Tissa Jananayake - Episode 90 | හෝටන් තැන්නටත් තවත් පාරක් ?

  Рет қаралды 211,479

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට තවත් පාරක් කැපීමට පිරිසක් ගන්නා උත්සාහය සහ ඒ හරහා එම පරිසර පද්දතියට සිදුවිය හැකි හානිය පිළිබද සිදුකරනු ලබන විශේෂ හෙළිදරව්ව.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 2 000
@terauae
@terauae 4 жыл бұрын
හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට අපි සූදානම්. මේ ගැන දැනුවත් කිරීමට තිස්ස සර්ට ස්තූතියි.
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
0717566225
@weerasankili9888
@weerasankili9888 4 жыл бұрын
ජනාධිපති ඩෝ-සර් එක රවුමක් ගිහින් කිවුවම කපපියව් පාර කියල ඔක්කොම ඉවරයි. ඉතින් සර් ඔ්ක ඩෝ-සර්ට කියන්න
@ranilkosala6829
@ranilkosala6829 4 жыл бұрын
🙏
@andyandy7194
@andyandy7194 4 жыл бұрын
දැනුවත් කරාට ස්තූතියි.
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
@@andyandy7194 හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
රට ගැන මෙච්චර හැගීම්බර කැක්කුමක් තියෙන මේ වගේ උතුම් ගුරුවරු තව 100ක් හිටියනම් අපේ රට සුරපුරයක්.සර්ට තෙරුවන් සරණයි
@andyandy7194
@andyandy7194 4 жыл бұрын
වචනයෙන් විග්‍රහ කරන්න බෑ සර්.අපේ ඔලමොට්ටලයින්ට තේරුම් ගන්න බෑ.
@tikiribandapansalewatta7278
@tikiribandapansalewatta7278 4 жыл бұрын
යම් දවසක sripaadayatath පාරක් කපන්න ඕන කියයි කට්ටියට පයින් යන්න බෑ කියලා . එහෙව් හරක් ඉන්නේ
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
මිනිත්තු 32 ක් නෙවේ පැය 32 ක් ගියත් වීඩියෝ බලනවා . තිස්ස සර්ට මාරම ආදරෙයි 🖤💛🙏🙏🤩
@anulawijewardena242
@anulawijewardena242 4 жыл бұрын
අැත්තටම අාදරෙයි
@tgtdilshan6706
@tgtdilshan6706 4 жыл бұрын
Aniwaryen sir
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@eshanchathu
@eshanchathu 4 жыл бұрын
තිස්ස සර් ඔබට ඔබට ගොඩාක් පින් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ දරන ප්‍රයත්නයට.
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
ඔබ තුමාව කොච්චර වටිනවද කියන්න වචන අපි ඉගෙන ගෙන මදි තවත්. මේ රට ජාතිය අපේ මතු පරපුරේ වාසනාව ගෙනෙන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
සර්ට කොන්දක් තියෙනවා බව හොඳම පැහැදිලි වුණා මේ වීඩියෝ එකෙන්.බුදු සරණයි සර්
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@AiyoSirisena
@AiyoSirisena 4 жыл бұрын
gamwala aya nowey parisaraya nosalaka jaraa karanne, waahana aran yanne, ae naagarikayo, wanaya gaena kisideyak nodanna loku waahana aragena ena aya.
@maleeshamunaweera148
@maleeshamunaweera148 4 жыл бұрын
දියසෙන් කුමාරයා සර්ද කියලා මට හිතෙනවා... හදවතින්ම ලංකා භූමිය රකිමු.
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
අපේ තිස්ස සර්ව අනාගතයේ ඔයාලගේ දරු මුණුපුරන්ගේ කාලයේදීත් මේ විදියට දැක බලා අවවාද ලබා ගැනීමට කැමති අය කෝ බලන්න 🙄❤️👍👍👍👍👍👍
@anjularuwanpathirana6285
@anjularuwanpathirana6285 4 жыл бұрын
Adarei godak kathawa ahanakota mail kelinwenawa
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
@@anjularuwanpathirana6285 ow,mee sirla ratata sampathak
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
අපිත් කැමති ....
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
එතුමාට දීර්ඝ ආයු ලැබේවා
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
@@pathmagamage1374 එසේම වෙන්න ඕන👍
@Bhikkhu1
@Bhikkhu1 4 жыл бұрын
"පරිසර පද්ධතිය දෙන්න ඕන ආරක්ෂක අංශයට, ඒක බලන්න ඕන හරිනම් රටේ ජනාධිපතිවරයා" බොහොම අගේ ඇති වැදගත් සහ නිවැරදි කතාවක්... තෙරුවන් සරණයී! සර්
@kpchandran
@kpchandran 4 жыл бұрын
Mr. Jananayake, Absolutely brilliant episode, covering so many vital issues. After living in Sri Lanka for 32 years, I left for the US. Now at age 72, I went to SL last January and visited Horton Plains for the first time. What a magnificent experience. I am sorry I did not visit Horton Plains National Park in my youth. But, never too late. You were spot on, about the government bureaucracy with two ministries managing the National Park with conflicting interests. You correctly said, Horton Plains is a national treasure, and it is not for everyone - to visit as a picnic spot! I don't mean to be elitist, but, I saw, large crowds with food and drinks walking all over the areas, including the prohibited areas with no respect for signs and notices. Cutting access to the Plains from Ohiya and making visitors walk a long way is essential. You are right, people who care, tourists or locals, will right four or five miles, because, they care about the sanctity of the National Park. Also, your point about stepping on the plains outside of the pathway kills plants and insects, unique to the plains. Feeding wildlife is another infraction by the visitors. I witnessed, visitors arguing with the guards about food, and plastic items being repacked. Finally, a good point about our people, viewing everything from a political angle. You are doing a good job, covering these vital topics to your students who came to learn biology from you. I, as a teacher myself, think you are teaching life lessons - with some good humor thrown in. Keep up the good work.
@dhammikaweerasekara8163
@dhammikaweerasekara8163 3 жыл бұрын
Sir, you are doing an extra ordinary iob to keep the environment theruwan saranai obata!!
@bandulakumara2957
@bandulakumara2957 2 жыл бұрын
Great work Sir. Respect you
@GihanDoolwala
@GihanDoolwala 4 жыл бұрын
තිස්ස සර් වැනි මනුස්සයන් ගුරුවරුන් දහස්ගණනින් මේ බිමේ පහල වේවා!!! 🙏🏻❤️
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 жыл бұрын
ඔබ තුමා ජනාධිපති උපදේශක විය යුතු මහත්මයෙකි. ජය වේවා සර්
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
අනේ එපා, ජනාධිපති උනත් දේශපාලනය කරන්නේ බිස්නස් වගේ වාසියට. අවාසිනම් මොන උපදේශකයකුවත් ගන්න ගන්නේ නෑ මහින්ද ව්.ජේ.මු.ගේ පුතාව එලෙව්වා වගේ, කොච්චර උගතාඋනත් ඒ ගොබ්බයෝ ඉස්සර හා උගත්කමට තැනක් නෑ
@upulanoj4053
@upulanoj4053 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
ජනාධිපති උපදෙසක වෙලා මොන බම්බුවක් කරන්නද බං සිංහරාජේ කැලේ කපන්න කිව්වේ ගොටාබය , අනික රැම්සා තෙත් බිම් ඩෝසර් කටපු එකාට ඇමතිකම දුන්නේ ජනාධිපති මේ සිදුවන පරිසර විනාශය ට ජනාධිපති ,අගමැති තමයි වග කියන්න ඕනේ.
@chandrakkodi2812
@chandrakkodi2812 4 жыл бұрын
😁😅😁😁
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 4 жыл бұрын
ලංකාවේ ද?.
@pasindusanjula2053
@pasindusanjula2053 4 жыл бұрын
හෝට්න් තැන්නට ඇතුල් වෙනකොට මේ වගේ දැනුවත් කිරීමේ විඩීයෝවක් මිනිස්සුන්ට පෙන්නුවනම්.. මීට වඩා පරිසරය රැක ගන්න පුලුවන්..
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
Dont expect such great ideas from these politicians. Rascals just want to save their power.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
සත්‍ය වශයෙන් සිදුවිය යුත්තේ එය වූවත් සිදු නොවන්නේද ඒ දේමය,..... රැකගැනීම කෙසේ වෙතත් දැනුමක් නොමැති අයට දැනූමක් හෝ ලැබෙනවනේ මෙය බලන්න එන බහුතර යකට,...
@imorduthpala2279
@imorduthpala2279 4 жыл бұрын
Great idea❤️.
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@cpoornima8383
@cpoornima8383 4 жыл бұрын
මට ලොකු ආසවක් තියෙනවා සර් එක්ක කට්ටියක් එකතු වෙලා මේ සිද්ද වෙන දේවල් වලට විරුද්දව පෙළගැහෙන්න පුලුවන් වෙනවා නම්. මාත් එක පයින්ම එනවා. සර් මේ කියන කතා ඇහුවම ඇඟ පිච්චෙනවා. ඇස් වලට කඳුලු එනවා. ඒ දැනෙන කැක්කුම කියන්න බෑ. මේ ටික රැකගන්න සර් ට පස්සෙ, සර්ගෙ පස්සෙන් ආපු පිරිස ඉන්නවා සර්. මේ රට බේරගන්න උණක් තියෙන තරුන කෙල්ලො කොල්ලො සෙට් එකත් එක්ක සර්ට පුලුවන් උනා නම් කට්ටිය එක්කම පාරට බැහැලා ක්‍රියාවෙන්ම මේ කාලකන්නි දේශපාලනය විසි කරලා දාලා, අපිට ඕන විදියට දේශපාලකයන් හසුරුවන්න, ඇත්තටම සර් මේ උගුර ලේ රහ වෙනකම් කෑ ගහල කියන ටික අපිට කරගන්න පුලුවන් . මං ගෑනු ලමයෙක්. මට තනියම මේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ. මට ඒකට පිරිසකුත් නෑ. ඒත් එහෙම නැගීසිටින පිරිසක් සර් මුල් කරගෙන හැදුනොත් අපිටත් මොනා හරි කරන්න පුලුවන් . මට රෑට නින්ද යන්නෙ සර් කියන ඒව ඇහි ඇහී. නැගිටින්නෙත් ඇහි ඇහී. කැලෑ කපන, ජෛව විවිධත්වය විනශ කරන දේවල් ගැන සර් කියන දේ නිතරම හිතට එනවා. පුලුවන් නම් ක්‍රියාත්මක වෙමු සර්. සර්ට පිං 🙏🙏💕❤️
@niludias8710
@niludias8710 4 жыл бұрын
Aniwa. Math ekagai. 😥
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ලංකාවේ පරිසරය ආරක්ෂා කරගන්න කැමති දේශපෙලන පක්ෂ වලට සම්බනිධ නැති සංවිධානයක් හදෙගන්න. තිස්ස සර් උපදේශකයෙක් හැටියට පත් කරගන්න. Sierra Club , World Wild life Federation, Green Peace, Unesco වගේ තවත් ලෝක සංවාධාන වලටත් සම්බනිධවුනොත් අපේ දේශපාලුවන්ට සහ පගා අරන් පරිසර විනාශයට ඉඩදෙන නිලධාරින්ට වාරුද්ධව බලපෑම් කරන්න ශකිතියක් ලැබෙයි.
@finelife3570
@finelife3570 4 жыл бұрын
Sir ඔබතුමා ගෙ කතාව අගය කනවා , ඉස්සන් කොටු ගැන හා පරිසරය කඩොලාන අරක්ශා කිරීමට ගිහින් ජිවිතය පවා නතිවෙන්න කලින් රට අත් හරිමට සිදුවිය. මෙය සිදු වන්නේ 1989/1991 කාලයේ , පුත්තලමේ සිට තොඩුවවෙ සිමාවන්ය. ඔවුන් එදා විනාශ කලා අද මෙ අය විනාශ කර නව මෙයට පොලිසිය හා politicians ලා හවුලය. කිසිම පුද්ගල යෙක් ට මෙයට විරෝධී වෙන්න නොහැකිය . ඔබතුමාට ජය
@LA-ti3uf
@LA-ti3uf 4 жыл бұрын
මේ විදියට වත් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්!! පුදුම අවාසනාවන්ත කාලයක් අපේ රටේ පරිසරයට උදා වෙලා තියෙන්නෙ 😟😟😟😟. ට්‍රැවල් ව්ලොග් කියාගෙන හැම රෙද්ද අස්සෙම රිංගන ගොබ්බයො ටිකත් මේවට වගකියන්න ඕනි !!
@dilinisakunthala8446
@dilinisakunthala8446 4 жыл бұрын
ඇත්තටම . හැමෝටම හිනා යන කොටස් වලත් මට ඇඬුනා ඇයි මේම අපේ රටම අගාධයටම යන්නෙ...😥😥
@induwaraavishka709
@induwaraavishka709 4 жыл бұрын
Sira bn travel krn pakayo mewa gna kynn na ne bn
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
@@dilinisakunthala8446 sanweedi aya apa samaga ekvanna 0717566225
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
Siravatama Trvel vilog nam henayak lankave
@ceylonkingravana5903
@ceylonkingravana5903 4 жыл бұрын
Ow ayye mun okkoma gobbayo salli hoyanna rata vinasa karana haththak inna ratak meeka you tube chanal hadan rata vinasa karanawa
@ravindumadushan2103
@ravindumadushan2103 4 жыл бұрын
මේ රටෙ උන් අන්දන්න පුලුවන් ඕන දේශපාලුවෙකුට.. ටකරම් කොළ 10 යි, එළවළු ඇට 10 යි දුන්නම ඇති... ... සර්ගෙ සේවාවට ස්තූති. මේව සමහරුන්ට අහගෙන ඉන්න බැ... වෙඩි කාපු ඌරො වගෙ ඇති.. වාහනේ යද්දි, කැම බීම ගන්නකොට සැලකිල්ලෙන් ඉන්න සර්.. මේක ප්‍රාථමික මට්ටමේ තුච්ච මිනිස්සු බහුතරයක් ඉන්න රටක්.. දෙයක් කියල පිරිමහන්න බැරි මෝඩ වහල්ලු ඉන්න රටක්.. සර්ට වෙනදට වඩා ප්‍රිය සම්භාශන, උත්සව වලට ඇරයුම් ලැබෙයි සර්.. ඒවට යන්න අවශ්‍ය නැ ... ගමනක් යද්දි වාහනෙ කැබින්, ශීට් යට හොඳට බලන්න.. තහනම් දේවල් දාල තියෙන්න පුලුවන්.. වතුර බෝතලෙත් බලන්න.. ඒක වොඩ්කා වෙලා තියෙන්න පුලුවන්.. අමුතු රටෙ හැටි.. බුදුසරණයි සර්.. මම 2017 A/L.. කොමස් කලේ.. ඒත් දැන් ආස සර්ගෙ bio අහගෙන ඉන්න.. bs. tc...
@amazing6357
@amazing6357 4 жыл бұрын
හ්ම්ම් ඔයා හරි..
@umeshishanka981
@umeshishanka981 4 жыл бұрын
සර් පරිස්සමින් ඉන්න අපිට බයයී සර්ට මොකක් හරි නරක දෙයක් වෙයී කියලා සර් දිගටම හරි දේ කතා කරන්න සර් එක්ක තරුන අපි ඉන්නවා
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@amazing6357
@amazing6357 4 жыл бұрын
@@lfgftlite5707 man puluwan tharam comment kara.dana dana hama post ekatama.ekak hari dakine
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
අනේ ඔව් ... මේ සර් අපේ රටෙ දරුවන්ගෙ පිනට පහලඋන උතුම් මිනිසෙක්... ❤️❤️❤️🙏🙏🙏
@KM-rk5jv
@KM-rk5jv 4 жыл бұрын
ගෝටබය ඇතුලු පාර්ලිමේන්තු ඉන්න 225 ටම රට ආරක්ෂා කීරීම කියන්නේ තුවක්කු අරන් යුද්ද කිරිම පමනක් නෙමෙයි කියන එක තේරෙන්නේ ගස් ටික කපලා වතුර නැතුව රට අරාබියක් උන දවසට විතරයි සර්😪
@chandrakkodi2812
@chandrakkodi2812 4 жыл бұрын
උන්ට ඒ තේරෙන්නෑ um වතුර පිටරටින් ගෙනල්ලා බීල සැපට ඉන්නව සත්තයි
@amalrodrigo9817
@amalrodrigo9817 4 жыл бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 රට වෙනුවෙන් කරන සේවාවට අපගේ ප්‍රනාමය පුදකරමු
@heraliyawalarathanathissa9934
@heraliyawalarathanathissa9934 4 жыл бұрын
අපේ ගුරුතුමාට දීර්ඝායුෂ වේවා. සම්‍යක්දෘෂ්ටික දෙවියො ඔබ රකිත්වා.
@sumithdeshappriya4670
@sumithdeshappriya4670 Жыл бұрын
Niyamayi sir
@Travel360SriLanka
@Travel360SriLanka 4 жыл бұрын
අපි අපේ රට බේරගමු. සර් මුලික වෙලා ගන්න ඕන තීරණයකට අපි සහය දෙනවා. අපිටත් ගොඩක් කණගාටුයි. සංචාරක ස්ථාන ගොඩක් අපිරිසිදු කරලා අපේම අය. කිසිම හැඟීමක් නෑ සොබාදහම ගැන .. 😥😥😥😥😥😥
@thetraveler4267
@thetraveler4267 4 жыл бұрын
ඔව් එක ඇත්ත අපේ මිනිස්සුන්ට අපේ දේ වටින්නේ නැ
@sathharaserath8204
@sathharaserath8204 4 жыл бұрын
රට වෙනුවෙන් යුතුකම කරන්න කාලේ හරි..දැන්
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
අපිත්
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@avishkaalahakoon6760
@avishkaalahakoon6760 4 жыл бұрын
මට හිතෙන විදිහට ලංකාවේ පරිසරය මෙහෙම විනාශවෙන්න ලොකු හේතුවක් තමයි..අවුරුදු 50න්,60න් ඉහළ වැඩිහිටියෝ බහුතරේකට මේවගෙ වටිනාකම ගැන අවබෝධයක් නොතිබීම😕
@achiraudantha649
@achiraudantha649 4 жыл бұрын
40,50,60,70,80 කියලා වෙනස් කරන්න ඕන වැඩි හිටියෝ ඔක්කෝටම ඕන දියුනුව කියලා ගස් ටික කපන්න
@rumeshchanuka1023
@rumeshchanuka1023 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@anuradhaprabath4296
@anuradhaprabath4296 4 жыл бұрын
මමත් හිතනව වැඩිහිටියන්ට ඒ ගැන කිසිම හැගීමක් තේරැමක් නෑ කියල ඒකට හේතුව එයාල දියුනු තාක්ෂනය අත්විදින්නෙ දැන් ඒ අයට පරිසරය එක්ක තියෙන අත්දැකීම විදල අවසානයි ඒත් දැන් තරැන පරපුරට තේරෙනව තාක්ෂනයේ දියුනුවම පමනක් නෙවෙයි දියුනුව කියන්නෙ කියන එක
@hashanchamika3674
@hashanchamika3674 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.පාරෙ විසි කරන පොලිතින් උරේ පවා ඒ වයසෙ උන්දැලම තමයි බහුතරයක් කරන්නෙ
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
හරියටම හරි ! ඔබ තුමා වගේ තරුණ පරපුර ඇයි නිහඬ ! තිස්ස සර් වගේ පරිසරයට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු කරගෙන පරිසරය සුරකින සංවිධානයක් හදන්න පටන් ගන්න තරුණ පරපුරට පුලුවන් ලොකු හඩක් වෙන්න
@shiranmilinda5392
@shiranmilinda5392 4 жыл бұрын
හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට මමත් සූදානම්. තිස්ස සර්ට ස්තූතියි.
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
@@anjanasj ane palayan pakayo ynnw. Anunge reddwal walata puka denne nthuwa
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
@@anjanasj ow thopi wage ponnayo newei api
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
@@anjanasj e ubalane konda pana nathi awajathakayo. Ratata kelawenakn bln inna sakkili.
@chammikawathumullage3361
@chammikawathumullage3361 4 жыл бұрын
ඔබට දලදා සමිඳු පිහිටයි , අපගෙ ආයුශත් අරගෙන ඔබ ජිවත් වෙන්න ඔනෙ , ඔබ වැනි පුතුන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩක් පිං !
@sachithnimsara8421
@sachithnimsara8421 Жыл бұрын
මං ගිහිං තියන ලස්සන ම පාරාදීසයක්. පාරාදීසයක්. මගේ ජීවිතේටම දැකපු ලස්සන ,දෑනුනුම තැන . සර් ඔය කියාපු ඔක්කොම ඇත්ත.ඒ වගේ තැන් විණැස කරන් උන්ට් ස්වභාව දහමෙන් ම රිටන් හන්බෙනව .අත් දැකීමෙන් ම්න් ගියපු දා එහෙම දෙයක් උණා. මෝඩ මිනිස්සු ට දැන්වත් මොලේ පදෙන්න ඕනි.එක බලන්න යන හම කේනෙක්ටම වගකීමක් තියෙන්න ඕනි.කැක්කුමක් තියෙන්න ඕනි .නැත්තං නොගිහිං ඉන්න ඕනි .
@visualcloud2014
@visualcloud2014 4 жыл бұрын
මේවට Unlike කරන කාබන් ඩයොක්සයිඩ් රට හරකුනුත් ඉන්නවනේ
@dilshandissanayake1620
@dilshandissanayake1620 4 жыл бұрын
math me ehma ekk innawada blnda comment balnwa.
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@liyo8178
@liyo8178 4 жыл бұрын
තිස්ස ජනනායක සර් ඔබ අපේ රටට ආඩම්බරයක්.. ඒ වගේම ගෞරවයක්. ස්තුතියි.👍👍🙏🙏
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@dineshattanayake1981
@dineshattanayake1981 4 жыл бұрын
මම ඉතාලියේ ජීවත් වන කෙනෙක් .ඔබතුමන්ගේ සෑම වීඩියෝ එකක්ම නරබනවා.ඉතා වටිනා අදහස් මුලුරටටම ලබා දෙනවා. ඔබතුමන්ට හැකිනම් රටේ බලදාරීන් මේ පිලිබද දැනුවත් කරන්න.ඒක විශාල පිනක්.අපිත් අපගේ මව් රටට ආදරය කරන අය,,
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
අපේ ගරු ජනාධිපති තුමන් මේ වගේ වටිනා සම්පතක් වූ හෝටන්තැන්න රැක ගැනීම ඔබ තුමන් සතුය තිස්ස සර් වැනි උතුම් වූ මනුෂ්‍යත්වයෙන් පිරි එතුමන් හට මාගේ හද පිරි ස්තුතිය ඔබතුමාට දීර්ඝායු ලැබේවා උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏
@udaperera9945
@udaperera9945 2 жыл бұрын
හරිම අර්ථවත්.... ඔබතුමා රටට වටිනා සම්පතක්.. වටිනාකම තේරුම් ගන්න පාලක පක්ෂය අපොහොසත් වීම අපේ අවාසනාව .....
@Nethmikankanamge
@Nethmikankanamge 4 жыл бұрын
Thissa jananayaka is most experience biology techer in SL
@suwineethaabewickrama5336
@suwineethaabewickrama5336 4 жыл бұрын
Oba thumawa siyalu deveyo arksha karathwa
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 4 жыл бұрын
He is the most popular with no doubt but who are you to say he is the most experienced?? 💁💁
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 4 жыл бұрын
He is the most popular biology teacher. He is an honest man
@ranilkosala6829
@ranilkosala6829 4 жыл бұрын
🙏
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 4 жыл бұрын
ඔයාලට සිංහල බැරිද ? හැම දෙයකටම කලියෙන් සිංහල ඉගෙන ගන්න ..නැතිනම් ලජ්ජාවට කරුනක්..අඩක්පරයො දන්නවනෙ
@Pubudu322
@Pubudu322 4 жыл бұрын
පරිසරය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න පෙරමුණ ගමූ. පුලුවන් හැමවිටම ගහ කොල සතා සිවුපාවා ගැන හිතලා වැඩ කරමු. මේවා සර් කියනකොට ඇසට කදුලු එනවා.
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@yohananju7201
@yohananju7201 4 жыл бұрын
තිස්ස සර් මනුෂ්‍ය වේශයෙන් ඉන්න දෙවියෙක් කියලා හිතෙන්නෙ මට විතරද❤️❤️❤️🙏🙏🙏
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
සර් ඔබත් අපේ රටට සම්පතක්. ඔබතුමා අපට සෑම දෙයක්ම ඉතා හොදින් පැහැදිලි කර දැනුවත් කරාට අනේක වාරයක් පිං. ⁣අපි හැමෝම එකතු වෙලා රටත් රටේ සම්පත් සියල්ල රැක ගැනීම කලයුතුයි කිසිදු පක්ෂ භේදයක් නොමැතිව. එය ශ්‍රිලාංකිකයන් වන අප සියල්ලන්ගෙම යුතුකම සහ වගකීමයි..සර්ට රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
@chandanamwr6916
@chandanamwr6916 4 жыл бұрын
ගොඩාක් වටිනා දේශනයක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏අනේ ඉතින් කවද මේවා ගොබ්බ දේශපාලුවන්ට තේරේවිද මන්දා
@sampathhewage9919
@sampathhewage9919 4 жыл бұрын
ලංකාවේ ජීවත්වන බුද්ධිමත් මිනිසා ❤️❤️❤️
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
රටට ආදරය කරන මිනිසා👍❤️🇱🇰
@sandulokuge2625
@sandulokuge2625 4 жыл бұрын
අතිගරු ජනාදිපතිතුමනි, ඔබතුමා" තිස්ස සර්ගෙ Video බලනවා කියල අපි හිතනවා. අපේ දෙමව්පියන් වියදපු පරිසරය අපිට විඳින්න ලැබුණෙ නැහැ, ඒ වගේම අපි විදපු පරිසරය අපේ මතු පරම්පරාවට ඒ විදිහටම ලැබෙන්නෙත් නෑ, ඒ නිසා දැනට ඉතුරුවෙලා තියන පරිසර පද්ධතිය හෝ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න. එකම අමාත්‍යාංශයක් තුළ තිබිය යුතු දෙපාර්මේන්තු, විවිධ කොටස් වලට වෙන් කර, දේශපාලන හෙන්චයියන්ගේ සිත සැනසීම පිණිස තව දුරටත් නොකරන්න.. අපගේ මවුබිම ආරක්ෂා වේවා!! අපි අපේ මවුබිමට අපේ මවු බසට අපේ හෙළ ජාතියට හැමදාමත් ආදරෙයි 🙏🌻💎 තිස්ස සර්ට බුදුසරණයි.🌼🌼🌻🌻👏
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
@@lfgftlite5707 singha rajaye Lankagama para hadanna Janadipathithuma ehe gihillama apahu awasara dunnane...
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@s.p.nkumari5360
@s.p.nkumari5360 4 жыл бұрын
me wistharaya hoda sinhalen kiyala dena ayawa aaraksha karanna athigaru Janadipathi thumani ape rate api hari wasanawanthai merila yanakota kesgahakwath geniyanna beri api aei salli passe gihin rata wins karanne
@harsharanjanwijerathna9285
@harsharanjanwijerathna9285 4 жыл бұрын
චිරං ජයතු ගුරු පියාණනි... තව බොහෝ කාලයක් මේ රන් බිම රැක ගැනීමට ඔබේ දායකත්වය ලබා දීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
සර් බොක්කෙන් ම කියන්නෙ ❤කොහොම හරි මේක බේරගමූ💪
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 4 жыл бұрын
ඔබතුමා දෙවියෙක් අපේ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ගැන විශිෂ්ඨයි.
@erab7588
@erab7588 4 жыл бұрын
සර් ඔබ තුමා පරිසර රැකගන්න කරන මේ ක්‍රියාවට අවශ්‍ය උපරිම අයුරින් සහයොගය දක්වන්න අප සුදානම් 🙏
@lahirusampath9183
@lahirusampath9183 4 жыл бұрын
සර්... පරිස්සමින්.. ඔබත් අපිට සම්පතක්.. හෝර්ටන් තැන්න වගේම
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@godfreyperera2481
@godfreyperera2481 4 жыл бұрын
Thanks sir, it's an interesting, entertaining and enlightening.
@kalkamadu7284
@kalkamadu7284 4 жыл бұрын
ගොඩක් ආඩම්බර වෙනවා ඔබතුමා කරන දේ, අපේ අනාගත පරම්පරාවටමේවා ගැන අවබෝධයක් ලබා දීම සම්බන්ධයෙන්. Keep it up. Sir, God bless you
@nuwan_chamara
@nuwan_chamara 4 жыл бұрын
මේක trending එන්න ඕනේ video එකක්
@sheni6004
@sheni6004 4 жыл бұрын
වැදුන, රිදුන උන් සර් ගෙ මේ වීඩියෝ එකත් යුටියුබ් එකෙන් ගලවයිද දන්නෑ😐😐😐...අපි අවදානයෙන්....
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 4 жыл бұрын
පරිසරයක වටිනාකමක් නොදත් ගොබ්බ හැත්තට තෙරෙන්නෙ නැහැ , සර්ගේ කතාවට එකගයි
@dinuxtrading7453
@dinuxtrading7453 4 жыл бұрын
දේශපාලුවෝ ,ටික දෙනෙක් මේ පාර ගෙදර යැව්වා.....මී ලග පාර්ලිමේන්තුව මේ වගේ පිස්සොන්ගෙන් තොරව පත්කර ගැනීමට ,දැන් සිට ම සර්ට මූලික වෙලා ඉස්සරහට එන්න වෙනවා ....අපි සර් එක්ක හැමදාම ඉන්නවා 🌍🌎🌏🌄🌈️🌦️🌧️🌊🔥🔥🌀🌩️
@sheshanhebron6702
@sheshanhebron6702 4 жыл бұрын
කවුද මේ unlike දාන උන්? උන්ට තමා කියන්නේ ඇත්ත කියන කොට ඉන්ඩම බැරි තැන නලියන උන්. කැපුවත් අපි නම් ....... පාට කියන උන්. මෝඩ ගොබ්බ පක්ෂ වලට $ක දීගෙන ඉන්න වුන්.🖕🖕🖕 තිස්ස සර් , මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් ඔහොම තමා ඉන්ඩ ඕනේ. වැරදි වෙනවා පේනවා නම් කාලක්ණ්ණි වගේ මැරිලා යන් නැතුව වැරැද්ද නවත්තන්ඩ ඕනේ. Love you 🇱🇰 ❤️❤️❤️ .
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@isiravk7952
@isiravk7952 4 жыл бұрын
Unlike daana un awajaathaka ballo ayye. Awajaathaka ballo
@krtssrilanka5648
@krtssrilanka5648 4 жыл бұрын
ගුරු තුමනි මගේ පැතුම ඔබ වැනි උගතුන් මේ පුණ්‍ය භූමියේ ලක්ෂ ගණනින් පහල වේවා.
@samodkanishka7466
@samodkanishka7466 4 жыл бұрын
හෝර්ටන් තැන්නට අපි ගියා පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉදන් පයින්.මාරම ලස්සන තැනක් තව පාරවල් හදලා විනාශ කරන්න ඕන් නැහැ තියෙන විදිහට ගිහින් පරිසරයට හානි නොකර වරෙල්ලා
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අපේ රට ගැන මෙහෙම දේවල් දැන ගද්දි ගොඩාක් දුක හිතෙනවා සර්.අපේ රටේ වට්නාකම ම්ල කරන්න බෑ.ඒක හොදටම දැනෙන්නේ පිටරටක ඉද්දී.ගොඩාක් ගැටලුව තියෙන්නෙ අවුරුදු 40ට වැඩ් අයට මේ දේවල ගැන අවබෝධයක් නෑ.සර් අපේ නව පරපුර වෙනුවෙන් ගන්නා මේ උත්සාහය අගය කීරීමට මිම්මක් නෑ .අපි කොහොමහරි අපේ අගාගත පරපුර දැනුවත් කිරීම සහ ට්කක් වයස වැඩ් අයට අව්බෝදයක් ලබා දීමට වැඩ පිලිවෙලක් හොයා ගත්තොත් හොදයි සර්.අපේ මේ පරම්පරාව සමාජ ගත වෙද්දි පරක්කු වැඩ් වෙයිද.එතෙක් අපිට මේ තියෙන ටික දිවි හිමියෙන් රැක ගන්න සිද්ද වෙනවා.ජන මාධ්‍ය හරහා කොහොම හෝ ආකාරයෙන් අපි සමාජයේ සාමාන්‍ය මිනිස්සුන් දැනුවත් කල යුතුමයි.සර් බුදු සරණයි අපි සර් එක්ක පාරට බහින්න උනත් ලැහැස්තියි සර් අපි අපේ යුතුකම කරමු.මේ අපේ රට අපේ දේශය අපේ අනාගතය.එදා රාවණ යුගයේ ඉදන් මේ පිං බිම රැක ගැනීමට කොච්චර වෙර දැරුව්ද හෙළ වීරයෝ.කියන්න ගොඩාක් දේවල් තියේ.අපේ දේශය අපි පුලුවන් විදියට රැක ගමු.ඔබට ජය 👍👍👍👍💪💪💪
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@pizzicatokandy2886
@pizzicatokandy2886 4 жыл бұрын
අපේ රටේ මහ හරක්ට නොතේරෙන මෙවැනි දේ පිලිබඳ කැපවීමත් ආරක්ෂා කිරීමට දරන උත්සාහයටත් අපගේ සම්පුර්ණ සහයෝගය ලබාදීමට අපි සූදානම් ඔබතුමාට බොහොමත්ම පිං
@Samarasiri_Widanage
@Samarasiri_Widanage 4 жыл бұрын
හරි සතුටුයි සර් ආවේගශීලිව උනත් මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරනවට, අපි මිනිස්සු හැමෝම මේ දේවල් වෙනුවෙන් වගකිවයුතු කාලය මේ 😢
@ceylonnaturalproductvlogs6067
@ceylonnaturalproductvlogs6067 4 жыл бұрын
රට ගැන හිතන මිනිස්සු හදන තැනක්
@shakilanadishani4431
@shakilanadishani4431 4 жыл бұрын
Ceylon Natural Product Vlogs respect ✨✨✨✨
@kavinduudayanga4236
@kavinduudayanga4236 4 жыл бұрын
මෙවැනි උතුම් මිනිසුන්ගේ දෙපා නැමදුවාට පාඩු නැත. සියලුම සම්‍යක්දෘෂ්ටික දේවතාවුන්වහන්සෙලා ඔබතුමාව රකීවා.තෙරැවන් සරණයි සර්
@tharushasadun1149
@tharushasadun1149 4 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි
@chathuraranasingha4604
@chathuraranasingha4604 4 жыл бұрын
මට තිස්ස සර් එපා උනේ ඉරාජ් එක්ක කරපු ජාන ගැන කරපු video එක නිසා. ඒත් මේ පැහැදිලි කිරීමට ස්තුති ! පරිසරය වෙනුවෙන් අපි කොන්දේසි විරහිත එකතු වෙනව.
@prasanthamaddumahewa8743
@prasanthamaddumahewa8743 4 жыл бұрын
මේ පරිසර සංවේදී ය ආරක්ෂා කිරීමට ඔබතුමා ගන්න මේ සා විශාල ප්‍රයත්නයට, මාගේ හෘදයාංගම ස්තුතිය
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
අනේ අපේ සර්ට දීර්ගායු ලැබේවා අපේ ආයුෂත් අරගෙන බොහෝ කාලයක් ජීවත් වේවා කිසීම දුකක් කරදයක් නොවේවා සර්ට තෙරුවන් සරණයි
@dhananjachathuranga5972
@dhananjachathuranga5972 4 жыл бұрын
ඔබෙි පංතියට කාලකණ්ණි 225 ත් ගෙන්නන්න වෙනවා.... ඵ් තරම් කාලකණ්ණි පාලකයෝ
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
Epaaa okun sir wath kanawa...
@cherryblue5263
@cherryblue5263 4 жыл бұрын
අවාසනවට හැමදාම trending එන්නේ අර ගොන් මල් සින්දු මිසක් මේ වගේ වැදගත් දේවල් නෙවෙයි.ඒකෙන්ම පේනවා මේ රටේ මිනිස්සුන්ගේ මොලේ තරම
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@sweenyfernando8830
@sweenyfernando8830 4 жыл бұрын
Mava A modainta therenna naha .
@shawnboy85
@shawnboy85 4 жыл бұрын
Me rate eunta oya ekakwath wadak na. Unta one deweni inimai sangeethei. ...
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
@@chamodtharindu8917 qwata wadak na munta
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
තිස්ස මහත්මයා ඔබතුමාට පිං බොහොමත්ම . මේව අහගෙන ඉඳල හෙටත් මිනිසුන් දේශපාලනයට කඩේ යනව. මට දුකම හිතුන තැන , ලංකාපුරදි ජනාධිපතිවරයා හඬගා සිනාසුනා පමණයි ඔබතුමා කියූ පුද්ගලයාගෙ පාරිසරික මාෆියාවට. හැමෝටම මේ ව්‍යසනයන් අවබෝධ වේවා! ඔබතුමා සැබැවින්ම ආදරණීය මනුස්සයෙක් . ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි .
@sasika9388
@sasika9388 4 жыл бұрын
ගොඩක් ආදරෙයි පක්ෂ පාට බලන් නැතුව මේ ගැන කතා කරපු එකට අමාරු වේවි ඒත් මේ ගමන ආරම්භය පමණයි ජය වේවා මේවා
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
හිනාවුනාට,ඔබේ හදවතේත්,පරිසරයට ආදරය කරන මිනිසුන්ගේත් වේදනාව පමනක්ම දුටුවෙමි. ආදරෙයි පරිසරයට.. ස්වේඡ්ඡාවෙන් යමක් කිරිමට කැමතියි..❤️ සුවපත් වෙත්වා!🙏🙏🙏
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@gallemusical3880
@gallemusical3880 4 жыл бұрын
ලොකු අය ගොඩක් තරහ වේවි හැබැයි ඒ වගේ දහ ගුණයක පොඩි අය එකතු වේවි........
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@wishwchaturanga1423
@wishwchaturanga1423 4 жыл бұрын
Respect sir............ රට ගැන හිතන මිනිස්සු හදන තැනක්.................... තෙරුවන් සරණයි ...! BALANGODA Respect
@dharmapriyakarunaratne5703
@dharmapriyakarunaratne5703 4 жыл бұрын
ඔබ තුමාගෙ කතාවට එකගයි. එක දෙයක් ඉතාම ආදරයෙන් කියන්න හිතුනා. භූගෝල විද්‍යා ප්‍රශ්නයක්. සමනල කන්ද ප්‍රදේශයෙන් පටන් ගන්න ගංගා දෙකකි. කළු සහ කැළණි ගංගා දෙ කේම catchment area එකේ හෝටන් තැන්න නැහැ. මහවැලි සහ වලවේ ගංගා දෙක පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. මේකාරණය ඉදරි පත් කලේ බොහෝ දරුවන් ඔබතුමා විශ්වාස කරණ නිසා.
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කියන ඔබතුමා ආදර්ශමත් උත්සාහය ක් පරිසර ය වෙනුවෙන් ගන්නා හැටි කදිමයි .පරිසර ය හොඳින් අනාගත පරපුර ට ලබා දෙන්න වෙහෙසන ඔබතුමා ට තෙරුවන් සරණයි !
@erab7588
@erab7588 4 жыл бұрын
ගොබ්බයෝ නියම වචනේ සර් 😁 මේවා කරන උන් ගොබ්බයෝම තමා😠
@sumiherath6775
@sumiherath6775 4 жыл бұрын
yes
@suivneethaamarasinghe1071
@suivneethaamarasinghe1071 4 жыл бұрын
ඔබතුමාට පින් සර් රටට මෙිවා හෙලිකරනවට මෙිවා සාමානයය ජනතාව දන්නේ නැහැ
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
සර්ගෙ කතාව අහල මට මාර විදිහට දුක හිතුණා 😥... ඒ ලස්සන💚 හෝර්ටන්තැන්නට🌿🦎 කරන්න හදන දේ නිසා😖. මොන ආණ්ඩුව🏛️ ආවත් වැඩක් නෑ🤷 , සල්ලි💸 කියන කඩදාසි💰 කොලවලට උන් රටම 🌏උනත් ඉවරයක් කරල දායි.😔 අනිත් ළමයි👥 එයාලව medicine💊 යවන්න කියල දෙවියන්😇 ඉදිරියේ ඉල්ලනකොට,මං හැමදාම දවසක් ගානේ දෙවියන්ගෙන්😇 ඉල්ලන්නෙ🙏 මගේ රටේ හැම ගහකොළක්ම🍃🍂🦋🦌 සතාසිව්පාවෙක්ම රැකදෙන්න කියල ❣️🍀... ඒනිසා මං පරිසරවේදියෙක් 🔎🤠වෙන්න ආසයි 😍. මේ ගහකොළවල🍂🍃 වැදගත්කම 18ක් වෙච්ච මට තේරෙනකොට🤔💭 ඒ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි 👨🏼‍🦳👩🏻‍🦳මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැත්තෙ💭💥 ඇයි කියලයි මට තේරෙන්නෙ නැත්තෙ 🤷😔 ... Love U so much❣🙏🏻 sir, for informing us.🌹🤷🏻‍♀️
@sasanthass7989
@sasanthass7989 4 жыл бұрын
sinharaje paarak kapanawa kiwama mata denune eage naharayak kapuwa wage😥😓😰ME jathika winseta erehiwa math nihada aragalayak karanawa🌱🌿🍀☘️☘️mewa dakiddi eheddi le rath wenawa🌴🌿🍀mama daru petiyek bade inna amma kenek😥😓😰
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
@@sasanthass7989 ඒකනේ කියන්නෙ නැන්දෙ...💚 වෙලාවකට හිතෙනව💭 බෝම්බයක්💣 බැදන් ගිහින් පාර්ලිමේන්තුවේදි 💥පුපුරවගන්න😔😔. ඒතරමට මට නම් මේ දේශපාලුවෝ එපා වෙලා. 🤢😵අවසානෙ මේරටේ ලස්සන බලන්නවත්🐇🐿️🦎🍃🍀🌿 නැති වෙන්න ඉන්නෙ නැන්දගෙ වගේ චූටි👶 බබාලට😥😥😥
@TheDanu456
@TheDanu456 4 жыл бұрын
සර්, ඔබ රටට ආඩම්බරයක්. ඔබතුමාට රටම ණයගැතියි මේ කරන්නාවූ සේවයට. තව තවත් ශක්තිය ලැබේවා පතමි 🙏🙏🙏
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@priyanganibandara5217
@priyanganibandara5217 4 жыл бұрын
👍🙏
@TheDanu456
@TheDanu456 4 жыл бұрын
@@chamodtharindu8917 ඒක හොද අදහසක්. බොහොමත් ස්තූතියි 🙏
@chandrikadissanayake6074
@chandrikadissanayake6074 4 жыл бұрын
ඔබ කියන දේ ඇත්තම ඇත්ත sir . පිට රටවල් වල මේ පරිසර පද්දතිය පුදුම විදිහට ආරක්ෂා කරනව . නගර මැද ගහ කොල පුදුම විදිහට ආරක්ෂා කරන්නෙ .කඩොලාන පද්දතියට අත තියන්නෙ නෑ එව තියන විදිහටම තියෙද්දී ලස්සනට පාරවල් හදල තියනව .කොපමණ වැස්සත් නිසි ක්‍රමයට ජලය බැහැගෙන යනව .එදා ඉදලම රට කාපු දේසපාලුවෝන්ට මේව තේරෙන්නෙ නෑ . 🐂🐂🐂🐂 පාර්ලිමේන්තවේ. සිංහයෝ කැලේ රටට ආදරේ කරන .නායකයෙක් අපිට දැන් ඉන්නව අපි බලාපොරොත්තු වෙමු අනාගත රට ගැන .
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
"දේශපාලන ගොබ්බයො....." ඒක තමයි හරිම වචනෙ සර්... හැබැයි ඒකත් හොද වැඩියි...🔥 රටට වින කරන වැඩක් කොතන හරි වෙනවනම්,එතන දේශපාලන බලපෑමක් අනිවාරෙන් තියනව.... කොච්චරද ලොකු මිනිහෙක් උනත් වැඩක් නෑ..උපන් බිමට ආදරයක් නැත්තම්..
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 4 жыл бұрын
වැඩේ කියන්නෙ තිස්ස සරුත් ඔය ගොබ්බයන්ට openly කඩේ ගිය එකනෙ 💁💁
@sumiherath6775
@sumiherath6775 4 жыл бұрын
100% true Mr Kavishka Madushanka , respect you .
@ayeshperera4497
@ayeshperera4497 4 жыл бұрын
ඔබතුමාට පිං.අපිත් ඔබ සමග ඉන්නව සර්
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
මතකද හතරෙ කනුවෙ ඔස්ටින් කිව්වා පොලිටිකල් ගොබ්බයො කියලා
@sarathchandra9893
@sarathchandra9893 4 жыл бұрын
මේවා අහපුවම දුකයි තරහයි, අපේ රටට හෙනයක් උනේ මේ දේශපාලනේ, මේ විදියට දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි.
@gimnadhaproduction
@gimnadhaproduction 4 жыл бұрын
ජනපති මේ විඩියොව දැක්කොත් ලොකු වෙනසක් වෙවි..ජනපති මේක දකින්න ඕන කියන අය කෝ 😊❤️
@IsuruDeminda
@IsuruDeminda 4 жыл бұрын
වැඩ කරන විරුවා වීඩියෝ බලලා ද රට පාලනේ කරන්නේ . ..
@gimnadhaproduction
@gimnadhaproduction 4 жыл бұрын
@@IsuruDeminda නැ බන් මේක බලුවොත් ජනපතිට වැඩක් වෙයි.
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 жыл бұрын
වැඩක් නැ. එයාගේ ප්‍රතිපත්තිය වැලි පස් පර්මිට් ඉවත් කිරීමෙන්ම පෙන්නුවා .
@sgunethilake780
@sgunethilake780 4 жыл бұрын
තේරයිද දන්නෑ
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
එයා ගැන තිබ්බ විශ්වාසේත් ගියා එයාට මේ වගේ දේවල් කරන්න බෑ .. එයාගෙත් කයිය විතරයි
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
සර්...ඔබට දීරගායුශ හා යෝද බල යෝද ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ඔබට
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා.නිර්භයව ඇත්ත දේශනා ඔබතුමාගේ ජීවිතය අනතුරුදායකයි.රට වෙනුවෙන් දිවි නොතකා ඔබතුමා කරන මෙහෙය අතිඋතුම් කටයුත්තක.
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
දැන් තාක්ෂණය දියුණුයි. මිනිසුන්ගේ සන්නිවේදනය දියුණුයි. ඒ නිසා මිනිස්සු අන්දන්න බැ. මේවා වෙනුවෙන් කතා කරලා මිනිසුන් දැනුවත් කරන එක ගොඩක් වටිනවා. මේ වගේ තව අය බිහිවෙන්න ඕනි. ❤❤❤
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 4 жыл бұрын
තිස්ස සර්ට තෙරුවන් සරණයි ...!
@prabathamadusanka4733
@prabathamadusanka4733 4 жыл бұрын
දිවි හිමියෙන් කැප වෙලා පරිසරය රැක ගැනිමට අදිටන් කර ගන්න ඔනේ👍👍
@hasithawimarshana621
@hasithawimarshana621 4 жыл бұрын
හිතවත් කම් නැති කරගෙන තමයි සර් ඕව කියන්න වෙන්නෙ ඔබලා වැනි උගතුන් දේවල් තේරුම් ගෙන මිනිසුන්ට පහදළ දෙන එක වටිනව..
@niranjanambepitiya1431
@niranjanambepitiya1431 7 ай бұрын
සර් මම මේ වීඩියෝ එක බැලුවේ අවුරුදු 3කට පස්සේ ! හෝටන් පෙදෙස සහ එහි වටිනාකම පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමක් ! මේ ව්‍යසනයට සම්බන්ධ වූ දේශපාලකයෝ ස්වභාවධර්මය විසින් කාලෝචිත ලෙස විනාශ කරනු ඇත ! ! අපි අපේ ජීවිත කාලය තුළ මෙය අත්විඳ ඇත්තෙමු ! !
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
මේ video එක trending ආවොත් නරකද...
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
රටේ පිනට පහල උන ගුරුවරයෙක් සර්
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
දැං දැං පරිසරයට වෙන හානිය වැඩී වගේ... සාධාරණීකරණය කර කර. ඒකම කරනව.... පුලුවන් තරම් මේවට විරුදද්ධව එකතු වෙන්න ඕන. මොකද තව පක්ෂයක් ඊළග ඦන්දෙන් පත් කර ගන්න කියල අදහස් කරනගෙන ඉන්න උන් නරකයි අරුන් ආවොත් හොදයි මතය නෙමේ.. ඉන්න උන්ට කියල මේව රක්කව ගන්න එකතු වෙන්නයි ඕන.
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
@@user-lh1ni2ps1o ඉල්ලපු අයගෙන් වෙන කාට හරි දුන්නනම්.. වැලලෙන්න තා වෙන්නෙ.. අනේ නිකං පලයං බං..
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
@@user-lh1ni2ps1o ඦන්දෙ නොදී පාල⁣කයො නැතුව මේක පාලනය කරන්නෙ.. බ්‍රෝ...ද🤣 රටක් අරාජික වෙන එක ගැන දන්වද
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
උබ ඉල්ලහන්කො ඦන්දෙ
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 4 жыл бұрын
@@user-lh1ni2ps1o 3%ක් නේ එපා එපා.. අපි හොරුන්ට දෙන්නම්... හරි ඈ.. එළ... බායි...
@proktg9885
@proktg9885 4 жыл бұрын
ස්තුතියි තිස්ස සර් ඔබ වැනි උගතුන් රටට අවශ්‍යම වෙලාව
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
දැනුවත් කිරීම ගැන සතුටුයි.හැබැයි ලංකාවේ මිනිස්සු ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙලා තියෙන්නේ .බදුර්දීන් කැපුවේ එක පැත්තයි උගෙන් බේරා ගන්න මේ ආන්ඩුව ගෙනාව මුං හතර අතේ කපනව.මුං ට මේ රට නැති උනත් ගිහිං ඉන්න ඇමරිකාව තියෙනවා .සර් ළා මේ ගැන මීට වඩා ජනතාව දැනුවත් කරල ,සංවිධානය කරල බලු දේශපාලුවන්ගෙන් රට බේරා ගන්න .අපිත් එනව සර් ලත් එක්ක .ජයවේවා !!!!!
@amiladilshan__528
@amiladilshan__528 4 жыл бұрын
මෙහෙම දේවල් වෙනවා කියලා දැනුවත් කරාට බොහොම ස්තුති සර්. ❤මෙච්චර රටට ආදරය කරන සර් වගේ කෙනෙක් දකින්න ලැබුනත් පිනක්.. 🙏😻
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 4 жыл бұрын
උගතුන් පාර්ලිමේන්තුවෙ නැතිකමයි මෙයට හෙතුව වෙන්න
@elakolla1422
@elakolla1422 4 жыл бұрын
සංචාරක කර්මාන්තය නගා සිටුවන්න ඕනෙනම් ඉස්සෙල්ල toilet ටික හදපල්ලා සුද්දෝ ඉස්සරහ ලංකාව හෑල්ලු වෙනවා. අනික සත්තුන්ට කන්න දෙන එක. අනේ මන්ද ඕවා කියන්න ගියාම රණ්ඩු වෙන්න අපිත් එක්ක. මනස අවුල් වෙනව හෝර්ටන් තැන්න ඇතුලට යන්න කලින්.
@queennature7670
@queennature7670 4 жыл бұрын
විඩියෝ එක බලල ඉවරවෙන කොට කදුලුත් ආවා සර්. අපි අසරනයි වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.හොදයි කියලා ගෙනාපු ආන්ඩුවෙනුත් රටට වැඩක් නොවෙන හැඩයි.
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
මේ රටේ කිසිම දේශපාලුවෙක් රටට ආදරේ නෑ .ඔබට අපිට තියන කැක්කුම ඕකුන්ට නෑ .අපිත් පන වගේ සොබාදහමට ආදරෙයි .ඔබට පින් ❤️🇱🇰👍
@niroshafernando2940
@niroshafernando2940 4 жыл бұрын
නියමයි සර් අබ ඇටයක් තරම්වත් මොළයක් තියෙනම් අපේ මිනිස්සුන්ට තවමත් කාලය තියෙනවා හැදෙන්න , සර්ට ගොඩාක් පිං!
@maricute5448
@maricute5448 4 жыл бұрын
ගොඩක් පින් සර් , මෙහෙම දැනුවත් කිරීම තුලින් මිනිස්සු ගොඩක් අය දැනුවත් වෙනවා , තෙරුවන්සරනයි ඔබතුමාට !
@charitha721
@charitha721 4 жыл бұрын
තිස්ස සර් ඔබට යම් අනිසි දේශපාලන හෝ මැර බලපෑමක් ආවොත් කොල්ලො ඔක්කොම බහිනවා පාරට..මමත් බලාගෙන ඉන්නව ජනාධිපති තුමා හරි පාරෙන් යනවද කියල....
@lfgftlite5707
@lfgftlite5707 4 жыл бұрын
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@chamodtharindu8917
@chamodtharindu8917 4 жыл бұрын
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 4 жыл бұрын
C Samarasinghe මමත් එන්වා
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 жыл бұрын
Sirawatama
@viharipilapitiya9370
@viharipilapitiya9370 4 жыл бұрын
@@buddikasuranjith7474 2q
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 4 жыл бұрын
අන්දන්න බෑ කිවුවට මිනිස්සු ඇන්දෙනව,,,නැත්තම් අර ඔක්සිජන් එපා කිව්ව හරකව පාර්ලිමේන්තු යවයිද
@umeshthilakarathne4271
@umeshthilakarathne4271 7 ай бұрын
ඔක්සිජන් නැතුවම එයා යන්න ගියා නේද....😂
@medsteem892
@medsteem892 4 жыл бұрын
ඇත්තටම ඔබතුමා විශිෂ්ඨයි මෙවයින් බේරගන්න ඔබතුමා දරන උත්සාහට උත්තමාචාරය ,අපි ඔබතුමා වෙනුවෙන් අවදිවෙන්න සුදානම්.
@janakarajiw2060
@janakarajiw2060 4 жыл бұрын
ඔබට ගොඩක් පිං රට වෙනුවෙන් මෙවැනි දැනුවත්කිරීම ගැන ❤️❤️
@viduralakshitha2162
@viduralakshitha2162 4 жыл бұрын
අපේ වැඩිහිටි පරම්පරාව තමන්ගෙ දරුවන්ට පිහි වලින් අනිනවා ද කියල හිතෙනවා සමහර නූගත් දේශපාලකයොන්ට ඡන්දෙ දීල පාර්ලිමේන්තු වට පත් කරද්දි. අපේ පරම්පරාව සර් වගේ සර් ටත් වැඩියෙන් පරිසරය රැක ගන්න ඕනෙ.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 24 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,6 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 658 М.
2025 Batch පලමු පංතිය
2:36:31
Hangukmal Korean Language Center
Рет қаралды 5 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН