Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ

  Рет қаралды 556,925

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Please watch full video before judge the speech
#easter_attack_sri_lanka
මුස්ලිම් අන්තවාදය හෙවත් වහබ් වාදය ආරම්බය , ශ්‍රී ලංකාව තුල විකාශනය සහ වර්තමාන තත්වය පිළිබද තිස්ස සර්ගේ විග්‍රහය.
- මුස්‌ලිම ආගම උනාට කමක් නෑ සංස්කෘතිය සිංහල වෙන්න ඔනී
- බෙදා වෙන්කිරීම, මිශ්‍ර නොවීම,අමුතු විදිහට සිතීම තමා මේ සේරටම හේතුව
- සිංහලයා නැති වෙනවනම් නැතිවෙන්නේ වෙන ජාතියක් නිසා නෙමේ, උන්ගේම තියන අමනකම නිසා.
- සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු රකින්න.
- අපිට සමගියෙන් ඉන්න පුළුවන්
- මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ
©Tissa Jananayake - All Rights Reserved ®
Facebook : / tissajananayake01

Пікірлер: 1 300
@nilangasudeshweerasinghe7479
@nilangasudeshweerasinghe7479 5 жыл бұрын
තරුණ ළමයින්ගෙ මනස හරි තැනකට ගෙනියනවට ඔබතුමාට ගොඩක් පින්
@shiranikarunaweera3737
@shiranikarunaweera3737 5 жыл бұрын
Well explained. Thanks.
@vc2galaxy353
@vc2galaxy353 4 жыл бұрын
Aniwa
@samanlenin
@samanlenin 5 жыл бұрын
මේ යුගයේ ගුරුවරයාගේ කාර්‍යභාරය කරට ගත් රත්තරං මනුස්සයෙක්. ඕක තමයි ගුරු වරණය කරනවා කියන්නේ. ගුරුතුමනි ඔබට මාගේ ගෞරවාදරය හිස නමා පුදමි. 🙏
@ලාලිතසිල්වා
@ලාලිතසිල්වා 5 жыл бұрын
සමන් අයියෙ oya...😃 😃
@slowmotion2082
@slowmotion2082 5 жыл бұрын
සමන් අයියා🙏🙏🙏🙏🙏
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
ස්තුතියි ඔබගේ ඇගයිමට..සමන් අයියෙ..මෙවැනි දුර්ලභ ගණයේ ගුරුවරුන් අපේ රටට සම්පතක්..මේ අයව රැක ගැනීම අපගේ වගකීමක්
@prabathjayaweera1318
@prabathjayaweera1318 5 жыл бұрын
ඔබටත් ...
@lasitharajapakshe8525
@lasitharajapakshe8525 5 жыл бұрын
Saman Lenin 🇱🇰thissa sir ♥️
@iroshanaperera1845
@iroshanaperera1845 5 жыл бұрын
රටේ අධ්‍යාපන ඇමති වෙන්න ඕන මිනිහෙක්.සුපිරි දැනුමක් .බූරුවෝ පාර්ලිමේන්තු යවල උගත්තු ටියුෂන් කරනවා..
@dalmirathnayake3963
@dalmirathnayake3963 5 жыл бұрын
Aththatama 👍
@arundathijayabandu3282
@arundathijayabandu3282 5 жыл бұрын
හරියට හරි100%
@arundathijayabandu3282
@arundathijayabandu3282 5 жыл бұрын
මේ දියවන්නාවේ මොන්ටිසෝරි හොරු225ට උගන්වන්න දැම්මොත් කදිමයි,වැඩේ තියෙන්නේ සර්ගේ සාක්කුවේ තියෙන තුට්ටු දෙකටත් පික්පොකට් කරලා ඒ අහිංසකයා අමාරුවෙ දායිද කියලා
@nilanthiabeyweera2982
@nilanthiabeyweera2982 5 жыл бұрын
Aniwaryen
@dumindaweerasinghe4677
@dumindaweerasinghe4677 5 жыл бұрын
poddak hithapan, me manussaya parliament gihin, ara meehark ugannanna gaththoth, iwarayi neda lamyinge anagathe??? :)
@shakeebnizvi7540
@shakeebnizvi7540 5 жыл бұрын
Thankyou sir! මමත් මුස්ලිම් හැබැයි ඉගෙනගන්නෙ ක්‍රිස්තියානි ඉස්කෝලෙක, සිංහල මාද්‍යයේ. Class යන්නෙ පන්සලේට (සුදර්මාරාමය මහනුවර) •මන් වහාබ්වාදය කියන වචනය හෝ වහාබ් කියන පුද්ගලයා ගැන ඇහුවෙත් 2019/04/21 දිනේ වෙච්ච සිද්ධියෙන් පස්සේ. •හැබැයි වහාබ්වාදයේ හරි තේරුම දැනගත්තේ සර් ගේ මේ වීඩියෝ එක අද බැලුවට පස්සේ තමයි.
@thekingofenglish414
@thekingofenglish414 5 жыл бұрын
Excellent comment dear....I am a Buddhist but l respect any religion. I wish everyone can think like that..
@hettiarachchi4783
@hettiarachchi4783 5 жыл бұрын
හොදයි
@nishaliudeshika9424
@nishaliudeshika9424 5 жыл бұрын
Santosai oba gana සහෝදරයා..obe daruwot wasanawanta wewi..
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
ඔයාගෙ ජි්විතෙ ලස්සන ⁣වේවි
@sarada6462
@sarada6462 5 жыл бұрын
අපිත් එක්ක එක hostel එකේ එකට හිටියේ.. කිසිම භේදයක් නැතිව.❤❤
@Easytip321
@Easytip321 5 жыл бұрын
අපේ තිස්ස sir අපිට biology විතරක් නෙමේ ජීවත් වෙන හැටිත් කියලා දුන්නා. අපේ sir ට දීර්ඝායුෂ ලැබේවා. 🙏.
@maheshbishop5946
@maheshbishop5946 5 жыл бұрын
Aniwaryenma eka nm athta. Thamath isaara clz ekedi kthawak ahnwa wgema hageemak haduna😍 Gdk garu krnwa sir jeewithema hoda thanakta genna krpu udaw walata🙏
@ImalkaHewage
@ImalkaHewage 5 жыл бұрын
හිතවත් ගුරුතුමනි. අප ඔබගෙන් ශිල්ප ලබන්නට කල පින් මඳ වුවත්, අධ්‍යාපනයට එහා හිය ඔබේ උතුම් දර්ශනය මේ අයුරින් හො දැක ගැනීමට වාසාවන්ත වීමු. ඔබ වැනි දේශ හිතකාමී ගුරු පියවරුන් තවතවත් බිහි වේවා !
@DXBADVENTURE
@DXBADVENTURE 5 жыл бұрын
Respect you sir!.මං පොඩ් කාලේ දවසක් වහාබ් පල්ලියකට ගියා කියලා මට බැන්නා මතකයි.ඒ උනාට අපේ තාත්තවත් ඔච්චර පැහැදිලි කිරිමක් කලේ නෑ..
@gomixbudi173
@gomixbudi173 5 жыл бұрын
great
@rohanperera1824
@rohanperera1824 5 жыл бұрын
@DXBADVENTURE
@DXBADVENTURE 5 жыл бұрын
@@anulajasim148 ඒක තේරැම් ගන්න ඕන ඔයාලායී.මොකද 10 දෙනෙක් කරපු දේට මුලු මුස්ලිම් සමාජයෙන්ම පලිගත්තේ කවුද?හරියට isis සිරියාවේ ඉරාකෙ මුස්ලිම් 1000 ගනන් මරද්දී isis මුස්ලිම් අය කියලා සාමාන්‍ය මුස්ලිම් සමාජය හංවඩු ගහපු සමාජයක්
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 5 жыл бұрын
අපිට හරි නායක යෙක් ඕන ,,,,
@prasadramesh326
@prasadramesh326 5 жыл бұрын
@@DXBADVENTURE ISIS didnt kill Muslims they killed non Muslims everyone else who didn't accept their ideology were considered as non Muslims or kuffar by ISIS, so your point that ISIS killed Muslims is not valid , and according to the intelligence reports there have been more than 50000 registered members in thauweed jamath terrorist group (organization planned the terrorist attack) and many more Muslims who are registered with other extremist organizations which didn't have any connection to the attack but known for teaching and promoting extremism, according to the intelligence reports there are 9 of such organizations , so there is still considerable amount of extremist exist among Muslim community, so you cant say its only 10 people
@dhammarathanarotawala1039
@dhammarathanarotawala1039 5 жыл бұрын
ඔබතුමා නියම මනුස්සයෙක්.නියම බෞද්ධයෝ...අති විශිෂ්ට ගුරුවරයෙක් ...බුදුදහමත් මනුෂ්‍යත්වයත් ඉතාම ඉහලට පැහැදිලි කරනවා තෙරුවන් සරණයි.දිගටම මේ ක්‍රියාව කරන්න..
@sujeewa122000
@sujeewa122000 5 жыл бұрын
ඇත්ත ඇතිසැටියෙන් දරුවන්ට පෙන්නපු ඔබතුමාට ස්තුතියි. කාලකන්නි සින්හල දේශපාලකයාගේන් මෙවැන්නක් බලාපොරොත්තු වීම කල හැකි දෙයක් නොවේ. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන ජාතියක් විදිහට එකතු උනේ නැත්නම් අපිට සින්හල කියල ජාතියක් තව අවුරුදු කීපයකින් නැතිවෙලා යයි. එය පෙන්වාදී ලමයින්ගේ දැනුම සහ අවබෝදය දියුනුකරදීම ලොකු පිනක් මේ මොහොතේ. ජයවේව!
@BasithNawas
@BasithNawas 5 жыл бұрын
I am a Muslim sir.we respect you bcz you understand 100%...keep it up sir
@thekingofenglish414
@thekingofenglish414 5 жыл бұрын
All of we should get together and build our nation my brother. We can live peacefully in this precious land. Let's defeat racism.....👍👍👍
@truthprevails2647
@truthprevails2647 5 жыл бұрын
ඉස්ලාම් ඇත්ත දැනගැනිමට පිවිසෙන්න . www.abdullahsameer.com
@TinyTrailblazersHub
@TinyTrailblazersHub 5 жыл бұрын
👍
@AslamAslam-he2bf
@AslamAslam-he2bf 5 жыл бұрын
ellaam kelunga
@rasikkasampath8696
@rasikkasampath8696 5 жыл бұрын
👍👍👍
@govinduWeerakkody
@govinduWeerakkody 5 жыл бұрын
ඉස්සර වගේම තාමත් ආසයි සර්ගෙ කතා අහන්න.. බයෝ විතරක් නෙවේ ජීවිතයට වටින පාඩම් සෑහෙන අපිට කියලා දුන්නා සර්..
@mahelasandaruwan5298
@mahelasandaruwan5298 5 жыл бұрын
Ow bn.
@fazeenamansoor
@fazeenamansoor 5 жыл бұрын
සැබෑ මහත්මයෙක්. ගොඩාක් ගරු කරනවා සර්! 🙏
@krizaldavid8318
@krizaldavid8318 5 жыл бұрын
Great sir...මම ගරැ කරනවා සර්ගේ මතවාද වලට සර් නිසයි මම සාහිතය ඉගෙන ගත්තේ.....සර් කවදාවත් කිසිම මතවාදයක් බලෙන් අපේ ඔලුවට දැමිමෙි නැ...මට මතකයි අපේ AL පන්තියේදි සර් ජාන පාඩම කරද්දි ජාන විකෘති කොටසේදි..කර්මයද..දෙවියන් වහන්සේද කියලා අපේ නිදහස් චින්තනයට ඉඩ හැරියා..කවදාවත් පරිණාමවාදය බලෙන් ඔලුවට දැමිමෙ නැ..ඒක හරිම වැදගත්...අදේවවාදියා මරාදමන්න කියන නිර්වචනය හරයටම හරි...විෂිශ්ටතම පැහැදිලි කිරිමක් මට වෛදය විදයාලෙ යන්න බැරි වුනා..නමුත්..මම අද යුද හමුදා වෛදය බලකායේ...2014 බයෝ..ගමිපහ සමාධි ..
@inmmify
@inmmify 5 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට දිගටම දැනුවත් කරන්න අපේ ජනතාව .... ශක්තිය ලැබේවා ....
@nethmifernando8283
@nethmifernando8283 5 жыл бұрын
මේ තරම් සුපිරි පැහැදිලි කිරීමක්.ඇත්තමයි සර්ගේ මේ කතාව තුලින් මම මුස්ලිම් අන්තවාදය ගැන හරියටම තෙරුම් ගත්තා
@truth7771
@truth7771 5 жыл бұрын
අනර්ඝ දේශනයක්. ඔබතුමාට ස්තුතියි. ඒත් මේ දේශනයේ එක තැනක් හරිගස්සන්න ඕනි. ඉතිහාසයේ අරාබිවරු තමයි වෙළඳාම සඳහා ලංකාවට ආවේ. ඔවුන් කේරල ඉන්දීය මුස්ලිම් කාන්තාවන් විවාහ කරගත්තා. ඒ නිසා තමයි ලංකාවේ මුස්ලිම්වරු ද්‍රවිඩ බසට සමාන බාසාවක් කථා කරන්නෙ. කිසිම දරුවෙක් පිය බස කථා කරන්නෑ. කථා කරන්නෙ "මව්බස". ඉතින් සිංහල කාන්තාවන් නම් ඔවුන් විවාහ කර ගත්තෙ, ලංකාවේ මුස්ලිම්වරු කථා කල යුත්තේ සිංහල. නමුත් ඔවුන් කේරළ බසට කිට්ටු බසක් කථා කරති.
@upuldisanayake3798
@upuldisanayake3798 5 жыл бұрын
Mamath mekan thama muslin anthawadaya therun gaththe
@basheershahul8045
@basheershahul8045 5 жыл бұрын
Muslim anthawaadaya witharaida therum Gatte? Ehenam oba thaamath waradiy
@nethmifernando8283
@nethmifernando8283 5 жыл бұрын
@@basheershahul8045 nhe ethanin ehata giya dheyak mn therum gaththa.eth muslim anthawadhaya gana sir kiyana kathawa sahathika aththa
@lochanasuriyaarachchi9847
@lochanasuriyaarachchi9847 5 жыл бұрын
Today i am a medical student because of you, i won bronze medal for national bio olympiad because of you. One day my brothers and sisters build this country because of you. Thank you very much sir, for your great work. Lochana, Medical undergraduate, Faculty of medicine, Peradeniya,
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 5 жыл бұрын
Lovely presentation triple gem bless you
@manoasankad
@manoasankad 5 жыл бұрын
කාලෙකින් පස්සෙ සර්ගෙන් ආපහු පාඩමක් ඉගෙන ගත්තා... පින් සර්..!
@nadithroshen4227
@nadithroshen4227 5 жыл бұрын
ඒක ඇත්ත සර් .මමත් සර්ගේ පන්ති ආවා.සර් දෙන අවවාද අපේ ජීවිතේට ගොඩක් වටිනවා.ගොඩක් පින් සර්.සර් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ.ගොඩක් දුකයි සර් ආය පන්ති එන්න තිබ්බනම් කියලා හිතෙනවා 😥😥
@sunethradamayanthi1849
@sunethradamayanthi1849 5 жыл бұрын
A
@palikawickramarachchi8715
@palikawickramarachchi8715 4 жыл бұрын
I
@AnuraPa
@AnuraPa 5 жыл бұрын
ඡයවේවා! චේතනාව ඉතාමත් හොද නිසා නුදුරැ අනාගතයේ අනිවාර්යෙන්ම අලුත් ලංකාවක් බිහිවන බව මා අවංකවම විශ්වාශ කරමි. 🙏🇱🇰🙏
@nuwankrishantha5249
@nuwankrishantha5249 5 жыл бұрын
නරක දේවල් මොනවත් නොකියා ලස්සනට. හැමදේම උගන්වනවා. තේරැම්ගන්න ගොඩක් පහසුයි. ඇත්තෙන්ම රටක් බාර දෙන්න ඔ්න මේ වගේ අයට තමයි. රටේ අනාගතය බාර දෙන්න පුලුවන් හොද පුරවැසියන් පිරිසක් නිර්මානය කලහැකි සුපිරි පුද්ගලයෙක් ඔබ. ඔබ වැනි ගුරැවරැන් සොයන්න අමාරැයි . ඔබවැනි ගුරැවරයෙක් මේ රටට බිහිකල ඔබේ ⁣ෙදමව්පියන්ට බොහොම පිං. ලෙඩ දුක් කරදර නොවී තවත් දිගු කාලයක් උගන්වා ඔබ වැනි පරපුරක් බිහිකිරීමට හැකියාව ලැබෙීවා.
@l.d.cpiyumal192
@l.d.cpiyumal192 5 жыл бұрын
නියමයි සර් කියන්න වචන නෑ දුන්නා අැඩෙන්නම...මේව බළල සර්ගෙම ගුන වර්නනා කරල වැඩක් නෑ සිංහල අපි හිතට අරන් හැදෙමු බං... excellent sir... 👌☝👈
@charithajayathilaka67
@charithajayathilaka67 5 жыл бұрын
Unlike කරපු බූරුවො 51 ඉන්නව..ඇත්තටම උන් බූරුවො නෙමෙයි සර් කීව මිත්‍යාදෘෂ්ඨිකයො තමයි ඒ...
@sangeethanjalee209
@sangeethanjalee209 5 жыл бұрын
හරක් මොළයක් තියන උන් ට මේවා නොතේරෙන නිසා unlike කරනවා.
@thisaragamage870
@thisaragamage870 5 жыл бұрын
සර්ගෙ කතාව අහන් ඉන්නත් ආසයි එ තරමට පැහැදිලි
@discoveryr9297
@discoveryr9297 5 жыл бұрын
ඔබතුමා නියම ආකාරයෙන් පැහැදිලිව ප්‍රකාශකරනවා ඔබතුමාට බුදුසරණයි
@vimansiabhisheka7393
@vimansiabhisheka7393 5 жыл бұрын
රටෙ තරුන පරපුර යහපත් අතට වෙනස් කරන්න පුලුවන් ඔබ වැනි ගුරුවරුන්ට පමනකි .....ගරු කරනවා ඔබ තුමන්ට...අද උදේම දරුවන් දෙදෙනා මා සහ සැමියා පව්ලක් වශයෙන් එකට හිද සවන් දුන් දවසෙ වටිනාම දෙයක්...බොහොමත්ම ස්තුතියි .....
@champikarajapaksha1162
@champikarajapaksha1162 5 жыл бұрын
පාකිස්තාන් ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එකේදි , පාකිස්තානය දිනුවහම ලංකාවේ මුස්ලිම් මිනිස්සු රතිඤ්ඤා පත්තුකරේ 1994 දි. ඒ කාලෙ අපිට මේ ගැන අවධානය යොමු කරන්න තිබුනා .
@ashokathahanappu1362
@ashokathahanappu1362 5 жыл бұрын
මම පලමුව මෙම ගුරුවරයාට තුති පුද කරමි. මම ජීවත්වෙන්නේ සුදු පාලනයක් සහිත රටක. ලංකාවේ ටීම් එක ආවහම අපි චියර් කරන්නේ ලංකාවට. එතකොට අපේ මුස්ලිම් මිනිස්සුත් ඉන්නෙ අපිත් එක්ක. හැබැයි කිසිම සුද්දෙක්ගෙන් ප්‍රශ්ණයක් නැහැ. මුස්ලිම් මිනිස්සුන්ටත් එම අයිතියම තිබිය යුතුයි. එමටීම් පරාද කරන්න අපේ කණ්ඩායම සමත්විය යුතුයි. තොප්පිය එතකොට නිසිපැත්තට හැරේවි. අන්න ඒ වාගේම 1977 පසුව ජාතීන් අතර අර්බුධයන් ඇති කළ අවජාතක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටත්, ජනතාව මහා ණය කන්දරාවක දමා රට උකස්කල උන්ටත් සාපයෙන් සාපයම ලැබේවාකියා පතමි.
@mudithagodawelage9110
@mudithagodawelage9110 4 жыл бұрын
මම හම්බන්තොට මේ අත්දැකීම මටත් තියනව.පකිස්තානෙ දිනුවම හම්බන්තොට මුස්ලිම් අය රතිඤ්ඤ පත්තු කරනව.එ් වුනාට අපි දන්න මුස්ලිම් අය ඉන්නව එ් අය මාරම හොඳයි.
@fathimasadhiya7217
@fathimasadhiya7217 5 жыл бұрын
Very Valuable and Commendable Speech! Thank you very much! Hats off to you!
@manal118
@manal118 5 жыл бұрын
I am a Muslim who has gone thru life and seen the ups and downs in Sri Lankan politics. God bless you sir, today I feel that I have listened to a Buddhist with a soul. I hope more young people would join you as a forward looking organization and inform the masses about rectitude as preached by the Great Lord Buddha. We need many more like you sir. I hope you would join Dr. Nagananda Kodituwakku and support him. He is a real Buddhist and a welcome breeze blowing across an arid land which needs true political nourishment.
@ahamedzameer8400
@ahamedzameer8400 5 жыл бұрын
Sir obata godak pin. Waga geemak ethi dhoora dharshayak ethi anagathayata hari maga pennana wedhgath sharithayak. Ratatama aadharshayak. Sthuthi..
@vishvajithsenevirathna4608
@vishvajithsenevirathna4608 5 жыл бұрын
ගොඩක් ඉගෙන ගත්තා.. පන්ති එන්නෙ නැති උනත් තාම සර් ගෙන් ඉගෙන ගන්නවා.. ගොඩක් ස්තූතියී සර්...
@nabeelahnimshad6257
@nabeelahnimshad6257 5 жыл бұрын
Sir you re speech is valuble msg for all of us.im a real and practicing muslim and i study in a multicutural scl but now i'm being discriminated from many sinhalease i dont feel the intimacy we had before this easter sunday attack.So you have delivers a very valueble speech in a time where even traditional muslims like us are also facing ethnic discrimination and unjustice.Thank you very much for you valueble words. But their were few misconceptions in ur speech but no offence.well said😊
@mohamedmoiez267
@mohamedmoiez267 5 жыл бұрын
Exactly correct what you said our people should now change their mind and act accordingly to the sri lankan culture. Our leaders are the main fault who didn't take the matters so seriously.
@mihuosm601
@mihuosm601 5 жыл бұрын
Very true speech obata semada allahgen buduhamduruwongen pihita wewa blessing
@pradeepsurangaalahakoon6247
@pradeepsurangaalahakoon6247 5 жыл бұрын
Great
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
නියම පැහැදිලිකිරීමක්.නොදන්නා බොහෝ දේ දැනගත්ත.ස්තුතියි සර් ඔබට. මේ වීඩියෝව අපේ න්යාණසාර හිමිත්ටත් බලන්න පුලුවන් උනානම් මම හිතනව සමහර වැරදිමතත් නිවැරැදි කර ගනීවි කියල. (ටයිප් කරන්න අවශ්‍ය අක්ෂර ,අකුරු ඇප් එකේ නැති නිසයි මෙහෙම "න්යාණසාර"හිමි කියල ටයිප් කලේ)
@susanthayapa3340
@susanthayapa3340 5 жыл бұрын
අධ්‍යන කටයුතු අතරෙ දරැවන්ගෙ ඔළු හදන්න ගන්න උත්සහය ඔබතුමාට පිං.....
@sithakumari8116
@sithakumari8116 5 жыл бұрын
රටටම ආදර්ශයක් වන.මුළුමහත් ගුරු වෘත්තියේ යෙදෙන සියලුම ගුරුවරුන්ට තම වගකීම මතක් කර දෙන.ඔබ වැනි ගුරුවරයෙකු ජාතියේ සම්පතකි..ඔබතුමාට දීර්ඝායුෂ පතමි
@sudeshgomindasenevirathne9564
@sudeshgomindasenevirathne9564 5 жыл бұрын
ඒ පැහැදිලි කීරීම නම් අති විශිෂ්ඨයි🙏🏼
@malikahk9826
@malikahk9826 5 жыл бұрын
මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබගෙන් රට ට වෙන සෙවාව අගය කරමු .දරුවන් නොදන්නා දෙ හරි ලස්සනට පහදා දෙන්න ඔබ තුමාට හොද ට දන්නවා .ඔබ තුමාට ජයවෙවා .💐💐💐💐
@Thiviru_premarathne
@Thiviru_premarathne 5 жыл бұрын
මම කොළඹ රාජකීය විද්‍යාලයේ 12 ශේුණියෙ කලා විෂය හදාරන ශිෂ්‍ය යෙක්. සර් නං මාර පොරක් ආයෙ බොක්කෙන් ම කතා කරන පොරක් සර් සර් ඔය කරන පන්ති යට අමතරව කියලා දෙන ඔය අමතර දෙ ගොඩාක් වැදගත්. තව දෙරක් සර් හරියට Charlie Chaplin වගෙ හිනා යන කතාත් කිය කියා කියන දෙ ඇත්ත ඇති සැටියෙන් කෙලිං බොක්කෙන් ම කියන කෙනෙක්.ඒ වගේම ඒ කියන දෙ තදිං හිතට වදින්න කියන්න සර් දන්නවා ඉතිං ඔය සර් කරන සමාජ මෙහෙය ඉදිරියටත් කරගෙන යන්න සර්ට ශක්තිය දෙෙරය ලැබේවා කියලා මං ප්රාර්ථනා කරනවා ජය වේවා.ඔන්න සර් වත් subscribe කරා පුළුවන් නං මාවත් සබ් කරන්න.. සර් ඡන්දෙ ඉල්ලුවොත් මුළු රටම සර්ට ඡන්දෙ දෙයි මොකද ඒ හෙතුව තමයි දැං ඉන්න හැම පාලකයම D.S සේනානායක,සර් ජොන් කොතලාවල වගෙ බුද්ධිමත් අය නෙවෙයි හැබැයි සර් ඒවගෙ බුද්ධිමත් කෙනෙක් ඒ හේතුව නිසා සර්ට ඡන්දෙ ඉල්ලුවොත් මුළු රටම සර්ට ඡන්දෙ දෙයි
@MAslamJiffry
@MAslamJiffry 5 жыл бұрын
Well said sir... I subscribed this channel today due to best lesson I have ever heard... Hats off
@tharangakaushan9644
@tharangakaushan9644 5 жыл бұрын
පුලුවන්නම් මේක media වලින් ලංකාවේ මිනිස්සුට බලන්න දෙන්න එතකොටවත් අපේ සිංහල මිනිස්සු තේරුම් ගනී කළ යුත්තේ මොකද්ද කියල ... Great speech sir..!
@kumudunirajitha2659
@kumudunirajitha2659 5 жыл бұрын
Akanam aththa
@nethmifernando8283
@nethmifernando8283 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sampathbandara4644
@sampathbandara4644 5 жыл бұрын
සර් නම් පින්කදක් ආදරෙයි සර් .සර් මිල කරන්න බෑ වචන රටට වටින සම්පතක් බුදුසරණයි සර්
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
සර් සුපිරියටම පැහැදිලිකරා,, 👏👏👏🇱🇰🇱🇰🇱🇰💘💘💕💕👌👌👌💯💯💯💯💯 නියමයි ,, ⁣සියළුම දෙනා මෙික තේරුම් අරන් ජිවත් වෙන්න,, බුදුසරණයි
@DilupaLakshan
@DilupaLakshan 5 жыл бұрын
මම ඔබතුමාගෙන් ඉගෙනගෙන නෑ. ඒත් ඉගෙනගන්න අවස්ථාවක් තිබ්බා නම් ලොකු දෙයක් කියලා හිතෙනවා... 😇
@slplayers8331
@slplayers8331 5 жыл бұрын
සුපිරි කතාව සර්. මේවා අපි නෙවෙයි සර් අහන්න ඔනි..රට කරවන මහ එව්න්... කාලකණ්ණි හෙත්ට.. මමන්ම් කියන්නෙ හමුදුරුවෝ ඔකොම නිකයවල් එකතු වෙලා පෙරමුන ගන්න ඔනි...2020 ට
@amanmoulavi1569
@amanmoulavi1569 5 жыл бұрын
සර් ඔබ කිව්ව සේරම දේවල් ඇත්ත නමුත් මද්රසා පාසල් ආවේ වහබ් වාදයෙන් කියන එක වැරදිය මොකද මමත් O/L කරේ රාජසිංහ විදුහලේ ඉන් පසු මද්රසාවට ගිහින් අවුරුදු 8 ක් ආගම හැදෑරුවා මමත් දැන් මව්ලවි වරයෙක් නමුත් ලංකාවේ තිබෙන ඉතා ස්වල්ප මද්රසාවල විතරයි ඔය වහබ් වාදය උගන්වන්නේ. බහුතර මද්රසාවල් මා ඉගෙන ගත් මද්රසාව වගේ අහ්ලුස් සුන්නා වල්ජමාඅත් යන සංකල්පය මතය් උගන්වන්නේ.thank you for explain .
@technoplus1616
@technoplus1616 5 жыл бұрын
Please ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන් ? ( දැ.ගැ.පි. )
@amanmoulavi1569
@amanmoulavi1569 5 жыл бұрын
@@technoplus1616 වෙබ් වාදය ලංකාවට ආයෙ 1990ට පසු නමුත් මද්රසා පාසැල් ආවේ අවුරුදු 150 කට පෙර. ගාල්ල මක්කීයාව යන මද්රසාව 1870 , වැලිගම අල් මද්රසතුල් බාරී 1890 වර්ශයේ පානදුර දීනියාව 1960 මෙ වගේ දිගටම කිවහැකිය.ස්තූතියි ඇසුවාට
@technoplus1616
@technoplus1616 5 жыл бұрын
thanks. google බැලුව
@PrebComputers
@PrebComputers 5 жыл бұрын
අපි පුත්තලම් බූරුවොද නෑනෙ නෑනෙ එහෙනම් මේකට විකල්පයක් ගමු නේද 😊✅
@TinyTrailblazersHub
@TinyTrailblazersHub 5 жыл бұрын
ඒ පරණ කාලෙට (1990 කලින්) යන්න තිබ්බනම් කියල හිතෙනවා අද වෙන දේවලුත් එක්ක. ඇත්තටම දුකයි. මොන තරම් තක්ශනේ දියුණු උනත් වැඩක් නෑ මෝඩ නුගත් මිනිස්සුන්ට
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 5 жыл бұрын
I don't know you sir, but you remind me of Mr. Janaka Abeywardena my maths teacher 😊. He is just like you. Thank you for this lecture. 🙏
@nuwannilupa9583
@nuwannilupa9583 4 жыл бұрын
@Peach97 sir you are the one off cheng is this kalcher thnk sir🙏🙏🙏🙏🙏
@dineshagunasekara6836
@dineshagunasekara6836 5 жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරිමක්.තෙරැවන් සරනයි ඔබතුමාට
@chithuranaweera7029
@chithuranaweera7029 5 жыл бұрын
Appreciate Sir, You are doing your duty as a excellent teacher . I salute you Thanks 🙏 for inculcating the correct vision to our children
@Lovergaming5495
@Lovergaming5495 Ай бұрын
තිස්ස සර් කියන්නේ ඇත්තටම මේ රට ගැන හොඳ දැනුමක් තියෙන සුපිරිම බුද්ධියක් තියන කෙනෙක්❤.මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හැත්තවල් අයින් වෙලා ගිහින් ආයේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තනම් හොඳයි ඇත්තටම.රට පාලනය කරන්න ඕන මේ වගේ මොලේ තියන කට්ටිය❤.නැතුව කොහේවත් යන පිංගුත්තරයෝ නෙවෙයි😂
@zamsafry8650
@zamsafry8650 5 жыл бұрын
Nice teaching,respect you sir
@chathuminimesha6650
@chathuminimesha6650 2 жыл бұрын
තුණුරැවන් සරණයි සර්🙏
@shawnfernando8687
@shawnfernando8687 5 жыл бұрын
When I see people like you. I still think there is hope for our country. Please don’t leave Sri Lanka 🇱🇰. Respect ✊
@IndrajithChanaka
@IndrajithChanaka Жыл бұрын
😊l😊
@suranjawijekoon
@suranjawijekoon 5 жыл бұрын
බොහෝම ස්තුතියි ගුරුතුමනි තව තවත් අපේ නංගිලා මල්ලිලාට ඈත්ත කියලා දෙනවාට... තෙරුවන් සරණින් අපි අපේ රට රෑකගමු. අනිවාර්යෙන්ම අපිට කරන්න පුළුවනි. ඒකාන්තයි!!! අපිට කල හෑකියි.
@mohamedimpas123
@mohamedimpas123 5 жыл бұрын
Really Great 👍 Sir, Kohamade the sir mechara thanne.
@doo..7282
@doo..7282 5 жыл бұрын
ගුරුතුමා යන වචනයේ පරිසමාප්ත අර්ථය ඔබයි . ඔබව මෙලොවට බිහි කළ ඒ පින්වත් දෙමාපියන් හට බුදු බව අත් වේවා..!!! ඔබ තුමා සමග එක පැයක් මට කතා කරන්න ලැබුනා නම් මගේ අනාගතේ හදා ගන්න මගේ ඔලුව හදා ගන්න ලොකු හයියක් ලැබෙයි. විසදුමක් පේන තෙක් මානෙක නැති ප්‍රශ්න වැලක අතරමං වෙලයි ඉන්නේ සර්. Enyway thank you very very much.
@LR-bt5gm
@LR-bt5gm 5 жыл бұрын
නියමයි සර් , ඒකනම් හදවතටම දැනෙනවා
@Hajamoin
@Hajamoin 5 жыл бұрын
Respect and salute to you Sir. You are an amaizing human. I am happy that I saw this video by mistake.
@bluesky-rc4461
@bluesky-rc4461 5 жыл бұрын
සර් කතාව නම් සුපිරිම සුපිරි!! හැමෝම අවසානය දක්වා ඇහුවොත් වටිනවා!!!!
@surathgaladeniya4900
@surathgaladeniya4900 5 жыл бұрын
Aniwaaryen machn✋
@sushiiiiiiiiiiiiiiiiiii
@sushiiiiiiiiiiiiiiiiiii 5 жыл бұрын
Everyone needs to here his talk!!!!!!. I actually learnt a lot of new things that I’ve never heard of before. WE NEED MORE PEOPLE LIKE THIS IN OUR COUNTRY!!!!!👌
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 жыл бұрын
මේ තරුණ දරුවන්වත් අඩුම තරමේ හරි මගට යොමු කරමු, සර්🙏....ඔබගේ නිර්භීත හා කාලෝචිත මේ ප්‍රයත්නයන්ට මගේ ප්‍රනාමය🙏🙏🙏
@asangaranasinghe3478
@asangaranasinghe3478 5 жыл бұрын
ස්තූතියි මැතිතුමනි
@kennethweerasinghe6995
@kennethweerasinghe6995 5 жыл бұрын
සියලුම ලාන්කික ජනතාව විසින් නැරබිය යුතුම වීඩියෝවක්. රටෙහි නියම දේශපාලන තත්වය සහ අද මේ රට වැටී ඇති තත්වය සමගම එයට එකම විසදුමත් ඉතාමත්ම සරලව කුඩා දරුවෙකුට පවා තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කර ඇත. මම හිතන්නේ ගුරුවරයෙකු වශයෙන් ඔබ ඔබගේ සිසුන්ට ඉතාමත් ඉහලින් ඔබ උගන්වන විශයය උගන්වනවා ඇති බවයි. ඒ තරමටම ඕනෑම විශයක් ඉතාම සරල අන්දමින් පැහැදිලි කිරීමට ඔබට ඇති හැකියාව මෙමගින් මනාව පැහැදිලි වේ..ගමක් ගමක් පාසා ගොස් මෙම විඩියෝව ගම්මුන්ට පෙන්වන්නට හැකි නම් ඉතාමත් අගනේය. ඔබට තුනුරුවන් පිහිටයි
@kaviyaproductions5288
@kaviyaproductions5288 5 жыл бұрын
** New Premiere ** "KZbin" Join on us Kaviya Productions | කවියා Subscribe and press the bell icon to get notifications when upload new vedio. For Biggest Experience kzbin.info/www/bejne/mXS7ZKahqrSoqtU Thanks...!
@buanoud
@buanoud 5 жыл бұрын
නියම "ගුරුවරයෙක්" ඔබට දීර්ඝායු වේවා! ඔබ වැනි ගුරුවරුන්ට පුළුවන් අපගේ තරැණ පරපුර යහමගට ගෙන රට ගොඩනගන්නට...
@manojediriweera85
@manojediriweera85 5 жыл бұрын
pehediliwa aeththa api aeththa danaganna ona.me vedio aeka anith ayatath denna puluwanm wAtinawa
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
මේ වීඩියෝ එක අවුරුදු තුනකට පස්සෙ ආයි බලන්න හිතුනා.... තිස්ස සර්ගෙ මම අහපු අර්ථවත්ම දේශණයක්... 😊❤❤❤🙏
@nethmifernando8283
@nethmifernando8283 5 жыл бұрын
Me wage guruwaru thama ape ratata ona.සුපිරි කතාව සර්
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 жыл бұрын
ඔබ තුමා ඇත්තටම මේ කතාව හොඳට පැහැදිලි කරනවා අහගෙන ඉන්න ආසයි සහතික ඇත්ත ඔබ තුමා කියන්නේ..🙏🙏🙏
@darshanaherath167
@darshanaherath167 5 жыл бұрын
වටින දෙයක් සර්...ඒත් ඕක සින්හල දෙමල උන්ට කියලා වැඩක් නැහෑ...අර ගොන් හැත්තට කියලා දෙන්න ඕනි..එත් ඕක තේරුම් ගන්න පුලුවන් බුද්ධි මට්ටමක උන්ට නෑ
@shereennishandani926
@shereennishandani926 5 жыл бұрын
අපේ රටෙ සියලුම දෙනාම අහන්න ඕන කතාවක්.
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
මෙය ඇහුව දෙවෙනි වතාව මේ........ අගය ඉහලයි සර්. වටිනා සම්පතක් රටට. ඔය ඉන්න දරුවන්ට මනා වැටහීම දෙනවා උපරිමයෙන් නමුත් එයාල ඒක ගන්නවද සැකයි හැමෝම. ප්‍රාර්ථනා කරනවා ඒ අවබෝධය ලැබී රටට වැඩදායක මිනිසුන් පිරිසක් වේවා කියල . ඔබතුමාට පිං...........
@hemanthaperera9855
@hemanthaperera9855 5 жыл бұрын
Our country need teachers like you. Dear sir. You know how to learn more things .can you join with mr. Nagananda. . Please .
@erandawithana1635
@erandawithana1635 5 жыл бұрын
Hithata maaarama widiyata denuna sir.....Obathumata godak pin Wal pal kiyawala lamainwa nomaga yawala tution class ekata lamainwa Genna ganna ragapem karana guru horu atharee Obathuma Dewikenek wage pudgalayek.....
@amithalp765
@amithalp765 5 жыл бұрын
Thank you sir. You are great teacher
@gangaanbu
@gangaanbu 4 жыл бұрын
Sir ගෙන් ඉගෙන ගන්න දේ මහා මෙරට එහා... තෙරුවන් සරණයි!🙏
@hansaranasinghe7376
@hansaranasinghe7376 5 жыл бұрын
Keep going sir! We r with u! ❤👏👍
@anuradhapavithrani2077
@anuradhapavithrani2077 5 жыл бұрын
Hariyatama hari sir. Mage darshanayamay. Sathutuy. Budu saranay oba thumata
@mhdsham4449
@mhdsham4449 5 жыл бұрын
Great speech sir.
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
ඔබ විසින් පවසන ලද එකමුතු අතීතය මමත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉපදිලා විඳල තිබෙනවා. මුස්ලිම් ආගමේ දර්ශණයට මෙවන් ඉරණමක් අත් වීම කනගාටුවට කරුණක්.
@ishzkaralz7001
@ishzkaralz7001 5 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි සර්, තරුණ පරම්පරාවවේ මනසට මේ විදිහට කතා කරන එක ගැන .
@bussuranganavi770
@bussuranganavi770 5 жыл бұрын
100% true.
@raviharirajakaruna8354
@raviharirajakaruna8354 3 жыл бұрын
ඔයාලාගේ ආගමේ තරුණ පරම්පරාවේ අයගේ මනසටත් ඇත්ත ආගම දාන්න. එතකොට හැමෝටම කරදරයක් නැතුව ඉන්න පුලුවන්.
@sameeraedpmc4859
@sameeraedpmc4859 5 жыл бұрын
මෙවැනි දේශනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ මාගේ උත්තමාචාරය
@ikkitchen3044
@ikkitchen3044 5 жыл бұрын
ගුරුතුමනි.....රත්තරන් දේශනයක්...ඔබට තෙරුවන් සරණයි
@CT-vl3iu
@CT-vl3iu 5 жыл бұрын
.....totally agree with you..70% Sinhalese,...but divided. Poya story / Lands ....100% agree with you. If we really dig deep,..major week point is our temples. They miserably failed to unite our people ,...on Poya day only elderly can be seen at temples..and Monks work very hard one full day to make their lives beautiful by relaying Jathaka kathaa...Lol...Youngsters are nowhere to be seen..most men with a Gal Bottle (as you correctly mentioned)...SAD, but just see all the other religions,..they have managed to control, guide and disciplined their people...the finest example is Rev Cardinal,...its amazing the way all Christians behaved as per Cardinals requests. Temples do not have this power.I have seen Cristian religious leaders talking to one by one after mass, they know their people by their names ,talking to each family ...visiting their homes when in difficulties, helping them. Muslims and Tamils the same. Can we see this happening at temples???
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 жыл бұрын
බණ අහන්න ආසයි මිනිසුන් සර් කියලා දෙන්නේ බණ කියනවා වගේ ඒකයි මේ තරම් තේරෙන්නේ.
@napurinapuri5145
@napurinapuri5145 5 жыл бұрын
වටිනවා අලුත් පරම්පරාවට නිවරදි මග පෙන්විම ගන්නා උත්සහාය ..🙏🙏🙏
@surathgaladeniya4900
@surathgaladeniya4900 5 жыл бұрын
නියමයි සර්.✋ඇත්තටම
@ayeshasrilankan6734
@ayeshasrilankan6734 5 жыл бұрын
මම සර් ගෙන් ඉගන ගන නැතත් සර් ගේ යූ ට්යුබ් විඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගන ගත්තා තෙරුවන් සරනයි සර්ට
@rajithasenevirathna7140
@rajithasenevirathna7140 5 жыл бұрын
මේ වීඩියෝ එකටත් unlike දාපු කාලකණ්ණි හැත්තක් ඉන්නව. උන්ට රිදෙන්න ඇති සමහරවිට මේක බලද්දි. මොකෙක් උනත් මේක මතක තියාගනින්. මේ සර් කියන හැම වචනයක්ම ඇත්ත. ඒව කියද්දි තොපිට කටු ඇනෙනව වගේ නම් තෝත් වහාබ්වාදී මූසලයෙක්. ශ්‍රී ලංකාවේ පවට උපන් කාලකණ්ණි තොපි. මං මේ කියන්නෙ unlike දාපු කාලකණ්ණි 126 දෙනාට. උඹල මේ වචන වලට එකග නැත්තන් මේ රට දාලා උඹල හිතන විදිහෙ රටකට පල. මේ රට අපිට හදාගන්න ඕන. තොපි වගේ සක්කිලි අපේ රටට වැඩක් නෑ. සර් ඔබතුමාට ජය. තව තවත් මේ වගේ දේවල් අපි ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනව සර්. බුදුසරණයි-ජේසු පිහිටයි ඔබට..... ❤️
@chandanabandara4257
@chandanabandara4257 4 жыл бұрын
මහත්තයෝ ඔබ නියමයි, රත්තරන් කතාව,පුළුවන් තරම් අනාගත පරපුර හරි මාවතට ගන්න. පිං අත් වෙනවා ඔබ‍ට.
@kulasiriniit
@kulasiriniit 5 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට මිනිස්සු දැනුවත් කරනවාට
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
You are a v. Handsome and your speech also v. A traction God bless you!
@NKH4789
@NKH4789 4 жыл бұрын
අති විශිෂ්ඨයි සර්... 👌👌👌🙏
@asuntharandeniya4586
@asuntharandeniya4586 5 жыл бұрын
An excel ant teacher I have ever seen my life .May god bless you.
@thilinajayasingha6640
@thilinajayasingha6640 Жыл бұрын
සුපිරි සර්
@akilaimarshana
@akilaimarshana 5 жыл бұрын
Nodanna dewal tikak denagaththa...thank you sir
@jgamagejanakarathna7476
@jgamagejanakarathna7476 5 жыл бұрын
Excellent job ... well done sir ...keep continue.. and make younger generation to protect our country nation and Buddhism... තෙරුවන්සරණයි....
@bestofbest9595
@bestofbest9595 5 жыл бұрын
Brilliant sir, really appreciate! !
@pubudumadushan9755
@pubudumadushan9755 5 жыл бұрын
Tissa jananayake guruthumani oba thumata theruwan saranai me wage rate anagathya wenuwen Oba me vidiyata digatama ape anagathaye lamainge as padanna obathuata bohoma pin
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 91 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 91 МЛН