Tissa Jananayake - Episode 115 | ඇත්තටම අපි නිදහස්ද?

  Рет қаралды 141,146

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් තිස්ස ජනනායක මහතා සිදුකරනු ලැබූ විශේෂ දේශණය.
කන්ද උඩරට ශුද්ධ භූමියේ ගීතය: • 1818 Kanda Udarata (කන...
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000
@TissaJananayake
@TissaJananayake 3 жыл бұрын
කන්ද උඩරට ශුද්ධ භූමියේ ගීතය මෙතනින් අහන්න: kzbin.info/www/bejne/pWmTe2x8nJmVm8k
@t.g.smadushan840
@t.g.smadushan840 3 жыл бұрын
ගොඩක් ස්තූති සර්❤
@ppppppppggggg5355
@ppppppppggggg5355 3 жыл бұрын
awankawama kiwoth sir oyath eka pattakata barai neda
@vivansanjana7630
@vivansanjana7630 3 жыл бұрын
@@ppppppppggggg5355 sir anthimata kiyn bumithel ghpu grdiy menn innw
@Nuwan_Madusanka
@Nuwan_Madusanka 3 жыл бұрын
@@ppppppppggggg5355 සහෝ බලන්න සර් පැය භාගෙක කොච්චර සංවර කතාවක් ද කරේ.. ඔයාලට තප්පරයක් සංවරව කමෙන්ට් එකක් දාන්න බැරි ඇයි...
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@sandykohona3332
@sandykohona3332 3 жыл бұрын
අපේ දරුවන්ගේ චින්තන ශක්තිය දියුණු කිරීමට ගන්නා උත්සාහය ට ප්‍රණාමය පුද කරමි
@udayakumara5364
@udayakumara5364 3 жыл бұрын
ලේ රත්වෙනව මේව අහනකොට ඇයි අපි තවම වහල්ලු වෙලා ඉන්නෙ.දැන් වත් හිත පල්ල සිංහළයට මොකද මේ වෙන්නෙ කියල...
@vym9934
@vym9934 3 жыл бұрын
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහිවේවා !
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
සර් මේ ගැන කතා කරනකන් නොඉවසිල්ලෙන් හිටියේ...❤️කාලීන ⁣මාතෘකා ගැන හැමෝටම තේරෙන්න පැහැදිලි කරන්න පුළුවන් සර්ට විතරයි....❤️ බුදු සරණයි සර්..!!!❤️
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
රාජපක්සලාට කඩේ ගිහින් රටට කරපු දේ
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 3 жыл бұрын
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ?
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
පහුගිය කාලේ තිබ්බ ගැම්ම මෙතුමාගේ දැන් බැහැල නෙ😊
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kinkinirandeni9323 ane kata wahan yanawa modayo dan anith unta pahu giya awruddu wwla deela thibba un korada me rtata? Mun okkoma ekai
@anuruddabandara776
@anuruddabandara776 3 жыл бұрын
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහිවේවා !!!!!!
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
රාජපක්සලාට කඩේ ගියා එයාත්, ඒත් දැන් තේරුම් අරගෙන වගෙයි
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 3 жыл бұрын
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ ඒ වෙලාවේ?
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
ඔබතුමා එක තැනකදි පොඩ්ඩක් අවුල් ගියා ඒත් ඔබට දැන් රටට වෙන්න යන අයහපත හොදට තේරෙනවා අනිත් අයට ඒ ගැන පැහැදිලි කරනවා,,,ඒක ගොඩක් වටිනවා,,,මොකද ඔබවගේ වටිනා පුද්ගලයෙක්ගෙන් සමාජය ගොඩක් දේවල් ගන්නවා ,,,🙏👏
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
සර්, සෝමහාමුදුරුවොත් අපවත්උනා. ඒත් හාමුදුරුවන්ට බැරිඋනා හාමුදුරුවෝ වගේ හිතන, කටයුතු කරන ගෝලනමක් වත් හදන්න. සර්, සර්වගේ හිතන කටයුතු කරන තවත් දරුවෝ 100ක් හදන්න සර් අනාගතයට යහපතක් වේ.
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
ඒක අමාරුයි
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
මේ සාර් ගෝට්ටා ට කඩේ ගියා නේද
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 3 жыл бұрын
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ?
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
@@kinkinirandeni9323 මේ සර් විතරක් නෙමේ දේශපාලනය ගැන කතාකරන්න කැමතිවත් නැති කිරිබත්ගොඩ ඣාණධීප ස්වාමීන්වහන්සේලා වගේ ගොඩක් ස්වාමීන්වහන්සේලාත් කඩේ ගියා.. වෙන කරන්න දෙයක් නැතිනිසා. මමත් මේ පවතින දේශපාලන ක්‍රමයට සහ හොදයි කියලා තෝරගන්න දේශපාලඣයෙක් නැතිනිසා අවුරුදු 6කටත් වඩා ජන්දේ පාවිච්චි කරලා නෑ. ඒක නිසා මට ජන්දේ තිබුනේ නෑ. තිබුනනම් ඒ මොහොතේ මමත් දෙන්නේ ගෝඨාභයට තමයි, රටේ අවදානම් කාලයක් පේන්න තිබුන නිසා මිසක් ගෝඨා හොදයි කියන අදහසකින්නම් නෙමේ. කවුරු පත් උනත් ක්‍රමය ඒකම තමයි.
@pbmlogistics6589
@pbmlogistics6589 3 жыл бұрын
ai me pora gotata kade giyapu hati mathaka nadda.dan nikan sudu charithayak wenna hadanwa.
