Tissa Jananayake - Episode 167 | කොවිඩ් එන්නතේ මොනවද තියෙන්නේ?

  Рет қаралды 1,027,419

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

- ළදරුවගේ මුල් මාස තුනේදී ප්‍රතිශක්තිකරණ පද්දතිය වැඩ කරන්නෙ නෑ.
- එන්නත් විදින්නේ කොවිඩ වලට විතරක් නෙමේ.
- අපිට මුලින්ම විදින එන්නත විදින්නේ ඉපදිලා පැය 24ක් ඇතුලත.
- එන්නතක තියෙන්නේ ජාති දෙකයි.
- කොවිඩ් එන්නත කියන්නේ බිස්නස් එකක්ද?
- හැම අවුරුද්දකම කොවිඩ් එන්නත විදගන්න වෙනවා
- තුන්වෙනි මාත්‍රාව තාම ගත්තේ නැද්ද?
- ඇයි එන්නත විද්දම සමහරුන්ට උන හැදෙන්නේ
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 700
@malindajayalanka2373
@malindajayalanka2373 2 жыл бұрын
KZbin වල කුණුහරුප, ගෑනුන්ගේ ඕපාදූප # Trending 1 වෙන කාලෙක දැයේ ළමා පරපුර රැකගන්න වෙරදරන මේ වගේ උතුම් ගුරුවරයන් රටට, රටේ ළමා පරපුරට වාසනාවන් 🙏
@ravindu5285
@ravindu5285 2 жыл бұрын
හොද Comment එකක්
@indranisilva6980
@indranisilva6980 2 жыл бұрын
💐🙏
@ravindu5285
@ravindu5285 2 жыл бұрын
@@indranisilva6980 Thanks
@rupasinghasenavirathna4135
@rupasinghasenavirathna4135 2 жыл бұрын
ඒක ඇත්ත
@malindajayalanka2373
@malindajayalanka2373 2 жыл бұрын
@Sujathmi Siyasandee ha
@mashi245
@mashi245 2 жыл бұрын
රටේ මිනිස්සුන්ට මේ වගේ දැනුම ලබා දෙනවට ගොඩක් පිං ඔබ තුමාට .කියලා දෙන හැම දේම හරිම ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන් .ඔබ වගේ ගුරුවරු රටට වාසනාවන්❤🙏
@thilakthilak5408
@thilakthilak5408 2 жыл бұрын
Iik
@Charith56.
@Charith56. 2 жыл бұрын
දැනුම මත පදනම් වන ලෝකෙක මේ කරන සත්කාරයට හුගාක් ස්තූතියි සර්.👏
@nilunilu7094
@nilunilu7094 2 жыл бұрын
මම විද්දෙත් නැ විදින්නෙත් නැ ධර්මයයි කර්මයයි විස්වාස කරමි, එන්නත් කලත් නොකලත් මරනය නියමිතයි , ඔබතුමාට බොහෝ පින්
@quickcoolengineeringservic3665
@quickcoolengineeringservic3665 2 жыл бұрын
Aniwa mee too
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
මුලුමහත් ජාතියටම විශාල මෙහෙවරක් කරන ගුරුබවතෙක් ඔබ බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !
@chandranidesilva9488
@chandranidesilva9488 Жыл бұрын
Jathiye pinata pahala una gurubhawathata siyalu mawwarunge pranamaya
@buddhikaindrasena6496
@buddhikaindrasena6496 2 жыл бұрын
දරු පරපුරට අමතරව රටේ ජනතාව දැනුවත් කිරීම ද සිදුවන මේ කාර්යය ට ඔබතුමාට පින්....දීර්ඝායු වේවා ගුරුතුමනි. ..
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
ඔබතුමා රටට සම්පතක් . ප්‍රවේශම් වෙන්න ගුරුතුමනි තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 2 жыл бұрын
ඔබතුමා ඇසට පෙනෙන දෙවියෙක් ජනනායකයානනී 🙏❤️🙏
@malindajayalanka2373
@malindajayalanka2373 2 жыл бұрын
මුදලට පමණක් යට නොවී විශයට අමතරව ජීවිතය කියාදී දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමට සුපහන් සිතින් කටයුතු කරන ඔබ වැනි ගුරුදෙවිවරුන් ජාතියේ මුරදේවතාවුන් වැනිය...
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@malindajayalanka2373
@malindajayalanka2373 2 жыл бұрын
@@හේළි-ත8ණ thank
@AB-ce6qk
@AB-ce6qk 2 жыл бұрын
🤣🤣
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
Bio padamak danna kiyamuko youtube eke 🥺
@malindajayalanka2373
@malindajayalanka2373 2 жыл бұрын
@@AB-ce6qk ok
@chamaraupul2427
@chamaraupul2427 2 жыл бұрын
නිදුක් නිරෝගි වෙිවා ආයු බොහෝ වෙිවා තුරුනුවනේ සරනයි.. ගුරුතුමන්ට..
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න බැරි නම් ළමයින්ට වෙන මොනම ගුරුතුමෙකුගෙන් හෝ ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ එතරම් මහන්සි වෙලා සතර ලබා දෙන අපේ සර්ට ආදරෙයි තෙරුවන් සරණයි
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
සල්ලි තියනවා නම් ,, පුළුවන්
@dinidupabasara8695
@dinidupabasara8695 2 жыл бұрын
@@meemanagerajitha3984 mm
@zero.0018
@zero.0018 2 жыл бұрын
@Neptune j
@thamaraniyamidydayaseeli619
@thamaraniyamidydayaseeli619 2 жыл бұрын
Godak pin obata Hama dayak ganama saralawa Kiya danawa
@protectsrilanka69
@protectsrilanka69 2 жыл бұрын
එන්නත් මගින් කිසිඳු ආකාරයකින් සම්ප්‍රේෂණය වීම වලක්වන්නේ නැත.එසේ නම් එන්නතක් ලබා දීමෙන් තවත් අයෙකුට උපකාර කරන්නේ කෙසේද සහ එය නොගැනීමෙන් තවත් කෙනෙකුට තර්ජනයක් වන්නේ කෙසේද? ලංකාවේ ලියාපදිංචි ඖෂධ ක්‍රම කිහිපයක්ම තිබේ, එසේනම් කෙසේද ඔවුන් බලකරන්නේ බටහිර බෙහෙත් පමණක් ගැනීමට?ජනතාවට තමන් කැමති ඖෂධ තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතු අතර ඒ සදහා සමාන පිළිගැනීමක් ලබාදිය යුතුය.
@pathtotruth4277
@pathtotruth4277 2 жыл бұрын
ඕවට උත්තර දෙන්නෙ නෑ සහෝදරයා අනුගාමික ගොබ්බ එහෙයියො ඉස්මුදුනින් පිළිගන්නෙ මෙතුමා මොනවා කිව්වත්
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
මුලු ප්‍රජාවටම දැනුම ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ..දීර්ඝායු වේවා !
@dmpathmawathi9925
@dmpathmawathi9925 2 жыл бұрын
මේ වගේ සර්ලා රටට වාසනාවක් මුදලට පමනක් යට නොවී දරුවන්ට පැහැදිලිව කියලා දෙනවා ළමයින්ට ලේසියෙන් කියලා දෙනවා සර්ට ගොඩක් පිං
@tempolapse6213
@tempolapse6213 2 жыл бұрын
රටක් දැනුමෙන් පෝසත් කරන ඔබතුමාට තෙරැවන් සරනයි !!!
@chamalkanishshanka4911
@chamalkanishshanka4911 2 жыл бұрын
විද්දෙ බෙහෙතෙ තිබ්බෙ මොනාද අහන්නෙ කොහෙද සර් වාඩි උනා විතරයි මතක.. ආ හරි කියල පුලුවන් කෑල්ලක් දුන්නා අතට 😄😄😄
@sameerasameera4432
@sameerasameera4432 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@kanthi1038
@kanthi1038 Жыл бұрын
😀😀😀😀😀
@indikadeshapriya2373
@indikadeshapriya2373 11 ай бұрын
man hithuweth widde na kiyala gedara awit kannadiyenuth widde kohetada heuwa dannam agata amarui eken dannawa widda thama kiyala
@ravindramahanama
@ravindramahanama 2 жыл бұрын
එන්නත් ගැන ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි සර් 👌🙏💯
@shanakadevinda632
@shanakadevinda632 2 жыл бұрын
ඔබ වැනි ගුරුවරු තවත් රටේ සිටියා නම් දරුවන්ට ගොඩක් හොඳයි . පැහැදිලි කිරීමට ස්තුතියි
@ashanwijesundara934
@ashanwijesundara934 2 жыл бұрын
මම ශිෂ්‍යයෙක් නෙවෙයි සර්. ඒත් ඔබතුමා⁣ගෙන් බයෝ ඉගෙනගන්න හරි ආසයි. මම පොලිස් නිළධාරියෙක්. බුදු සරණයි
@dhanushka714
@dhanushka714 2 жыл бұрын
මේක හැමෝටම මේ කාලේ අහන්න දේන්න වටිනා කාලානුරූපී විවරණයක්... බෝහෝමත් ස්තුතියි.. 🙏
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට ගොාඩාක් පින්...හිතේ් මෙතෙක් කොවිඩ් එන්නතගැන තිබුන බහුබූත ඔක්කොම විසදුනා..
@nuwanrupasinghe8365
@nuwanrupasinghe8365 2 жыл бұрын
ඔබ තුමාගේ හැම තෙරුම් කිරිමක්ම වගේ මම බලනවා. ඇත්තටම ඒ හැමදේම රටේ හැමදේම නොදන්නා හැම කෙනෙකුටම දැනුමෙන් පරිපුර්ණ වී දිවිය නිරෝගිව, යහපත්ව ගෙවිම සඳහා සහ රටේ යහමින් ජිවත්විම සඳහා මහගු උපකාරයක්. ඔබතුමාට නොබියව කරුණු කියලා දෙන්නත් මුදලට යට නොවි හරිදේ කියා දි සමාජය දැනුමෙන් පෝෂණය කරන්නත් තව තවත් ශක්තිය ධෛර්්‍යය ලැබේවා. ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.... ! තෙරුවන් සරණයි.
@priyadarshanawanasinghe3599
@priyadarshanawanasinghe3599 2 жыл бұрын
ස්තූතිය .... මේ video එක රූපවාහිනී නාලිකාවල විකාශනය කලානම් ..මාරම වටිනාකමක් තියේවි ....
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
දෙවතාවක් බලන්න තරම් හිතුන පාඩම හිතටමයි කතාව කලේ.පින් ගොඩක් සර්ට. මේ එන්නත් නිසා හිත අච්චාරු වෙලා හිටියේ. සමහර අම්මලා ආතතියෙන් ඉන්නේ. බුදු සරණයි! 🌹
@pabasaramanuja7678
@pabasaramanuja7678 2 жыл бұрын
අනේ මේ වගේ ගුරුවරු රටට වාසනාවක් 🤗🤗 thanks sir, අපිට දැනුම ලබා දෙනවා ට........ මටත් කොරෝනා හැදුනා. ඒ නිසා මට ඉස්කෝලෙන් වැක්ස්ලින් එක විඳගන්න බැරිවුණා.
@sarathkumara619
@sarathkumara619 2 жыл бұрын
Bariwecca eka හොඳයි
@twinbros.1651
@twinbros.1651 2 жыл бұрын
Sir, oba නොකියා කියූ දේ සක්සුදක් සේ පැහැදිලි යි. ඇත්ත කියුව එකට හිස නමා ආචාර කරමි.Great work .
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ප්‍රතිශක්තිකරණ ය, එන්නත්කරණය, පිළිබදව සැබෑ තත්ත්වය නිවැරැදි ව දැන ගතිමි . උදාහරණ දෙන අපුරුව හරි ම ලස්සනයි ඔබතුමා ට තෙරුවන් සරණයි ! දිගාසිරි වේවා !
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
ආයෙම පාසල් කාලෙට ගියා මනසින්..පින් sir මේ විදියට සමාජය දැනුවත් කරනවට 🙏🏻🙏🏻
@tharinduferndo8974
@tharinduferndo8974 2 жыл бұрын
අපි bio නොකලට සර් කියපු අකුරක් නෑරම අපිට තේරුනා ....සර්ට ගොඩක් ස්තුතී❤️❤️
@gkdskapgu7461
@gkdskapgu7461 2 жыл бұрын
මුලු ලෝකවාසි ජනතාවම පරික්ශනයක . පසු කාලින අතුරු අබාද සහිතයි.
@dewmidilshani2135
@dewmidilshani2135 2 жыл бұрын
@@gkdskapgu7461 yg
@indu.w.r.g9365
@indu.w.r.g9365 2 жыл бұрын
Thank .you .sir
@indu.w.r.g9365
@indu.w.r.g9365 2 жыл бұрын
නියමයි.සර් .පැහැදිලි .කිරිම .බුදු .සරනයි
@nuwansanjan3258
@nuwansanjan3258 2 жыл бұрын
00
@DXBADVENTURE
@DXBADVENTURE 2 жыл бұрын
සර් පර සුද්දාගේ ඒවා දැන් දැන් අගය කරන්න පුරුදු වෙලා...ඒක හොද ප්‍රවර්ධනයක්
@shashediri544
@shashediri544 2 жыл бұрын
සර් කොත්තමල්ලි,වෙනිවෙල්ගට බිව්වම ශරීරයේ ප්‍රතිශක්තිය වදිවෙනහැටි ගැනත් වීඩියෝවක් කරන්න.
@dharshadesilva2747
@dharshadesilva2747 2 жыл бұрын
Ane ou sir.meka gana attatama pahadili kirimak kaloth hodai bio side eken
@Amilas-
@Amilas- 2 жыл бұрын
ඒක හරි
@pashi1886
@pashi1886 2 жыл бұрын
මම ඉන්නෙ වදේශ රටක මමත් මගේ පවුලේ කිසිම කෙනෙක්.ඔය එන්නත ගැහුවේ නැත. ගහන්නෙත් නැත. දැන් විදේශ රටවල් වල මේ එන්නත් නතර කරල එයට හේතුව මේ එන්නතෙන් නොයෙකුත් ලෙඩ හැදෙන නිසා.
@shavinipathiraja1391
@shavinipathiraja1391 2 жыл бұрын
සදුදා biology paper එකට ගොඩක් වැදගත් වෙයි, thank you sir 🙏
@e233su
@e233su 2 жыл бұрын
ප්‍රතිශක්තිය නේද, ඒක එයි වගේ
@kumarid3509
@kumarid3509 2 жыл бұрын
Thanks sir
@e233su
@e233su 2 жыл бұрын
ආවානේ
@banukabimsara7222
@banukabimsara7222 2 жыл бұрын
Best of luck from 2023
@jenydisa6631
@jenydisa6631 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..මේ පාඩම ලමයින්ට විතරක් නෙමේ සමාජයේ වැඩිහිටි හැමෝටම..හරිම වැදගත්..ගොඩක් වටිනවා..සර්ට තෙරුවන් සරණයි ..!!🙏🙏❤️
@hettigechaminda6943
@hettigechaminda6943 2 жыл бұрын
අපිට මෙවැනි දේ කියා දුන්නට ඔබ තුමා ට ගොඩක් පීං
@praboood
@praboood 2 жыл бұрын
අද තමා ස්කෝලෙන් වැක්සින් කළේ.ආපු ප්‍රශ්නයක් තමා එවෙලෙ.බොහොම ස්තූතියි සර් 😁❤️
@ranaweeraranaweera1142
@ranaweeraranaweera1142 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීම
@carlosuwendara9187
@carlosuwendara9187 2 жыл бұрын
නියමයි සර්
@markdarren1396
@markdarren1396 2 жыл бұрын
බොහොම ස්තුතියි sir මේ ගැන දැනුවත් කරාට... 🙇‍♂️
@erandikakumari5206
@erandikakumari5206 2 жыл бұрын
Sir ගෙන් ඉගෙන ගන්න bio කරන්ට බැරි උන එක ගැන දුක හිතෙන තරමටම සර් ලස්සනට උගන්නනවා.... ආදරෙයි සර්.. 🥰🥰🥰
@kumaripushpa2067
@kumaripushpa2067 2 жыл бұрын
ඇත්තටම කියනවනම් මම තවමත් වැක්සීන ගත්තේ නෑ ඉපදුනා නම් කර්මය ට අනුව කෙසේ වුවද මරණය උරුමයි ස්තූතිය සර් ..හැමදාමත් ගරු කරනවා ඔබ තුමගේ වට්නා අදහස් වලට 🙏🥰❤
@kelumwarnapatabendi536
@kelumwarnapatabendi536 2 жыл бұрын
විදින්න හිතන්නවත් එපා! මම කරුණු 100 කට වඩා දෙන්නම් එන්නෙත් තියෙන plans ගැන.. ඔබට තෙරුවන් සරණයි
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
@@kelumwarnapatabendi536 අනේ ඒවා කියන්න පුළුවන් ද.ලොකු පිනක්.නොදන්න අයට දැනගන්න පුළුවන්.🙏🙏🙏
@kelumwarnapatabendi536
@kelumwarnapatabendi536 2 жыл бұрын
@@niwanthiniwa5875 1. එන්නතක් ගැහුව පසුව ලෙඩේ හැදෙන්න පුළුවන් ලොකයේ තියෙන එකම එන්නත. 2. ඔබට සරම්ප vaccine ගැහුවට පසුව සරම්ප හැදෙන්නේ නැහැ. එතකොට මේ මගුල? හැදෙන්න පුළුවන් මැරෙන්න පුළුවන්! 2. මෙක බලෙන්ම නොමිලේ ගහන්නේ, අපිට ආදරේට? Vaccine නැතිනම් job එකට යන්නත් බෑ, ඒ අපිට ආදරේට ! 3. මූළු ලෝකයාටම කිව්වා Pfizer vaccine එකෙන් 95% ආරක්ෂාවක් ලැබෙනවා කියලා! ඒක ලෝක බොරුවක්! EPOCASY කියන්නේ මොකක්ද කියලා මේ video ඒක කියලා දෙනව. Vaccine කරාට පසුව 1% වත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඇයි අපි ඒවා ගන්නේ. මට කරුණු බොහෝ දෙය හැක. ඔබේ තීරණය ගොඩක් හොඳයි... ධර්මය අවබෝධ කරගන්න, ලෝකය යන්නේ අදුරු දිශාව කට...
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 2 жыл бұрын
අපිත් නැහැ...සියල්ල සොබා දහමට,කර්මයට බාරයි...වෙචිච යහපතක් නැහැ විදපු අයට...මියගිය සහ ආබාධ ඇතිවූ අය අනන්තයි
@manojprasanna6340
@manojprasanna6340 2 жыл бұрын
@@kelumwarnapatabendi536 👍
@gayanifernando9032
@gayanifernando9032 2 жыл бұрын
ඔබට පින්
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
මේ තරම් පැහැදිලිව කියලා දෙන ගුරුවරු ඉතාම අල්පයි. විශිෂ්ට ගුරුවරු කීප දෙනා අතරින් විශේෂ කෙනෙක් තමයි තිස්ස සර්.
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Honda pahadili කිරීමක් ..ස්තුති ඔබ thumanta..api හැමෝම දැනගත්තා wida ගත්තට අදයි aththa දැනගත්තෙ ..honda එන්නතක් බව ..💐💐💐danuwath කළාට pin.
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ගුරුතුමා ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබ තුමාව සතරවටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු 🙏🙏🙏
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි පරිස්සමින් ඉන්න ගුරු තුමනි ඔබ තුමාට ආශිර්වාද කරන්න මට වචන නැහැ. සියලු දුවිවරු ඔබතුමා ආරක්ෂා කරත්වා!!!දිර්ගායුස පතමි. 🙏🌹🌹🌹
@PiyasiriLiyanage-lj8ko
@PiyasiriLiyanage-lj8ko Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට !
@chamithdemintha621
@chamithdemintha621 2 жыл бұрын
නියමයි සර්. සර් අපේ රටට ගොඩක් වටින චරිතයක්.
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
මුලු ලෝකයේ ම එන්නතට විරුද්ධව පෙලගැහිල ඉන්නෙ ඇයිද මන්ද...ඒ අතින් විදින්න කියල පෙල ගැහෙන්නෙ ලංකාවේ තමයි.. වාසනාවන්ත නිසා ද මන්ද.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
මම දැක්කා පිටරට ඇලජික් තියෙන අයට විදින් නෑ.
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ගොඩාක් දේ දැන ගත්තා බොහොම පින් සර් බුදු සරණයි ඔබට තුමාට ❤❤❤❤🙏
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ,වැඩිහිටියන්ට දරුවන්ට හැමෝමට ම උගත හැකි අලුත් වීඩියෝ දාන තෙක් දැය ම බලන් ඉන්නවා ඔබතුමාට දිගාසිරි !
@resaa55
@resaa55 2 жыл бұрын
Godk ස්තුති sir දැනුවත් කිරීමට ❤️🙏
@irushageethma
@irushageethma 2 жыл бұрын
සර්ගෙන් අපිට ලැබෙන දැනුම ගැන කියන්න වචන නැ සර්ට පින් ❤️❤️ තෙරුවන් සරණයි සර්....නොටිෆිකේෂන් එක දැක්ක ගමන් ආවෙ
@nimajayathunga684
@nimajayathunga684 2 жыл бұрын
දරුවන්ට වාගේම අපටත් බෙදාදෙන ඔබගේ දැනුම්සම්භාරය ......අමිල සම්පතක් .... නොදන්නා වූ බොහෝ දේ අදටත් මම ඔබෙන් ඉගෙන ගන්නවා ... ආයුබොහෝ වේවා... ඔබට තෙරුවන් සරණයි
@wishwakatha6318
@wishwakatha6318 2 жыл бұрын
මෙක මහාපරිමාණ බිස්නස් එකක් මම ඔක එදාත් කිව්වා අද ඔප්පු වෙලාම ඉවරයි ලොකයටන. ගයන් සදකැලුම් මහතාගේ video 2 බලන්න. කොරොනා creator bilgates මෙව්වා මහා හෙන ගහන වැඩ.. 🥺
@NishanCW
@NishanCW 2 жыл бұрын
Bil Gates කොරෝනා හැදුවේ නෑ. ලෝක සෞඛ්‍ය අංශ මීළඟ මාරාන්තික Virus එකට සුදානම් නෑ කියන පුරෝකථනය තමයි ඔහු කරේ. ඔහු කරන සමාජ සේවය පිලිබඳ සොයා බලන්න.
@manojprasanna6340
@manojprasanna6340 2 жыл бұрын
@@NishanCW දන්න දෙයක් කිව්ව නම් හොද නැද්ද.
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
Bill Gates කියන්නෙ බැටළු හමක් පොරවගත්ත වෘකයෙක්.
@AsithNiwantha
@AsithNiwantha 2 жыл бұрын
@@NishanCW eka thamay. Godak aya kisi deyak hoyala balanne na.
@kelumwarnapatabendi536
@kelumwarnapatabendi536 2 жыл бұрын
අපෝ ඊට එහා තියෙන විශාල plan එකක්‌ මෙක. සියල්ල ඔප්පු වෙලා දැන්...
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා. ගොඩක් වැදගත් දේශණයක්.
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 2 жыл бұрын
අපි නමි විද්දෙ නැහැ..විදින්නෙත් නැහැ...දහමට අනුව දිවි ගෙවනවනමි...ලෙඩකට බිය විය යුතු නැහැ....රෝගය හදල එවුව..බෙහෙතත් හැදුව..මෙි රෝගය එද්දිම,මාධ්‍ය වලින් බිය කරද්දිම තේරැනා...විදපු අය අනන්ත අතුරැ ආබාධ වලින් විදවනවා...
@manojprasanna6340
@manojprasanna6340 2 жыл бұрын
ලෙඩෙයි බෙහෙතයි දෙකම එක්කෙනෙක් ගෙන්
@pasanliyanage407
@pasanliyanage407 2 жыл бұрын
👍
@pathtotruth4277
@pathtotruth4277 2 жыл бұрын
ඔව්
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
මෙවැනි ගුරුවරු රටට වාසනාවක්... බොහොම ස්තූතියි සර්..🙏🙏🙏
@rukmalawingi
@rukmalawingi 2 жыл бұрын
සර් , සමාවිය යුතුයි . වැරදි හොයනවා නෙවෙයි. මේක බලන ලමුන් විශාල ප්‍රමානයක් ඉන්නවා . ඒ නිසයි . ඉන්දියානු ජනගහනය කෝටි 60 නොව කොටි 140කි(2021). චීනයේ කෝටි 141කි. දැනුවත් කිරීමට පමනි.
@sewwandigamage3394
@sewwandigamage3394 2 жыл бұрын
GOOD...
@wasanabandara8451
@wasanabandara8451 2 жыл бұрын
ඉන්දියාවේ එකද ප්‍රස්නෙ
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ඔබතුමාට පින් ජනතාව දැනුවත් කරනවට අපිත් දැනුවත් වුනා ඔබතුමාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤️🌹
@himaliranathunga5955
@himaliranathunga5955 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්. මේ දැනුවත් කිරීම හරි වටිනවා .🙏
@neero_2887
@neero_2887 2 жыл бұрын
Hodatama theruna. Thankyou Thissa sir
@dulanjamadusanka2392
@dulanjamadusanka2392 2 жыл бұрын
වැක්සීන් එක ගහලත් මැරෙන්නේ ඇයි කියලත් පැහැදිලි කරානම් සුපිරි
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
හා හා... ඒවා තහනං කතා 😁
@SiaWalkers
@SiaWalkers 2 жыл бұрын
@@ajlaanmi8351 ඒව ඔට්ටු නැ හැබැයි
@mr.h3609
@mr.h3609 2 жыл бұрын
@@ajlaanmi8351 පෞද්ගලික තරහක් තියෙනවද බං සර් එක්ක😂😂😂හැම කමෙන්ට් එකකම ඉන්නව😂
@sasinsathsara2777
@sasinsathsara2777 2 жыл бұрын
ඔයා අවසන් වෙනකන් වීඩියෝ එක හරියට බැලුවනම් ඒකට උන්තරේ හම්බෙනවා..ආයේ බලන්න බොරුවට තප්පුලන්නැතුව.
@BestBuyBeacon
@BestBuyBeacon 2 жыл бұрын
ඒවා අහන්න එපා
@sadahamgangula5116
@sadahamgangula5116 2 жыл бұрын
ඔබතුමා වැනි ගුරුවරුන් මේ රටේ විරලයි.ඔබ මහත්මා ගති ඇති සැබෑම ගුරුවරයෙක්.ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි.(රත්නපුර =නිවිතිගල තුෂාර වික්‍රමරත්න )
@yomaldeeptha7499
@yomaldeeptha7499 2 жыл бұрын
එන්නත ගහුවත් ඇතැමුන් මියගොස් ඇති, ගැහුවත් කොරෝන හැදෙනෙන එන්නතේ සාර්තකත්වය කුමක්ද? රජය විසින් එන්නත පිලිබද වගකීම ගන්නේ නම් සහ කිසිදු අතුරු ආබාදයක් සිදු නොවන බවට 100% ක් විශ්වාස නම් කොල වල අත්සන් ගන්නෙ ඇයි?
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
ඒවා තහනං කතා...
@yomaldeeptha7499
@yomaldeeptha7499 2 жыл бұрын
@@ajlaanmi8351 ඒකනේ බ්‍රෝ, හැමෝම එන්නත ගැන මේ ටික තමයි කතා කරන්නේ, අරවට උත්තර නෑ, එන්නත ක්‍රියාකාරිත්වය ගැන කියල යනවා හැමෝම, අනිත් ඒවට උත්තර නෑ ,
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
@@yomaldeeptha7499 අනිවා
@BestBuyBeacon
@BestBuyBeacon 2 жыл бұрын
මෙහෙමනේ හරිඉගියොත් ඒකට්ටිය කෙලවුනොත් අපි උබට ඔය සරල තියරිය තේරුම් ගන්න බෑනේ
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
@@BestBuyBeacon ඒකනෙ
@kumaramuhan2249
@kumaramuhan2249 2 жыл бұрын
මෙච්චර දවසකට අහපු පට්ටම පාඩම 👍
@mihiranithilakarathna439
@mihiranithilakarathna439 2 жыл бұрын
වටින පාඩමක් 😊🌹♥️😘💞❤🥰
@somasirijayathunga8539
@somasirijayathunga8539 2 жыл бұрын
සියළු දෙනාම මෙය අහන්න , බෙදාහරින හැමෝම පින්වත් අය වේවා . මෙවැනි දේවල් නොදන්නා බොහෝ වැඩෙයි .මෙතෙක් හොඳම පැහැදිලි කිරීමකි .
@keshani5798
@keshani5798 2 жыл бұрын
Good
@somasirijayathunga8539
@somasirijayathunga8539 2 жыл бұрын
@@keshani5798 thanks you. Plz share it wery inportance that one. Good luck.
@yomaldeeptha7499
@yomaldeeptha7499 2 жыл бұрын
කලාතුරකින් ඇතිවියහැකි අතුරු අබාද පිලිබඳ දැනුවත් සහ, කැමැත්තෙන් විදගත් බවට අත්සන් ගන්නෙ ඇයි, ?? එන්නත 100% සාර්තක බවටත් ? කිසිදු අතුරු ආබාදයක් සිදු නොවන බවටත් රජය විසින් වගකීම් සහතිකයක් අපට ලබාදෙනවාද? අපෙන් අත්සන් ගන්නවා වෙනුවට එන්නතෙන් කිසියම් හෝ ආබාදයක් සිදුවුවහොත් රජය විසින් වගකීම ගෙන වන්දි ලබාදීම සිදු කරන බවට රජය හෝ මෙසේ ප්‍රකාශ කරන්නන් විසින් සහතිකයක් ලබා දෙන්න ? එසේ කරන්නෙ නැත්තෙ ඇයි ? අප ලවාම කැමත්තෙන් විදගත් බවට අත්සන් ගන්නෙ ඇයි ?????
@harinthasaquarealm
@harinthasaquarealm 2 жыл бұрын
මේවට කවදාවත් උත්තර නෑ...🤔
@kalpanakarunarathne4436
@kalpanakarunarathne4436 2 жыл бұрын
marena nisane
@thinulidehansa319
@thinulidehansa319 2 жыл бұрын
මේක විදගත්තට පස්සේ තියෙන අතුරු ආබාධ ගැනත් කතා කරා නම් වටිනවා නේද මහත්තයෝ... එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඇයි රජයෙන් වගකීමක් ගන්න බැරි මේක විදින අය වෙනුවෙන්...? ඇයි අපි අත්සන් කරලා විදගන්න ඕනි..? මොනාහරි දෙයක් වුණාම මේ මහත්වරු ඒ වෙනුවෙන් පෙනී ඉන්නවද ..? පොඩි කාලේ ඉදලා විදින ඒවා අවුරුදු ගණන් පරීක්ෂණ කරලා තමයි මිනිස්සුන්ට විදින්නේ.. එහෙම නැතුව අවුරුද්දෙන් දෙකෙන් නෙවෙයි. ඒ එන්නත් වලට මේ එන්නත් සමාන කරන්න තරම් මෝඩයොත් ඉන්නවා නේද..
@ruwanbandara1778
@ruwanbandara1778 2 жыл бұрын
මේ එන්නත් විදලා අපිට මොනාහරි උනොත් රජය හරි වගකීමක් ගන්න දොස්තර කෙනෙක්වත් නැ,ඒ ගැන පුද්ගලිකවම අත්දැකීම් මට තියනවා ,මම දන්නා කෙනෙකුට පලවෙනි මාත්‍රාව විදලම එක්තැන් උනා ,බූස්ටර් මාත්‍රාව ගත්ත කෙනෙක් එක අරගෙන පැය කිහිපයක් ඇතුලත හුස්ම ගැනීමේ අපහසුවකින් මිය ගියා ,මරණ පරීක්ෂණයෙන් කියලා තිබුනේ එන්නත විදිනකොට නියමිත යකඩ ප්‍රමාණය ඒ කෙනාගේ නැ යකඩ ඌනතාවක් ඒ කෙනාට තිබිලා එනිසා මරණය උනා කියලා ,අපි මේක විදගෙන මොනාහරි උනොත් කිසිම වගකීමක් නැ,හරිනම් මේවට වන්දි ගෙවන්න ඕනි ,එන්නතක් ගන්නවද නැත්ද කියන එක වීඩියෝ දාලා ප්‍රමෝට් කරලා බල කරලා කරන්න අවශ්‍ය නෑ එහෙම කරනවානම් කරන්නේ මේක බිස්නස් එකක් නිසාම තමයි ,ඊශ්‍රයල් වල 4 වෙනි මාත්‍රාව දීලා කෙටි කාලෙකින් ඔමික්රෝන් වේගෙන් ව්‍යාප්ත වෙනවා ,එන්නතෙන් ආරක්ෂාව ලැබෙනවානම් එහෙම වෙන්න බෑ කොහොමටත් මේක තනිකරම ප්‍රෝඩාවක් .මේකේ අතුරු ආබාධ ගොඩක් තියනවා මාධ්‍ය වකින් පෙනුවේ නැති උනාට ,තව දේකුත් තියනවා කාලෙකට කලින් තිස්ස සරුත් රට බේරා ගන්නනම් එක්තරා පක්ෂෙකට චන්දෙ දෙන්න කියලත් කිව්වා
@shamilaperera2050
@shamilaperera2050 2 жыл бұрын
හැම පන්තියකම මෙහෙම කෙනෙක් හිටියා. 😜
@ruwanbandara1778
@ruwanbandara1778 2 жыл бұрын
@@shamilaperera2050 😜
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
ඔබතුමා කියන කථාව හරියටම හරි මොකද අපේ අම්මලා ඉස්සර අලුතින් ඉපදුනු දරුවෙක් බලන්න යන්නේ මාස 4 කට 5 කට පස්සේ එයාලා ඔබතුමා පැහැදිලි කරන තරම් දැනුමක් තිබුන අය නෙවෙයි නමුත් ඔවුන් යම්කිසි දෙයක් දැනගෙන හිටිය ඔබතුමාට බොහොමත් පිං මේවා කියලා දෙනවාට
@rashmigamage8816
@rashmigamage8816 2 жыл бұрын
Ape sir.....😍me wge sir knkgen igen gnn labichcha ekm mge wasanawak.. Sirta gdk pin🙏
@isharafernando2060
@isharafernando2060 2 жыл бұрын
මේ වීඩියෝ එක සමහර විට යූටියුබ් එකෙන් අයින් වෙයි. ඒක හින්ද download කරල තියාගන්න
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
Ow ow ehema ekak ain una mathakaida 😁
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමා ට විද්දා ට බයේ හිටියේ දරුවන්ට විදින්නත් බයයි (covid ) බය තුරන්වුනා සර්
@lasanthajanaka8785
@lasanthajanaka8785 2 жыл бұрын
ගොඩාක් ස්තුති සර් මේ සම්බන්ධ ව කියලා දුන්නා ට.
@srilankancomment4673
@srilankancomment4673 2 жыл бұрын
එකක්වත් විදපු නෙති අය කෝ බලන්න 👇
@chathurabuddika6083
@chathurabuddika6083 Жыл бұрын
අපි ඇතුලු ලක්ෂ 11 ක් එකක්නෙ විද නැ
@srilankancomment4673
@srilankancomment4673 Жыл бұрын
@@chathurabuddika6083 මාත් ඔහොම හිටියේ ඒත් පිටරට යන්න ඔය ජරාව ගහන්න සිද්ද උනා සහෝ දෙන් විදවනවා
@chathurabuddika6083
@chathurabuddika6083 Жыл бұрын
අයියෝ
@chandrikaab3048
@chandrikaab3048 Жыл бұрын
👍👍👍👍👍👍
@k.vpiyadasa6758
@k.vpiyadasa6758 11 ай бұрын
Ennath vida gaththe nethi ayagen aya soya eken pgnawantha weda nonala maththaru parliment ekata danna ona den eda adala ministry eka iwarai ege kelith ithurui koi tharam ratata labada minissu mehaya watina shaka wawa eketh watina kata asa pgnawantha aya ethi karagena lokayatama weda kara rata goda daganna puluwan
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@nishanthidipashika1307
@nishanthidipashika1307 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් . 🙏🙏🙏❤
@SoundPollutionFreeSriLanka
@SoundPollutionFreeSriLanka 2 жыл бұрын
" ශබ්ද දූෂණය පරිසර දූෂණයකි " ! ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මඟින් සිදු කරන පාරිසරික ශබ්ද දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ! පැය ගණන් එක දිගට ලවුඩ්ස්පීකර් භාවිතාවෙන් මහජන පීඩා කරන සියළුම ආගමික ස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න !
@shamilamadumali3931
@shamilamadumali3931 2 жыл бұрын
සර් සතියකට සැරයක්වත් මෙ වගේ Vidio දාන්නකෝ..'බුදුසරණයි '
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nuwan3656
@nuwan3656 2 жыл бұрын
එන්තෙන් ඇතිවන අතුරු ආබාධ ගැනත් කථා කරන්නකො ඔහොම්ම
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
Ekane
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
ඒවා ගැන කතා නෑ...
@erha398
@erha398 2 жыл бұрын
Paid promotion බන් ඒවා ගෙන කතා කරන්නැ
@ritacohen6398
@ritacohen6398 2 жыл бұрын
Ennath walata awada aauu boho wewa..! Lami baya nathuwa gahai sir hari hondai
@sanjuheshan8428
@sanjuheshan8428 2 жыл бұрын
Gahaganna gahaganna kiyala dan business lu😂
@eHistory1
@eHistory1 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@truth1840
@truth1840 2 жыл бұрын
ස්පයික් ප්රෝටීන් වලින් හර්ද රෝගීන්ට වෙන හානිය පැහැදිලි කරන්න.මේකට වැඩිය ලෙඩේ හොඳ බව "ඇයි ඇත්ත නොකියන්නේ?ඇයි දරුවෝ නොමග යවන්නේ?
@pramodpriyanka1368
@pramodpriyanka1368 2 жыл бұрын
ගොනා වෙන්න එපා
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
virus eketh spaik protin tiyenawane
@udithasenavirathna5718
@udithasenavirathna5718 2 жыл бұрын
ඔයා medicine නොගිය එකනම් කොච්චර හොද දෙයක්ද sir, එහෙනම් තිස්ස ජනනායක sir අපිට නෑනේ...ඔයා doctor කෙනෙක් නෙ ❤️
@whananda620
@whananda620 2 жыл бұрын
O
@whananda620
@whananda620 2 жыл бұрын
Put opp posts powered open poop polo
@whananda620
@whananda620 2 жыл бұрын
Polo polo opposition poo
@whananda620
@whananda620 2 жыл бұрын
Opportunity or or opposition p.o.opposition polo
@whananda620
@whananda620 2 жыл бұрын
OPP
@swkh8725
@swkh8725 2 жыл бұрын
සර් ඔබතුමාගේ පාඩම් ඉතා ඕන කමින් බලනවා . බොහෝ දේ ඉගෙනත් ගත්තා. ඉදිරියටත් ඉගෙන ගන්න බලාපොත්තු වෙනවා. ඔබ තුමා එන්නත ගැන පැහැදිලි කිරීමෙන් ගොඩක් දේවල් දැනුවත් උනා. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා . මම හිතනවා වීඩියෝ එකකින් පිළිතුරක් ලබා දෙන්න පුලුවන් නම් වඩා වටීවි හැමෝටම. මගේ ප්‍රශ්නය, ඔබ තුමා එන්නත විදගෙනද ඉන්නේ ? නැත්නම් ඊට හේතුව කියන්න පුලුවන්ද? ස්තූතියි ඔබගේ මෙහෙවරට.
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
අපව දැනුවත් කළාට බෙහෙවින් ස්.තූතියි
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
මහත්තයෝ... ඔය කියන මගුලක් නෙමෙයි... ඔය ඉන්ජෙක්ෂන් මගුල් ගේනකොටත් ඔබතුමා හෙන ටෝක් ටිකක් දුන්න.. ඒව බලල මිනිස්සුන්ගෙ ඉන්ජෙක්ෂන් එකට තියෙන බය නැති කරගෙන කටුව විදගත්තා.. දැන් සමහර මිනිස්සුන්ගෙ තුනටියෙන් පහල පන නෑ.. සමහර කෙල්ලන්ගෙ කොන්ඩෙ යනව තුනටි කැක්කුම් හන්දි කැක්කුම් හිරිවැටීම් ලෙඩ ගොඩයි,, මොලේ ලේකැටි හිර වෙලා එහෙන් මැරෙනව.. මහත්තයෝ ඔය එන්නතේ නැනෝ රොබෝටික් තියෙනව කියල දන්නෙ නැද්ද ග්‍රැෆීන් ඔකසයිඩ් තියෙන බව දන්නෙ නැද්ද.. ග්‍රැෆීන් ඔකසයිඩ් 5G සිග්නල් වලට වැඩ කරනව කියල දන්නෙ නැද්ද ඒ ගැන ඕපදූප යක් වත් අහල නැද්ද... පොඩ්ඩක් හොයල බලල කතා කරානම් හොඳයි... මිනිස්සු ඕව අහල ගොන්නු වෙලා විදගන්නව
@deepafdo7217
@deepafdo7217 2 жыл бұрын
Oya kiyana de mama danna puluwannam danna de pahadili karannako mama 3weni betha wedda ada
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
කොණ්ඩය යනවා තමයි
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
ඒත් සර් පහුගිය කාලවල එන්නත් දෙකම විදපු සමහර අයත් කෝවිඩ් වැළදිලා මියගියා කියල වාර්තා වුනා. ඒ ඇයි?
@ajlaanmi8351
@ajlaanmi8351 2 жыл бұрын
හා. හා... ඒවා තහනං මාතෘකා...
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
@@ajlaanmi8351 හ්ම්ම්ම් තේරුනා
@sasinsathsara2777
@sasinsathsara2777 2 жыл бұрын
ප්‍රශ්නෙට උත්තරේ video එක ඇතුලේ තීන්වනේ
@mrnoname4551
@mrnoname4551 2 жыл бұрын
@@හේළි-ත8ණ ලෝකෙ මොනදේටවත් 100ට 100ක් සාර්තක විසදුමක් නෑ 💖
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
ඒ වෙන ලෙඩ තිබ්බ අය එක්කො කරුමේ
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
වටිනාම කාලෝචිත දැනුමක් dunnata බොහොම ping putha තෙරුවන් සරණයි
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
ඔබතුමාම කලින් වීඩියෝ එකක කිව්වා බය නැතුව විදගන්න කියලා.දැං කියනවා මේක කෘතිමව හදපු එකක්ද කියලත් හිතෙනවා කියලා.බිස්නස් එකට කරන එකක්ද දන්නේ නෑ කියලා.අපිනම් විද්‍යාව දන්නේ නෑ.ඒ උනාට ලෝකේ වෙන දේවල්,උන දේවල් බලාගෙන ඉඳලම තේරුනා මේ එන්නේ මරාලයක් කියලා.මමනම් ඔය ජරාව ගහගන්නේ නෑ කොරෝනා හැදිලා මැරුනත්.
@sahanpraneeth2001
@sahanpraneeth2001 2 жыл бұрын
එලොව ගියාම අපිට post card එකක් වත් එවන්න.👍👍👍
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@sahanpraneeth2001 හා.දැං ඔයා කියන්නේ මේ එන්නත් තුනම ගහපු අයට කොරෝනා වැලදිලා මැරෙන්නේ එහෙම නෑ කියලනේ.එහෙමද
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
@@sahanpraneeth2001 😁
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
මාත් ගත්තෙ නැ.
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@මනෝද්බණ්ඩාර මචං කොරෝනා ආපු ඉස්සෙල්ලාම මොකද කිව්වේ සේරම මාස්ක් දාගෙන ඉදපල්ලා කිව්වා.ඔය මාස්ක් වල නිව්මෝනියාවට හේතුවෙන particles වගයක් තියෙනවා කියලා කැනඩාවේ හොයාගෙන තියෙනවා.එතකොට කොරෝනා හැදිලා මැරුන ඔක්කොමලා නිව්මෝනියාව උත්සන්නවෙලා මැරුන කියලා නේද කිව්වේ.කොරෝනා වලට කලිනුත් නිව්මෝනියාවෙන් අවුරුද්දකට බර ගානක් මැරෙනවා.දැං ඒ මරන නෑලු.ඒවත් කොරෝනා මරන කියලලු ගන්නේ.අනික ඔය රෙද්ද දවස වැඩි පැය ගනනක් දාගෙන ඉන්නකොට අනිවාර්යයෙන් ඔක්සිජන් අඩුවෙලා පපුවේ එක එක ව්‍යාකූලතා හටගන්නවා.ඒවාට ඔරොත්තු දෙන එකා බේරෙනවා.නැතිඑකාට කොරෝනා කියනවා.අනික ඔය pcr test එක දැං w.h.o. එක අයින් කරලා තියෙන්නේ.ඔය pcr එක හදලා තියෙන්නේ කොරෝනා මගුලක් හොයන්න නෙවේ.ඒක හදපු මහාචාර්වරයා ඒක මුලදිම කිව්වා කියලා ඉස්සෙල්ලාම කරේ ඌව මරපු එක.අනික මචං විද්‍යා නැතැත් සාමාන්‍ය දැනීමෙන් බලපුවම මේක ඇනගත්තා කියලා වෙනසක් වෙලා නෑ.ලෝකේ ප්‍රබල රටවල් ඉස්සර රටවල් වලට බැහලා මරාගෙන යුද්ද කරලා කරපුවා දැං උන් කරන්නේ වයිරස් වලින්,social media වලින්,5g වලින්.එන එන හැම මගුලටම ok වෙන්නේ නැතුව පොඩ්ඩක් ඇස් ඇරගෙන බලාගෙන හිටියම හරි.
@krishanthiperera5382
@krishanthiperera5382 2 жыл бұрын
මට ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා සර්. අපි යනකාලෙ ඔහොම ගුරුවරු හිටියෙ නැහැ ... මං යන කාලෙ හොඳ ගුරුවරු කීපදෙනයි හිටියෙ .. අනිත් අය අපිව බයකරගෙන හිරියෙ.. එ අපි ප්‍රශ්න අහයි කියලා
@Amilas-
@Amilas- 2 жыл бұрын
අපි නම් ප්‍රශ්න අහනකම් බලන් ඉන්නේ පුතා...ඒත් ලමයි ඉන්නේ වෙන ලෝකෙක
@sushanthasushantha6926
@sushanthasushantha6926 2 жыл бұрын
Pissuda iskole. Mehema ugannanne ne.
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
කොවීඩ් එන්නත් කියලා නේ ආරම්භයේ ඉදන්ම ම්නිස්සුන්ට කියුවේ එ නිසා ම්නිස්සු හිතුවා මෙවා ව්දගත්තාම කොවීඩ් වැලදෙන්නෙ නැහැ කියලා....පිස්සු කෙලින්න පටන් ගත්තා මාස්ක් ගලවගෙන, දැන් ව්ව්ද වර්ග ගහනවා කවුද වගකියන්නේ ප්‍රශ්නයක් උනොත්...අවසානේ වෙන්නේ ම්නිස්සුන්ට මේවා sir කියුවා වගේ ම්ලදිලා ගන්න වෙන්නේ..
@pribandara9293
@pribandara9293 2 жыл бұрын
මම දාපු කොමෙන්ට් එක විනාඩි 5ක් තුල කපා දැම්මේ ගුගල්ද ? Dr Pri Bandara, Australia
@kanper7513
@kanper7513 2 жыл бұрын
Looks like its allowing only positive comments. No way to provide actual facts. So sad. He should have at least avoid this post. It's better than misleading our younger generation 🙄
@thusithabandara9397
@thusithabandara9397 2 жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක්
@mr.s9424
@mr.s9424 2 жыл бұрын
මැත්ස් කරන අපිත් කැමතිම ජීව විද්‍යා ගුරුවරයා.❤️❤️❤️
@NFD618
@NFD618 2 жыл бұрын
Bless you always tissa sir ♥️💯♾️🙏
@madhuraudayanga8206
@madhuraudayanga8206 2 жыл бұрын
වටිනව ගොඩක්❤️❤️❤️ මෙවන් ගුරුවරු තව තව බිහිවෙන්න ඕනි, තෙරුවන් සරණයි.! ඔබතුමාට..
@wasanasilva7770
@wasanasilva7770 2 жыл бұрын
කුමන අධ්‍යාපනයක් දුන්නද විශ්වීය මට්ටමෙන් මෙහි යථාර්ථය පැහැදිලි කල කිසිවෙක් මෙලොවෙහි නැත. එන්නත වේවා එන්නත තුල පවතින දේ හෝ වේවා ඒ සියල්ල සම්මුතියක් තුල මිනිසා විසින් හදා ගත් දෙයක්ම පමණි. සම්මුතිය වෙනස් වන සුලුය. එනිසා ඇසින් දුටුවද කනින් ඇසුවද විශ්වීය මට්ටමෙන් අවබෝධ කර නොගන්නා තාක් සියලු දෙනාම සිටින්නේ අවදානමකය. ස්භාවධර්මයෙ රිද්මය හඳුනාගන්න. ඒ තුලට කාවදින්න. එය විශ්වාසය වේ නම් සියල්ලෝම නිරෝගීව සිටින්නේය. එනම් උතුම්ම ලාභය ඔබට ලැබෙන්නේය.
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
100%
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඇත්ත
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
covid මර්දන එන්නත් ගැන ඉතා පැහැදිලි ලෙස විස්තර කර දුන් ඔබතුමාට බොහොම ස්තුතියි 💕💐👍👍
@dilipdellsaparamadu6146
@dilipdellsaparamadu6146 2 жыл бұрын
දැන් මුළු ලංකාවම එකම'bio class' එකක් ඔබ තුමා නිසා....!
@dilinimadu9347
@dilinimadu9347 2 жыл бұрын
Very informative lecture and much useful!! Thank you sir!!
@yashmiyashodara8450
@yashmiyashodara8450 2 жыл бұрын
සර්ට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි .
@aravinm7039
@aravinm7039 2 жыл бұрын
PCR කියන්නෙ test එකක්ද? එය හොයා ගත් Karry Mullis චිද්‍යාඥයා කියන විදයට, ඒක test එකක් නෙවි.DNA copy හදන ක්‍රමයක්.
@Jesusdied4allofus
@Jesusdied4allofus 2 жыл бұрын
අන්න හරි. Ewa ගෙන kathakranne නෑ නේම් ගොඩක් දෙනෙක්. Pcr / mRNA invent කලා අයගේ වචන කව්රුත් කතාකරන්නේ නෑ තමා.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 59 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН