Tissa Jananayake - Episode 08 | Ammala Apita Monawada Dunne | අම්මලා අපිට මොනවාද දුන්නේ ?

  Рет қаралды 542,124

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

අපේ අස්ථි හැදුනේ කොහොමද ?
අම්මලා අපි වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ ?
ඔස්ටියෝ පොරෝසිස් කියන්නේ මොකක්ද ?
ඉස්සර මිනිස්සුන්ට ඔස්ටියෝපොරෝසිස් තිබුනද?
අපේ රට එක එක ප්‍රශ්න වලින් බැටකන රටක්
මෙය අස්ථි පටකය පිළිබද පැවැත්වූ දේශනයෙන් සංස්කරණය කර නිර්මාණය කරනු ලැබූ වීඩියෝපටයක් වන අතර මෙහි ඇති විෂය කොටස් උසස්පෙල ජිව විද්‍යා විෂය නිර්දේශයට සාපේක්ෂ බව කරුණාවෙන් සලකන්න.
©Tissa Jananayake - All Rights Reserved ®
Facebook : / tissajananayake01

Пікірлер: 961
@nsbookshop2046
@nsbookshop2046 5 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකකම ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ඉගෙනගන්න පාඩම් තියනවා. ස්තූතියි සර්
@harshithilakarathne7220
@harshithilakarathne7220 5 жыл бұрын
Aniwarenma
@nilanthiabeyweera2982
@nilanthiabeyweera2982 5 жыл бұрын
Aniwaryen
@nishasanju9825
@nishasanju9825 5 жыл бұрын
Sirge english medium clz thiyanawada?
@dhananjayaweerakoon5088
@dhananjayaweerakoon5088 4 жыл бұрын
👍
@vpstube4333
@vpstube4333 4 жыл бұрын
Mekata dislike karala thiyanne demupiyo madam wala dala giya un
@dinukahashan6778
@dinukahashan6778 5 жыл бұрын
Sir වගේ ගුරුවරයෙක් මීට කලින් හම්බ උනා නම් ජිවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.... සර් ට යහපතක්ම වේවා...🙏
@shyamateacher265
@shyamateacher265 2 жыл бұрын
අනේ සර් මම වයස අවුරුදු 44 ක ගුරුවරියක්.... හරිම වටිනවා මේ රටට කරන මෙවැනි උදාර සේවය... හදවතින්ම ඔබ තුමාට පිං දෙනවා... දළදා සමිදු පිහිටයි සර්
@binulpabashwera8793
@binulpabashwera8793 Жыл бұрын
API danne monawada mis thama
@chandiuduwara2780
@chandiuduwara2780 5 жыл бұрын
ස්තූතියි ! සර්.තෙරුවන් සරනයි !
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
නොදන්න දෙයක් දැනගත්තා ..බොහොම පින් සර් ට....මේ දේවල් සමාජ ගත කරන්න .ඇත්ත පිළිගන්න එක්කෙනෙක් හරි ඉදිවී ...
@danushkapiumal8288
@danushkapiumal8288 5 жыл бұрын
සිරාවටබං ..හැබැයි එතන ඉන්න පිරිසට ඔය කියපු ටික ඒ වෙලාවට ජෝක් එකක් විතරයි ,ඔය ටික තේරෙන්න අපේ වයසට එනකන් ඉන්න ඔන..අපිට ඒ කාලේ කියපුවා අද තමයි තේරෙන්නෙ..
@LR-bt5gm
@LR-bt5gm 5 жыл бұрын
නියමයි සර් මමත් සර්ගේ 2021 ඉන්දීප ක්ලාස් එකේ . සර් කියන ඒවා ඇත්තටම පපුවට දැනෙන්න කියනවා සර් . මේව අපේ ක්ලාස් වලට විතරක් සීමා නොවෙන්න . සියල්ලන්ටම දැනගන්න කරන මේ වැඩේට සර්ට ගොඩක් පින් . අපේ මිහිපිට දෙවියා ආදරෙයි හැමදාම ❤️
@ruwanchinthaka1833
@ruwanchinthaka1833 5 жыл бұрын
සුපිරීයි සර්...මොනවා කතා කරත් අන්තිමට රට රැකගන්න තමයි කියන්නෙ.ජයවේවා...
@preyankarapreyankara5620
@preyankarapreyankara5620 5 жыл бұрын
ගුරු පියාණන්ට නිදුක් නිරෝගී දීර්‍ඝායුෂ ලැබේවා !!! ඔබ වැනි රට ජාතියට ආගමට ආදරය ඇති ගුරුවරුන් මේ ලක්දෙරණට පහල වේවා !!!
@ashokabandara2833
@ashokabandara2833 5 жыл бұрын
එක සිංහයෙක් අවදිවී ඇත,,,,(බලු සිංහයන් විසින් සිංහයන්ගෙ අත් කකුල් බැදදමා නිදිගන්වා ඇතත්.)
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 4 жыл бұрын
Aththa sinha petaw rankata pamdenna guru thumani. .
@liyanagesusantha3987
@liyanagesusantha3987 5 жыл бұрын
ඔබ තුමා ජාතික ගුරුවරයෙක් එක්කනෙක් හරි මෙවගේ අය ඉන්න එක ගැන ගොඩක් ස්තුටුයි ඔබ්තුමාට යොද බල යොද ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරනයි ඔබට සහ ඔබ වැනි පුතකු බිහිකළ දෙමාපියන්ටත්.
@kalanaudagedara
@kalanaudagedara 5 жыл бұрын
සර් ගේ විඩීයෝ වලට ඇබ්බැහි වෙලා දැන්. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ
@bulletak8661
@bulletak8661 5 жыл бұрын
Sirawata
@l.d.cpiyumal192
@l.d.cpiyumal192 5 жыл бұрын
එ්ක අැත්තමයි....
@sithumnirodha7982
@sithumnirodha7982 5 жыл бұрын
මාත් .🥰
@Easytip321
@Easytip321 5 жыл бұрын
Sir ගේ මේ සුවිශේෂී ඉගැන්වීම් රටාව නිසා තමයි අපිට හැම පාඩමක් ම හොදට මතක තියා ගන්න පුළුවන් උනේ. ආයේ ගෙදර ගිහිං අමාරුවෙන් පාඩම් කරන්න දෙයක් තිබුනේ නෑ. Sir ට හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏 💐
@tharangasanjeewa8043
@tharangasanjeewa8043 5 жыл бұрын
ඉතාමත් කාලෝචිත ඉගැන්වීමක්.දැනුමත් සමගින් සංස්කෘතික වටිනාකම සහ රට ජාතිය ගැන හැගීම ඉගැන්වීම තුළින් වැඩදායී පුද්ගලයින් බිහි කරගැනීමට හැකියි.ජයවේවා ✌
@manjulaadds2638
@manjulaadds2638 5 жыл бұрын
අම්මෝ මේ සර්ගෙ clz යන වුන් ගොඩම තමයි...ජීවිත අධ්‍යාපනය කියන්නෙ මේකට..
@JudyFernando29
@JudyFernando29 5 жыл бұрын
MAnjula Adds. Mn ynwa
@ksudaraka
@ksudaraka 5 жыл бұрын
ගියාට අපි ඉගෙන ගත්තෙ නැහැනේ මචං , හැබැයි සර්ගෙන් ජිවිතේ ඉගෙනගත්ත
@dubaitimethilinagunarathna
@dubaitimethilinagunarathna 5 жыл бұрын
වටින පාඩමක් සර්,දන්නෙ නැති ගොඩක් දෙවල් කියලා දුන්නා... ඔබතුමාගෙ ජාතිය ගැන තියන හැගිම අපිට ඉට වඩා වටිනවා.......
@diresharajapaksha5998
@diresharajapaksha5998 5 жыл бұрын
ගුරු පියාණනි ඔබතුමාට දීර්ඝායුෂ!!!!!!!!!!!!!!!
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
අපේ ගුරු පියානන්ට, ගුරු දෙවියන්ට බුදුසරණයි , බොහෝ කාලයක් ගුරු වෘත්තීයෙ නියලෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ,, සියළුම සිසුන්ට මෙි කියන දේ අවබොධ වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා..විශය කරුණු වලට අමතරව ජීවිතය කියාදෙන..ඔබට තෙරුවන් සරණයි ..❤️🙏
@arunashantha5909
@arunashantha5909 5 жыл бұрын
මේ වගේ පොතට පමනක් සිමා නොව් ගුරුවරුන් දරුවන්ට වසනාවක්..ස්තූති ගුරුතුමනී
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
මෛත්‍රීය පැතිර වීම මහා කුසලයක්! 🙏
@ishzkaralz7001
@ishzkaralz7001 5 жыл бұрын
මොනවා නැතත් ඇත්ත කියනවා.. මේවා අහලා තරැණ පරම්පරාව ගොඩනැගෙන වානම් ගොඩාක් වටිනවා ... සුබපැතුම් ගුරුතුමණි...
@chaku7790
@chaku7790 5 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ! ඔබතුමාට
@dinelchanuka1533
@dinelchanuka1533 5 жыл бұрын
යූ ටියුබ් එකෙන් නොටිෆිකේශන් එකක් ආපු ගමන් බලන්නෙ සර්ගෙ වීඩියෝ එකක්ද කියල.addicted ❤️ බණ්ඩාර සර්ව මතක් වෙනව සර් කතා කරන තැන්පත් කටහඩට.❤️
@peechtree
@peechtree 5 жыл бұрын
සීරාවට
@chamilsuranjan4856
@chamilsuranjan4856 5 жыл бұрын
සර් සුපිරි ඔබතුමාල වගේ ගුරුවරු රටට මාණික්‍යක් ඉදිරි සමාජයට හයියක් ආදර්ශක් ඔබට දීර්ඝායුෂ පතමි බුදු සරණයි
@rangathisarakaedirisinghe4757
@rangathisarakaedirisinghe4757 5 жыл бұрын
තෙරුවන් සරණයි සර්...සර්ගෙන් ඉගන ගන්නත් වසානව තියෙන්න ඕන..මම O/L විබාහගෙත් ⁣ෆෙල් එත් මං දැනුයි ඉගන ගන්නෙ ආසයි සර්ගෙන් ඉගන ගන්න මොකද විශය විතරක් නෙමෙයි හැමදේම උගන්වන ගුරුවරයෙක් වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්...රත්තරං ගුරුවරයෙක් ❤️❤️
@kavishkadilshan6199
@kavishkadilshan6199 5 жыл бұрын
අධ්‍යාපනයට එහා ගිය ජීවිතයක්..ඇත්තටම ගොඩක් වටින vedio එකක්
@inokainoka413
@inokainoka413 5 жыл бұрын
අමතක වෙලා තියෙන බෝහො දේ යලිත් මතක් කරලා දෙනවා ගොඩාක් වැදගත් හැබැයි ආසාවක් ඇති අයට පමණයි ගොඩාක් ස්තුතියි සර් දෙවිපිහිටයි.
@chathusewwandi7632
@chathusewwandi7632 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සර්....තව තවත් වීර්‍ය ලැබේවා ....සර්ට තව තවත් දහසකුත් දෑස් පාදන්නට.....ජය වේවා ...සර්
@ajanthanilmini926
@ajanthanilmini926 5 жыл бұрын
අම්මෝ සර් බුදු වෙනව ළමයින්ට මේ කියල දෙන ඒවට. විශ්වය ස්වභාදහම මේ සර්ව ආරක්ෂා කරල දෙන්න.🙏🙏🙏🙏. සර්ට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!! ස්වභාදම් මෑණියන්ගේ පිහිටයි!!🙏🙏
@sadalikumrari1726
@sadalikumrari1726 5 жыл бұрын
හරිම,වැදගත්,හරවත්,දේශයක්,මගේ,වයස,අවු,55යි,මම,අත්තම්මෙක්,ඒත්,දන්නේ,නැති,දේවල්,ගොඩාක්,දැනගත්ත,ඔබතුමාට,බෙහෙවින්ම,ස්තුති,දිර්ඝ,ආයුලැබේවා
@barcablood749
@barcablood749 5 жыл бұрын
ලෝකය ලස්සන වෙන්න මවගේ කිරෙනුත් හිරුගෙ රශ්මියෙනුත්ය.. ❤️
@ranasinghakumara5623
@ranasinghakumara5623 5 жыл бұрын
👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹බූදුසරයි සර් ඔබතුමාට
@nilukaudayangani3032
@nilukaudayangani3032 5 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක් ම මම බලනවා ,අම්මා ගැන කියපු දේට අම්මා මතක් වෙලා ගොඩක් දුක හිතුණා පිට රටක ඉන්න නිසා අම්මගේ අඩුව හොඳටම දැනෙනවා මගෙ අම්මාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ,ඒ වගේම ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,අපි මේ වෙනකන් නොදැන හිටපු ගොඩක් දේවල් ඔබතුමාගේ වීඩියෝ බලලා ඉගෙන ගත්තා ,ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 5 жыл бұрын
ඔබතුමා කතාව රත්තරන්. ස්තුතියි දිගටම යමු ජයවේවා
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 4 жыл бұрын
Sir kiyane සෑම වචනයක්ම හරිම අර්ථවත් .ස්තුතිය .
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
වෘත්තීයකට එහා ගිය මනුස්සකම. මුලු සමාජයක් එක නිවැරදි අරමුනකට යොමුකලහැකි මාර්ගෝපදේශකයෙක්. මේ දැනුම ලබාගන්නා සියලුදෙනා නොවරදින ගමනක....තෙරුවන් සරනයි සර්.....දීර්ඝායුෂ ලැබේවා 🙏
@nishad6098
@nishad6098 5 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් අපි ඉගෙන ගෙන ඉවර උනත් මේ දේවල් දැන ගත්තේ සර් නිසා හැමෝටම ගොඩක් ආදර්ශයක් සර්
@sinhalabuddhist3941
@sinhalabuddhist3941 5 жыл бұрын
නියම ගුරුවරයෙක් . ළමයින්ට දෙන්න ඔන හොදමදෙ කියලදෙනව . සුභ පැතුමන් සර්
@NadeeraWeerasinghe1125
@NadeeraWeerasinghe1125 5 жыл бұрын
ලංකා මාතාවගේ තවත් ගුණ නැණ බෙලෙන් යුතු අතිජාත පුත්‍ර රත්නයක්.. දස දහස් ගනනක් වූ සහජාත සහ අවජාත වුන් අතරේ එසේ නොවු ඔබටත් ඔබගේ දෙමවුපියන්ටත් තෙරැවන් සරණයි..
@u.h.roshankumara104
@u.h.roshankumara104 5 жыл бұрын
හැමදාම බලන් ඉන්නව අලුත් වීඩියෝ එක එනකම්.මේ විදියට ඔබ තුමා උගන්වන වීඩියෝ එකක් බලල හරි,ජීවිතේ යතාර්ථය තේරුම් අරගෙන ජීවිතය හරි මගට දහස් ගනන් මිනිස්සුන් පෙළබෙනව.
@seshithaabiman1865
@seshithaabiman1865 5 жыл бұрын
ඔබ සහ ඔබේ වචනයක් පාසා වැදගත් . ඉගැන්වීම් රටාව කදිමයි ගුරුතුමා .ඔබට බොහොම ස්තුතියි ...
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
ඉතා අගෙයි! මෙන්න අපට ඕනෑ ගුරැවරැ.
@rohinirohini9118
@rohinirohini9118 5 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබතුමාගේ කතා.මං හැම විඩියෝ එකක්ම බලනවා.සර් වගේ අය අපේ රටේ හරි අඩුයි සර්.සර්ට දිර්ඝායු වේවා.දළදා සමිදු පිහිටයි
@dammirathnayaka2281
@dammirathnayaka2281 5 жыл бұрын
සර් මම මෙි විඩියෝ එක දෙවැනි පාරටත් බැලුවා ස්තුතියි වැඩි හිටි අපටත් දැනුම ලබා දෙනවට බුදු සරණයි
@ilovemaddiee
@ilovemaddiee 5 жыл бұрын
මම ගිය මාසෙ බලද්දි සබ් 10k .wow. දැන් 43k. සුපිරි
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
සර්ගෙ උපදෙස් මාලාව ඉතාමත්ම අතිව්ෂිශ්ටයි.ඔබ තුමානන්ට දළදා සම්දුගේ පිහිටයි !
@කසුන්දසනායක-ච8ට
@කසුන්දසනායක-ච8ට 5 жыл бұрын
හරිම ලස්සනයි පාඩම් ඔක්කොම .සමාජයට බිහිකරන ලමයි හරිම හොද ඇති,මෙවගෙ පිරිස් තමයි සමාජයට ඔනේ.
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
කියන්න වචන නැ ...අපි වාසනාවන්ත වුණේ නැ ඔබ වගේ ගුරුවරයෙක් gen ඉගෙන ගන්න ...ඉගෙන ගන්න හිතෙනවා ආයෙමත් ..ඇත්ත mai ඔබ තුමන් ge ගුණ කියලා නිමා කරන්න be...මම අපෙ අම්මා ,අත්තම්මා මුළු පවුලම හැම video එකක් ma බලලා සතුටු වෙනවා ..අපිට හමු වුණේ නැ නේද මේ ගුරුවරයෙක් කියලා duk වෙනවා ...අපි හරි ආදරෙයි ගුරු පියාණන් ඔබට ...තෙරුවන් සරණයි
@ManelPererahm
@ManelPererahm 2 ай бұрын
Sir ගෙ video එකක් දවසකට සැරයක් අහනවෑ. දහස් වාරයක් පිං දෙනවා. වයසක අපි ඒවා අසා දැනුම සතුට ලබනවා. රටට දායාද කළ රජ පුතා. ඔබට තෙරුවන් සරණයි.
@manojjayawardena1065
@manojjayawardena1065 5 жыл бұрын
Respect you sir....You are not only teaching Bio. You are making perfect person....
@ශෙනුකිනයනිකා
@ශෙනුකිනයනිකා 5 жыл бұрын
යකූ මේ උත්තමයාගේ කතාවට unlike කරලා තියෙන්නේ.අම්මෙකුගේ කුසෙන් බිහිඋන ජීවීන් නොවේද ..😕😕😕😕
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
බොහොම පින් ඔබතුමන්ගේ කතාව අහද්දි ගොඩක් දුකයි
@thanujalakmali4080
@thanujalakmali4080 5 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@ukcreationinceylon2023
@ukcreationinceylon2023 5 жыл бұрын
දරුවන්ට පමණක් නෙවෙයි හැමෝටම වැදගත් පාඩම් මාලාවක්
@vishmiprabhaya5427
@vishmiprabhaya5427 2 жыл бұрын
තෙරුවන් සරණයි sir...!🙏🙏🙏
@thusharathushara8506
@thusharathushara8506 5 жыл бұрын
අනෙ සර් ඔය කියන කාතාව සහමුලින් ඇත්ත මටත් අසාදාරනයක් වෙලා ඉන්නෙ අද ඔය කයපු කතාව මගෙන් අහනවා මම දුක් විදලා කැමිිපස් එකට තෙරිචිිච දරැවෙක් රට
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් ඔබ තුමානම් කොහෙවත් රටවල් වෙලින් එන්න කීවාට යන්න එපා .. අපේ පින්වත් සෝම හාමුදුරුවෝටත් වුන දේ කවුරුත් දන්නවා නේ. අන්තවාදී කැමති නැහැ බුද්ධ කට්ටිය හොඳ මඟට ගන්න හදන අයට .. ඔබ තුමාට බුදු සරණයි ...
@w.s.m.weerasinghe5870
@w.s.m.weerasinghe5870 5 жыл бұрын
බුදු saranae
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
පැහැදිලි ..පාඩම් ... අපිත් බලනවා ....ser..🌷
@subodhadinusha2857
@subodhadinusha2857 5 жыл бұрын
Great job sir .. thank you vry much❤️
@m.g.samankumara1378
@m.g.samankumara1378 2 жыл бұрын
ඹබ රටට වාසනාවක් ඹබ නැති දාක රටට දැනෙයි හොදටම ඹබට දිර්ග ආයු ඹබ හැදූ දෙමවු පියන්ට පිං.
@nilanthipradeepika2724
@nilanthipradeepika2724 5 жыл бұрын
මම විද‍ෙසක රටක හිටියත් සර්ග‍ෙ විඩිය‍ො බලනවා හරිම වැදගත්
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
තෙරුවන් සරණයි. ගුරු. තුමනි. 🙏🙏🙏
@kalanamithudam8699
@kalanamithudam8699 5 жыл бұрын
ගොඩක් වටිනවා සර්, ඇත්තටම..
@lokugefernando2280
@lokugefernando2280 5 жыл бұрын
ස්තුතියි sir ..තෙරුවන් සරණයි ..
@jayanthavijesiri7012
@jayanthavijesiri7012 5 жыл бұрын
වටින සම්පතක් සර්
@leelanandasaparamadu9479
@leelanandasaparamadu9479 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට
@nishanthishiromi2808
@nishanthishiromi2808 5 жыл бұрын
අනේ මෙිහෙම සර්ලා තව හිටියා නමි සර්ට ජෙුසුගෙම පිහිටයි
@tomyoung1081
@tomyoung1081 5 жыл бұрын
Thank you Sir, I started watching your videos. Excellent...
@asankaasanka1647
@asankaasanka1647 5 жыл бұрын
මේ වගේ උතුම් ගුරුවරුන් තව දහස් ගනන් බිහිවේවා ..
@neviltec4687
@neviltec4687 5 жыл бұрын
අනේ ඔබතුමාට දීර්ඝායුෂම ලැබෙන්න ඕනෙ. හැමතිස්සෙම අවධියෙන් ඉන්න බව තේරෙනව. ඒක නැතිවෙන කාලකන්නි වෙලාව කවමදාවත් ඔබතුමාට ලඟා නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි !!
@shanakasla297
@shanakasla297 5 жыл бұрын
රට ගැන හිතන්න බැරිනම් ඉගෙනගත්තු එකේ වටිනාකමකුත් නෑ. respect sir
@dilshani9465
@dilshani9465 3 жыл бұрын
Sirge ammath jeevathun athara hitiya nam koitharam sathutu veida....theruvan saranai sir...deeergausha labeva...🙏🙏
@kumaratilaka2675
@kumaratilaka2675 5 жыл бұрын
ස්තුතියි ගුරුතුමනි, ඔබටත් මෙවන් පුතෙක් දායාද කළ ඔබගේ දෙමව්පියන්ට තෙරුවන් සරණයි. මට කියන්න වෙන වචන මදි ඔබතුමාට සුභ අනාගතයක්.
@ජිවකජිවක
@ජිවකජිවක 5 жыл бұрын
Sir wage guruwarayek man mage jiwithe dakka palaweni wathawa sir.aththatama ahan inna asai.man sirge vidio hama ekakma balanawa.sir gen igana ganna daruwo godak wasanawanthai sir.man sir gen igana gaththa dewal godai.sir wage guruwarun thawa thawath me mihipitata pahala wenna one.sirta siyalu dewiyange rekawaranaya labenna one.🙏🙏🙏🙏🙏🙏🙏
@100piyum
@100piyum 5 жыл бұрын
නියමයි සර්
@lakshithanuwan782
@lakshithanuwan782 5 жыл бұрын
2011 ඔය දේවල් ඔහොමම ඉගෙන ගත්තා අපිත් සර්... ඒත් අද තමා හරියට තේරුම් ගියේ සර්. බොහොම පින් ඔබතුමාට
@kumarisenanayake8398
@kumarisenanayake8398 5 жыл бұрын
Mata hithenne sir ape wsyase කියලා ..eth eskole ayema gihin padamak අහගෙන innawa wage....harima වැදගත් ජීවිතේට ..episode 1k enakam asawen bala inne...
@sandiwithana9945
@sandiwithana9945 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
සර් දීර්ඝායුෂ ලැබේවා අපේ ආයුෂත් අරගෙන ඔබ වැඩි කල් ජීවත් වේවා සර් පඩි ගෙවලා හරි බුද්ධි අoශයේ දෙන්නෙක් වත් ට්ජියා ගන්න බහු ජාතික සමාගම් ඔබ එක්ක තරහා ඇති කල්පනාවෙන් හැම තැනකින්ම කෑම කන්න එපා මම දැනුවත්ව සුනිල් එදිරිසිංහ ගායකයා වතුර එකත් ගෙදරින් ගේන්නෙ මිනිස්සු විශ්වාස නැහැ ඒකයි
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Sir kindly take care of you.because you need to our nation.
@CherryKolla
@CherryKolla 5 жыл бұрын
නොදන්න දෙයක් දැනගත්තා ස්තූතියි.
@roarcreation3702
@roarcreation3702 5 жыл бұрын
අලුතෙන් ඉගනගන්න ඔබ ලගට එන ලමයෙකුට මේ කතාවල අගයක් නැති වේවි.....
@graphicstudios4098
@graphicstudios4098 5 жыл бұрын
oya sahenna chuttai..sir classes wala sahenna dwal kynawa mita wada
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
ඔඛතුමා මේකරන මහා සේවාවට විපාක වශයෙන් දෙලොව ජය ගැනිමට විරිය පාරමිතාවක්ම වන්නේය ....මේ පින්බිම නැවත පුතිනිර්මාණය කරමු.. දරුවන්ගේ දැස් පාදමු......දරුවන් පවුලකට හතරක් සිටිය යුතුමය.. දෙවියන්ට වඩා ගුරුවරු ශේෂ්ඨ වන්නේය..එවැන්නෝ ගුරු දේව නම් වන්නේය....තෙරුවන් සරණයි.
@lahirukumara9383
@lahirukumara9383 5 жыл бұрын
හොද අදහස් වගෙම ඉගෙන ගැනීමට යමක් කියා දෙනවා පොඩි ලොකු හැමොටම. බුදු සරණයි ඔබට
@praneeth210
@praneeth210 5 жыл бұрын
අවසාන පනිවිඩය ඇත්තටම ගොඩාක් වටිනවා
@Kumari-kq1py
@Kumari-kq1py 5 жыл бұрын
සර්ටබුදුසරනයිදැන්වත්කලාට
@dayani4579
@dayani4579 Жыл бұрын
Aththama.aththa.sarge.kathawa.daruwanta.vitharak.nowe.apitath.wadagath.mewa.theruwan.saranai.sarta..dirgayu.parthana.karanawa.adaraniya.gru.sampatha.ape.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏bs
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
තෙරුවන් ගුණ බලෙන් සියලු දෙවි රැකවරණින් ඔබතුමා ආරක්ෂා වේවා තව තවත් මෙවැනි දරුවන්ගේ ජීවිත අවබෝධය ලබා දෙන්න නිදුක් නිරෝගී සුවයද දීර්ඝායුෂද පතමි.
@desilvasilva1973
@desilvasilva1973 5 жыл бұрын
Oba tumala vage aya na dan. Obatumata budu saranai.. araksha venna one rata venuven rate anagate venuven.. e vagema anee metuma kiyana deval ahuvanam kawru unat kamak na hitata aran hadenna..
@sampathniroshan3905
@sampathniroshan3905 5 жыл бұрын
Godak dewal ඉගෙන gatta sir thank u .godak pin
@lionelmataragedon4578
@lionelmataragedon4578 3 жыл бұрын
වීඩිඕ බලනවනම් සර්ගේ වීඩිඕ තමයි! පුදුම සතුටක් වගේම විසාල දැනුම් සම්බාරයක් ලැබෙනවා සතුට නිසා අගේ ලේටික පිරිසිදුවී නිරෝගී බවත් ලැබෙනවා, සර්ට දීර්ගායුස පටනවා!!!❤❤❤❤.....
@h.m.karunanayaka3540
@h.m.karunanayaka3540 3 жыл бұрын
Jathiye pinata pahala una guruthumaneni oba thumata deergayusha wewa budu saranai.
@m.svideoampara9292
@m.svideoampara9292 2 жыл бұрын
සර් ජයෙන් ජය 🙏🙏🙏
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 4 жыл бұрын
ගොඩක් හොද දෙයක් සර් කියල දුන්නෙ ගොඩක් වටිනව ස්තුතියි
@Bassid_kingdom_179
@Bassid_kingdom_179 5 жыл бұрын
Sir ge hama vedio ekkmaa mama bluwa..mage jivitheta gdk dewal aragatta...sir ta godak pin..sir ta oni sahayogayak denawa
@kavi3308
@kavi3308 5 жыл бұрын
Thankiu sir
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 5 жыл бұрын
ඇත්ත කතාව ඔබ තුමාට ජය වේවා
@padmakanthi3019
@padmakanthi3019 5 жыл бұрын
Thanks
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Warthamanaye daruwange pinata upan guruwarayek Theruwan saranai gurupiyanani
@Ashanfx
@Ashanfx 5 жыл бұрын
බොහොම ස්තූතී සර් මේවගේ දේවල් දිගටම දෙන්න අපිට.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 8 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 21 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН