධයට සමානවම පුරාණයේ දී ලෝකය බිහිවෙන්න පෙර නියම කර තිබූ පුරෝකතන නියමයන්ට අනුවම තුන් දිනක් ඝන අන්දාකාරය තුල දී දෙවියන් වහන්සේ රිජුව මැදහත් වී ඔවුන් සදහටම විනාශකරනවා, ඔවුන්ගේ විනාශය ස්භාවිකව මිනිසා දකින්න හොඳ නැහැ, ප්‍රීමේෂන්ලා ලෝකයට ඇතිකරන අතී භයානක පාපයන් සාමාන්‍ය මිනිස් මොලයට වටහාගන්න බැහැ ඊට හේතුව ඔවුන් වෙන්ත තලයකින් සහ වෙනත් මානයකින් ඉතා රහසිගතව ලෝකයට නපුරු බලපෑමක් ඇති කරන නිසා නමුත් ලෝකයේ සෑම ආගමක සමහර පුද්ගලයන් මේවාට සම්භන්ද නැහැ නමුත් වක්‍රකාරව ඉතා රහසිගතව සිටින ප්‍රීමේෂන්ලා හැකි සෑම කෙනෙක්ම ඔවුන්ගේ වහලුන් ලෙස තබාගන්න කටයුතු කරනවා ඊශ්‍රායලයට විරුද්ධව ඊට සමාන බලයක් නිර්මාණය කරගත් ප්‍රීමේෂන්ලාගේ නපුරු කීර්තිය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අය නිකන් දෙන්නේ නැහැ,අනිවාර්යයෙන්ම ඒ පවුල් වල උපත ලැබූ කෙනෙක් විය යුතුම නිසා, අනාගත ලෝකයේ විශ්ව සාදාරණ නීතියට හෘදසාෂියට පමණක් කටයුතු කරන බොහෝ අයව අනිවාර්යයෙන්ම ප්‍රීමේෂන්ලා විසින් මරා දමනවා,මේ දේ කිසිසේත්ම බොරුවක් නෙමෙයි ලෝකයේ හැම දෙනාම මුදල් පසු පස හඹා යන විට මුලු ලෝකයෙන්ම සුලු පිරිසක් පමණක් අනිවාර්යයෙන්ම හෘදසාෂියට පමණක් අවනත වෙනවා.
@PODDA142
@PODDA142 Жыл бұрын
@@n.n.8402 නාකි නේද දැන් 😪
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@PODDA142 35 දැන් 😊
@buddhismandeducation4973
@buddhismandeducation4973 Жыл бұрын
sir ඔබ කරගෙන යන දේ කරගෙන යන්න. ඈත පේන් නැති අදූරදර්ශී වෛරයෙන් උපන් නූතන මෝඩ පරපුරට තමන් විසින් හදාපු සමාජ ක්‍රමයම තමන්ට හානියක් වෙන්නේ කවදාද එදාට තේරෙයි. ඒත් එදාටත් තේරෙන්නෙ නෑ. හේතුව මෝඩ කමයි හිස් කමයි උද්ධච්ච කමයි නිසා.. ඔවුන්ට තියෙන එකම දේ වන්නේ හොඳ අයට මඩ ගැසීම පමණයි. .
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
ඇත්තටම මේ වගේ ගුරුඋතුමෙක්ගන් ඉගෙන ගන්න ලමයි වාසනාවන්ත යි. 🙏
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 Жыл бұрын
අතලොස්සක් කාලකන්නි ඉන්නව සර් අපටනම් ඔබතුමන් දෙවියෙක් මෙච්චර වයසට ගියත් ඔබගෙ උපදෙස් ගොඩක් පුුයෝජනයි මගේ පුතත් හොද ගතිත් එක්ක ජීවත්වෙනව ..
@slwide7507
@slwide7507 Жыл бұрын
මෙවැනි පාදඩයින් බිහි වීමට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ පාසැල් විනය කඩා වැටීම සහ රටේ අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබීමෙන් අපරාධ කිරීමට ඇති බිය නැති වීමයි.
@prabodyalakmini8835
@prabodyalakmini8835 Жыл бұрын
මගේ biology sir. මගේ ජීවිතේ මන් ආසම කරන ගුරුවරයා. ඒ දෙන ආදර්ශ ගොඩක් වටිනවා. 😍🙏
@simplewalker459
@simplewalker459 Жыл бұрын
ඔව්. සර්ලට බැනපු, අපහාස කරපු නිරාගාමික අයට කට උත්තර නැති වෙන්න පටන් ගත්තා විතරයි. ඒ අය මේ වගේ අපාගාමී දේවල් තව තව දකින්න කැමති වෙන්න වෙයි. බුදු දහමත් එක්කම, සර්ලට තව තව ළමයින්ව යහමගට ගන්න ලැබේවා...
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Жыл бұрын
ඔබ සහ මුතුගල වැනි ගුරුවරු අපේ ලංකාවේ තව තවත් බිහී වේවා ඔබලාට දීර්ගායු ලැබේවා ජේසු පිහිටයි ❤❤
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අපුල සාතන්‍ තමයි ......කීවේ අර අමිමල තාත්තල ආතල් එකට දරැවා හදනවා කියල. ඒවා අහන දරැවන්ට අනිච්චාවත සංඛාරා තමා ඉතිං. .....තිස්ස තිස්ස නොනවතිනු අප ඔබ සමඟයි❤🇱🇰🇦🇺
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 Жыл бұрын
ඔබ තුමාගේ කතාව නම් සහතික ඇත්ත ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
ඔබ තුමා වැනි ගුරුවරු, අපේ රටටම ආශිර්වාදයක්....
@prmt6233
@prmt6233 Жыл бұрын
රැඩිකල් එවුන් මොනවා කීවත් මොලයක් තියෙන්න එපැයි , සර්ට ගොඩක් පින් අපිට දෙන උපදෙස් වලට 🙏 මෙවන් උතුම් ගුරුවරු බිහි කරපු මව්පියන්ටත් පින් අනුමෝදන් වේවා 🙏
@nadeeshsudarshana5336
@nadeeshsudarshana5336 Жыл бұрын
මිහිපිටත් දෙවියෙක් , ලබන ආත්මෙත් දෙවියෙක් , මොකද බුදු දහ්මේ කියවෙන ඇත්ත ඒ විදියටම දැක්ක මනුස්ස්‍යෙක් සර් ට දීර්ඝායුෂ😍
@arunahplc3675
@arunahplc3675 Жыл бұрын
සමහරු ඉගැන්වීම් කියන්නේ විෂය කරුණු පමණයි කියල හිතනවා එකයි ගුරු තුමා මේ සේරම හේතු මම අදටත් ඔබතුමාට පින්සිදු වෙන්න යමක් ඉගෙන ගන්නවා ....ගොඩක් පිනක් ඔබතුමාට ...
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
ඔබ තුමා වැනි ගුරුවරු අපේ රටටම ආශිර්වාදයක්. දරුවන්ගේ ගුණ නුවණ දියුණු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ..❤️❤️❤️
@vipulshirantha6290
@vipulshirantha6290 Жыл бұрын
එල ඇතිරුකට ගල් ගහන්නෙ අපිට අවුරුදු 50 වෙලත් අදටත් අපි සර්ගෙන් යම් දෙයක් ඉගෙන ගන්නව තෙරුවන් සරනඉ ඔබ තුමාට
@dumindumadhusanka1698
@dumindumadhusanka1698 Жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් අදත් කියලා දුන්නා.සර්ට දීර්ඝායුෂ ලැබේවා❤💚
@harshaadikkumbura6449
@harshaadikkumbura6449 Жыл бұрын
විෂයට අමතරව ළමයින්ට ගුණ ධර්ම කියාදෙන මගේ ජීවිතේට මම දැකපු හොදම ගුරුවරු තුන්දෙනයි..ඒ තමයි තිස්ස සර්, මුතුගල සර් සහ CJ සර්❤❤🙏🙏 මෙතුමන් තුන්දෙනා ජාතියේ පිනට පහලවූ වටිනා ගුරුවරු🙏🙏❤❤දරුවන්ගේ ගුණ නුවණ දියුණු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏 May you prosper day by day🙏🙏❤❤May the triple gem bless you🙏🙏❤❤
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
ඇයි, සුධීර සම්පත් කියන ගුරුතුමත් මේ වගේ තමයි ..
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
Cj කිව්වෙ කව්ද කියන්න දෙයියෝ
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දරුවන්ට වගේම වැඩිහිටි අයට ත් වටිනා දේශනයක්.
@සෙත්සර
@සෙත්සර Жыл бұрын
රට හදන්න නම් මිනිස්සු මෙලෙස හරියට හිතන්න ඉගෙන ගත යුතුයි. වඩාත්ම වැදගත් වන්නේ ආකල්පයි.
@dinidukaushalya4383
@dinidukaushalya4383 Жыл бұрын
ඇත්ත කතාව sir, sir වගේ ගුරුවරු තමා මේ ලෝකෙට ඕනේ සර් නිසා මම මගේ ජීවිතේ ගොඩක් වැරදි හදා ගත්තා ඒකට සර්ට ගොඩක් පිං..
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
එදා ඉදල අදටත් මම ගරු කරන ආදරය කරන ගුරුවරුන් අතරින් එක් ගුරුවරයෙක්. 🙏🙏🙏😇😇😇 සර්ට බුදු සරණයි.
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ගුරු පියානනි ඔබ තුමා අපෙ පිනට පහලවු හෙළ වීර පුතෙ කි ඔය ගතිඇති අය එකතු ව් රට බේරා දෙන්න අනේ දීර්ඝයුශ පතම් තෙරුවන් සරනයි
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 Жыл бұрын
පිංවත් ගුරුතුමනි කෙසේ හෝ මේ දරඳඩු සිත් වලට අළුත් පරම්පරාවට උපදෙස් අවශ්‍යයයි ..නැතහොත් ගුරුවරුන්ගේ අවවාදයක් වත් නොසලකන දරුවන් බිහිවේවි 🙏
@asmusic3440
@asmusic3440 Жыл бұрын
මේ විශ්වයේ මං දැකපු නියම ගුරැ දෙදෙනකු තමයි තිස්ස සර් සහ මුතුගල සර් ❤️ සර්ලට විරැද්ද අය මේ ⁣කමෙන්ට් එක ගැන ඕන දෙයක් හිතන්න පුලුවන් මොනව හිතුවත් විද්‍යාවට වඩා දියුණු දෙයක් තමයි ගුන ධර්ම ඒව වහලා විද්‍යාව විතරක් ඉගැන්නුවා කියල දරුවන් යහමගට ගන්න පුළුවන්ද අපිටත් මේ වගේ ගුරැ තුමෙක් හිටිය නම් අපිත් A තමයි දාන්නේ විශයට මං තව එකක් කියන්නම් ගුරුවරු ළමයින්ට උගන්වන විට ගුරුවරයගෙ හඬ බාහිරෙන් එන අනිත් ශබ්ද වලට වඩා පැහැදිලිව ළමයගෙ කනේ වැදිල ඒක ගැන මනා අවබෝධයක් ඇතිවන්නට හදන මඟ තමයි ගුණ ධර්ම කියන්නේ.😍
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් මම අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙනවා . ඇත්ත පිලිගන්නවා පැත්ත ගියත් මගේ වැරදි මන් හදා ගන්නවා . මගේ පරම හතුරා මගේ නොහික්මුණු මනසයි සිතිවිලිවලින් පුරවාගන්න හිතයි . සර් කියන දේවල් වලට එකග වෙන්නේ තරුණ පරම්පරාව වන අපේ හදගැස්ම තේරුම් ගන්න පුලුවන් ගුරුපියානනි ඔබට ❤ හදවතින්ම දයාබරයි.නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@nomadicdisa-4558
@nomadicdisa-4558 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුවරයෙක්..පල ඇති රුකට තමා මිනිස්සු ගල් ගහන්නෙ..මේ වගේ අපේ පරපුරටම ගුන දර්ම කියල දෙන ගුරුවරු දෙන්නෙක් මන් තාමත් දැකල නෑ..තිස්ස සර් සහ දිනෙශ් සර් කියන්නෙ නියම ගුරුවරු...ගුනගරුක සමාජයක් හදන්න මෙහෙම මහන්සි වෙන ඔයාල දෙපලට සහ පවුලේ සැමටත් මතු මතු ආත්මයක් ගානේ පින් එකතු වෙන්න ඕනෙ..
@gajamaticsbro4109
@gajamaticsbro4109 Жыл бұрын
සර් මං තාම දහය වසරේ ඒත් මං සර්ගේ විඩියෝස් බලන්නෙ ජීව විද්‍යාව ඉගන ගන්නම නෙමේ මගේ බලාපොරොත්තුවකුත් නැ ජීව විද්‍යාව කරන්න ඒ වුනාට සර් ජීවිතේට දෙන උපදේශ ගොඩක් වැදගත් ඒකය් මං මේවා බලන්නේ මට තේරෙන්නැති එකම දේ මං වගේ පොඩි එක්කෙනෙක්ට තේරෙන දේවත් මේ ලංකාවේ ඉන්න වැඩිහිටියොන්ට තේරෙන්නැත්තේ ඇය් කියලා කොහොමවුනත් සරුය් මුතුගල සරුය් තමා අපිට ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් කරේ ගොඩක් ස්තූතිය් සර් ඒකට
@heshan.sachintha
@heshan.sachintha Жыл бұрын
මෙහෙම ලමයිනුත් ඉන්නවා ඒ කියන්නෙ...මැශින් එකක් වෙන්නෙ හිතන්න වත් එපා...මානුශීය වෙන්න..ඒකම තමා ඉපදුනාට නය නැතිකම...
@monikaatmonika6186
@monikaatmonika6186 Жыл бұрын
සර් බල්ලො බිරැවට හඳ කඩා පාත්වෙන්නෙ නැහැනේ කියන උන්ගේ ඔලුවක් තිබුනට ඔළුව ඇතුලේ මොකුත් නැ ඒකයි......සර්ලා වගේ උතුමි ගුරැවරැ ඉතාමත්ම අඩුයි සර්ගේ විඩියෝ බලලා මෙි අපිත් දැනුමක් ලබාගන්නවා සර්ට බොහෝම පිං කරනා මෙහෙවරට තෙරැවණ් සරණයි ..
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
මුල් සිඳ ගත්ත සිල් බිඳ ගත්ත ජාතියකට ඔබත් මුතුගල ගුරු පියාණ නුත් දෙවිවරු වගේ...! තෙරුවන් සරණයි, දීර්ඝායුෂ දෙපළට ම...!!!
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා 👍🏽🇱🇰👍🏾 ජයශ්‍රී. ඇත්තම තමයි සර්ගෙ විස්තරය.
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
මොළයක් ඇති ,කල්පනා කල හැකි ඕනෑම බුද්ධ්මතයෙකුට ඔබ තුමා දක්වන අදහස පැහැදිලි වේ....ඒ ඇති .❤
@ishaisha4153
@ishaisha4153 Жыл бұрын
සර්ට තෙරුවන් සරණයි !! හැමදාම හරිම දේ පැහැදිලි කරල දෙනවට... දීර්ඝායුෂ ලැබේවා !!
@navindraseneviratne9737
@navindraseneviratne9737 Жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ගුරු පියාණන්ට දීර්ඝායු ලැබේවා මං සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🙏🙏🙏🙏 බුදු සරණයි සර්
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
විෂම ලෝකයේ විවිධ මිනිසුන් සිටිති. ඔබේ කාරිය ඔබ අකුරටම කරන්න . එය වර්තමාන දෙමාපිය වගකීම් යුතුකම් නියමාකාරයෙන් ඉටුනොවන කාලයක වියයුතුම දෙයකි. ජයවේවා සර්!!!
@udara5239
@udara5239 Жыл бұрын
සාර්ථක පැහැදිලි කිරීමක් 👍
@sandamali467
@sandamali467 Жыл бұрын
ලොකු දැනුමක් ලැබෙනව ඔබ තුමාගේ videos වලින්.... 🙏 දීර්ගායුශ ඔබ තුමාට 🙏🙏🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
හරිම හොඳයි ..සර්.උත්තර දුන්න එකට..පාර දිගේ ලියන සද්දාට. සද්දාමංගල තිස්ස සර්ටයි මුතුගල සර්ටයි hint pass කලානෙ..විෂයබාහිරව දරුවන් ට බුදු දහම ගැන,අපේ සංස්කෘතිය ගැන ..යහගුණ ගැන කියාදෙන එක ගැන . එයැයිට ඒ කියන්නෙ නොවියහැකි පච ..ලස්සන කරලා නාට්‍ය හදලා විකුණලා ජීවත් වෙන සද්දා...දන්නෙ නැහැ සර්ලා දරුවන් ට මානසික සැහැල්ලුවක් ..පංතිය ආරම්භයේදී දෙන එක therapy කියලා . සද්දාමංගල වගේ දෙබිඩි වැඩිහිටියො තමයි wrong Generation එක හදන්නෙ . කරුණාකරලා ගුරු උතුමන් දෙපල ඔබලාගේ සද්ක්‍රියාව දිගටම කරගෙන යන්න .තෙරුවන් සරණයි .
@indeewarajayasinghe7713
@indeewarajayasinghe7713 Жыл бұрын
සද්ධාමන්ගල ඔය කියපු වීඩියෝ එක කොහෙද තියෙන්නේ
@princysuraweera6550
@princysuraweera6550 Жыл бұрын
Obathumage gamana yanna ape rate minussu gana katha karala wadak na sir oba wenas nowee theruwan saranin obe gamana yanna
@achalaeranga8847
@achalaeranga8847 Жыл бұрын
Never step back. You are a greatest teacher I've ever seen.
@sahansameera5124
@sahansameera5124 Жыл бұрын
Thanks sir ගුරුවරු කියන්නේ ඇත්තටම අම්මා තාත්තා වගේ මිනිස්සු .😍😍😍
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
සර් හරි.... ❤️🙏 කවුරු මොනව කිව්වත් සර් එක්ක අපි එකගයි අපි ජීවිතේට දෙයක් ගත්තා ඒකට පිං ❤️ ඔය විදිහට විෂබීජ දාපු අයත් ඉන්නෙ මේ සමාජෙම නිසා ඔය කුණු කරපු සමාජෙන්ම තමන්ට හරි පවුලේ කෙනෙකුට හරි අයිති කොටස බුක්ති විදින්න උන දවසට තේරෙයි කරපු වරද ...☝️
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
අපේ සර්ට නිදුක් නිරෝගී ධිර්ඝායු ලැබේවා .🙏
@nurajmaduranga
@nurajmaduranga Жыл бұрын
දරුවන්ට ගුණ ධර්ම උගන්නන්නෙ නැතිව විෂය විතරක් උගන්නන්න ඕනෙ කියන්නෙ ඉගැන්වීම ගැනවත් ඉගෙන ගැනීම ගැනවත් අබමල් රේණුවක දෙයක් නොදන්න මෝඩ වහලුන් ටිකක්. ඔබතුමාට ස්තූතියි මේ අනාගත පරපුර වෙනුවෙන් කරන මේ උතුම් සේවයට
@ranganaweerasekara
@ranganaweerasekara Жыл бұрын
ගුණධර්ම වලින් දරුවන්ගේ මනස පෝෂණය කරන ඔබ වැනි ගුරුවරුන් දැයට සම්පතක් ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!
@k.paluminium7105
@k.paluminium7105 Жыл бұрын
සර් ඔයා තරම් වටිනා දෙයක් කියලා දෙන ගුරුවරු අද හරිම අඩුයි . මම කරන් නෙ art හැබැයි මම සර්ව ගොඩක් ආදරෙයි. සර්ගෙ විඩියෝ ඔක්කොම මම බලනවා . ඒ වගේම ඒ වායින් මම ගොඩක් දේ ඉගෙන ගන්න වා.😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Жыл бұрын
මට.අවුරුදු හැටක්.උනත්.සර්ගෙන්.දරුවන් ට.උගන්නවා .අහාගෙන .ඉන්ඩ .හරිම.ආසයි තෙරුම්ගන්ඩ .පුලුවන් .සර්ට.බුදු සරණනයි .හැදම .ආහනවා
@sarangasaman1458
@sarangasaman1458 Жыл бұрын
ඇත්තම කතාව සර් . අගනා පැහැදිලි කිරිමක් . ඔබට ආරක්ෂා පතනවා 🙏 🙏🙏. ඔබ කිව ඒ දවසේම මොරටුව , ගල්කිස්ස හරියේ බස් වලට ගාගහා,පොලු අරන් අමුතුම විදිහට ම marayo අපිව බස් වලින් එලියට එලවනවා .check කරන්නේ කියලා .
@kalugalajinarathanakjinara9904
@kalugalajinarathanakjinara9904 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං සර් අනාගත ළමයි වෙනුවෙන් අධ්‍යාපනයට එහා ගිය ගුණධර්ම උගන්වලා ඒ ළමයි යහපත් ළමයි ලෙස සමාජගත කරනවට. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏
@warnajith80
@warnajith80 Жыл бұрын
Pls continue on doing this. Really appreciated. 🙏🏻
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබ තුමාට.තෙරුවන් සරණයි.
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
As a teacher, ur the wonderful, great master 🙏❤️
@hansa2001
@hansa2001 Жыл бұрын
අපිට උගන්වපු ගුරුවරු බහුතරයක් මෙ වගෙ හොද දේවල් කියලා දුන්නෙ නැ. ඒ අඩුව තිස්ස සර් මුතුගල සර් youtube හරහා කියලා දෙන නිසා ගොඩක් වටිනවා 💯💯💯 ගොඩක් පින්.🙏
@pramodpriyanka1368
@pramodpriyanka1368 Жыл бұрын
සංනස්ගලල ,සේපාල්ල කියන්නෙ කොහොමත් මානසික රෝගීන්.
@slweera8267
@slweera8267 Жыл бұрын
උන් රැඩිකල් උන්නේ....කලට වෙලාවට බැන්දෙ නැති නාකි උනාම සමාජය දෙස කුහකව බලන කුහක හැත්තක් ....සන්නස්ගල...සේපාලලා දැන් ජීවිතේ වැඩිම හරියක් ..කරගන්න බැරිඋන දේවල් වලට හීනිවට කුහක ආතල් ගන්න ජරා පප්පලා ජාතියක් ....
@pupuduchathuranga4913
@pupuduchathuranga4913 Жыл бұрын
Eka aththa
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 Жыл бұрын
Atta
@nilupulikawshalya5700
@nilupulikawshalya5700 Жыл бұрын
Ammagen Ahapan thota gon kiriwitharamada duneee kiyala
@pramodpriyanka1368
@pramodpriyanka1368 Жыл бұрын
@ NILUPULI KAWSHALYA - අපේ අම්ම අපිටනම් දුන්නෙ මව් කිරි,ඇයි උබේ අම්ම උබට ගොන් කිරිත් දුන්නද,අහල බලපන් පොඩ්ඩක් බලු කිරිත් දුන්න්ද කියල උබට,බලු කිරි බීපු හින්ද වෙන්ඩ ඇති සංනස්ගලල වගේ බල්ලො ගැන කමෙටන්ට් එකක් දැම්මහම කොහෙවත් ඉන්න උබට රිදිල තියෙන්නෙ.ගොන් ආතල් දෙන් නැතුව ඉදින් ගංජ ගෝලයො🤣🤣🤣
@pasindumudagedara7116
@pasindumudagedara7116 Жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් මටනං මාර වටින මනුස්සයෙක් සර්..❤️ දැකලවත් නැතුව ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා..ඒ ගෞරවය හැමදාම හිතේ තියෙනවා.. තෙරුවන් සරණයි සර්.. 🌷🙏🏻
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 Жыл бұрын
සර්, මං දවසක් රෑ 7ට විතර මීපේ බස් එකේ යද්දී හෝමාගමින් ඉස්කෝලෙ ඇදුමින් නැගපු පිරිමි ළමයෙකුට දොරගාවින් මැද්දට යන්න කියලා දෙතුන් පාරක් කොන්දොස්තර කිව්වා. අවු 55 ක විතර ඇති එයාට. අර ළමයා පැස්කො හෝල්ට් බැස්සා.බස් එක යන්න ගත්තා. බයික් වීල් ෆලෝකරලා නවත්වලා අයියකෙනෙක් අවිත් කොන්දා ඇදල අරන් අත මිටිකරලා ඔලුවට ගහගෙන ගියා.ලේ කැටිති වැගිරුනා.බැහැලා ගියා.රියදුරැ රථය ඉදිරියට ගෙන ගියා.කවුරුවත් කථා කලේ නෑ.මාව වෙවුලුවා.බහින තැන ආවා.මං හයියෙන් කිව්වා ඉක්මනට බෙහෙත් දාන නැනකට බස් එක අරං යන්න කියලා.මං බැස්සා.දවස් ගානක් මං ෂොක් වෙලා හිටියේ සර්.... මෙත් සිතින් තෙත් වූ හිත් ඇති ළමයි හදන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න. රැකියාව අවංකව කිරීම තමං තමන්ටම කර ගන්නා මහා පිනක් ඇදුරුතුමනි....
@පිහපුහෙට්ටි
@පිහපුහෙට්ටි Жыл бұрын
කවුරු මොනවා කිව්වත් ඔබතුමා කරන සෙවය මුලු මහත් සමාජයට ම මහත් සෙවයක් අපි මෙවා පැය 3ක් 4ක් දැම්මත් බලනවා ඔබතුමා ට තෙරුවන් සරනයි
@chathura5898
@chathura5898 Жыл бұрын
තෙරුවන් සරණයි sir 🙏🙏🙏❤️❤️❤️ Sir ගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏❤️❤️❤️
@kumariwasantha1775
@kumariwasantha1775 Жыл бұрын
කවුරු මොනවාකිවත් ඔය අවවාද දෙන එක නවත්වන්න එපා ඔබ තුමා. අද ලමය්න්ට හොද දෙ කියල දෙන්න කෙනෙක් නැති එකතමා මෙ හැම දෙටම මුල ඔබවත් ඉන්න එක ගැන සතුටුය්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟රැඩිකල් කොලුවො කියල හිතන් ඉන්න තමන්ටම කියාගන්න මහල්ලන්ට දකින්නත් එක්කම මේ වගේ සිද්දි වෙන්නත් ඕන උන්ගෙ කුරුවල් මොල පෑදෙන්න😁පවු හැබැයි අහින්සක ජීවිතයක්,සැමියෙක්,පියෙක්,පුතෙක් පවුලකට නැතිවුනේ😢ඔබට නිවන් සුව අයියේ!!!ඔබට දීර්ඝායුෂ ගුරුතුමනි තෙරුවන් සරණයි.!!!✍️💖🙏
@padminipathirana4410
@padminipathirana4410 Жыл бұрын
ඔය කවුරු මොනවා කීවත් මම කැමති තිස්ස ජනනායක සර්ට තමයි
@gaminiperera8312
@gaminiperera8312 Жыл бұрын
මගේ සර් මම ඔබතුමාට වඩා බාලයි.පාරෙ ඉන්න බල්ලො බිරුවට ගණන් ගන්න එපා සර්.ඔබතුමා මේ රටට මහා සම්පතක්.බුදු සරණයි සර් ඔය දැනුවත් කිරීම් දිගටම කරගෙන යන්න.
@jennifernathaniel1690
@jennifernathaniel1690 Жыл бұрын
Jesues died for my sins he is the same yesterday today and for ever.He roamed the cities of jerusalam sir for peace and water. May you gain nirbana the ever lasting truce.
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
සැබෑ ගුරුවරු❤️❤️❤️
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
ඔබතුමාගෙ කතාව හරි දෙමාපියන්න ඇර වෙන කිසිවෙක් ලොවෙ නැත උතුම් බුදුන් වැදුවෙද අම්මාය උබ තුමා අගය කරමි එ කාවට 👍👍👍👍👍👍👍
@pradeepsamantha302
@pradeepsamantha302 Жыл бұрын
තෙරුවන් සරණයි සර්. ඔබතුමා මේ තරුණ දරුවන්ට මේ ලැබුන මනුස්ස ජීවිතේ වටිනාකම බුදු දහම තුලින් විග්‍රහ කර දීමට දරනා උත්සාහයට බොහොම පින්. ධර්මය ඔබයි නමින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට හැකි යූටියුබ් චැනලයක් තිබෙනවා එහි මහා දේශනාව ගුරු ස්වාමීන් වහන්සේගේ එක් දේශනාවක් ශ්‍රවණය කර බලන්න ඔබතුමාට ඇතුළු ඔය සියලු දරුවන්ට බොහොම යහපතක් වේවි. සෑම සෙනසුරාදා දිනකම හඳපාන්ගොඩ ජේතවනාරාම ආරාමය ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනා පැවැත්වේ හැකිනම් එක් දේශනාවකට සහභාගි වී බලන්න තෙරුවන් සරණයි සර්.
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව සර්
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
සර් කවරු මොනා කිවිවත් වැටෙන්න එපා ඔබ හරි.අපිත් වයසට ගියත් ඔබගේ මෙි වටිනා ගුනධර්ම සහිත vediosබලනවා.නොදන්න බොහො දේඉගෙන ගන්නවා.ඔය කාලකන්නි පහත් එවුන් කියන දේ ගනන් ගන්න එපා.ඔබගේ කුියාව විශිෂ්ථයි. දිගටම ඔය vidieosකරන්න. ඔබ වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා.
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 Жыл бұрын
බේබදු තාත්තලා ඉන්න පවුල් වල ළමයි,දරුවො වෙනුවෙන් කාලයක් නැති දෙමාපියන්ගෙ දරුවො ගුණ ධර්ම ඉගෙන ගන්නෙ ඔබතුමන්ලන්ගෙන්.අම්ම කෙනෙක් විදිහට මම පිං දෙනවා ඔබතුමාට.
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 Жыл бұрын
ආයුබෝවන් සර් ස්තුතියි බුදුන් වාහන්සෙටත් අපහාස කරානමි සියල්ල සිදුවන්නෙ යහපතටයි ⁣ සර් මම හිතන්නේ මුල වැරදිම සහ ලැජ්ජා බය නැත විම හතුරැ අදහස් ඉදිරියේ තමන් ටහොදජයක් ලැබේ ජයවෙිවා සුබපැතුම් මම දුක් වෙනවා මගෙ දුවටත් සර් ගෙන් ඉගන ගන්න නෙලබිමගැන ස්තුතියි චිරං ජයතු
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@comment....2257
@comment....2257 Жыл бұрын
*බුදු දහම පරම සත්‍ය යි🙏* ________________________ අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල --------- උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි.. *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ? 2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ 3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ? 4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔? ************ ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා ****** 1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත. ****** 2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි. ***** 4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි. ***** ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________ මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏 *නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@matiyaganewajiraghana2765
@matiyaganewajiraghana2765 Жыл бұрын
මේ රට ගොඩ ගන්න නම් , කර්මය කර්මඵලවිපාක ගැන ,සමාජය ට අවබෝධයක් ලබාදියයුතුයි.එය අතිශය දුෂ්කර කාර්‍ය්යක්.... ඔබ තුමාට නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා.. තවත් බොහෝ කාලයක් මෙවන් හරවත් අධ්‍යාපන යක් දරුවන් ට තිලිණ කරන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය සැලසේවා.. තෙරුවන්සරණයි .
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
ස්ර්ගෙ හැම වැඩසටහනක්ම මම බලනව ඒ වැඩසටහන ඉක්මනට ඉවර වෙනවට මම ආසනැ අහං ඉන්න ආසයි ඒ කියල දෙන දේවල් හදවතට දැනෙනව sir. බුදුසරණයි
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
දැන් දැන් බොරුවට රැඩිකල්, නිරාගමිකයි කියලා කියා ගත්ත කට්ටියක් බිහිවෙලා තියෙනවා. ඒ කට්ටිය කුහක දෙබිඩි පිරිසක් 🗣️ දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි තිස්ස සර්ලා එහෙම මේ කරන්න සමාජ මෙහෙවරක් කියලා ❤
@ranaTBS
@ranaTBS Жыл бұрын
ඔබ දන්නවාද ලංකාවේ බහුතරයක් මානසික රෝගී තත්වයන් වලට බෙහෙත් ගන්න බව😢 එහෙව් මිනිස්සුන්ට ඔය කියන ඒව තේරුම් ගන්න අමාරුයි ඒ අයට අනුකම්පා කරමු😊
@mddchandrakanthi3424
@mddchandrakanthi3424 Жыл бұрын
සර් යහපත් ගුරුවරයෙක්, නිහතමානී මනුස්සයෙක්.. දෙබිඩ්ඩො කියන කතා ගැන හිතන් නැතුව සර් ගෙ ගමන යන්න ✨💫සර් ට ජය වේවා!!!
@khswa910
@khswa910 Жыл бұрын
දීර්ඝ අයූශ ලැබේවා !!!!!
@duncandes1
@duncandes1 Жыл бұрын
You are unique, excellent 💐💐💐
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
සම්පූර්ණ සත්‍ය .. අපේ මිනිස්සු න්ට තේරෙන් නැහැ,,ලංකාවෙ දෙශාපාලනය ගැනත් මිනිස්සු දරණ මත ඔය වගේ.. ප්‍රඥාව නැහැ .. ඇත්තටම අලුත් පරපුර දහම් පාසලකට යන් නෑ.. ගුණධර්ම දන්නෙම නැහැ.. වයස පොඩි කාලේ ඉඳලම ඕක ඇඟට ඇතුල් කරන්න ඕනේ ..හරි ක්‍රමවේදයක් අවශ්‍යයි...
@zongchenelchenel9032
@zongchenelchenel9032 Жыл бұрын
සර් ඔබගේ අදහස් යෝජනා විශිෂ්ටයි දරුවොත් එක්ක මම අහන්නේ
@chithrajayanthi6309
@chithrajayanthi6309 Жыл бұрын
Aththa.sri..budu.sranai..🙏🙏♥️♥️
@nilangaliyanage3833
@nilangaliyanage3833 Жыл бұрын
Absolutely you are correct sir. මධාවි කලලකන්නි මුන් කවදාවත් හැදෙන්නේ නැහැ උපරිම දඬුවම් කරන්න ඕන අනිත් අයටත් දැනෙන්න.
@bhanukakothalawala6880
@bhanukakothalawala6880 Жыл бұрын
ගොඩක් පින් සිර්🙏🙏 මම සිර්ගෙ හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙනගන්නව වගේම ඒ හැම එකකින්ම ජීවිතයට දෙයක් එකතුකරගන්නව♥🙏
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 113 МЛН
Tissa Jananayake - Episode 207 | විෂ දුම සහ සීතල
21:27