Tissa Jananayake - Episode 240 | වයසක අම්මලව පාරේ දාලා යන උගත් දරුවෝ

  Рет қаралды 79,278

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 240 | වයසක අම්මලව පාරේ දාලා යන උගත් දරුවෝ
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 246
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
සර් වගේ පිළිගත් කෙනෙක් මේක රටට පැහැදිලි කරල දුන්න එක ලොකු දෙයක් සර්!!!!
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
Doctor කෙනෙක් නොවී ගුරුවරයෙක් වෙච්ච නිසා.දහස් ගණනක් Doctors ලා අද සර් නිසා බිහි වෙලා😊❤❤❤ Respect Sir !🎉
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@MeMe_Hub2752
@MeMe_Hub2752 Жыл бұрын
Lassnm comment ekak😍
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
​@@MeMe_Hub2752❤
@chandrikadamayanthi365
@chandrikadamayanthi365 Жыл бұрын
❤❤❤🙏
@gunathilakap.a828
@gunathilakap.a828 Жыл бұрын
​@@swarnasuraweera2831
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 Жыл бұрын
අපට ජීවිත අවබෝධ කර දෙන අපේ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා 🙏🙏
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 5 ай бұрын
Ammo hena daham pasal ne utto😂
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
දෙමව්පියන්ට නොසලකා හරින ළමයින්ට ඕව එයාලගෙ ළමයින්ගෙනූත් ඔහොමම නොසලකා නොසළකා හරිනව ඉබේටම. දරුවො හැදෙන්නෙත් ඒ අම්මලා තාත්තලාගෙ විදියටම ඒ ක්‍රමවේද අනූගමනය කරලමයි. 🇱🇰😟😌😒🥱🤔😩😫🇱🇰😌😒😟 🇱🇰🇱🇰 නූගත් අමනෝඥකම.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
හරියට හරි අජාසත්ත රජුගෙන් පසු ඒ රාජ පරම්පරාවම තමන්ගේම තාත්තාව මර මරා ඉදිරියට ගියා.
@renukagithanjali9203
@renukagithanjali9203 Жыл бұрын
මගේ ජීවිතේ මට හමු වුණු හොදම ගුරු උතුමන් අතරෙන් කෙනෙක් තමයි තිස්ස සර් බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
සර් වගේ හොඳ ගතිගුණ තියෙන අනුගාමිකයන් පිරිසක් බිහි කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !!!❤❤❤
@harshaniniyomali683
@harshaniniyomali683 Жыл бұрын
සර්ගෙ කොච්චර විවෘතව කතා කරනවාද? ඒ නිසාම වෙන්න ඇති සර් ට හැමෝම ආදරෙ කරන්නේ ❤ තෙරුවන් සරනයි සර් 🙏🙏🙏
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
අැත්තසර්.සර්ගෙ.කටටරත්තරන්දමන්න.වටිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
තව තවත් ධෛර්ය ශක්තිය ඔබට ලැබේවා!! බුද්ධිමත් මිනිස් ගුණ ඇති දරැවන් සේ මණසේ ශක්තිය දියුනුව වැඩවීමට ❤❤🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
යහපත් සමාජයක් හදන්න ඔබ තුමා ගන්න උත්සාහය අතිමහත්‍.ඔබතුමාට තව තවත් ධර්‍ය ශක්තිය ලැබේවා!!! තෙරුවන්ගේම සරනයි!!! දෙවිරැකවරනයි!!!
@rhjayawardana
@rhjayawardana Жыл бұрын
ඔබ තරම් හොඳ ගතිගුණ තිබෙන ගුරැවරයෙක් මට නම් මෑත කාලයේ තාම හමුවී නෑ.
