Tissa Jananayake - Episode 44 | ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ මැරුවේ ඇයි ?

  Рет қаралды 659,521

Tissa Jananayake

Tissa Jananayake

4 жыл бұрын

ගහණය පාලනය කිරීමට කියා සතුන් මැරීම මානුෂිය ද ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 977
@palihawadanawijesiri4179
@palihawadanawijesiri4179 4 жыл бұрын
කොරෝනා වයිරස් එක ගැනත් හරියටම පැහැදිලි විස්තරයක් ඕනේ කියන අය මේ පැත්තට ✋
@nilusubashininvk2289
@nilusubashininvk2289 4 жыл бұрын
Yes
@romanrulz811
@romanrulz811 4 жыл бұрын
Aniwarenma
@artisticparadise9411
@artisticparadise9411 4 жыл бұрын
owwwwwwwwwww
@LifewithAshen
@LifewithAshen 4 жыл бұрын
ඉක්මනටම ඕනේ
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
Aniwa
@nishanthatv2390
@nishanthatv2390 4 жыл бұрын
සර්ට ගොඩක් ආදරෙ අය කෝ. 😍 😍😍😍😍😍😍
@tkookie142
@tkookie142 3 жыл бұрын
♥♥♥♥♥♥ ♥♥♥♥♥♥♥ ♥♥♥♥♥♥♥♥
@wimansaachini8655
@wimansaachini8655 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
කොරෝනා ගැනත් කියන්න දෙයියො, අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි ,, නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා , ජයවෙිවා
@SVith-jg3iv
@SVith-jg3iv 4 жыл бұрын
Thank you for your good work. Good on you.
@raveenshanuka5386
@raveenshanuka5386 4 жыл бұрын
ගුරුපියානණි, මම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. තනතුරක් නැතත් මම කරන්නේ software engineer. මම හිතන විදියට, මිනිස්සු ආරක්ෂා කරන්න ඔන තරම් සංවිධාන ලංකාවේ තියනවා. නමුත් සතුන්, ගහාකොල, ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න තියන එකම ආයතනය අපේ එක විතරයි. අපිට ඒකටත් පුදුම දුකක් විදින්න වෙලා. කවුරුත් නිසා නෙමෙයි අපේම මිනිස්සු නිසා. ඔබ තුමාව පුද්ගලිකව අදුරගන්න කැමති. ඒකට හේතු ගොඩක් තියනවා. අපිට මෙහෙම කතා කරන්නවත් මුකුත් කරන්නවත් බෑ. ඒ නීතිය නිසා. අපේ අය ඇත්තටම හැගීමෙන් වැඩ කරේ නැත්නම් අද අපිට බොන්න වතුර ටිකක්වත් නෑ. අද අපි ඉන්නේ කාන්තාරෙක. ඒක දන්නනේ අපි කිහිප දෙනෙක් විතරයි. අපේ මුලු සේවක පිරිසම ඉන්නෙත් ලංකාවටම 750ක් විතර කිවුවොත් පිලිගන්න පුලුවන්ද. 750ක් විතර අපි එකතු වෙලා ලොකු අරගලයක් කරනවා ලංකාවේ තියන මේ 14%ක් පමන වු කැලැ ටික රැක ගන්න. දේශපාලුවන් නිසා අපිට ඒක කරන්නත් අමාරුයි. Job එකට පවා කෙලවුන තැන් තියනවා. ගොඩක් දෙවල් තියනවා කතා කරන්න. Job එකට කෙලඋනත් කමක් නෑ. කතා කරන්න ඕන දෙවල් කතා කරලා මේ ජෛව විවිධත්වය රැක ගන්න ඕනම දෙයක් කරන්න අපේ කිහිප දෙනෙක් ඇපකැප වෙලා ඉන්නවා. අපේ වැඩ පිළිවෙලවල් ගොඩක් සැලසුම් කරලා තියනවා. ඒත් ඒවා කරන්න බෑ සම හරක් එක්ක. ජෛව විවිධත්වය කිවුවට ගොඩක් අයට තේරෙන්නේ නෑ. මොකද අපිට එ් තරමටම කෙලවෙලා ඉවරයි. "Biodiversity" ඒක මාරම දෙයක්. ඒක හරියට දැනගත්තොත් මේ ලෝකෙම පුදුම වෙනවා. වාසනාවකට තාම ගොඩක් දේවල් මේ භූමියේ රැදිලා තියනවා. තාමත් ඒ තරම් biodiversity එකක් තියන මේ ලෝකෙන්ම එකම රට අපේ රට, මගේ රට කියලා ආඩම්බරයෙන් හා ඉතා වගකීමෙන් මම කියවා. ඔබතුමා සමග සම්බන්ධ වෙන්න කැමති. අපිට මේක ගොඩ ගන්න පුලුවන්. අනිවාරෙන්. අපි මේ රටම ගොඩගමු ගුරුපියානණි.. බුදුසරණයි ඔබට.
@raveenshanuka5386
@raveenshanuka5386 4 жыл бұрын
@@sameerawidanagedaraeducation අයියේ ඔයා දකින දේට වඩා එහා ගියපු දෙයක් තියනවා. එලියේ ඉදන් AC room එකට වෙලා කැලේ ඉන්න සත්තු ගැන හා කැලේ තියන දෙවල් ගැන කතා කරන ගොඩක් එවුන් හම්බෙලා තියනවා NGO කාරයෝ තමා වැඩියෙන්ම. උන් ඒක කරන්නේ දෙයක් අවබෝධ කරගෙන නෙමෙයි. උන්ගේ එදා වේල හොයාගන්න. අපි මේක කරන්නේ පඩිය ගැන හිතලා නෙමෙයි රට ගැන තියන කැක්කුමට. ඔයත් අර වගේ කෙනෙක් නෙමෙයිනම්, කරන වැඩේ හරිනම්. ඕනෙම දෙයකට උදවු කරන්නම්. අංක එක මේ සුන්දර ලංකාව වෙන්න ඕනේ.
@raveenshanuka5386
@raveenshanuka5386 4 жыл бұрын
@@sameerawidanagedaraeducation සමාවෙන්න සර්. FB එකෙන් මං කතා කරන්නම්
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
හරිම අපූරුයි.දැනුම,විනෝදය දෙකම දෙන්න හැකියාව තිබෙන ගුරුවරු ලෝකයේ ඉතා අඩුයි.වයසක මටත් සර්ගේ පන්ති වලට එන්න හිතෙනවා .තිසරණ සරනයි .
@dne9909
@dne9909 4 жыл бұрын
අද චිනය ට වෙලා තියෙන්නත් ඔය ටිකමයි. එයලා සත්තු මරපු වරදට අද දුක් විදිනවා. සත්තුන්ටත් මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සර්ට තියෙන්නේ ගොඩක් ප්‍රායෝගික අදහස්. ඒවා ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් අද ලංකාව විතරක් නෙවෙයි මුලු ලෝකයම වෙනස් කරන්න පුලුවන්.❤❤
@nirusudakum921
@nirusudakum921 4 жыл бұрын
සහතික ඇත්ත
@jaybird839
@jaybird839 4 жыл бұрын
Cheenetama nemei neda.Mulu lokema vindawanna wela thiyenawa e paapa walata
@chanyon6730
@chanyon6730 4 жыл бұрын
China un ta astralian ballangei sudo ballongei langa thiyena babulu gathi nee. moodayoo
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
සර් ගේ විඩියෝ එක දානකන් මග බලන් ඉන්නෙ යමක් ඉගෙන ගන්න. අද නම් 😃 උනා බොහොම ස්තුති සර් 🙏🙏 බුදුසරණයි !!!
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
ජීවිතේට ගන්න පුලුවන් හැම වචනයක්ම.. වටිනවා පිං සර්..
@malkavithanage6023
@malkavithanage6023 4 жыл бұрын
දාපු ගමන් විඩියො එක බලන්නෙ ,අපි හොදටම දන්නවා ඒකෙ තියෙන්නෙ ඉතාමත් වැදගත් ,අපිට ඉගෙන ගන්න දෙයක් තියනවා කියලා.මොන වැඩෙ තිබ්බත් ඒක නවත්තලා මම සර්ගෙ විඩියො එක බලනවා..සර්ට පිං🙏🏻❤️
@upalidharmasri7287
@upalidharmasri7287 4 жыл бұрын
ඔබතුමා හැර මේවාගැන අපට පහදා දෙන්න කිසිවෙක් මේරටේ නැත.. තරැණ දරැවන්හට නිවැරදි දෙය කියාදෙන ඔබතුමාට ස්තූතිවන්ත වෙමි...
@sangeethanjalee209
@sangeethanjalee209 4 жыл бұрын
විභාග පාස් වීමටත් වඩා දරුවන්ට ජීවිත වලට මේ දෙන පාඩම් ඉතාමත්ම වටිනවා. තෙරුවන් සරණයි සර්ට.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
මෙහෙම ගියොත් ලෝකයේ වැඩි කල් පවතින්නෙ නෑ. මානසික වෙන්න ඕන. ඔබතුමා දරන මානුෂීය මතය පිළිබඳ ආඩම්බරයි.
@avishkaalahakoon6760
@avishkaalahakoon6760 4 жыл бұрын
පම්පෝරි ගහන් නෑ..සර් කියන හැම වචනෙකම ලොකු තේරුමක් තියෙනවා❣️❣️❣️
@dumindacooray
@dumindacooray 4 жыл бұрын
Sir, මේ දිනවල ලෝකය පුරා පැතිරමින් පවතින Corona Virus පිළිබඳව video එකක් කල හැකිනම් ඉතාම වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද බොහෝ දෙනෙක් මේ පිළිබඳව හරියට නොදැන post share කරමින් පවතින අතර, තවත් සමහරු මින් ආතල් ගැනීමට පටන් ගෙන ඇත. ජීව විද්‍යාව පිළිබද කිසිදු දැනුමක් මා හට නොමැති නමුත් මේ පිළිබද පලවී ඇති දේශීය හා විදේශීය videos සහ ලිපි බොහොමයක් කියවීමෙන් පසුව මෙය ඉදිරියේදී ඉතාම serious විය හැකි ප්‍රශ්නයක් ලෙස පෙනී යයි. "Alcohol බීමෙන් මෙය සුව කල හැක.", "චීනය මේ සඳහා සතියෙන් නව hospital එකක් නිර්මාණය කර ඇත.", "මෙය ඉදිරි මාස 6 තුල මිනිසුන් මිලියන 65ක් මරණයට පත් කරයි." වැනි මිත්‍යා මත සහ තහවුරු නොවූ news බොහොමයක් මේ වන විට පැතිරයමින් පවතී. එමනිසා ඔබතුමාට හැකි වෙලාවක මේ පිළිබඳව video එකක් කල හැකිනම් ඉතාම වැදගත් වෙයි කියල හිතෙනවා.
@hiranperera7982
@hiranperera7982 4 жыл бұрын
සර් අපේ පාර්ලිමේන්තුවේ ගහනය නම් හරිම වැඩියි!!!!!
@malishabandara9213
@malishabandara9213 3 жыл бұрын
Unta සයනයිට් gahanna widihak hoya gathanan nikn math yanwa gahala maranna...........
@_navi_ga_tor_542
@_navi_ga_tor_542 3 жыл бұрын
😂
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ඔය හැමදේටම තමයි සර් චීනෙන් දැන් දිට්ටදම්මවේදනීය විපාක ලැබුනේ... මිනිස්සු හිතන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ මිනිස්සු විතරයි කියලා.. මේ ලෝකෙට ආපු ලොකුම වෛරස් එක තමයි මිනිසා.. සර්ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌄
@janindukavishka8879
@janindukavishka8879 4 жыл бұрын
Eka thermuak nathi kathawak ne bn..unta witharak seema wela hadena ledak newei oka😁
@auradonotlie3962
@auradonotlie3962 4 жыл бұрын
Well Said Lakmal
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
මීට අවුරුදු කීපයකට කලින් ජපනුන් ඒ අයගෙ මුහුදු තීරයේ "ඩොල්ෆින් " දහස් ගණනාවක් කපලා මැරුවා..... අන්න වගේ. ඒ කාලේ ඒ ගැන ලොකුවට රටවල මිනිස්සු කතා කලා...... ඊළඟට වුනේ මාස ගණනාවක ට පස්සෙ මහා සුනාමියක් ඇවිත් මහා විනාශයක් සිද්ධ කලා........ ලොකුම ලොකු සුනාමියක් ඒක ...ඒ බව කාටත් තවම මතක ඇති ....... අනිත් එක තමයි නේපාලයේ " මීහරක් 5000ක් " එකම වෙලාවක කපලා මැරුවා දෙවියන් පිදුමක් කියලා .... මහා යාගහෝමයක් කියලා ...... ඒ මහා පව්කාර කම කරලා දවස් ගාණකට පස්සෙ මහා භූමිකම්පාවක් ඇවිත් පවුල් පිටින්ම නැති වෙලා ගියා .... දහදහස් ගණනාවක් මිනිස්සු මැරුණා ...... තව බර ගණනාවක් සදාකල්ම අබ්බගාතයො වුණා ......... මේවා ඔයාලටත් තවම මතක ඇති .......... ඔන්න බලන්න "දිට්ඨ ධම්ම වේදනීය කර්මය" පවක් කරපු කෙනෙකුට ඒ වහාම පලවිපාක වශයෙන් දෙන අපූරුව...... දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලවිපාක දෙන කාල විවිධ විදියට තියෙනවා නෙ.........ඔය විපාක දුන්නෙ එක ක්‍රමයකට........ ඕනා ම පව් වැඩක් කලා නම් අනිවාර්යයෙන් ම ඒකට විපාක ලැබෙනවාම තමයි ....... කාටවත්ම හැංගෙන්න බැහැ , නවත්වන්න ත් බැහැ ..... ස්තුතියි ඔබට .... ! ** ඔබට තෙරුවන් සරණයි ..... **
@kuppicinema5688
@kuppicinema5688 4 жыл бұрын
ලංකාවේ සුපිරිම meme ආතල් blnna enna ape paththe
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
@@janindukavishka8879 සහෝදරයා ඔය දකින්නේ මේ ආත්මේ දෙයක් විතරයිනේ, යමෙක් සත්ව ඝාතන සංසාර ගතව පුරුදු වශයෙන් කරගෙන එනවා,.. ඒ නිසා විපාක ලැබෙන්නේ මේ ආත්මයේදී කරපු කර්ම වලට පමණක් නොවෙයි. ‍යම්කිසි පාප කර්මයක් සදහා අනුබල දුන්න උදව් කරපු ආදී සියල්ලන්ටම එහි විපාකද හිමිවෙනවා.. අපට විපාක ලැබෙනේ මේ ආත්මයේ දී පමණක් කරපු කරම වලට නෙමෙයි.. සෑම ආත්මයකම කරගත්ත කර්ම සදහා ස්වභාව ධාර්මයෙන් අවස්තාව ලැබුන විගස විපාක අපට ගෙන දෙනවා.. ස්තූතියි
@sachinidias9643
@sachinidias9643 4 жыл бұрын
සර් කොරොනා වයිරස් එක ගැන ඇත්ත දැනගන්න ඕනේ....
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 жыл бұрын
මාත් කියන්නම ආවේ
@damiboy2059
@damiboy2059 4 жыл бұрын
Sachini Dias kzbin.info/www/bejne/l3S9lo2NbbB4eKc&feature=share
@amilaudara8772
@amilaudara8772 4 жыл бұрын
කොරෝන් ගැනත් vedio එකක් දාන්න 🙏
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
"කරන කලට පව් මීහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරලන උපදේ සේ 😑 " good video sir..❤ .
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
නොදූන මැනවි තුන්දොර අවකාසේ.... හතරවන පදය ඇයි සම්පූර්ණ නොකලේ ....
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
@@snooslee6508 😁😁 අමතක උනා නේ..😉 අව්ලක් නැ මට හිතුණා කවුරු හරි කරයි කියලා..💜️
@pamodjithmal2548
@pamodjithmal2548 4 жыл бұрын
මානුෂිකත්වය බොහොම සරල ඉතා පැහැදිලි උදාහරණ සහිත පැහැදිලි කරා.. අනාගතයේ සමාජය වෙනස් වේවි සර් නිසා බොහෝ දුරට..
@harshathennakoon9420
@harshathennakoon9420 4 жыл бұрын
දර්ශනය, චින්තනය සහ ප්‍රඥාව සමග දැනුම ලබා දෙන ඔබතුමා වන්දනීය, පරිපූර්ණ ගුරු උතුමෙකි.. එකල මෙන්ම අදත් අපට දැනුම ලබා දෙන ගුරු පියාණෙනි.. ඔබට දීර්ඝායුෂ... 🙏🙏🙏
@sandaruwanweerasooriya7413
@sandaruwanweerasooriya7413 4 жыл бұрын
Thank you sir!! As the Humane society of University of Kelaniya , we are still taking care of the animals in the premises and out side the premises. We are so proud to have you as a former member of our society.!
@Ceylon_Beauty_with_Manjula
@Ceylon_Beauty_with_Manjula 4 жыл бұрын
අපි කුරුණෑගල ඈ. ගොඩක් අයගේ මිරිකලා තමා. ඒක ඇත්ත.
@sritube.4164
@sritube.4164 4 жыл бұрын
Hotha thenumak thiyena mahaththayek MIRIKANEKA GENA.....😀😀😀😀😀😀😀😀
@lakshithanuwan782
@lakshithanuwan782 4 жыл бұрын
සර්ගෙ කතාවට එකගයි. මිනිස්සු තමන්ගෙ මනුස්සකම අමතක කරන්න කරන්න ඒක බැලන්ස් වෙන්න අනික් පැත්තටත් කොරෝනා, සාර්ස්, ඉබෝලා, කුරුළු උණ, ඩෙංගු, මැලේරියා, සුනාමි, භූමි කම්පා, ගං වතුර, නාය යෑම් හම්බ වෙනවා.
@naveendilrukshan8817
@naveendilrukshan8817 4 жыл бұрын
නියමා සර්..සර්ට පින් අපිට නොදන්න දෙවල් කියලා දෙනවට😍😍😍
@srsweetrecipes2376
@srsweetrecipes2376 4 жыл бұрын
හැමදාම වගේ අදත් සර් ගේ video එකෙන් ලොකු දැනුමක් ලැබුවා. සර්ට ගොඩක් ස්තූතියි.
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
මේ උතුම් මිනිසා නිසා අනාගතයේදීවත් මෛත්‍රීයෙන් කරුනාවෙන් පිරුනු පරපුරක් බිහිවෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් ❤️🙏❤️
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
ඔටු කතාවේ වෙනස් කියවීමක් හම්බුනා. ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් බොහෝ රටවල ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්. ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව. උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්‍රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ. උන්ගෙ බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්. ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්. ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ටෙක්නිකලි ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම. එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා. ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්‍රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව දෙදාස් හණන් මුල ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව. මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින්. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්.ලංකාවෙ අය දන්නෙ ඉතිං වෙන ගැටලුව හරියට නැදැනගෙන කතා හදන්න තමා :-( මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ. ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි. Copied from sujeewa kokawala
@randeep3470
@randeep3470 4 жыл бұрын
thanks
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Mata therunada manda.. But oya otuwo sasare api wagema minissu.unta pala dunna wagema, idiri kalekath otuwo marenawa. Edata otuwo vidiyata marenne ada wedi thebimata sambanda unu ayai. Me sasara....
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
@@kgskaushalya4898 වෙන්න පුලුවන්
@Malinthaas5786
@Malinthaas5786 4 жыл бұрын
I agree with you because this all are human faults humans make this and only they can fix this . I think this is the nature low and natural order.
@tv6076
@tv6076 4 жыл бұрын
මරණ එක සාදාරනනම් අංගවිකල දරුවනුත් සහ විබාග අසමත් වන අයත් මරණයට පත්කල යුතුයි නේද
@Oska_123
@Oska_123 4 жыл бұрын
මේකට unlike දාපු උන්ට ජාතකේ ප්‍රශ්නයක් තියෙනවා
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සොබාදහමට සතා සියුපාවට හානි කරොත් ,විපාක නියතයි..සර්ට ගොඩක් පින් අහින්සක සතුන් වෙනුවෙන් කතා කරනවට..👍
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
හිතක් පපුවක් නැතුව හැම සතාම කන චීන්නුත් හොඳ පාඩමක් මේ දවස්වල ඉගෙනගනිමින් ඉන්නවා
@sungeewatapula2251
@sungeewatapula2251 4 жыл бұрын
අනෙ අපෙ මව්බිම තරම් වටිනා ,, මේ දිදුලන රත්තරන් ගුරු පියාණන් ඔබ මහා පින්වත් කරුණාවන්ත බෝසත් රජෙක් අපෙ දරුවන් ට වගේම වැඩිහිටි අපිටත් .....අපෙ පවුලේ adarneeya ma ගුරු දෙවියන් ඔබයි ...මගෙ පොඩ් පුතු ගෙ ඉදන් වයස අවුරුදු 82 k වන මගෙ අත්තම්මා da ආදරයෙන් මේ දේවල් අහල ඔබට pin දෙනවා ...ඔබ අපෙ රටේ පිනට පහළ වෙලා කියලා .....තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට ...🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pabodajayasooriya4825
@pabodajayasooriya4825 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ වලින් ඕනිම කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දීර්ඝායු වේවා 🙏
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නේ මං විතරද ❤️
@shalikadias1622
@shalikadias1622 4 жыл бұрын
සර් කැලණිය කැම්පස් එකේ කියලා දන්නෙ අදනේ.. සර් කැලණියේ කීවාම මටනම් මාරම ආඩම්බරයක් ආවා. සර් වගේ කෙනෙක්ගේ පහස ලැබු තැනක අපිත් ඉගෙන ගත්ත නිසා.
@prasadiathukorala6202
@prasadiathukorala6202 4 жыл бұрын
aniwaryen
@mostalk9677
@mostalk9677 4 жыл бұрын
සොබාදහමට එදිරිවූ කිසිවෙක්ගේ පැවැත්මක් නැත?අද විද්‍යාවෙන් පවා ඔප්පු වන්නේ එම සත්‍යයයි.
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
මට මතකයි සර් බලු වෑන් එක එද්දි බල්ලො දුවනවා.අපේ ගමේ මිනිස්සු බලු වෑන් එකට ගැහුවා.ඉන් පස්සේ ආවෙ නැහැ 😃
@dinitharu5333
@dinitharu5333 4 жыл бұрын
අන්න එහෙමයි ගමක් උනාම ඉන්න ඕන 😍😍
@extremebp8891
@extremebp8891 4 жыл бұрын
මෝඩ මිනිස්සු. ඕකුන්ට පිස්සු බලු රෝගෙ හැදුන නං තේරෙයි.
@ab-Don
@ab-Don 4 жыл бұрын
මෙ ලොකයේ සෑම දෙයක්ම බුදු දහමේ සදහන් කරලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ....🙏🙏 බුද්ධ ධර්මයට මෙ ලොකේ හැමදෙම යටයි 🙏🙏 සිතුවිලි හා ක්‍රියාකාරකම් අනුව එ හැමදෙ කර්මයක්ම අනිවාර්යයෙන් සොබාදහමෙන් අපිට ලැබෙනවාමයි එක වෙන්ස් කර නොහැකිය 🙏🙏🙏😘
@user-dy3lo2mf8n
@user-dy3lo2mf8n 4 жыл бұрын
සර් ඔයා වගේ සර් කෙනෙක් අපට හිටියනම් අද අපි හොද තැනක.. දුක් වෙන්නැ සර් මං දැන් ඉගෙන ගන්නව සර් දාන විඩියෝ බළල.. සර් ඔයා අපේ රටත්, ජාතියත්, සම්බුද්ධ සාසනයටත් කරන සේවය ගොඩාක් වටිනව.
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
හැමදාමත් වගේ ගොඩාක් වැදගත් වටිනා දේශනයක් අපිට ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි ඔබට තෙරුවන් සරණායි
@yasithamadunirmha6643
@yasithamadunirmha6643 4 жыл бұрын
සර්ගේ කතාවෙන් ආදර්ශයක් විතරක් නෙවෙයි හිත පවා පිරිසිදු වෙනවා.නියමයි සර් ❤️
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 4 жыл бұрын
පට්ටම පට්ට කතා ටික මහත්තයෝ අදට ගැලපෙන සුපිරිම කතාව!!! ජය වේවා ඔබට...
@user-tv4et9kt8p
@user-tv4et9kt8p 4 жыл бұрын
සර්ට පින් සර් හිනා වෙවී හොද පාඩමක් ඉගෙන ගත්තා . මටත් මතකයි බලු වෑන් එක එනව දරුවන් ට මේව කියා වෙනවට බොහෝම පින් පින්
@sujithlakshan2346
@sujithlakshan2346 4 жыл бұрын
වීඩියෝ එක හොඳයි. ඕස්ට්‍රේලියාවේ ඔටුවන්ට වදභාවය ඇති වන එන්නතක් විද්දා නම් ඒ සත්තු අදටත් නොනැසී ඉන්න තිබුණා.
@tharindu6
@tharindu6 4 жыл бұрын
අදහස හොදයි ඒත් ඒකෙ practicle නෑ. මම් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. මේඔටුවො තමා දැනට ලෝකේ තියන ලොකුම කැලෑ ඔටු රන්චුව... ප්‍මිලියනයක් ඔටුවො ඉන්නව. ඒ උනාට රට විශාල නිසා උන්ව අල්ලල වද කරන එක වියදම් වැඩියි.
@madumiso3737
@madumiso3737 4 жыл бұрын
Sujith Lakshan lankawe wada karana doctor yawanna thiyenne.
@balujames1
@balujames1 4 жыл бұрын
Sir your words are so powerful. if we can take them to our heart, indeed we can become real human beings filled with compassion. thanks again sir.
@sankalana6315
@sankalana6315 4 жыл бұрын
සහතික ඇත්ත සර්...⁣ජය වේවා
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මෙතුමාගේ දේශන අහගන ඉන්න පුලුවනී ඕනෑ තරම්.ඒ තරමටම වටිනවා .මුතුගල සර්ට සහ මෙතුමාටමම ගොඩාක් කැමති බුදු දහම එකතු කරගන ලමයිට "දැනුම"ලබා දෙන්නේ .ඔබ තුමාඔබතුමාට බුදු සරනයී .
@kksusantha5313
@kksusantha5313 3 жыл бұрын
ඉගෙනුමට එහා ගිය ජිවිතයක්, ජිවිතයට අරැත් දෙන මනසත්බවක්.
@chamiweerasuriya2966
@chamiweerasuriya2966 4 жыл бұрын
අපේ ගමේ මොනරු 50 ක් විතර ඉන්නව..අපේ අම්මා කියනව හැමදාම උදේට හරිම ලස්සනයි කියල..සර් චීනෙට වෙලා තියන දේත් අපට පැහැදිලි කරන්න.බුදු සරනයි!!!
@kariyarathana8360
@kariyarathana8360 4 жыл бұрын
Sir, I have my own experience of being arrested illegally and harrased brutally by government army in April 1989 when I was just a A/L student not being against the country's law but being a speaker on the public stage against provincial council elections at the source. Thanks for sharing your insights with young generations.
@deepanandani6881
@deepanandani6881 4 жыл бұрын
තෙරැවන් සරනයි සර් ඔබට දරැවන්ගේ පිනට පහල වු නිහතමානි ගුරැවරයා
@rpmapitigama
@rpmapitigama 4 жыл бұрын
අසාවෙන් අහන්නෙ ඔබතුමා කියන දෙවල්.බුදු සරණයි
@amith281
@amith281 4 жыл бұрын
සර්ගෙ කතාව හරියටම හරි..
@Suchee
@Suchee 4 жыл бұрын
Dear sir, You show us reality. You teach us the ideal and remarkable path for a happy living!!!! God bless you, sir!!
@gayanfdo6948
@gayanfdo6948 4 жыл бұрын
මේ දැනුවත් කිරීමට ඔබතුමාට ජයෙන් ජයම වේවා
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 4 жыл бұрын
මම හැමදාම සර්ගෙ විඩියෝ බලනවා.ඔබ හරිම කාලෝචිත විදියට ලමයිට උගන්වන්නේ. හරිම පැහැදිලි යි.. මම හිතන්නේ ඔබ වැනි ගුරුවරුන් රටට සමිපතක්.ඔබට තෙරුවන් සරණයි .
@praneeth210
@praneeth210 4 жыл бұрын
මෙහෙම කාලයක් යද්දි අපිටත් යන එන මන් නැති වෙනවා දවසක ලොකු විපතකින් අපිටත් දඩුවම් ලැබෙයි
@namesh1747
@namesh1747 3 жыл бұрын
We r really blessed to have you sir, mentoring our youth to be compassionate...to breed a society where there is mercy love and care to all.. Specially to animals
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
බොහොම පිං sir ට 🙏. නිදුක්, නිරෝගී, දීර්ගායු වේවා... 💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖
@agramadissanayake5146
@agramadissanayake5146 3 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
දුකෙන් හිටපු මොහොතක හිනා ලයික්නොදාපුවා බොහොමයි සමාවෙන්න❤❤❤🙏
@kumarisuduhakuruge8424
@kumarisuduhakuruge8424 4 жыл бұрын
නොදන්නා සියලු de අපට kiyala denawata
@maleeshaGimhaniofficial
@maleeshaGimhaniofficial 4 жыл бұрын
Guruthumani. Obage igenwim ahan inna harima asa hitnawa... obata චිරාත් කාලයක් ආයු ලැබේවා ...
@chandraathukorala3442
@chandraathukorala3442 4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා !
@kavindawickramasinghe8596
@kavindawickramasinghe8596 4 жыл бұрын
Sirge වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න සෙට් එක මේ කොනට😋 ආදරෙයි සර්😋
@TNMLessontoLife
@TNMLessontoLife 4 жыл бұрын
A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. kzbin.info/www/bejne/kHzQdnpmaL2CrLs
@Senethu20
@Senethu20 4 жыл бұрын
corona virus එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@dinithsamarakoon8877
@dinithsamarakoon8877 4 жыл бұрын
සර් කියන දේවල් අපිට ගොඩක් වැදගත්,❤️
@rameshapramodi280
@rameshapramodi280 Жыл бұрын
මිනිසාමයි ලොව දෙවියන් වන්නෙ, මිනිසමයි ලොව තිරිසන් වන්නේ👍 සර් ගේ දේශන අහන්න අහන්න ආසයි❤
@wind7350
@wind7350 4 жыл бұрын
සර් දැනට තියෙන චීන වයිරස් එක ගැන video එකක් කරන්නකෝ..
@aradimuthu
@aradimuthu 4 жыл бұрын
NGO වල ඉතුරු රෙදි ටිකත් ගැලෙව්වා, එයාලා වඳ සැත්කම් වලටත් විරුද්ධයි
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් .....බොහොම පින්
@kasunliyanage847
@kasunliyanage847 4 жыл бұрын
බුදුසරණයි සර්
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 жыл бұрын
කුරුණෑගල දොස්තර "ෂාපි"ගෙ "ශුක්‍ර නාල" දෙක කපන්න ඕන කියන අය ලයික් එකක් දාගෙන යන්න.
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
Okage nala deka kapala ballonta kanna denna oni 😂😂
@twentyone2d
@twentyone2d 4 жыл бұрын
sirawatama LMAO
@rkfvishwabro1078
@rkfvishwabro1078 4 жыл бұрын
Nala withark kapala madi bn
@ghghghgh1696
@ghghghgh1696 4 жыл бұрын
කපලා විතරක් මදි විද්‍යාත්මක කියනවනම් කෝෂවලින් එල්ලන්න ඕනා
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
EA 🐖karapu deta eka vitharak neme bellama karala danna oni
@sheharaalfredo4248
@sheharaalfredo4248 4 жыл бұрын
ALL THE BEST SIR
@SlThemiyamaster
@SlThemiyamaster 4 жыл бұрын
ඔබතුමන්ගේ දේශනා අහන්නත් ආසයි
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 4 жыл бұрын
සුපිරි දේශණය සර් ..!!!. හරිවටිනවා ...සෑම කෙනෙක්ටම .....මේ මොලවල තියෙන දුර්මත විෂබීජ නැති කිරීමට ඔබ තුමාට දිරිය සහ සවිය ප්‍රාර්ථනා කරනවා ...
@isuruukwaththa8423
@isuruukwaththa8423 4 жыл бұрын
කොරෝනා වයිරස් එක ගැන විස්තරයක් නම් ඕනේ සර්.
@kilinchock917
@kilinchock917 4 жыл бұрын
ඔටුවන්ගෙ සම්බන්දයක් තියෙනවා මම හිතන්නෙ ඒ virus එකට
@arjuna5175
@arjuna5175 4 жыл бұрын
ගවමහත්තුරු කිහිප දෙනෙක් unlike කරල
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 4 жыл бұрын
youtube sir neyamainay ara kotuway hamuduruwo wage
@chamikadn2284
@chamikadn2284 4 жыл бұрын
පොන්නයො තමයි ඉතින් උං
@arjuna5175
@arjuna5175 4 жыл бұрын
අනිවා..
@pgwilsanwilsan9736
@pgwilsanwilsan9736 4 жыл бұрын
Mohammad hasan Sourjah Sourjah
@pavanilakshiks3769
@pavanilakshiks3769 3 жыл бұрын
😂😂😂😂😂😂
@amarasiripothupitiya7709
@amarasiripothupitiya7709 4 жыл бұрын
තෙරුවන්සරණයි sirte.
@shehanmind8073
@shehanmind8073 4 жыл бұрын
ස්තුතිය නියමයි සර්....හිතමු වෙනස් විදිහට 🇱🇰🇱🇰🇱🇰
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
අනිවාර්‍යෙන් sir, මිනිස්සු මීට වඩා මානුශීය වෙන්න ඕන.චින්නුකරන දේ පේනවනේ අමුවෙන් සත්තු කාලා දැන් වීදෝනවා. ඇයිද මංදා මිනිස්සු මේ තරම් ආමානුෂික. ප්‍රාර්තනා කරනවා මේ ලෝකේ ජිවත්වන හැම කෙනෙක්ම යහාගුණයෙන් දියුණු වේවා කියලා.
@sarang9318
@sarang9318 3 жыл бұрын
ඇත්තටම අහිංසක සත්තු ගොඩක් විදවන්නේ මිනිස්සු නිසා.😢😢 මේ ලෝකෙන් වද වෙලා යන්න ඕන එකම සතා මිනිසායි. කොහොමත් සොබා දහම වැඩිකල් මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැති වෙයි. ඉස්සරහට තව හොද return හම්බ වෙයි.
@damindutharinda8815
@damindutharinda8815 4 жыл бұрын
ඇත්ත කතාව සර්...
@rangaheshan2737
@rangaheshan2737 4 жыл бұрын
බුදුසරනයි සර්❤️❤️❤️❤️❤️
@aazjayawardhana1178
@aazjayawardhana1178 4 жыл бұрын
සර්... චීන ජාතිකයන්ගේ ශරීරයේ වෙනස් වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න .. ස්තුති , සමාජ විද්‍යාත්මක දැණුම වර්ධනය කිරීම සම්බන්ධයෙන් .....
@irohana3143
@irohana3143 4 жыл бұрын
එච්චර ඕනෙත් නෑ ලංකාවෙ Zoo. එකේ ඉදී එකම ඔටුවත් මැරිල. තව ලෝකේ කොච්චර zoo. වල ඔටුවො නැතිව ඇතිද.. උන්ගෙන් 10 ක් විතර ලංකාවටත් දීල අනිත් උනුන් බෙදල දැම්මනම් මොකද වෙන්නෙ..
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
ලෝකය අමානුෂික වෙන එක අපට නවත්තන්න බැරි වෙයි ඒත් තමන් අමානුෂික වෙන එක තමන්ටම හිතලා නවත්තගන්න පුළුවන් . සර්ගෙ දැනුවත් කිරීම් ඒ ගමනට වටිනවා .
@brusjajamey7603
@brusjajamey7603 4 жыл бұрын
Nice sir
@hemanthaperera9855
@hemanthaperera9855 4 жыл бұрын
Ammapalla sir මෙහෙම ideas කොහෙන්දැයි enne. Matanam hinavela ......aduna.
@ab-Don
@ab-Don 4 жыл бұрын
මේ විෂ්ව ධාතුවට අපි දෙන දෙ අනිවාර්යයෙන් අපිටත් ලැබෙනවා ✋ සතෙක් මරපල්ලා ජිවිතයක් නැති කරපල්ලා... හැබැයි මේ ආත්මයේ හො ලබන ආත්මයේ රිටන් එකන නම් අනිවාර්යයෙන් එ විදියටම ලැබෙනවා පුතේ....😥😥😥✋😘😘😘
@rukmalfernando4013
@rukmalfernando4013 4 жыл бұрын
I salute you sir.......may you have good health to teach our next generation the values of humanity
@sarathsesiri3
@sarathsesiri3 4 жыл бұрын
බුදු සරණයි sir❤👍
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
ගහකොළට සතාසීපාවට වන දේ නුදුරේදී මිනිසාටද අත් වන්නේය
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ලෝකය විනාශ වෙන්නේ මිනිස්සූ වැඩිවීමෙන් මිස අඩුවීමෙන් නොවේ........
@sarojakadangoda4512
@sarojakadangoda4512 4 жыл бұрын
Ja- ella ape gedara waththth innawa . Dawasak mama eliyata enakota sebada 2 / Monara 1 ge issarahin yanawa . Harima lassanai . Pudumai
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
වටිනා සම්පතක් ඔබ දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🙏🙏🙏
@SaraSara-jf1qc
@SaraSara-jf1qc 4 жыл бұрын
ම්නිස්.කමට.ගෞරව වේවා ඔබතුමන්හට දීගායු වේවා
@sachithradilshan5429
@sachithradilshan5429 4 жыл бұрын
First comment :) Love you sir
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
නියමයි 👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@wgamage5528
@wgamage5528 2 жыл бұрын
Thanks ,For your valuable lecture we learn a lot from your lecture
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
අපිට මතකයි අමුවෙන් කදන් වල බැදල පුච්චන මිනිස්සු කාලකණ්ණි එ කාලෙ එ කල උන් අපාගත වෙනවාමයි
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,8 МЛН
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 108 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
The Challenge Sri Lanka I Dr. Tissa Jananayake I 17.06.2021
56:37