Tissa Jananayake - Episode 52 | අපි කන්නෙත් වස, බොන්නෙත් වස

  Рет қаралды 465,025

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 828
@sumibnda3803
@sumibnda3803 4 жыл бұрын
බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
👌👌👌👌🙏
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 4 жыл бұрын
Eka name attha
@harimtuan6739
@harimtuan6739 4 жыл бұрын
@@Mama-gd5mv .
@m.w.nadeera2083
@m.w.nadeera2083 2 жыл бұрын
Eka nam ඇත්ත sir
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 4 жыл бұрын
අපේ සෝම හිමියන් ට සේනක බිබිලෙට උනා වාගේ බහු ජාතික සමාගම් වලින් කරදර වෙන්න පුලුවන් සර් . අපේ ජාතිය ගැන හිතලා සතුරෙක් සිටින බව නිතර හිතන්න බුදු සරණයි සර්
@myfavorite3074
@myfavorite3074 4 жыл бұрын
Buddika Punnyakumara ape sirta budusaranai
@Realeye66
@Realeye66 4 жыл бұрын
okanam ඉතිං ඉර හඳ වගේම වෙනවා ඒ ගැන මම මීට කලිනුත් කමෙන්ට්ස් ඒක කියල තිබ්බා සර්ට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කන බොන යන එන සියලු දේවල් ප්‍රවේශය මොකද අනිවාර්යෙන්ම ඔබතුමාට කොහෙන් හරි ගේමක් සෙට් වෙනවා ඒක වෙනවමයි එහෙම නොවෙනවා නම් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ
@ranjinisagar2214
@ranjinisagar2214 4 жыл бұрын
අනෙ සර් ඔය පැහැදිලි කිරිම බොහෝ ම වැදගත් .
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
@@Realeye66 😥😔
@supipilekamge3270
@supipilekamge3270 2 жыл бұрын
සර් නිතරම ඔය සමාගම් වල නම් අපිට කියන්නෙ ආරක්ෂාවට... මොකද සර්ට මොනාහරි උනොත් කාටද බ්ලේම් එක යන්නෙ කියල රටම දන්නවනෙ. ඉතින් උන් දැන්ම මොකවත් කරන්න බය ඇති. සර් පරිස්සමෙන් ඉන්න ඕනි හැබැයි.
@TechTalks00
@TechTalks00 4 жыл бұрын
සර්ගේ වීඩියෝ 99%ක්වත් බලපු අය කෝ😉😉😉😉😉❤️.. අපිට හිටියේ නෑනේ මේම අය ඒ කාලේ😘😘😘
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
90 නෙමෙයි 100 යම බලනව
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
100%
@jindunil
@jindunil 4 жыл бұрын
👍
@vimukthilakruwan5053
@vimukthilakruwan5053 4 жыл бұрын
52ම බැලුවා😁
@sihina1
@sihina1 4 жыл бұрын
Mamanam okkoma video balala tiyenne,
@dr.nirmaldabare
@dr.nirmaldabare 4 жыл бұрын
මොනවා උනත් කියන්න ඕනේ දේ කෙලින්ම කියලා දානවා. අන්න ඒකයි වැදගත්
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Very dangerous though
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
ඩොක්ට ප්‍රශ්නයක්
@ravindubhanuka3032
@ravindubhanuka3032 4 жыл бұрын
Verygoodsir
@chathurikakariyaperuma5482
@chathurikakariyaperuma5482 4 жыл бұрын
@@Ben47x1 u.s. cry
@suriyagodadammavihari2360
@suriyagodadammavihari2360 3 жыл бұрын
@@Ben47x1 mi
@kassonybayaba9557
@kassonybayaba9557 4 жыл бұрын
ගරැ මහතානනි ඔබනම් අපෙ රටට දෙවියෙක් .... මෙි විදියට සිසුන්ට දැනුම දෙන එකම කෙනා ඔබයි ඔබට තෙරැවන් සරනයි
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
ඔන්න කිව්වා දෙවිවරු ලු.මුන්ට නම් බාගෙට පිස්සු
@ruchirasampath4084
@ruchirasampath4084 3 ай бұрын
තොටයි පිස්සු​@@anonymousanonymous9341
@dulanthicosta621
@dulanthicosta621 4 жыл бұрын
මේ video එකට unlike දාන්න ඇත්තෙ අර කියපු සමාගම් වල එවුන් වෙන්න ඇති. අනේ සර් ගොඩාක් පිං මේ කරන සේවයට... බුදුසරණයි !!🙏
@theappletree4801
@theappletree4801 4 жыл бұрын
@ Dulanthi Costa ඒකනම් ඇත්ත.සර්ගේ වීඩියෝනම් මාර වැදගත් නේ.
@sithija5307
@sithija5307 4 жыл бұрын
Hi
@SLARTHARSHANA
@SLARTHARSHANA 2 жыл бұрын
වෙන්න ඇති නෙමෙයි අනිවාර්‍යෙන්ම උන් තමයි දේශද්‍රෝහියො😅
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
සර්ගෙ දැනුවත් කිරීමෙන් . කිසියම් පුද්ගලයෙක් හරි . ඒ දැනුමෙන් ජීවිතය නිරෝගී මාර්ගයට ගත්තොත් . ඒ ලැබෙන පිනෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට හේතු වාසනා වේවා
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
sadu saaaadu
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බැලුවා ඔබ තුමාගේ දේශණ ජීව විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොව රටේ බාල, මහලු තරුණ හැමෝටම ජිවත් වන්නට ඕන කරන දැණුම ලැබනවා, ඔබට ජය වේවා
@GMMVNET
@GMMVNET 4 жыл бұрын
මම ඉන්නේ O/L වල දෙමළ මාධ්‍යයේ. හැබැයි සර්ගේ video හරිම ප්‍රයෝජනවත්.
@anuradharuwan3294
@anuradharuwan3294 4 жыл бұрын
Great sir විද්‍යාත්මක දැනුම බෙදලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා තියෙන තැන් වලින් මුදාගන්න කරන මේ ව්‍යායාමයට බොහොම ස්තූතියි..
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
ඒකනේ බලන්නකො විද්‍යාත්මකව කෝමාරිකා හිටවපු හැටි අපේ ස 😂
@slgangsters238
@slgangsters238 4 жыл бұрын
Sirට කැමති අය like 1දාන්නකෝ
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 4 жыл бұрын
සර්ගෙ කිරිපිටි video 1 බැලුවට පස්සෙ ඉදන් අද වෙනක්ම් ගෙදරට පිටි පැකට් එකක්වත් ගෙනවෙ නෑ.ඒ වෙනුවට ඉගුරු දාලා තේ බොනවා.ඒත් අද ඉදන් biscuit කෑමත් නතර කරන්න වෙනවා. දැනුවත් කිරීම බොහොම අගය කරනවා
@firaznizamdeen5793
@firaznizamdeen5793 4 жыл бұрын
Okkoma tika nawattala witharak made api swayanposhitha ratak wenda onei.gedara monawa harideyak waga karala kanda danaganda onei.
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
ඒකනේ ඔක්කොම ගෙදර වවාගෙන කෑව නම් හරි
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
soureya apeamma utiube chaenalaya balnna gedara biscut hadana haete keyaladenawaa
@sanjanakavindi9193
@sanjanakavindi9193 4 жыл бұрын
Interesting, 👍👍👍🙏🙏🙏🙏
@sanjanakavindi9193
@sanjanakavindi9193 4 жыл бұрын
This is the reality in India as WELL 👍
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
දැනුවත් කිරිම ඉතා වටිනවා සර් මම නම් හැම දේම ගෙදර හිටවනවා.මස් මාලු කන්නෙම නැති තරම්.ගෙදර හැම තැනම එලවලු.පලතුරැ පලා වර්ග හිටෙවුවා.පොලේ යන්නේ කාලාතුරකින්.දරැවාට කිරි පිටි දෙනි නැහැ.ගෙවල් ලග හරක් ඉන්නවා ඒ වගේ කිරි ගන්නවා.තේකොල ටිකත් අපි ගෙදර හදා ගන්නවා.ඉතින් අපි සතුටින් ඉන්නවා.ඉස්සරට වඩා.අතේ වැඩි මුදලකුත් ඉතිරි වෙනවා.කෙසේ පොලුස්.දෙල් කාලෙට ඒවා.හිගුරල.කොඩොල්.කාලෙට ඒවා.මම හිතන්නේ මම නම් ඒ අතින් පෝසත්.ගෙවල් ලග කුකුලු ඉන්නවා ගෙදරක ඒවගෙන්බිත්තර ගන්නවා
@rasikahewage351
@rasikahewage351 4 жыл бұрын
සර්ට ගොඩක් පින්,රජය නැතත් කමක් නැහැ උගත් තරුණ ළමයි ටිකක් එකතු වෙන්න ඒකට සල්ලි යොදවන්න පුළුවන් අයත් එකතු වෙලා වස විෂ නැති ආහාර බෝග වවමු ආහාර හදමු
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
විඩියෝ එක දාපු ගමන් බලන්න කලින් ලයික් කරලා ඉන්නෙ 😍 කන්න පුලුවන් දෙයක් ඇත්තෙම නැ. සර් කියලා දෙන ගමන් අපේ ලේත් පිරිසිදු වෙනවා 😃 වෙලා ස්ංවන්පොශිත රටකට ගිය කලක් "බුදුසරණයි!!! සර් 🙏🙏
@chefsrilanka5238
@chefsrilanka5238 4 жыл бұрын
සර් ගොඩාක් පින් සර්ට ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව හදනවට.
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
මම කඩේකින් ආප්පයක් කාල මගේ කටත් තුවාල උනා. ඇත්තම කතාටික තමයි කිව්වෙ කියන්න වචන නෑ.ජයවේවා!
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
Like Comment දාලම තමයි අහන්නෙ .හරිම ආසාවෙන් අහන්නෙ . දීර්ඝායුෂ පතනව තෙරුවන් සරනයි ගුරු පියානෙනි 🙏🙏🙏🙏🙏👌👌👏👏👏👏👏👏👏👏👌🙏🙏🙏🙏👌👌
@suranga_
@suranga_ 4 жыл бұрын
අම්මෝ සර් හිනස්සලා මරන්නද හදන්නේ. ආප්ප හෙල්මට්. 😂😂😂😂😂
@im.Dulanja
@im.Dulanja 4 жыл бұрын
😜😂😂😂
@Shaveen-km7pe
@Shaveen-km7pe 4 жыл бұрын
මන් කොමස් කරන්නේ ඒත් සර් උගන්නන විදිහට බයෝ කරන්න ආසත් හිතෙනෝ.😍
@hasindudulaj7940
@hasindudulaj7940 4 жыл бұрын
Physics karannath lahasthi wela waren puthe😂😂
@අපේලංකා-ඬ6ඪ
@අපේලංකා-ඬ6ඪ 4 жыл бұрын
Math ehema karala goda gia kenek tama...sirta pin sidda wenna
@ericaferdinandaz846
@ericaferdinandaz846 4 жыл бұрын
😂😂😂😂
@kiwicapture
@kiwicapture 4 жыл бұрын
Physics වලටත් මේ වගේ උගන්වන සර් කෙනෙක් හොයාගන්න පුලුවන්නම් වරෙන් බ්‍රෝ. 🤣
@Shaveen-km7pe
@Shaveen-km7pe 4 жыл бұрын
😂
@judechristyleonardpererama1559
@judechristyleonardpererama1559 4 жыл бұрын
ඉන්න හරක්ට කියල වැඩක් නෑ, ඔය ඉන්න ළමයින් ගෙන් වත් රට ගොඩ නගා ගැනීමට ගන්න උත්සාහයට පින්.
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
Ekanam aththa
@sachinanirmana6480
@sachinanirmana6480 4 жыл бұрын
මේවට unlike දාන්නෙ අපට වස කවන හැත්ත තමයි. 😑
@fps-pm2xh
@fps-pm2xh 4 жыл бұрын
Kathawa aththa 👍👍
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ranukachamli9934
@ranukachamli9934 4 жыл бұрын
සර්ට පින් මේව ගැන මිනිස්සු දැනුවත් කරන එකට.සර් වගේ එක්කෙනෙක් වත් රටට ඉන්න එක වාසනාවක්. සර්ට තව තවත් මිනිස්සු දැනුවත් කරල රටට සෙතක් යහපතක් උදා කරන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු
@Youtube..Shorts..
@Youtube..Shorts.. 4 жыл бұрын
ගුරුතුමෙක් නෙවෙයි, ගුරු දෙයියෙක්...
@surawickey5119
@surawickey5119 4 жыл бұрын
තිස්ස සර්, මට හැම වෙලේම හිතෙන්නේ ඔබතුමා වගේ පස්දෙනෙක් ලංකාවට ඉන්නවානම් තව අවුරුදු විස්සක් විතර යද්දි අපේ රට වහල් භාවයෙන් සම්පූර්ණයෙන්ම මිදේවි. මිනිසුන්ට, සත්වයින්ට ජීවත් වීමට ලෝකේ තියෙන හොඳම රටවේවි. මම ලංකාවේ හැදී වැඩී ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නිසා ලොව අැති උතුම්ම රට ලංකාව බව හොදින්ම දනිමි. ඔබ අපේ මව්බිමෙන් දු දරුවන් ට ජීවිතය ගැන කියාදී රටේ අනාගතයට කරනා සේවයට ඔබ තුමාටත් පව්ලේ සැමටත් නීරෝගීකමත් දීර්ඝායුෂත් ලැබේවා..... බුදුන් වඳින දෑතින් ඔබතුමාට නමස්කාර කරමි. සුරංග
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 4 жыл бұрын
සර් අපේ රටේ සෞඛ්‍ය ඇමති වෙන්නකෝ ❤❤❤😂☝️🙏🙏
@sandhiyagurugamage9135
@sandhiyagurugamage9135 3 жыл бұрын
හැමෝම මේවා බලලා දැනුවත් වෙනවානම් ලෙඩ රෝගවලින් කොච්චර මිදේන්න පුලුවන් මිල කල නොහැකී දැනුමක් නොමිලේ අපිට ලබාගන්න පුලුවන් විම සර්ට ගොඩක් පින්.
@malanfrk
@malanfrk 4 жыл бұрын
සර් මෙම ආහාර වල විෂද්‍රව්‍ය නිවසේදීම පරික්ෂණයකින් සොයාගතහැකි පරික්ෂණ ඉදිරිපත් කරන්න. එතකොට කන්න කලින් පරීක්ෂා කරලම කෑවහැකියි.
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
අදන් දන්නෙ සර් හාල් මැස්සො තක්කාලි දාල කන්න හොද නෑ කියල මෙච්චර කල් ඵහෙමමයි කෑවෙ ආයනම් තක්කාලි දාල හාල්මැස්සන් උයන්නෙමෙයි නෑ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@buddhiket
@buddhiket 4 жыл бұрын
හාල්මැස්සන්ට විතරක් නෙවෙයි. කිසිම කරවලයකට දාන්න හොද නෑ.
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
@HPD nirosha sadamali Sadamali නෑනෙ
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
මෙහෙමයි , කැල්සියම් ඔක්සලේට් හැදෙන එකයි වෙන්නෙ , හාල්මැස්සන්ගෙ කැල්සියම් තියෙනව ඒක තක්කාලි වල එකතු වෙල ඔක්සලේට් හදාගන්නෙ ,
@දැනුමටයමක්-ඟ8ඨ
@දැනුමටයමක්-ඟ8ඨ 4 жыл бұрын
Thakkali dana kisima kamak aluminiam bajanawala hadanda hodath na
@sandarumalshan4842
@sandarumalshan4842 4 жыл бұрын
okata thamay kiyanne bio wage subject ekak karanna ona kiyanne
@h.manamperi1991
@h.manamperi1991 4 жыл бұрын
ඔබතුමාට පිං සිද්‍රවෙනවා ලමයින්ට හරිපාර කියල චෙනවට.
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
සර් මහතාට ගොඩක් ස්තූතියි මිනිසුන් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
@SethRuwanNayanajith
@SethRuwanNayanajith 4 жыл бұрын
මේ රටේ නායකත්වයට සුදුසුම චරිතයක් හැටියටයි මං ඔබතුමාව දකින්නෙ..
@dilhanithenuwara8605
@dilhanithenuwara8605 2 жыл бұрын
E tharam pahath thatwayata guruthuma danna epa .
@manujayaperamuna8811
@manujayaperamuna8811 4 жыл бұрын
ආපු ගමන් බලන අය විතරක් like කරන්න බලන්න අනිත් අය එපා😂😂. නෑ නෑ දාන්න දාන්න. මම විහිලුවක් කරේ😊😊😊
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
👌👌👌👌👏👏🙏
@thusharaindika771
@thusharaindika771 3 жыл бұрын
සර් කෙනෙක් නොව කල්‍යාණ මිත්‍රයෙකි.. බුදුන් වහන්සේ දෙසු කල්‍යාණ මිත්‍ර සොබහව මෙතන ඇත
@upekshalasandamali3267
@upekshalasandamali3267 4 жыл бұрын
එනකම් බලන් හිටපු අය කෝ බලන්න
@සිව්හෙළයේශක්තිය
@සිව්හෙළයේශක්තිය 4 жыл бұрын
තිස්ස සර්ට සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් පාඩු නැහැ.
@sameeramaheepala659
@sameeramaheepala659 4 жыл бұрын
👍👍👍👍👍
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
මහේලව මතක් වෙන්නේ මට විතරයි ද?
@tharangacookingshowsl1607
@tharangacookingshowsl1607 4 жыл бұрын
අපිටත් මතක් වෙනවා.අපි නම් කව්රැ කිව්වත් දැන්නම් ගොඩක් දැනුවත්
@dammikasuranga5519
@dammikasuranga5519 4 жыл бұрын
අම්මෝ ඔව් යකෝ ඒ යකා ඇන්කර් එකෙන් හොඳට හොයාගන අපිවත් එක්ක යන්නයි හදන්නේ newseeland
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
ඇයි සංගක්කාර ? එයා කොකාකෝලා එකත් එක්ක ඇඩ්වක හිටියේ 'යාලුවා' එක්ක .
@buddhiket
@buddhiket 4 жыл бұрын
ඔව් කාලකන්නියා පිලිකා රෝහලක් හදලා, ඒකට ලෙඩ්ඩු හොයලා දෙන්න යන්නේ.
@supunsenarathna7025
@supunsenarathna7025 4 жыл бұрын
Kane Williamson
@chathunilunda6483
@chathunilunda6483 4 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමට
@charnipriyangika9028
@charnipriyangika9028 4 жыл бұрын
අනේ සර් ඔබට පිං අපේ ළමයීන් හරී මේවා ගැන දැනුවත් කරනවට ..මේ කතව කෝතරම් වට්නවද ?