@renumadushika7102
@renumadushika7102 Жыл бұрын
දෙමාපියන් දරුවන් උගතුන් කරන්න උත්සාහ කරනවා මිසක් දෙමාපියන්ට සලකන්න ඕනේ කොහොමද කියලා උගන්වන්නේ නෑ. වැඩිහිටියන්ගේ වරදින්මයි වැඩිහිටි නිවාස බිහිවන්නේ 😢😢ස්තුතී sir ගතිගුණ ගැන කියලා දුන්නට❤
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 5 ай бұрын
Ane palayan gono ynna
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
මෙහෙම දේකුත් තියෙනව, A/L class එකේදි විශය දැනුමට අමතරව සර් අපිට කියල දීපු දේවල් මන්නම් මගෙ ගතිගුණ ගොඩක් දියුණු කර ගත්ත, මමනම් කියන්නෙ ගුරුවරුන්ගෙත් ලොකු කාර්‍යභාරයක් තියෙනව ඒ අතින්නම් ❤
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සර් නම් ඇත්තටම හොද කෙනෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanroshan6207
@roshanroshan6207 Жыл бұрын
ජීවිතේට වටිනා උපදෙස් ටිකක් සර්. අනාගත සමාජය මෙය තේරුම් ගත යුතුයි. තෙරුවන් සරණයි සර්
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 10 ай бұрын
Adarei දෙයියෝ මේවා අහන්න ඇත්ත අහන්න මාත් පින්කරලා ඔබතුමාට තෙරුවණ් සරණයි.
@rohanwijesingha7554
@rohanwijesingha7554 Жыл бұрын
බොහොම පින් අපේ දරුවන්ව දැනුවත් කරනවට
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
බුදු සරණයි සර් ට
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සර් මේ විදිහට උගන්වද්දී ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා වගේ දැනෙනවා... 🙏🙏🙏 💐💐💐
@techwithvirochana5235
@techwithvirochana5235 Жыл бұрын
Apitanam salli deela panthi yana nisa ohoma aheddi tharaha yanaqa😢
@techwithvirochana5235
@techwithvirochana5235 Жыл бұрын
@@kohupara5763 Sir eka gena den danna nisa Nugegoda class eka with arai recordings walata ganne. Eke extra time ekak yanawa. Oya video eka Gampaha Indeepa eke kare. Sirta oya tika kalin nugegoda karanna bari una fever nisa. Sir A/L resource book eka dige yana hinda burden ekak oluwata na. Thawa ugannala experience ekak thiyena nisa thamai lamai (Including myself) eya gawata yanne saha giye. Biology wala padamak igena gena thiyenawanam dannawa athi eke karunu atharata oya wage deyak kiyanna gaddi concentration eka nathi wenawa. Api sir ekka ganudenu karanne knowledge oriented base ekaka idalai. Ethin eka hinda clz time eka complete ugannala free welawaka KZbin karanam hamotama hodai. Issarahata eka wei. Anika oyata puluwannam sige meeta awurudu 5kata ho ita kalin clz apu thawa kenekgen ahuwoth (Den Faculty of medicine Final year inna) me comment eka recommend karai. IN ADDITION TO THAT: Sirge panthi apu godak aya thawa kenekgen treatments ganne na. Anith ayata treat karanawa. Habai e percentage eka wedi wei clz eka step by step galan giyoth atharameda advertising nathuwa.✔️
@techwithvirochana5235
@techwithvirochana5235 Жыл бұрын
@@lakguruge @kohupara5763 Sir eka gena den danna nisa Nugegoda class eka with arai recordings walata ganne. Eke extra time ekak yanawa. Oya video eka Gampaha Indeepa eke kare. Sirta oya tika kalin nugegoda karanna bari una fever nisa. Sir A/L resource book eka dige yana hinda burden ekak oluwata na. Thawa ugannala experience ekak thiyena nisa thamai lamai (Including myself) eya gawata yanne saha giye. Biology wala padamak igena gena thiyenawanam dannawa athi eke karunu atharata oya wage deyak kiyanna gaddi concentration eka nathi wenawa. Api sir ekka ganudenu karanne knowledge oriented base ekaka idalai. Ethin eka hinda clz time eka complete ugannala free welawaka KZbin karanam hamotama hodai. Issarahata eka wei. Anika oyata puluwannam sige meeta awurudu 5kata ho ita kalin clz apu thawa kenekgen ahuwoth (Den Faculty of medicine Final year inna) me comment eka recommend karai. IN ADDITION TO THAT: Biology Island/ district rank ganna kawuruth thani teacher kenekgen igena ganne na. Tissa sir last lessons wala parts tika slow bawath e tika kalin batch eken cover karaganna bawath sirth apith danna famous secret ekak. Anna e last lesson deeply describe karanna puluwan wei meda advertising nathuwa giyoth.
@indiegamedevelopment
@indiegamedevelopment Жыл бұрын
​@@lakgurugeuunam track kaarayekda koheda 😂
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@manikesumanadasa4881
@manikesumanadasa4881 Жыл бұрын
ආයුබෝවේවා දයාබර ගුරුතුමනි
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
සෑම දෙනාටම ඉතාම වටිනාම ඔවදන්.ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.👍💐🤍
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඔබ නම් නියම ගුරු තරුවක්.
@malithdilshan4799
@malithdilshan4799 Жыл бұрын
මගේ O/l result අපුවේලේ අම්මාට කොල් කරලා කිව්වා. පොඩ්ඩක් අවුලේන් වගේව්අම්මා මම exam එකේන් fail කියලා අම්මා ගනන් ගන්නේ නැතුව කිව්වා එච්චර ගන්නන් ගන්න එපා අයේ පරක් කරමු යලුවෙත් එක්ක. ටිකක් ඉදලා ගෙදර යන්න පරිස්සමෙන් කියලා 😢 එද මට ගොඩක් දුක හිතුන පස්සේ ඉතින් අයේ අම්මාට කොල් කරලා result එක කිව්වා ❤ පව්නේ අම්මා
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්...🙏🙏🙏🙏
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
දරුවන්ට පොඩිකාලේ අයහපතක් ගතිගුණ මෙන්ම පුරුදු,උගන්වන දෙමවුපියන්ම තමයි, sir අද ඒ දරුවන් විසින්ම මහපාරවල්වට ගෙනත් දාන්නේ.ඒක තමයි "දිට්ඨ ධම්ම වේදණීය කර්මය" කියන්නේ ...
@sarangasaman1458
@sarangasaman1458 Жыл бұрын
විශයට අමතරව ගති ගුණ , සැබෑ ජිවිතෙටත් දුන් තවත් ඉතා වටිනා දේශනයක් . .. සර් ට බුදුසරණය 🙏
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
ගොඩක් වටින විඩ්යෝවක් ,සර් ට දීර්ගායුඝ ලැබේවා 🙏 නමෝබුද්දාය 🙏🙏🙏😊
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
‍රජ උනත් දෙමාපියන් ට නොසලකන දරුවන්ට දිනක සොබාදහමේ දඩුවම උරුමයි . සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏ආදර නංගීයේ මල්ලියේ දෙවියන්ගේ ආශිර්වාදය හිමිවෙනවා දෙමාපියන් ට සලකන දරුවන් ට . කවදාවත් ජීවිතය වරදින්නේ නෑ.ස්තුතියි 🙏 🌹 ❤
@mallikaillangakoon6196
@mallikaillangakoon6196 Жыл бұрын
ඔබ තුමා gen ඉගෙනුම ලබන දරුවන් සියලු දෙනා යහපත් පුරවැසියන් වේවා
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
අනේ එ සර් කීව නොකානොබී වැඩකරන එ ඩොක්ටර් ට හා එවගේ ගතිගුණ තියෙන්න හැමෝටම ගොඩාක් පින්... තවත් ගොඩක් කාලයක් සේවය කරන්න ලැබේවා,.... නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව උදාවේව.... නමෝබුද්දාය 🙏🙏🙏
@chathura5898
@chathura5898 Жыл бұрын
තෙරුවන් සරණයි sir 🙏🙏🙏❤️❤️
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ආදරණීය ගුරුතුමනි ඔබ වැනි බෝසත්ගතිගුණ තියන අය ඉන්නේ අතලොස්සක් පමණි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා .බුදුසරණයි .🙏🙏🙏!!
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
Sir my hero
@sampathkandambi6733
@sampathkandambi6733 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා සර් ❤
@DimuthuRamasinghe-kg5tr
@DimuthuRamasinghe-kg5tr Жыл бұрын
තිස්ස සර්ට බුදු සරණ වේවා
@geethabalasooriya9694
@geethabalasooriya9694 Жыл бұрын
ආදරෙයි sir,මිහිපිට දෙවියෙක් දුටිමි🙏🙏🙏🙏
@shashennipun3899
@shashennipun3899 Жыл бұрын
තෙරුවන් සරණයි ❤ සර්ට ❤
@Faceon6790
@Faceon6790 Жыл бұрын
තෙරුවන් සරනයි ❤
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
උගතුන් බුද්ධිමත් කලොත් තමයි අම්මා තාත්තා දිනුම්. නැත්නම් අසරණම තමා. සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් හිත් වලට කොහොමටත් ආදරය දයාව දාන්න බෑ. ඒත් ඒක හරි අසරණ දෙමාපියන් යැපෙන්නට දෙන්න හැකි හිත. දානය යුද්ධය පවුලේ ඇතුළු වෙන අයට.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
Respect sir ❤❤❤හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🌹❤️😄🖐🙏🙏🙏
@SUDESH0831
@SUDESH0831 Жыл бұрын
*බුදු සරණයි සර් ♥️🙏👈*
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 Жыл бұрын
බුදුසරණයි සර් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
සර්ට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
සර්.. ශිෂ්‍යත්ව පන්තිවල උගන්වන චූටි ගුරුවරුත් සර්ගෙ යාළුවොද..සර් හරි හොඳම නෙ..
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
තිස්ස සර් ඒ අපේ එවුන් උගතුන් කියාගන්නා එවුන් උන්ට අවශ්‍ය මුදල් විතරයි උන් අපේ මුදලින් ඉගෙන්ගෙන වැඩි වැටුප් ගන්න වීදේශ වල ට යනවා නාකිඋනාම මෙහෙට එනවා ඒ උන්ගේ ලමයින් අයින් වෙනවා ඒ එ රට වල තියෙන ක්‍රමය ඒ වගේම උන් කවදාවත් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනිසිටි න්නේ නැ කාලකණ්ණි හැත්ත
@thebest4239
@thebest4239 Жыл бұрын
දොස්තරල නං බහුතරයක් අමු සත්තු.අත්දැකීමෙං කියන්නෙ
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
@@thebest4239 සාමාවෙන්න ,මම ඔබ දන්නේ නෑ අපේ සමහර උගතුන් කියාගන්නා එවුන් ඒ රට වල ට ගිහිල්ලා බලුවෙනවා ඒ මම ඒ රට වල හිතටපුනිසා ,අඩුමගානේ උන්ට සර්,කියන්නේ නෑ ඔබලා ට අවශ්‍ය නම් මම විස්තර දෙන්නම්
@janetries2533
@janetries2533 Жыл бұрын
GOD BLESS YOU ALL FAMILY: THANK YOU SO MUCH SIR:
@HarshaniThilakshana-zv7rz
@HarshaniThilakshana-zv7rz Жыл бұрын
සර් මාත් රෝහලක ඇටන්ඩන් කෙනෙක් එත් සර් මන් සර්ගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා..මන් ගොඩාක් ඉගන ගත්ත කෙනෙක් නෙමයි..එත් මට සර්ගේ විඩ්යෝ දැක්කහම අයේ Al කරන්න හිතෙනවා සර් සයන්ස් වලින්.මන් ol පාස් උනා Al කරන්න ඒත් මන් Al කලේ නැ සර්..ඒත් මන් දැන් ඒකට ගොඩාක් පසු තැවෙනවා...මට උනු දේ කවදාවත් මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ..මට සර්ගෙ පන්තියේ ලමයෙක් වෙන්න බැරි උනාට මන් කවදා හරි මගේ පුතාව සර්ගෙ පන්තියට දලා සර්ගෙ පන්තියේ ලමයෙක්ගෙ අම්මා කෙනෙක් වෙනවා සර් අනිවාර්යෙන්ම...මන් ඒකට ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා සර්.මගෙ පුතාට දැන් අවුරුදු 2යි මාස 3යි
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට
@MalikaGunasekara-s9j
@MalikaGunasekara-s9j Жыл бұрын
අනේ සර් ට දීර්ගායු වේවා🙏🙏🙏
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
Sir, i was also a teacher. But i never make any pressure to my students. I just teach them so kindly. So politely. They were so happy. But i was very hard working teacher. Even today i just a simple teacher only. I really appreciate you. Sir. Now my students were adults. Some are parents. But well educated my students are selfish adults. They have got international quallification either. But they are unsensitive adults. But my students who just got normal education only. They are leading happy life though they donot have big wealth. Or presstigous life. They live with the God.
@Meteorub916
@Meteorub916 Ай бұрын
Some big wealth people are evils
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
උගත්තු කිව්වට හැමදේටම කිසිවකු උගත් නැත... දුක්විදි කෙනෙක්ගේ හදවත අන් අය වෙත සදති සෙත... රටට සංවේදී නායකයකු තවම නැත.... දුක්විදි කෙනෙක් රජ වූවොත් රට කරති සුකිමුදිත.... රටගැන හඩ හඩා ඉන්නා මිනිස්සුනේ.... ඔබගේ උගත්බව තිබුනට කුමට අනේ..... ඉන්නා රටක ලද හැකියා ළග බොහොනේ.... ඒවා රැගෙන රට වෙත යලි එන්න අනේ.... එකම එක වරකට හෝ එන්න අනේ... මේ ලස්සන ඔබ රටේ දරුවන් හට සෙත දෙන්න අනේ... මව පෙවූ කිරට යුතු කම සලකන්න අනේ... හදවත ටිකක් උණුකෙර දල්වන්න අනේ.....❤❤❤❤❤❤❤❤😢😢😢
@DhanukaKaushan-qc7hf
@DhanukaKaushan-qc7hf Жыл бұрын
අපේ ක්ලාස් එකේදි කීවෙ, 2025A/L 😊
@codniki
@codniki Жыл бұрын
Who tf asked
@N.imanthadesilva
@N.imanthadesilva Жыл бұрын
7:16 galavala vikunanava😂😂😂😭🤣
@nextstepcherub
@nextstepcherub Жыл бұрын
කුප්පියක් දාල උන් ටික ගොඩ ගියා කියන එක ඇහුවම එන සතුට නිකන් ගන්න බෑ.
@traditionalayurveda8194
@traditionalayurveda8194 Жыл бұрын
තිස්ස සර් ආදරනිය ගූරුතුමනි ඔබ තුමා තරුණ දරුවන්ට දෙන ආදර්ශය අවවාදය ඉතාම උතුම් ඔබ වැනි ගුරැවරුන්ගෙන් රට හැදේවි සමාජය හැදේවි ඔබ තුමාට තෙරැවන් සරනයි දැනුම තවත් දියුණු වෙිවා
@උඩුගංබලා
@උඩුගංබලා Жыл бұрын
සර් ඔය 5 වසරේ ලමයා ගැන කියපු කතාව 100% ඇත්ත.අපි සාමාන්‍ය පව්ලක්.ඒත් මගෙ පුතා යන්නේ මගෙ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම පාසලට..එයාගෙ පන්තියෙ ලමයි 99% ම ඒ වගෙ.ඒ පිටිපස්සෙ ඉන්නෙ එයාලාගෙ දෙමාපියෝ
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏🙏
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
මටත් සර් ගොඩක් යාලුවෝ ඉන්නවා කුහක එවුන් ඒ අතර දෙන්නෙක් තුන්දෙනෙක් විතර මම නොදන්න දේවල් කියලා දෙනවා එක පාරක් මම ක්ලාස් ගිහින් අපේ පිසික්ස් ක්ලාස් එක උකුවෙල සර්ගේ ක්ලාස් එකට පැය බාගෙකට කලින් ඇරෙනවා උකුවෙල සර්ගේ ගියපු කොල්ලෙක් පන්ති කට් කරලා මට බස් එකේදී කියනවා මටත් කට් කරන්න කියලා පස්සේ හොයලා බලද්දී ඌ ගෲප් ක්ලාස් එහෙකට පිසික්ස් වල යනවා ඔහොම දේවල් ගොඩක් අපේ ඉස්කෝලේ ක්ලාස් එකේ වෙනවා
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 Жыл бұрын
Thank you sir.nice speach
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
අද්‍යාත්මික දියුනුව නති උගත් කම නිසා තමා එවනි දෙවල් වෙන්නෙ. රටක් උනත් කොච්චර දියුනු කලත් වඩ්ක් ne අද්‍යාත්මික දියුනුවක් නතිව.
@alexandragen888
@alexandragen888 Жыл бұрын
ලංකාවේ සමහර දෙමවිපියෝ ඉන්නවා. තමන්ගේ ළමයින්ට රස්තියාදු වෙන්න වෙයි, ළමයින්ගේ වැඩ පාඩු වෙයි කියලා, ළමයින්ගෙ දියුණුව නැති වෙයි, සල්ලි වියදම් වෙයි , පාරට රස්තියාදු වෙන්න වෙයි කියලා. දෙමව්පියන්ව නොසලකා හරින . පවුලේ අන්තෙටම අසරණ වෙලා ඉන්න සහෝදරයෙක්ට හරි සහෝදරියකට ඔක්කෝම බර පටවලා. වාහනයක් අරගෙන එන්නෙත් නැහැ ඉස්පිරිතාලයකට යන්න Patrol පිච්චෙන නිසා. හැබැයි නොවැදපු පිං බිමක් නැහැ. නොකරපු පිං කමක් නැහැ. කිරි අම්මලා දාන මාසෙකට සැරයක් තියෙනවා. 😂😅 නොගිය trip ehekuth Naha . හැබැයි අම්මා තාත්තාට සලකන්නෙ නැහැ. උපන්දිනයකට කේක් එකක් ගෙනල්ලා කපලා පිංතූර අරන් සමාජ මාධ්‍යේ නම් දානවා. හිතා ගන්න බැරි තරම්. ඇත්තටම හරිම සංවේදි මාතෘකාවක්. මන් හිටපු බෝඩිමක ඇන්ටි කෙනෙක්ගේ දැකපු අත්දැකීමක්. හරිම අප්‍රසන්න හැගිමක් ආවා ඇනටිගේ සහෝදර සහෝදරියෝ ගැන. මම හිතන විදිහට තමන්ගේ දෙමව්පියන්ට අවංකවම සලකන එක තරම් උතුම් මංගල කාරනාවක් තවත් නැහැ.
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@yoshi0426
@yoshi0426 Жыл бұрын
සර් හරි. මේ ලෝකයට අපි දෙන දේ තමා අපිට ලැබෙන්නේ. ඒක අත්දැකීමෙන් හරි... - සරලව කිව්වොත් අපි කැමති දේ තමා අපිට ලැබෙන්නේ.අපි කැමති තව එකෙක් දුක් විදිනවා නැතිනම් මානසික පීසනයෙන් ඉන්නවා දකින්නනම් අපිට ලැබෙන්නෙත් ඒක. ඒක බුදුදහමේ වගේම නිව්ටනුත් නිව්ටන්ගේ 3 වෙනි නියමයෙන් කියලා තියනවා. ❤❤
@sjcp5234
@sjcp5234 Жыл бұрын
Budusaranai Sir❤🙏
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
තිස්ස සර්ගෙන් ජීවිතය ඉගෙන ගන්න ගමන් අපෙන් Spoken English ඉගෙන ගන්න නංගිල මල්ලිලා ඇවිත් බලන්න. 🙏 ලොකු උදව්වක් !
@traditionalayurveda8194
@traditionalayurveda8194 Жыл бұрын
ඔය විදියට දැනුම දෙනවනමි දරුවන් නොමග යන්නේ නැහැ ඔබව ජනිත කල දෙමාපියන් නිවන් දකියි. සියලු දෙමාපියන්ට මෙවන් අදහස් පහළ වෙිවා
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
you are also a great humble teacher having full of such a good qualities.
@lahirurathnayaka953
@lahirurathnayaka953 Жыл бұрын
Great
@HiranjanSumithrarachchi-vw7cw
@HiranjanSumithrarachchi-vw7cw Жыл бұрын
❤greetings from Perth-WA..very true...budhusaranai
@sandeepapd5525
@sandeepapd5525 Жыл бұрын
ඇත්තමයි සර් ඔය කතාව
@nimal.senadeerachandrathan7060
@nimal.senadeerachandrathan7060 Жыл бұрын
Good morning sir ape kale obala hitiye natha
@samje9042
@samje9042 Жыл бұрын
Thanks Sir ❤
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
ඔව් සර් ඒක ඇත්ත.තමා වපුරන දෙයම තමයි තමන් කවද හරි කපා ගන්නෙ
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏❤🙏❤🌹Really appreciate sir🙏
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
ඔක වෙන්නෙ ලන්කවෙ ඉගෙනගන්න කපටි වෙන්න ඔනේ,කපටි කියන්නෙ හොද ගතිගුණයක් නෙමෙයි 🤚🤚🤚
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
Great sir!
@kemithkhm
@kemithkhm Жыл бұрын
Theruwansaranai !!!! Guru piyanani.Pithasaya, pththasa gal Gana pahadili Karana vedio1 karanna. Oba thumata godak pin
@bawanthebawanthe2571
@bawanthebawanthe2571 Жыл бұрын
🎉niyamai sri
@anilsampath2740
@anilsampath2740 11 ай бұрын
awesome sir
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
සහතික ඇත්ත සර් ගමක නූගත් කියල කොන් කරල ඉන්න කොල්ලෙක් තමා මල ගෙදරක කොඩියක් දාන්න හරි ඉන්නෙ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙ තනියට හරි ඉන්නෙ උගත් කියන ගොඩක් දෙනෙක් සුදු පිරුවට ඇදගෙන අවසාන දවසෙ මූන පෙන්නල යන්න විතරක් එනව
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
God bless you sir 🌻🙏🏼 my life 🌻my parents 🙏🏼
@harini9017
@harini9017 Жыл бұрын
හැම අම්මා කෙනෙක්ම දරුවන්ට ආදරය කරන්නේ නෑ.සමහර දෙමාපියන් ආර්ත්මාර්තකාමි.කවද හරි දරුවන් දෙමාපියන්ට ආදරය කරන්නේ දෙමාපියන් දරුවන්ට ආදරය කරන විදිහට.දෙමාපියන්ගේ වැරදිත් තියනවා.90%ක් දරුවන්ගේ ගතිගුන තීරනය වන්නේ දෙමාපියන්ගේ ක්රියාකලාපය මතයි
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
උඩින් ඇතෑරපු අපිටනොගැලපෙන අද්‍යාපනය නිසා සිලබස් පසුපස යන උන් නිර්මානය කරලා . ඒක මඩේ දදා හෝදා ඕගොල්ලෝ හොදට උපයනවා.
@ceylonks
@ceylonks Жыл бұрын
එහෙම ඩොක්ටර්ලාත් ඉන්නවා සර්....අපේ පැත්තෙ ඉන්නවා ඩොක්ටර් කෙනෙක් මනම්පේරි කියලා..එයා කතා කරත් මිනිස්සුන්ගෙ ලෙඩ අඩු වෙනවා....එයා ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක්...එයා බෙහෙතක් දුන්නත් දෙන්නෙ අනිවාර්යයෙන්ම ආයෙ එන්න ඕනි වෙන්නෙ නෑ ඔයාට කියලා.....ඒ අස්සෙ හොර ඩොක්ටර්ලාත් ඉන්නවා....ගාන කපන්නම හැදිච්ච....උන් නම් මට පේන්නම බෑ....ආයෙ ඉතින් දන්න මනුස්සයෙක් යන්නෙත් නෑනෙ....
@janakasrinath3221
@janakasrinath3221 Жыл бұрын
Very good advice ❤
@ruthlevina3225
@ruthlevina3225 Жыл бұрын
Sir ge vidoes man hemadama balanava while working. As walata kaduluth enava samahara ewa baladdi. Sir la wage godaaak aya mae rata ta bihi wenna ona. Dawasakata asai sirge class eke bankuwaka idagena katawak ahanne . ❤🙏🏻
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Budu saranai
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
සමාජය ගැන කතා නොකර ඉමු සර් බුදු සරණයි සර් ✋🙏
@techwithvirochana5235
@techwithvirochana5235 Жыл бұрын
😊Sir, this for your kind attention. I have been learning from you for long period. I don't know whether you know or not, however most of the students say that you are speedy covering the last lessons. Therefore, please care about my heartiest suggestion. If you can give a message to the society at your free time regarding any matter like dr. RUCHIRA WIJESENA does, it will be easy for each party. 🎉
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you 🙏
@ayeshateacher8227
@ayeshateacher8227 Жыл бұрын
@nimal.senadeerachandrathan7060
@nimal.senadeerachandrathan7060 Жыл бұрын
Good morning sir 🙏🙏🙏
@sankamanimaldura7026
@sankamanimaldura7026 Жыл бұрын
Good point sir thank you
@doubletime8762
@doubletime8762 10 ай бұрын
ලංක හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවනම් යන්න වෙනව තමයි 😅
@ChampikaJayaweera-cq4rt
@ChampikaJayaweera-cq4rt 11 ай бұрын
උගතකු නොව උගත් මිනිසෙක් වීම තමා විය යුතු .
@neludissanayaka501
@neludissanayaka501 Жыл бұрын
Theruwan saranai sir.
@jayasirigangodawila4110
@jayasirigangodawila4110 Жыл бұрын
Godbles sir
@NIMSARAVIDEO
@NIMSARAVIDEO Жыл бұрын
❤🎉
@dimithegreatest
@dimithegreatest Жыл бұрын
Well said, Sir
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Theruwansaranai Sir
@Kavindu-q8t
@Kavindu-q8t Жыл бұрын
Thank you bio sir ❤
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 84 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 63 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 658 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН