Tissa Jananayake - Episode 78 | දිව පිනවීම

  Рет қаралды 162,477

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

- ඇයි අපිට කිරි වල පැණි රස දැනෙන්නේ නැත්තේ
- රස කියන්නේ ස්නායුව දිගේ යන ආවේග ප්‍රමාණය?
- දිව තිබ්බට රස නොදැනෙන අය ඉන්නවා
- ලෝකේ වැඩිම රෝගීන් ගණනක් ඉන්න ලෙඩේ දියවැඩියාව
- සීනී නැති පැණිරස ආහාර
- ජාතික විද්‍යා පදනම කියලා වෙනම ආයතනයක් තියෙනවා
- පරීක්ෂණාගාර මීයෝ හොයාගන්න පුලුවන් MRI එකෙන්
- ඇයි මහාචාර්ය වරුන්ට වඩා විශේෂ සොයාගැනීම් එතරම් ඉගෙන නොගත් අය සොයාගන්නේ ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 316
@ishansadaruwan7319
@ishansadaruwan7319 4 жыл бұрын
තිස්ස සර්ගේ ඔක්කොම vedio බලපු අය මේකට දාන්න like එකක්❤️🤟
@saneeras4795
@saneeras4795 4 жыл бұрын
@𝓜 𝓚 piip
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්,පාඩම ගොඩක් රසවත්.බාහිර දැනුමත් බොහොම වැදගත්.අපේ දක්ෂ ලමයි හිටියට අගයක් දෙන්නෙ නැහැනෙ සර්.
@senethuchanketh
@senethuchanketh 4 жыл бұрын
බොහොම ස්තුති සිර් අපිට මෙව කියලඩෙනවට
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
ගොඩක් පින් සර්!මට වුවමනා වෙලාම තිබුණා මේ කරුනු .තෙරුවන් සරනයි "!සැමදා සුවපත් වේවා !🌹🌹
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
බොහොම ස්තුතියි🙏 සර් ළමයින්ට👫 වගේම අපිටත්👥 මේ කන බොන🥤🍭🍨 දේවල් ගැන කියල දෙන අදහස් වලට 💚❤️🧡 සහ අලුත් දැනුමට...↗️ 🧠
@podieka8864
@podieka8864 4 жыл бұрын
මම මේ බැලුවේ nico nicos ගෙන් ගොන් reply එකක් තියේද කියලා 😂😂😂
@podieka8864
@podieka8864 4 жыл бұрын
තියෙනවා තියෙනවා ඕක ඇඟ හෝදන කොට මොලේ ටික ටික යනවාද කොහෙද හේදිලා
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
@@podieka8864 තියෙනවා තියෙනවා මල්ලි... අනිත් අයට දාල බලන්නකෝ ගිහින් 😂🤣
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
@@podieka8864 හරියට හරි කතාව ❤️😂👍
@podieka8864
@podieka8864 4 жыл бұрын
@@infinitygirl1699 ඌව සිරාවටම හොයාගෙන ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නමුද 😂😂
@dancealone884
@dancealone884 4 жыл бұрын
සර්ගේ එක වීඩියෝ එකක් වත් මග නොහැර බලන්නේ ඒ පැහැදිලි කිරීම හිත පතුලටම යනවා. බුදුසරණයි සර්❤️
@shafeersakkaff4677
@shafeersakkaff4677 4 жыл бұрын
I failed to understand why people use thumbs down when someone is trying to say something good.
@tw7064
@tw7064 4 жыл бұрын
ganja karayo
@jolykella2863
@jolykella2863 4 жыл бұрын
i think it can be good sometimes .because every success people have so many enamies.
@podieka8864
@podieka8864 4 жыл бұрын
කෝ බලන්න දැන් මාස හයක් විතර සීනි නොකා මේක නිකමට හරි කරලා බලන්න හිතිච්ච අය 🤞🏻🤞🏻
@niroshansampath3708
@niroshansampath3708 4 жыл бұрын
Egwo
@podieka8864
@podieka8864 4 жыл бұрын
@@niconicos2146 ගොන් පෑවට නැවත වතාවක් ස්තූති කරමි
@podieka8864
@podieka8864 4 жыл бұрын
@Madushan Jayawardane එහෙනම් බං දියැඩියාව හැදිලා සීනි නොකා හිටපු අය මෙලහකට මැරෙන්න ඕන නෑ. 😂
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
🖐️🖐️🖐️
@podieka8864
@podieka8864 4 жыл бұрын
@Madushan Jayawardane 😂😂😂 මැරෙන්න හදන්න එපා මිනිහෝ. මම ඇහුවේ හිතිච්ච අය කවුද කියලා 🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️
@rekaabeywardana7160
@rekaabeywardana7160 4 жыл бұрын
සර් දියවැඩියාව ගැන දේශනයක් දෙන්න.ගොඩක් වැදගත් වෙයි
@w.a.d.pperera2666
@w.a.d.pperera2666 4 жыл бұрын
බුදු දහම සහ ජීව විද්‍යාව මොනතරම් සම්බන්ධ ද...බුදු දහම ඊටත්වඩා මොනතරම්.ඉදිරියෙන්ද....
@sirisenarulz2278
@sirisenarulz2278 4 жыл бұрын
මන් හිතෙන්නේ buddhism and science සම්බන්ධ කරන එක වැරදියි.
@සුජීවතමරි
@සුජීවතමරි 4 жыл бұрын
තිස්ස සර් කියපු දේ හරි වටිනවා.
@hansiperera1548
@hansiperera1548 4 жыл бұрын
Sir..all of your vedios are exceptional and thank you for sharing your valuable words with us...keep up this work for the benefit of our nation...good luck😇
@ruwanliyanarachchi6161
@ruwanliyanarachchi6161 4 жыл бұрын
බොහොම ස්‍තුතියි ඔබ තුමාට
@dayani4579
@dayani4579 Жыл бұрын
Adaraniya.guru.piyata.theruwan.saranai.danuwath.kirima.hari.watinawa.adakale.kama.kanne.sarire.raka.ganna.nowei.diwa.pina.wannai.ahara.ganne.rasa.karaka.dada.kama.hadanawa.🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
බුදුසරණයි අපේ ගුරු පියාණෙනි
@ravirajapaksha8790
@ravirajapaksha8790 3 жыл бұрын
Sri... Budu saranai
@sachinidias9643
@sachinidias9643 4 жыл бұрын
සර් සමහර වෙලාවට මන් කැමති කෑමක් නැති වුනාම කොච්චර බඩ පිරෙන්න කෑවත් ඊලග තප්පරේ මට බඩගිනි හොදටම. සමහර වෙලාවට ඒ බඩගින්න දවස පුරාවටම තියෙනවා කැමති කෑමක් බඩට දාගන්නකන්.ඇත්තටම සර් කන කෑමෙන් දිව පිනවලා මොලේට පණිවිඩය යවනකන් ආ දැන් හරි කියලා..එතකොට තමා දැනෙන්නෙ බඩ පිරිලා කියලා
@janithperera9993
@janithperera9993 4 жыл бұрын
සර් ට ගොඩක් පිං❤️❤️❤️
@pramilanishani8810
@pramilanishani8810 4 жыл бұрын
හැමදාමත් කියනවා වගේ අදත් සර්ට ගොඩාක් පින්...😊
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
බුදුරජාණණ් වහන්සේ දේසනා කරපූ පිලිවෙලට හැසිරෙනවා නම් ක්‍රියා කරනවානම් නිරෝගී මනසක් සහ කයක් ඇති කෙනෙකු වීම අරුමයක් නොවේ,.... එක්තරා ජාතකයකදී බූදුරජාණණ් වහන්සේ තාපස ප්‍රවුර්ජාවෙන් පැවිදි වී සිටියා හිමාල වනයේ ගඟක් සමීපයේ ඇති අඹ උයනක් ඊට එහායින් තිබුනා මී පැනි වගේ රස වැහෙන මහ විශාල අඹ වර්ගයක් වෙනත් සෘධි බල ලාභි තාපසයන්වහන්සේට මේ අඹ ගෙඩියක් ලැබී අහසින් යද්දී බෝධිසත්වයන් වහන්සේ දැක එහි පහල වී අඹ භාගයක් බෝධිසත්වයන් වහන්සේට දුන්නා එය වැළඳු පසු හත් සියයක් නහර පිනාගිය බව සඳහන් කෙසේ නමූත් පසුව අරතාපසයන් වහන්සේ සෘධියෙන් වෙනත් ප්‍රදේශයකට වැඩියා,.. අර අඹ කෑල්ල කෑල්ල දවස් කීපයක්ම තබාගෙන වළඳා ඉවර උනාට පසූ ඒ අඹ වලට කොපමණ ගිජු උනාදැයි කියනවානම් ඒ අඹ ලැබුනොත් වළඳන්නෙමි නොඑසේනම් මිය යන්නෙමි කියා හිතාගෙන දවස් හතරක්ම ගෙවුණා,.. පසුව එම උයනේ සිටි දේවතාවෙක් මේ පිලිබඳ.... තාපසයන් වහන්ස මෙය ඔබට නොගැලපෙන්නක් කියවූවා,.. පසුව කෙසේ හො මෙම උයනේ මේ තාපසයෝ මිය ගියොත් මටත් හොඳ නෑ කියා ඒ අඹ උයනට ගෙනැත් දැමුවා,.. පසුව බෝ සතුන් වහන්සේට වැටහෙනු රස තෘෂ්නාව යනු තෘෂ්ණාවෙන් අතරෙන් තුච්ඡම තෘෂ්ණාව බව සිදුවීමෙන් පසූ මේ කථාව ගෙන හැර පෑවා,.. ඊට හේතු උනේ ජම්බූදීපයේ දඹ ගහෙන් දඹ ගෙඩි වගයක් පොඩි ලමයෙකුට ලැබී ඒ රසයට බලවත්ව ගිජූවී ඒවාම ඉල්ලා අඬන්න ගත් විට දෙමාපියන්ට ඒවා ගෙනැත් දීමට නොහැකිවී ඒ දරුවා ඒ තෘෂ්ණාවෙන් වේලිලාම මිදුනා මේ අරබයා තමයි මහනෙනි මේ දරුවා වගේම පෙර පණ්ඩිතයොත් රස තෘෂ්ණාවෙන් බැඳී ගියේ වේදෝ කියා මේජාතක දේසනාව දේසනා කලේ ........ මෙහි සඳහන් වනවා දිව අගට හත් සියයක් නහර සම්බන්ද බව,.....අද වෛද්‍ය විද්‍යාවට තව කල්පයක් ගියත් එය සොයාගත නොහැකි වෙවි,...... දැනට අවු 40 කට පමණ පෙර දියවැඩියාව මේ තරම්ම බහුල නැත,..ඊට හේතුව අපේ කෑම බටහිරිකයන්ගේ පුරුදු වලින් පිරී ඇති බැවිනි අපේ පුංචි කාලේ අප ජීවත්වූ පලාතේ බොහෝ ගෙවල්වල සෑම සති අන්තයකම කොල කැඳ බීමට පුරුදුව සිටියා,.. හාතවාරිය, ගොටූගොල,(ලංකාවට ආවේණික) මොනරකුඩූම්බිය සමග හදන්නේ මිශ්‍ර කොල ඒ මොනර කුඩුම්බිය අධික තිත්ත රසයෙන් යුක්ත නිසයි,... ගොනිකා කොල(මෙය අධික පෝෂගුණයෙන් යුක්තයි වැල්පෙනෙල කොල පැෂන් කොල මුගුණූවැන්නා, තම්පලා සාරණ මේ ආදී කොල වර්ග මම නම් සියලුම දේ බොන්නේ සීනි නැතුව නමූත් මට එහෙම දියවැඩියාවක් නෑ ඒ එහෙම රෝගයක් නොසැදෙන අයට ස්වභාවධහම විසින් පාලනය වන ආකාරයයි මම දකින්නේ,..... හොඳ කිතුල් හකුරු පමණක් භාවිතා කරමි ඒ අපේ පැරණි කෑමබීම රටාවෙන් ඈත්වීම නිසා සිදුවූ නස්පැත්තියක්........ වෛද්‍ය විද්‍යාවේ දිවේ සම්බන්ධ තාවය මොලයට කියා කීවත්.... දහමේ සඳහන්වන්නේ ආමාශයටත් මනසට(නොහොත් හෘදයට) සම්බන්ද ලෙසයි,... එහි උපමාව බූදුරජාණණ් වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයේ මූංපියල්ලක් පමණක්වළඳා ජීවත්වූවග සඳහන් එහිදී පැහැදිලිකරනූයේ බූදුපියාණණ්වහන්සේගේ ජිව්හාධාතුව හත් සියයක් නහරවල් සම්බන්ද බව දැක්වෙනවා එබැවින් ආමාශයට යෑමට පෙර ආහාරයෙහිඕජාව ශරීරගත වෙනවා,... ඒ නිසා අවමය වු මූංපියල්ලකින් ජීවිතය පැවැත්විය හැකියි,,....ඒ තමයි බුදුපියාණණ්වහන්සේගේ ශරීරයේ වෙනස,...ලෝකය පටන් ගන්නා මුල්ම කාලයේ මිනිසා මේ වාගේ නිරෝගිමත් මිනිසෙකි,,...දහඩිය දැමීම බඩගින්න පමණකි ලෙඩකට තිබෙනුයේ,......ඔවුන්ට අපේ ශරීරවලට එසේ සම්බන්ද නමූත් යම් යම් දේ නිසා එය එතරම්ම ප්‍රකට නොවේ,..ඊට හේතු කර්මය, සෙම, පිත,අධිකවීම නිසා,,..... ජිව්හා ආයතනය ලෙස ධර්මයෙහි සඳහන් තැන ඒ සියලු ආයතන සම්බන්ද හිතට මිස මොලයට නොවේ,..එය අභිධර්මයට අනුකූලව ආයතන විග්‍රහ කරන තැන පැහැදිලිවම සඳහන්වේ,..., මෙම සිද්ධාන්තය වෛද්‍ය විද්‍යාව ඉක්මවා ගිය ස්වභාවයක් ඊට හේතුව නාමධර්මවල සම්බන්ධ තාවයට බෞතිකයකින් කවදාවත් සොයාගත නොහැකිවන බැවිනි,.. ඒ ධර්ම ස්වභාවය ඉගෙනගෙන නොමැති අයට කවදාවත් ඒ දේ කිව්වට වටහාගත නොහැක පෙර සසරේ ඒ කරුණූ බුදුධහම තුලින්වඩා නොමැතිනම් අසා ධරාගෙන නොම තිබේ නම් මේ භවයේදී සද්ධාව ප්රක්ඤාවත් නොමැති කිසිවෙකු එය නොපිළිගැනීම අරුමයක් නොවේ,,... ඒ නිසාමයි බූදු රජාණණ් වහන්සේ "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නො දුප්පඤ්ඤස්සාති" යනූවෙන් දේසනා කර ඇත්තේ,,... මහණෙනි,මගේ දහම පඤ්ඤාවන්තයන්ට මිස දුස්ප්රාඤ්ඤයන්ට නොවේ.,...යනුවෙන් දෙශනා කර වදුලේ,..... "සූදුස්දසං සූනිපූනං".......නාමරූප ධර්මයෝ අතීශයින් සියුම් පණ්ඩිත වේදනීය බැවින් මද නුවන ඇති අයට සසරේ පිං මද අයට දැකගැනීමට අවබෝධ කරගැනීමට අතිශයින්ම අමාරුයි ,...පණ්ඩිත උත්තමයින්ට ගෝචර වන සියුම් වු ඒ ධහම් මන්ද ප්රාක්ඤයන් සිතීම පවා උගහටය,.... ඒ ඔවුන් ඒ ඒ ධර්ම පර්යයායන් නොදන්නා නිසා ඒ තුල අතරමංවන ස්භාවය විචිකිච්ඡාව ඇතීවීමට හේතු වනවා මිස වෙන දෙයක් නොවේ,,..
@nuwazapakse280
@nuwazapakse280 4 жыл бұрын
මහා දැනුම් සම්භාරයක් දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි අපටද ලැබෙනව සර් ඔබතුමාට තෙරුවන් සරනයි
@HSAcademy12
@HSAcademy12 4 жыл бұрын
thanks
@NiwanPinisamai
@NiwanPinisamai 4 жыл бұрын
ධර්ම දේශන සදහා අපගේ චැනලයට එක්තු වෙන්න .බුදු සරණයි !
@sarasi472
@sarasi472 4 жыл бұрын
Good sir
@chamirusemila9141
@chamirusemila9141 4 жыл бұрын
thank u sir wedagath karunu godak igena gaththa
@naduniweerasinghe5985
@naduniweerasinghe5985 4 жыл бұрын
Thank u very much sir for your great lessons ☺
@srinisamaranayake3799
@srinisamaranayake3799 2 жыл бұрын
You are really unique. I have never heard such excellent presentations. The way you present your knowledge with dedication and the humerus manner makes the lectures so interesting. Wish you good luck and good health..👍👌🙏🙏🙏
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
Thats worth for us..the best teacer of the srilanka..Good luck
@ajithashankaja2611
@ajithashankaja2611 4 жыл бұрын
Thank you sir
@චතුරිසචිනිකා
@චතුරිසචිනිකා 4 жыл бұрын
Thnq sir..dn ayema eka digata video enwa..sathutui godak♥️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🤓🤓🤓🤓🤓🤓🤓🤓
@suduachchi5729
@suduachchi5729 4 жыл бұрын
සර්ට බොහොම පිං මේ දරුවන් දැනුවත් කොරනවට....සුදු ආචිචි...
@podieka8864
@podieka8864 4 жыл бұрын
@@niconicos2146 මට උඹ පිරිමියෙක් නම් පවුලේ එකෙක්ගේ නමක් කියපන් තෝ ඇරෙන්න
@MusicWorld-wm8gi
@MusicWorld-wm8gi 3 жыл бұрын
Yes sir 🙏
@sureshudagedara6247
@sureshudagedara6247 4 жыл бұрын
Godak hodai sar
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Theruwan saranai sir.hoda video akak.
@kularathnamuthukudaarachch3906
@kularathnamuthukudaarachch3906 4 жыл бұрын
Vishaya sambandawa wagema vishayanu badda metharam thorathuru rasak laba dena oba thumata mage pranamaya saha sthuthiya Guru Piyanani. Theruwan Saranay.
@niromaroshanthi4703
@niromaroshanthi4703 4 жыл бұрын
Excellent
@MusicWorld-wm8gi
@MusicWorld-wm8gi 3 жыл бұрын
ඔ් සර්
@wasanaharshamali936
@wasanaharshamali936 4 жыл бұрын
God bless you sir
@ndlpura4864
@ndlpura4864 4 жыл бұрын
මේ වීඩියේ එක චීවරදාරීන‍් බැලුවනම් ගො‌ඩක‍් හො‌ඳයි. සමහරැ දානෙට එන‍්නෙ නෑ මස්මාලු නැත‍්නම‍්.
@mohomadashfark
@mohomadashfark 4 жыл бұрын
Respect you sir
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@nithyasenuri644
@nithyasenuri644 4 жыл бұрын
Sir love you💋
@gayathri4195
@gayathri4195 3 жыл бұрын
මම නම් දැකපු හොඳම bio සර්❤️❤️❤️☺️☺️☺️☺️☺️☺️
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 6 ай бұрын
Good ❤️🌷🌺🌼🌍💪🙋
@samanmalijayawardana3879
@samanmalijayawardana3879 4 жыл бұрын
Anee sir heroin nisa taruna hewita walata wena haaniya gana vidio 1k karanna
@entertainmenttv6069
@entertainmenttv6069 4 жыл бұрын
මම addison's disease dysautonomia නැමති රෝගී තත්වය නිසා වසර 3 කට අදික කාලයක් පීඩා විදිමින් පසුවෙ. දැනට මෙම රෝගී තත්වය පාලනය සදහා hydrocortisone tablets බාවිතා කරයි. මේ වන විට ශී ලංකා නාවික හමුදාවට මා සේවය කරන අතර, මෙම රෝගී තත්වය නිසා හමුදා සේවයේ ද ගැටළු මතුවී ඇත ඔබතුමාගේ youtube චැනලයේ සියලුම වීඩියෝ මා නරඹා ඇති අතර, හැකිනම් මෙම රෝගී තත්වය පිළිබඳ video කින් මා දැනුවත් කරන මෙන් අයදේ
@gihanmadushanka9475
@gihanmadushanka9475 4 жыл бұрын
Thanks sir❤️❤️❤️
@sadeeshanaakash1211
@sadeeshanaakash1211 4 жыл бұрын
Good video. Good luck🙂
@gowrig.2920
@gowrig.2920 4 жыл бұрын
🙏
@RV.Club100
@RV.Club100 4 жыл бұрын
Patta
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@rumeshrathnayake9033
@rumeshrathnayake9033 4 жыл бұрын
Great ♥️
@virajlee3212
@virajlee3212 4 жыл бұрын
Sir kammali kama nathi kara ganna upades dena padamak karannako
@virajlee3212
@virajlee3212 4 жыл бұрын
Ethakota hariyaida nico
@nimethnuwansith8248
@nimethnuwansith8248 4 жыл бұрын
හරිම ලස්සනයි සර් ❤️
@madushika8818
@madushika8818 4 жыл бұрын
සීනී අඩංගු නැති සීනි එක මාත් ගත්තා කඩෙන් ..සාමන්‍යෙන් සීනි කිලෝ1 යුරො ශත 99 ක් ..අර සීනි එක ග්‍රෑම් 700 ක් යුරො 8, ක් ..😃
@karma23nirwana21
@karma23nirwana21 4 жыл бұрын
තිස්ස sir handsome වෙලා අම්මෝ ..සුපිරි
@superman860
@superman860 4 жыл бұрын
Sirge videos mn hamathissema balanawa.....obata pin
@nawodanisakunthala5513
@nawodanisakunthala5513 4 жыл бұрын
සර්, ව්‍යුහය වෙනස් කල සුක්‍රෝස් එකේ නම මොකද්ද , ඒව අතර මිලෙහි ලොකු වෙනසක් තියෙනවද ?
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
මිල වැඩියි. වර්ග අනුවත් වෙනස්. එකක් තියෙනව 100g 500ක් වගේ වෙන. සමහර ඒවා 500g 1000ක් වගෙ. ඊට වඩා මිල අඩු ඒවත් ඇති
@danialverma7071
@danialverma7071 4 жыл бұрын
sucralose
@ndlpura4864
@ndlpura4864 4 жыл бұрын
There are few types of sugar alternatives. The best one is called STEVIA , it’s a kind of sweetener .
@deepaniperera834
@deepaniperera834 4 жыл бұрын
Ane me sir nam puduma kenek, mama serama vidio balanne puduma asawakin
@asankadharshana2745
@asankadharshana2745 4 жыл бұрын
ඔබ ඇතුළු ගුරුවරුන් ජනාධිපතිතුමා හමුවී විභාග දිනය පිළිබඳව සාකච්ඡා කලානේ. අමිත් sir මාස ගණනක පාඩු වීම හොඳටම පැහැදිලි කරා, ජනාධිපතිතුමා වත්, මේකට සාධාරණ කාලයක් ලබා දෙන්න මැදිහත් වෙන්නෙ නැද්ද? විෂය මාරු කරපු පිරිස අත ඇරලම දාලා, විෂය ආවරණය නොවුණු පිරිස කොච්චර ද? බොරුවට කියනවා කොළඹ පාසල් නම් ඉවරයි කියලා. නමුත් ඒ යාලුවන්ගෙන් යැව්වහම කියනවා තවත් කොටස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා, සමීක්ෂණයක් තිබ්බද මේ ගැන? anuradhapura polonnaruwa, කැබිතිගොල්ලෑව මේ ප්‍රදේශවලින් තොරතුරු ගත්තේ නෑ කියලා ළමයින් ම කියනවා, online තාක්ෂණ නැති සිසුන් කොච්චර ඉන්නවද sir, තිස්ස සර් වගේ හිතන කෙනෙක් අධ්‍යාපන ඇමති නොවීම ලමයින්ගේ අවාසනාවක්, අද බොරු නොකියන අධ්‍යාපන ඇමති කෙනෙක් හිටියා නම් හැමෝටම සාධාරණයි, සර් පුළුවන් නම් මොකක්හරි කරන්න. අඩුම නොවැම්බර් මාසයේ විභාගය පවත්වන කියලා ජනාධිපතිතුමාට කියන්නකො, විභාගය කල් දාන්න ඕනේ ටියුෂන් ගුරුවරුන්ට කියලා සමාජයට පෙන්නන්න හදනවා, ඇත්ත මතය යටකරල දාලා, ඩලස් ඇමතිට වඩා දෙයක් සර්ට කරන්න පුළුවන් අපි වෙනුවෙන්, මැදිහත් වෙන්න කෝ. thank you sir🙏🙏🙏
@ronilranjana8496
@ronilranjana8496 4 жыл бұрын
Be
@isuruthathsara6310
@isuruthathsara6310 4 жыл бұрын
❤️🌹
@thilakaastro5861
@thilakaastro5861 2 жыл бұрын
ශබ්දය මදි.
@ashok2907
@ashok2907 4 жыл бұрын
Sir ekka tikik kathakaranna puluwamda
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@niconicos2146 nikan enna hota dannnathuva
@yasiruranaweera3888
@yasiruranaweera3888 4 жыл бұрын
10:30 - important
@sivakumarjava6580
@sivakumarjava6580 4 жыл бұрын
anxiety gena video ekak karanna sir
@malaniweerasingha6007
@malaniweerasingha6007 3 жыл бұрын
😁😁
@patmaedrisingle7858
@patmaedrisingle7858 4 жыл бұрын
Condarel is no suger
@tstriker86
@tstriker86 4 жыл бұрын
Sir ta puluwan nam... "Aspartame" walin sharirayata wena haniyath lamainta kiyanna....
@michelanarayana2970
@michelanarayana2970 4 жыл бұрын
Sir English medium lamaintath enna puluwanna sirge AL bio class ekata?😊😊😊 Sir undannana euwa hondata terenawa.
@firstleft7263
@firstleft7263 4 жыл бұрын
මේ වගේ වටිනා දේශන වලටත් unlike දාන වුන් ඉන්නවනේ
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Mama nama bela thiyanawa mara rasai kiri dowapu gamana
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@niconicos2146 enna
@maduasangika907
@maduasangika907 3 жыл бұрын
Sirta ada nidi mathada
@neverdulzproduction
@neverdulzproduction 4 жыл бұрын
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GreenScienceandMath
@GreenScienceandMath 4 жыл бұрын
Very Good Content for all
@kavindyadewmimadubashini8542
@kavindyadewmimadubashini8542 4 жыл бұрын
mama asai sirge videos walata mama grade ten student kenek
@slkubura7882
@slkubura7882 4 жыл бұрын
දැනුම අපව පොෂනය කරයි.
@antiquehousesforsale9423
@antiquehousesforsale9423 4 жыл бұрын
Arakku bona ayta hodaine sir dewa rasa danna nathi wnama
@michelle2233
@michelle2233 4 жыл бұрын
Thissa sirta wadagath paniwidayak deemata awashyai.. puluwannam phone number or sir messenger use karanawanam facebook account or denna puluwanda
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
Sir ❤️❤️💚💚
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
57weni command eka...thanks sir...
@ajithashankaja2611
@ajithashankaja2611 4 жыл бұрын
Sir apita dewiyek wage
@nimnaperera2312
@nimnaperera2312 4 жыл бұрын
🙏🙏🙏❤️❤️
@sajithsadakalum471
@sajithsadakalum471 4 жыл бұрын
Ada voice eke podi awlak thinawa wagee....🤔🤔
@dayasirimadagedara173
@dayasirimadagedara173 4 жыл бұрын
Nasaya gan kiyanna suwada danannaha gadath naha .a ai
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
😍😍😍😍
@AKASHYTLIFESL
@AKASHYTLIFESL 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@chandanapreem1219
@chandanapreem1219 4 жыл бұрын
Sir sansleshanaya kiyanne mokakda Theruma comment ekak danavada e gana
@chandanapreem1219
@chandanapreem1219 4 жыл бұрын
Loku deyak sir comment ekak dammoth eke theruma kiyala
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
BOHO PIN SIR OBATHUMATA. ITHIN APE RATETH,,, SUCROSE STRUCTURE,,,,WENASAKARALA..........[.SUCROLOSE ] HADANNATA OBA MEDIHATH WELA KARAMAUKO, SIR, ANE LAMAINTA EXPERIMENTS GENA DENUMAATH,,, BUDU DAHAMA GENA ,,,SINHALA JATHIKATHWAYA , PILIMBNDAWA WEDIMANATH WAHAYEN KIYADENNA, OTHAUMAT THERUWAN SARANAI, SIR,
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Hamadama wage hoda video ekak
@michelle2233
@michelle2233 4 жыл бұрын
Thissa sirge original fb account link 1 ewanna puluwanda
@TissaJananayake
@TissaJananayake 4 жыл бұрын
facebook.com/TissaJananayake01/
@michelle2233
@michelle2233 4 жыл бұрын
Tnx u so much
@michelle2233
@michelle2233 4 жыл бұрын
Sir m messenger haraha sirta paniwide ewwa..poddak balanna.. m hitanawa eka wadagath toraturak wei kiyala
@shakilachathuranga3170
@shakilachathuranga3170 4 жыл бұрын
Saddea aul nea
@DAMINDUSachinthaOfficial
@DAMINDUSachinthaOfficial 4 жыл бұрын
👉7,77,777,...Tn=?/5+5=Not 10/ 0.0005,0.005,0.05,0.5,...Tn=?/4+4=Not 8 දන්න අය Reply කරන්න》නැත්නම්,👇 🔥[Car එක click කර view channel click කරන්න]🔥《හරි පිළිතුරු දැන ගැනීමට.
@sampathjayathilaka5866
@sampathjayathilaka5866 4 жыл бұрын
😆😆😆😆😆
@sajithdk9102
@sajithdk9102 4 жыл бұрын
👅👅👅👅👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@imanthadilshan
@imanthadilshan 4 жыл бұрын
1st comment 🤭
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@niconicos2146 Garra katha
@sirisenarulz2278
@sirisenarulz2278 4 жыл бұрын
අපේ කාලයේ බයිලා චක්‍රවර්ත 😂
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
තිස්ස ජනනායක ගුරු පියානන්ට ආදරේයි හැමදාමත් , මිහිපිට ගුරු දෙවියන්, ඔන තරමි වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් ඔබතුමාගේ වැඩසටහන්, ඒයි ඉගෙන ලත් දේත් බොහෝමයි, නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගුරු පියානන් , බුදුසරණයි දෙවිපිහිටයි
@shiranimadivilage9379
@shiranimadivilage9379 4 жыл бұрын
Thanks a lot sir.
@maheshchamara4351
@maheshchamara4351 4 жыл бұрын
👍👍👍👍
@shanthiliyanage511
@shanthiliyanage511 4 жыл бұрын
Thank you Sir
@pickme2472
@pickme2472 4 жыл бұрын
මම තේ බොන්නේ සිනි පොඩ්ඩක්වත් දමන්නේ නැතුව දැන් ඒක මට පුරුදු වෙලා සිනි ඕනම නැ
@pickme2472
@pickme2472 4 жыл бұрын
@@niconicos2146🙏එපා 😂
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@සුජීවතමරි
@සුජීවතමරි 4 жыл бұрын
රතු සිනි හකුරැ කැල්ලක් තිබිබොත් නොකා ඉදි නේද???
@tharakagunathilaka552
@tharakagunathilaka552 4 жыл бұрын
Math
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
@@සුජීවතමරි කිතුල් හකුරු 😁 හොදද?
@chamudinifernando3781
@chamudinifernando3781 3 жыл бұрын
මන් සීනි භාවිතා කරන්නෙ නෑ තේ කිරි පොඩිකාලේ ඉදන්ම බොන්නෙ නෑ මේක ඇහැව්වම සතුටක් දැනුනා ඒක නිසා 😃
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 89 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 122 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН