දළදා පෙරහැරේ අලි ඇත්තු ගෙනියන්න එපා | Tissa Jananayake with Life ( EP 48)

  Рет қаралды 158,309

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 1 100
@lalmithrabandu8881
@lalmithrabandu8881 Жыл бұрын
නිවෙන සුළු හඬ.. පරිණත දැනුම..... කාලීන මාතෘකා.... ගුරු ගෞරවය .... තාර්කික බව..... නිසරු වදන් නොව සරු වදන්ම පැවසීම.... සෘජු බව..... නිර්භීත භාවය ..... නොසැළෙන ගුණය..... ආදර්ශමත් භාවය .... අන්සතු නොවන මේ ගුණාංගයින් පිහිටි ඔබතුමා අපේ දැයට සදා වාසනාවන් ! තෙරුවන් සරණයි !
@nimmimatale4469
@nimmimatale4469 Жыл бұрын
❤👌👌
@jayanikaherath3811
@jayanikaherath3811 8 ай бұрын
බණක් ඇහුව වගේ සර් ..පිං සර්ට මෙවැනි වස්තු රැක ගන්න අපි හැමෝම කැප වෙමු .
@PoojaPanditharathna
@PoojaPanditharathna 3 ай бұрын
ආදිකාලයේ සිට පැවැත්වෙන පෙරහැර මංගල්ලය ට කිසිවකුට ත් විවේචනයට ලක්කිරීම බයානකයි
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
සතෙකුට තරම්වත් දැනීමක් නැති අධම පරයන් අතර අනාගත පරපුරට නිවැරදි දැනුම දෙන බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසෙකි ඔබතුමා... තෙරුවන් සරණයි ... දීර්ඝායු වේවා...
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=9NiU3pR1k56PVrnM
@ChandraKumarihamy-z8s
@ChandraKumarihamy-z8s Жыл бұрын
ඔබතුමා සමජය දැනුවත් කරන්න දරණ,උත්සාහයට මගේ ප්‍රණාමය පුදකරමි.තෙරුවන් සරණයි !
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@premanandapalliyaguru5845
@premanandapalliyaguru5845 Жыл бұрын
, ඇත්තටම ඔබ තුමා ඉතාමත් සංවරව විනීතව කතාබහ කරන අතර එය ඉතාමත් වැදගත් චරිත ලක්ෂණයක්.කුණු හරුප කියන ගුරුවරුන් අතර ඔබ තුමා ඉතාමත් වැදගත් මනුෂ්‍යයෙක්.
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
තෙරුවන් සරණයි සර් .... දලදා පෙරහරට දල ඇත්තු 100 දකින්න පින පෑදේවා!
@deepalwijerathne7050
@deepalwijerathne7050 Жыл бұрын
හැමදාම ත් වගේ ඉතා වටිනා පැහැදිලි කිරීමක්.පෙරහැර සදහා අලි ඇතුන් යොදා ගැනීම ආගමිකව ත් ඉතා උතුම් කටයුත්තක්.ඒ ගැන ගලිගමුවේ ඣාණදීප හිමිගේ පැහැදිලි දේශනයක් තියෙනවා , දැනුවත් වීම වටිනවා.
@MaduraMuthukumarana
@MaduraMuthukumarana Жыл бұрын
😂😂😂 විකාර පව් ඒ සත්තු 🥺
@Surithshanaka-oy6vy
@Surithshanaka-oy6vy Жыл бұрын
​@@MaduraMuthukumaranakfc, Burgerking යද්දී හොදයි ඒ සත්තු පව් නෑ 😂අනේ පලයන් පිම්පියෝ යන්න 😂සිංහල සංස්කෘතික කන්න විතරයි අමාරුව තියෙන්නේ 😂
@omiraduljani
@omiraduljani 2 ай бұрын
​@@MaduraMuthukumaranaඅවජාතකයා උඹලා වගේ උන්ට තමයි කිව්වේ අර දළ කපාගන්න මරන උන් වෙනුවෙන් කතා කරපල්ලා.වතුරවත් නැති උන්ට වතුර දීපල්ලා.ඉස්සෙල්ලාම පෝටෝ එකක් දාපන් ප්‍රොපයිල් එකට.ඒකටවත් කොන්දක් නැ අවජාතකයා
@omiraduljani
@omiraduljani 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾ශ්‍රී ලංකාවේ ඉපදීමත් හෙළයෙකූ වීමත් බුදුදහම ඇදහීමත් මහා වාසනාවක්. ලොකූම පිනක්🇱🇰 🇱🇰 ශ්‍රීලංකා සදා වාසනාවන්!!! තිස්ස සර්ගෙ අගනා වටිනා නිවැරදි සත්‍ය දැනුවත් කිරීම ඉතාම ප්‍රශංසණීයයි.👍🏾👍🏾🇱🇰
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
​@@GAURAWA439 oya thama hodama kiwe...thawa mcc eka amathaka unada. 😂😂
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@ranjanjayabanduඋඋබලා තම්බි ඉරිසියාකාරයෝ
@GimVig
@GimVig Жыл бұрын
මේ video එක බැලුවට පස්සේ ඔබ තුමා bio කරන ගුරුවරයෙකු ද කියලත් හිතෙනවා🤷🤷🤷 සත්තුන්ට නිදහස් ම තැන තමා වනය, ඒ වගේ ම තම ඒ සත්තු ඔක්කොම කැලේ නීතියට යටත්, මිනිසා කියන්නෙත් එක සතෙක් . කැලේ සත්තුන්ට කරදරයි කියලා ඔක්කොම සත්තු මිනිස්සු ලඟට ගේමු එහෙනම් , මොකද අලි විතරක්🤷🤷 අනික මේක සංස්කෘතික උත්සවයක් විතරක් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, නමුත් මේක ප්‍රධාන ආගමික උත්සවයක්, ඒක බුදු දහම වගේ අහිංසක ආගමකට ගැලපෙන්නේ නෑ, පරං පරාවෙන් පම ම් පරවට ආවා කියලා හැමදේම පිළිගන්න එපා කියලා බුදු හාමුදුරුවෝ ම දේශනා කරලා තියෙනවා නේද,🤔 වෙන ආගම් වල තියෙන බිලි පූජා ගැනත් ඒ මිනිස්සු ත් ඔහොම්මම හිතනවා ඇති නේද ඒ ක අපේ සංස්කෘතිය කියලා🤷🤷🤷🤷
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
මන් නුවර .....මගේ ජීවිත කාලේටම මේ තරම් නුවරට පායනවා දැක්කමයි.....ඒත් පෙරෙහැර ඉවර වෙන්න දවස් දෙකක් තියෙද්දි වැස්සා......මේ තරම් කාලයක් පෑව්වද කියලවත් හිතන්න බෑ.......දළදා පෙරහැර කියන්නේ පුදුම හාස්කමක්🙏🙏🙏
@CharityDeA
@CharityDeA Жыл бұрын
🙏♥️🙏
@saddas6321
@saddas6321 Жыл бұрын
😂😂
@nimmimatale4469
@nimmimatale4469 Жыл бұрын
@AnuraBandara-fv5yc
@AnuraBandara-fv5yc 3 ай бұрын
​@saddas6321 අවජාතකයන්ට හිනා යන්ව තමයි
@aayesh2523
@aayesh2523 3 ай бұрын
​@@saddas6321Zombi ජිවිත මේ
@geethageetha6188
@geethageetha6188 Жыл бұрын
මොන දුකක් උහුලගන හරි මේ රටේ ඉන්න හිතෙනවා මේව ඇහෙනකොට. බුදු හිමි ගුණ කද ආස්වර්යයි.
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂
@nalinj1
@nalinj1 Жыл бұрын
😂 ඉන්න එකම තමා හොඳම
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@GAURAWA439oya deka patalawagena.safi වෙන යි පෙරහැර වෙනයී.මට පේන්නෙ ඔය ත් සින්දු කවි ලියන කෙනෙක් පෙරහැරේ අලි හින්සාව ගැන😂😂😂😂😂
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
​@@Neha-m7gm7g❤❤❤ පිස්සො ඉන්නවා සාපි සහ පෙරහැර එක්කරන්න හදන උන් අමු මොන්ගල් .....මේ කතා දෙකක් ....අර බූරු කතාව ඕන දෙයක් කීවට පස්සෙ කියන්න පුලුවන් උන් ට බෙහෙත් විද්දන්න ඕනේ....
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
සුපිරි ........කතාවක්......❤❤❤❤❤❤❤
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
තෙරැවන් සරණයි සර්ට🙏❤️ ළමයිට ඇත්ත කියල දෙනව ⁣දළදා පෙරහැර වගෙ උත්තම පෙරහැරක්ගැන නොදන්න ගොබිබ ගෝතයෝ දන්නෑ මාස දෙකක් විතර කෙලවෙන්නම පායල දන්ත දාතුන්වහන්සෙ පෙරහැරේ වඩමිමනකොට තමයි වහින්නෙ කියල ගොවියගෙ අස්වැන්න සරැවෙන්නෙ 😊😊
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍
@lakmalidisanayaka332
@lakmalidisanayaka332 Жыл бұрын
පරම්පරා ගානක අපේ සංස්කෘතිය අපි රැකගතයුතුයි . සම්බුදු හිමිගේ දළදා වහන්සේ අපේ පූරුවේ පිනකට ලැබුණු වටිනා වස්තුවක්. ඒ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරට සහභාගි වෙන අලි ඇතුන් අපටත් වඩා පිං කරලා තියෙන්නේ. අපේ සංස්කෘතිය රැකගන්න වෙහෙසෙන ඔබතුමාට ගොඩක් පිං. දළදා සමිදු පිහිටයි.
@malaniwijesekara7348
@malaniwijesekara7348 Жыл бұрын
සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව වැඩ පිලිවෙලක් යනව. ඒකයි හේතුව .සත්තුන්ට ආදරේට නෙවෙයි .මේ ගැන පැහැදිලි දැනුවත් කිරීමක් කල ඔබතුමාට ස්තුතියි .
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
❤❤❤❤
@dhammadeshana
@dhammadeshana Жыл бұрын
ආශ්චර්යමත් සංස්කෘතියක් ඇතිතාක් කල් රටක් මුලුමනින්ම සූරාකෑමට නොහැකි බැවින්, නූතන දේශපාලන උපාය, සංස්කෘතිය විනාශ කිරීමයි. මියැදෙන උරුමය රැකගන්නට හඩනගන ඔබතුමාට, තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!.....
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂
@pradeeb8088
@pradeeb8088 Жыл бұрын
⁠@@GAURAWA439සමහර මිනීමරුවොත්, හොරුත් නීතියෙන් නිදොස් කොට නිදහස් කරනවා සාක්ෂි නැතිවුනාමත් සාක්ෂි මැකුවමත්, මුදල් බලයෙනුත්. ඒ නිසා වැඩිපුර තප්පුලන්න එපා දන්නෝ දනිති සාෆිගේ කතාවත්.
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
​@@GAURAWA439ඩොක්ටර් සාෆි ගැන කරපු කියවීමයි මේ අලි ඇතුන් ගැන කරන කියවීමයි පටලවාගන්න එපා මිත්‍රයා! මෙතුමාම එක් පන්ති වාරයක්දි පිළිගන්නවා ඩොක්ටර් සාෆි පිළිබද සිද්ධිය හුදෙක් දේශපාලනික ජවනිකාවක් කියලත් තමන් ද ඒ ගැටයට හසුවූ බවත්... නමුත් මෙතනදි මෙතුමා අලි ඇතුන් පිළිබද කරන මෙම විග්‍රහය දෙස සාවධානව බලන මෙන් ඉල්ලා සිටිනවා... ☺️❤🙏👍
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
​@@GAURAWA439වැරදි සොයන්න කලින් මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න
@LasanPriyankara
@LasanPriyankara Жыл бұрын
වන අලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවදාවත් දෙපාරක් හිතන්න එපා.. හැකි සෑම විටෙකම ඔවුන් වෙනුවෙන් සිටිමු... කීයටවත් මේ සම්පත නැති නොකරගත යුතුමය..
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
eka aththa
@OpalTacit
@OpalTacit Жыл бұрын
aniwarenma..
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
අවසන් පෙරහැර දින දසුන සිත සංවේදී කර ඇතුන් පෑ ඒ පෙලහර දෑස් දුටුවා කදුළු වැහෙන සැතපුම් ගණන් දුර පයින්ම ගමනේ යන නුඹට පැවරුම ඉටුකර හැඩකලා ලක හැම තැන 🌹🌹🌹
@creative6721
@creative6721 Жыл бұрын
මේ රට හැදෙන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න බැරි හරක් ඉද්දි... සර් ගෙ උත්සාහයට පිං...!!! ❤
@tharuniishara259
@tharuniishara259 Жыл бұрын
සර්ගේ acting මරු ...ඔනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් පිං වන්ත කට හඩක් ලැබිලා තියෙන්නේ ....කියන්න බැරි තරම් ගුන කදක් තියෙන්නේ සර්ට.....ආයූබොහෝවේවා සර්...නිදුක් නීරෝගී සතුටින් පිරි වාසනාවන්ත ජීවතයක් ලැබේවා...🙏🙏🙏🙏
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 3 ай бұрын
තිස්ස සර් හරි දැක්මක් ඇති ජාතියක් නිර්මානය කිරීම සදහා ලොකු කාර්‍යභාරයක් කරනවා ..හරී වටිනව සර් මේ ජාතියට දෙන මේ දැක්මට ....ගොඩාක් වටිනව ...කැලේ ඉන්න සතා ගැන කවුරුත් කතා කරන් නෑ .......ඒක ඇත්ත ...බුදු සරනයි ...
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp Жыл бұрын
සර් අපේ සංස්කෘතිය රැකගන්න කරන උත්සහයට සතුටුයි.👍
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
❤❤❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ගොඩාක් වටිනා අදහස් ටිකක් තරුණ පරම්පරාවම දෙන ගුරු පියාට මාගෙ නමස්කාරය 🙏🙏🙏
@saliyajayashankha9911
@saliyajayashankha9911 Жыл бұрын
හරිම හොදයි ඒ වගේම ගොඩක් වටිනවා ගුරුතුමනී. බොහොම පිං අපේ සමාජයේ නොතේරුම් මේ පිලිබදව දැනීමක් නැති අයට මේ වගේ අත්‍යවශ්‍ය කරුනු පහදා දෙනවට. අපි අනිවාරෙන්ම රැක ගන්න ඕන අපේකම. එතනයි අපි ශ්‍රී ලාංකිකයන් වෙන්නෙ ❤️
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 3 ай бұрын
බුදුපියානන් වහන්සෙ වදාලෙ සියලුම සතුන්ට නිදහස් නිවහල් ජිවිතයක් ගතකරන්න. ඒත්මෙවා සන්සාර නයගනුදෙනු. එවා අපටනවත්විමට නොහක.
@arunanishantha8098
@arunanishantha8098 Жыл бұрын
සර් මම මේ වතාවේ දළදා පෙරහැර රාජකාරි හිටියා මම ආරක්ෂක අංශය වැඩ කරන කෙනෙක් කරඬුව අරන් එන හස්තීන්ගේ මන් දැකපු විශේෂම දෙයක් තමයි ඒ සතා කරඬුව අරගෙන මාලිගාවේ සඳගල ට පා තබද්දී ම බෝම්බයකට එහා ගිය වෙඩිල්ලක් පත්තු කරනවා මිනිස්සු ඔක්කොම කලබල වෙනවා කරඬුව අරන් යන හස්තියා තමන්ගේ රාජකාරිය නොසෙල්වී ඉටු කරනවා❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏 දවස් දහයම මම හොඳට ඒ දේ බැලුවා පොඩි වෙඩි සද්දෙටත් බයවෙන හස්තීන් මටනම් හරිම පුදුමයි ඒ ගැන
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
කිසිම සංස්කෘතික වටිනාකමක් ,ජාතියක්,ජන්මයක් නොදන්න හිපාටුවෝ බොරැවට උඩපනිනවා සර් උන් ඔහේ උඩ පැනපුදෙන් .සර්ගේ පැහැදිලි කිරිම බොහෝම වැදගත්.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඒක ඇත්ත.සත්ව හිංසන ගැන කතා කරන්න දලදා පෙරහැර විතරයි මේ අධමයන්ට පේන්නේ. පැහැදිලි ඉරිසියාව
@sadinubandara8626
@sadinubandara8626 2 ай бұрын
Katha kiyana gon hahthta gas badhala srage kathawa pennants one
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
නොදන්න ගොඩක් දේ දැන ගන්න ලැබුණා. හරිම ආශ්චර්යය සර්ගෙ දැනුම් සම්භාරය. දීර්ඝායුෂ ගූරු පියාණනි. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 3 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.
@supunnimesh1512
@supunnimesh1512 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ දහම ආශ්චර්යයයි. බුද්ධෝත්පාද කාලයක මිනිස් බවක් ලැබීම ම වාසනාවන්තයි.
@TheSwedishwerewolf
@TheSwedishwerewolf 6 ай бұрын
බොහොම ස්තුතියි.. ඔබතුමා හරියටම පොයින්ට් එක පැහැදිලි කරනවා.. මෙතැන තිබෙන්නේ..සංස්කෘතික සංහාරයක්.. ඒ සෙට් එක හැම අවුරුද්දෙම, ඇසල මාසෙට බිම් මල් පිපෙන්න වගේ එන්නේ..පෙරහැර විනාස කරපියව් කිය කියා..
@ashikaperera
@ashikaperera Жыл бұрын
එක වෙලාවකට හිතෙනවා සර්ගෙ වීඩියෝස් නොබලා ඉන්න. මකද මේවා ඇහෙනකොට හිතට මාරම දුකයි.😢😢
@ronaljayasinghe6896
@ronaljayasinghe6896 Жыл бұрын
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
අලුත් පරම්පරාවට අපේ සංස්කෘතික අගයන් කියා දෙන එක ඉතාම වටිනවා සර්.
@kolithaperera6944
@kolithaperera6944 Жыл бұрын
පිලියමක් ලෙස මෙන්න මෙහෙම කරමු. 1 රටේ තිබෙන සියළුම ඇත්දළ සහ ප්‍රමාණයෙන් විසාල ඇත්දලින් සදාඇති භාණ්ඩ සතියක් ඇතුලත ලියාපදිංචි කිරීම . 2 ඊට අමතරව කිසිම කෙනෙකුට ඇත්දළ හෝ ඒවායෙන් සෑදූ භාණ්ඩ ළඟ තබාගැනීම මරණීය දණ්ඩනයට යටත් කිරීම.
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි... හැදූවැඩූ දෙමව්පියන්ට ගොඩක් පිං..
@NalinLasa
@NalinLasa Жыл бұрын
😂😂😂😂
@rahulranasinghe8681
@rahulranasinghe8681 Жыл бұрын
​@@NalinLasaIndia WA handata yanakota apita thiyenne Ali aththu prashna😂
@feek123
@feek123 Жыл бұрын
😂
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා
@NalinLasa
@NalinLasa Жыл бұрын
@@GAURAWA439 👍👍👍
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
ඔබ තුමාට පින් සිදු වේවා මේ කරණය පැහැදිලි කරාට. අඳබාල වචනයත් හොඳ වැඩි sir
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
මුහුදේ මාළු කනකොට, කුකුලෝ ටික කනකොට , හරක් ටික කනකොට ඒ ගැන කතා නොකරන ඒවා ගිල ගිල අලි ගැන කඳුළු සලන සත්ව හිංශනේ ගැන කතා කරන ඒතරම්ම සතුන්ට ආදරේ කරන පිරිසක් මේ රටේ ඉන්නේ
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
කාලීනව වැදගත්ම මාතෘකාවක්. නමුත් ඉතිං පෙරහැර සංස්කෘතිය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ වන අලි සම්පතත් වර්තමානයේ විනාශ වෙමින් පැවතීම ඇත්තටම හදවත සසල කරනවා. මේ පන අදින්නේ ලංකාවේ ටුවරිසම් එක. ලෝකයේ ලස්සනම ආසියානු උප අලි ප්‍රභේදය ඇස් පනාපිට වඳ වෙනවා දකින්න ලැබීම මාරම දුකක්😢😢
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 Жыл бұрын
මම ඉතාම ආදරය කරන සත්ව කොටසක්.අපේ ජාතික සම්පතක්.අපේ රටේ ඉන්න අලි සම්පත එන්න එන්නම අඩුවී ගෙන එනවා.ඒක රැක ගන්න අපි අපිට හැකි අයුරින් ඒ සඳහා දායක වෙමු.ඔබ තුමාද ඒ වෙනුවෙන් මේ දරන උත්සාහයට ස්තූතිය .❤
@nilanthilanka5987
@nilanthilanka5987 Жыл бұрын
වට්නා පැහැදිලි කිරීමක් මේ දිනවල ඉතාමත් වැදගත් පාඩමක් වන අලිපොකුරු පිටින්මරන ලන්කාවේ අපේ සන්ස්කෘතික මන්ගල්ලයට අලි ඇතුන් යොදාගන්නා එකට විරුද්දහ හිස් කතාවන් විවිධ රුපවාහිනි නාලිකා වල විකාසනය කරන අය දකිත්වා තිස්ස ගුරුතුමාට තෙරුවන් සරනයි
@User123Tube-s7e
@User123Tube-s7e 3 ай бұрын
මට වයස 55 මම tawama sr ගෙන් වටිනා දේවල් ඉගෙන ගන්නවා sr ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karunarathnaherath9477
@karunarathnaherath9477 Жыл бұрын
සර් ඔය කියන කතා අපේ අලුත් පරම්පරාවට කියා දෙන එක හරිම හොඳ දෙයක් ඔය දරුවන්ගේ හිත් හදන එක පිං කමක්
@IsharaDanajaya
@IsharaDanajaya Жыл бұрын
ගුරුවරු ඉගැන්වීම වෙනුවට සන්ස්කෘතියක් ගැන කතා කරනවා,දේශපාලුවො රට සන්වර්දනය වෙනුවට තමාගෙ මඩිය ලොකු කරගන්නවා😂 තවමත් අවූරුදු 2500ක් දිග සන්ස්කෘතියක් උඩ තියාගෙන පුරසාරම් දොඩවනව.තවමත් රට එකම තැන.රටේ මිනිස්සුත් තවම එකම තැන.කිසිම දියුනුවක් නෑ මේ යන විදියට ඒක කියන්නත් බෑ😂
@itsagoal3578
@itsagoal3578 Жыл бұрын
​@@IsharaDanajayaTissa sir උගන්නවා දන්නැත්තන් class යන්න 💁
@IsharaDanajaya
@IsharaDanajaya Жыл бұрын
@@itsagoal3578 අනේ බොසා මමත් 2025 A/l මමත් දන්නව එයාගෙ ඉගැන්වීම් රටාව වටේ ඉන්න උනුත් කියනවා 🖐️
@tharunnethmena
@tharunnethmena Жыл бұрын
@@IsharaDanajaya අව්රුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතිය හින්දයි තමයි මේ මට මෙහෙමවත් තියෙන්නෙ ඔහොම කියන ඔයා රට වෙනුවෙන් කරපු දෙයක් නෑනෙ දැන්වත් ඇත්ත තේරුන් ගන්න😊
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා
@arunashantha5818
@arunashantha5818 Жыл бұрын
සමාජයට හරිම දේ පමණක් කියලා දෙන ඔබතුමන් මනුස්සයෙක් පමණක් නොව ආගමක්. තෙරුවන් සරණයි
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@GAURAWA439ඔයා මේ සාෆි ගැන කිය කියා වැලලෙන්න එපා මෙතන හැමතැනම මේ කමෙන්ට් එක දදා. සර් ඒගැන පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ. ඔයා නිකං මැරෙන්න එපා මෙතන😂😂😂😂😂
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
@@GAURAWA439ane yako hoda Dayak agaya karapiya
@cornermacgergar
@cornermacgergar Жыл бұрын
​​@@GAURAWA439doctor සාෆි ගැන කිව්ව වැරදි දේ මොකක්ද😂😂
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් අපිට තාත්තා කෙනෙක් වගේ මම හැමදාම අදරේයි සර්ට
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
ගෙදර තාත්තා ඉද්දි තව එකෙක්ට අප්පච්චි කියලා කෙලෝ ගත්ත මදිද😂😂😂😂
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
Bio sirge daruwo bn..
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ඔයාගෙ කතාව හොදයි නොදන්නා දේවල් දැන ගත්තා හැබැයි අර වැස්ස ගැන කියපු එක පිලිගන්න බැහැ .මොකද ඉංග්‍රීසි ආන්ඩුව කාලේ අවුරුදු 7 පෙරහර කරන්න දීලා නැහැ ඉතින් තද පෑවිල්ල්ක් ඇවිත් .හාමුදුරුවෝ ඉල්ලා තියෙනවා පෙර හර කලොත් වැස්ස ලැබෙයි කියලා .එතකොට පෙරහර කරන්න අවසරය දීලා කරඩුව වඩම්මලා පෙරහර පටන්ගෙන වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා ධාරානිපාත වැස්ස පටන්ගෙන පෙරහර කරන්නත් බැරිවෙලා ..ඒක තමා සත්‍ය
@DasunBandara-h7g
@DasunBandara-h7g 3 ай бұрын
Li K Njj
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
❤❤❤❤❤❤
@sriyanimangalika5571
@sriyanimangalika5571 Жыл бұрын
අපි වැඩිහිටියන් ගෙන් අහල දැනගත් දේවල් අනාගත පරම්පරාවට දෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ . ඔබතුමා ඒ දේ හරියටම කළා . මගේ ප්‍රණාමය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මේ සර් කියන දේ වල් අහල ඉදිරි පරපුරවත් හැදේවා.කාලකන්නි වැඩහිටියෝ කියන මේ පව්කාර වැඩ කරන උන් ගෙ ලමයිවත් කියල දෙන්න.මහ උන්ට මේවා නොකරන්න.සර්ට බුදු සරණයි.
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
Sir kiyana de ahala nathakada heduna parapurak 69 lakshaya kiyala. .. respect sir.
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
​@@GAURAWA439සර් ඒකට හේතු කියුව
@GimVig
@GimVig Жыл бұрын
​@@yasasediriweera8281මේකත් එක වගේ කියලා තව අවුරුදු 2 කින් කියයි😅
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
@@GAURAWA439 මෙහෙමනේ.69ලක්ෂ යට මාත් හිටිය.කවුද හිතුවෙ මුන් ඒ ජාතියෙ කියල.වැරදෙනව.අපි හරීමදේ කරන්න බලමු.වැරදින්නත් පුලුවන්.කාටත් තෙරැවන් සරණ වේවා
@AnurasiriMalwane
@AnurasiriMalwane 2 ай бұрын
සංස්කෘතිය රැක ගන්න ගහන ගේම ඔබතුමා මාරයි
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy Жыл бұрын
සර් ගේ කතාවට එකඟයි. වාසනාගේ ජාන ඇති ඇතුන් බෝ කරන්නවත් ඉදිරියේ දී තීරණයක් ගත්තොත් හොඳයි.
@niranialwis2836
@niranialwis2836 3 ай бұрын
බොහොම ස්තුතියි සර් දරුවනට විශය කරුණු වලට අමතරව මානව දයා කරුණා ගුණ මුහු කර දෙනවාට🙏❤️💐
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
Sir the teachings were absolutely wonderful. Thank you
@pubudusuranjala3680
@pubudusuranjala3680 3 ай бұрын
සර් අපේ ගෙදරට දළදා මාලිගාව පේනවා හේවිසි හඬ ඇහෙනවා. මට වයස අවුරුදු 12 පමණ ඉදලා මෙ සිදුමි ඇහින් දැකලා තියනවා.හරිම ලස්සනයි එ කාලයේ "කන්දා" කියන හස්තීය කරඬුව වැමෙව්වා, ඉට පසුව "රජා" හස්තීයා දිර්ග කාලයක් මහත් ආඩම්බරයෙන් කරඬුව වැඩමෙව්වා. සත්තු උනත් මෙ කාර්ය කලෙ ආසාවෙන් ආඩම්බරයෙන් නමුත් දැන් මෙවට එක එක දේවල් කියන අය අපේ සංස්කෘතිය විනශ කරන්න විදෙස් රටවලින් ලබෙන ඩොලර් වලට යටවෙලා. සර් කිව්ව වියට අවුරුදකට කලින් ටිකට් වෙන් කරගෙන පෙරහැර බලන්න එන අය අතර මෙවා විනාශ කරන්න එන අයත් ඉන්නවා. ඔවුන්ට උදව් කරන්න ලංකාවේ පිරිසක් ඉන්නවා 😢😮 විගේෂයෙන්ම යුරෝපීය රටවල ඉන්න සමහරක් ලංකිකයො යුටියුබ් චැනල් තියාගෙන කරන්නෙ අපේ සංඝයා වහන්සේලාගේ වැරදි පෙන්නන එක
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලි කලා ඔබතුමා ❤❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
@umayanganidamayanthi1129
@umayanganidamayanthi1129 Жыл бұрын
මේ වටිනා ඔවදන් අපේ අනාගත පරපුර ඔලුවට ගන්නවා නම් රටට ආදර්ශමත් මානව මෙන්ම සත්ව අයිතින් වෙනුවෙන් යම් යුතුකම් කොටසක් සිදු වෙයි.
@sannasachannel1895
@sannasachannel1895 Жыл бұрын
ලංකාවේ හොදම ඔළු ගෙඩි ටික මේ විදිහට හරි පාරට ගන්න වෙහෙසෙන ඒක ගැන ස්තුතියි ඔබතුමාට. ඔය පරම්පාරාවෙන් කොටසක්නම් කිප දෙනෙක් ඒකතු වෙලා කාලා විනාස කරලා දැම්මා. හැබැයි ඒ ලේසියෙන් නවන්න පුලුවන් පිරිසක්. ඔතන ඉන්නේ අනාගත වෛද්‍යවරු, ඒ විශය හදාරන දරුවෝ. තෙරුවන් සරණයි.
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
❤❤❤🙏🙏🙏❤️❤️❤️
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 Жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම විශිෂ්ටයි මේ ටික වත් තේරෙන්නැති සමාජයක් අද ලංකාවේ ඉඳලත් ඔබ මේ දරන උත්සාහය අතිවිශිෂ්ඨයි ඔබතුමාට ගොඩක් ස්තුතියි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
දෙයියනේ චණ්ඩි මැරුණද.අයියෝ😢😢😢😢😢 අද ගොඩක් ඇඩුව සර්. අන්ධ ඇතෙක්නේ සර්. මරලා දැම්ම නන් හෙන ගහලත් මදි
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
na ban,chandi kiyana aliya marune,atha thama innawa
@devikalekamge5716
@devikalekamge5716 Жыл бұрын
Mathakada Galgamuwe Dalapuuttuwa 😭😭😭
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
​@@devikalekamge5716ඔව් මතකයි
@GimVig
@GimVig Жыл бұрын
මේ video එක බැලුවට පස්සේ ඔබ තුමා bio කරන ගුරුවරයෙකු ද කියලත් හිතෙනවා🤷🤷🤷 සත්තුන්ට නිදහස් ම තැන තමා වනය, ඒ වගේ ම තම ඒ සත්තු ඔක්කොම කැලේ නීතියට යටත්, මිනිසා කියන්නෙත් එක සතෙක් . කැලේ සත්තුන්ට කරදරයි කියලා ඔක්කොම සත්තු මිනිස්සු ලඟට ගේමු එහෙනම් , මොකද අලි විතරක්🤷🤷 අනික මේක සංස්කෘතික උත්සවයක් විතරක් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, නමුත් මේක ප්‍රධාන ආගමික උත්සවයක්, ඒක බුදු දහම වගේ අහිංසක ආගමකට ගැලපෙන්නේ නෑ, පරං පරාවෙන් පම ම් පරවට ආවා කියලා හැමදේම පිළිගන්න එපා කියලා බුදු හාමුදුරුවෝ ම දේශනා කරලා තියෙනවා නේද,🤔 වෙන ආගම් වල තියෙන බිලි පූජා ගැනත් ඒ මිනිස්සු ත් ඔහොම්මම හිතනවා ඇති නේද ඒ ක අපේ සංස්කෘතිය කියලා🤷🤷🤷🤷
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
@@GimVig ඔයා මනා හිතුවත් කමක් නැ. දන්න අය දන්නවා සර් බයෝ උගන්වන සර්කෙනෙක්ද නැද්ද කියලා! ඒ නිසා ඔයා මොනා හිතාගත්තත් කමක්නැහැ! ඒනිසා හැමතැනම දාන ඔය ජූත කමෙන්ට් එක අකුලාගෙන මෙතනින් චුත වුනොත් හොඳයි
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 9 ай бұрын
සර් ගෙ කතාව අහගන ඉන්න එක භාවනාවක් වගෙ ස්තූතියි සර්,, දළදා හාමුදුරැවො ගැන කියන කොට අැස්වලට කඳුළු අාව,,,
@shakilaperera-wh8se
@shakilaperera-wh8se Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ මිනිස්සුනව දැනුවත් කරනවට❤
@chandraperera6247
@chandraperera6247 4 ай бұрын
ගුරු තුමනි ඔබ කරන මේ දැනුවත් කිරීම පිලිබඳව මාගේ ස්තුතිය.විශේෂයෙන් තරුණ දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ හිත් වලට යහපත් සිතුවිලි ඇතුලත් කිරීම පිලිබඳවද මාගේ ස්තුතිය.
@ruwanchethaka6102
@ruwanchethaka6102 Жыл бұрын
අලි ඇතුන් පෙරහැරක ගෙනියන එකට විරුද්ධ වෙන අය එහෙනම් පොලිස් සුනඛයන් එහෙම පෙන්නේ නෑ අලි අතුන් ලොකු නිසා වෙන්න ඇති එවම පෙන්නෙ...
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 Жыл бұрын
සර් අපේ දරුපරපුර ඔබතුමාට ණයගැතියි බුදු සරනයි
@contactlakmal
@contactlakmal Жыл бұрын
හරියටම පෙරහැර තියෙන දවසට වහිනවා.ඒක නුවර සහ ඒ අවට ඉන්න අපි නම් හොඳින් අත්විඳිනවා.නුවර සහ නුවර අවට ඉන්නෙ සිංහල බෞද්ධ අය විතරක් නෙවේ. අනික් ජාතිනුත් ඉන්නවා.එයාලත් ඒක අත්විඳිනවා.ඒත් සමහරු කියනවා එහෙම වහින්නේ වහින කාලෙ හින්දා ..වහින දවසට පෙරහැර තියෙනවා මිසක් පෙරහැර දවසට වහිනවා නෙවේ කියලා. ඒත් මේ සැරේ ඒක හොදින්ම ඔප්පු උනා.පෙරහැර තිබ්බෙ පහුවෙලා. එතකම්ම වැස්සෙත් නෑ.ඒත් පෙර හැරෙන් පස්සෙ තාම වහිනවා.අර ගොබිලොත් තෙමෙනවා.ඒත් උන් ඒක පිලිගන්නෙ නෑ
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏☸️❤️
@chandrikaizednikularathne
@chandrikaizednikularathne Жыл бұрын
Thank you sir giving such a valuable information to our younger generation. May triple gem bless you and your beloved family
@WiĺsonpedricPedro
@WiĺsonpedricPedro 2 ай бұрын
ඔබතුමාගෙ දැනුවත් කිරීම විශිෂ්ඨයි
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
ආදරනිය ගුරුතුමනි ඔබට තෙරුවන් සරනයි .ඔබේ පැහැදිලි කිරිම හරියටම හරි.
@janakasrinath3221
@janakasrinath3221 Жыл бұрын
මෙක කාලකන්නි ඉන්න රටක් හැබැයි ඔබවගෙ අය ඉන්න එක ටිකක් හරි සම්පතක්.මෙකට හොඳම ක්‍රමෙ තමයි ංඔය කාලකන්නි දේශපාල යක්කු තුරන් කිරිම.❤
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
kzbin.info/www/bejne/qJikp4qEYplsj8Usi=IuoXVSpdiLRKw7XL
@travelfarmer
@travelfarmer Жыл бұрын
කාලකණ්ණි දේෂපාලුවො වෙන්න මෙතුමා කඩේ ගියා මතක නැතෙයි😂
@amvlogsub2485
@amvlogsub2485 Жыл бұрын
කාලකණ්ණි දේශපාලුවො කියන්නෙ ජෙප්පන්ටනෙ.. උන්ට මෙතුමා කඩේ ගියෙ නෑනෙ@@travelfarmer
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
අලි ඇතුන් හිලෑ වෙනවා බුදුහිමි ලග❤🙏 බුදුසරණයි සර්
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
සර්, කොතන කොහොම සත්තුන්ට හිංසා කලත් හිංසාවක්මයි.කැලෑ සතාට වෙන හිංසාවත්,මාළිගාවෙ ඇත්තුන්ට වෙන හිංසාවත් එකයි. රටේ අභිමානය රැකෙන්නෙ පෙරහැරවල් වලින් නොවේ. සදාචාරාත්මක මිනිසුන් හැදුනු රටක. අලි ඇතුන්ට ලයිට් දාල ඇදුම් අන්දුවාම ලස්සනයි. ඒව බලන්න මිනිස්සු එනවා. මේවගෙ සාධාරණ අසාධාරණකම් කතා කරන්න පුළුවන්. විසදුමක් නෑ. කැලේ අලි මරන්නෙත් මේ සංස්කෘතිය තියෙන රටේමයි. උන්ට දඩුවම් නෑ. කැලේ ඇතුන්ට වෙන අකටයුතුකම් හොයන්න මිනිසුන්ට වෙලා නෑ. කන්න හොයා ගන්න තියෙනවා. සර් ල විලම්බීත සංස්කෘතියක ඉත්තො. මේව ට උත්තරේ හරි නීතියක් එන්න ඕනි. ඕවට උඩ ගෙඩි දෙන්න එපා. පාපයක්!!
@geethabalasooriya9694
@geethabalasooriya9694 Жыл бұрын
සර්,ඒක තමයි මෙි කියන්නෙ,ඔයාට තේරුනේ නැද්ද
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
දාළදා මාලිගාවේ අලියා හියන්නේ මස් මාලු එහෙම කන්නෙ නැද්ද ඔයා , එහෙනම් කිරි එහෙමත් බොන්න එපා මොකද ඒ කිරි ගන්න ෆාම් වල හදන සත්තු කොච්චර දුක් විදිනවද මැෂින් ගහලා කිරි අරන් ජීවිත කාලෙම පොඩි කාමර වල හිර කරලා අන්තිමට මස් කඩේට දානවා , ඇයි ඔයාලා අර වෙනත් ආගමික උත්සව කාල වලට බිලි පූජා වලට ගන්න සත්තු වෙනුවෙන් කැ ගහන්නෙ නැත්තේ 😂 පෙරහැර කාලෙට විතරද සත්ත්ව හිංසනේ මතක් වෙන්නේ ලබන පාර පෙරහැරට මිට වඩා අලි ඇතුන් ප්‍රමානයක් ගෙන්වලු පුළුවන් දෙයක් කරන්න 😂
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 Жыл бұрын
සර් ,,,,,,,,මේ රටේ නායකයා වෙන්නකෝ අනාගත පරපුර වෙනුවෙන්වත් අපි උදව් කරන්නම්,,❤❤❤
@renuka2903
@renuka2903 4 ай бұрын
තෙරුවන් සරණයි sir
@kdes003
@kdes003 Жыл бұрын
How awesome would it be if this can be subtitled in English and made available for wider International community. It will give an opportunity for truth to be heard (instead of being a victim of other versions of truth that is out there - when it comes to this topic of concern.)
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
සර් මගේ ඇස්දෙක පල්ලා මම මේ ලෝකයේ වැඩිපුරම ආදරේ කරන්නේ අලි ඇතුන්ට..අනේ මට සමාවෙන්න..කොහේ අලි ඇතුන්ගේ ප්‍රහාරයකින් මිනිසුන් 500 මැරුණ කිව්වත් මට දුක නෑ ..ඒත් දෙවියනේ එක අලියෙක් හෝ ඇතෙක් මැරුණ කිව්වොත් ඒක මට දරාගන්න බෑ,😢😢
@Chilawboy
@Chilawboy Жыл бұрын
මරු, මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා ඔයාට තමන්ගේ ජීවිතයට ඕක වෙනකන් අලි හොදවෙයි,.
@chathura536
@chathura536 Жыл бұрын
මිනිස්සු 500 මැරුණා කිව්වත් දුක නෑ. ඇට පිටින් ගංජා ගහලද මේක බලන්නේ 🤣🤣🤣🤣
@sathsaradilum-bw8jf
@sathsaradilum-bw8jf Жыл бұрын
Mathth ban,minnissu nisane ali marenne
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Mata nam oya kisima deyak watinney ne minis jeewitha tharam ..thamage amma ho piya athulu phuley keyneyk oya alli gahala meyru nam thamata ..a sathata adhrey kharanna pluwan nam thami niyama sathwa kharunawa hodey🤔🤔😔🇦🇪🇱🇰
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thmage.amma appa shohodarayo mala nam ohoma kiyawida😂😂🇦🇪🇱🇰
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
මේවා හන්දියක් හන්දියක් ගානෙ කිවුවත් නොතේරෙන උන් ඉන්නවා සර් ❤
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
මෙ තරම් දෙවල් කියලා පනිවිඩයක් දෙන ඔබතුමට ගොඩාක් පිං .අනෙ මෙ සත්තු ආයෙ අමුනුස්සයන් අතරෙ නොයිපදෙවා
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
එතුමාට ජාති ජාතිත් මේ පින් ලැබෙනවා එතුමාගේ පින නිසා තමා අද රටේ බැබලෙන්නේ
@harshasudarshanasuraweera7968
@harshasudarshanasuraweera7968 Жыл бұрын
Its great to educate young generation with this kind of historical values and ancient culture ...thanks sir ..
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
ඔබතුමා මේ සිදුකරන සමාජ දැනුවත් කිරීම හරිම වැදගත්, ඔබතුමා ට බොහොම පින්
@AsankaSugath
@AsankaSugath Жыл бұрын
🎉සර්ට අලි භාශාව තෙරෙනව....හීලෑ අලි ටික උන්ගේ සැප විතරයි කියලා තියෙන්නේ....දුක කියන්ඩ අමතක වෙලා....
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
සැප දුක කියන්න ඕන්නෑ.පෙරහැරේ යන සතුන් මරන්න ගෙනියනවා නෙමේනේ. ඒ නිසා ඔයා කලබල වෙන්න එපා😂😂😂😂😂😂
@shanikaddesilva619
@shanikaddesilva619 Жыл бұрын
​@@Neha-m7gm7g ඔයාගේ ඔය සර් ම තමයි ගෝටට ජන්දේ දීලාඅ මේ රට කෑවේ... මේකා ගුරුවරයෙක් නෙවෙයි විස බෝම්බයක්
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
​@@Neha-m7gm7gඔයා පව් අනේ, හැමෝම ඔයාට බනිනවා😂😂😂😂 හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා, එතකොට ඔයා හරකෙක් කියලා අනිත් මිනිස්සු දැන ගනී😂😂😂😂😂😂
@SURANGA653
@SURANGA653 Жыл бұрын
මුන්ට ඕව කියල වැඩක් නෑ බං ... ඇදහිලි කාරයෝ මෝඩයෝ උනාම හෙන අමාරුයි සත්‍ය දකින්න
@swizz43
@swizz43 Жыл бұрын
@@SURANGA653 මොකක්ද සත්‍ය??පෙරහැරේ අලි දුක් විදිනවා,කැලේ අලි සැප විදිනවා ඒකද??😂😂 😂
@yummykema2759
@yummykema2759 Жыл бұрын
හරිම කතාව සර් තමා කීවේ ❤🙏
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා
@yummykema2759
@yummykema2759 Жыл бұрын
@@GAURAWA439 නිගමනයකට එන්න දෙයක් නැහැ ඒක මගෙත් මතය තමා..
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
@@yummykema2759 මොකක්ද ඔයාගේ මතය?
@pehansamha
@pehansamha Жыл бұрын
​​@@yummykema2759 GAURAWA439 මෙ කෙනා හැමෝගෙම comments වල මේ එකම reply එක දාලා තියෙනවා 😂 මෙයාට නම් සර් එක්ක තරහක් තියෙනවද කොහෙද. දැන් ඉතින් මේක දැකලා සමහර විට මට බනියි
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@GAURAWA439අනො බං බූරුව සාෆි ගිහින් ගෙදර තියා ගත්තතත් අපට කමක් නෑ. මෙතන කතා කරන්නෙ අලි ඇතුන් ගැන. සාෆියෙක් ගැන නෙමේ😂😂😂
@derangala
@derangala Жыл бұрын
සර් අපි තමයි දළදා වහන්සේ තැම්පත් කොට තිබෙන කරඩුවෙ ඇතුලේ තියෙන මැණික් ගල පූජා කරේ.... පත්තිරිප්පුවෙ තියෙන බෞද්ධ කොඩිය පූජා කරේ මම සර්
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
❤❤❤🙏🙏🙏♥️♥️♥️
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
මමද සොබා දහම ට ආදරය කරන කෙනෙක් තිරිසන් සතෙක් ළග තියෙන ගුණ අප මිනිස් සංහතිය තුල නෑ එහෙම ගුණ තියෙනවා නම් සතුන් ඇති දැඩි කර තුරග තරග සදහා විකූනනවාද විකුණල නිකන් ඉන්නව නොවෙ එක බලන්න ත් එනව මේ මිනිස්සු ළග සතෙක් ළග තියෙන ගාණ ධර්ම නැහ. රටට කොහොමද. දියුණු වක් . එහෙම අය කොහෙ. යන්න ද යන්න ලෝකයක් නෑ.තමයි. සර් ඔබට තෙරුවන් සරණයි
@ChadunLakmina
@ChadunLakmina 3 ай бұрын
ඒ අලි ඇතුන්ට මේ පෙරහැරේ කරඩුව ගෙන යාමෙන් අත් වෙන ඒ මහා කුසලය කොච්චරක්ද මනුස්සයෙක්ටවත් බෑ එච්චර ලොකු පිනක් කරගන්න
@JayanthiSiriwardane
@JayanthiSiriwardane 8 ай бұрын
ඔබතුමාගේ දළදා පෙරහැරේ අසිරිය පිළිබද අසා සිටිනවිට අප ඉදිරියේ ඉතාමත් මනරමි ච්ත්‍රයක් මැවි පෙනෙයි. ඔබතුමට ඛුදු සරණයි......
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
Well said Sir!!! Well said!!! 👍 💎
@gaymendis7733
@gaymendis7733 Жыл бұрын
ඔබ තුමාගේ දැනූවත් කිරිම ඉතා වැදගත් තෙරුවන් සරණයි
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Жыл бұрын
මේ අනවරත සසරේ නිවන් දක්නට පෙර කුමනහෝ මොහොතක තිරිසන්ලොව යන්නට උවහොත් ෴මහරහත් කරඬුවහන්සේ වඩමවන්නටම ලැබේවා!
@Muthu-xu8po
@Muthu-xu8po Жыл бұрын
මගේ ප්‍රාර්ථනයත් ඒකමයි. ඒ පෙරහැර ඇස්දෙකෙන්ම දැකීමේ වාසනාව මටත් ලැබේවා .කරඩුව සර්දාවෙන් වඩම්මවන හැටි මැවිලා පේනවා .අනේ සාදූ සාදු .
@zk7110
@zk7110 Жыл бұрын
​@@Muthu-xu8po Oba thirisan lowa ipadewa 😂😂🙏
@Muthu-xu8po
@Muthu-xu8po Жыл бұрын
@@zk7110 මනස උසස් තැනැත්තා මනුස්සය වෙයි.එම තැනැත්තා කරුනාව දයාව හැමට බෙදයි.ඊලග බවයේදී එයා මනුස්සයෙක්මයි.ආගම හෝ මොකක් හෝ නිසා සත්තුන්ට හිරිහැර කරනවානම් ඒ තිරිසන් ගතිවේ. එවැනි අය සත්තු වෙලා ඉපදෙන්න පුලුවන් ..කැලේදී වෙඩිකාලා හෝ හහ්ක පටස් නිසා අලි දුක් විදිනවානම් මිනිස්සු විදියට අපි ඒවා ට විරුද්ධව කටයුතු කරන්න ඕන . නැතුව ජීවිත කාලෙම වදදෙන එක නෙවේ .මම නම් කැමති ජීවිත කාලෙම හිර ගේක ඉන්න වාට වැඩිය එකදවසක් නිදහසේ ඉන්නයි..මම පුද්ගලිකව අලින්ට දෙන වදගැන දන්නවා නිලවලට හෙන්ඩුවෙන් ඇනලා සතියක් විතර වේදනාවෙන් ඉන්නවා.ඇත්ගොව්වට පුදුම බයක් තියෙන්නේ .
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර්. දිගටම මේ සේවාව කරගෙන යන්න සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshlakmal3432
@dineshlakmal3432 Жыл бұрын
උතුම් දළදා සමිදු සරණයි 🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺
@anandaweedagama
@anandaweedagama Жыл бұрын
Sir Ali vagema manki th purudu Marianna puluwan
@tintin83pri
@tintin83pri Жыл бұрын
මතු භවයකදී හීලෑ දල ඇතෙකු වී කරඩුව වඩම්මවන්න මේ පින හේතු වාසනා වේවා.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ඔයාටනම් පිස්සුද කොහෙද අඇතෙක් වෙලා ඉපදෙනවාට වඩා මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පින්කරන්න ඕනේ අනික ඔය දළදා වහන්සේ වඩම්වන අඇතා මැරුනාම දිවියලෝකේ ඉපදෙන්නේ අඇතෙක් වෙලාම තමයි 😂
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
​@@nishanthivijebandara3435 දිව්‍යලෝකෙ කවුරුත් ඇත්තු වෙලා උපදින්නෙ නෑ හත්තිලව්වෙ😂
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
තැතෙමොකද දෙව්‍ලොව ඇත්අශ්වයි ඉපදෙනවා
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට. 🙏🙏🙏
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
අනිවාරයෙන්ම බෙට්ට වටිනව මොකද සතා ජිවතුන් අතර ඉන්නවා
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 Жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨ රටම මේ කරුනු දැනගත යුතුයි ඇත්තටම හෙන්ඩුවෙන් තරවටු කලයුත්තෙ සර් කියපු අයටම තමයි අලියට තියෙන දැනුම සමහර මිනිසුන්ට නැහැ අලි ඇතුන් ආරක්ෂා කල යුතුයි
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
ඔබ තුමට ගොඩාක් ස්තුතිය ඉතා වටිනා කරුනු ගොඩාක් .
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏May the Triple Gem Bless sir ❤
@punyaseneviratne2747
@punyaseneviratne2747 Жыл бұрын
I truly appreciate sir what you said about the the tradition,long live the elephants who participate in the perahera.Sadu sadu..
@ShalikaNuwanNicca
@ShalikaNuwanNicca Жыл бұрын
සර් අපේ ගේ ලගම තියෙනවා බෝධීන්වහන්සේ නමක් එතනත් හංගළා තියෙනවා දලදා වහන්සේ.. ❤
@sandamali-kk8vz
@sandamali-kk8vz Жыл бұрын
දවල්ට උය උයා සර්ගෙ කතාව ඇහුවෙ....... හොද්ද ලිපේ ඉදෙද්දි මට ඇඬුණා සර්....මේක මහ කාලකන්නි කරපු රත්තරන් බිමක්
@malapitigala8369
@malapitigala8369 2 ай бұрын
ඔබතුමා මේ රටට ඉපදුනේ මේ රට සංස්කෘතිය අපේ ජාතිය ආරක්ෂා කරලා දෙන්නමයි ඔබතුමාගේ පින් බලෙන් ඔබතුමා බැබලෙනවා❤❤❤
@lasantharohanahewage2431
@lasantharohanahewage2431 Жыл бұрын
අපේ රටේ අලි සම්පත ​මේ තරමට හරි රැකිලා තියෙන්නෙ පෙරහැර සංස්කෘතිය නිසා යම් දවසක අලි ඇතුන් පෙරහරවල්වලින් ඉවත් කරොත් ඔවුන්ගේ වදවීම වඩාත් වේගවත් වෙනව ඒක තමයි ඇත්ත.
@dushanmendis4408
@dushanmendis4408 3 ай бұрын
ස්ර් ඔබතුමා වගෙ බුද්දිමත් ගුරුවරුන් ඔක්කොම ගුරුවරුන් වුවනම් අනේ අපේ දරුවන්ගෙ අනාඅනාගතය කොහොම වේයි ද ?
@HashenKarannagoda
@HashenKarannagoda 3 ай бұрын
ඔවු මේ යන විදිය නම් අන්තිමයි
@neethamanorathna1731
@neethamanorathna1731 Жыл бұрын
මියදෙන උරුමය රැකගන්නට දරණ උත්සාහය අගෙයි.
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e 3 ай бұрын
ඇත්ත රී යේ බෙල්ලන් විල පෙරහැර ඇතෙක් බුදුගෙය ඉස්සරහ හිටියා අනේ ඒ ඇතාගෙ ඇස් කදුලු වලින් තෙමිල හරිම දුකයි එයා ඒ වෙලාවෙත් අඩනවා දම්වැල් වලින් කකුල් බැදලාඅනේ මේක වෙනස් කරන්න බැරිද!
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
මේ වැඩ සටහන් හැමෝම බලන්න, අපේ ආයාචනයයි ❤❤❤❤
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
This speech is highly praised and we are so grateful for expressing the truth to make such an ample audience aware about it ♥️🙏🇱🇰☸️
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 53 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН