Tissa Jananayake - Episode 152 | ඉර කියන්නේ දෙවියෙක්ද?

  Рет қаралды 244,911

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ඉර කියන්නේ දෙවියෙක්ද?
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 940
@deepikasurangani2499
@deepikasurangani2499 2 жыл бұрын
මොනවා නැතත් සර්ගෙන් ඉගෙනගත් කිසි දරුවෙක් ඉගෙන ගත්තත් නොගත්තත් වැරදි මග යන්නේ නෑ ඔතනින් ඇතුලට යන දරුවා එලියට එනවා ඇත්තේ මනුස්සයෙක් වෙලා ආදරෙයි සර් හැමදාම🙏🙏🙏🙏
@upalidharmasri7287
@upalidharmasri7287 3 жыл бұрын
දේශනය ඉතාමත් අගය කරමි... ස්තූතියි ඔබට තිස්ස ගුරැතුමනි...💐💐💐
@justinegawesh2171
@justinegawesh2171 3 жыл бұрын
ඇත්තමයි ඔබතුමාගෙ අද දේශනාව අහද්දි ඇස් වලට කදුලු ආව. අපි කොච්චර නම් පරිසරයට අගෞරවයක් වෙන විදියේ දේවල්ද කරන්නෙ. ඔබතුමා පතන්නාවූ බෝධියකින්ම නිවන්දකිත්වා කියල මම ප්‍රාර්ථනා කරනව .චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා.දීර්ඝායු වලදා තවත් මිනිසුන්ගේ දෑස් පාදන්නට නුවන පාදන්නට වීරිය වැඩේවා ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම.... ❤️❤️❤️ - Abhinanda💛 -
@thurstan1989
@thurstan1989 3 жыл бұрын
අදත් වෙනදා වගේම මගේ දැනුමට අලුත් දෙයක් ලැබුනා... දෑස් වලට කඳුලක්ද එක්වෙමින් සර්ගෙ කතාවට සවන්දුන්නේ... මේ කරන පින් අනිවාර්යයෙන්ම ඔබගේ මතු මතු ආත්ම වලට පිහිටට එනවා නිසැකවම... මිහිකත සංකල්පය ගැන පුදුම ආඩම්බරයක් දැනුනා... ඔබට තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏
@chathuplus367
@chathuplus367 2 жыл бұрын
ඇත්ත කථා කරන ලංකාවේ සුපරි පරි ඉතිරි වෙන එකම මනු සම්පත....ඔබයි ගුරැ පියානනී
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
හරිම වටින දේශණයක් sir 🙏🙏🙏. හෝද පාළුවුන වටිනාකම් මතක්කරල දෙනවට බොහොම පින් ඔබ තුමාට. තවමත් පොතක් බිම වැටුනොත් වැඳල ගන්නව. අපෙ වැඩිහිටියො උදේ වැඩ පටන් ගනිද්දි මහපොළවටත්, මියගිය දෙමව් පියන් සිහිකරල වැඳල, ඉරටත් වැඳල වැඩ පටන් ගන්නෙ. ගහකට නැංගත් වැඳල නගිනව, ලොකු අත්තක් කැපුවත් ගහට වැඳල කපන්නෙ, කැත්ත, උදැල්ලට පිහියට හරකුන්ට පවා ස්තුතිපූර්වකව වැඳල තමා වැඩ ඉවර කරන්නෙ. බොන, නාන ලිඳට පිහිල්ලට පවා ගරු කරනව. අත්තම්මලා අඩිය බිම හප්පල ඇවිදින්න එපා කිව්ව එහෙම නම් මට ලාවට මතකයි. සමහර ගම්මානවල තවමත් ඉතුරු වුන මේ ගති ගුණ තියෙනව sir. අනාගතේ නම් මේ දේවල් එහෙමම තියෙන්නෙ නැතිවෙයි.
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
අපේ සර් වගේ දහස් ගණන් පින්වත් ගුරුවරු මේ මිහිපිට පහළ වේවා 🙏❤️🇱🇰
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
ගුරුවරු අතර ගුරු දෙවියෙක් ඔබ තුමා තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
Sir අපේ රටට සම්පනක්🙏💐❤️
@natureland389
@natureland389 3 жыл бұрын
28:27 ''මේව ඉගෙන ගත්තට වැඩක් නෑ ළමයි ඕගොල්ලන්ගෙ හිත දියුණුවෙලා නැත්තම්'' විශය කරුනුත් සමග දරුවන්ගේ හිත් ලස්සන කිරීමට දරන උත්සහයට ගොඩක් පිං සර්ට 🙏 සර්ලගෙ මේ උත්සහයේ ප්‍රතිඵල හැටියට අනාගතයේ 'මානුශීය හදවත් ඇති සමාජයක්' බිහිවෙන එකනම් නියතයක් ❤
@kumarasirididdeniya2280
@kumarasirididdeniya2280 3 жыл бұрын
හරිම වැදගත්. අනාගත පරපුරට ඉතාමත් වැදගත්. මම ඔබ තුමාට ගෞරවයෙන් යුතව ස්තුති කරම්. ❤🙏🏻
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
සර් බෙදාහරින දැනුම බාල මහලු කොයි කාටත් අතිවිශිෂ්ඨයි විනාකම කියලා නිම කරන්න බැහැ සර්ට සර්ගෙ දෙමව්පියන්ටත් බොහොම පින් ලැබේවා ත්‍රිවිධ රත්නයේ පිහිට 🙏🙏🙏
@kumarasirijayasinghe3254
@kumarasirijayasinghe3254 3 жыл бұрын
මෙ⁣ වගෙ දේශන සුපිරිකියල කියන අය කෝ
@SureahBuddika
@SureahBuddika Жыл бұрын
🙋‍♂️🙋‍♂️🙋‍♂️
@canon1000ra
@canon1000ra 3 жыл бұрын
ඔබතුමාගේ අනර්ඝ විශිෂ්ට අධිෂ්ඨානය ඉෂ්ටසඵල වේවා! වැඩි වැඩියෙන් මෙ මහපොළොවට සතා සිව්පාවන්ට ආදරය කරන්න දරු පරපුරක් බිහි වේවා!
@helmachathu1658
@helmachathu1658 3 жыл бұрын
මම හිරුට වදිනවා ..සර්ට ස්තූතියි ඇත්ත ලෝකයට කියල දෙනවට....
@gee5768
@gee5768 3 жыл бұрын
නොයෙකුත් වයස් කාන්ඩවල ලෝකයේ සිටින වැඩිම ශ්‍රී ලාන්කික ගෝලයින් සිටින එකම ගුරුවයරා 🙏🙏🙏
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 3 жыл бұрын
ඉර දෙවියන්ගේ නෑයෝ අපි සඳ දෙවියන්ගේ නෑයෝ .. ආදි අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ එහෙම පැරනි කවියක් තියෙනවා නේද සර්.. ඔබතුමාට ජය ශ්‍රී 🙏🙏🙏
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 жыл бұрын
උතුම් සිව් හෙලයේ පුරාතනයේ සිට පැවති එම එම සිරිත් විරිත් හොඳින් හඳුනාගෙන සිටින අපේ කාලේ සොඳුරු ගුරු පියෙක් ඔබතුමාට දීර්ඝායු වේවා
@jeewani_tennakoon6246
@jeewani_tennakoon6246 Жыл бұрын
සොඳුරු ගුරැ දෙවිදුනි නිදුක්වි ,නිරෝගිව ,තව චිරාත් කාලයක් ලක් මෑනිව බබලවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිිවා සුවපත්වෙිිවා
@samankithsiri4504
@samankithsiri4504 3 жыл бұрын
සර් බොහොම පින් ඔබට මෙය ඔබත් බලා පොළොවට ඉරට ජලයට ගහකොළ සතුන්ට ගරුකරන සලකන මිනිසුන් බිහි වේවා!
@natureland389
@natureland389 3 жыл бұрын
27:42 ඇත්ත සර් 🙏 සන්නස්ගල කියල මෝඩ නාකි මිනිහෙක් ඉන්නව එයාටත් තියෙන්නෙ තනිකර කුහකකම
@chinthanilakshi3982
@chinthanilakshi3982 Жыл бұрын
මේ වගේ දැනුම් සම්බාරයක් සමාජ ගත කරනවාට ඔබතුමා ට ගොඩක් පිං තවත් බොහෝ කාලයක් ඔබතුමා ජීවත් වෙන්න ඕනෑ බුදු සරණයි දෙවි පිහිටයි !!!!
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
තිලක් කන්දේගම, තිස්ස ජනනායක වගේ මිළ කල නොහැකි 💎 💎මිණිකැට🙏,,, කාලකන්නි දේශපාලුවෝ මේ වගේ අය නිසි තැන්වලට දාලා රටට නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ,,🙄🙄
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
Yes.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
✅👍💜
@bweera
@bweera 3 жыл бұрын
පිස්සුද? උන් කොහෙද එහෙම ඇයට තැනක් දෙන්නේ? උන් තැනක් දෙන්නේ උන්ට වාසි වෙන සෙවලයින්ටයි.
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 3 жыл бұрын
💐💐🌼❤️❤️🌼💐💐 "හිරුගෙ කිරණක් පෘථිවි තලයට....නුඹෙන් වදනක් ස්වභා දහමට ....දුන්න අරුතට අපෙන් බුහුමන් .....🙏
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
මේවට අන්ධ බටහිරවාදී රැඩිකල්ස්ල මුනිවත රකිනව කියාගන්න දෙයක් නැති නිසා. හැබැයි හිතෙන් හොඳට පැසවනව ඇති. අපි අම්මට තාත්තට වඳින්නෙත් ඕකටමනෙ. නැතුව අම්ම තාත්ත අපට ආදරේ, සලකන්නෙ අපි වඳින නිසා නෙමේනෙ. අපි ඒක කරන හේතුව නිසාමයි අපි අපේ ජීවිතේට උදව් වෙන අනිත් හැමදේටමත් ඒ ගරුත්වයක් දෙන්න ඕන. මංගල සමරවීර මීට ටික කාලෙකට කලින් ලංකාවෙ ලමයි වැඩිහිටි දේශපාලකයන්ට වැඳල සහතික ගන්න එකට විරුද්දව කතා කලා. ගොඩාක් අයට ඒක හරි ලොකු දෙයක් උනා, මංගලව උඩ තිබ්බ. හැබැයි ඔහු ඒ වපුරන්න හැදුවෙ බොහෝම නරක විසබීජයක්. වන්ඳනා කිරීම නොහොත් වැඳීම හුදෙක් වන්ඳනා ලබන්නාගේ නෙමෙයි වන්ඳනා කරන්නාගේ යහපත පිනිස පවතිනවා.
@gishandevanarayana9061
@gishandevanarayana9061 3 жыл бұрын
කට උත්තර නැතුව ඉන්නෙ ඒ සෙට් එක දැන්. වෙන වෙන ඒවා අල්ලගෙන වටේ බඩගාන එකෙක් දෙන්නෙක් දැක්කා.
@ranjanimanike8285
@ranjanimanike8285 7 ай бұрын
ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු ෂේශ්ඨ ගුරු උතූමන් පඤ්ඤාධික උත්තමපූරුෂයාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
මහී කාන්තාව පොලොව ඇගිල්ලෙන් ඇගිල්ලට මාරු කරනවා කියන එකෙත් කොච්චර විද්‍යාත්මක දෙයක් හැංගිලා තියෙනවාද.. එයාලා දැනගෙන ඉදලා තියෙනවා භූ තැටි චලනය නිසා තමයි මෙහෙම වෙන්න... ඒ මිනිස්සු අපිටත් වඩා දෙයක් දැනගෙන ඉන්න ඇති..
@nasliaibrahim5913
@nasliaibrahim5913 3 жыл бұрын
අපේ බෝසතාණන් වහන්සේත් රන් මොණරෙක් වෙලා උපන් ආත්මයේදී උදේ සවස සූර්ය නමස්කාරය කරලා තියෙනවා, මෝර පිරිතෙ නිධාන කථාව තමයි ඒ... සැමට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@nadunchathuranga5715
@nadunchathuranga5715 3 жыл бұрын
ස්තූතියි සර්❤ සර් ගෙ කතා අහද්දි නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්
@malisamix
@malisamix 3 жыл бұрын
Yes
@dilkishanika5776
@dilkishanika5776 3 жыл бұрын
සර් මේක කියාද්දි මෝර පිරිත මතක් වෙනවා , බොසතනන් වහන්සෙ , ඉරට වදිනවා, මොනරෙකව ඉපිද,,,
@dulee23desilva12
@dulee23desilva12 3 жыл бұрын
මටත් මතක් උනේ ඒකමයි
@parindaharsha9868
@parindaharsha9868 3 жыл бұрын
නුබ වැනි තරුණ අය ධර්මයට සමීප වීම සතුටක්...mora pirithe මොණරා සැබැවින්ම ආරක්ෂා උනේ සූර්යය නමස්කාර කිරීමෙන්....
@thilina077
@thilina077 3 жыл бұрын
අන්ධකාරයෙන් පිරුණු ලෝකය උදෑසනට හිරු කිරණින් ආලෝකමත් කරන හිරු මෙන්, ලෝ සතුන්ගේ මෝහය නැමැති අන්ධකාරය දුරලා ධර්මය නැමැති ආලෝකයෙන් ලෝකය ආලෝකමත් කරන සියලු බුදුරජාණන් වහන්සේලාටත්, ඒ උතුම් බුද්ධත්වයටත්, ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නාවූ උතුම් රහතන් වහන්සේලාටත්, උතුම් අරහත් ඵලයටත් වැද නමස්කාර කර, එයින් රැස් කරගන්නා පින් කුසල් බලයෙන් ආරක්ෂාවක් සලසා ගැනීමක් මිස හිරුට වැඳිල්ලක් ගැන නෙවෙයි කියල තියෙන්නෙ.
@mmmchandre8036
@mmmchandre8036 3 жыл бұрын
Eka tharkanu piligann kohomad මිනිසුන් සත්තු wanea සතුන්ට හොඳ නරක වෙන් කර ගැනීමට දැනුම නෑ . මිනිසා පමණි පරීක්ෂණ krane
@sahanchanidu8015
@sahanchanidu8015 2 жыл бұрын
🙏🙏🙏
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 3 жыл бұрын
අනිවාර්යයෙන් බුදු සරණයි අපේ ගුරු තුමාට
@asunthawarnakulasuriya1100
@asunthawarnakulasuriya1100 3 жыл бұрын
ස්තුතියි සර්..ඉස්සර මං දැකලා තියෙනවා අපේ ආච්චි හාල් ලිපේ තියන්නෙ මුට්ටියට වැඳලා
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
ශුවර් එකට ඔයාගෙ ආච්චිට ඩිග්‍රි එකක් නැතුව ඇති . නමුත් පරිසරයට , අන් අයට ගරු කිරීමේ සිරිත ඇයට තිබුනා. නමුත් අද ඩිග්‍රි තියෙන තරුනියන් වැඩිහිටියන්ටවත් ගරු නොකරන් අය නොවේද??
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
අපි නම් හැමදාම එහෙමයි කරන්නේ
@nadeerajayakody7591
@nadeerajayakody7591 3 жыл бұрын
Ane man Nam hamadama hal rice cooker ekata dala wadinawa. Car ekata wadinawa...
@dewikakumari9038
@dewikakumari9038 2 жыл бұрын
තිස්ස සර්කියන්නෙත් අපේරටට මිහිපිට දෙවියෙක් තෙරුවන් සරනයි සර්🙏🙏🙏
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔක්සිජන් කන්නද අහපු එකා අනිවාර්යයෙන් දැන් මැරිලා ඇති. නැතිනම් මෙ ස්වභාදර්මය බොරු
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
නෑ බොක්ක , ඌ තාම ඔක්සිජන් කන්නද කියල අහ අහා කැලෑ කපනවා
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
@@rachelperaud1945 🤦‍♂️
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
තාම නැ..
@musicwith1plustv460
@musicwith1plustv460 6 ай бұрын
මැරුනා
@letsunderstandphysics1473
@letsunderstandphysics1473 3 жыл бұрын
සර් ඇත්තටම ලොකු උත්සහයක් ගන්නවා අපේ අලුත් පරම්පරාව වෙනස් කරන්න. ඒකෙන්ම තමයි මේ රට හදන්න පුලුවන් වෙන්නෙ. හැම episode එකකින්ම ජීවිතයට දෙයක් එකතු කරගන්න පුලුවන්. සර්ට දීර්ඝායුෂ !
@jsinthajsintha7298
@jsinthajsintha7298 3 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි 🙏🙏
@khemicapathirana5451
@khemicapathirana5451 3 жыл бұрын
පොඩි කාලයේ මතකය අලුත් වුණා..පොළවේ ඉරටුවක් ඇනී තිබුණොත් පොළෝ මහී කාන්තාවගේ අතේ ඉරටුවක් ඇනිලා ..කියා ගලවන්න පුරුද්දක් ඇති කළා වැඩිහිටියන් ... අදත් ඉරටුවක් පොළවේ ඇනිලා තියෙනවා දැක්කාම නොදැනුවත්වම ගලවනවා
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
ඒකෙ තේරුම තව කෙනෙකුට ඒක ඇනිලා කරදරයක් වෙන නිසා ගලවනවා කියන එක මොන තරම් සුන්දර , මයිත්‍රී හැගීමකින් කරන දෙයක්ද??
@khemicapathirana5451
@khemicapathirana5451 3 жыл бұрын
@@rachelperaud1945 ❤
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
මෙච්චර කෘතවේදී ජාතියක් නේ අද පිරිහිලා තියෙන්නේ 😥
@djangomusthafa5398
@djangomusthafa5398 3 жыл бұрын
ගස් එහෙමත් උගුල්ලා දැම්මනම් හරි නේ😂
@gangamaria3752
@gangamaria3752 3 жыл бұрын
@@djangomusthafa5398 ගොන් මස් කකා ගොන් කතා කියන උඔලට කොහෙද බං සංවේදී හිතක් පිහිටන්නේ. තොපේ පොඩි උන්ට සත්තුන්ගේ බෙල්ල කපන හැටි උගන්වන දහමක්නේ උඔලා follow කරන්නේ මේ රටේ ජාතිය එක එක වානරයින් එක්ක කලවම් උනු නිසා තමා මේ තරම් පිරිහුනෙ
@chathurajayawardene
@chathurajayawardene 3 жыл бұрын
සර්, කොතලාවල පනතත් ගැන එකක් කර්මු නෙද... social media වල ස ගැන එක එක කතායනවා..👍
@wildl-ion5949
@wildl-ion5949 3 жыл бұрын
@rohanindika9774
@rohanindika9774 3 жыл бұрын
Ow sir, eka gana karanna sir
@pradeepin7661
@pradeepin7661 3 жыл бұрын
Wadagath dayak kiyapallako
@tharushivithanage29
@tharushivithanage29 3 жыл бұрын
ow math balan inne e gana kiyanakm
@pradeepin7661
@pradeepin7661 3 жыл бұрын
@@tharushivithanage29 wana dawal nathda katha karanna
@thushararathnayake
@thushararathnayake 3 жыл бұрын
Excellent explanation. Very important for the new generation!
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
*මොනා 3D කාටුන් ෆිල්ම් එකත් හැදිලා තියෙන්නෙ සර් කිවා වගෙ පොලව සම්බන්ධ කතාවක් සර් මෙ කතාව කියනකොට එ ෆිල්ම් එක මතක් උනා..❤️❤️✊*
@ureshnissanka5456
@ureshnissanka5456 3 жыл бұрын
ඉතා දාර්ශනික දේශනයක්, ඔබ තුමා ඒකාන්තයෙන්ම බෝධිසත්ව උත්තමයෙක්. සතුටුයි ඔබතුමා ගැන. ස්තූතියි දේශනයට.
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
තිස්ස සර් ඔබතුමාට බොහෝම පිං වැදගත් පැහැදිලි කිරීමක්🙏තෙරුවන් සරණයි.
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!
@judeperera316
@judeperera316 3 жыл бұрын
Great speech sir...❤❤❤❤
@tharukprinters4427
@tharukprinters4427 3 жыл бұрын
ස්තුතියි සර් බුදු සරණයි🙏🙏💖💖
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
ඇත්තනේ .ඉතින් අපි ඉර වන්දනා කරන්නෝන .ඒ වගේම මේවා මේ තරම් පහදලා දෙන සර්ට මාගේ මේ නමස්කාර පූර්ව ස්තූතිය 🙏🙏 දෙවියන් වහන්සේ සියලුම පක්ශීන්ට කෑම ලබා දෙන සේක නමුත් ඒවා ගෙනවිත් ඔවුන්ගේ කූඩුවලට දමන්නේ නැත සර් වගේම විද්‍යාදැනුමෙන් දියුනු වූ සහ අද්‍යාත්මික වශයෙන් දියුනු වූ පිරිසක් බිහිවේවා .එහෙම උනොත් අපේ රටේ ඉදිරිය යහපත් වේවි
@ncs6385
@ncs6385 3 жыл бұрын
ඒක ඇත්ත සර්.. දෙවියන් වහන්සේට සියල්ල කලහැක නමුදු ඔබේ වාහනයේ දොර ලොක්කර තබන්න.. 👍
@optimus_prime66
@optimus_prime66 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤
@toshatosha3479
@toshatosha3479 3 жыл бұрын
ඇත්තටම කියනවා නං මහත්තයෝ මම දන්න දවසේ ඉඳන් හිරට වඳිනවා සෑම දවසකම වඳිනවා සෑම ක්‍රියාවක්ම කරන්නේ හිරැ ට වැඳලා ඒ අප් ප්‍රමාණික බලය මම හොඳට දන්නවා ඒ වගේම ගොඩාක් පිහිටක් ශක්තියක් ධෛර්්‍යයක් මට සූරිය දේවතාවුන් වහන්සේ ගෙන් තියෙනවා මිනිස්සු හිතයි පිස්සු කියලා නෑ ඒ සොබා දහමේ වටිනාම වස්තුව සූරිය දේවතාවන් වහන්සේ
@sampathk1212
@sampathk1212 3 жыл бұрын
බටහිර විද්‍යාවෙන් වැඩ ගන්නවා වෙනුවට පෙරදිග ගැඹුරු චින්තනයට සහ ප්‍රඥාවට සිනාවීමට සහ ගල් ගැසීමට බටහිර දැමුන භාවිතා කිරීම ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වූයේ පෙරදිග දර්ශනය ඉගැන්වීම පසෙකලා ගාතා පාඩම් කිරීම සහ මහ විසාල ආමිස පූජා පැවැත්වීම / ලෝකයේ උසම දිගම කොන්ක්‍රීට් පිලිම ඇඹීම ආදී විකාර, සෝබන, මෝඩ බෞද්ධ සමාජයක් ගොඩනැඟීමට පාලකයින් ඉතා වෙහෙසී වැඩකිරීමයි. බුද්ධාගම යනු තක්කඩි දේශපාලකයාට ඇති හොඳම ආයෝජනය බව ඔවුන් දන්නවා.
@charithgayan8942
@charithgayan8942 3 жыл бұрын
ඉතාමත් වටිනා දෙශනයක් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@rohanwijesingha7554
@rohanwijesingha7554 3 жыл бұрын
බොහොම පින් සර්. හැමදාම වගේ ඉතාමත් වටිනා හරවත් පැහැදිලි කිරීමක්‌.
@nasliaibrahim5913
@nasliaibrahim5913 3 жыл бұрын
ස්තූතියි සර්... තෙරුවන් සරණයි! 🙏🙏🙏
@champikaamarathunga9272
@champikaamarathunga9272 3 жыл бұрын
ඉතාම වටිනවා සර්.. දරැවන් ටික හරි හදාගත්තොත් එයාලට වත් පැවැත්මක් තියෙවි. එ ආදී මුතුන් මිත්තන්ගෙ සංකල්ප කොතරමි වටිනවාද කියලා කොරොනා රෝගයට දැන් අපි මුහුණ දෙන විදියෙන්ම දැනෙනවා. ඒ සංකල්ප තිබුනා නම් මේක දෙවියන්ගෙ ලෙඩක්. එහෙනම් PCR Report එක එනකමි කියලා රට වටෙිම ගිහින් මිනිස්සු මේ ලෙඩෙ ⁣බෝ කරගන්නෙ නැහැ.
@shakiedirisinghe1420
@shakiedirisinghe1420 2 жыл бұрын
Great lesson Mr Jananayake. Thank you.
@C.A.T.Videos
@C.A.T.Videos 3 жыл бұрын
👇 සර්ට ආශිර්වාද කරන අය 👇🌸🌸🌸👍( LIKE ) කරන්න
@arunikulasinghe9899
@arunikulasinghe9899 3 жыл бұрын
ස්තූතියි sir. සුවපත් බව ශක්ති ය ධෛර්යය ලැබේවා.
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
ගුණනුවණින් යුතු නොහොත් ඇස් දෙකම ඇති පරම්පරාවක් බිහිකරන ඔබ තුමා මිහිපිට ඇති තවත් එක් දෙවතාවෙක් වෙයි.
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක්. මසුරන් වටිනා සාර සංකල්ප. ඉගෙන ගන්න උතුම් දේවල්. ඔබතුමාගේ ණැන නුවණින් රටටම මභා සේවයක් ගුරු පියාණෙනි. සමිමා සමිබුදු සරණයි. සියලු දෙවියන් රැකවරණයි.🙏🌼🌹🍀🌺🌻🌸🌷🌾🌼🌼🌼🌼🌼🌼🌼🌼
@thilanMusic
@thilanMusic 2 жыл бұрын
බොහොම ස්තුති sir !!! 🙏
@DhammaD
@DhammaD 2 жыл бұрын
දරුවන් ගේ මනස සුවපත් කරන්න ට ඔබ තුමාට තව තවත් ශක්තිය දෛර්‍ය වාසනා ලැබේවා තෙරුවන් සරනයි
@maheshikaprasadani1058
@maheshikaprasadani1058 3 жыл бұрын
සර්ට ගොඩාක් පිං අපේ මිනිස්සුන්ට සොබාදහමේ වටිනාකම තේරුම් කරනවාට,ස්තූතියි ගුරු පියාණෙනි🙏🙏🙏
@mariojayasundera9663
@mariojayasundera9663 3 жыл бұрын
thank you very much for the really valuable information which directs life in the right direction.
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
ඉතාමත් වැදගත් අදහස්.. අදට ඉතාමත් වටිනවා. ඔබ‍ට ස්තුතියි.
@shanthidissa6156
@shanthidissa6156 3 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට 🙏
@maneeshalakshika1270
@maneeshalakshika1270 3 жыл бұрын
Niyamai sir
@chinthakaidunil829
@chinthakaidunil829 Жыл бұрын
🌞 දෙවිදුන්ට නමස්කාර වේවා ...
@bisakya-minuthi
@bisakya-minuthi 3 жыл бұрын
sir kiyana dewal ahan inna godakma asa hithenawa. sirge video balanna abbahi wela . e tharamatama hoday sir .thank you
@supunlasantha6571
@supunlasantha6571 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
අපේ මන්දාකිණිය (galaxy) මැද ඉන්න ඉන්න black hole එකටත් ගරු කරන්න ඕන නේද සර් සූර්යයාට වගේම ...✨
@malisamix
@malisamix 3 жыл бұрын
Yes
@mostalk9677
@mostalk9677 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.
@C.A.T.Videos
@C.A.T.Videos 3 жыл бұрын
බුදු සරණයි සර් ☸️🌞
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
සර් ඇයි දැන් ගොඩක් පේන්න නැත්තේ...😌❤️❤️❤️❤️
@formycountry373
@formycountry373 2 жыл бұрын
මෙ වගෙ වටිනා ගුරැවරයෙක්‍ රට පාලනය කරනවනම් කියලා හිතෙනවා 😊 අප බෝසත් මොනරා සූර්යාට වන්දනා කරා උදෙ හවා සූර්යා අව්රැදු 700ක්බෝසත්‍ මොනරා ආරක්ෂා කරා මෝර පිරිත කියන්නෙ අදටත් එම නිසයි මම මෙය විශ්වාස කරනවා සූර්යා වන්දනාව හොද දෙයක් කෘතගුන දැක්වීම හොද දෙයක්
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Sir, I don’t know how much I need to appreciate you. Theruwan saranay🙏
@npsone2186
@npsone2186 3 жыл бұрын
අපේන් ගිලිහෙන අපේකමෙ අගය ගැන මතු පරපුරටයි කියා දෙන අපේ ගුරුතුමා ! ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි..!!!
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 жыл бұрын
සර් මේ ප්‍රශ්නය කලින් කොමෙන්ට් එකක දැම් මා ඒකට පිළිතුරු ලබා දෙන එකට මම සතුටු වෙනවා. කොමෙන්ට් එක තමයි බුදු වහන්සේ ට වඩා ඉර මිනිසුන් ට වැදගත් නොවන්නේ ඇයි.
@tirontilangika537
@tirontilangika537 3 жыл бұрын
ඉරෙන් සංසාර ගමන කෙලවර කර ගන්න බැරි නිසා..
@chamalisarangi5696
@chamalisarangi5696 3 жыл бұрын
@@tirontilangika537ඉරට ශක්තිය දෙන්නෙ අපි නිසා මෙ චක්‍රයෙන් ගැලවීම තමයි නිවන. අපි විසි කරන කර්ම ශකතියෙන් අව්ව හැදිල, විසි උන ශක්තිය ලෝකෙට වැය වෙලා වශ්වය හැදෙන්නෙ. පෙන්නෙ සිතන දේමයි.ඇසෙන්නෙ සිතන දේමයි. දැනෙන්නෙ සිතන දේමයි අවබෝධ උනොත් ...
@chamalisarangi5696
@chamalisarangi5696 3 жыл бұрын
ඉරට ශකතිය දෙන්නෙත් අපි.. මෙය සොයා ගත්තෙත් බුදුන් වහන්සේ ( අග්ගනය සූත්‍රය ) . ධර්ම චක්‍රය පේනව නේද?.
@chamalisarangi5696
@chamalisarangi5696 3 жыл бұрын
ඉරට ශක්තිය දෙන්නෙ අපි. මෙය සොයා ගත්තෙත් බුදුන් වහන්සෙ.( අග්ගන්ය සූත්‍රය ).ධර්ම චක්‍රය පේනව නෙද?
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 жыл бұрын
@@chamalisarangi5696 මම මේ සූත්‍රය කියවලා නෑ. කියවලා බලලා අදහස ගන්නම්
@vijithakumara5137
@vijithakumara5137 7 ай бұрын
බොහොම ඉස්තුති
@singha6372
@singha6372 3 жыл бұрын
මගේ අම්ම ,තාත්තා ඉරට,හඳට වන්දනා කලා...ජලයට වන්දනා කලා. ගහට කොලට වන්දනා කලා. පොළවට උදැල්ල ගැහුවේ වැඳ අවසර අරගෙන.ගහක අත්තක් කැපුවේ වැඳ අවසර අර⁣ගෙන. ස්නානය කරන්නේ වතුරට වැඳලා.
@tiktak8926
@tiktak8926 3 жыл бұрын
ස්තූතියි සර්,,සූර්යට ශක්තිය ආවේ කොහෙන්ද කියල කිව්වෙ නෑනෙ සර්?
@hettiarachchigeperera1044
@hettiarachchigeperera1044 3 жыл бұрын
සුර්යයාට එම ශක්තිය ලැබුනේ කොහෙන්ද කියලත් ඔබතුමා කෙලින්ම කිව්වනම් වටිනව. ඒක ඔබතුමා සුර්යයාගෙන් නැවැත්වීම නිසා මෙම විඩියෝ එක බලන අය හිතන්නෙ ඒගොල්ලො සම්පුර්ණ සත්‍ය දැනගත්ත කියල.කමෙන්ට් බැලුවම ඒක තේරෙනව නේද සර්..?
@gishandevanarayana9061
@gishandevanarayana9061 3 жыл бұрын
සූර්‍යාට ශක්තිය දුන්නෙ සරුවපිත්තල දෙයියන්නාන්සෙ බං. ඌට ශක්තිය දුන්නෙ මම. 😁
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you sir wish you all the best 🙏🙏🙏🙏🙏🙏
@sarathkumara5977
@sarathkumara5977 3 жыл бұрын
♥️♥️♥️♥️♥️ අපි පොඩිකාලේ කුඹුරු කොටන්න පටන් ගන්නෙ උදැල්ලට වැඳලා. (පලවෙනි උදලු පාර කොටනකොට තමන්ගේ හෙවනැල්ල කැපෙන්නේ නැතිවෙන වෙන විදියට තමයි උදලුපාර ගහන්න තාත්තා කියලා දීලා තියෙන්නේ. ) ඒවැ වටිනාකම අද තමයි හොඳටම තේරුනේ.
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
බුදුන් වහන්සේ පිට දුන් ඇසතු රුකට ඇසිපිය නොහෙලා කෘතවේදීත්වය දැක්වූ වා.
@slboy59
@slboy59 3 жыл бұрын
Tissa sir❤️❤️
@ruush937
@ruush937 3 жыл бұрын
සර් වගේ ගුරු දෙවිවරු හිටියනම් මේ ලෝකෙ ගොඩාක් ලස්සන වෙයි. බුදුසරණයි සර්..කියන හැම වචනයක්ම වටිනවා
@Rustyvlog-c7b
@Rustyvlog-c7b 2 жыл бұрын
Thank you for educate me sir God bless you
@sithumsadaruwan6002
@sithumsadaruwan6002 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 3 жыл бұрын
There is no life without sun,
@shanikafonseka7518
@shanikafonseka7518 2 жыл бұрын
ඔබ තුමාගේ video බලන එක ඇබ්බැහි වීමක් සර්.. ❤️
@dewanirenuka
@dewanirenuka 2 жыл бұрын
සර්, ඔබතුමාගේ නමටම සරිලන ආකාරයට රටේ ඉදිරි දරුවන් ගේ , අනාගත පරපුරේ ජනනායක වෙන්න , ඔබ තුමාත් ,තිලක් කන්දේගම මහතාත් ,රටට ආදරය කරන අනිත් කිහිප දෙනා ත් එකතුවී අනාගත පරපුර යහපත් කරන්න ඔවුනට සියලු දේ ගැන නිසි අවභෝධය ලබා දෙන්න දැන් සිටින සියලුම දේශපාලකයන් ඉවත් කර ඔබතුමන්ලා රටත් ඉදිරි දරු පරපුරත් බාරගන්න එවිට අපේ රට ආසියාවේ ආශ්චර්‍යය බවට පත් කරන්නට පුලුවනි
@rosykumari9390
@rosykumari9390 Жыл бұрын
Man harima kemathi sir hemadama balanawa video godak deqal igana gattha .sirta budu saranai
@singha6372
@singha6372 3 жыл бұрын
ඉරෙන් හඳෙන් වැඩ ගත් මහා අභිමානවත් ජාතියක් එදා හෙළයන්. සූර්‍ය වාංශික සක්විති රාවණා පරපුරේ හෙළයන් අපි...සර් ඔබට හදවතින්ම ස්තූතියි ජාතියේ ප්‍රනාමය පුදකරනවා..සොබාදහම අභිබවා යන අද ලෝකයට හොඳ පැහැදිලි කිරීමක් ...ඉරට හඳට වන්දනා මාන කල අපේ දෙමාපියන් මුතුන් මිත්තන් සොබාදහම විසින් ආරක්ෂා කලා...මේ වීඩියෝව බලන මගේ කමන්ට් එක බලන තරුණ දුවා දරුවනි ඔබලා ප්‍රමාද නෑ .දිනපතා උදේ හිරු නැගෙන දෙස බලා දෑත් උසවා විනාඩි 10 පමන සූර්‍ය දෙස බලා හදවතින් භක්තියෙන් වන්දනා කරන්න . ඉරෙන් හඳෙන් වැඩගත්ත හැටි පරිසරවේදී තිලක් කන්දේගමයන් හරි අපූරුවට රසවත්ව විග්‍රහ කරනව⁣. පුළුවන් නම් ඒ වැඩසටහන් හොයලා බලන්න ..
@wkccweerasooriya245
@wkccweerasooriya245 3 жыл бұрын
ඕන තරම් අහන් ඉන්න පුලුවන් . දහම් පාසලක් වගේ ..සර්ට බුදු සරණයි ....
@shantadenuwala3714
@shantadenuwala3714 3 жыл бұрын
Sankirna visaya තුලට සරලව ආගම ද ඔලුවට දෙමින් ලස්සන උගන්නන ක්‍රමය ලස්සනයි. ත්‍රිවිධ රත්නයේ පිහිටයි. 🙏🙏🙏🙏 පිනට පහල ඌ දෙවියෙක්, ළමයින්නේ 🙏❤ ප්‍රයෝජන ගනිල්ලා මේවායි න් ඉගෙනගන්න ළමයින් ස්බාවා දර්මයද රකි. දැක්කා ද? ආගම සහ විද්යාව සම්බන්දය 👁️👁️👁️👁️බලන්න
@deepikasurangani2499
@deepikasurangani2499 2 жыл бұрын
ලොකය පවතින්නෙ හිරුගේ රෑස් හා මවගේ කිරිවලිනි ❤️❤️❤️
@enjoylife1401
@enjoylife1401 Жыл бұрын
Hiru sadu tharu
@mudithawijayarathna1697
@mudithawijayarathna1697 3 жыл бұрын
අනේ ගුරු පියණෙනී අනාගත පරපුරේ ඔලු ටික හදන ඔබට පින්!
@jjzz541
@jjzz541 3 жыл бұрын
ඔන්න ඔහොමයි බෝධිසත්වයොත් ඉරට වැන්දෙ! "උදෙතයං චක්ඛුමා එකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසො තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං, තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං"
@empiretattoostudiosrilanka7392
@empiretattoostudiosrilanka7392 3 жыл бұрын
සර්ට බුදු සරණයී !!!🙏🙏🙏
@lionalsilva5670
@lionalsilva5670 3 жыл бұрын
You are pretty good for teaching. It is very interesting speech. Thak you very much Sir. Budusaranai.
@slboy59
@slboy59 3 жыл бұрын
😍😍❤️❤️
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 8 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 8 МЛН