කර්ම රැස්කිරීමේ සහ ගෙවීමේ විද්‍යාත්මක පදනම | Tissa Jananayake with Life ( EP 70)

  Рет қаралды 115,730

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

කර්ම රැස්කිරීමේ සහ ගෙවීමේ විද්‍යාත්මක පදනම | Tissa Jananayake with Life ( EP 70)
‪@Raamuwa‬ නාලිකාවේ කර්ම යාන්ත්‍රණය පිලිබඳ වීඩියෝව - • බුදුරජාණන් වහන්සේ දුටු...
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 415
@Darmagaweshaka
@Darmagaweshaka 10 ай бұрын
මේක තමයි නියම ධර්මය ...මිනිස්සු ආගමක් කියල.මොන තරම් මුලාවකද?ඉන්නෙ.🥺විශ්ව නීතිය තමයි..බුදුන් වහන්සේගේ දේශනා කරේ🙏🙏
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
ගුරුතුමනි ,ඔබතුමා දෙන ඔවදන් හරි ම තාත්වික යි. දාර්ශනිකයි .මෙමගින් දෙන බුදුදහම බොදු ආකල්ප හරි ම මහානීයයි.සත්‍යය වටහා දෙන ගුරුතුමනි ,ඔබතුමාට තුනුරුවනේ සරණයි !දීගායු වේවා !
@pushpanalani6581
@pushpanalani6581 10 ай бұрын
🙏🙏🙏👍👍👍
@spathirana1233
@spathirana1233 10 ай бұрын
ගුරු උතුමාණෙනී, ඔබ දේශයට දායාද කල මාපිය දෙපල ඇතුළු පවුලේ සැමට සමිමා සමිබුදූ සරණයි.!!!
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 10 ай бұрын
⁣ජාතියේ පිනට පහල උන ගුරැ දෙවි කෙනෙක්.දීර්ඝායු වේවා සර්ට.
@charithaled279
@charithaled279 10 ай бұрын
බුදුහාමුදුරුවන් දුටු කර්ම යාන්ත්‍රනය.. සාදරයෙන් පිලිගන්නවා රාමුවට❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 10 ай бұрын
සර්ගෙ මේ විදිහේ පාඩම් මම අහන්නෙ හරිම කැමැත්තෙන්,ධර්ම දේශනයකට ඇහුම්කන් දුන්නා වගේ දැනෙනවා... සර්ට තෙරුවන් සරණයි! 🙏💐
@psksellpsksell1020
@psksellpsksell1020 10 ай бұрын
තිස්ස ජනනායක සර් ඔබට ජයශ්‍රී බෝ සමිදු පිහිටයි
@virajvaas1620
@virajvaas1620 10 ай бұрын
මේ ජීවිතය ජය ගැනීමට බටහිර විදයාව මෙන්ම සසර ජය ගැනීමට බුදු දහමේ ගැබුරු හරයත් කියාදෙන විශිෂ්ට ගුරුතුමෙක්.❤
@samodhadesilva8907
@samodhadesilva8907 10 ай бұрын
විශ්වය සමානයි බුදු දහම, බුදු දහම සමානයි විශ්වය...🙏🙏🙏
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
🤣පිස්සුද හුත්තො උබට. මී හරක🤣
@BhashithaKawya
@BhashithaKawya 10 ай бұрын
විශ්වය සමාන බුද්ධ දර්ශනයට නේද ?
@susilgunaratne4267
@susilgunaratne4267 10 ай бұрын
Budun ma kiya thibenne vishwa danmen etha kuda kotasak - NIVANATA adalwa pamank dene bawai. (Mapatagille niya prmanaya)
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
@@susilgunaratne4267 බුදුන්??පලයන් මී හරකො යන්න
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
@@BhashithaKawya පිස්සුද.මීට වඩා ඉගෙන ගන්න
@bisakya-minuthi
@bisakya-minuthi 10 ай бұрын
සර් අපිට කියල දෙන පාඩම් biology paper එකට A එකක් ගන්න විතරක්ම නෙමෙය් සන්සාරෙ අසරණ නොවී ඉන්නත් ඒවා වැදගත් 😍
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
ඇයි සර් භාග්‍යවතුන් වහන්සේද🤣
@kavingasamarasiri4326
@kavingasamarasiri4326 10 ай бұрын
​@@vimukthisenarathne3610 උබ අැත්තටම මෝඩයෙක්..එ් හින්ද කර්ම රැස් කරමින් ඉන්නව මේවගේ මෝඩ කමෙන්ට් දදා.
@tharushavinod424
@tharushavinod424 10 ай бұрын
@@vimukthisenarathne3610උබ ඉදපන්කෝ එහෙනම් බුදු හාමුදුරුවෝ ඇවිල්ලා කිඅයලා දෙනකම්
@bacreations1940
@bacreations1940 2 ай бұрын
තෝ ක්‍රිස්තියානි කියල අන්ඩන්න එපා ඉතින්
@DinalvihangaDinalvihanga
@DinalvihangaDinalvihanga 2 ай бұрын
​@@vimukthisenarathne3610 අසරන නොවී ඉන්න කියල දෙන්න භාග්‍යවතුන් වහන්සේම වෙන්න ඕන නෑ මෝඩ මූසලයෝ ..බූරුවෙක් වෙන්න එපා..උබ සමාජෙට පඩයක් යකෝ..
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
සර් කිසිම ඉරිසියාවක් නැතුව අර තව කෙනෙක්ගෙ වැඩ සටහනක් ගැන කිව්වා .ඔබට තෙරුවන් සරනයි සර්.
@supunchandana9711
@supunchandana9711 10 ай бұрын
හැකී සෑම අවස්ථාවේ දීම අසරණයන් හට පිහිට වෙන්න ආත්ම ගනනාවක් යනතුරැ ඒ පිනෙන් ඔබට මෙි වැනි රෝගයක් උරැම නොවෙයි තෙරැවන් සරණයි.🙏❤️❤️🥰
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 10 ай бұрын
සර් වගේ අය මගේ පුංචි කාලේ හමුඋනානනම් මම මීටවඩා හොද මිනිහෙක් වෙනවා සත්‍යයි,, අලූත් පරපුර ට මෙහෙම කියලා දෙනවාට ඔබට බොහොම පිං,🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
@banteshantha9660
@banteshantha9660 10 ай бұрын
සර් පොතුකබර හොදකරන්න පුලුවන් ලොකෙ කොහෙවත් බෙහෙත් නැති වුනත් ලංකාවේ තියෙනව මට අවු 15 වේදි මුළු ඇගෙම පොතු ගැලවුන වතුර වගේවැක්කෙ නව ගදයි මගේ අම්මයිතාත්තයි මට වස ටිකක් දිල එදෙන්නත් වසකාල මැරෙන්න හිතෙනව කියල කියනව මට කිපවතාවක්ම ඇහිල තියෙනව හැබැයි තත්ත රටවටෙ මාව ඇරගෙගියා අන්තිමට පල්ලේකැලේ ආයුර්වේදයක් තිබුන එකෙ වෙදමහමය දුන්න බෙහෙතේ සම්පූර්ණයෙන්ම සුව වුනා මට අද අවු 55 ක්
@risinimarasinghe3016
@risinimarasinghe3016 9 ай бұрын
කරුණාකර හැකි විදිහට අනෙක් අයව දැනුවත් කරන්න...
@jhejajayasekara7793
@jhejajayasekara7793 7 ай бұрын
එතන සුදු කබර සඳහා ප්‍රතිකාර කරන්නේ නැද්ද?එම රෝගයටත් නිසි ප්‍රතිකාර කරන තැනක් තියේනම් කරුණාකරලා දැනුවත් කරන්න.
@banteshantha9660
@banteshantha9660 7 ай бұрын
@jhejajayasekara7793 දැන් එ ෙවද මහතා නම් ජිවත් නැතිව ඇති හැබැයි
@sepaligunathilaka480
@sepaligunathilaka480 3 ай бұрын
දැන් නැද්ද වෙදමහතා.
@banteshantha9660
@banteshantha9660 3 ай бұрын
වෙද මහතානමි නැතිව ඇති එ වුනාට මට දුන්න බේහෙත් වලින කසාය වර්ග කිපයක් දුන්න එක මතකනැ නමුත් මට ප්‍රදාන වසයෙන් දුන්න සෘතය තවම ආයුර්වේද වෙළද සැල්වල තයෙනව කොටසක් මතකය්
@tharaka3300
@tharaka3300 10 ай бұрын
කර්ම ගෙවමින් සිටින අය දැක කර්ම රැස් කර ගන්න එපා.. වටින අදහසක්
@JagathRohana-r6j
@JagathRohana-r6j 7 ай бұрын
තවත් විශිෂ්ට දේශනයක්, ඔබ තුමාට දීර්ගායු,
@chamwelder527
@chamwelder527 4 ай бұрын
බුදු දහම තේරෙන සරල සිංහලෙන් 🙏🙏🙏
@dilsarasachintha5866
@dilsarasachintha5866 10 ай бұрын
කො බලන්න රාමුව බලන අය
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
ඉන්නව♥️❄️
@YCCookbook
@YCCookbook 9 ай бұрын
✌️
@ishamadu9992
@ishamadu9992 9 ай бұрын
🙋
@kushandarshana4251
@kushandarshana4251 4 ай бұрын
Ramindu randeni ramuwa wagemai❤
@danushkasri
@danushkasri 10 ай бұрын
ස්වභාවදහම හරිම සාධාරණයි. එතුල සිදු නොවිය යුතු කිසිවක් සිදු නොවන බව පැහැදිලි වුණා. ඇත්තටම ස්වභාව දහම කියන්නේ අපිමයි නොදන්න නිසා අපි ඒ සමග ගැටෙනවා. ඒක දැන ගත්තම අපි ස්වභාවදහම බවට පත්වෙනවා. ඉතින් එතනින් අපි ඉවරයි...❤
@susilgunaratne4267
@susilgunaratne4267 10 ай бұрын
Correct! We are like fish in the water, living in the water from birth to death we have no awareness about it. We are part of the Nature. At least we didn't aware of Oxygen until someone found out.
@nadeesenanayaka799
@nadeesenanayaka799 10 ай бұрын
ලබාදුන් සියළුම දේට විශ්ව මාතාවට ස්තුති වෙිවා! දැනුම ලබාදෙන සර්ටත් ස්තුති වෙිවා!
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
විශ්ව මාතාවට හුකහන් මෝඩ හුත්තා🤣
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
@@vimukthisenarathne3610 ඔබේ මම්මට ඒ ක්‍රියාව ඔබ නිතිපතා කරනව ඇති නේහ්❄️😁
@duleeshasinethra3960
@duleeshasinethra3960 10 ай бұрын
@@vimukthisenarathne3610ube channel eke ne 3 views video ekak 1M kiyl dala tiyenne 😂
@shaniwickramasinghe2422
@shaniwickramasinghe2422 10 ай бұрын
නොදන්නාම නමුත් දැන ගත යුතුම ධර්මතාවයක්.. අද ඔබෙන් ඉගෙනගත්තා.. කවුරුවත් කියා නොදෙන ... දේවල් කියා දෙන ඔබට පින් ...
@අයේශිකා
@අයේශිකා 10 ай бұрын
බුදු අම්මෝ සර් ඒක අහපුවම හීන්දාඩිය දැම්ම. අනේ අම්මො පුලුවන් උපරිමෙන් මං මගෙ හිත රැකගන්නව. අවන්කවම මේ සසර දුකක්ම තමයි. බුදු හාමුදුරුවො කියුව මේ විශ්වයේ පවතින සදාතනික සත්‍ය.😮
@xtreme_lk
@xtreme_lk 10 ай бұрын
මොහොතක්වත් මේ සසර/ සසර ගමන තුළ වර්ණනා කළයුතු යමක් නැති බව අවබෝයට උත්සාහ ගන්න.
@duleeshasinethra3960
@duleeshasinethra3960 10 ай бұрын
@@xtreme_lk නිහතමානි බව ඇතිකරගන්නත් පුරුදු වෙන්න . එතකොට කෙනෙක්ව වර්ණනා කරන එක ඇලීමකින් ගැටීමකින් තොරව කරන්න පුලුවන්. එහෙම නැතුව අන්තවාදි මත දෙන්න එපා
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 10 ай бұрын
ඔබතුමා ගේ දේශන හරිම ආසාවෙන් බලනවා.අද පාඩම හරියට ධර්ම දේශනයක් වගේ. තව තවත් මෙවැනි දෑ කිරිමට ශක්තිය ලැබෙිවා .තෙරැවන් සරණයි.
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 9 ай бұрын
Sir,නිර්මාංශ වීම ගැනත් කියන්නකෝ.සර්ට ගොඩාක් පින්
@mahindamihidu9179
@mahindamihidu9179 10 ай бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙිවා .සර් ටත් තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌹🌷🌻
@hthushara4716
@hthushara4716 10 ай бұрын
මගේ ලෝකෙ වීරයා... තෙරුවන් සරණයි සර්ට
@AnuWickramasingha
@AnuWickramasingha 10 ай бұрын
Mageth ❤adareyi marilath payak❤
@chandanasenanayake6166
@chandanasenanayake6166 10 ай бұрын
Oyala denna sirge hoda dewala, daksatha ekathu karagena anagatha lokaye minissunta sevayak karann sir ta wada ihalatama yanna, mulu lokayatama adare karanna, jeewithaye ena prasna walata kalakirinna epa, anun monawa kalath thama hoda wada karanawa eea mata prasna nawei kiyala jeewath wenna , oyalata awurudu 45 /40k withara wunama me dewal hodata therei, vme lokaye harima amarui minissu ekka jeewath wenna daruwane,
@charith856
@charith856 8 ай бұрын
පින් අනුමෝදන් වෙත්වා
@chandanaperere281
@chandanaperere281 8 ай бұрын
දරුවන්ගේ දෙනෙත් පෑදීම ⁣⁣⁣ මෙන්ම , අප සියල්ලන්ගේ විදර්ශනා ඥානය පාදා දුන්නාට ඔබ තුමන්ට බොහෝ කුසල් අත්වේවා 🌼🌼🙏🙏🙏🙏🌼🌼
@chandanasenanayake6166
@chandanasenanayake6166 10 ай бұрын
දරුවනේ බලන්න රාමුව හොද වැඩසටහනක් ටිකක් නිදහසේම සවන් දෙන්න වැඩසටහනට ,රන්දික අයියා ලස්සනට වැඩසටහන කරනවා ඇමරිකාවේ ඉදලා, තිස්ස සර් ලොකු සන්කල්ප මොන්ටිසෝරි ලමයින්ට කියලා දෙනවා වගෙ හිතා සරලව කියලා දෙනවා
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
රණ්ඩිංග අයියා??🤣
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 10 ай бұрын
Iya ban randikage randinga kanava
@Drdmmj
@Drdmmj 9 ай бұрын
ඇමරිකාවෙ නෙවෙයි බන් Australia
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@indraherath824
@indraherath824 10 ай бұрын
ඔබ තුමාගේ අවබෝධයට මාගේ ආචාරය ...ගුණයෙන් නුවනින් සපිරුණු මල් පල වලින් පිරි රුකක් මෙන්....🌷🌷🌷🌷🙏
@manelperera6670
@manelperera6670 10 ай бұрын
හරවත් දේශනයක් ඔබතුමාට බොහොම ස්තුතියි
@madushlakshan6429
@madushlakshan6429 10 ай бұрын
මේවා තමයි real ධර්මය ,reality of world ❤❤❤
@hudsonanuhas3968
@hudsonanuhas3968 10 ай бұрын
ඔබ තුමා ගොඩාක් ස්තූතියි සර්. නිහතානීව රාමුව වැනි වටිනා ytube නාලිකාව ගැන සදහන් කර නිවැරදි දේ බලන් අනාගත පරාම් පරව දැනුවත් කර වටිනා ගුණ ධර්ම පිරී පරපුරක් බිහිකිරීමට ඔබ තුමා කරන සේවයට ඔබ රටට සම්පතක් ගුරුතුමනි ❤🙏🙏🙏
@rangadinushka3968
@rangadinushka3968 10 ай бұрын
thumbnail එක දැකපු ගමන්ම මතක් උනේ රන්දික අයියගේ video එක රාමුව ගැන මේ දරුවන්ට කියල දුන්න එකනම් පට්ට වටිනවා
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 10 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි මහත්මයා විශ්ව මතාව ස්තූතියි ස්තුතියි ස්තූතියි
@amaludayanga7259
@amaludayanga7259 10 ай бұрын
සර් කර්ම විෂය අචින්්‍යයි. අපට පුළුවන් පැරණි සිදුවීම් ගලපා සැසඳීම පමණයි. ඒක හැමවිටම ඒ විදියටම හැම කෙනාටම වෙන්නෙ නෑ. ඒක බුදුරජාණන්වහන්සේට පමණයි විෂය වෙන්නෙ. ඒක ⁣දේශනාවල තියනවා. තෙරුවන් සරණයි
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 10 ай бұрын
සර්ගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි සර්. ලෝකය දිහා ගැඹුරින් සහ උපේක්ෂාවෙන් බලන්න කියලා දෙනවා. සර්ට බොහෝ කුසල්. 🙏🙏🙏
@javindrawasala9398
@javindrawasala9398 10 ай бұрын
Very simply explaining everyone can understand, that’s amazing, helps for society, appreciate ur social work 🙏
@hashinimasha1917
@hashinimasha1917 10 ай бұрын
වටිනා මාතෘකාවක් 😮🙏
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
🌟කර්මය විශ්වාස නෑ කියන රැඩිකල් පප්පල තමාගෙ ජීවිතේ යම් බිඳවැටීමක් වුන ගමන් මොන කරුමක්දත් කියනව.😁හනේ ඉතිම් සංසාරේ නේහ්.කර්මයක් නැත්තම් මේ ලෝකෙ අපි හැමෝම එක වගේම සතුටින් හා කිසිම ඊරිසියාවක් නැතිව ඉන්න ඕන.🌐ස්වභාවධර්මය තමා මේ හැමදේකම රචකයා ඒ වගේම කර්මයේ ලේඛකයා.❄️
@ezio7214
@ezio7214 10 ай бұрын
දෙවියන් වහන්සේ ගේ කැමැත්ත
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
@@ezio7214 දෙවියනුත් ස්වභාවධර්මයෙන් වෙන යාන්ත්‍රණයට යටයි වගේම දෙවියන් කියන්නෙත් අපි වගේම සත්ත්ව කොට්ඨාසයක්❄️ බැලුවොතින් එහෙම සියල්ල සිද්දවෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තටනම් දෙවියන් තමා පරම හතුරා නේද මැවුම්වාදය එහෙව් විස්වාසයක්😁
@isuru8080
@isuru8080 10 ай бұрын
​@@ezio7214අම්මගේ රෙද්ද 😂
@achaladezoysa1361
@achaladezoysa1361 10 ай бұрын
දෙවියෝ ඇයි අන්ධ කොර බීරි කැත අය මවන්නෙ.දෙවියෙක් මැව්වනම් සියලු දෙනාට සමව දේවල් මැවිය යුතුයි
@lionelbandaramusic
@lionelbandaramusic 10 ай бұрын
​@@ezio7214na ,eka mage kamaththe.😎
@sgeeth
@sgeeth 10 ай бұрын
මීට අදාල රාමුව නාලිකාවේ වීඩියෝව Discription එකෙහි ඇති අතර වැඩි විස්තර එමගින් දැනුවත් වෙන්න.
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 10 ай бұрын
රාමුවකට කොටු වෙලා ඉන්නේ ඇයි බං🤣
@ifeelyou1998
@ifeelyou1998 10 ай бұрын
මේ මොකෙක්ද මේ?
@n.n.8402
@n.n.8402 10 ай бұрын
කවුරු හරි මෙකෙන com කරලා මං රාමුව බැලුවා.පිස්සු හැදෙනවා ඇත්තටම තරුණ ළමයින්ට මාර වටිනවා. මං දැන් දිගටම බලනවා. පින් කියපු කෙනාට
@Anjanakeerawella283
@Anjanakeerawella283 10 ай бұрын
​@@vimukthisenarathne3610modayek wenna epa .. balala inna e channel eka 🙂
@Falcon24atl
@Falcon24atl 10 ай бұрын
​@@vimukthisenarathne3610me inne ramuwakata kotuwecha ekek😂
@herathgunathilaka4818
@herathgunathilaka4818 10 ай бұрын
ඔබ තුමා මෙවැනි දේශන වැඩිහිටයන්ටත් සතියකට වතාවක්වත් පවත්වන්නේනම් මැනවි.
@hilareenfernando7952
@hilareenfernando7952 10 ай бұрын
ස්තූතිය ඔබට
@saidndesign3970
@saidndesign3970 10 ай бұрын
රාමුව ❤😌
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 10 ай бұрын
ඔබ තුමාගේ ඔවදන් ආකල්ප අති විශිෂ්ටයි ගුරු පියාණනි.👏🌻
@ChandanaWijesinghe-x5v
@ChandanaWijesinghe-x5v 10 ай бұрын
මෙය සම්පුර්ණ රාමුවක සිර වී කරන දේශනාවක්. කෙටියෙන් මෙහෙම කියන්නම්. බුදු හාමුදුරුවෝ දේශනා කරේ සියලු දෘෂ්ටි වලින් මිදෙන මාර්ගයක්‌. කර්මය.... නැවත ඉපදීම... පව් පිං... මරණය.... සංසාරය..විතරක් නෙමෙයි... රහත් බව....නිර්වාණය... මේ ඔක්කොම සම්මුති...( දෘෂ්ටි ) මේවා ඔක්කොම අයිති වෙන්නේ අවිද්‍යාවට. මේ හැම එකක් ම ඇත්තක් විදියට අපේ හිතේ මායාවක් ඇති කරනවා. අන්න ඒ මායා කාරී ස්වභාවය පැහැදිලි කරන්න තමයි විඥානය කියලා වචනයක් දාලා තියෙන්නේ. ඉහතින් කී / නොකී හැමදේම පවතින්නේ එක සිතුවිලි මාත්ත්‍රයක. දිව්‍ය ලෝකය... අපාය... කර්මය.. සංසාරය.. කිවුව ම ඒ තුළ කාලය පවතිනවා. එත් ඒ කාලය ඇත්තටම පවතින දෙයක් ද...? නැහැ ඒකත් මායාවක්... මේ මුළු ලෝකයම අපි හදාගන්නේ ආයතන 6 න්.ඒ හදාගන්න මුළු ලෝකයම තමයි සංසාරය. අවිද්‍යාව පවතින්නේ නිවනට සාපේක්ෂව. මේක නොතේරෙන කම ම තමයි "කර්මය " කියන්නේ. දැන් එතකොට මේ ලෝකයම පවතින්නේ කොහෙද එක "මොහොතක" සිතුවිල්ලක් තුළ. ඒ සිතුවිල්ල තමයි තවත් කොටස් වලට කඩලා චීත්ත වීථි කියලා අබභිධර්මයේ පෙන්වන්නේ. ඒකම තමයි " රාමුවේ " කියන්නෙත්. දැන් එතකොට ඔබලාට පැහැදිලි ද.. තිස්ස සර් ගේ පැහැදිලි කිරීමත් .. . රාමුවේ පැහැදිලි කිරීමත් දෙකම අවිද්‍යාව මත පදනම් වෙලා කියලා... නිර්වාණය ඇත්තේ වචන හෝ පද ඇතුලේ නෙමෙයි. තෙරුවන් සරණයි 🙏
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 8 ай бұрын
"කාලය" තියෙන්නේ සියල්ල අනිත්‍ය නිසා. මායාව අඳුනගන්නේ විඟානයෙන් නෙමෙයි ප්ර ඥානයෙන්. විඥානයෙන් සැප දුක උපේක්ෂා අඳුනගන්න ඒක.
@SachinDewmina7
@SachinDewmina7 Ай бұрын
අපේ සර් ❤
@tuansahith7843
@tuansahith7843 10 ай бұрын
Sir. You have understood the life process.
@chamwelder527
@chamwelder527 4 ай бұрын
🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු
@ranilfernando9853
@ranilfernando9853 10 ай бұрын
ඇත්තම කතාව 🙏💗
@chamwelder527
@chamwelder527 4 ай бұрын
ජය ✌️ 💕 😍
@manojagunarathna2367
@manojagunarathna2367 10 ай бұрын
වටිනවා සර්...බොහොම ස්තුතියි සර්🙏🙏🙏
@rohankandamby9857
@rohankandamby9857 10 ай бұрын
Thank you Tissa sir for teaching the valuable lessons in this important episode.Budu saranai.
@DeepikaEdirisinghe
@DeepikaEdirisinghe 10 ай бұрын
ආචාර්ය රන්දික විජේසිංහ මහත්මයාගේ යූටියුබ් නාලිකාව 🎉❤ Thank you sir 🎉😊
@Bass_Guitarist.
@Bass_Guitarist. 10 ай бұрын
මෙන්න නියම බණ ❤️🤘.. බුද්ධ දර්ශනය. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තේරුම් කරන්න හැදුවෙත් ඔය සිද්දිම තමා, ඒත් වෙලා තියෙන්නෙ ඒවා පැහැදිලි කිරීමේ පහසුව තකා නිර්මාණය කරපු නිකන්ම නිකන් ගොතපු සුරංගනා කතාන්දර වගේකට මිනිස්සු අහුවෙලා, මිනිස්සු හිතන්නෙ කතාන්දරේ ගැන මිසක් ඒකෙන් කියැවෙන සත්‍ය ගැන නෙවේ. හැම මනුස්සයාම මේ දේ තේරුම් ගත්තොත් මේ ලෝකෙ මීට වඩා ගොඩක් වෙනස්වෙන්න තිබ්බ. ජයවේවා සර් ❤️🙏
@ranigunaratne1367
@ranigunaratne1367 10 ай бұрын
ඔබතුමා දෙන දැනුම සියලු දෙනාටම ප්‍රයෝජනවත්. තෙරුවන් සරණයි ගුරුතුමනි. 🙏
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Ай бұрын
තෙරුවන් සරණයි !!
@dinushan2606
@dinushan2606 10 ай бұрын
Great speech Sir ❤
@rohinichandrakanthi4424
@rohinichandrakanthi4424 9 ай бұрын
ඔබ තුමා..ගුරු..දෙවියෙකි.නිදුක් වේවා.!..නීරෝගී ..වේවා !..විශ්ව.. ......මාතාව.ඔබ..සුරකීවා!
@RamyaPeeris
@RamyaPeeris 3 ай бұрын
සර්,විදිහටවත්,තරැන,දරැවන්ට,බුදු,දහම,,පහදන්න,සර්ට,අනේක,වාරයක්,ිපින්
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 10 ай бұрын
ඹබ තුමා සියළු දුකින් අතම්දෙවා
@amazingsl7449
@amazingsl7449 10 ай бұрын
ඔබ තුමාගේ ඉගැන්විම් අති විෂිශ්ටයි.
@ddhammi7349
@ddhammi7349 10 ай бұрын
ඔබතුමා ට බොහෝ ම පින්.මොනතරම් සරලව කියල දුන්නද.පැය ගානක් බණක්.විනාඩි ගානකින් කියල දුන්න.මම අත්තම්මා කෙනෙක්.හැට තුනයි වයස.හැම වීඩියෝ එකම බලනව පින්.
@neviltec4687
@neviltec4687 10 ай бұрын
නියෙම මාතෘකාවක්..
@thusharanilanka3421
@thusharanilanka3421 10 ай бұрын
නියම අර්ථ ගැන්වීමක්❤🙏🙏🙏., මේ කාරණාව මේ ටිකෙන් තේරුම් ගන්න බැරි අයම කොච්චර ඇත්ද තේරුමක් නැති තර්කයක් හදන් හිතින්😥.,
@wilsonsinghe3671
@wilsonsinghe3671 10 ай бұрын
බුදුසරණ අපෙ සර්ට
@RumeshPraveen
@RumeshPraveen 9 ай бұрын
ගොඩාක් පිං සර් වටිනා වචන බුදු සරණයි 🙏❤️
@pmaskumara7891
@pmaskumara7891 10 ай бұрын
නියම විදියට කියල දෙනව👍 Respect sir🙏
@indramanifonseka
@indramanifonseka 6 ай бұрын
සර්ව දැක ගන්න මම එනවාමයි. අම්මා කෙනෙක්. ජේසු පිහිටයි.
@dilininadeeshani1152
@dilininadeeshani1152 6 ай бұрын
බුදු සරනයි සර් 🙏🙏🙏
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ 10 ай бұрын
තෙරුවන් සරණයි සර්
@sunilgamage718
@sunilgamage718 7 ай бұрын
කම්මා විපාකා වත්තන්ති, විපාකා කම්ම සම්භවෝ, තස්මා පුනබ්භවෝ හෝතී, ඒවං ලෝකෝ පවත්තති 🙏
@harshanirangika3005
@harshanirangika3005 10 ай бұрын
තෙරුවන් සරණයි සර්ට.
@upaliattanayaka3637
@upaliattanayaka3637 3 ай бұрын
මාත් බයෝ කරෙ සර් දයා ලියනගේ සර්ගේ පංති ගියේ ජිව විද්‍යාවට බුදු දහම සම්භන්ද කර පාඩම කිරීම කාලොචිතයි වාගේම හරි රසවත්
@w.a.c.k6660
@w.a.c.k6660 4 ай бұрын
මට උපතින් ආබාදිත අක්කා කෙනෙක් ඉන්නවා සර් ..එයා අනාත නිවාසයකට දාලා ඉන්නෙ දැන් අවුරුදු 60 ක් එයා අදටත් වැඩිවියට පැමිනිලා නෑ
@sitharabenjamin6817
@sitharabenjamin6817 7 ай бұрын
බොහෝම පින් සර්.
@chathuriwicky4184
@chathuriwicky4184 10 ай бұрын
Gdk දේ දැනගන්න පුළුවන් උනා sir 👌💛👍🙏🙏🙏🌼
@tharindumahendra9037
@tharindumahendra9037 10 ай бұрын
රාමුව බලන ගමන් හිටියේ ..❤
@arunadahanayaka530
@arunadahanayaka530 10 ай бұрын
ස්තූතියි සර්
@achijayarathne6390
@achijayarathne6390 9 ай бұрын
ගොඩාක් අය එකම තැනක හිර වෙලා ඇති බව පැහැදිලි , ඒ හැම ලොක් එකක්ම කඩා ගන්න බුද්ධෝද්පාද දේශනා අහලා බලන්න, ❤
@kanthidesilva4459
@kanthidesilva4459 10 ай бұрын
සර් සර්ට පුලුවන් නමි පාසල් වලට ගිහින් 10 11 සහ A/L දරුවන්ට ඉද හිට හරි දේශණයක් දෙන්න.කොච්චර පින් සිද්ධ වෙයිද ? ?
@champamenikkumbura1401
@champamenikkumbura1401 3 ай бұрын
Ane ow sir. Harima watina adahasak. Sir ta godak pin sidu wenawa.
@soosoo8801
@soosoo8801 10 ай бұрын
බුදු සරනයි සර්ට👍👍
@malindupamodya1682
@malindupamodya1682 10 ай бұрын
සර් මම හැමදාම අදරේයි❤❤❤❤
@sdh7585
@sdh7585 10 ай бұрын
සර්ට පිං ආත්මයටම කතා කරනවාට
@U.D.Sujatha170
@U.D.Sujatha170 10 ай бұрын
අපි නොදන්න දේ කියලා දෙන ඔබතුමාට දෙවු ලොවින් මනුෂ්‍ය ලොවට ආව දෙවි කෙනෙකි.ඔබ තුමාට ගොඩක්ම පින් සිදු වෙනවා.
@indrakulasooriya6364
@indrakulasooriya6364 8 ай бұрын
Godak pin godak sthuthi sir
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 10 ай бұрын
තෙරුවන් සරනයි ! සර්.❤
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 10 ай бұрын
හරිම වටිනවා
@Upali-yw9me
@Upali-yw9me 10 ай бұрын
ස්තුතියි ගුරැතුමනි.. 🎉🎉🎉
@islam_makhachev_00
@islam_makhachev_00 10 ай бұрын
නිශ්සංක කියලා එකෙක් ඉන්නවා උගෙ class එකේ හැමදාම මාතෘකාව සර්😂
@MeriumWijetungage
@MeriumWijetungage 7 ай бұрын
Thank you sir❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 10 ай бұрын
Thank you so much.💚🌸🙏🙏🙏🙏🙏
@himalkosala8136
@himalkosala8136 10 ай бұрын
මට මේ සංසාර ගමන කොයි තරම් බිය කරුද කියන එක හොදට වැටහුනා
@xtreme_lk
@xtreme_lk 10 ай бұрын
මේ සසරෙහි මොහොතක්වත් අගය කලයුත්තක් නොමැත.
@udayasamantha2259
@udayasamantha2259 10 ай бұрын
budu dahama nam sir thamai
@somapalaweeratunga5888
@somapalaweeratunga5888 10 ай бұрын
Great education.
@PankajaRambodagedara
@PankajaRambodagedara 6 ай бұрын
🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Theruwan saranai sir
@piyalsumeda9682
@piyalsumeda9682 10 ай бұрын
Oya marai sir😊
@jayatilakabandara9659
@jayatilakabandara9659 10 ай бұрын
Theruwan sarani @
@dammikaperera6541
@dammikaperera6541 10 ай бұрын
Teruwan saranai sir❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 1,6 МЛН
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 395 М.
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
2:22:23
RUPAVAHINI PLUS
Рет қаралды 401 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН