පිලිකා බෙහෙත් වලිනුත් හොරා කන නිළධාරීන් | Tissa Jananayake with Life ( EP 78)

  Рет қаралды 22,716

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

පිලිකා බෙහෙත් වලිනුත් හොරා කන නිළධාරීන් | Tissa Jananayake with Life ( EP 78)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 85
@malindupamodya1682
@malindupamodya1682 9 ай бұрын
සර් අපිට තාත්තා කෙනෙක් වගේ සර්ට මම හරිම අදරේයි ❤❤❤
@sisilwijerathne1373
@sisilwijerathne1373 9 ай бұрын
Ooòoò😅😅😅😊😅
@Lakmalariyarathna-wl3db
@Lakmalariyarathna-wl3db 9 ай бұрын
ඔයාගෙ තත්තා ජීවතුන් අතර නැද්ද
@elenieleni3859
@elenieleni3859 9 ай бұрын
සර්ට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා . ඕවා කරන හොරහැත්තට ස්වභාවධර්මයේන් ප්‍රතිඵල ලැබෙයි.!!!
@hthushara4716
@hthushara4716 9 ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි... පරිස්සමින් ඉන්න සර්.... අපිට අපේ සර් ගොඩක් වටිනවා...
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 9 ай бұрын
කාලකන්නි දේශපාලුවන් සහ නිලධාරීන් අහිංසක රෝගීන් එක්කනෙ සෙල්ලන් කරන්නෙ මුන්😐😐
@padminidissanayake129
@padminidissanayake129 9 ай бұрын
අපේ රටට වෙච්චි දේ ගැන හරිම දුකයි සර්...මිනිස්සු මොන තරම් ම්ලේච්ඡ ද..ජපානෙ වගේ පුංචි කාලෙදිම තමා මේ මනස හදන්න පුළුවන් ...😢
@renukare8154
@renukare8154 9 ай бұрын
😮😮😮😮😮 සැණිටයිසර් එක පවා හොරකම් කරනවා ඉස්පිරිතාලෙ පොඩිම එකාත්.සර්
@isurapriyanjith1876
@isurapriyanjith1876 9 ай бұрын
තෙරුවන් සරණයි සර්...
@nasliibrahim3429
@nasliibrahim3429 9 ай бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! 🙏💙💐
@kusumgunasekara4214
@kusumgunasekara4214 6 ай бұрын
ඇහ්තටම ඇදුරු තුමනි, පුදුම සතුටක්. එඩිතරව අදහස් ප්‍රකාශ කිරීම,ආගම දර්ශනය පැහැදිලිව තෝරා බේරා දෙමින් ඔබ තුමා කරන ලද නිහඩ දේශනය ඉතාමත් වටිනවා.වැටී ඇති අපේ රට ගොඩ ගන්නට ඔබ වැනි නිහතමානි තවත් කිහිප දෙනෙක් එකතු වෙනවා නම් අපේ රටේ වාසනාවක්.දීර්ඝායු වේවා
@yasirulochana9365
@yasirulochana9365 9 ай бұрын
Attitude is everything
@dayanimendis502
@dayanimendis502 9 ай бұрын
තෙරුවන්සරණයි !! සර්
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 9 ай бұрын
ඕකූන් කුනුවෙලා මැරෙන්න ඕන. 😠
@HashiniNimeshika-de4we
@HashiniNimeshika-de4we 9 ай бұрын
Budu sarani sir
@asokajacovou9208
@asokajacovou9208 9 ай бұрын
Budusarsni Ape sir ta
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 9 ай бұрын
කෙහෙළියට පිළිකාව හැදෙන්න ඕනේ කොහෙද
@wasanajayalath8401
@wasanajayalath8401 9 ай бұрын
Dear Sir, my father ( SLAS - 1991 ) and my husband ( Superintendent, RRI of Sri Lanka, Dartonfield Group, Agalawatte 2012 ) both were fired because they acted againt curruption. My husband filed a LT case but when the good Judges were to give the final verdict they were changed at the last moment. Like that they changed about 3 Judges. The Government lost two honest and hardworking citizens at the end.
@aravindasandun3861
@aravindasandun3861 9 ай бұрын
පිනට දෙන ලේ ටිකත් හොරා කන සක්කිලි අපේ රටේ ඉන්නෙ😡😡
@prabodhapathum6032
@prabodhapathum6032 9 ай бұрын
සර් ,,,,මේ හූරං කන උන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි
@dammikaperera6541
@dammikaperera6541 9 ай бұрын
Teruwan saranai sir❤
@dhanushkasenananda7346
@dhanushkasenananda7346 9 ай бұрын
Sir danata npp eke innawa e wage supiri kollo.
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala 9 ай бұрын
Horunta higanna unath kamak no.hora Kanna.sri Lankawa paw.
@AB-sr7wl
@AB-sr7wl 9 ай бұрын
💕
@gihanudayajith3744
@gihanudayajith3744 9 ай бұрын
Beheth horu panapitin panuwo gahala meriyan.
@sandalisrinishshanka3518
@sandalisrinishshanka3518 9 ай бұрын
❤❤❤❤
@kumataHasaranga-tj8ek
@kumataHasaranga-tj8ek 6 ай бұрын
Me adyapanaye aramuna, ......hithanna bari minisun tikak......! Ape demawpiyanta eka therenne nathieka thamay duka perapasale indalama panti panth apith me adyapanayama thamay.... mage thatha igannuwe, " bima thiyena pansalak wath genna epa " genawoth ithin thibunu thanatama gihin danna wenawa.mata dan wayasa 49. Adatath anunge kiyana kisima deyak ganne naha.
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 9 ай бұрын
👍❤🙏👍
@sunilperera2643
@sunilperera2643 9 ай бұрын
Pbbperera
@dhanushkasenananda7346
@dhanushkasenananda7346 9 ай бұрын
Npp eken witharai minissunta sadaranayak wenne.
@tharusha561
@tharusha561 9 ай бұрын
ඉගෙනීමෙන් මිනිස්සු මනින්න බෑනේ ඔය සරුත් කඩේ ගියේ... පොහොට්ටුව ට... මාලිමාව ට කඩේ යන්න ගිහිල්ල යාන්තං නැවැත්තුව නේද 😂..
@nimalkumara5675
@nimalkumara5675 9 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@prabhathudaya7007
@prabhathudaya7007 9 ай бұрын
සර් කියන එක හරියට හරි ඉස්කෝලේ දි ලමයිගෙ ආකල්ප හදනවනම් මේ රට අද වගේ බංකොලොත් වෙන්නෙ නෑ🙏🙏🙏
@n.n.8402
@n.n.8402 9 ай бұрын
සර් කියපු කතාව ඇත්ත. උඩ එකාගේ ඉඳන් යට එකා වෙනකං හැමෝම අවස්ථාවක් ලැබුණු හැටියේ හොරකම් කරනවා
@manjulabandara881
@manjulabandara881 9 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා!!!ඔබතුමන්ට!!!!❤❤❤❤
@nilanthichristeen9745
@nilanthichristeen9745 9 ай бұрын
I wish you all the best and I respect you 🎉🎉❤
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 9 ай бұрын
ඛූදූසරණයි මහත්මයා
@sunilmaithreege2972
@sunilmaithreege2972 9 ай бұрын
සත්‍යය කතාව . ආකල්ප මය වෙනසක් හැර ගොඩයාමට වෙන කිසිදු ක්‍රමයක් නැත. ඇමති ලා එක්ක එකතුවෙලා තරගෙට හොරාකාලා රට මේ අගාදෙට ඇද දාපු අමාත්‍යාංශ ලේකම්ලා ප්‍රධානකොට ඇති මුලු රාජ්‍ය පරිපාලනය ම මේක ට වග කිව යුතුය . සොබාදහම නිසි වෙලාවට දඩුවම් දෙනු ඇත . ජනයකා sir පරිස්සමෙන් . Theruwan saranai .
@sydarranasinghe6615
@sydarranasinghe6615 9 ай бұрын
ජන යකාට ❤️❤️❤️💐
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip 9 ай бұрын
අපේ රටේ පාලකයෝ ගැන හිතන විට ඇති වෙන්නෙ ලොකු කලකීමක් ඒ අයට සොබාදහමමෙන් නිසි දඩුවම් ලැබෙයි අපි බලාසිටිමු ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 9 ай бұрын
Mn lankawe wunata matath thiyenne Japan attitude 🙂🙂
@rjlasantha3858
@rjlasantha3858 9 ай бұрын
කවදත් මම ආදරයකරන ගරුකරන ගුරුතුමාට තෙරුවන් සරනයි .
@sasanka-u2l
@sasanka-u2l 8 ай бұрын
ඕකට නිලධාරි විතරක් නෙමේ කෙහෙළිය රඹුක්වැල්ලත් සම්බන්ධයි.ඒකත් කියන්න දෙගොල්ලොම එකට වැඩ කියල
@indikagayan3460
@indikagayan3460 9 ай бұрын
ග්‍රාම සේවකයගෙ ඉදන් ගසා කනවා...
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 4 ай бұрын
හැම කෙනෙක්ම එහෙම නෑ හරිද අවන්කව කරන මිනිස්සු ඉන්නවා 😠😠
@Yasasidulanji.
@Yasasidulanji. 9 ай бұрын
මම දකින නිහතමානීය චරිතයක් සර් ❤
@thusharidevika6113
@thusharidevika6113 9 ай бұрын
❤බුදු සරණයි සර්ට ❤
@mudithabandara8575
@mudithabandara8575 9 ай бұрын
ඕවා කියල වැඩක් නෑ සර් බුදු සරණයි 🙏🙏
@rachelperaud1945
@rachelperaud1945 9 ай бұрын
ඔය ලන්කාවෙ හිගන්න හිටන්ම හොර හිගන්නො.
@slmicro3857
@slmicro3857 9 ай бұрын
😭ape lankawe minissu wennne kawadada sir...😓
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 9 ай бұрын
Ane sir mage akkata canser ekak kidny aiy hari asaranawela enne karanna deuak nathiwa dina dunna apriyal 26 salli na ekmanata karaganna
@ChampikaJayaweera-cq4rt
@ChampikaJayaweera-cq4rt 9 ай бұрын
කිනිතුල්ලො ටික
@kumataHasaranga-tj8ek
@kumataHasaranga-tj8ek 6 ай бұрын
Anunta dos kiyanakan thamanta puluwanne kriyathmaka wenna demawpiyantath puluwan poorwa guruwaru widihata daruwange akalpa hadanna. Mama English diploma.eth mama rakiya soya giye naha English class karanawa mahanawa, gothanawa wawanawa .ona tharam dewal thiyenawa karanawanam.....! Thamangewiyadama adukaraganna puluwan neda? Ammalai daruwoi pasalata, pansalata hirawela kisima wivekayak naha ne
@indramanifonseka
@indramanifonseka 6 ай бұрын
රටට යන කල.
@indraamarani3518
@indraamarani3518 9 ай бұрын
🌹❤💎
@nishanthaindrajith9664
@nishanthaindrajith9664 9 ай бұрын
ආකල්ප වෙනස් කරන්න ඕන දේශපාලන විසින්
@shayamalefernando746
@shayamalefernando746 9 ай бұрын
🙏
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 9 ай бұрын
Budusaranai sir
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 9 ай бұрын
❤❤❤❤theruwan saranai boho dey danaganna sirta diirgayusha labewa🙏🙏🙏🙏🙏🙏
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
😢 Thank you sir.🙏
@M.Sapumalee
@M.Sapumalee 9 ай бұрын
සොබාදහමට ආදරය කරමු ඒක හරිම සුන්දරයි
@shan_p_dissanayake
@shan_p_dissanayake 9 ай бұрын
6:44 😂😂❤
@Falcon24atl
@Falcon24atl 9 ай бұрын
❤❤
@buddikapremathilaka
@buddikapremathilaka 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nadeekahettiarachige-u9b
@nadeekahettiarachige-u9b 9 ай бұрын
Sir me gananum kiyala wadakna ahaddith kalakirenawa ahinsaka leddungen thiyana satheth hurun kana thirisanun tikak inne,kaama walata wisa dala leda hadanda eka kalliyak innawa,lede hadunata passe beheth walin gasa kanda thawa kotasak innawa,mewa kaata kiyandada.
@Nividivyanjali
@Nividivyanjali 9 ай бұрын
❤😊
@nipunihansika4632
@nipunihansika4632 9 ай бұрын
Wish you bright future ❤
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 9 ай бұрын
😮😢😢
@samje9042
@samje9042 9 ай бұрын
❤❤🙏
@BBM8989KM
@BBM8989KM 9 ай бұрын
❤❤❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 9 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@tharidu6792
@tharidu6792 9 ай бұрын
පොහොට්ටු කාලකණ්ණි ගෙ වැඩ තමයි කිව්වනෙ මී හරක් ටිකට චන්දෙ දෙන්න එපා කියලා
@sarathdesilva5248
@sarathdesilva5248 9 ай бұрын
මහින්ද රාජපක්ෂ නිලධාරින්ට ඉගෙන්නු දේවල්.
@goldamotia19
@goldamotia19 9 ай бұрын
මොනව කරන්නද සර්ල ඕව දැනගෙනත් එක එක පාලකයන්ට කඩේ ගියානෙ,සර්ලට නම් සල්ලි තියන නිසා අවුලක් නැ සල්ලි නැතිවුන්ට තමයි කෙල වෙන්නෙ
@gihanudayajith3744
@gihanudayajith3744 9 ай бұрын
Ubath kade yanawane bn me mohoteth. Gon athal ganna epa bn. hemotama deshapalanayak thiyanawa. tho kemathi ekata tho kade pala. anunta garahanne nethiwa. MALUMAMAGE wahal pimpiya.
@madushasolanga1980
@madushasolanga1980 9 ай бұрын
දේශපාලකයෝ විතරක් නෙවේ,ඉහළ තනතුරු දරන නිළ දරුවොත් වග කියන්න ඕනෑ.අපේ රට මේ තරම් කඩා වැටෙන්න 😢
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 9 ай бұрын
​@@gihanudayajith3744 උන්ම මේකට කෙලවල ඌම දුක් වෙනව. තිස්ස ජනනායක රත්තරං මනුස්සයෙක් නේද? කෙහෙලිය ගැන වචනයක් කිව්වද? මේ කාලකන්නියත්
@konceptmedia168
@konceptmedia168 9 ай бұрын
u kade giya eka owwa kare nahane bung. owwa karana unta u kade giyeth naha
@konceptmedia168
@konceptmedia168 9 ай бұрын
@@thilinaekanayaka6668 u kohomada bung mekata kelewwe?
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
Tissa Jananayake - Episode 78  | දිව පිනවීම
22:12
Tissa Jananayake
Рет қаралды 162 М.