@thusharijalathge7801
@thusharijalathge7801 4 жыл бұрын
කොළඹ ඉන්න ගොඩක් අම්මලා අවුරුදු තුනේ හතරෙ පොඩි දරුවන්ටත් අජිනමෝටො දාල තමයි කැම කරවන්නෙ මම දන්න ගොඩක් අය ඉන්නවා
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
අම්මෝ අපි කෝච්චර වස කනවද 😔, මිනිස්සුන්ගේ ආයූ කාලය කෙටි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ දැන් කාලේ තියෙන ක්ෂනික කෑම, දැන් දැන් මෙහෙ (🇬🇧)මිනිස්සු ගොඩක් organic කෑම වලට පුරුදු වෙලා තියෙන්නේ ඕකයි, ගෙදරම තමන්ගේ එලවලු වවාගන්න පුරුදු වෙලා තියෙනවා, මහා ලොකු ඉඩකුත් නැතුව, ලංකාව කවදා ඒ තැනට එයිද 😔😔 ඒ වගේම සර් ට ගොඩක් ස්තුතියි මේ වගේ නොදන්න ගොඩක් දේවල් අපිට කියලා දෙනවට 🙏🏾🙏🏾
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
සාමාන්‍ය ජීවිතයේ ට උනත් ගොඩක් වටිනව සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@TheMarlondealwis
@TheMarlondealwis 4 жыл бұрын
This is the best teacher I ever have seen in Srilanka
@enetcs6574
@enetcs6574 4 жыл бұрын
ඔබට බොහෝ පින් 🌼🌼🌼
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
සහතික ඇත්ත සර්,අපේ රටේ ජනතාව ගොනාට අන්දලා ගොඩක් ආයතන,දේශපාලුවෝ සේරම පෝෂණය වෙනවා,අපි හැමෝම එකට එකතු වෙලා අපේ දේවල් ආරක්ෂා කල යුතුයි,අනාගත පරපුරට සත්‍ය අවබෝධ කිරීමට කැපවී,වෙහෙසෙන ඔබට ගොඩක් පින්,තෙරුවන් සරණයි.....!!!!!
@viridunalin
@viridunalin 4 жыл бұрын
ජීවිතේ කියාදෙන අපේකාලේ දිසාපාමොක්. නිදුක්වේවා නීරෝගීවේවා
@abrlkb2556
@abrlkb2556 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏 ඔබ තුමා මේ කරන සේවයට. අපිට කව්රුත් මේවා කියලා දුන්නේ නෑ.. කොටින්ම කියලා දෙන්න දන්න අය ඇත්තෙත් නෑ.
@chanupadeshitha6264
@chanupadeshitha6264 4 жыл бұрын
කියන්න නම් දෙයක් ඇත්තෙම නෑ සර්.❤️ ඇගත් එක්ක හිරි වැටුනා ඒ කතාව ඇහුවම.😥
@malinimalini516
@malinimalini516 4 жыл бұрын
ඇත්ත මමත් ඔය දේවල් නිතරම කතා වෙනව කඩෙන් බැදපු කෑම වර්ග ගද්දි අපි දකින්නේ නැති උනාට මිනිස්සුන්ට කියලා තේරුම් කරලා එපා වෙනවා නමුත් අපි හිතන්න ඕනි අපි ගැන හිතල හෝටල් වල කෑම හදන්නනෑ ඔව්න් ගේ ආදයම් මාර්ගය සදහා
@mrknown1405
@mrknown1405 4 жыл бұрын
සර්ට කැමති අය මේ කොනට🔥
@kurunegalavijayadhamathero5658
@kurunegalavijayadhamathero5658 4 жыл бұрын
තොගෙ කොන කපන්නද
@k-actress7386
@k-actress7386 3 жыл бұрын
Uyata mara amaruwakne thiyenne like ganna
@contactlakmal
@contactlakmal 4 жыл бұрын
අම්මා බුදුවේවා කීවත් අන්ලයික් දාන උන් 100 වත් ඉන්නවා.
@shermilafernando875
@shermilafernando875 4 жыл бұрын
සර්ගේ හැම වැඩසටහනක්ම හරිම උනන්දු වෙන් ආසාවෙන් බලනවා දැනුමක් ලබාගෙන ස්තුතිය සර්
@malkavithanage6023
@malkavithanage6023 4 жыл бұрын
කවුද යකෝ මෙච්චර වැදගත් වැඩ සටහනක් unlike කරපු එවුන්. අපි බලන් ඉන්නවා සර්ගෙ වැඩ සටහනක් එනකම් ආසාවෙන් බලන්න .ඔබට තෙරුවන් සරණයි 🌷❤️
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
malka vithanage , වසවිස වෙළදුන් dislike කරන්නේ .
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
පහල පැත්තේ යන්න බැ සබ් හිගන්නු හැම තැනම 😏
@ZeroRaid
@ZeroRaid 4 жыл бұрын
දෙවැනි sub එක මගෙන් මාව අනිවාර්යෙන් sub කරන්න බ්‍රෝ
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
ඒක නමී ඇත්ත
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
කොස් ,දෙල් , මයියොක්කා, ගෙදර වගා කර ගත්තා එළවලු පළතුරු, කන්ට පුරුදු වෙමු.....✔️✔️
@deepapriyanee
@deepapriyanee Жыл бұрын
.
@footballskills9997
@footballskills9997 4 жыл бұрын
සර් පින් ගොඩක් මෙහෙම දැනුවත් කරන එක.....
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ඔබතුමා සැබවින් ම කුසලතා සපිරි කදිම ආදර්ශමත් සුන්දර ගුරුතුමෙක්. ගුරු සංහතියට ම ආඩම්බරයි. ජය ම වේවා! තෙරුවන් සරණයි!
@Titan_Ruler622
@Titan_Ruler622 4 жыл бұрын
පින්, පින්, පින්, පින් 🤗
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මෙවා කියලා දෙනවට
@DanaGallery
@DanaGallery 4 жыл бұрын
Ammo සර් දීපු ආතල් ටික හිනා කාල මැරෙනව.ඒ වගේම කියපු කතා ටිකේ ඇත්ත නම් කියල වැඩක් නෑ.
@thilakweerasinghe6712
@thilakweerasinghe6712 5 ай бұрын
සර් ලංකාවේම ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් හදන්න. සර්ටත් සර්ගේ දෙමාපියන්ටත් ගොඩක් පිං.
@isururangika1804
@isururangika1804 Жыл бұрын
බුදුසරණයි ..! ඔබට සර්" ..🌹❤❤
@nextekelectronics6225
@nextekelectronics6225 3 жыл бұрын
සර් පරිස්සමෙන් . company කාරයො බලාගෙන ඇත්තෙ සර් දිහා
@sachinsaumya1797
@sachinsaumya1797 2 жыл бұрын
මන් comarce කරන්නෙ දැන් නම් bio කරන්ඩ ආස හිතෙනවා සර් කියන සෙරම මතක හිටිනවා😃😃
@sadunchamara8272
@sadunchamara8272 4 жыл бұрын
සර්ට ගොඩක් පින් අන්ලයික් දාපු හැත්තට හෙනම වැදියන්
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 4 жыл бұрын
සර්...කියන හැමදේම ඇත්ත . අපි වගේ මෝඩයෝ ලෝකෙ කොහෙවත් නැහැ . ස්තූතිය සර් ඔබතුමා ට පිං
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
කට කෑවත් ඇත්ත කියන සර් කෙනෙක් ........ඇත්ත ඇති සැටියෙන් පෙන්වන ගුන ගරුක ගුරු පියාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...........
@manikesumanadasa4881
@manikesumanadasa4881 Жыл бұрын
ඔබතුමාට දිර්ගායුස ලැබේවා
@investorthink
@investorthink 4 жыл бұрын
ඉතාම වටින, සමාජයට අත්‍යවශ්‍යම​ දැනුවත් කිරීමක්, Health is Wealth...
@godaudapathiranaweerasena6962
@godaudapathiranaweerasena6962 4 жыл бұрын
ඔබ මිහිපිට ඉපදුනාට ණය නැත.
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
සතුටින් ආසාවෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා දෙපාරක් ඇහුව පින් කියල දෙනවට . ඇත්ත කියන එකම කෙනා කියල සර් ව දාන්න ඕනෙ අටපට්ටමට ❤❤❤❤
@jhlranaweera4338
@jhlranaweera4338 4 жыл бұрын
සර්ගෙ මේ video එක බැලූ විට අපට හිතෙන්නේ මොනවාද අපි කන්නෙ කියලා, අපිට අද වතුර පොදක්වත් නැහැ නේද ඒකටත් වස මිශ්‍ර වෙලා ඔබ තුමාට පුලුවන් රජය දැනුවත් කරන්න බාල පරම්පරාව වෙනුවෙන් . නිරෝගී පරපුරක් වෙනුවෙන් .තෙරුවන් සරණයි!!!
@chinthaka_rajapaksha
@chinthaka_rajapaksha 4 жыл бұрын
පාන් කෑල්ල වතුර එකේ ඔබාගෙන කන්න 😂😂 ස්තූතියි සර් තවත් episode එකක් එනකන් බලන් ඉන්නවා ♥️ බුදුසරණයි
@二マシ
@二マシ 3 жыл бұрын
මොලේ කුහරේ වැඩි එවුන් unlike කරලා ♥️ ස්තුතියි සර් ♥️මම ඉස්සරහට bio කරන්න හිතන් ඉන්නේ 😁♥️
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
අති විශිෂ්ඨ යි ✋🎉, මම අද සර් කියන්නම්. ඒ උනාට යාළුවා ට කෝ සපෝට්, අයියෝ වැරදුනා. යාළුවා ආවාම නෝ කථා නෝ සිනා 🎉 ඒකෙන්ම ස්වාභාවික රටක්,විනය ගරුක රටක්, කවුද අර රෑට පිටට ගිහිල්ලා උදේට ඇතුළට ආපු *****අරවින්ද***** දන්නවද ඒ තමා ලංකාවේ විතරක් නොවෙයි ලෝක යටම 1 අපේ ***🌟 AKD ❤🎉**
@nadeeshadilhani7639
@nadeeshadilhani7639 Жыл бұрын
පොලොස් ,කෙසෙල් මුහ,කැබෙල්ල දලු, හීන් බෝවිටියා වගේ දේවල් කන්න හොදයි. සර්ට පින් මේ වගේ දේවල් ගැන කියල දෙනවට.
@manelwickramarathne3291
@manelwickramarathne3291 4 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් දැනගත්තා .මේ අදහස් අපේ හැදෙන දරුවන් ටලබා දෙන්න .හිනාවක් නැගුනත් ලොකෙන් උතුම් රට ගැන කනගාටුක් දැනුනා.මේදේවල් වලින් අපේ දරුවන් රැකගැනීමට ඔබතුමා ට හැකි වේවා .ඔබතුමා ට තෙරුවන් සරණයි !!!!!!
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
Sirge බෝඩ් එකේ චිත්‍ර වලට අාස මම විතර ද? 🤩
@reenareenareena6799
@reenareenareena6799 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏 හරිම වැදගත් උපදෙස්
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 4 жыл бұрын
අපේ ආච්චි කිවුවා සර්ට පිස්සු කියල.මොකද එයා msg කනවා.දෙවියන් ඇවිත් කිව්වාත් කන එකා කනවා.ඒ වගේ ගොන් හැත්තවල් හින්ද තමයි මේ රට හදන්න බැරි.මම නම් දැක්ක ගමන් කන එක නැවැත්තුවා.
@lilyanneseeman9377
@lilyanneseeman9377 4 жыл бұрын
😂👍
@kalpaanuhas3934
@kalpaanuhas3934 4 жыл бұрын
😱😱😱😱😱😱😱😱
@UAE.RACING
@UAE.RACING 4 жыл бұрын
Krishan john ආච්චි තව ටික කාලෙනෙ බන් උන්නත් එකයි මලත් එකයි😂😂
@ugathpadam-9154
@ugathpadam-9154 4 жыл бұрын
අපි හිතන් හිටියේ අපේ ආච්චිට පිස්සු කියලා, මොකද ඉන්ටර්නෙට්, යූටියුබ් නැති කාලේ ඉදලම, අජිනමොටෝ, සුප් කැට ගෙදරට ගේනවට විරැද්ද උනා ඒවා කැවම ඇටකටු දිරනවා කියලා, දැන් තමයි තේරෙන්නේ MSG කියන්නේ මෙච්චර දරැනු වසංගතයක් කියලා.
@shihanchamikara43
@shihanchamikara43 3 жыл бұрын
අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️
@ruzaikaarshad
@ruzaikaarshad 4 жыл бұрын
This is the best teaching I have ever heard in my life n he is very funny too
@matheeshakawshalya6519
@matheeshakawshalya6519 4 жыл бұрын
Tissa jananayaka sir deyyek.(meka aththa kiyana ay like karanna.
@sgfgug2439
@sgfgug2439 4 жыл бұрын
සර් වඩේ බදින මිනිහට අපේ අසනිප ගැන වැඩක්ම නැ උ ගොඩ ගියානම් ඇති අනේ මන්දා සර් මටත් එන්න හිතෙනවා පන්තියට එන්න එත් මම ගොඩාක් වයසයි බුද්ධි මත් දරැවන් සමාජයට දේන ඔබ තුමා ට බුදු සරනයි
@sameeraharshana6992
@sameeraharshana6992 4 жыл бұрын
මට සර් ගැන බයත් හිතෙනව .ඕව කියල සර්ට කරදරයක් ප්‍රස්නයක් වෙයි කියල . බුදුසරණයි සර්. ගොඩක් පිං මේව කියල දෙනවට. 😍
@hashanperera3799
@hashanperera3799 4 жыл бұрын
අපේ සර්ට ජයවේවා..2014 D.S Senanayake College Bio Batch..
@isuruishara6623
@isuruishara6623 4 жыл бұрын
සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!
@dissanayakasachinisewwandi9693
@dissanayakasachinisewwandi9693 2 жыл бұрын
ඇත්තටම දැන් අවුරුදු 1 1/2 ක් විතර මන් සම්පූර්ණයෙන්ම savory රස කෑම,කොත්තු,රයිස්,කඩෙන් ගන්න කෑම කන්නෙම නෑ., බත් මගෙ අතින්ම උයාගෙන කෑවේ නැත්තන් හිතට හරි නෑ. බිස්කට් කන එකත් දැන් මාසෙකට විත්‍ර කලින් නතර කරා, වැරදිලාවත් කැවුනොත් ඔය ජාති බඩට පුදුම අමාරුවක්,ඇගට ඒ වෙනස දැනෙනවා.මේ සර් කියන දේවල් අත්දැකීමක් විදියට දන්නවා..හැමෝම පුළුවන් තරම් නිරෝගීව ඉන්න ගුණ කෑම පමණක් ආහාරයට ගන්න, ඔබ තුමාට ගොඩාක් පින් මේ විදියට සමාජය දැනුවත් කරලා මෙහෙම වීඩියෝ දානවට, A/l art කරත් දැන් ලොකු දැනුමක් තියනවා biology ගැන...ස්තුතියි සර්🙏
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
දැන් අපි නිරෝගීනෙ ... ගස් වල හැදෙන එව්වා තමයි හූරගෙන කන්නේ . හොදයි ඉතිම්
@sarathgaminijayalath9437
@sarathgaminijayalath9437 Жыл бұрын
මෙම වස ගැන දෙමව්පියන් දැනුවත් කරන්න වැඩ පිලිවෙලක් හදන්න ඔබ තුමා ට හැකියාව ලැබේවා.
@insane_fix
@insane_fix 4 жыл бұрын
සර් මේ ලෝකේ දිවෙ රසය ගැන හරියටම දැනගෙන තියෙන්නේ, රසය කියන්නෙත් සිතිවිල්ලක්, ඒකයි අන්තිමෙටම කියන්නේ පාන් වතුරේ ඔබාගෙන කන්න කියන්නේ. දිවේ රස ගැන දන්න එක්කෙනාට කිසිම රහකින් වැඩක් නෑ, සර්ගේ හැම වචනෙකින්ම හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් පිං සර්. බුදු සරණයි.
@SaumyeDileep
@SaumyeDileep Жыл бұрын
සර්ට පින් අපිට මේවා කියනවට❤❤
@tharangacookingshowsl1607
@tharangacookingshowsl1607 4 жыл бұрын
කන්න හොදම යෝගට් එක හයිලන්ඩ්.එ්වල කෙමිකල් නැ.එ්වා එලියෙ තිබ්බොත් ඉක්මනට දියවෙනවා.
@janithij3570
@janithij3570 4 жыл бұрын
Kothamale hoda nadda darling ane reply karanna mama eva mune ganawa please reply
@ceylontodaycolombofood8770
@ceylontodaycolombofood8770 4 жыл бұрын
@@janithij3570 🤩🤩🤩🤩🙏😂😜
@Amy-jg5gz
@Amy-jg5gz 4 жыл бұрын
Kothmale thamai hodama baya nethuwa ganna eka hadanne fresh milk ekai
@laithalewis9145
@laithalewis9145 4 жыл бұрын
I really agree what you says....you're a fun loving lecturer....keep going Sir!...
@dmalith97
@dmalith97 4 жыл бұрын
තේ එක ගැන.කියපු කතාවනම් සහතික ඇත්ත..මම ටෙස් කරලම බැලුවා තිබ්බ සැකේට 😥😥
@dealwisosadhavikum4431
@dealwisosadhavikum4431 4 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට
@AshenTM_007
@AshenTM_007 4 жыл бұрын
ගොඩක් පින් සර් මේ වගේ දේවල් කියලා දෙනවට. ගොඩක් මිනිස්සු මේ එක දෙයක් වත් දන්නෙ නෑ
@electrolanka8647
@electrolanka8647 2 жыл бұрын
Fish is a good source of vitamins for children s 0-18 years old
@jeewaniteacherhistorylesso6578
@jeewaniteacherhistorylesso6578 4 жыл бұрын
Teacher you are absolutely right.
@reddiamondsbydeepalsir3536
@reddiamondsbydeepalsir3536 4 жыл бұрын
ස්තූතියි සර් දරුවන් වෙනුවෙන් විදේශ රටක සේවය කරන ඔබගේ ආදරණීයන්ට මේ video 3 ලාංකිකයකු විසින් සාදා ඇත ඉතාම වටිනවා
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
නොදත් දේ මෙන් ම දත් දේ ද, අපට රසවත් ව කියා දෙන ගුරුතුමනි ,ඔබතුමා චිරාත් කාලය ක් යෙහෙන් වැජඹෙවා ! තෙරුවන් සරණයි !
@chathurangaweerakkodi6596
@chathurangaweerakkodi6596 4 жыл бұрын
Ape kale sir hitiyanm bio goda yana eka geemak nowenna thibuna jathiye pinata pahala una manussayek raja kamata unath sudusuu
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН