Tissa Jananayake - Episode 89 | පිළිකාවේ ඇත්ත කථාව | The story of cancer

  Рет қаралды 456,962

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ශ්‍රී ලංකාව තුල බෝනොවන රෝගයක් ලෙස වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින පිළිකාව පිළිබද සිදුකරනු ලැබූ සරළ ජිව විද්‍යාත්මක විග්‍රහයකි. පිළිකාවේ ආරම්භය, ඒ සදහා බලපාන හේතු සහ සමාජීය බලපෑම පිළිබද මෙහෙදී සාකච්චා වේ.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 2 100
@gaurawaweerasekara637
@gaurawaweerasekara637 4 жыл бұрын
සේනක බිබිලේට වෙච්ච දේ ගැන කිය කියා බහුජාතික බූවල්ලාට එරෙහිව ප්‍රසිද්දියේම කතා කරනවැයි කියන්නෙ රියල් වැඩ්ඩෙක් තමයි.Never give up; Respect !!!
@suwineethaabewickrama5336
@suwineethaabewickrama5336 4 жыл бұрын
Obthuma wani thawath ratata adare athi daruwan bihiwewa obathumawa siyaludeviyo arksha karathwa
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
සොබාදහම ඔබව රකිනවා ..
@sriyarodrigo4450
@sriyarodrigo4450 3 жыл бұрын
@@suwineethaabewickrama5336 lananthau budu guna balayen obawa araksha karathwa Budusaranai
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Ai upaali vejewardhana?
@chirandesilva6654
@chirandesilva6654 Жыл бұрын
Theruwan saranai
@sajithsadakalum471
@sajithsadakalum471 4 жыл бұрын
මේ මනුස්සයට STF ආරක්ෂාව දෙන්න වටිනව...කාලකන්නි දේශපාලුවන්ට වඩා දහස් ගානක් වටිනව...බුදු සරණයි තිස්ස SIR..🙏🙏🙏
@mathsLawyer
@mathsLawyer 4 жыл бұрын
💯✔️
@tharindumihiran5774
@tharindumihiran5774 4 жыл бұрын
කතාව සම්පූර්න ඇත්ත..
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jithminadidulanga6335
@jithminadidulanga6335 4 жыл бұрын
aniwarenma
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@samanthakumara6689
@samanthakumara6689 4 жыл бұрын
අද ඉදන් සුප් කෑට දන්න කෙනෙකුට කන්න දෙන්නෙ නැහැ ..ගොඩක් පිං මේවා කියාදෙනවට..බුදුසරණයි සර්
@wasagunathilake5593
@wasagunathilake5593 3 жыл бұрын
Sir oyata budusarani
@mohammedmufeek8664
@mohammedmufeek8664 3 жыл бұрын
Very Educating lecture. Artistic speaker 🔊 am very interested in ur topics and adhering, also inviting people to follow. May Allah protect you and guide you to the right path.
@buwaneka
@buwaneka 4 жыл бұрын
සර්නම් බුදු වෙන්න පෙරුම්පුරන බෝධිසත්වයෙක් වගේ.සර් අපේ අයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.අපි සර්ගෙ සෑම වීඩියෝ එකක්ම බලනව.සර්ට බුදු සරණයි....
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq 11 ай бұрын
ඔබතුමාට දිර් ගායුශ ලැබෙිවා ඔබතුමා වැනි උතුමන් අපේ රටට ආශිර්වාදයක්, තෙරැවන් සරනයි,
@nisaldinuraka3652
@nisaldinuraka3652 4 жыл бұрын
පංතියෙ නොහිටියට සයන්ස් නොකරට ,අපිත් සර්ගෙ ගෝලයෝ වෙලා😍
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 жыл бұрын
සහතික ඇත්ත.
@thilinathennakoon9800
@thilinathennakoon9800 4 жыл бұрын
ඇත්තටම
@himalchathuranga5374
@himalchathuranga5374 4 жыл бұрын
අනිවා
@ss-wf3cy
@ss-wf3cy 4 жыл бұрын
අනිවා❤️
@priyamali4274
@priyamali4274 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
සර් ව තමයි අපි රැකගන්න ඕන .... සර් තමයි මන් මෙච්චරක් කාලයකට දැකපු හදවතෙන්ම ඇත්ත කතා කරපු උතුම් මනුස්සයා...❤️🥀💯 මැගී ක්ෂනික නුඩ්ල්ස් මැගී චිකන් කියුබ් මැගී උම්බලකඩ පවුඩර් ..... තවත් කියනවානම් කොච්චරක් ක්ෂනික දහජරාව තියනවාද... ඔබලාම තීරනය කරන්න මේ දේවල් තව ඔබලා ආහාරයට අරන් පිළිකා වැනි දරුනු ලෙඩ රෝග හදා ගන්නවාද ?, නැතිනම් අද සිටවත් මේ ක්ෂනික ජරාව වර්ජනය කර ස්වාභාවික එලවලු පළතුරු තමන්ගේ ආහාරයට එක් කරගන්නවාද කියා....😤😔💔💯
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
මගේ රත්තරන් අම්මා ට පිං සිද්ධ වෙන්න 100% 1000 ක් විස්වාසයි මගේ ඇගේ නම් අහර නිසා විසක් නැ, අම්මා කිරි අම්මා දෙන්නම දෙවිවරු,ඉස්කෝලෙ යන දවස් වලවත් කැන්ටිමෙන් ටොෆීයක් කාපන් කියලා රුපියල් 5 ක් දීලා නැ,මට මතකයි ළමයි අයිස් කකා එනවා කියලා මට නැ කියලා මං රණ්ඩු වුණා , අම්මා රත්තරන් බඩු වගයක් විකුණලා තනි දොරේ ශීතකරණයක් ගෙනත් දොඩම් අයිස් පැකට් අඹ අයිස් අන්නාසි අයිස්, කිරි අයිස්, හදලා දුන්නා, ඒ රත්තරන් බඬු සින්න වුණා, ඒත් අම්මා අදත් ඒවා ගැන පසු තැවෙන්නැ, මොකද එයාගෙ දුව ලෝකෙ ලෙඩ රෝග ගොඩක් වලින් ආරක්ෂා වෙලා නිරෝගීව ජීවත් වෙනවා. මමත් කවදා හෝ විවාහ වී දරුවන් ගෙ මවක් වූවොත්, ටොෆීයක් තියා පැනඩෝල් සිරප් එකක් වත් නොදි රැක ගන්නවා
@doctor8849
@doctor8849 4 жыл бұрын
STSSJP Premarathne සමාජ රෝග වලිනුත් පරෙස්සම් වෙන්න පුතී
@malindawelikumbura7616
@malindawelikumbura7616 4 жыл бұрын
@@doctor8849 උඔ මානසික ලෙඩෙක්ද බං හැමෝටම ගොං reply දදා යන්නෙ😂
@Thedarklord05
@Thedarklord05 4 жыл бұрын
Doctor Jayalath මනුස්සයෙක් comment දාපුවම ගොන් හරකෙක් වගේ ජරා රිප්ලයි දාන්න එපා බල්ලො..තොපි වගේ උන් හින්දා තමා රට ගොඩගන්නත් බැරි වෙලා තියෙන්නෙ...මානසික ලෙඩක්නම් ගිහින් ඒකට බෙහෙත් ගනින්.. මී හරකා😠
@TB-kz2wd
@TB-kz2wd 4 жыл бұрын
දිරිය මවක් සහ දිරිය දුවක්.
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
@@doctor8849 තොට හෙන හතම ගහන්න ඕනි.
@thilinitharaka5675
@thilinitharaka5675 2 жыл бұрын
🙏🙏🙏 අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සිතට පුංචි හෝ සතුටක් දෙන්න, මරණෙට මුහුණ දෙන්න බයෙන් ඉන්න ඒ අයට දේශනයක් කරන්න සර්ට පුළුවන්නම් ලොකු දෙයක්. ඒ දේ කරන්න දැනට ඉන්න හොඳම දේශකතුමා තිස්ස සර් තමයි.🙏🙏🙏
@koshalavishwanifernando9362
@koshalavishwanifernando9362 4 жыл бұрын
ඔබ වැනි ගුරුවරයෙක් බිහි වීම අපේ රටේ දරුවන්ගේ වාසනාව ♥️♥️♥️
@DilieshiaDadallage
@DilieshiaDadallage Жыл бұрын
U have taught very excellent topics tripple gem bless u
@AnuWickramasingha
@AnuWickramasingha 10 ай бұрын
මෙතුමාව අපි ආරක්ෂා කරගන්න ඕනි ❤
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
පිලිකාව වැනි දරුනු රෝගය ලොවේ කිසිවෙකුටත් ඇති නොවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SM-gu7qp
@SM-gu7qp 4 жыл бұрын
ඔව් එය එසේම වේවා!
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
🙏🙏🙏🙏👍❤💙
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
අනෙ ඔව් මමත් අසරන උනා මගෙ අම්මා නැති උනෙත් cancer එකක් අැවිත් කනකට වත් අහන්න නොලැබේවා මම වගෙ කි් දෙනෙක් අසරන වෙලා ඇද්ද
@githmiishara9286
@githmiishara9286 3 жыл бұрын
🙏🙏🙏🙏
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා 😓
@rekaabeywardana7160
@rekaabeywardana7160 4 жыл бұрын
සියලු සම්මා සම්බුදු වරුන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් ඔබ රැකේවා සර්. සියලු සම්‍යයක් දෘශ්ටික දෙවිවරු ඔබ රකීවා.
@jayarandikavindya1593
@jayarandikavindya1593 4 жыл бұрын
සර් ගොඩක් පරෙස්සම් වෙන්න.. අපිට සර් ව⁣ගේ වටිනා සම්පතක් නැති කරගන්න බෑ...
@kumudiniabeywickrama9349
@kumudiniabeywickrama9349 3 жыл бұрын
ගොඩක් දේ ඉගෙනගත්තා ජිවිතයට හරියට වටිනවා
@priyanthiperera6462
@priyanthiperera6462 3 жыл бұрын
මේව අහලා ඇසට කඳුළු awa සතුටුයි මෙහෙම කෙනෙක් රටෙ innawa නේද කියලා .
@neelaalwis3994
@neelaalwis3994 3 жыл бұрын
රටට බරක් නැති උතුම් මනුස්සයෙක් .ජයම වේවා!
@santisanti5954
@santisanti5954 4 ай бұрын
Ow daruwana man ma lagde t tok aka vedeo 1 baluwa muthuga srta kiyala tibuna budu dahama gana kiyawanna apa ki obathumata dalada wahansaga saranai muthugala sertatha dalada wahansaga saranai kiyala 🙏🙏🙏🙏
@s.m.surangasamarakon16
@s.m.surangasamarakon16 3 жыл бұрын
මම ඉන්නේ 7 වසරෙ සර්ගෙ පාඩම් ගොඩක් වටිනවා.මමත් ආසයි සර්ගේන් A\L කරන්න.සර්ගෙ පාඩම් වලට මම ආසයි. සර්ට බුදු සරණයි.
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
🌼🌼🌼🌼
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
ඔබ තුමාට ඉක්මනින්ම නිවන් දකින්න මේ පින හේතු වාසනා වෙන්න ඕන. බුදු සරණයි තිස්ස SIR..🙏🙏🙏 දැනට සුප් කැට ඕන අය 123ක් ඉන්නව....😂🤣😅
@ganeshapriyashiniparanawit7807
@ganeshapriyashiniparanawit7807 Жыл бұрын
😅😂😅
@methpahan2619
@methpahan2619 4 жыл бұрын
ජාතියේ කොදු නාරටිය නැවත කෙලින් සිටුවීම සදහා, ඔබ කරන මෙහෙවර අගයමි..
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
Well said 👏👏👏
@deepaniweerasooriya9380
@deepaniweerasooriya9380 3 жыл бұрын
Pl P
@senanisudantha983
@senanisudantha983 2 жыл бұрын
සර්,ට තෙරුවන් සරණයි!!!!!.හරිම පැහැදිලියි සර් කියල දෙන දේ. අපටත් ආයෙත් ඉගන ගන්න ඇත්නම් හොදයි කියලා හිතෙනවා.
@sasinsathsara2777
@sasinsathsara2777 4 жыл бұрын
අද ඉදන් නුල්ඩ්ස්.රසකාරක තීන සෝයාමීට්.රයිස් .කොත්තු.සුප් කැට..ඔක්කොම නවත්තනවා...ගෙදර පලාතකටවත් ගේන්න දෙන්නෙත් නෑ...............හැමෝම දැන් ඉදන් මේක පිලිපදින්න.මේක රැල්ලක් කරන්න ඕනී.තනි තනි වශයෙන් රැකුණොත් සමස්තයක් ලෙස රටම රැකෙයි......බුද්ධ දර්ශනය හරියට පිලිපදිනවනම් අපිට මෙහෙම වෙන්නෑ දුකයි....අපි අපේ generation ekwt රැකගමු.එක එක දේශපාලන් ගුබ්බැයවල් පස්සෙන් ගිය කෝපි කාලේ මිනිස්සු වගේ රටේ අනාගතය වන අපිත් ඒ වගේම උනොත් සිංහල ජාතිය ගොඩනගන්නේ කෝමද.. .............අමිමල.තාත්තලාට.මාමලාට. අච්චිලාට දේශපාලනය කරන්න කියමූ.අපී රට හදමු.......කොන්දක් තීනවන්ම් මේ හැමදෙයක්ම මේ මොහොතේ නතර කරන්න පුලුවන්කමක් තියෙන්න ඔනී.....
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඔව් ....,ඔබ හරියටම හරි,,....
@shanewelagedara872
@shanewelagedara872 4 жыл бұрын
👍👍
@dholakadawaththa5659
@dholakadawaththa5659 4 жыл бұрын
නිර්භීත ප්‍රකාශය ක්
@dayanandagoonatillaka6852
@dayanandagoonatillaka6852 4 жыл бұрын
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏
@methpahan2619
@methpahan2619 4 жыл бұрын
Sir දිගටම මේ වගේ ජාතියේ අභිවෘද්ධියට ඉවහල් වන videos දාන්න,,, කව්රු නැතත් සර් පිටිපස්සෙන් විශාල පිරිසක් සහයෝගයට ඉන්නවා...
@niranjalnasaksena4588
@niranjalnasaksena4588 2 жыл бұрын
මන් දැකපු උතුම් ම ,ලස්සනම හදවතක් ඇති පින්වන්ත මහත්ම⁣යෙක්.🙏❤️ ඔබ තුමන්ට බොහොම පින් සර්..🙏❤️💐. ඔබ තුමන්ගෙ ශිෂ්‍යාවක් නොවුනත් හැම පාඩමක්ම ආසාවෙන් නරඹන කෙනෙක් මන්.හරි ලස්සනට පැහැදිලි කරනව..දුර්ලභයි ඔබ වැනි මිනිසුන්.🙏💐දීර්ඝායු වේවා ඔබ තුමන්ට .තිසරණ සරණයි !!,යහපතක් ම වේවා !! 🙏❤️🙏💐💐💐💐
@naduniweerasinghe5985
@naduniweerasinghe5985 4 жыл бұрын
අනාගතේ කවදා හෝ දවසක සර්ගෙ නම පොත් වල ලිය වේවි..Respect sir
@madushanka2793
@madushanka2793 4 жыл бұрын
රටෙහි පිනට උපන් සර්ලාවගෙ අයව සියලු දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏
@hirunikapriyasad7001
@hirunikapriyasad7001 4 жыл бұрын
තිස්ස සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@KM-rk5jv
@KM-rk5jv 4 жыл бұрын
සුප් කැට කරයොන්ට කිරිපිටි කරයොන්ට මරු වැඩේ.තව දාන්න සර් මේ වගේ එවා 😍😍😍😍😍
@mudithakulathilaka3923
@mudithakulathilaka3923 4 жыл бұрын
Sinhala ba bn unta
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
මේ වගේ දැනුමක් අවවාද ආදර්ශ දෙන්න සර් වත් ඉන්න එකේ වටිනාකම කියන්ඩ වචන මදි.චරිත අහල තිබුනට දැකල නෑ ඔබතුමා හැර වෙන කෙනෙක්.දිර්ඝායුෂ පතනවා ඔබතුමාට.
@chandawimalatheropannipiti9813
@chandawimalatheropannipiti9813 3 жыл бұрын
දේව ගති ඇති, මානව හිතවාදී ඔබට මාගේ ප්‍රනාමය.තෙරුවන් සරණ ලැබ, ලෝකෝත්තර මඟට යොමු වී නිවන් සුවයෙන් සුවපත් වේවා!!! නත්ති මේ සරණං අංඤ්ඤං බුද්ධො මේ සරණං වරං නත්ති මේ සරණං අංඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්තිමේ සරණං අංඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං හෝතු තේ ජය මංගලං මටත්, ඔබටත්, හැම දෙනාටමත් තෙරුවන් සරණ හැර වෙන සරණක් නම් නැත්තේමය. ධනය සොයන්නාට ධනය ලැබේ (දුක සමඟ) බලය සොයන්නාට බලය ලැබේ ( දුක සමඟ) ලෞකික සැප සොයන්නාට ලෞකික සැප ලැබේ(දුක සමඟ) නිවන සොයන්නාට නිවන ලැබේ (දුක නැතිවම) සෙවිය යුත්තේ දුක් සහිත ධනය,බලය, ලෞකික සැප නොව සෙවිය යුත්තේ සියලු දුකින් මිදුනු නිවනයි. නිවන් අවබෝධය පිණිස ප්‍රඤ්ඤාව උදාවේවා !!! ඒ සඳහා තෙරුවන් සරණ ලැබේවා !!!
@tharinduchandana95
@tharinduchandana95 4 жыл бұрын
සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා මේ විදිහට රටට ආදරේ ඇතිව අපේ මිනිසුන් දැනුවත් කරනවාට 😊❤ සර්ට තුණුරුවන්ගේම සරණයි සියලු දෙවියන්ගේම පිහිටයි...!!!! හැමදාම ආදරෙයි සර් ❤😊
@dbuddhika9226
@dbuddhika9226 4 жыл бұрын
බුදුසරණින් ඔබ තුමාට කිසිදු කරදරයක් උපද්‍රවයක් සිදු නොවේවා රටේ ඉන්න සියලු මිනිස්සුන්ට මේක නැරඹීමට බුද්ධිය පහල වේවා
@ranjanarunasan2834
@ranjanarunasan2834 4 жыл бұрын
සර්ගෙ ජීවිතේ වගකීම ජනාධිපති ගෝඨාභය බාරගත යුතුය.වැරදුනාට පස්සේ නිදහසට කාරණා එපා..
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.
@kavindugayan240
@kavindugayan240 4 жыл бұрын
Sampurna eththa
@neluwakookie9564
@neluwakookie9564 4 жыл бұрын
Yep
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
@@susanthiebandara3822 sir නම් පගා කන කෙනෙක් නෙමෙයි වෙන බලපැමක් ඇති
@amasabihela8306
@amasabihela8306 4 жыл бұрын
ඇත්ත..
@KK-ce6ks
@KK-ce6ks 4 жыл бұрын
සර් ඔබතුමා ඉපදිලා තියෙන්නේ මේ දේශයේ හා ජනතාව ගෙ යහපත වෙනුවෙන් ...පෙර සසරෙත් ඔබ මෙහෙම් වෙන්න ඇති....ඔබට දළදා සමිදු පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා ...🙏
@musickN99
@musickN99 4 жыл бұрын
ඔබ වන් දරුවකු බිහි කල දෙමව්පියන් මතු බුදු වෙවා
@nelukagamage3281
@nelukagamage3281 4 жыл бұрын
අද නම් හිතට පොඩි බයක් දැනුනා... අනේ සර් පරිස්සමින්... තා චිරාත් කාලයක් අපේ අනාගත පරපුරේ දෑස් පාදන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤️❤️❤️❤️❤️
@mathsLawyer
@mathsLawyer 4 жыл бұрын
තිස්ස සර් නම් කවදාවත් පිටරට වලින් එන ආරාධනා වලට යන්න එපා.. ඔබ තුමාට ත් මහාචාර්ය සේනක බිබිලේ මහතා ට උන දේ විය හැකි... Please be careful 🙏🙏
@gowrig.2920
@gowrig.2920 4 жыл бұрын
Ese nowewai pathamu. Theruwan Saranai obathumata 🙏
@kumariwanniarachchie9701
@kumariwanniarachchie9701 4 жыл бұрын
Gowri G. Until
@kumariwanniarachchie9701
@kumariwanniarachchie9701 4 жыл бұрын
I’ll be about ordering a happy birthday Audrey and three I went over and
@kumariwanniarachchie9701
@kumariwanniarachchie9701 4 жыл бұрын
🤣අ
@kumariwanniarachchie9701
@kumariwanniarachchie9701 4 жыл бұрын
අපෙ
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
"රට" ජාතිය " ආගම" පරිසරය "සතාසිවුපාවා" ගැන කතාකර මිහිපිට සර්" තරම් කෙනෙක් මම දැකනැත... මගේ ඇසට කදුළු ආවා ..හිතේ වේදනාවෙන් සහා දුකෙන් කතාකරාවගේ හිතුනා..අනාගත පරපුර වෙනුවෙන් ඔබගන්නා මෙහෙවරනම් අති විශිෂ්ඨයි... ත්‍රිවිධරත්නයේම පිහියි..! අපේ සර්" ..
@abcfgh6431
@abcfgh6431 4 жыл бұрын
Sir jathiye pinata phala vee athi sampathaki. Aaraksa karanna. Mila kala nohaki agana danum sambarayaki.
@sandayawijebahu365
@sandayawijebahu365 3 жыл бұрын
මෙිවා කතා කරන් නැ දේසපාලුපාලකයෝ රටටවත් ජාතියටවත් වැඩක් නැති කාලකන්නි
@NandasiriWalahanduwaGamage
@NandasiriWalahanduwaGamage Жыл бұрын
I recently visited Japan They are very disciplined and caring people never cross the road on red light.Trains are very accurate no minute difference. God bless you sir. I learned so many things from your lectures. Great ❤
@ishaniamodya1608
@ishaniamodya1608 4 жыл бұрын
සර් ගේ කතාවනම් අදහන්න වටිනවා .10 පන්තියේ හිටියට මමත් සර්ගේ ගෝලයෙක් කියලා හිතෙනවා
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
අපි සර්ට ආදරෙයි පැලෙන්න ❤️💚🧡💛💜️.. අපි 👨‍👨‍👦‍👦👩‍👩‍👧‍👧සර් එක්ක ඉන්නව කවදත්..💪නොමැරෙන🤪 සේ ජීවත් වෙන අයට වඩා, මැරෙන⚰ බව දැනන් වැඩ කරන මිනිස්සු විශේෂයෙන්ම අඩුයි🤷‍♀️ 🙄... Love U sir 😘🥰 CocaCola කතාව නම් 100% ඇත්ත, 💁මොකද අපි දවසක් මුලු bathroom🚽🛁 එකක්ම clean🔎 කරේ 2L CocaCola 🥤 බෝතලේකින්...😁😂 ඔයාලත් try කරන්න😊... එයාලගෙ bussines🙄 එකත් යනව අපේ ගෙවලුත් clean ⬆️ වෙනවා👌...
@neluwakookie9564
@neluwakookie9564 4 жыл бұрын
Yep.
@BtwinUnW
@BtwinUnW 4 жыл бұрын
Ehemada!
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
සමාජයේ යහපත වෙනුවෙන් කැපවෙන.....🇱🇰 විශ්වයේ සොදුරු මානව හිතවාදියා.....❤️👑🔥 තිස්ස සර්......🇱🇰🇱🇰🇱🇰
@devikaudayanganiwijayaward1199
@devikaudayanganiwijayaward1199 4 жыл бұрын
This is the person who you call a NATIONAL HERO.
@sangeethanjalee209
@sangeethanjalee209 4 жыл бұрын
නියම මනුෂ්‍යයෙක් ගේ නිර්භීත කතාවක්. ඔළුගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොළ ගෙඩියක් තියනවා නම් මේවා ගැන තේරුම් ගනියි. දෙවියො ඔබතුමා ව රැක ගනියි.
@indikawalpola8067
@indikawalpola8067 4 жыл бұрын
ජාතියේ කොදු නාරටිය නැවත කෙලින් සිටුවීම සදහා, ඔබ කරන මෙහෙවර අගයමි.. .බුදු සරණයි !!!!!
@sudharadilshan9605
@sudharadilshan9605 4 жыл бұрын
මට Science කරන්න තරම් පිනක් නැති උන හැටියක්.පාස් නොවුනත් කමක් නැ මෙ කියන දෙයක් අහගෙන හොදට හැදෙන්න.ආදරෙයි තිස්ස සර් 💓💓බුදු සරණයි.
@kehanhansaja2427
@kehanhansaja2427 4 жыл бұрын
අනිවා මචන් ❤️❤️❤️❤️
@sudharadilshan9605
@sudharadilshan9605 4 жыл бұрын
@@ssachlescrutolf e clz ekakawath ඉදගන්න බැරි උනා නෙ ඔච්චර ගම්පහ ගියත්
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
@@sudharadilshan9605 ගම්පහ ද
@madhukadilshan8919
@madhukadilshan8919 4 жыл бұрын
Self study karanna
@sudharadilshan9605
@sudharadilshan9605 4 жыл бұрын
@@ssachlescrutolf ow bn
@كرا.لقدتلقينااو
@كرا.لقدتلقينااو 4 жыл бұрын
තිස්ස සර්ට අදරේ අය කෝ බලන්න😀😀😀
@AnuWickramasingha
@AnuWickramasingha 10 ай бұрын
මැරිලත් පැයක් ආදරෙයි. ❤
@GunaChandima-qu9sr
@GunaChandima-qu9sr 9 ай бұрын
adarei adarei
@rashmikapehesara5023
@rashmikapehesara5023 Ай бұрын
@kbdulip8361
@kbdulip8361 4 жыл бұрын
අනේ සර් ඔයා ඔයවිදියටම බය නැතුව තව කතා කරන්න,අපේ පොඩි කේල්ලෝ කොල්ලෝ ටිකට, ටික ටික හරි හරිම දේ කොහොම කොහොම හරි ඔලු ටිකට පුරවලා දෙන්න, උන් ටික හරි කවදාහරි අපේ රට ගොඩ ගනී සර්, ශික් සර් වාගේ රටට ආදරේ ගුරුවරු තව 999 ක් හිටියා නම් අපේ රටට, රට ගොඩ ගිය හැටි බලලාම මැරෙන්න තිබ්බා. සර් කරන වැඩේ දිගටම කරගෙන යන්න සර් ට සවිශක්තිය දෙන්න ඕනේ ජෙසු ගොඩක්, සර් ට ජෙසූ පිහිටයි. !! ✝️✝️✝️ අපි ඉන්නවා සර් වෙනුවෙන් ඕනේම වෙලාවක. ❤️ 💯 🇱🇰
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
තෙරුවන් සරණින් සර් නිදුක් නිරෝගි සුවය ලබමින් තව ගොඩක් කල් දරුවන්ගේ ඇස් පාදන්න ඕනි.මට පිනක් තිබුනේ නැති උනාට මගේ දරුවා හරි දවසක සර්ගේ ක්ලාස් එවනවා
@d.praveen9978
@d.praveen9978 4 жыл бұрын
ගුරුවරුන් අතරේ ගුරැදෙවියෙක්...🙏❤❤️
@chanu.g3535
@chanu.g3535 4 жыл бұрын
සර්ට පුලුවන් නේද මේ ගැන ජනාධිපති තුමා එක්ක කතාකරන්න.ඇත්තටම අධ්‍යාපනයට කලින් මේවා තමය් කතාකරන්න ඕන. ඔබතුමා එක්ක මේ රටෙ ලක්ෂ ගානක් මිනිස්සු ඉන්නව මේ වගේ දේට ඉස්සරහට එන්න !
@theekshananagaswewa294
@theekshananagaswewa294 3 жыл бұрын
ආඩම්බරයි සර්, සර් අපේ රටට වටිනා සම්පතක්. දිගටම අපේ අනාගත පරපුර මේ විදියට දැනුවත් කරන්න. ඔබතුමා අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්. 🇱🇰 තෙරුවන් සරණයි.
@bandulasenaratne1233
@bandulasenaratne1233 3 жыл бұрын
උතුම් මහත්මානෙනිි ,ඔබ විශිෂ්ඨ ,අති විශිෂ්ඨ දේශකයෙක් .අනාගත බුද්ධිමත් ශිෂ්‍ය පරපුරක් බිහිකිරිිමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවේවා ...!!!
@mangalabandara3800
@mangalabandara3800 4 жыл бұрын
ඔබතුමා වැනි ආචාර වරුන් බිහි වන්නේ ජාතියේ වාසනාවකට ය ...🌹🌹🌹
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
Sir ,ඔබ අපිට ලැබුණු සම්පත් වලින් එකක්.සාමජයට ආදර්ශයක් .මේ දරුවන් අපේ ආනගතය .ඔහුනගේ ආකල්ප දැන් ඉදලාම හොද පැත්තට හැරුණු හොත් 10/100 හරි මග තොර ගත්තොත් ඔබ දිනුම්. අපේ ජිවිතය කෙනෙක් ආකාලයෙ විනාශ කරන්නට තැත් කරන්නේද? ඔහුට ත් එය දිනක එලෙසම සිදු වන්නේය්.ඔබ නිර්භීතව මෙ කරන ක්‍රීයාවට නොපෙනෙන දෙවියන් ආරක්ෂාව සහ සක්තිය ලැබේවා .... ""නොමැරෙන මිනිසුන් ඉන්නා ලොවේ දිනක මැරෙන බව දැන ජිවත් වන්නාට කවදාවත් බිය නොදැනේ."" ඔබට බුදුසරණයයි .අපිට ඔබ ගුරුවරයකු නොව පියකු හා සමානය .
@dholakadawaththa5659
@dholakadawaththa5659 4 жыл бұрын
සර් අතිමහත් වටිනා දේශනයක්. සැබෑම මාණව හිතවාදියෙකි ඔබ. මේ දේවල් මේවගේ කතාකිරීමට ශක්තිමත් කශේරැවක් තිබීම ගැන හරිම ආඩම්බරයි. ජීවිත අවදානම ගැනත් ටිකක් හිතන්න. බුදුසරණයි
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
උතුම් ගුරු බූමිකාවට උත්තම ආචාරය පුද කරමි.ජීවිත සැනසුම ළගා කර දෙන ඔබතුමා සැබෑ ම ජනනායකයෙකි. ලක් මෑණිය ජනිත කළ අගනා පුත් රුවනකි.ඔබ දෙමාපියන්ට අම නිවනේ සැනසුම වේවා!
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 4 жыл бұрын
ඔබතුමා කරනනේ ගුරු දෙවියකුගේ සේවයක්. එය ඔබ ශිෂ්‍යයින් ලබා ඇති භාග්‍යයකි ජයwayවා !
@doctor8849
@doctor8849 4 жыл бұрын
Hettiarachchige Jayaratne පලතුරු වට්ටිය රැගෙන පැමිනෙන්න..
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
සර් අද මාව අඬන තත්වයට පත් කලා පාඩමේ හරවත් බවට වැඩ් සංවේදී ගතියක් මාව අඬන කෙනෙක් කලා මගේ දරු මුනුබුරු මහත්තයාටත් වැඩිය වෙනස්ම විදිහට මම සර්ට ගොඩක්ම ආදරෙයි සර්ට තෙරුවන් සරණයි
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Dr අනුරුද්ධ පාදෙණිය මහත්තයා හා ඔබතුමා එකට හිටගන්න sir
@doctor8849
@doctor8849 4 жыл бұрын
Achala Jayalath ඒ මොකද පුතා... උස වැඩි කවුද කියලා බලන්නද
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
නැ දෙන්නාම රට ගැන . හිතන විදිහ දෙන අවවාද මගජනතාවට එක වගේ මම තිස්ස sir ගේ හැම Video එකක්ම බලන්,ටෙලිවිෂන ඉස්කොලේ "බලන අනුරුද්ධ sir ගේ program බලන කෙනෙක්
@SinhalaSongs_SinhalaSongs
@SinhalaSongs_SinhalaSongs 4 жыл бұрын
මැගී බඩු සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නම් තහනම් කරලා තියෙන්නේ.. ලංකාවෙත් එහෙම කරන්ඩ ඕනේ ලාංකිකයෝ බේරගන්න නම්
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 2 жыл бұрын
අඩසිය වසරක ජීවිතයේ මා දුටු විශ්මිත ගුරුවරයා.සියලු ජය.තෙරුවන් සරණයි !!!
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 4 жыл бұрын
බලහල්ලකෝ දැන් සිර් ට ආයිත් තව ටික දවසකින් එන මඩගොඩ. අපේ රටේ කොහොමත් කෙලින් කතාකරන මිනිහට තැනක් නෑ. 😒
@malinthasamarawickrama8387
@malinthasamarawickrama8387 4 жыл бұрын
ධර්මයේ හැසිරෙන්නා... ධර්මය විසින් රකී.... ❤ මම සර් ගෙ clz ඇවිල්ලා නෑ , ඒ උනාට ඉගෙනගත්ත දේවල් ගොඩයි, පොඩි කාලෙ ඉඳන් මම දවසට 3න් පාරක් විතර කිරි පිටි බීව, සර්ගෙ video එක බලල තමා නැවැත්තුවෙ...❤❤❤❤❤
@ramyabandara5498
@ramyabandara5498 4 жыл бұрын
සර්ගේ කතාවට ඇසට කදුලකුත් අවා සර් .. ස්තුති ආදරෙයි ගොඩාක්..
@heraliyawalarathanathissa9934
@heraliyawalarathanathissa9934 4 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. පරිස්සමිං. සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ඔබතුමාව ආරක්ෂා කරත්වා.
@kumudinifernando6352
@kumudinifernando6352 4 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි. පරිස්සමෙන් සර්ප්‍රයිස් පරිප්පු කවන්න බලයි. අැත්තටම දරුවන්ට මේවා කියා දෙනවාට පිං.
@purnaakash9512
@purnaakash9512 3 жыл бұрын
ගොඩක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙන්වට 😊
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මිහිපිට දෙවිතුමනි, ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි.අපේ අනාගත පරපුර වෙනුවෙන් දිවි පරදුවට තබා කොන්ද කෙලින් තියාගෙන මේ පවසන වදන් මගේ හිත සනසනවා.ඔබ වෙනුවෙන් මගෙ නෙතට කදුලක් ඉනුවා සත්තයි..
@austinjoseph.sigera
@austinjoseph.sigera 4 жыл бұрын
Respect Sir. රැල්ලක් ඇති කරනවනම් මෙන්න දේවල්😍
@shenukasampath1907
@shenukasampath1907 4 жыл бұрын
පැය බාගයක් යන විඩියො එකක් film එකක් රසවිදිනවාටත් වඩා සැම දශමයකම ඇති එ අවංක කම රසවින්දා එ ටික ඇති සර් සර් කවුද කියලා අදුන ගන්න ❤️❤️❤️❤️
@thilinasajeewa7839
@thilinasajeewa7839 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්.මේ කරන්නාවූ සත්කාරයට .සර්ට කිසිම දෙයක් වෙන්නෙ නැහැ .දෙවියන්වහන්සේ ඔබව සියලු නපුරින් ආරක්ෂා කරනව.සියලුම දේට ස්තුතියි සර්.
@adolfdias8997
@adolfdias8997 4 жыл бұрын
සර්ට මොනවම හරි කරදරයක් උනොත්,,, මරාගෙන මැරෙමු !!!☠️☠️☠️
@alberteinsteinofficial7098
@alberteinsteinofficial7098 4 жыл бұрын
අපි සහරාන්ල නෙමේ දරුව
@adolfdias8997
@adolfdias8997 4 жыл бұрын
@@alberteinsteinofficial7098 ඒකම තමයි මාමෙ අපිට කෙලවිලා තියෙන්නෙ.
@janithnishshanka5835
@janithnishshanka5835 3 жыл бұрын
උනොත් නෙවේ වෙන්න කලින් ආරක්ෂා කරන්න ඕනා,,උනාට පස්සේ කාව මැරුවත් වැඩක් නෑ ,,,,,මේ තිස්ස ආයෙම නෑ ,,,,
@adolfdias8997
@adolfdias8997 3 жыл бұрын
@@janithnishshanka5835 සර් කෙලින්ම දේශපාලනයට සම්භන්ධ නොවුනොත් ආරක්ෂාවක් අවශ්‍ය නෑ.
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
😔😔😔
@rgchanuka
@rgchanuka 4 жыл бұрын
කවදාවත් සර්ගෙ උත්සාහය අපතෙ යන්නෙ නෑ. සර් කතා කරනවා අහන් ඉන්නත් ආසයි 💜
@chathurithathsaranika7172
@chathurithathsaranika7172 3 жыл бұрын
සර්, සම ගැන හරි සමේ පිළිකා ගැන හරි ඉදිරියට පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නන් ගොඩක් වටිනවා සර්.
@thilakaastro5861
@thilakaastro5861 2 жыл бұрын
මේවා කියලා දෙනවාට ඔබතුමාට පින්.
@nethmisubasinha100
@nethmisubasinha100 4 жыл бұрын
මමත් පිලිකාවකින් පිඩා විදින කෙනෙක් මේ වෙද්දි මේක ගැන දැනුවත් කරාට සර්ට පිං❤️
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 4 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා 🙏
@sanjayakumara1
@sanjayakumara1 4 жыл бұрын
budu saranai ek man suwaya parthana karami
@Dil_Sachi
@Dil_Sachi 4 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා !!
@dilmiuththara8102
@dilmiuththara8102 3 жыл бұрын
Budu saranai
@antonjudealexis
@antonjudealexis 4 жыл бұрын
Great speach from a great person a big salute to you sir
@nilminiperera7336
@nilminiperera7336 2 жыл бұрын
මගේ දියණිය ඔබෙන් ඉගෙන ගන්නවා මමත් ඔබෙන් ඉගෙන ගන්නවා අතීතයේ ඉගන නොගත් බොහෝ දේ දැන් මම ඔබෙන් ඉගෙන ගන්නවා ඔබට දීර්ඝායුෂ ලැබේවා
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 4 жыл бұрын
දීර්ඝ කාලයක් මේ සත්කාරය කරගෙන යාමට ශක්තිය ලැබේවා !!! සියලුම බාහිර විරුද්ධ බලවේග වලින් වන උවදුරු වලින් ආරක්ෂව ලැබේවා !!! සුවපත් ම වේවා !!!
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්🙏 ඔබ වැනි මිනිස්සුන් බොහොම උතුම්. රටට ලොකු සම්පතක් ඔබ වැනි අය.
@ab-Don
@ab-Don 4 жыл бұрын
අද කතාව නම් හදවතට ගොඩක් දැනුනා සර් සර් කියන්නෙ දෙවියෙක් වගෙ කෙනෙක් රටේ සම්පතක්..❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Sir, You are doing EXCELLENT service for all,not only scince students..🙏🙏
@kudaarachchimalkanthi6155
@kudaarachchimalkanthi6155 2 жыл бұрын
අනේ මේ දේශපාලුවන්ටත් ඔබ තුමා වගෙ අවංක වෙන්න පුළුවන් උනානම් අද අපේ රටට මේ තත්ත්වය උදාවෙන්නේ නැහැනෙ ..ඔබට පින් ..
@pathmajayasundara4277
@pathmajayasundara4277 4 жыл бұрын
ඉතාම වැදගත් දේවල් සර් අපිට කියා දෙන්නෙ. ගොඩක් පිං සර්ට
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
දුර්ලභයි මනුෂ්‍යත්වය ඒකියන්නෙ මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභයි කියන එක නෙවෙයි උත්තරීතර මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙන අය දුර්ලභයි කියන එක. තිස්ස සර් ඒ වගෙ දුර්ලභ මනුෂ්‍යයෙක්
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
සර්ට පින්සිද්ද වෙන්න අපිටත් දැන් ජිවිතේ ගෙවන විදිහ සහ ලෙඩ රෝග ගැන ඒ ලෙඩ රෝග හැදෙන විදිහ.ඒ ලෙඩ රෝග වලින් බේරෙන විදිහ ගැන පුදුම කාර විදිහට දැනුමක් ලබල තියෙන්නේ..ඒ අවබෝධයෙන් තව කෙනෙක් දැනුවත් කරන්න පුළුවන් මට්ටමක සිටීම.ඔබ තුමාට බොහොම පිං..බුදුසරණයි ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 Жыл бұрын
බුදු සරණයි සර්ට මම බුඩායිවල ඉන්නේ ගෝඩාක් වයසයි ඒත් මම සර්ගේ විඩියෝ ලගදි දක්කේ ..ඔබතුමාට ගෝඩක් පින් .දරුවන් බේරා ගන්න එකට වස විසේන්.
@nisansalacooray3005
@nisansalacooray3005 4 жыл бұрын
දොස්තර සේනක බිබිලේ ට සිද්ධ වුණෙත් සෝම හාමුදුරුවන්ට වෙච්ච දේම තමයි.
@sandunperera5554
@sandunperera5554 3 жыл бұрын
Yako. Manussek ekka daraganim. Sathya hamadama. Surge deta ekathukarapan
@lasanthakumara5448
@lasanthakumara5448 4 жыл бұрын
සර්, ඔබේ පාඩමට ස්තූතියි. අපේ රටට ඊ-අපද්‍රව්‍ය මගින් කුමක් සිදුවේදැයි අපගේ ජනතාවට පැහැදිලි කරන්න (විශේෂයෙන් ජංගම දුරකථන බැට්‍රි)
@aneatfrnoedo3533
@aneatfrnoedo3533 4 жыл бұрын
ස්තුතියි ඔබට මගේඅම්මත් ගර්බාෂ පිලිකා රෝගියෙක් මීට මාස 6කට කලිනුයි දැන ගත්තේ මහරගම රෝහලේ ප්‍රතිකාර ගන්නව පිලිකාවට සුවයක් ආත්තෙම නැද්ද සර් ඔබට දෙවි පිහිටයි
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
සර් දෙවිකෙනෙක් සර්..❤️ කොච්චර වටින මනුස්සයෙක්ද ඒකයි අපි දන්න කාලෙ ඉදලා සර්ට ආදරෙ
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 4 жыл бұрын
බුදු රජාණන්වහන්සේගේ පිහිටෙන් සර්ට ඔය කියන කිසිම බහුජාතික සමාගමකින් කිසිම කරදරයක් නොවේවා!ඔබතුමා මේ රටේ මිනිස්සුන්ට කොයි තරම් හොඳ දේවල් කියලා දීලා තියෙනවද...අනේ අපේ බුදුරජාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙ මේ සර්ට කිසිම කරදරයක් නොවේවා!!
@nisansalanadee3229
@nisansalanadee3229 3 жыл бұрын
budu rajanan wahanseta minissunta pihita wenne baha
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 3 жыл бұрын
@@nisansalanadee3229 එහෙනන් 🤔
@passionartw
@passionartw 4 жыл бұрын
බොහොම ස්තූති සර්! මේ කරන මග පෙන්වීමට. සර්ගේ පංතියට මුල ඉදන් එන්න හිතෙනවා ජීවිතේ ගැන ඉගෙන ගන්න.ඒත් අපිත් දැන් පංති නොයාම ගෝලයෝ වෙලා සර් ගේ youtube පංතිය නිසා! ලංකාවේ youtube එකත් අගාධයකට යන කාලයක youtube එකෙන් මෙහෙම සේවයක් කරලා ස්‍ර් මේ රටේ අනාගත පරපුර නිවැරැදි මගකට ගන්න කරන උත්සාහය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජය වේවා! බුදුසරණයි!
@manalnawarathina7878
@manalnawarathina7878 2 жыл бұрын
ව්සිවන සියවසේ උපන් මහා බුද්දිමත් ගුරු තුමනි ඔබෙන් දෙනුම ලබා ගන්නෙ දරුවන් පමණක් නොවෙයි සියලු ජනතාවඉ අපගෙ උනුසුම් උපහාර වෙවා!!!
@Radhi1130
@Radhi1130 Жыл бұрын
සර්ගෙ මේ වීඩියෝ එක ගැන මම අහල තිබුනට අද තමයි හරියටම බැලුවෙ. තිස්ස සර් කියන්නෙ මේ මිහිපිට දෙවි කෙනෙක්. තෙරුවන් සරණයි සර්❤
@julanmax
@julanmax 4 жыл бұрын
අපේ තිස්ස සර්ට ආදරේ කට්ටිය මේ කොනට එන්න ❤️👇 යූටියුබ් සම්බන්ධ අලුත්ම වීඩියෝස් බලන්න මගේ පැත්තටත් එන්න 😇
@athulacolombage6594
@athulacolombage6594 4 жыл бұрын
Deviyek
@newmondo2522
@newmondo2522 4 жыл бұрын
Devi pihitay
@fathimanawzilanoorullah6470
@fathimanawzilanoorullah6470 4 жыл бұрын
ස්වයං විනය ගැන කියද්දි, රට ගැන හිතද්දි, ඕකට කොච්චර කාලයක් යයිද කියල ඇඩෙනව 😢😢
@pname9010
@pname9010 3 жыл бұрын
Sir, thank you very much for making us aware about such disastrous things. You are one of the greatest teachers Srilanka has inherited to its nation.May you live longer happily and healthily!
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
කාලාර්තයේ සෙඳුරු ගුරුවරයා, මේ මිහිපිටට කර්තව්‍යය අකුරටම ඉටු කරන ඔබට හදවතින්ම ආදරෙයි. තෙතෙරුවන්සරණයි!
@gaminimunasinghe2327
@gaminimunasinghe2327 6 ай бұрын
තිස්ස.සර් ඔබේ මේ වීඩියෝ .එක බලල මගෙ ඇස්වලට.කඳුළුත්.ආව ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි.
@indraniswarnalatha9817
@indraniswarnalatha9817 4 жыл бұрын
බුදුසරණයි සර් තව තවත් වීඩියෝ ගේමට ශක්තිය දිරිය ලැබේවා
@chathu1212
@chathu1212 4 жыл бұрын
බොහොම පින් සර්ට අපිව මේ ගැන දැනුවත් කරාට🥰. හතුරෙකුටවත් ආයේ ඔය ජරාව කන්න දෙන්නේ නෑ 😡.
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
පොඩි එකා ස්කෝලෙ විබාගෙන් පාස් වෙලා ගෙදර ආවම පොඩි එකාට දෙන්නෙ පරිප්පුයි, බතුයි , ඒකෙන් ලන්කාවෙ තත්වය පෙන්නනවා, හැමදාම කන පරිප්පුව සුප් කැට දෙකක් දාලා ගන්නවා, ඒකෙන් ටිකක් පොශ් විදියට පෙන්නනවා, යකො ලංකාව කියන්නේ පරිප්පුයි බතුයි විතරක් කාපු රටක්ද .... ? කොස් පොලොස් බතල, මේවා කාලා තමයි, අපේ පරන මිනිස්සු වැඩ කලේ, අවුරුදු 90, 100 ජීවත් උනේ, එහෙමට හිටපු ජාතියක්, ඒක සම්පූර්නයෙන් වෙලා, රේඩියෝ එකක් දැම්මත් , ටීවී එකක් දැම්මත් අඩනවා, වැලපෙනවා, ඒක බලන අපේ එඋනුත් අඩනවා මැරෙනවා, බූටක් කාපු එකෙක් බස් එකේ ගිහිල්ල ගෙදර බහින්නෙ අනිවාර්යෙන් මැරෙන හිතක් හදාගෙන ඇයි බස් එකේ ඇහෙන්නේත් ඒකටම හරියන සින්දු, හිතන විදිය වෙනස් කරන්න,අපි කෙලවිච්ච ජාතියක් නෙමි, අපේ ඇගවල් වල තාම ඒ හයිය තියෙනවා ඒ බලය මේ රටේ තියෙනවා ඒ බ්ලයට හරියන විදියට හිතන්න ගන්න අනිවාර්යෙන් මහලොකු වෙනසක් කරන්න පුලුවන්
@doctor8849
@doctor8849 4 жыл бұрын
janeesh sumeda පුතා මගේ ඉස්පිරිතාලෙට ඇවිත් ඇඩ්මිට් වෙන්න
@digitalworld5407
@digitalworld5407 4 жыл бұрын
@@doctor8849 uba suddekta jathakavechcha ekekda.p..a nodi palayan hamaekatama gon comnt noda..
@upalirathnayaka8198
@upalirathnayaka8198 8 ай бұрын
තෙරුවන සරනයි ඔබ තුමාට අපිව දැනුවත් කිරීම පිලිබඳව ගොඩක් පින් .
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
ඔබවැනි.පුතකු.හැදුදෙමාපියන්.බුදුවෙිවා...෴෴෴බුදුසරණයි..දෙවිපිහිටයි..
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 68 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12