@udikasampath620
@udikasampath620 3 жыл бұрын
තිස්ස සර් කාලීන මාතෘකා සුපිරියට කතා කරනවා
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අපේ සංස්කෘතිය, අපේ කම වැඩකට නෑ ඒව දූපත් මානසිකත්ව කියලා ලැජ්ජ නැතුව රෙදි ඇදගෙන මේ පොළොවෙ පයගහල කියන මිනිස්සු ජාතියක් ලංකාවෙ දැන් දැන් ඉන්නෙ. ඇත්තටම මෙතන නිවැරැදි වෙන්න ඕනි රටේ මිනිස්සු... ඔක්කොම එකා වගේ වෙන්නැතිව මේ රට ගොඩගන්න තියා හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන තමන් චන්දෙ දීල පාර්ලිමේන්තු යවන එකා කැත වැඩක් කරොත් ගෙදර එවන්නත්. අනිත් දේ මේ නිර්මල බුද්ධ දර්ශනය, එන්න එන්නම විකෘති කරනවා. ඒ කරන්නෙ විකෘතියක්ද කියලා දැනගන්නවත් තරම් බුද්ධියක් ආගමික නුවණක්,ත්‍රිපිටක දැනුමක් මිනිස්සුන්ට නෑ. රහතන් වහන්සේ නමක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති සිංහල ජාතියක් බිහි වෙලා ඉන්නෙ. රහත් කියූ සැණින් වැද වැටෙනව. ඒ රහත් කියූ අයත් යටින් කොපමණ නම් දේශපාලනය කරනවද කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. දැන්වත් මේ රටට වෙලා තියෙන තත්ත්වෙ පේනව නම් ඔය හිස් කඹල ඇතුලෙ තියෙන මොළෙනුයි මනසෙනුයි කල්පනා කරල බලව්. නැත්නම් තව අවු.5 න් විතර උඹල හොදයි හොදයි කියන සුද්දොම උඹලගෙ බෙලි කපල ගියාම පසුතැවෙන්න එපා ! සිංහල කියල ජාතියක්, සිංහල කියලා භාෂාවක් තියෙනවා නම් තියෙන්නෙ ලංකාවෙ විතරමයි. මුළු ලෝකෙම භාෂාවලින් පරණම භාෂාවක් වෙන සිංහල වල තමයි "ඇ" ස්වරය තියෙන එකම භාෂාව. තමන්ගෙ පුතාට ඉංග්‍රීසි හොදට පුළුවන් කියලා ආඩම්බර වෙනව නම් එතනත් වැරදිලා අම්මෙ ඔයාට... මට අවු. 18 යි. ඒත් මේක තේරෙන්නෙ නැත්නම් ඔබට කෙටියෙන් ම කිව්වොත් කණගාටුයි ! ⭕ ඉගිය : ගිහින් බලන්න KZbin එකේ trending list එකට. ඒකම ඇති ලාංකිකයන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න. අපේ හෙළයන් එක්ක ගත්තම අද කාලෙ ගොඩාක් අය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ. තෙරුවන් සරණයි !
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Eknanm aththa..ape sinhala jathiya gunawath jathiyak wela tynne buddagama nisa..nathnm ekawa yatapath krla nagi idala tyenne..hoda gathiguna hadila tyenne baudda ununisa...bauddayan inn thnaka hama jathiyakm api athuluwa arakshithai
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@gayanikaushalya8234 🙏❤️
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
දේශපාලන කරන අයට වඩා සර් මගේ රට ගැන හිතනෝ සර් ඒකට සර්ට ගොඩක් පිං
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
එයාත් සුදු බැනියම සරම ගහගෙන ගෝට්ටා ට කඩේ ගියා පාර්ලිමේන්තුවට රිංගන්න හිතාගෙන
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
@@kinkinirandeni9323 ඒ බං රටට හොදක් වෙයි කියල හිතං
@geethmafernando9998
@geethmafernando9998 3 жыл бұрын
@@kinkinirandeni9323 ඒ වෙලාවෙ තිබ්බ හොදම විසදුම ඒක නෙමෙයි ද
@sahanrukmal818
@sahanrukmal818 3 жыл бұрын
මුං ඔක්කොම බොරැව තමයි කරන්නේ හිරැ , දෙරණ මෝඩයො අන්නදනවා , මුං උගත්තු අන්දනවා.
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
@@sahanrukmal818 ,me sirasa balana parayekneda?
@harshapriyadharshana8598
@harshapriyadharshana8598 3 жыл бұрын
සර් කරපු ජල ගැලුම් නිම්න ජාතික වනොද්‍යානයෙ vedio එකෙන් ලොකු වැඩක් උනා නේද?අර හරක් ගාල් කරපු ඔක්කොටම වැඩ වැරදුනා නේ!එකටනම් මාර happy මට !!සර්ට මේ වගේ විනාශ වෙන වනාන්තර ගැන රටට කියන්න ශක්තිය,දෛරය ලැබේවා කියල ප්‍රාර්තනා කරමු.☺️☺️☺️
@sohanwd4026
@sohanwd4026 3 жыл бұрын
👍👍👍👏👏👏
@dilanmihiranga1390
@dilanmihiranga1390 3 жыл бұрын
මේ විදියට අපිව දැනුවත් කරන එකට, ඔබතුමාට ස්තූතී කරන්න වචන නෑ මහත්මයෝ. දිගටම මේ වැඩසටහන් කරගෙන යෑමට යෝද බල ශක්තිය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 🇱🇰
@fabianlalith5929
@fabianlalith5929 3 жыл бұрын
අපේ කාලයේ සැබෑ වීරයෙකි ඔබ..අැත්තටම ඔබගේ දැනුමිි සමිිභාරය පිලිබඳ මා මවිතයට පත්වීසිටිමි. ඔබට ජේසු පිහිටයි.
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
හරිම දුකයි මගේ රට ගැන, ස්තූතියි සර් 🙏🏻🙏🏻
@veenasarojani8940
@veenasarojani8940 3 жыл бұрын
Greed !!!!👍
@hewageranjith4451
@hewageranjith4451 3 жыл бұрын
Sir ඔබට දීර්ඝායුෂ තවත් ගොඩ කාලයක් dan ඉන්න me යෞවන පරපුරට ඇත්ත හොඳ නරක දැනුම සොයාගැනුණු ජීවිතය පරිසරයක් දේශයක් ගොඩනැගීමට සේවයක් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි ...
@yosha271
@yosha271 3 жыл бұрын
තිස්ස සර්ට ආදරේ අය කෝ..💜️
@dasanayakav.c.8877
@dasanayakav.c.8877 3 жыл бұрын
❤❤
@thanujafernando1578
@thanujafernando1578 3 жыл бұрын
මෙවැනි ගුරුපියවරුන් වැඩිවැඩියෙන් පහල වේවා !!! අපේ දරු පරම්පරාවට රටක් ඉතුරු කරන්න හැකිවේවා !!!! මෙවැනි අය එකතුවී මතු පරම්පරාවට සත්‍ය කියාදී මේ දේශපාලක හොර තක්කඩින්ව සදහටම ප්‍රතික්ෂේප වේවා !!!අපේ රටට ආදරය කරන අවංකව රටට සේවය කරන නිර්භීත නායකයෙක් මේ තරුන පරපුර අතින් පත්කෙරේවා!!!! Sir ඔබ වැනි අය ඒ සදහා මගපෙන්වන එකගැන ගොඩාක් සතුටුයි ,,ඔබට බුදුසරනයි ජේසු පිහිටයි !!!!!
@savindudewmith6269
@savindudewmith6269 3 жыл бұрын
සර් කින්ඩියට කියනව නෙමේ සර් ජන්දේ ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දින නවා. රට ගැන කැක්කුමක් තියන සර් වගේ මිනිහෙක්ට තමා මේ රට හදන්න පුලුවන්. ☝☝
@menikakirinupiyansa3812
@menikakirinupiyansa3812 3 жыл бұрын
හදවත හඞා වැටෙනවා.මේ වදන්බොක්කටම කිදා බහිනවා.තේරැම් නොගත්තොත් සිංහලයගෙ මළහමතමා.මහත්මයාණනි හදවතේ ගැඹුරැම තැනින් ස්තූතිය.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
සිංහලයා කියනා මෝඩ කුහකයින්ට 2050 වෙනකොට මේ රට අහිමියී
@panandasiri9928
@panandasiri9928 3 жыл бұрын
We na mokuth kadan watu ne nadda..
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kinkinirandeni9323 hithe athi
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kinkinirandeni9323 ape rata apita ahima karana hati balamu ohoma dagalapu ekkenege olu katta kudu wela tibba
@chamodyajayashan7384
@chamodyajayashan7384 3 жыл бұрын
සර් ගේ වීඩීයෝ හැම එකම බලනව.මේ දවස් වල online clz වල ආදර්ශවත් කතා දාන්නේ නැති හින්දා සතියකට පාරක්වක් youtube වීඩියෝ දාන්නකෝ
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
අධ්‍යාපනයට එහා දැනුම ලබාදෙන දෑහිතකාමී ආදනීය ගුරුතුමනි ඔබට ගෞරවනීය ස්තුතිය !❤
@niroshafernando2940
@niroshafernando2940 3 жыл бұрын
සර්ට බොහොම පිං අපේ අනාගත පරපුරේ ඇස් කන් මේ විදිහට පදන එක ගැන අපේ රට කොච්චර වටින සම්පතක්ද , අද අපි මේ පිටරටවලට වෙලා දුක් විදින්නේ ඒ කරුම නිවට පාලනය නිසයි! අඩුම තරමෙ අපේ දරුවන්ටවත් මේ රත්තරන් පොලොවෙ දෙපයින් හිටගන්න ලැබේවායි! කියා ප්‍රාර්ථනා කරමු!
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 жыл бұрын
මාරම දුකයි සර් ඔබට පිං අප රට ගැන මෙච්චර ශක්තියක් අපේ හිත තුල දැඩි කරනවා මම මගේ රටට ගොඩක් ආදරෙයි එ වෙනුවෙන් කිසිම⁣ කෙනෙකුට කඩෙ යන්නෙ නැ
@manjulabandara1888
@manjulabandara1888 3 жыл бұрын
දරුවන්ට, රටේ ඇත්ත උගන්වන ඔබ තුමන්ට සෙත් වේවා!❤️
@ruwandikwella7508
@ruwandikwella7508 3 жыл бұрын
ගම්මංපිල, විමල් ,ගොඩහේවා ,රත්තරං , ගෝටා, මරා, චරිත හේරත් , දයා රත්නායක, එතනෝල් ජොනී, ප්‍රසන්න , ලන්සා ! මේ මහත්තයා ට මල් තියලා වැඳපල්ලා මේ පාඩම කියා දුන්නා ට. Thank you Sir !! තෙරුවන් සරණයි . දෙවි පිහිටයි !!
@sasankaedi223
@sasankaedi223 3 жыл бұрын
රට ගැන හිතන ඔබ වැනි ගුරුවරු තව තවත් මේ ලක් දෙරණෙහි බිහි වේවා!!! බුදු සරණයි !
@nadira8407
@nadira8407 3 жыл бұрын
පුළුවන් තරම් බෙදා හැරීමට සහාය වෙන්න මේ video එක. බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏
@dineshjayamanne
@dineshjayamanne 3 жыл бұрын
බොහොම වටිනා කරුණු කාරණා ගොඩක් සර් මතක් කළේ,මේ කතිකාවත දිගටම කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි, මේ කරුණු කාරණා ගොඩක් නොදන්න තරුණ පිරිස් අප විසින් දැනුවත් කල යුතුම කාලය දැන්. තවද ඉංග්‍රීසීන් විසින් අපහට කළ සියළු විනාශයන්ට ඔව්න් වන්දි ගෙවිය යුතුමය!!!
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 3 жыл бұрын
විදේශීය බලපෑම් නතර කරන්නනම් විදේශ රටවලින් ණය ගන්න එක නවත්වන්න ඕන
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 3 жыл бұрын
ඇත්තමයි සර් ගොඩක් පින්🙏🙏🙏🙏🙏 මේ විදියට අපේ තරුණ දරුවන්ව දැනුවත් කිරීම ගැන .සර්ගෙ මේ වීඩියෝ එක අහලා ඉවර වෙද්දි ඇත්තටම ඇස් දෙකට කඳුලු පිරුණා 😥😥අපිට මොකද උනේ කියලා ..
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@athaltiktok1487
@athaltiktok1487 3 жыл бұрын
Oya widiyata hithapu nisai mehema wela tiyenne apita
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@athaltiktok1487 ඒ විදිහට අපේ සීයල මුත්තල හිතුවනම් අපිත් පාලක පැලැන්තියෙ පුටුවල
@user-mh9od5kn4d
@user-mh9od5kn4d 3 жыл бұрын
@@wnpprasad8088 umbala wage un tamai t anantharawalata,.. mudhalata Eda...rata beraganna app weerayo pawala deela sinhala we era paramparawa nathikale,,,,rata winashayata udaw kale,,,tamath umbala hitanne e widiyata,,,e balu jhana tamath umbe angle tiyenawa.ekai ohoma hitanne umba...athmarthakaameewenna epa umba ban.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@user-mh9od5kn4d මේ රටේ ආණ්ඩු කරන රජතුමාට ඇමතිවරැන්ට රට රැකගන්න කැක්කුමක් නැත්තං මගෙ නමින් පර්චස් 10 නැතිව මොකටද බං ජැටිය බේරගන්න පන දෙන්නෙ
@T.M86
@T.M86 3 жыл бұрын
අපි කවදාවත් නොහිතන පැති ගැන සර් මෙහෙම කියනකොට ඇඟේ ලේ කකියනවා .ඇත්තටම රට පාලනය කරන සමහර නිවට කොන්ද පණ නැති දේශපාලකයන් ගැන මරාගෙන මැරෙන්න තරම් තරහක් එනවා .
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
එදා අපේ රට ජාතිය වෙනුවෙන් ලේ දහඩිය හෙලූ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් මේ භූමිය දිහා බලන් ඉන්නවා සර්.එදා අපේ රට ජාතිය වෙනෙවෙන් ඒ මහා හෙළයෝ ඇප කැප උනේ නැතිනම් අද අපිට මෙහෙමවත් ඉන්න තැනක් නෑ.අද අපේ ඉන්න අයට අපේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නෑ .හැබැයි මේ දේශයේ මොනයම් හෝ දේකට අසාධාරණයක් කරන කෙනෙක් සතර අපායෙන් මෙහා නතර වෙන්නෙ නෑ.එදා අපේ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් අපේ දේශය රකිනවා.එයාලා තාමත් මේ රට දිහා බලන් ඉන්නවා.අපිට ආපහු නැගිටින්න පුලුවන් වෙයි.ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@thedreameffectby3258
@thedreameffectby3258 3 жыл бұрын
ලංකාවේ දේශපාලනය අපේ මිනිස්සුන්ව පිස්සො කරනවා. යථාර්ථය අවබෝධ කරනවාට සර්ට ගොඩක් පින්.
@hewageranjith4451
@hewageranjith4451 3 жыл бұрын
Hena ගහන්න ඕනි oya දේශපාලනය කරන එවුන්ට ...hora තක්කඩිකම් karana එවුන්ට .magenam එකම පැතුම මැරිලා යන්න ඕනි පොදියක් විදිහට .
@jeewanijayawardana2529
@jeewanijayawardana2529 3 жыл бұрын
kora hadenna ona
@pasindumudagedara7116
@pasindumudagedara7116 3 жыл бұрын
Sir නම් දැනුම් උල්පතක්..sirව ඇස් දෙකට වත් දැකලා නෑ...හැබැයි ගුරුවරයෙක්ගෙන් ආසාවෙන් ම දෙයක් ඉගෙන ගත්තනම් ඒ sir ගෙන් විතරයි.ලංකාවෙ දේශපාලනය ගැන ඇත්තෙන්ම තියෙන්නෙ දැඩි කලකිරීමක්☹️.. තෙරුවන් සරණයි අපේ සර්ට❤️
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 3 жыл бұрын
♥️🇱🇰🙏 මෙවන් රටට ජාතියට සොබදර්මයට ආදරනීය ගුරුවරු ජාතියට තව තවත් බිහිවේවා!
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 3 жыл бұрын
මමත් පිලිගන්නවා මේ රට ආරක්ශා කරන්න මොකක් හරි ලොකු නොපෙනෙන බලවේගයක් තියෙනවා !!
@ishankamadushani6767
@ishankamadushani6767 3 жыл бұрын
මසුරන් කතාවක් . Respect sir.
@manojprasanna0114
@manojprasanna0114 3 жыл бұрын
ස්තූතියි සර් ❤️❤️❤️
@owkik674
@owkik674 3 жыл бұрын
මේවා අහන් ඉන්නකොට හිතට හරිම වේදනයි අපේ රට ගැන.
@Nuwan_Madusanka
@Nuwan_Madusanka 3 жыл бұрын
ඇමතිවරු 9 දෙනෙක් මේක දැනට බලල තියෙනව.. ඒ අය අන්ලයික් කරල...
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
අනිත් 216 දෙනත් එයි 😁
@Nature_world203
@Nature_world203 3 жыл бұрын
කොහොමද හරියට එහෙ කියන්නෙ
@prasadcreations6097
@prasadcreations6097 3 жыл бұрын
ගොඩක් ස්තුතියි sir.❤️❤️❤️🙏🙏🙏කාලින මාතෘකාවක්‌ විදිහට දැන් ඉන්න තරුණ පරපුරට මේ දේවල් ගැන දැනුවත් කරනවට....... ❤️❤️❤️
@prageethchamara7043
@prageethchamara7043 3 жыл бұрын
සහාතික ඇත්ත සර් ඔයා කියන්නේ 🙏👌
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Sahathika Aththa thamai sir kiyannee Eda Athithaye Abithe Nayakayo Udare thare Rajawaru Diwi himiyan Diwi pareduwate theba Areksha kare Dun Rate Ade kalakanni pare Gathi Desha Drohiyo rate winasha karenna witharai janathawage chanden balayate path wela Rate sampath winasha karenna Rate wikunakanna thamai me kalakanni path une Balayate Mudalate me serema pare Gathiyante wahall wela Ade sinhala jathiye rate pawa Denawa wagema Anagathaye Nupan Daruwan pewa mulu loketa Nayakareyo kerala iwarai Mulu jathiyema pawaa Dila iwarai mewate sobaha Dahaman pewa Daduwam lebenna oni Aniwaryenma obate sir theruwan sarenai Dirgausha lebewa !!Niduk wethwa !!jaye wewa !!
@Sn2008hewa
@Sn2008hewa 3 жыл бұрын
Voice command ධ්වනි ශක්තියෙන් රවණා වැඩ ගත්තලු...සීගිරියෙ ගල ඇතුලෙ රහස් දොර ඇරියෙ එහෙමයි කියලා මගේ සීයා 1989දී මට කිව්ව.. රට වෙනුවෙන් ඔබ මේ නගන හඬට පින් ගුරැතුමනි..🙏🏻 “තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොහින්”
@tharindusuraweera8824
@tharindusuraweera8824 3 жыл бұрын
Siya kohmada danne?
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
හරිම වටිනවා sir ඔය දේශනය තරුණ පරපුර නගාසිටවන්න පුළුවන් රට ගැන කැක්කුමක් ඇතිකරන්න පුළුවන් මගේ රට දවසින් දවස පහලට වැටෙනවා දුකයි ගොඩාක් බොහොමත්ම පින් sir 🙏🌹❤
@mihirikatha1668
@mihirikatha1668 3 жыл бұрын
සර්ට බුදුසරණයි කියලා විතරක් නිහඬව ඉන්න එපා.අපි එක්ව පෙළගැසෙමු.අවැසි විට වැඩ කරමු.
@scnet4795
@scnet4795 3 жыл бұрын
ඇත්තටම දුකයි රට ගැන. කාලකන්නි දේශපාලකයො අපේ රට විනාස කරනව. හැබැයි තව ටික කාලයයි. අලුත් පරම්පරාව පක්ෂ පාට වලට බෙදිලා නෑ
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
නැත්තෙමත් නෑ බං
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
ow ape taruna param parawa buddimat vishwaye saktiya me hamotama labewaa
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@kalanaillawathura7365 godak durata na
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
@@chalani1232 😭😭
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ එහෙම හරි වෙලා මෙ රට බෙරගන්නවන්ම්. අලුත් කෙල්ලො කොල්ලො ටික
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
අලුත් පරම්පරාව දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරයි කියන බයට තමයි පරණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නැත්තෙ දේශපාලන වහල්ලු හිටියොත් තමා උන්ගෙ පැවැත්ම තියෙන්නෙ
@nimeshmadushan5091
@nimeshmadushan5091 3 жыл бұрын
පරණ අද්‍යාපන ක්‍රමය තමයි හොදම.. අලුත් එකට වඩා.. ඒක අපි කැම්පස් වල ඉදලත් තේරෙනවා පරණ එකෙන් ඉගනගත්තු මිනිස්සු එක්ක හැරෙන්ඩවත් බැරිබව.. රැඩිකල් අද්‍යාපනයෙන් වෙන්නේ ඕකුන් පස්සේ යනඑක තව වැඩිවෙනවා..
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
@@nimeshmadushan5091 ඔව් ඒත් කොතනක හරි වැරැද්දක් තියෙනව 🙄🤔
@nimeshmadushan5091
@nimeshmadushan5091 3 жыл бұрын
@@thathsara7021 වැරැද්ද තමයි අපිව එක රාමුවකට කොටුකරන එක.. අපේ තාත්තලගේ ගොඩක්ම සීයලගේ පරමරාවේ ඒකියන්නේ පිරිවෙන් ප්‍රමුඛ අද්‍යාපනය සූසැට කලාව තමයි උගන්නලා තියනවා .. ඒ මිනිස්සු දන්නවා උපාධිදාරින් නෙමෙයි, හැබැයි සිංහලයෙක් විදිහට ජීවත් වෙන්ඩ ඕනේ හැමදේම දන්නවා,,ගෙයක් හදන්ඩ,වහලයක් ගහන්ඩ,තරු බලලා නැකැතක් හදාගන්ඩ, ලෙඩට දුකට බෙහෙත් හැමදෙයක්ම දන්නවා.. අපි කොමස්,මැත්ස්,සයන්ස් කියලා කොටුවෙලා..ඒකත් හරියට දන්නේ නෑ.. ඉතින් අපිව රවට්ටන්ඩ හරිලේසිනේ.. මොකද අපි දන්නේ එක දෙයයි.. ඔතන තමයි අවුල..
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
@@nimeshmadushan5091 ඒක ඇත්ත 💪
@harshjay7937
@harshjay7937 3 жыл бұрын
දේසපාලනේට ඇවිත් මුං ඕන එකකට අත උස්සනවා මුං එක්ක හිටපු සිසිර ජයකොඩි කියන ගම්පහ ටියුසන් ගුරා එක වචනයක් කතා කරන්නෑ මේවට විරුද්දව.. ඇයි ඌ ලව්වා පාර්ලිමේන්තුවෙ කියවන්න බැරි මුං තමා ඌව පෝම් කරලා පාර්මෙන්තු යැව්වේ..😂😂
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
ඔබ මේ අපේ සිංහල රටේ අනාගතය බාරගන්නා දූ දරුවන්ට රටේ ජාතියේ වටිනා කම රටේ සොබාවිකව සම්පත් ඇතුළු සමස්ත අපේ රටේ සම්පත් ගැන ඉතිහාසය ගැන දැනුවත් කරලා කරනා සේවය විශිෂ්ටයි sir.🙏 ඒවාගෙම ඔබගේ උගත් සියලුම දූ දරුවන් අනිවාර්යයෙන්ම රටට අවශ්‍ය වටිනා විනයක් බුද්ධියක් ගුණධර්ම සහිත මනුෂ්‍ය කම ඇති උසස් වෛද්‍යවරුන් හෙදියන් වෙනවා නොඅනුමානය ජය වේවා ඔබ තුමාට 🙏❤🙏
@msmadushani8449
@msmadushani8449 3 жыл бұрын
සර් මේ ගැන කතා කරනකන් මන් ඇත්තටම බලාගෙන හිටියේ..... මගේ රටට සර්ව ගොඩක් වටිනවා... ගොඩාක් ස්තූතී සර්
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
JR ගෙ සිට මෙ දක්වා සිටින රජවරුන් නිසයි ලංකාව ට මෙහෙම උනේ
@jenetreggie3325
@jenetreggie3325 3 жыл бұрын
ඔබ වැනි අය රටේ සම්පත් . රට විනාශ කරන දේශපාලුවන්ට රට ගැන හැගීම් නැහැ .තම වාසිය ගැන පමණක් සිතන මිනිසුන් !හරිම දුකක් අපේ රට ගැන සිතනව්ට. තරුණ පරපුර සුමගට යොමු කරන්න ඔබට හැකි වේවා !!
@everythingisgood6341
@everythingisgood6341 3 жыл бұрын
බුදුසරණයි සර් . 🙏 හිස් මොලගෙඩි අවදිකරන්න ඔබට තවතවත් ජවය නිදුක් නිරෝගී බාවය ලැබේවා
@arawindasunimal391
@arawindasunimal391 3 жыл бұрын
ඇත්ත තත්ත්වය අද නිවාඩුව අහන්න ඔිනා ......
@ahamedhazmer4569
@ahamedhazmer4569 3 жыл бұрын
Very very sad... what a lovely country our mother Lanka is.. this land is blessed and we will have it back.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Paradise Lanka🙏🍀🙏
@jananigunasekara5160
@jananigunasekara5160 3 жыл бұрын
I love that speech 😘😍
@deathstroke7856
@deathstroke7856 3 жыл бұрын
සිංහලෙන් කියන්න තිබ්බනේ...බොරු ඉංග්‍රීසි කෑලි නොදා🤣
@e233su
@e233su 3 жыл бұрын
😂😂😂😂
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
නන්දා මාලනී මහත්මියගේ kawada payaida සින්දුව යි, loken උතුම් රට සින්දුව යි mathak una..
@nilangasudeshweerasinghe7479
@nilangasudeshweerasinghe7479 3 жыл бұрын
ඔබ අපේ රටට සම්පතක් . අපි ඔබෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා . මිනිස්සුන්ව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා . පින් සිද්ධ වෙනවා !
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
හැම වචනයකම ලොකු ශක්තියක් තියනවා ඒ හැම වචනෙම අකුරකටම පණත් තියනවා
@harshadiwelgama
@harshadiwelgama 3 жыл бұрын
ඔබතුමාගේ හඬ ජිනිවා දක්වාම පතුරවන්න හැකිනම්
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
විශිෂ්ඨ කතාවක් 👌ශ්‍රී ලංකා ජනතාවගේ චිත්ත ධෛර්යට හොද උත්තේජනයක්. අද තරුන පරපුර බුද්ධිමත්. ඥාති සංග්‍රහයෙන්(nepotism )තොර දේශපාලනයක් සහ රට ජාතිය ගැන සැබෑ හද ගැස්මක් ඇති නායකයෙක් බිහි වු දාට අපට සැබෑ නිදහස ලැබේවි. එතෙක් ඔබතුමාගේ කර්තව්‍ය දිගටම මෙලෙසම සිදුකරන්න පරෙස්සමින්. මොකද මේවා නොදිරවන අයද බලා සිටිනු ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඒ කාලෙ තිබුනෙ ස්වභාදහමත් එක්ක තිබුනු තාක්ශනයක්.අද වගෙ ස්වභාදහම විනාස කරල හදපු තාක්ශනයක් නෙවෙයි.ඒකයි ඒ තාක්ශනය වටින්නෙ
@janakaidunil8079
@janakaidunil8079 3 жыл бұрын
🌱🌱🌱
@lucionuswaththa3118
@lucionuswaththa3118 3 жыл бұрын
Obata me wideyata anagathaya denuwath katana darana uthsahayata dewipihita labanna pathanawa ,
@nishankumarasinghe2031
@nishankumarasinghe2031 3 жыл бұрын
නිදහස් දවසේ කාගෙවත් කතා අහන්න ඕන නෑ. නූතන කාලකණ්ණි දේශපාලුවෝ නිසා රට ගැන හොදටම කලකිරිල😞 ඉන්න අපිට සර්ගෙ කතාව හොදටම ඇති. අපි තවම නිදහස් නෑ.
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
thank you, sir.. I always thinking why we work abroad ...these countries have nothing compare to my country
@gamagesuranga1718
@gamagesuranga1718 3 жыл бұрын
රටේ වාසනාවට උපන් ඔබතුමා වැනි ගුරුවරු අනාගත දරු පරපුරට මෙවැනි ජාතිය, ආගම, රට,දැය ගැන සිතීමට ඉගැන්වීම පිළිබඳ මාගේ හද පිරි කෘතඥතාව පල කරනවා... තෙරුවන් සරණයි ඔබතුමාට..!!! 🙏🙏
@dineshattanayake1981
@dineshattanayake1981 3 жыл бұрын
හරිම වැදගත් දේශනයක් 👍👍👍👍👍👍
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
ඇත්තමටම අපි මේ සමරන්නෙ නියම නිදහසක් නෙමෙයි නේද සර්...😞
@-vidunena8912
@-vidunena8912 3 жыл бұрын
හරිම සතුටුයි සර්. මේ වගේ වැදගත් පණිවිඩ රටකටම අහන්න පුලුවන් වෙලා තියෙන එක ගැන.. ඒ කාලෙ පන්ති එද්දී මට වැඩිපුරම හිතුන දෙයක් තමා සර් කියල දෙන ඒ දේවල් පන්ති නොඑන හැමෝටමත් අහන්න විදියක් තිබුනනම් කොච්චර වටිනවද කියල.. අද වෙද්දී ඒක හොදටම ඉෂ්ට වෙන එක ගැන හරිම සතුටුයි සර්.. බුදුසරණයි සර්😊😊😊😊🙏🙏🙏🤩🤩🤩❤❤
@madurakalhara5831
@madurakalhara5831 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ... අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
ඔබතුමා වගේ ගුරුවරුන් තවත් බිහි වෙන්න කියා පාර්තනා කරනවා ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@pasindulakshan9860
@pasindulakshan9860 3 жыл бұрын
ඔබ තුමා ගොඩ නගන මතය ඉතා විශිෂ්ටයි
@dumindatennakoon7750
@dumindatennakoon7750 3 жыл бұрын
Sir අලුතින් හිතන සිංහල ජාතිය නගා සිටුවීමට අලුත් සමාජයක් බිහිකරමු sir ඔබ තුමා ඇතුලු විද්වතුන් නයකත්වය ගන්න .
@roshanabeysinghe685
@roshanabeysinghe685 3 жыл бұрын
ඔබතුමා ගේ මේ අනර්ඝ දේශනයට බොහොම ස්තුතියි බොහොම පිං.
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ලෝකයේ උතුම් රටට වෙච්ච ඵකම විපත දේශපාලන පිල් බේදීමමයි. බොහොම පින් සර්.
@anything_best.of.Lk662
@anything_best.of.Lk662 3 жыл бұрын
සුදුස්සෝ උපෙදෙස් දෙද්දි නුසුදු⁣ස්⁣සෝ රට පාලනය කරන එකම රට ලංකාව😥😥
@kishan8592
@kishan8592 3 жыл бұрын
Only thing we don't have in the "open" is oil, but, if we dig around offshore, that too am sure can be found. We don't have winters: no need of special clothing, indoor heaters, no chance of seasonal viral infections, no need to change tires/oil for the winter,etc.. Another important issue : most are working indoors, Please teach the importance of vitamin D deficiency, Sri Lanka has sun light 24/7, but we are taking vitamin D medicine from abroad, cause 1 in 2 is deficient in vitamin D. Importance of it I can not inform here, but it is many fold. Keep up the good work. 🇱🇰
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
From an economic point of view, Sri Lanka is a poor country lacking minerals such as oil, iron ore, silver, copper and aluminum which are essential for modern industries. The country has a good climate and we can only do agriculture on our own. But in today's world can a country be developed only through agriculture? A country like ours can be developed not by a closed economy, but only by an open economy that can deal with other countries ...
@unemune6287
@unemune6287 3 жыл бұрын
මේ විස්තර ටික ලියලා පළ කරන්න අදහස් කරගෙන හිටියත් අවිවේක බව නිසාම නොහැකි වූවා ඔබතුමාගේ අදහස මම ශෙයා කරනවා බොහොමත් පිං ඇදුරු තුමණි.
@sandunpriyanga4835
@sandunpriyanga4835 3 жыл бұрын
අපේ රටේ අභි මානය ඔප් නැන් වීමට ලබා දෙන අප්‍රතිහත උත්සාහයට අපේ ගුරුතුමාට ස්තුතිය පුද කරමි. බුදු සරණයි.
@anilwickramage5575
@anilwickramage5575 3 жыл бұрын
ඔබගේ හදවතට හරියටම දැනෙනවද අපිව මරල විනාශ කරන්න බැරිබව.අපි නැවත නැවතත් මේ ලක් දෙරනයේ උපදිනවා. එදා අපි මෙ බුමියට ආදරය කරලා මේ බුමිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා සතුරන්ගෙන් මැරුම් කන්න ඇති. එදා මැරුණත් නැවතත් රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් වෙලා උපදිනවා.එහෙම එදා වෙන් උනත් අද මේ මොහොතේ ජීවමාන සාක්ෂියක් තමයි තිස්ස ජනනයක නම් උතුම් මිනිසා. ආඩම්බරයි ඔබගේ යලි පැමිණීම. ඔහොම කරගෙන යමු.තෙරුවන් සරණයි.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපි⁣ට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපි⁣ට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකිය⁣ාවක් හරි ලැබෙයිg
@user-mh9od5kn4d
@user-mh9od5kn4d 3 жыл бұрын
@@wnpprasad8088 ekatamai sir kiyanne me kramaya wenas karala api rata diunu karanna ona kiysla..athmarthakaami wenna epa ..poddak hitapan
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
@@user-mh9od5kn4d අවුරැදු 5න් 5හට පාට මාරැ කරල වැඩක් නැහැ. උඔ කියන විදිහට දිවි දී උද්ගෝශන කරල ජැටිය බේරගත්ත කියමුකෝ. මුං එකෙන් ලැබෙන ලාභය සාධාරණ දේවල් වලට යොදවල සංවර්ධනය කරයිද???
@ishahendrick8030
@ishahendrick8030 3 жыл бұрын
Sir ta godak pin tharuna lamainwa me vidihata hithanna purudu karana ekatama. Me krame Anagathe wenas wei kiyala podi Balaporoththu wak hari thiya ganna puluwan.. 👌🙏
@tharangamahawatta7934
@tharangamahawatta7934 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්යි සර්. ඔබ වැනි උතුම් මිනිසුන් මේ ලක් දෙරණේ වැඩි වැඩියෙන් පහළ වේවා! නොරටුන්ට ආවඩන කලු සුද්දො අපේ රටට, අපේ දේට ගරහන අතරේ ඔබතුමාට අපේ රටේ වැදගත්කම, වටිනාකම දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් කියා දෙන්න තව තවත් ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!
@dileekamadhusanka5470
@dileekamadhusanka5470 3 жыл бұрын
ඔබතුමා හරි අන්තිමට අපිට ඉතුරු උනේ ලෝන්ත ජාන ටිකක්. උන්ගේ පසූ පරම්පරාවෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.😔
@sunilr.desilva5078
@sunilr.desilva5078 3 жыл бұрын
මේක නියම කතාව
@inokaperera4613
@inokaperera4613 3 жыл бұрын
සර් ට බුදුසරණයි 💙
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
අපේ රට ,අපේ හෙලජාතිය රැකගන්න අපිට මෙච්චර දුක් විදින්න වෙලා තියෙන්නේ ඇයි සර්.කවදහරි අපිට රටක් නැති වෙයිද කියලා ලොකු බයක් දැනෙනවා .එහෙම වෙන්න එපා.මේ මව්බිම හැමදාම ආරක්ෂා වෙන්න ඕනි.හැමදාම සර්ට තෙරුවන් සරණයි
@kksusantha5313
@kksusantha5313 3 жыл бұрын
ඔබතුමා හැදු වැඩු ෙදමාපියන් සහ ඔබෙ ගුරැවරැන්ට පින්සිදුු වෙිවා.
@gamaaladeniya9414
@gamaaladeniya9414 3 жыл бұрын
ගම සමග පිලිසදරක්.....හරිම කනගාටුයි
@ireshlanka5
@ireshlanka5 3 жыл бұрын
Thiyena salli tika vinasa karala dana wadak...........ratakata una deyak...
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
බොරුවක්
@shiranimadivilage9379
@shiranimadivilage9379 3 жыл бұрын
Thanks a lot sir
@thetraveller4146
@thetraveller4146 3 жыл бұрын
ඉතා හොද වටිනා මාතෘකා ගැන සර් කතාකරනවා, හැමදාම වීඩියෝ එකක් දානකම් ඉන්නෙ. ගොඩක් වටිනා අදහස් කතාකරනවා. ඒ වගේම මේ video එකත් ඉවරවෙනකම්ම බැලුවා. ඉතින් අළුත් දෙයක්නම් ඇහුවෙනෑ මේ කතවෙන් සර්, හැම කෙනාම වගේ යටත් විජිත පාලනය ගැන කතාකරනකොට සුද්දන්ට බනිනවා වගේ මේකෙත් ඇහුනෙ එච්චරයි සර්. පොඩිකාලෙ ඉදන්ම අපි අහන්නෙත් ඔච්චරයි. කොච්චර ප්‍රෞඩ අතීතයක් තිබුනත් වැඩක් නෑ සර් වර්ථමානයක් නැත්තම් අතීතය හොදයි දැන් ඔය අපි කරනවා වගේ හැමදාම අතීතය ගැන කතාකර කර උදම් වන වන ඉන්න. සර්ල ඕව කොච්චර ස්ටේජ්වල කිව්වත් මේ මිනිස්සු අහන්නෑ වැඩක් නෑ. එහෙම අහනවනම් සර් මේ වෙනකොටත් මේ රට හැදිලා. සුද්දො දීල ගියපු ට්‍රේන් එක නවීකරණය කරගන්න බැරි තාමත් හරියට ප්‍රවාහන පහසුකමක් හදාගන්න බැරි මිනිස්සු ඉන්න රටක් කවදනම් හැදෙයිද. සුද්දො යනකොට නිකම්ම රට දීල ගියේ නෑ සර් ලංකාවට තේ, රබර් කියන ඒවා හදුන්වා දීල හොද විදේශ විනිමයක් එන විදියට Ceylon Tea කියන සන්නාමය ලොව බබලවලා ගියේ. ඇයි මේවා ගැන කතාකරන්නැත්තෙ හැමදාම සුද්දොන්ට බැන බැන කල් මරමර හිටපුවාම හරියනවද. එහෙම මිනිස්සු ඉන්න රටක් කවදාවත් දියුණුවෙන්නෑ. ඒවගේ දේවල් වලින් මිනිස්සුන්තග සිත්තුල වෛරයක් හා බොරු උජාරුවක් විතරයි ඇතිවෙන්නෙ. සහ අතීතය ගැන මතක්කර කර වර්ථමානයේ බකන්නිලාගෙන ඉන්න එකයි කරන්නේ. ඔව් සුද්දො රජ කියන එක අයින් කරල පාර්ලිමන්ට් කියල සිස්ටම් එකක් දීලගියා ඒක හරියට කරගන්න බැරි වුනේ අපේ මිනිස්සුන්ගෙ නූගත්කම නිසා නෙවෙයිද. ඒ ක්‍රමේ වැරැද්දක් තියෙනවනම් ඒ රටවල් අද දියුණුවෙලා තියෙන්නෙ කොහොමද. නැත්තම් තාම සර් කැමති සමාජය කුලවලට බෙදල රජු මූලිකව පාලනය කරපු රාජ්‍යකටද. ඒ කෙසේවෙතත් වර්තමාන ලෝකෙත් එක්ක අපි පේල් ගොඩක් පස්සෙන් ඉන්නෙ සර්. ඉතින් විජාතිකයන් ලංකාවට ආ එකෙන් වුන නරක දේවල් වගේම හොද දේවලුත් අලුත් පරම්පරාව දැනගන්න ඕන ඒවත් කතාකරයිනම් හොදයි නේද සර් නැත්තම් ඔවුන්ගෙ සිත්වල ජාතිමාමයක් නෙවෙයි ක්‍රෝධයක් විතරයි ඇතිවෙන්නෙ.ඒක සර්ට හොදත් නෑ.
@nirosans4345
@nirosans4345 3 жыл бұрын
වර්තමානයේ මගේ රටගැන කතාකරපු එකම බුද්ද පුත්ත්‍ර මගේ රට ගැන අබිමානයේන් වර්නනාකර කර කතාකරපු එකම සිංහලයා තමයි තිස්ස ජයනායක සර් උබවැනි මිනිස්සු 10ක් හිටියානම් මුලුරටම වෙිනස්කරන්න පුලුවන් මම යොජනාවක් කරනවා සර් ඔබට පුලුවන්නම් ඔබවැනි මිනිස්සු 10ක් හදලා සමාජයට බරදේන්න මෙිරට හදාවි ඔය පරගැති තාමත් පර සුද්දන්ට ගොටුඅල්ලන දේසපාලුවන් පලවා හරින්න සැලැස්සක් සකස් කලොත් ඔබට මහගු පිනක් සර් ජයවෙිවා බුදුන්ගේ සරනයි
@nibbana1854
@nibbana1854 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
අද එංගලන්තය අපිට මානව අයිතිවාසිකම් ගැන කියල දෙන්න එනව... 🔥✋
@MrJaNaaa
@MrJaNaaa 3 жыл бұрын
බුදුසරණයි!!!!! තුච්ච දේශපාලනය මුලුමනින්ම තුරන් කරමු!!!!
@janakawijerathne5719
@janakawijerathne5719 3 жыл бұрын
නියමයි සර් අපිට හොද පාලකයෙකු ඉක්මනට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
@PubuduSDG
@PubuduSDG 3 жыл бұрын
Born Again ගැනත් පොඩ්ඩක් කියල දෙන්න සර්!
@vinodfernando692
@vinodfernando692 3 жыл бұрын
Thank you sir 🙂❤️❤️❤️🙏🙏
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
ඔබ හරියටම හරි සර්. එදා බත් පැකට් එකට අරක්කු බෝතලයට වහවැටිච්ච කාලය අවසන්. දැන් ඉන්න තරුණපරපුර ගේ සිතුම් පැතුම් ඊටවඩා දියුනුයි. ඔබට තෙරුවන් සරණයි.
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
රටේ අනාගතේ ගැන කතා කරන ඔබ දෙවි කෙනෙක් සර් 🙏🙏🙏🙏🙏🙏🙏
@nadeegamage5969
@nadeegamage5969 3 жыл бұрын
Sir මට වචන නැහැ ඔබතුමා gena කතා කරන්න .ae තරමටම ඔබ උතුම් .මගෙ ayushath අරගෙන තව ගොඩාක් කාලයක් ජීවත්වෙන්න ඔබ වගේම හිතන පරපුරක් me රටට බිහිකරන්නට ලැබේවා
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,3 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 59 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
Tissa Jananayake - Episode 106 | අපේ ආහාර රටාව
10:04
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 554 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,3 МЛН