Tissa Jananayake - Episode 97 | විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ | Downs syndrome

  Рет қаралды 93,663

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ප්‍රවේණික අබාධ පිළිබද සිසුනට කියාදුන් අවස්ථාවේ දේශනය යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට "විශේෂ අවශ්‍යතා සහිත" දරුවන් පිළිබද අවබෝදයක් ලබාදීම සදහා සකසන ලද වීඩියෝ පටයක් බව කරුණාවෙන් සලකන්න.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 385
@piyasilihemachandra2411
@piyasilihemachandra2411 3 жыл бұрын
අන්තිම ටික දැක්කම ඇස් වලට කඳුළු ආවා සර්. මේ වගේ ලමයින්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සර් මේ සිදු කරන දැනුවත් කිරීම් වලට සර්ට ගොඩක් පින් සිද්ද වෙනවා. 🙏🙏🙏🙏🙏🙏
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
...අසිරිමත් ජීව ලෝකයේ සෞන්දර්යාත්මක චාරිකාව... ...විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා... ❤️💚 තිස්ස ජනනායක❤️💚
@sheni6004
@sheni6004 3 жыл бұрын
❤️
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
Sir හැමදාම දුන්නේ හොද ඔවදනක්මය.ස්තුතියි ඔබට . මමත් මෙවැනි පාසලක රැකියාව කලා.එ දරුවන් හරිම ආදරණියයි.එයාලට අවශ්‍ය ආදරයම පමනයි .කෑම උනත් වැඩිපුර කෑමට පුරුදු වෙලා තියෙන්නේ . ලොකුම අවවාදය සර් දුන්නේ .එ දරුවන්ට කවදාවත් හිරිහැර වෙන විදියට හිතන්න වත් ,හැසිරෙන්න වත් එපා.එයයි අපිට එ දරුවන් වෙනුවෙන් කරන්නට පුළුවන් ලොකුම දේ... **ස්බාධර්මයේ තින්දු අපිට වෙනස් කල නොහැකිය .අපි හැමදාම සතුටු වියයුත්තෙ අපිට ලැබුණු දේ විසිස්ටයි කියලා ...
@SPACEOFHUMANITY619
@SPACEOFHUMANITY619 8 ай бұрын
❤❤❤❤
@kalpanisewwandikalpani9563
@kalpanisewwandikalpani9563 3 жыл бұрын
විශ්වයේ සොඳුරැ ජීව විද්‍යා ගුරැවරයා❤❤❤❤ තිස්ස ජනනායක ගුරැ පියාණන්.බුදු සරණයි ඔබ තුමාට
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
එහෙම ලමයෙක් අත හැරියොත් කවදාවත් සසරෙන් එගොඩ වෙන්න ලේසි වෙන් නැහැ...........සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.....ඒ ලමයාව හොඳින් බලාගනන ඕනේ
@20subscriberswithoutanyvid62
@20subscriberswithoutanyvid62 3 жыл бұрын
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන්,දිව්‍යාඅංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්...❤
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 3 жыл бұрын
ගොඩක් ඇඬුන මටත් සර්.මේ කතාව අතරතුර.මටවත්,මම දන්න කෙනෙකුටවත් මෙහෙම දැකල නෑ.ඒත් අපි කරපු පව් සහ පින් පලදෙන විදිහ තමා.තෙරුවන් සරණයි ඔබ තුමාට..මම ක්වේට් වල හිටියත් ඔබතුමාගෙ වීඩියෝ බොහෙම ආසාවෙන් අහන්නෙ..බලන්නෙ.ඒ තරමට වටිනවා🙏🙏🌹🌹
@disnaweerawardena326
@disnaweerawardena326 3 жыл бұрын
මටත් ඉන්නෙ ස්නායු අාබාධ සහිත දරුවෙක්. Epilepsy තියෙනවා. Fit එක හැදිලා අැදගෙන වැටෙනවා. කතා කරන්නත් බැහැ. නමුත් පෙනුමෙන් හොයන්න බැහැ. Treatments වලටත් response කරන්නෙ නැහැ. දැන් අවු. 11 ක්, ඉපදිලා.මාස 9 න් විතර තමයි දැනගත්තේ මෙයා මෙි වගේ කියලා. ජිවිතේ අපිට දෙන විදිහට අපි බාර ගන්න ඕනනෙ. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනෙ. මමත් ගුරුවරියක්. ඒ නිසා ගොඩක් දේවල් වලට කල්පනාවෙන් මුහුණ දෙනවා
@LalanthaPerera77
@LalanthaPerera77 4 ай бұрын
ඔයාව දෙවියෝ බලාගන්නවා..... දරුවට පුළුවන් තරම් හොඳින් බලාගන්න
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 3 жыл бұрын
වැරදිලා වත් පෙර කරපු අකුසලයකට තමනුත් ඒ වගේ තත්ත්වයකට පත් වුණොත් මොකද වෙන්නේ කියලා හිතන කෙනෙක් කවදාවත් අඩුපාඩුවක් තියෙන කෙනෙකුට හිනා වෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ අත්තූපනායක ධර්ම පර්යායෙන් ඉගැන්නුවෙත් තමා උපමා කොටගෙන අන් අයට හිංසා කිරීමෙන් වලකින්න කියලයි. මේ වගේ අඩුපාඩු ඇතිව ඉපදෙන එක කාටවත් කියලා විහින් කරගන්න දෙයක් නෙවෙයි නේ! ඒක ස්වභාවික ලෙස ඇති වන දෙයක්. දැන් අපිට දෛනික ජීවිතයේ දී කැස්ස, හෙම්බිරිස්සාව, ඇදුම හැදිච්ච අය හම්බ වෙනවා. ඒ අය කහිද්දි අපි විහිලු කරන්න යන්නේ නැහැ නෙ. ඒවා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. මේ ජාන වල සිදුවන එක එක අවුල් මිනිස් සිරුරේ විවිධ පද්ධති වලට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. ඒකත් තව කෙනෙකුට හැදිච්ච, අර වගේම ලෙඩක්, එයත් අපි වගේම මනුස්සයෙක් කියලා හිතන්න පුළුවන් නම් එකෙන් අපිට වත්, ඒ වගේ පුද්ගලයන්ගේ පවුලේ අයට වත් කවදාවත් දුක් වෙන්න සිදු වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. මම 1 ඉදන්ම 5 වසර වෙනකල් හිටපු පාසලේ මගේ පන්තියේ හිටියා ඔය වගේ ළමයෙක්. මගේ යාළුවෝ විතරක් නෙවෙයි සමහර ගුරුවරු පවා ඒ ළමයට සලකපු හැටි හරිම නරකයි. ඒත් මම ඒ ළමයට මොකුත් කියන්න යන්නේ නැති නිසා ඒ ළමයා මගේ අනෙක් යාලුවෝ වගේම යාලුවෙක්. මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ඉස්කෝලෙන් යනවා කිවුවම ඒ ළමයා ඇඩුවා.එතකොට අවුල තිබිලා තියෙන්නේ එයාගේ නෙවෙයි, එයාව තේරුම් ගන්න බැරි සාමාන්‍ය මිනිසුන්ගේ නේද සර්?
@chanucreations3201
@chanucreations3201 3 жыл бұрын
ඔයාගේ වගෙ හොඳ හදවතක් මේ ලෝකයේ හැමෝටම තියෙනව නම් මොන තරම් වටිනවද? ඔය වගේ හිතන්න පුළුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨයිද? ඔයාට තෙරුවන් සරණයි!
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
ලංකාවේ මෙවැනි දරුවන් සමාජයෙන් කොන්වීමට සහ සමච්චලයට ලක්වීමට ප්‍රධාන හේතු නම්, සිදුවන සියල්ල පෙර කර්මයට බැර කිරීම, අවස්ථාවක් ලද විට අන් අයෙක් තමන්ට වඩා පහත් කොට සැලකීමට පුරුදුවී සිටීම සහ මිනිසුන්ගේ ඇති නුගත්කමයි. මෙවැනි අබාධ ඇති වන්නේ පෙර කර්මය නිසා යයි සැලකීමෙන් සිදුවන්නේ මෙවැනි දරුවන් පව් කාරයින් ලෙස තව දුරටත් සමාජයෙන් කොන්වීමයි. මා බටහිර රටවල ජීවත් වීමෙන් ලද එක් අත්දැකීමක් නම්, ඒ රටවල අන්‍ය ආගම් පරිසරයක් තිබුනත්, ඒ රටවල මිනිසුන් විසින් මෙවැනි දරුවන් හට ඉමහත් අනුකම්පාවක් සහ දයාවක් දැක්වීමයි. රැකියා දීමේදී පවා මෙවැනි ආබධිත පුද්ගලයින් හට යම් රැකියා ප්‍රමානයක් වෙන් කර දී ඇත. මෙවැනි දරුවන් කළල අවස්ථාවේදී ජාන විශ්ලේෂණයෙන් හඳුනා ගත හැක. මා සිතන හැටියට මෙයට ඇති හොඳම පිළියම නම් එවැනි කළල විනාශ කිරීමට නීතියෙන් අවසර දීමයි. එයින් පසු කලෙක දෙමව්පියන්ට සහ දරුවාට ඇති වන අයහපත් බලපෑම වලක්වා ගත හැක.
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 5 ай бұрын
ඔබට තෙරුවන් සරනයි.උතුම් මිනිස් ගුනධර්ම ඔබට තියනව.
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
කොහොමද අප්පා මිනිස්සු මේ වගේ දේශනාවක් අහලා unlike දාලත් යන්නේ..හිතා ගන්න බෑ මොන ජාතියේ මිනිස්සුද කියලා..සමහර විට ජාන විකුර්‍ති වෙච්ච උන් වෙන්න ඇති.කාලකන්නී
@nishuoc
@nishuoc 3 жыл бұрын
ඔබ හිතනවද unlike කරන අය මේව අහනව කියල?
@ajakash125
@ajakash125 3 жыл бұрын
Tissa Sir ... Kiyanne danum sagarayak kiyana aya ko...
@nayanakumarasinghe2061
@nayanakumarasinghe2061 3 жыл бұрын
සර් autism දරුවන් ගැනත් වීඩියෝ වක් හදුන්වා දෙන්න අපේ අනාගත දරුවන් මෙවැනි දරුවන් ගැන සමාජය දැනුවත් කිරිම ඉතාමත් පිනකි අවු18 අත්දැකීම් ඇත තියෙනවා
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
⁂⁂⁂ තිස්ස සර්❣️ කියන්නෙම ඇවිදින🚶 පුස්තකාලයක්📚 වගේම අත්දැකීම් පිරුණු සමාජයීය 🛳️ නැවක් 😌 .⁂⁂⁂ ꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂ ⍟ ලංකාවෙ 🇱🇰 ගොඩාක් මිනිස්සු ඉන්නෙ, අසරණ උන මිනිස්සුන්ගෙන් 😓 එයාලගෙ ආශාවන්🗯️💭 ඉෂ්ට කරගන්න. 😔😔😔 ඒ අසරණකම දන්න අය ගොඩාක් අඩුයි. ✪ සර්ට පිං සිද්ධ වෙන්න 🙏 හැදෙන අය හැදෙයි💕💕💕.
@saminthamihirani825
@saminthamihirani825 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේවා
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
ඇත්තටම එහෙම ලමයි ලැබෙන්නේ දෙමාපියන් ගෙත් ලමයින්ගෙත් කර්මය ගෙවන්න සලස්වන අයුරු එක නිසා තමන්ට ලැබෙන දේ සතුටින් බාරගන යුතුකම් කරන එක එ කර්ම විපාකයෙන් මිදෙන්න ඔබතුමාට තෙරුවන් සරනයි
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
මෙවැනි දරුවන් කළල අවස්ථවේදී ජාන විශ්ලේෂණයෙන් සොයා ගත හැක. මෙවැනි අවස්ථාවකදී දෙමව්පියන්ගේද අනුදැනුම ඇතිව, එවැනි කළල විනාශ කිරීමට නීතියෙන් අවසර දිය යුතුයි. එසේ නොකලොත් පසු කලෙක දරුවාට මෙන්ම දෙමව්පියන්ටත් අනවශ්‍ය පරිදි දුක් විඳීමට සිදුවේ. ලංකාවේ පාර්ලිමේන්තුව මෙවැනි නීති සම්පාදනය කරනවා වෙනුවට කරන්නේ 20 වෙනි සංශෝධනය වැනි වැදගැම්මකට නොමැති දේ අල්ලාගෙන බෙරිහන් දීමයි.
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ මේ හේතුව නිසා ‼️... අපේ ළමයින්ට අඩු වයසින් graduate වෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ !!! විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණ ශිෂ්‍ය ව්‍යාපාර හින්දා නිකං අවුරුදු ගණන් නාස්ති වෙනවා . ඊට පස්සෙ graduate උනත් කසාද බදින්න බෑ රස්සාවක් නැති නිසා .රස්සාවක් කරලා සල්ලි හොයාගෙන විවාහ වෙනකොට ඉතින් down syndrome 😥 තමයි.... ඊට පස්සෙ ළමයවත් නැතිකරලා අපායට ත්👹️ටිකට් ගන්නවා 🤣මේවා වෙනස් වෙන්න ඕනෙ මේ හේතුව හින්දා සර් ...
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
100% ඇත්ත. බලයට පත්වෙන එකෙක්ටවත් රටේ වැදගත්ම සාධකය වන අධ්‍යාපනය ගැන වගේ වගක් නැහැ. හේතුව දේශපාලුවෝ ඔක්කෝම down syndrome ඒකයි.
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
සහතික ඇත්ත ....
@NoName-js2ju
@NoName-js2ju 3 жыл бұрын
ඒ වැඩේනම් මාර හොදයි සර්❤❤❤❤ ඊලග වීඩියෝ එක එනකම් අපි බලාගෙන ඉන්නව😞
@niroshafernando2940
@niroshafernando2940 3 жыл бұрын
ජීවිතේට බොහෝ වටිනාදේ කියලා දෙනවට සර්ට බොහෝම පිං🙏🙏🙏
@sampathhewage9919
@sampathhewage9919 3 жыл бұрын
රටක් ආදරෙයි ඔබට ❤️
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 3 жыл бұрын
සර්ගෙ කරපු interview එකක මන් මතකයි සර් කිව්වා සර් සර්ගෙ ජීවිතෙන් ඉගෙන ගත්තෙ මිනිස්සුන්ට ආදරේ කරන්න කියලා.ඇත්ත සර්.මන් මගේ ජීවිතේ ලස්සන කරගන්නෙ මන් මගෙන් ආදරයක් මිනිස්සුන්ට ලබාදෙන්නෙ සර්ගෙ ගත්ත ආදර්ශයෙන්මයි.සර්ට ගොඩක් පිං
@julanmax
@julanmax 3 жыл бұрын
තිස්ස සර්ට ආදරය කරන අය ඉන්නවාද ❤️
@Rechana_1200
@Rechana_1200 3 жыл бұрын
@nowinsl1147
@nowinsl1147 3 жыл бұрын
Yah
@chamudipabodya4319
@chamudipabodya4319 10 ай бұрын
❤❤❤❤❤
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
හාර්ට් ඇටෑක් එකක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.. මම විදේශ ගතව ඉන්නෙ.. අපි එක්ක ඉන්න නැන්ද කෙනෙක්ට පපුවෙ අමාරුවක් ආව.. ඩොක්ටර් ලගට ගියාම කිව්වෙ බයි පාස් එකක් කරන්න කියල... වෑල් එකේ කොලොස්ටරෝල් බැදිල නිසා ඒක සුද්ද කරන්න ඕන කිව්ව... අද එයාගෙ ඒ සැත්කම කරනව... නුමුත් මේ ගැන පැහැදිලි කිරීමක් සමග හාට් ඇටෑක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් දෙන්න ..පිං..
@TissaJananayake
@TissaJananayake 3 жыл бұрын
kzbin.info/www/bejne/qaq3ZXR5rbeId8k
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
ගොඩක් පිං..
@anujapasandul6969
@anujapasandul6969 3 жыл бұрын
Karalathiyenne patta informative
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
"සත්තං කම්මේ විභජති යදිදං හීනපණීතාය" යම් තාක් ලෝක සත්වයන් ඇත් නම් ඒ සියල්ලෝම තමන් විසින් කරගන්නා ලද කර්මයන් අනුව බෙදීමට පැමිනෙත්,.....කෙසේද යත්,... දුප්පත් පෝසත්, උසමිටි, කාල වර්ණ ස්වර්ණ වර්ණ සුදු තලෙලු වර්ණ කෙට්ටු මහත නුවනැති සහ නුවන නැති,සියලු අංගප්‍රත්‍යය ඇති , අංග ප්‍රත්‍ය අඩුපාඩු සහිත පින් ඇතිව සහ පින නැතිව,. කම්මස්සකෝම්හි....කර්මය ස්වකීය කොට ඇත්තෙමි කම්මදායාදෝ,...කර්මය දායාද කොට ඇත්තෙමි කම්මයෝනි......කර්මය උත්පත්තිය කොට ඇත්තෙමි කම්මබන්දු,,...කර්මය ඤාති කොට ඇත්තෙමි කම්මපටිසරණෝ...කර්මය පිලිසරණ කොට ඇත්තෙමි යං කම්මං කරිස්සාමි,..සිත කය වචනයෙන් යමක් කරන්නේද කල්යාණං වා පාපකංවා,,. යම් හොඳ හෝ නරක කර්මයක් කරන්නේද.... තස්ස දායාදො භවිස්සති,....එම කර්මය ස්වකීය කොට ඇත්තෙමි..... මේ දෙ නිතර නිතර මෙනෙහි කරන්න කියා බුදු පියාණන් වහන්සේ දේසනා කර ඇත,,.නුවනට හුරැව .සිහිය පැවැත්වීම මගින් ඔබට ඉදිරියේදී පැමිනීමට නියමිත අනිටු ඵල විපාක නවතා ගැනීමට ඇති එකම ක්‍රමය වේ,..... ඒ ගැන සිතා ඔබත් හොඳ දේ සිතන්න කියන්න කරන්න,..සිතට ගන්න,,....නරක දේ අත්හරින්න පුරැදුවෙන්න,...ඔබ කුමණ ජාතියක ආගමක කෙනෙක් වුවද මෙය කාටත් පොදු දෙයක් බව සිහි තබාගන්න,....
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් වලින් මම ගොඩාක් දේවල් දැන ගන්නවා ...පිං සිදුවෙනවා
@russellandrady
@russellandrady 3 жыл бұрын
This is the beautiful nature. We must accept the way of it.
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
හරිම වටිනවා සර් දැනුවත් කිරීම .ස්තුතියි ගුරුතුමනි 👌👌👌
@srinathparanayapa7924
@srinathparanayapa7924 3 жыл бұрын
මා වෛද්‍ය ශ්‍රීනාත් පරණ යාපා ,කොස්වත්ත ,බත්තරමුල්ල ලිපින්යෙයි ස්ථිර පදිංචිය.මගේ මොබයිල් අංකය 0767222585 මා ඉහත ඩවුන් සින්ඩ්‍රෝම් දරුවා ගැන සඳහන් කෙරුවේ දැනට වසර 25 කටපෙර සිදු වු ඉතාමත් කනගාටුදායකම සත්‍ය සිදු වීමකි. ඔබට බොහෝම සතුතියි මෙසේ අනාගත උගතුන් හා ජනතාව විවිධ විෂයන් ඔස්සේ දැනුවත් කිරීම හා ඒ මගින් රටට සේවය කරනා සේවය ගැන .හැකි නම් ඔබතුමාගේ හිරු සඳු යු ටියුබ් චනලයෙන් මෙය සුදුසු ලෙස විකාශය කරන්න.ඔබ තුමාගේ මේ ක්‍රියා වලිය ආදර්ශය ගෙන තවත් ගුරුවරයෙක් බිහි වී තිබෙනවා එය ඔබ ලැබු ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.
@damithasanka3620
@damithasanka3620 3 жыл бұрын
මුතුගල සර්
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
තෙරුවන් සරණයි sir ඔබ තුමා කියාපු දෙ හරියටම හරි මගෙ සහෝදරිය විවාහ උනේ වයස 40පහුවෙලා එයට එහෙම දරුවෙක් ලැබුණේ අක්කා දරුවා ආදරෙන් රැකබලා ගන්නවා මටත් දුකයි sir පාඩම කියලා දෙන vita පෙර අකුසල කර්මය තමයි ඔබ තුමා ඇතුළු ලංකා වැසි ලෝක වාසි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා
@tharindukavinda2539
@tharindukavinda2539 2 жыл бұрын
"ඒ අයිතීන් දිනාගන්න ඕවුන් කවදාවත්ම අරගල කරන්නේ නෑ" එත් කවදාවත් ඔනුන්ට අයිතිය හිමිවෙන්නෙත් නෑ, පාරෙ දාල යනව වගේ හෙනගහන වැඩ නොකර මැරෙනකම් බලාගන්න එහෙම අය, කියන්න, ඉල්ලන්න, අරගන්න බැරිඋනත්, ඒ අයට තියෙන්නෙත් රිදෙන හිත්, වැටෙන හුස්ම, 😢😭 බුදුසරණයි,
@vithmiomesha9213
@vithmiomesha9213 6 ай бұрын
සර්ගේ පැහැදිලි කිරීමට ස්තූතියි 🙏
@anurangaliyanage4202
@anurangaliyanage4202 3 жыл бұрын
I request to add English subtitles in your videos. This videos not only important to Sri Lanka. Those videos are totally valuable to whole around the world. Thank you,!
@suranisakura
@suranisakura 3 жыл бұрын
Mama inne italiye. Tissa sir ge hama vidio ekakma balanawa. Godak dewal mama e vidio walin iganagena thiyenawa. E laba dunna danumata sir ta godak sthuthi. Habai down syndrome lamai gana kiyapu eka dekata ekaga wenna ba. Mokada e wage lamai hamoma buddi mattama godak adu na. Samahara lamayi innawa hodata igana gatta aya. Kalathurakin ewani aya campus pawa gihin thiyenawa. Ewagema samahara aya rakiyawan pawa karanawa. E gana ona tharam udaharana italiye thiyenawa. Dan e wage ayage ayu apekshawat ihala gihilla thiyenawa. E wagema tamai aurudu 35ta wadi ammalata wadi sambawithawak me wage lamayek labenna thibunat lokaye wadipurama me wage lamayi labila thiyenne 35ta adu ammalata. Mokada wadipurama gahanu aya lamai hadanne aurudu 35ta wada adu wayasedi wima ekata hetuwai. Mokada man e gana hodatama danne mage 2weni duwata down syndrome tatwaya thiyena nisa. Eya dewal hondin karamin innawa. Kohoma unat me wage wadagat toraturu laba dima gana sir ta godak sthuti.
@phonefix3172
@phonefix3172 3 жыл бұрын
සර් අපේ පලවෙනි බබාට ඔය තත්වය තිබුනා.. ඉපදිලා දවස් දෙකකින් බඩ වැලක ප්‍රශ්නයක් නිසා ඔපරේෂන් එකක් කලා හදවතේ සිදුරු 3ක් කිවුවා.. පලවෙනි බබා ජපන් බෝනික්කෙක් වගේ ලස්සනයි.. ඒත් අපිට එයාව නැති උනා මාස 4න් විදින එන්නත විදාලා දවස් දෙකකින් එයා නැති උනා. අපිට අයේ බබාලා හදන්න එපා කියලා ඩොක්ටස්ලා කිවුවා .. ඒත් අපිට බබෙක් ඔනි නිසා තවත් ඒ වගේම බබෙක් හරි කමක් නෑ කියලා හිතලා තව බබෙක් හැදුවා එයාට කිසිම ප්‍රශ්නයක් නෑ නිරෝගී දැන් අපිට දුවෙක් හා පුතෙක් ඉන්නවා ඒත් අපිට අපේ පලවෙනි බබා අමතක නෑ තාමත් එයාට පින් දෙනවා මතක් කරනවා...
@himalchathuranga5374
@himalchathuranga5374 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් සර්ට. ❤️❤️❤️
@chamaraperera5920
@chamaraperera5920 Жыл бұрын
මම මේ වීඩියො එක බළුවෙ තුන්වෙනි පාරට ULTRASOUND ස්කෑන් එකත් කරා ඒකෙන් සැකනිසා 😞 මගෙ wife ගෙ NIPT ටෙස්ට් එක කරා අපේ බබාට මේ ප්‍රස්නෙ තියෙනව 😭 අපේ පලවෙනි බබා එයාට දැන් වයස 36 සම්පූර්ණයි මට 35යි රිපෝර්ට් එක ආවේ අද දැන් මැරි මැරි ජීවත් වෙනව අපේ තව බබෙක්ට ගියොත් එයාටත් මේ ප්‍රශ්නේම එයිද 😭
@chrislove4262
@chrislove4262 3 жыл бұрын
කර්මය තමයි හෑම දේම .. හරිම දුකයි ඉතින් මේ දේ ගෑන කියලා දීලා කර්මය පෙන්නවලා දීල සර් ගොඩක් පින් ලබනව .
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 3 жыл бұрын
මන් සර්ගේ හැම වීඩීයෝ එකක්ම බලනවා සර්...පුදුමාකාර දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා අපිට...අනේ ඒ වගේ දරුවොන්ව කවදාවත් කොන් කරන්න එපා...බොහොම පින් සර්...
@ayeshperera4497
@ayeshperera4497 3 жыл бұрын
ඔබතුමානම් ඇත්තටම දේව ගතිඇති මිනිසෙක්.සෑම දෙයක් ගැනම තමන්ට වෙලාතියන දෙයක්වගේ පැහැදිලි කරනව.ඔබට බුදු සරණයි.
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
ඕන්න එකමත් එක කාලෙක Sanda TV කියලා චැනල් එකක් තිබ්බා. හැබැයි ආගිය අතක් නෑ.
@chathurajayakody1871
@chathurajayakody1871 3 жыл бұрын
Thank you sir
@bradmanmadawala8635
@bradmanmadawala8635 3 жыл бұрын
Sir A D H D(attention defict disorder) gana video ekak karannko.
@samankumara383
@samankumara383 3 жыл бұрын
මේ අන්ලයික් කරන උන්. මොකට එනවද මන්ද. කාලකන්නි හැත්ත... මුන් තමා down syndrome........ බුදුසරණයි සර්..... ජයන් ජයම වේවා..... 🙏🙏🙏🙏❤❤❤👍👉💪🤝👌
@pasindumadushan3048
@pasindumadushan3048 3 жыл бұрын
මගේ එකම නංගි ඩවුන්ස් සින්ඩ්‍රෝම්...🙂
@naveendilipa1883
@naveendilipa1883 3 жыл бұрын
සර් මටත් ඕන උදව් කරන්න
@buddhirathnayake5582
@buddhirathnayake5582 3 жыл бұрын
My only one brother is downdsyndrome . He is my life, he is my love and life. I am a nurse My mam is a midwife .
@indranisilva6980
@indranisilva6980 3 жыл бұрын
I am very happy for you God bless you and your family
@nawodyaindramali2975
@nawodyaindramali2975 Жыл бұрын
God bless you...❤️
@arohi4678
@arohi4678 3 жыл бұрын
Thank you sir🙏😇😇😇😇
@jennyranaweera9181
@jennyranaweera9181 3 жыл бұрын
Thanks you so much for educating the young generation. Could you kindly explain to them about Autism as well. Much appreciate.
@supunchamara1606
@supunchamara1606 3 жыл бұрын
අනේ හොදයි සර් විඩියෝ එක..තෙරැවන් සරණයි සර්❤❤❤
@shaliiiii
@shaliiiii 3 жыл бұрын
සර්❤️❤️
@mylifemyparents9038
@mylifemyparents9038 3 жыл бұрын
Sir mage mahattayage nangi kenek awrudu 12k witara samanya tatwe idala tiyanawa ita passe hasirima wenas wela Dan wayasa 24k witara ati et hasirima awrudu 12 witara meyata hetuwa kumakda podi kale anik kamati wage hamadema hodata karala tiyanawa
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
roga lakshana monada?
@araanwm3870
@araanwm3870 3 жыл бұрын
තෙරුවන් සරණයි
@Galaxiworld7323
@Galaxiworld7323 3 жыл бұрын
මෙවැනි දරුවන් වෙනුවෙන් රැකවරණය ලබා දෙන්න..
@naveendilrukshan8817
@naveendilrukshan8817 3 жыл бұрын
💖💖💖💖💖💖💖💖 අපෙ සර්🤗
@l.pruvindra8158
@l.pruvindra8158 3 жыл бұрын
මේ අය වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රතිකාරයක් පුනරුත්ථාපනයක් වුර්තීය පුහුණුවක් හරි වෙන විකල්පයක් තියනෝ ද පස්සෙ කාලෙක මේ ගොල්ලොන්ට ස්වාධීනව ජීවත් වෙන්න පුලුවන් විදිහේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙම හොඳ ආයතන මධ්‍යස්ථාන මොනවහරි තියනෝ නම් ලොකු උදවුවක් මේ ගැන පෞද්ගලිකව තිස්ස සර්ගෙන් අහන්න සර්ව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න
@nowinsl1147
@nowinsl1147 3 жыл бұрын
Budu saranai sir..
@thanujaperera9933
@thanujaperera9933 3 жыл бұрын
අනේ සර් අන්තිම ටිකට කදුළු ආවා😭😭😭😭😭 ලෝකයේ හැටි නේ සර් 😭
@fathimanawzilanoorullah6470
@fathimanawzilanoorullah6470 3 жыл бұрын
23:10 sirගෙ කරුණාවන්ත හිනාව
@sofiyascott3463
@sofiyascott3463 3 жыл бұрын
Love you sir
@shk8812
@shk8812 3 жыл бұрын
අන්තිමටනමි පපුව හිරවුනා සර් අනේ මෙි සංසාරෙ දෙවියන් දෙනදේ අප බාර ගත යුතුය
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 3 жыл бұрын
මාත් පොඩි කාලෙ ගියපු ඉස්කෝලේ ඒ ළමයින්ට ඒකකයක් තිබුනා. අපි තුන වසරෙ ඉන්නකොට අපේ පන්තියට ඉස්සරහින්ම එතනම ඒ පන්තිය තිබුනේ. ඒ පන්තිය ලස්සන කරලා සෙල්ලම් බඩු ගොඩයි ඒකෙ. චිත්‍ර අඳින සිංදු කියන වගේ විනෝද වැඩ තිබ්බෙ. පිටස්තරින් කට්ටිය කෑම ජාති ගෙනල්ල සෙල්ලම්බඩු ගෙන්නල දාන එහෙම දීලා කවි සිංදු එහෙම කියල යනවා එයාලට ඒ කාලෙ. මාත් ඉතිං පොඩියි තුන වසරෙනෙ මං ඔය පන්තියෙ ළමයි එක්ක ඒ කාලෙ මාර තරහෙන් හිටියෙ. අපිට ඒ වගේ කෑම හම්බෙන්නෙත් නෑ සෙල්ලම් බඩුත් නෑ හැමදාම සිංදු කියන්නෙත් නෑ මුකුත් නෑනෙ 😁 . අර කට්ටියට හම්බෙන ඒව දිහා බල බල හිටියෙ. ඒ ඔක්කොමත් බල බල ඒ කාලෙ දෙවරක් චක්කරේ පාඩන් කරන්නයි තුන් වරක් පාඩන් කරන්නයි හත් මාලුව හදන්න ගන්න දේවල් පාඩන් කරන්නයි එකේ ඉදං සීයට ලියන්නයි. අඩු කිරීමයි එකතු කිරීමයි අරකයි මේකයි මට එපා වෙලා හිටියෙ.😁
@niroshanranathunga4860
@niroshanranathunga4860 3 жыл бұрын
බලන්න දෙයකට තියෙන්නෙ මේක විතගරමයි දැන් ලන්කවේ KZbin වල..🙏
@suneethagamage2166
@suneethagamage2166 3 жыл бұрын
Excellent knowledge bank 👌
@sigmasl7506
@sigmasl7506 3 жыл бұрын
This is good lesson very informative
@Rechana_1200
@Rechana_1200 3 жыл бұрын
💚
@vishwagarusinghe1756
@vishwagarusinghe1756 3 жыл бұрын
සර් මට ප්‍රශ්නයක් තියනව .එකලග උපදින පිරිමි හෝ ගැහැනු ලමයින් තුන් දෙනෙකුගෙන් පසුව උපදින ලමයෙකුටත් මේ තත්වය එන්න ප්‍රවනතාවක් තියනවද?එහෙම වෙනව නම් එයට විද්‍යාත්මක හේතුවක් තියනවද?
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Thank you for explaining about the reality of the life . May triple gem bless you 🙏
@Dj_Kishan_Entertainment
@Dj_Kishan_Entertainment Ай бұрын
Sir marfan syndrome gana video ekak daannako puluwan nam🙏🏻😥
@isurusampath6760
@isurusampath6760 3 жыл бұрын
Mild microcephaly gana video ekak karannako.
@laithalewis9145
@laithalewis9145 3 жыл бұрын
Well educated intelligent teacher.
@anjanashiwangi5834
@anjanashiwangi5834 8 ай бұрын
මට අවු.26..අම්මෙක්.ඒත් සර් ගෙන් ඉගෙනගෙන නැවත al කිරිමට මට පුදුම ආසයි
@hasithabalasuriya977
@hasithabalasuriya977 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@sanjusanju3120
@sanjusanju3120 3 жыл бұрын
මම 1 වසරෙදි එහෙම ගැනු ළමයෙක් මගේ පංතියෙ හිටියා , ඒ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම ඒ ළමයා නැවතුනා , ඒ කාලේ ඒක ගානක් නැ ,දැන් තමයි මතක් වුනේ,
@gamindaadassuriya8923
@gamindaadassuriya8923 3 жыл бұрын
ආදරෙයි සර්...
@sujithpriyanga1007
@sujithpriyanga1007 3 жыл бұрын
oba tumata bohomat pin.....apiwa danuwat karanawata....
@lahirurathnayaka953
@lahirurathnayaka953 3 жыл бұрын
Great
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
මටත් ඉන්නව ඔටිසම් දරුවෙක්
@resnimalindafernando79
@resnimalindafernando79 3 жыл бұрын
Sir...ඔට්සම්...කියන් නෙ...එකත් ව්ස්තර කරන්න කො...මගෙ..පුතා ත්....😪😪😪
@muthuanthony6521
@muthuanthony6521 3 жыл бұрын
Kaatahari pahadili karanna puluwanda a vidiya lamayek tharuna couple ekakata unath labena anith vidiya...
@menikeadikari1445
@menikeadikari1445 3 жыл бұрын
අනිවා මටත් දැනගන්න උවමනා වෙලා තියනවා ඒක මං දන්න ජොඩුවකට ඉන්නවා එහෙම ලමයෙක් අම්මට දරැවා ඉපදෙනකොට වයස 19 ක් විතර මතක හැටියට තාත්තා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් (හැබැයි ගොඩක් වයස් ගත දෙපාපියන්ගේ දරැවන්ට මේ ඩවුන්ස් සහලක්ෂණය තියනවා තමයි මමත් දැකලා තියෙන්නේ හැබැයි අර දෙදෙනාගෙත් පලමු දරැවා ඩවුන්ස් දෙවැන්නා හොදින් ඉන්නවා )
@gevindurodrigo6560
@gevindurodrigo6560 3 жыл бұрын
Tharuna couple walata labunath wenne me dema thamai.Sir kiyanne awurudu 35 ta wadi nam ehema wenna puluwan sambawithawa wadi kiyala witarai❤
@muthuanthony6521
@muthuanthony6521 3 жыл бұрын
@@gevindurodrigo6560 thnx dr...
@sudarshanarasika2240
@sudarshanarasika2240 3 жыл бұрын
Sir මම sir ගෙ video ඔක්කෝම බලනවා එ වුණා ට මේ video වල තියෙන්නේ පොඩි වෙලාවක් නේ Sir පුළුවන් නම් නම් Sir ගෙ සම්පූර්ණ video එකක් දාන්න කෝ
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Sir ta allah deywi pihitai 🇦🇪🇦🇪😓😓
@LifeofLOFI4273
@LifeofLOFI4273 2 жыл бұрын
Sir දෙවැනි ක්‍රමය ganath kiyannko. වයසින් adu අයට balapanne kohomada kiyala.
@greenlifeeco4201
@greenlifeeco4201 3 жыл бұрын
super
@chinthakasenaratne731
@chinthakasenaratne731 3 жыл бұрын
ආදරනීය තිස්ස සර්, සමාජයට මේ වගේ වෑදගත් පනිවුඩ ලබා දෙනවට ඔබතුමාට ගොඩක්ම පින්. මේක මගේ කාරුනික ඉල්ලීමක්. විශෙශ අවශ්යතා සහිත දරු පෑටවුන් පෙන්වීමෙදී කරුනාකර ඔවුන්ගේ පුද්ගලිකත්වය රෑකෙන පරිදි විඩියොව බොද කර පෙන්වන්න. ස්තූතියි.
@chinthakasenaratne731
@chinthakasenaratne731 3 жыл бұрын
සර්මද දන්නේ නෑ ලයික් කරේනම්. එත් විඩියො එක තාමනන් බොද කරලනන් නෑ. :)
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
ඇත්තටම තිස්ස සර්මද මේ කොමෙන්ට් වලට හාර්ට් දාන්නෙ.🤔🤔නැත්නම් සර්ගෙ ගෝලයෙක් වත් ද??? 🤔🤔🙄
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
Sirge videos karana ayya, eya thamai mewa edit krla danne. 😌Sirta owa krnna welawak na🤷🏻‍♀️.
@shayanaedits04
@shayanaedits04 3 жыл бұрын
@@infinitygirl1699 sira Kathawa
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@shayanaedits04 💕❣️
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 3 жыл бұрын
ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීමෙන් තව එක් කාරණයක් මතු උනා. ඒ අපේ පැරැන්නන්ගේ ගැමි කියමන්වලත් ජීව විද්යාත්මක දැණුමක් තිබූ බව. ඒ අර ඔබතුමන් කියාදුන් කාන්තා වර්ණ දේහ දෙකකුත් පුරුෂ වර්ණදේහ එකකුත් යන්නෙන්. ඒ කියන්නේ කාන්තා වර්ණදේහයක් වැඩිබව. සාමාන්ය ගැමි වහරට එය මුසුකළහොත් සංසර්ග ක්‍රියාවලිය නිසියාකාරව නොකරපු බව..(සංසේචන ක්‍රියාවලිය නිවැරැදිව නොවූ බව) අර දැනුත් යමෙක් යම් නුසුදුසු ක්‍රියාවක් කළොත් කියන්නේ "අමණ වැඩ නැතිනම් මන්දබුද්ධික වැඩ කරන්න එපා බං, මේකානම් හිටගෙන හැ--ලා, වදාපු එකෙක්ද කොහේද.." කියලා.(සමාවෙන්න මේ වචනය භාවිතා කිරීමට සිදුවීම ගැන.එය යොදා නොගත්තොත් නිවැරදි අර්ථයට නොපැමිණිය හැකි නිසයි එය යොදා ගත්තේ) ඒ කියන්නේත් ඔබ තුමන් ගැඹුරුව පැහැදිළි කළදේ ගැමි දැණුමේ හැටියට සරළව පැවැසීමක් කියායි මට හිතුනේ. බොහෝම පිං මේ ඔබ තුමන් කරනා දැණුවත් කිරීම් පිළිඹඳව. ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමන්ගෙන් ඉගෙන ගන්නේ ශිෂ්යයන් නොව බොහෝ ප්‍රමාණයක් වූ වැඩිහිටි අපයි.
@sofiyascott3463
@sofiyascott3463 3 жыл бұрын
Super
@yashasthichandira3774
@yashasthichandira3774 3 жыл бұрын
Autisam ganath katha karanna sir.
@shirankaxpress769
@shirankaxpress769 3 жыл бұрын
එතකොට super male, female ප්‍රවේණිගත 47 කියලා නේද කිව්වේ. ඒක පැහැදිලි නෑ. තෙරුවන් සරණයි
@yogiyogi3096
@yogiyogi3096 3 жыл бұрын
♥️♥️♥️
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Matt innawa mewage puteka au 14 i Pera la akusala Wala vipaka .inna Kam hodin balagannawa.tawa duula denneka innawa.tank sar.
@mihinduhansaka3043
@mihinduhansaka3043 3 жыл бұрын
වත්තල, පල්ලිය වත්ත ප්‍රිතිපුර ළමා නිවාසය එයත් ඔය වගේම.. සර් මෙහෙ එකටත් ඇවිත් බලන්න. Pregasass hotel එකට කිට්ටුව...
@wasanthakumara6653
@wasanthakumara6653 3 жыл бұрын
Great sir
@shakilanadishani4431
@shakilanadishani4431 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yesasia2051
@yesasia2051 3 жыл бұрын
Kathawa dukai....
@mandinisithhara3539
@mandinisithhara3539 3 жыл бұрын
Godak hodaai sir
@sps6077
@sps6077 3 жыл бұрын
Sir mafans syndrome ganath wisthara kiyala denna puluwanda loku udawwak sir ❤️❤️
@sujithhapuarachchi9604
@sujithhapuarachchi9604 3 жыл бұрын
👍👍
@janakakumara5931
@janakakumara5931 2 ай бұрын
Ane bs siyaluma patavnta
@ramanipadmalatha3892
@ramanipadmalatha3892 2 жыл бұрын
සර් අනික් කමය කියලා මැසෙජ් කරන්නකෝ ඩවුන් බබාලා හැදෙන අනේ කරුනාකරලා
@heshanmax963
@heshanmax963 3 жыл бұрын
Anthimatika nm aduna sir
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17