Tissa Jananayake - Episode 287 | සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා

  Рет қаралды 843,681

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 287 | සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 2 300
@sandyaranasinghe8113
@sandyaranasinghe8113 4 ай бұрын
අපි බලන් ඉන්න එකා ජනාධිපති නොවුනොත් අපි බලන් ඉන්නෙම ඌට කෙලවෙනකං, හැබැයි අපි දන්නෑ රටට කෙලවෙනවා කියලා,- තිස්ස සර්-
@priya1736
@priya1736 4 ай бұрын
අම්මෝ මේ තිස්ස හරි කපටියා...
@kingsleyobeysekara2968
@kingsleyobeysekara2968 4 ай бұрын
:; b b bbb:b b
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
ඒක හරි අපූරු කතාවක්. ඔව් ඇත්ත. ලංකාවේ ඒ තරම් ඉන්නේ මෝඩ මිනිස්සු.
@punchisingho007
@punchisingho007 4 ай бұрын
සර් දැන් මොනව කිව්වත් ගෝටව ගෙනල්ල රටට කරපු අපරාධයට ප්‍රසිද්ධ සමාවක් ගත යුතු බවයි මගේ අදහස...!!!
@ERIC-t7u6r
@ERIC-t7u6r 4 ай бұрын
Sir dukwenawa ekata​@@punchisingho007
@Hemamali-jy3iq
@Hemamali-jy3iq 4 ай бұрын
මම ආශාවෙන් බලන් හිටියේ සර් අනුර සහෝදරයා ගැන කියන දේ අහන්න අනිවාර්යයෙන් එයාට අවශ්තාවක් දෙන්න ඕන. අපිත් ඉන්නෙ පිටරට අපිටත් ආශයි මෙහෙ දුක්විදින්නෙ නැතිව ලංකාවේ සතුටින් ඉන්න
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
“ නැහැ මෙහෙමයි විභාග ලියපු කෙනෙක් ජනාධිපති වුණාම එහෙම තමයි. “ නියම කතාව සර් ඒක. 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@positivemind486
@positivemind486 4 ай бұрын
ඇත්තක්❤
@gayanjaleevithanage2548
@gayanjaleevithanage2548 4 ай бұрын
Aka aththa ❤
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 4 ай бұрын
ඇත්ත
@ude3333
@ude3333 4 ай бұрын
නෑමෝලාත් විභාග ලිව්වේ... තනියම 😂
@ashokakariyawasam4020
@ashokakariyawasam4020 4 ай бұрын
​@@ude3333නාමල් රාජපක්ෂ විභාගය ලිව්වෙ උප කුලපතීගේ කාමරයේ උදව් කරුවන් එක්ක, අන්න ඒකයි විදිය.😅😅
@gaminijayalath6716
@gaminijayalath6716 4 ай бұрын
ලස්සන කතාව❤ජනපති සහෝදරයට දුන්න නියම වැලියුව් එකක් සර්❤අපේ පන්තියේ අපේ දහඩියයි රජ උනේ ✍️රැකගමු අපේ ලස්සන රටේ අනාගතය🙏💖🇱🇰
@samsamarakon4574
@samsamarakon4574 4 ай бұрын
ඔය මනුස්සය ගෙ ගෙ බොරු කයිය
@pathminiherath520
@pathminiherath520 4 ай бұрын
අපේ ගරු ජනාධිපති තුමන්ට යෝධ බල ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ජයෙන් ජයම වේවා .තිස්ස සර්ටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 4 ай бұрын
අපේ අනුර සහෝදරයා ජනාධිපති උන එකට මට නම් මාරම සතුටුයි ❤❤❤
@mallikaperera3288
@mallikaperera3288 4 ай бұрын
හොස්ටල් එකෙ සර්ල හිටිය කාමරයේ ඉතාම හොඳ කාමරයක් , ඒ කියන්නෙ හිටිය ඔක්කොම ලංකාවේ ප්‍රසිද්ධියට පත්වෙලා, සන්තෝසයි ඔබ දෙදෙනාම රටේ යහපතට උපන් උගතුන් ,රටට යහපතක් වේවා , ඔබ දෙපලට තෙරුවන් සරනයි .....
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ ප්‍රබළ දැවැන්ත අභිමානවත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක තරුණ කණ්ඩායමක් බව සහතිකයි..🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@DammikaW48474
@DammikaW48474 4 ай бұрын
පැලෝපීය නාල ඇඟිලි තුඩු වලින් මිරිකල අම්මලව වඳ කරන හැටිත් ඒ කාලෙ ඉඳන්ම ටියුෂන් සෑර් ඉගෙන ගත්තද දන්නෙ නෑ. ජනාධිපති වුන අනුර සහෝදරයා නම් ඉතින් භෞතික විද්‍යා අංශෙ නෙ. ඒකෙ ඒව නෑ නෙ.😂
@tvsiriousmovieofficial
@tvsiriousmovieofficial 4 ай бұрын
0​@@DammikaW48474
@pushpadesilva7087
@pushpadesilva7087 4 ай бұрын
ඒ කාමරය වාසනාවන්ත කාමරයක් .උගතුන් බ්හිකරපු .
@ashokakariyawasam4020
@ashokakariyawasam4020 4 ай бұрын
​@@DammikaW48474බොරුවක් අමුවෙන්ම කියලා ඔප්පුත් කරලා කොහොම හරි 69ලක්ෂයක් ගන්න කඩේ ගියා, ඒත් හොස්ටල් කාමරයේ යුනිවර්සිටි අයියට කිසිම සපෝර්ට් එකක් දුන්නෙ නෑ දැන් ෂේප් වෙන්න දොඩවනවා, කොහොම උනත් ආත්මාර්ථකාමී කුහකයන්.
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
2019 සර් වගේම අපිත් රැවටුනා.සමාව ඉල්ලනවා ජනාධිපති අනුර සහෝදරයගෙන්🙏. අපේ උපරිම සහයෝගය ඔබ තුමාට ලබා දෙනවා.ඒ කිසිම පුද්ගලික වාසියක් නිසා නෙවෙයි රට ගැන හිතලා.තෙරුවන් සරණයි තිස්ස සර්ටත් ජනාධිපති තුමාටත් 🙏🙏🙏
@KK-ce6ks
@KK-ce6ks 4 ай бұрын
ඇත්තටම 2019 රාජපක්ශලා ට රැවටුනු අයෙක් මමත්..,,ඊට ප්‍රධාන ම සාධකය වූයේ පාස්කු ප්‍රහාරය... මෙදා සැරෙ මාලිමාව දිනෙව්වා,,,,,,
@artbydinuka5864
@artbydinuka5864 3 ай бұрын
​@@KK-ce6ksඒවා අපිව manipulated කරන්න කරපුවද කියලත් හිතෙනවා වෙලාවකට
@damm4995
@damm4995 4 ай бұрын
සර්ගේ ඔය වචන ටික ඉතාම වටිනව...මේ අවස්තාවේ...❤
@dilinifernando1257
@dilinifernando1257 4 ай бұрын
මමත් සර්ගෙ 2007 රොටරියෙ පංතියක බයොලොජි ඉගෙනගත්ත කෙනෙක්. සර් එදා වගේම අදත් කියන හැම දෙයක්ම ඇත්ත. ජීවිතේ ගොඩක් දේවල් සර්ගෙන් මං ඉගෙන ගත්තා.. සර් වගේම ජවිපෙත් ඒ ලෙවල් කාලෙ මට මුනගැහුනෙ. අදටත් ඒ දෙපාර්ශවයම විශ්වාස කරන කෙනෙක් මම. මං මගේ රටට ආදරෙයි. මගේ රටට, මගේ රටේ මිනිස්සුන්ට හොඳක්ම වෙනවා දකින්නයි මගේ එකම ප්‍රාර්ථනාව...♥️🙏
@scmax1
@scmax1 4 ай бұрын
අපි ගම්පහ සමාධි 2007 A/L... ඉස්සර අපිටත් ඔය කතා ටික කියනවා. අර ටකරං වහළ යට දාඩිය දදා 12.30 විතර වෙනකල් ඉන්නකොට සර්ට ඒ අපහසුව හොඳට තේරෙනවා. එතකොට ඔය වගේ කතා කියලා අපේ අවධානය ආයේ ගන්නවා. මොකද සර් දන්නවා ඊට පස්සේ 1.00ට අමිත් පුස්සැල්ල සර්ගේ Physics Class එක කියලා. ඉතිං එදා දවසම පංති අපිට...
@yasalalperera6761
@yasalalperera6761 4 ай бұрын
@@scmax1
@lalithapriyadarshani4400
@lalithapriyadarshani4400 3 ай бұрын
👍👍👍
@Sri_cartoonnetwork
@Sri_cartoonnetwork 3 ай бұрын
ඔබ වගේම මමත් උසස් පෙළ කාලෙදි jvp එක්ක සම්බන්ද උනේ නමුත් දැන් පවතින රජයට පක්ෂපාති සේවයක් ඇති හදවතින් jvp කොල්ලෙක් 👍
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
සාපි😂😂😂
@diludevika
@diludevika 4 ай бұрын
මම අම්මා කෙනෙක් මම හරීම ආසයි ඔබතුමා ගේ දේශන අහන්න අපිත් ගොඩාක් දෙ ඉගෙනගන්න වා👌❤️
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 4 ай бұрын
අපි දැඩි උත්සහයකින් ආපු ජනාධිපතිට හැමෝම උදව් කරමු රට‍ නය බරින් නිදහස් කරගන්න
@NirmaleeVithanabvmn
@NirmaleeVithanabvmn 3 ай бұрын
me dawas 23 ta billion 564k naya aragena.75 wasaraka sape nima karanna awilla awurudu 75 ma gatta nayata wada naya karala thama yanne me awurudu 5ta.thawa prashasthi liyapalla .lajjai
@camilaganegoda9773
@camilaganegoda9773 4 ай бұрын
පුද්ගලික ව මමත් මේ පක්ශේ නෙවෙයි නමුත් මටත් ඕනි මේ රටේ මිනිස්සු කොහොම හරි ගොඩ යන්න ඒක නිසා මටත් හිතෙනවා මේ පාර මේ ජනාධිපති වරයා ගැන පොඩි හරි විශ්වාසයක් 😊
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
අනේ පින් සිද්ද වෙයි අපේ මව් බීම බේරගන්න දරුවන්ට ඉගෙන ගන්න හොද රටක් හදන්න අනුර ජනාධිපතිට මේ සැරේ ඔයා ගේ ඡන්දෙ දෙන්න ඉපදෙන දරුවන්ට ඪය නැති රටක් හදයි
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 4 ай бұрын
Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 4 ай бұрын
Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 4 ай бұрын
Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa
@Savee803
@Savee803 4 ай бұрын
මමත් .
@sandaruwan_wadiyage
@sandaruwan_wadiyage 4 ай бұрын
නෑ‍, සර් මේ පාර සහෝදරයා වැඩේ ගොඩදායි. අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩදාන වැඩේට උදවු කරාන්න ඕනි. ❤️‍🩹
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
Aniwaryen 3/2 balaya oni Ratema manussayo danuwath karanna okkoma ekathu wemu ❤❤❤❤❤❤❤
@AseniNimnadi
@AseniNimnadi 3 ай бұрын
Wibage kal dann kiypnko .
@jithairoshima7876
@jithairoshima7876 4 ай бұрын
අහගෙන ඉන්නත් ගොඩක් ආසයි සර්, ඔබටත් ස්තුතියි මෙවැනි කතාවකින් අපිව දැනුවත් කලාට 🙏 ජනපති තුමාට අපේ රට ලස්සනට ගෙනියන්න වාසනාව ලැබේවා 🙏❤️🙏
@namaliegunawardane449
@namaliegunawardane449 4 ай бұрын
හෙළයෙක් ලෙස අපි දකින්න ඔබතුමාට කළහැකි දෙයක් ඇතැයි සිතන්නෙමි. පිටකෙන්ද කඩාදමා ඇති අපේ සිව්හෙළයේ දරුවෝ අවදිකිරීමට ඔබ‍ට ශක්තිය ලැබේවා!!! 🙏🙏🙏
@surangapathmasiri6363
@surangapathmasiri6363 4 ай бұрын
ජනාදිපති සහො,,ඒක මරු
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
😂😂😂🤣😂🤣😂🤣😂👍🏾
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 4 ай бұрын
@@surangapathmasiri6363 rata Inna apitath candle Danna chans akak thibuna nam....koitharan hodada??! Me wenakan katawath chande deela ne...palaweni chande malimawata denna Bari unane...Hari ma dukai...
@adsalahakoon5136
@adsalahakoon5136 4 ай бұрын
නියමය් , හොදම සන්ස්කෘතිය 😮
@h.madhusankha9614
@h.madhusankha9614 4 ай бұрын
2024 ජනප්‍රියම ගුරුවරයා සම්මානය තිස්ස සර්ට හම්බුනා 2024 ජනප්‍රියම පුද්ගලයා ලෙස අනුර කුමාර සහෝදරයා ජනාධිපති උනා... එකම Room එකේ දෙන්නෙක්❤🎉
@Manike-z7y
@Manike-z7y 3 ай бұрын
පුදුම room එකක් නේද ...dennatama budusaranai ...❤👍🙏
@World444-t4u
@World444-t4u Ай бұрын
😂😂😂😂
@slmicro3857
@slmicro3857 4 ай бұрын
අද නෑසු කන් හෙට අසාවි ...😊🥺❤.ඒ කාලය දැන් ඇවිල්ලා🥳🥳
@udayarajakarajapaksha-zy2nb
@udayarajakarajapaksha-zy2nb 3 ай бұрын
නැත සහෝදරයා එදා නෑසූ කන් අද අසා ඇත එයයි අද යථාර්ථය එය ස්ථාවරත්වයකට ගෙනඒමයි අප කාගේත් වගකීම ❤️
@lakshimaeshani466
@lakshimaeshani466 4 ай бұрын
සර් 2002-2004 ගම්පහ සමාධියේ agri Class එකේදිත් ඔය විස්තර කිව්වා. අපි ආසාවෙන්ම ආපු Class එක. සර් ගෙන් subject එක ඉගෙන ගන්නවාට අමතරව ජීවිතයට ලැබුණු මගපෙන්වීම, motivation එක❤️
@HarrandSumi
@HarrandSumi 4 ай бұрын
2010, 2011 කාලේ මම sir ge class ගියේ.. සර් කියන කතා එක්ක අපි ඒ කාලේ guess කලා සර් jvp එකට support ඇති කියලා.. 🥰
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 4 ай бұрын
හරිම සතුටුයි සර් අතීතයේ සිදුවීම් කොච්චර සුන්දරද ❤❤❤👍
@xunicoff4257
@xunicoff4257 4 ай бұрын
ඔබතුමා ඇත්‍ත ඇති සැටියෙන් සමාජ ගත කලාට.ගොඩක් පින් මම පාක්සිකයෙක් වුනේ මගේ පුතා නිසා තෙරුවන් සරණයි
@chandiranasinghe6014
@chandiranasinghe6014 4 ай бұрын
සර් ඔයා අපේ ආදරණීය ජනාධිපති වරයාට අත්වැලක් වෙන්න . අපේ රටේ අහිංසක අසරණ ජනතාව සහ පුංචි පැටව් ටික, ඉපදෙන්න ඉන්න මව් කුසේ ඉන්න දරුපැටව් ටික පවා මේ කාලකණ්ණි මහින්ද සහෝදර සහ පුත්‍රසමාගම ණයකාරයෝ කළ සාපයෙන් ඒඅය මුදවාගන්න. මේ මව්‍රරට ගොඩනගන්න ඔඅබතුමාත් ජනපතිතුමාට සහායවන්න. ධෛර්‍යයක්වන්න. ඔබ වටිනා පුද්ගලයෙක්. ඔබ අපට රටට ආදරෙයි . දෙන්න ඔබේ උපරිම සහයෝගය ❤❤❤❤❤
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 4 ай бұрын
Aniwa!!👍🌹❤️
@ashokakariyawasam4020
@ashokakariyawasam4020 4 ай бұрын
ගෝඨයට කඩේ ගියා ඒත් තමන්ගේ කාමරයේ අයියට සපෝට් එකක් නෑ😢😢
@arunadissanayake2417
@arunadissanayake2417 4 ай бұрын
Dan ithin wasi paththata hooiya
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 4 ай бұрын
වසන්ත රාජා සමග අනුර සහෝදරයා කල විවාදය video එකක් තිබුනා නමි අද කෝටියක් වටිනවා
@World444-t4u
@World444-t4u Ай бұрын
😂😂😂😂😂😂
@atharWeerasooriya465
@atharWeerasooriya465 4 ай бұрын
ප්‍රසිද්ධියේ දැන් හරි සහයක් දෙන එකට ස්තූතියි මහත්මය 👏👏
@nallaperumarupa5962
@nallaperumarupa5962 4 ай бұрын
හරි රසවත් ලස්සන කතාවක් සර් අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ළඟා වෙයි කියලා හිතනවා බලමු නේද❤❤❤❤
@kanti7069
@kanti7069 4 ай бұрын
Ane wa balan emu❤
@gunasekara1671
@gunasekara1671 4 ай бұрын
❤..ගාමිණී රත්නායක ඉන්නව පක්ෂයෙ තවම වැඩ..
@sandaruwankarunarathna2704
@sandaruwankarunarathna2704 4 ай бұрын
මේ පාර කැගල්ලෙන් ඉල්ලනේ නැනේද.? ගාම්නි දිසානායක
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up 3 ай бұрын
Thawath ayusha wedi wewa. 🎉❤
@gunasekara1671
@gunasekara1671 3 ай бұрын
@@sandaruwankarunarathna2704 ..දිසානායක නෙමෙයි රත්නාය..නෑ වගකීම් වැඩි නිසා ලිස්ට් එකෙන් එන්නෙ..
@risanthasampath7596
@risanthasampath7596 4 ай бұрын
සයන්ස් කරපු කෙනෙක් ජනාධිපති උන එක ගොඩක් හොදයි හිතල දෙයක් කරන්න පුළුවන් ❤️❤️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 4 ай бұрын
තිස්ස සර්ගේ කතාව,පැහැදිලි කිරීම් හරිම රසවත්.අනුර කුමාර මහතා අපේ රටේ ජනාධිපති වීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. .මාළිමාව අපේ රට නිවැරැදි දිසාවකට ගෙනියන බව පැහැදිලි .ජනතාවාදී රජයක් වෙනුවෙන් ඇප කැප වූ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා .UK අපි
@shyamafernando1690
@shyamafernando1690 4 ай бұрын
14 එන්න ඡන්දෙ දෙන්න
@Skyline1986.
@Skyline1986. 4 ай бұрын
අනුර කුමාර දිසානායක = කැපවීම + අඛණ්ඩභාවය + ඉවසීම + දරාගැනීම..
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾
@adsalahakoon5136
@adsalahakoon5136 4 ай бұрын
සත්‍යය් 😢
@anuradharmasiri8723
@anuradharmasiri8723 4 ай бұрын
හෙළයින්ට අභියෝගයන්ට මුහුණ දෙමින් තම ඉලක්කය ජයග්‍රහණය කරන හැටි කියාදුන් සහෝදරයා
@bimanthashanuka1104
@bimanthashanuka1104 4 ай бұрын
+ බුද්ධිය
@Amzta1234
@Amzta1234 4 ай бұрын
අදූෂිත බව, සහකම්පනය
@niroshinieneka7752
@niroshinieneka7752 4 ай бұрын
2019 දී ඔබ දැන සිටි අති දක්ෂයා වෙනුවෙන් පෙනීසිටියානම්,ලොකු වෙනසක් මේ රට තුළ වෙන්න තිබුණා.❤
@PnS_2023
@PnS_2023 4 ай бұрын
පොකැට් එක ලොකු උනා අනේ ඒ කාලේ.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
නැහැ ඒත් නැහැ. මොකද හිටපු දේශපාලුවෝ පාස්කුදා ප්‍රහාරය කරලා ජාතිවාදය අවුස්සලා මුළු රටක් නොමග යවලා ගෝට ජනපති කරන්න පාර හදලා තිබුණේ.
@renumadushika7102
@renumadushika7102 4 ай бұрын
ඔය කවුරු මොනවා හිතුවත් අනුර සහෝදරයාගේ වෙලාව කාලය මේක තමා කාගෙවත් ශපොට් එහෙකින් ආව ගමනක් නෙවෙයි මිනිස්සුන්ට අනෙක් පක්ෂ එපාම වෙලා මෙයාව ගෙනාවේ මිනිස්සු කැමැත්තෙන්ම බලයට ගෙනාවා අනාගතයට ජයවේවා ❤❤
@IJanaki-o5f
@IJanaki-o5f 4 ай бұрын
ඒ කාලේ මිනිස්සු අන්ධ වෙලා හිටියේ,සර් නෙමෙයි බුදු හාමුදුරුවෝ කිව්වත් අහන්නෙ නෑ
@DammikaW48474
@DammikaW48474 4 ай бұрын
​@@IJanaki-o5f බුදු හාමුදුරුවො නෙවෙයි ඔය මහ ලොකු සර් ම තමයි ඒ කාලෙ ජාතිවාදෙ ඇවිස්සුවෙ. චන්න ජයසුමන, රතන හාමුදුරුවො විමල් වීරවංශ වගෙ කාලකන්නි එක්ක එකතු වෙලා ජීව විද්‍යා පාඩම් උගන්වන අස්සෙ පැලෝපීය නාල ඇඟිලි තුඩු වලින් මිරිකල අම්මලව වඳ කරන හැටි ගැන එහෙම පල් බොරු බේගල් ඇද බෑවෙ ඔය දැන් සුදන වෙලා ඉන්න සර්ම තමයි. ලංකාවෙ සිතියමේ හරහට ඉරි ඇඳ ඇඳ ඒම්.සී.සී ගිවිසුම හැදුවොත් උතුරට යන්න වීස ගන්න වෙයි ගගා ගෝඨ ව ගෙන්න ගන්න බිල්ලො මැව්ව. ඔයාලට selective amnesia තිබුණට අපි සමහරුන්ට ඕව තවම හොඳට මතකයි!
@nasliibrahim3429
@nasliibrahim3429 4 ай бұрын
සර්ගෙ හා ජනාධිපති සහෝදරයගේ ඒ අතීත කතා තව අහන්න මම කැමතියි.. 🥺🙏❤️❤️
@chillbro1310
@chillbro1310 4 ай бұрын
එහෙම කෙනාට නේ 2019 දි සහයෝගය නොදුන්නේ, තමන්ගේ වාසියට මිනිස්සු ආශ්‍රය කරනවා කියන එක අපිට සර් ගෙන් ම ඉගෙන ගන්න පුළුවන්. ❤
@yash3466
@yash3466 4 ай бұрын
පරන ව්ඩියො තියෙනවා සර් චැනල් එකෙ
@prasangamadusanka4903
@prasangamadusanka4903 4 ай бұрын
Aparade thin 2019 ai kiuwe naththe owa, gotata Kade Giyane a kalene, dan kiyanne bayawela, paw sir
@MadushanipradeepaKarunathilaka
@MadushanipradeepaKarunathilaka 2 ай бұрын
සර් වගෙ ගුරු පියවරුන් තවත් මෙ මව් බිම බිහිවේවා ! තෙරුවන් සරණයි!🙏
@anuradisanayaka9972
@anuradisanayaka9972 4 ай бұрын
තිස්ස සර්ගේ දේශනත් AKD ජනාධිපති වෙන්න උදව්වක් උනා.ගොඩක් අය you ටියුබ් බැලුවා.
@UdayaUdaya-lf3jq
@UdayaUdaya-lf3jq 4 ай бұрын
Redda
@Damith1988
@Damith1988 3 ай бұрын
ගිය පාර gotabaya ගෙනල්ලා රට විනාශ කරන්න ඔය ගොඩක් උදව් කළා
@maneeshafernando8881
@maneeshafernando8881 3 ай бұрын
2019 ehemai gotatath loku udawwak una meya wa
@rp-by4ss
@rp-by4ss 3 ай бұрын
ඉතින් යකි ඔක කියන උබයි මායි දුන්නෙත් ගොටට ​@@Damith1988
@mohameduwais6291
@mohameduwais6291 3 ай бұрын
@anuradisanayaka AKD ජනාධිපති කරන්න තිස්ස ගුරා කොරපු ලබ්බක් නැහැ. හොර තක්කඩි මිනිමරු ධනකුවේරයන්ට ගුරාගේ ගෝලයන්ට බලකළ තිස්ස ජනනායක උන්නැහේ ගොවි දුප්පත් පවුලකAKDට දෙපාරක් ජනාධිපතිවරණයට තරගකළ අතර එකපාරක්වත් වචනයෙන් හෝ AKDට පිහිට නොවි ජයග්‍රහණය කර ජනාධිපතිවුණු විගසම පැරැණි ණය මුදල සහ මිතුදම්ද මතක්වුණු අතර තිස්ස ජනනායක උන්නැහේ කවදාවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනබව සිහිනෙන්වත් නොසිතූ අතර සමහරවිට කළින් හෝ අවසාන ජනාධිපතිවරණ දිනවල සිතා සිටි නම් අනිවාර්යයෙන්ම විසිල් සමග බල්ටි ගහනවා නියතයි. ලැජ්ජයි හිරිකිතයි ඉතාම පහත් නින්දිත ක්‍රියාවක්
@slmicro3857
@slmicro3857 4 ай бұрын
සයන්ස් කරපු කෙනෙක් පලවෙනි වතාවට ජනාදිපති වුනා 😊🥺❤අනුර සහෝදරයා❤❤
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 4 ай бұрын
ගෝටාභයත් science නේද කළේ.
@sandunabeysekara4078
@sandunabeysekara4078 4 ай бұрын
A/L වත් නොකර සල්ලි වලට IT DEGREE එකක් ගත්තා එයා😂​@@savithriedirisinghe1132
@slytshortsboy3674
@slytshortsboy3674 4 ай бұрын
​@@savithriedirisinghe1132පිස්සු ද බං 😂😂😂
@avishkhan709
@avishkhan709 4 ай бұрын
​@@savithriedirisinghe1132😂😂😂😂😂😂 hinassana epa oi
@deepikasilva8253
@deepikasilva8253 4 ай бұрын
Science nemei maths neda
@Drdmmj
@Drdmmj 4 ай бұрын
මෙන්න එනකල් බලන් හිටිය වීඩියෝ එක ❤
@DammikaDammika-y5w
@DammikaDammika-y5w 4 ай бұрын
අනුර සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරල දුන්නේ මේරටේ ඉන්න අසරන ජනතාවගෙ යහපත වෙනුවෙන්මයි.... දෙවියන් විසින් ඔහුව ආරක්ෂා කලා අපි වෙනුවෙන්..... අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා දෙන්න ඉදිරියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔහුට ලැබේවා🙏🙏 🙏
@ammaamara5321
@ammaamara5321 4 ай бұрын
අරවින්ද යක් සේ අනුරපුර රහතන්වහන්සේලා වැඩහිටි නගරයෙන් පිපුණු රටට සාමය සෞභාග්‍යය උදාකර දිමට නිදහස් චින්තක ජනාදිපති තුමා තෙරැවන්ගේ සුවිසි මහා ගුනබලයේ සරනයි.සියලු දෙවියෝ රැක දේවා.විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවා .තිස්ස සර්ගේ කතාවෙන් බෝ දුරට ඒ චරිතය විද්‍යාමාන වෙනවා මට ජනාධිපති තුමාගේ තරැන වියේ සිට තිබි ඇති පැතුම් ⁣ හිතා ගන්නට බැරි තරමිමයි මෙවන් පුතෙක් මවි බිමට දායාදකල ඒ පින්බර මැනියන්ට තෙරැවන්ගේ සරනයි .සියලු දෙවි රැක වරනයි නිරෝ සුවයෙන් වෙසෙන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබෙිවා
@World444-t4u
@World444-t4u Ай бұрын
😂😂😂😂😂
@gaminiperera8312
@gaminiperera8312 4 ай бұрын
සර් අපේ ජනාධිපති තුමාගේ කාමරේ හිටිය කියලා මම මීට ගොඩක් කලින් අහල තියෙනවා .ලොකු සතුටක් මට ඒක .සර්ගෙ උපරිම සහය දෙන්න එතුමාට
@priyanthast9496
@priyanthast9496 4 ай бұрын
SIr. මම මේ video එක දෙපරක් බැලුවා, තවත් බලන්න පුලුවන් මේකේ තියනව එක් එක් අරමුනක් වෙනුවෙන් දෙන්නෙක් වෙච්ච මහන්සියේ තරම ගත්තු ප්‍රතිඵල, ඉතින් මම පෞද්ගලිකව ආසයි දැන් රටේ ජනාධිපතිවරයා ලෙස නොව එවක අරවින්ද අයි⁣යාගේ ඒ උත්සාහය කල හැටි තව විස්තර ටිකක් දානව නං ආසයි....
@mim3910
@mim3910 4 ай бұрын
මමත් කැමති කැම්පස් අතීතය ට ගියා😢
@LalWijesingha
@LalWijesingha 4 ай бұрын
ජනාධිපති සහොදරයාට ජය වෙවා.
@AshenChaminda-sw6cv
@AshenChaminda-sw6cv 4 ай бұрын
අනුර ජානාදිපතිතුමා දුප්පත්කම හොදින් හදුනන අවංක මනුෂ්‍යයා.. ඔහුට පුළුවන් මේ රට දුප්පත්කමින් මුදවාගන්න.. රටේ වාසනාව ට පහල වූ අනුර ජනාධිපති තුමාට පුළුවන් මේ ලස්සණ ලංකාව සංවර්ධිත රටක් කරන්න.. ඒ අපගේ විස්වාසය යි.. 😍😍😍
@amarakumariherath4635
@amarakumariherath4635 4 ай бұрын
මම බයොලොජි ඒ ලෙවල් කරේ 1978 .අදත් මම ඔබතුමාගෙන් ජීව විද්‍යාව ඉගෙන ගන්නවා .. මේ කියන හැමදේටම ඔබතුමාට ගොඩක් පින් !!
@amilagunawardana8964
@amilagunawardana8964 4 ай бұрын
ලස්සන විග්‍රහ කිරීම සර් ස්තූතිය මාගේ❤
@nuwarasudhammatheronuwaras3176
@nuwarasudhammatheronuwaras3176 4 ай бұрын
සර් කියපු කතාව ඇත්ත සර් වර්ප්‍රසාද නැතිඋනම මොකෙක්වත් යන්නේ නැහැ
@anuruddabandara776
@anuruddabandara776 4 ай бұрын
සර් ජනපති සහෝදරයා වේදිකාවට ගෙන්නමුකෝ දවසක්. දෙන්නා ඒක වේදිකාවේ දකින්න ආසයි......
@surangibasnayake
@surangibasnayake 4 ай бұрын
අනේ .ඇයි ඉතින් .දැන් ? ඔන්න ඔහේ ඉස්සර වගේ යමු
@nkaa444
@nkaa444 4 ай бұрын
එහෙම එපා නේද? ජනපති කෙනෙක්ට තිබිය යුතු ගරුත්වයත් අපි දිය යුතුයි.එන්න කිව්වත් එයි.හැබැයි ඒක හරි නැ
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
එකඟයි!!!
@yamunapadmini8125
@yamunapadmini8125 2 ай бұрын
අනේ ඔව් එහෙම දකින්න ආශාඊ
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 4 ай бұрын
අපිත් රැවටුනා ගෝඨාබයට.ඉතිං සර්ත් මනුස්සයෙක්නෙ.උංගෙ මරුසිවලට හැමෝම රැවටුනා.ඒත් දැං අපි වැරදි නිවැරදි කරගෙන ඉවරයි..සර්ත් මාලිමාවට එකතු වෙන්න.සර්ලා වගේ උගතුන්ගෙ සහය රටට ඕන…❤
@indikarathnayaka1468
@indikarathnayaka1468 4 ай бұрын
ආදරෙයි සර් ලස්සන ලංකාවක් හදමු අපි ඔයාගෙ ඇද බඩිය එක්ක මගෙ ගමේ කොල්ලෙක් අනුරාධපුර අපේ එකෙක් ඒ.....ආදරෙයි AKD...❤🔥🙏🙏🙏
@kasuntharaka4729
@kasuntharaka4729 4 ай бұрын
ජයග්‍රහනයට පියවරු 1000ක් ඉන්නවා කියන් එකට හොදම උදාහරණ්ය
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 4 ай бұрын
දිනපු නිසා යාලුවො මතක් වෙනවා නේ
@nadee53
@nadee53 4 ай бұрын
එහෙම කියන එක වැරදියි...කලින් ගෝටට කඩේ ගිය ගොඩාක් අය මාත් ඇතුලුව හදවතින්ම මාලිමාවට එකතු වුනේ ...කාටවත් දොස් කියන්න එපා...වෙනස් වන්න පුලුවන් හොඳ පැත්තට
@ashvinisunethra4314
@ashvinisunethra4314 4 ай бұрын
මරි මොඉඩ කතා කියන්න එපා. මේ මනුස්සය ජනාධිපතිවරණයට කලින්ම මෙවර අනුර කුමාරව ප්‍රවර්ධනය කලා. මේ.පාර ගෝඨාභය ගෙන්න ඉදිරිපත් වෙච්ච බහුතරය චන්දය දුන්නෙ අනුරට. ජයග්‍රහනයට පියවරු වෙන්නෙ 3% විතරක් නෙවේ. 42% මිනිස්සුත්, අර ලක්ෂ 35ක් අතරෙ චන්දය නොදා මජරයන්ට එන්න නොදී ඉදපු පිරිසත්. ඒ අයට යම් සාධාරණ සැකසහිත බවක් තියෙන්න ඇති. නමුත් ඒ අය සජිත්, නාමල්, රනිල්ට චන්දය නොදී හිටපු අය. මේ අතරෙන් බහුතරයක් පාර්ලිමේන්තුවට චන්දය දෙවී. රටට ආදරය කරන මිනිස්සු කවදත් පක්ෂ කරේ තියන් ගියේ නෑ. ඒනිසා තව ඉදිරියට මැතිවරණයක් තියෙන නිසා, පියවරු වෙන්න වැඩිය හදිස්සි වෙන්න එපා. පියවරු තමා නිහඩව දරාන දරුවන්ගෙ ජයග්‍රණවලදි පස්සෙන් හිටියෙ
@samanthajanodani794
@samanthajanodani794 4 ай бұрын
සර් මේ කතාව කිව්වේ දැන් විතරක් නෙමේ මට මතක විදියට මීට අවුරුද්දකට කලින් 😇❤️
@mohameduwais6291
@mohameduwais6291 3 ай бұрын
අනුර ජනාධිපති ජයග්‍රහණයේ වර්තමානයේ එක් අවස්ථාවාදී ආත්මාර්ථකාමි එක් පියෙකු තමා තිස්ස ජනනායක සෑර්
@surajsandaruwan9339
@surajsandaruwan9339 4 ай бұрын
ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා වගේ සමාජයක් හදන සුරකින ආදරය කරන මිනිස්සු හමුවෙන්වා කොහේදී හරි..❤️
@udarasanjayaathapattu9349
@udarasanjayaathapattu9349 4 ай бұрын
රංජන් අයියා අපේ ගමෙ..පොල්ගහවෙල මාවත්තෙ .....අපි මාවත්තෙ පුස්තකාලෙ හදනකොට මුලින්ම 50000 ක් පාස් කරල දුන්නෙ එයා.....එත් පුස්තකාලෙ හදන්න මුල්ගල තියන දවසෙ පාන්දර රංජන් අයිය නැතිඋනා.😢😢😢..අපි පුස්තකාලය එයාගෙ නමින් නම් කලා...රංජන් ගමගේ අණුස්මරණ මිහිදුම් පුස්තකාලය කියල.....අද හිටියනම් අනිවාර්යයෙන්ම ඉහලම තැනක...
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 4 ай бұрын
Apith Polgahawela 👍🌹❤️
@kumarisenadeera3181
@kumarisenadeera3181 4 ай бұрын
👍
@nadeetharangamali9537
@nadeetharangamali9537 4 ай бұрын
ඔහුට නිවන් සුව!
@ManikeTahan
@ManikeTahan 4 ай бұрын
හොඳ අය කලින් යනව හොඳ විමානවලට
@hiranbandaramarambe8880
@hiranbandaramarambe8880 4 ай бұрын
පට්ට ආදරෙයි මේ ගුරු ඇදුරු තුමාට...අපි ඉගෙන ගෙන නැති උනත්...මාර ආදරයක්...❤❤❤❤❤කොටින්ම පිස්සුවක්...
@briynkaagg1336
@briynkaagg1336 4 ай бұрын
අනුර සහොදරයාට වගේම ආදරෙයි මමත් ❤❤❤❤❤
@chandrakanthijayawardana890
@chandrakanthijayawardana890 4 ай бұрын
ඔබතුමාගේ ඉගැන්වීමේ ශෛලය හරිම රසවත්. ආසයි අහගෙන ඉන්න. ඒ වගේම දෙමාපියන් තනිකර රට හැර ගිය දූදරුවන්ට ඉක්මනින්ම ආපසු ඒමට සුදුසු ආර්ථිකයක් බිහි කිරීමට අපගේ ජනාධිපතිතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා. එතුමාට තෙරුවනේ සරණ ලැබේවා !!!
@NilukaSanjeewani-r1v
@NilukaSanjeewani-r1v 3 ай бұрын
ආදරෙයි sir. මම sir ගැන දැන ගත්තේ මේ videos වලින් . මේ ලංකාවට ඔබ තුමන් ලා වැනි අය තව ඕන
@anomamapa8718
@anomamapa8718 4 ай бұрын
අපේ ජනාධිපති පේරාදෙනිය Engineering select වුන කෙනෙක් බුද්ධිමත් කෙනෙක් 🧭❌🧭❌🧭❌
@JBandara-ny1xq
@JBandara-ny1xq 4 ай бұрын
තඹුත්තේගම වැනි දුෂ්කර පාසලකින් ගණිත අංශයෙන් පලමු වතාවෙන්ම පේරාදෙනිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු අංශයට තේරෙන්නේම අති දක්ෂ ශිෂ්යෙක් මිසක් වෙන කව්රුවත් නෙවෙයි... අනුර කියන්නේ ඒ වගේ අති දක්ෂයෙක්...
@dushantharasika1183
@dushantharasika1183 4 ай бұрын
කොහොමද ඒකට බයෝ කාරයෙකුත් එකතු උනානම්...❤ (කාරයා කිව්වේ ආදරේට 😊)
@slmicro3857
@slmicro3857 4 ай бұрын
dr නලින්ද ජයතිස්ස ත් ඉන්නවා😊
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 4 ай бұрын
නලින්ද ජයතිස්ස ඉන්නවා
@Thgfdfggffhv
@Thgfdfggffhv 4 ай бұрын
Npp එකේ ලේකම් specialist docter nihal abesinghe😏🧭
@Short_SL99
@Short_SL99 4 ай бұрын
එකතු වෙන්න දෙයක් නෑ ඒකේ ඉන්නෙම ඉගෙනගත්තු උන් bn
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 4 ай бұрын
සියවස් ගණනක් අපදුටු සිහිනේ..සැබැ කරන්නට මිනිසෙකු ආවා.....
@briynkaagg1336
@briynkaagg1336 4 ай бұрын
❤❤❤❤❤❤
@chamadhimanathunga7038
@chamadhimanathunga7038 3 ай бұрын
❤❤❤❤
@gemunukumara917
@gemunukumara917 3 ай бұрын
මම අවුරුදු ගානාක ඉදන් රට , බුද්ධිමත් දෙයක් අහන්ඩ ආසාවෙන් බලන හදවතේ ගුරුතුමා ඔබ. අනුර අයියගෙ කතාව ජනාධිපතිවෙන්න කලින් කීව කියල මටත් මතකයි. එහෙමහරි වචනයක් කියල අහිංසක සතුටක් විදින මන්දබුද්ධිකයො රැලක් ඉන්න රටක් අපේරට. සර්ට වගේම ජනාධිපති තුමාටත් මම හදවතින්ම ආදරෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්න ගොංරැල අතරෙ ඒ කාලෙ ඉදලම එතුමගෙ කතාව අහන්න ආසයි. සර් මම මේ කමෙන්ට්එක දාල බලාපොරොත්තු වෙන්නේ අනුර අයියට කියන්න බැරිද ?, පාර්ලිමේන්තුව ඇතුලෙ මඩ ගහන පචහලන , බොරු කියන , නින්දාකරන ගොංකතා කියනඑක තහනම් කරන්න . විලිලැජ්ජයි සර් අපිට රට ඉදල මේ අපේ පාර්ලිමේන්තුව කියන්න.
@sharmilaabbey6866
@sharmilaabbey6866 4 ай бұрын
අලුත් පරපුර රට හැර නොයන තත්වය අනාගතයට සුභ ලකුනක්. රටේ දරුවන් උගතුන් බුද්ධ්මතුන් කරන ඔබතුමාට ජය! ජනාධිපතිතුමා තරුණ පරපුරට විශාල ආදර්ශයක්!
@dayaniliyanage7806
@dayaniliyanage7806 4 ай бұрын
සර් මහමැතිවරණයේදී රූමට සහයෝගය දෙන්න.මාලිමාවට ජයවේවා කියමු.❤❤
@Unqrs-f9k
@Unqrs-f9k 4 ай бұрын
ඉතිං මේ සපෝර්ට් එක දෙනව තමයි 😊
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 4 ай бұрын
දරා ගැනීම නමි පුදුමයි එතුමගේ සර් කියන වචනයක් ගානේ මගේ ඒ පාසල් සමය සිහිගන්වනවා ඇත්තටම ඒ පොඩි කාලයෙදි මනසින් නැවත උ පෙ කරනවා වගේ දරනෙනවා❤❤❤❤❤❤
@deepaperera8882
@deepaperera8882 4 ай бұрын
කොහොම උනත් අපේ ජනාධිපති සහෝදරයා මේ රට ගොඩ ගන්නවා නියතයි❤
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 4 ай бұрын
👍👍👍
@koho739
@koho739 4 ай бұрын
😅😊❤😂
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 4 ай бұрын
කෑගල්ලේ ගාමිණී රත්නායක අයියා... (කැම්පස් එකේ ගැමුණු අයියා) තාම ඉන්නවා සර් මේ පාර කෑගල්ලේ පාර්ලිමේන්තු එනවා...
@chamarajayakody542
@chamarajayakody542 4 ай бұрын
Danneth na ne ban ehema kenek,.
@gajalanka95
@gajalanka95 4 ай бұрын
​@chamarajayaඒ පක්ෂයේ අය මාධ්‍ය සංදර්ශන දාන්නේ නෑ වැඩ විතරයි ❤kody542
@chamarajayakody542
@chamarajayakody542 4 ай бұрын
@@gajalanka95 කැගල්ලේ කරපු වැඩත් දන්නැ.. කිවානම් බලන්න ඡන්දේ දෙන්න
@Anji.Nikapitiya
@Anji.Nikapitiya 4 ай бұрын
​@@chamarajayakody542කෑගල්ලෙ වැඩකරන්න ඒ මිනිස්සුන්ට බලයක් තිබබද බං මෙච්චර කල්? එහෙනම් අනුරත් පාර්ලිමේන්තුවෙ හිටියෙ
@දැනුමෙන්සහය
@දැනුමෙන්සහය 4 ай бұрын
​@@chamarajayakody542 WEDA KARANNA BALE THIYENNA EPAI
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 2 ай бұрын
ස්තුතියි සර් එකට හිටපු සහොදර ශිෂ්‍යයෙක් ජනාධිපති උනා ඔයතැනට එන්න කරපු වීරිය වගේම රටහදන එකත් ඔහුට පුළුවන් ❤❤️❤❤️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 4 ай бұрын
හරි සතුටුයි සර් ❤ සහොදරය යාලුව අයියා වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් සර් මිනිස්සු ගේ මණස හදන්න ❤ මහමැතිවරණය එනවා 🙏 බුදුසරණයි 🙏❤
@rpsrajapaksha788
@rpsrajapaksha788 4 ай бұрын
තිස්ස පුතේ ඔයාගෙ කතා මාත් අහනව ඒත් අනුර පඅතාට විරැද්ධවකතාකරනකොට මටත් හරියට දුකහිතුන මමනං අදත් ජේවිපී අදහස්තිබුන අයෙක් දැන් විස්රාමිකයි දුක් විදපු පන්තියෙ උන්රජවෙනව දැකීම මගෙත්පා්ුර්ථනයක් ජයවේවාපීඉිත ජනතාවට .
@cleraxaviour2108
@cleraxaviour2108 4 ай бұрын
සර් හා එහෙනම් මේ සැරේ චන්දෙට ලෑස්ති කරවනවා වගේ ..හොඳා හොඳා ...අපිට ආසයි...සර්ට කොහොමත් අපි ආදරෙයි....අපිත් දන්නවා සර් ඕවා මීට පෙරත් කියලා තියෙනවා ..ස්තුතියි.❤
@amgdiasbandara6451
@amgdiasbandara6451 4 ай бұрын
සර්ට දලාදා සමිදු පිහිටයි..ජිවිතේ ඉතිරි ටිකත් සතුට්න් ගතකරන්න වාසනාව ලැබේවා...
@anuracristoper9864
@anuracristoper9864 3 ай бұрын
හිතට දැනෙන දේ ඇස්දෙක බොද උනා ස්තුතියි සර් 🙏
@arunawalisundaraify
@arunawalisundaraify 4 ай бұрын
මේ කතාව බැලුවා. මේකෙ එක තැනක කියනවා, තිස්ස සර් කැමති තමන්ගෙ පාඩුවේ ඉන්න, අනිත් වැඩවලින් වගකීම්වලින් මිදිලා කියලා. එහෙම ලේසියි තමයි නිදහස් තමයි. එහෙත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි රටක් හරි පැත්තට යන්න නම් සමාජ බලපෑම තියෙන්න ඕන. අපේ රටේ තිබෙන ලොකුම අර්බුදයක් මේක. කෙනෙක් උගත් වුණාම ඔහු නිදහස සොයා යනවා අනිත් දෙවල් පැත්තක දාලා. හැබැයි එතකොට වෙන්නෙ මොඩයෝ ඇවිල්ල රට රජ කරනවා. රට ඉස්සරහට යන්නෙ නැහැ ඒ හින්දා. අපේ අද වගකීමක් වෙන්න ඕන එහෙම නොවෙන පුරවැසියන් ලංකාවේ ඉදිරියට බිහි කිරීම. තමා ගැන වගේ ම රට ගැන හිතන පුරවැසියෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නෙ. රට ඉදිරියට යන්නේ එවැනි පුරවැසියන්ගේ අනුලෝම සමානුපාතිකයක් විධියටයි. එම හිඩැස පිරවීමට අපි හැමෝම හැකි ආකාරයෙන් දායක වෙමු.
@anjana6865
@anjana6865 4 ай бұрын
Mamath kemathi sir me de kiwwe nethnam
@microt3lanka
@microt3lanka 4 ай бұрын
Yes definitely you are right
@Nik-88
@Nik-88 4 ай бұрын
Agreed. If all educated mind their own business, then the country will go down the drain in no time.
@Priyanga-s2x
@Priyanga-s2x 4 ай бұрын
ඒක ඇත්ත ..
@isururubberseal4685
@isururubberseal4685 4 ай бұрын
😂🎉
@rohandesilva9898
@rohandesilva9898 4 ай бұрын
අපි නම් එදා ඉදන්ම අනුරට ❤❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
👍👍🏻👍👌👌🏻👌♥️❤️♥️
@AnuEri1224
@AnuEri1224 4 ай бұрын
මෙවැනි සුන්දර (හදවතින්ම එන ලස්සන,අවංක) කථා අසන්න තරම් මේ පංතියේ දරුවො ගොඩක් පිං කරල ඇති ඉගෙනුමට අදක්ෂ වුනත් කමක් නෑ මේ ලෝකෙ පයගහල ඉන්න පුළුවන් ඔබ අවංකයෙක්නම්. අනුර යනු අවංකයෙක්,බුද්ධ්යෙන් උසස් කෙනක් මං දන්න තරම්න්. ඒ නිසාමයි ඔහු අද රටේ මහ පුටුවෙ ඉන්නෙ. සත්‍ය ඡයගත් පසු අසත්‍යයට කිසිදාක ගොඩ ඒමක් නැත. ✊🧭🇱🇰
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 4 ай бұрын
👍
@shamjayas8525
@shamjayas8525 3 ай бұрын
In short, a clever and dedicated man with a thinking capacity is leading the country now. 👏
@Chandraalnkara
@Chandraalnkara 3 ай бұрын
මේ.කතාව.මම.සිය.පාරක්.විතර.ඇහූවා.ඒතරමටම.ආසාහිතෙන.කතාවක්.සර්.ඒ.කතාව.රසකරන.විදිහ.නමි.මරේ.මරැ..❤අාදෙරයි.සර්ට.
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 4 ай бұрын
මගේ හීනයක් තියෙනවා.. තිස්ස සර්වයි.. අනුර ජනාධිපති සහෝදරයවයි මොකක් හෝ තැනක එකට කතා කරනවා දකින්නට ❤🤗❤️🤗❤️🤗❤️
@ChamilaEriyagamaScience-ws7bz
@ChamilaEriyagamaScience-ws7bz 4 ай бұрын
yes...to me also
@ashanishamani5969
@ashanishamani5969 2 ай бұрын
අනේ ඔව්....
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 4 ай бұрын
❤සර් හරිම රසවත් ඒ අතිතය ආවර්ජනය කිරිම හරි හැටියට තම මිතුරා⁣ගේ තොරතුරැ ❤ එකගව කතාකරන අවංක සර් ස්තුතියි ඔබ තුමාට❤🎉❤🎉
@k.gamage5928
@k.gamage5928 4 ай бұрын
සර් කියන කථාව සම්පූර්ණ ඇත්ත බලවත් රටවලට ඕනේ ආකාරයට වැඩ නොකලොත් මොන ජගතටවත් ඉන්න වෙන්නෙ නැහැ ඉරාක ,ලිබියා,ඇතුළු බොහෝ නායකයින් රටේ ජනතාවට කොපමණ දේවල් කලාද ඒත් බලවත් රටවලට ඕනේ විදිහට වැඩ නොකළ නිසා මැරුම් කෑවා අනුර සහෝදරයාත් පාස්කු ප්‍රහාරය වගේ දේවල් වලට අත දැම්මොත් රටේ සම්පත් සුරකින්න ගියොත් ලොකු බාධක වලට මුහුණ දෙන්න වේවි
@fai3379
@fai3379 4 ай бұрын
අනිවාර්යයෙන් ම හැබැයි ලිබ් යාවේ ගාඩ්ෆි ව මැරුවේ ඒ රටෙ අය , ඒක මෙහෙයපු අය වෙන රටවල අතකොලු තමා හැබැයි එවව කියන අහලා ඒ මනුස්සයො නරක ව්දියට මරලා දැම්මෙ රටෙ අය,ඉරාක එක්කෙනා එල්ලිලා මැරුවේ, ඒ වගෙම කොච්චර රටට හොඳ කරාට. නිදහස අයිතිවාසිකම් නැත්නම් ම්නිස්සු ට එපා වෙනවා, මොකො ගෙදර තාත්තා උනත් හොඳ ට සැලකුවට හැබැයි ගෙදර ඕනාවට වඩා හිර කරනාවනම් එපා වෙන්නෙ,අන් ඒ වගෙ ඒ අය
@IndunilShanika-b7e
@IndunilShanika-b7e 4 ай бұрын
පස්වග තවුසන් භව ගණනක් එකට ආව වගේ මාතෘභූමිය බේරගන්න එකම කාමරේක මුණගැහුනු එක වගේ සහෝදරයෝ පිරිසක්,සර්ගෙ අදහසුත් අරගෙන පාර්ලිමේන්තුවටම සර්ත් යනවා නම් මේ රටේ අපි තවත් භාග්‍යවන්තයි,,,!
@kumarikumari8449
@kumarikumari8449 4 ай бұрын
තිස්ස සර් ඔයාගෙ යාලුවට දැන් ගිහින් ඔය අතීතේ මතක්කරලා එතුමට සහාය දෙන්න සර්ගෙ දේශනා අහගෙන ඉන්න ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Angelmin-qg4fk
@Angelmin-qg4fk 4 ай бұрын
We salute you always You are a man of integrity! You are making a generation ❤we salute you as you are not only teaching science but creating a great generation with real values You make mistakes but kind enough to admit the mistakes and say sorry publicly! You are to be appreciated! Thanks a million
@yasnavkosvis
@yasnavkosvis 4 ай бұрын
AKD මේ රටට අවුරුදු 5 ක් සේවය කරලා යන කොට ලන්කාව කියන රට අනිත් රටවල් වලටත් ණය දෙන රටක් කරලා තමයි යන්නේ...AKD කියන්නෙ වෙනම BRAND එකක්..මෙවර පාර්ලිමේන්තු මැතිවරනයෙන් ආසන 160 න් 140 ක් පමන ඔබලට ලබා දී අපේ කලින් JVP නායකයොත් පාර්ලිමේන්තුවට එනවා ඔබට සහය වන්න.❤ අප ඔබගේ මිත්‍ර 88/89 කාලයේ හිටපු JVP යාලුවෝ..
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
එහෙම 5න් යන්න දෙන්නෙ නෑ අපි! හප්පේ පෙරුම් පුරල යන්තම් ගොඩයාගත්තේ!
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
​@@Sfzmtl7545 Aniwaryen ❤❤❤❤❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 4 ай бұрын
එ වුනාට සර් මේ පාරවත් Support කාරේ නැනේ,
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 4 ай бұрын
Jvp ekata අවුරුදු ගානක් සල්ලි ගෙව්වා කිව්වේ😮😮😮😅
@HarrandSumi
@HarrandSumi 4 ай бұрын
ජනා.. අපේ Bio sir❤ AKD.. අපේ ජනාධිපති සර් ❤
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 3 ай бұрын
වටිනවා සර් ඔබ තුමාගේ පැහැදිලි කිරීම.❤❤❤
@maheshsanjeewa1193
@maheshsanjeewa1193 4 ай бұрын
මේ story එක movie එකකට ගත්තනම් නියමයි. ජනප්‍රිය film එකක් වෙනවා ඇත්තමයි.
@Catman346
@Catman346 4 ай бұрын
සිරා කතාව සුපිරි ෆිල්ම් එකක් ගහන්න පුලුවන්
@ovinduandsavindu895
@ovinduandsavindu895 4 ай бұрын
Aniwaryen
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 4 ай бұрын
අම්මේ සෙනග පෝලින් ගැහිලා එයි. බලාගෙන ඉන්න. අ.... කු... දි.. ට ජයවේවා
@richheartSL
@richheartSL 4 ай бұрын
Meka film ekak gahanawa hemal kattiya brother
@lishanperera1680
@lishanperera1680 4 ай бұрын
එකෙන්ම
@gamege2535
@gamege2535 4 ай бұрын
ගැම්මක් තමා සෑර් 😉
@gallegalle3448
@gallegalle3448 4 ай бұрын
සිත ඇත්නමී පත කැඩාද? මනා දැක්ම අවංකවම දුටු අපේ ඡනාදිපති.
@neethaarambegama7766
@neethaarambegama7766 3 ай бұрын
බුදුසරණයි sir.. අපි හරිම කැමති ඔබ තුමාගේ කතා වටත්.. අනුර සහෝදරයා ගේ කතාවටත්... සුපිරි ❤️❤️❤️❤️අපේ රටට සම්පත් 💐💐💐
@petrolshed5419
@petrolshed5419 4 ай бұрын
තිස්ස සර් කාලෙකට කලින් උඩ ඇදෙ නිදාගත්ත අනුර කුමාර ගැන කියපු කතාව ජයග්‍රහණයට ගොඩක් බලපෑවා.🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
ගෝඨා ව ප්‍රමෝට් කරනකොට අනුර ඇඳ යටද දන්නෙ නැ හිටියේ 🤮
@nalindagayan8233
@nalindagayan8233 3 ай бұрын
Eka aththa kathawak❤
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 4 ай бұрын
සර් නිවැරැදි අධ්‍යාපන ක්‍රමවේදයක් සහ රට ගොඩනැගීමේ නව සැලසුම් තියනවනම් කෙලින්ම උඩ ඇදේ හිටපු කෙනාට ඉදිරිපත් කරන්න..ඒක රටට වටිනව ...
@lishanperera1680
@lishanperera1680 4 ай бұрын
අනිවා... ඒක ඇත්ත
@RG007-Italy
@RG007-Italy 4 ай бұрын
හොද දෙයක් කිවුවා ..විබාග කරපු කෙනෙක් විබාග කල් දන්නේ නෑ❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 4 ай бұрын
හ්මිමි හරිම කැමති මම සර්ට වගේම ජනපතිටත් හරිම ගරු කරනවා තුනුරුවන් සරනයි දීර්ගායු වේවා
@shyamasam16
@shyamasam16 4 ай бұрын
ඇත්තමයි සර් මේ කතාව අහපු මට හිතුනෙ ජනාධිපති සහෝදරයා කොච්චර හිත හයිය මනුස්සයෙක් ද කියල. එක බත් එක අනාගෙන කාපු, සර් ගෙත් අධ්‍යාපන ගමනට මොරාල් එකක් දීපු මනුස්සය ජනාධිපති වරණෙට ඉල්ලද්දි සර් රුත් 2019 ගෝටට ප්‍රසිද්ධියේ සහය දෙනකොට 3%වෙලා පැරදෙද්දි මිනිහෙක්ට මානසිකව කඩා වැටෙන්න පුලුවන් උපරිමේට කඩා වැටිලත් දැන් ඉන්න තැන. ඇත්තමයි මනස ශක්තිමත් මනුස්සයෙක් ජනාධිපති කොල්ලා❤. සර් භෞතික වශයෙන් ඔහුට වඩා පොහොසත් උනත් පරාර්ථකාමී අදහස් එක්ක ඔහු පොහොසත් මනුස්සයෙක්. ජනාධිපති සහෝදරයාට රට ගොඩ නැගීමට අවශ්‍ය සියලු මානසික ශක්තිය ලැබේවා !❤
@piyavithanage226
@piyavithanage226 4 ай бұрын
❤🎉🎉🎉
@DayaPathirathna-mu7qb
@DayaPathirathna-mu7qb 3 ай бұрын
බලන හෙමොම සිසුන් නොවෙයි නේ
@malithmadushanka7835
@malithmadushanka7835 4 ай бұрын
මට නම් හිතෙන සර් ඔය හැම කෙනෙක්ම මේ පොළොවට ඇවිල්ල තියෙන යම්කිසි කාර්යයක් කරන්න ඒ නිසා අනුර ජනාධිපතිතුමා ඇතුළු ඔය කාමරේ හිටපු හැම කෙනෙක්ටම කෙනෙක්ටම වගකීමක් තියෙනවා මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් කරන්න සර් දැනුවත් හෝ නොදැනුවත්ව සරුත් ඒ කාර්යය කරමින් පවතිනවා ඊළඟ පරම්පරාවේ ඔළු ගෙඩි ටික සුද්ද කරලා රටට යහපත් පරම්පරාවක් බිහි කිරීමේ වගකීම ❤
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 4 ай бұрын
Thanks sir ❤❤❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏🙏🙏🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 4 ай бұрын
ජනාධිපති සහෝදරය ගැන කතාකරපු දේවල් ගැන තිස්ස සර්ට ස්තුතියි. අනුර සහෝදරයාව අපි ආදර්ශයට ගනිමු. ඔහු ජීවිතයත් මරනයත් අතර සටන්කරපු නිර්භීත රටට ආදර්ශමත් සහෝදරයෙක්.
@chandrakularatne5623
@chandrakularatne5623 4 ай бұрын
3% ඉඳල මහමෙරක් බාධක ඉවසා දරාගෙන සිය ඒකායන අරමුණ ඉටු කරගැනීමට නොැසැලී ඉදිරියට ආ ගමනම ඇති වෙන සාක්ෂි නැතිතිවාට.❤️
@Bamb188
@Bamb188 4 ай бұрын
මම බලන් හිටියෙ සර්ගෙන් මේ කතාව අහන්නෙ කවදද කියලා. පුලුවන් නම් තවත් දේ කියන්න. Motivate karanna ape janadipathithumawa 🙏
@atharWeerasooriya465
@atharWeerasooriya465 4 ай бұрын
කතාවට ස්තූතියි. මේ පාර රට හදාගන්න අපි ෆුල් ට්‍රයි එකක් දෙමු ❤❤❤
@sumithwickramasenevirathne4608
@sumithwickramasenevirathne4608 3 ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියා..අනුර ගැන කියපු ටික හරි වටිනවා ..දැන් හැදෙන දරුවන්ට අහගෙන ඉන්න.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 289 М.