Tissa Jananayake - Episode 83 | අම්ල පිත්තය | Gastritis

  Рет қаралды 723,741

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

මිනිසාගේ ආහාර මාර්ගය ආශ්‍රිත රෝග පිළිබද සැලකීමේදී බහුල රෝගයක් වන අම්ල පිත්තය හෙවත් Gastritis රෝගය පිළිබද සර්ව සිදුකරනු ලබන විග්‍රහයකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 100
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
ඉතා වටිනා video 1ක්. TV වල ජරා ටෙලිනාට්‍ය පෙන්නන වෙලා මේ sir කියලා දෙන මේ වගේ වැඩසටහන් ටිකක් දැම්මනම් අපේ යූ ටියුබ් බලන්නේ නැති අයටත් වටිනවා. ජීවිතේට දෙයක් එකතු කර ගන්නවා. ටෙලි නාට්‍යවලින් ප්‍රශ්ණ අහලා සල්ලි දෙන වෙලාවේ මේ වගේ දේවල්වලින් ප්‍රශ්න අහලා තෑගි දුන්නනම් නියමයි.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
EXACTLY
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
niyama aidiya එකක් 😎😎
@dilahub8518
@dilahub8518 3 жыл бұрын
Ekanam hoda adahasak thama..
@AnuWickramasingha
@AnuWickramasingha 2 жыл бұрын
සහතික ඇත්ත
@kamalarathnayaka1080
@kamalarathnayaka1080 2 жыл бұрын
No go
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
ඔබතුමා මතු උපදින සසරේ කිසිම කලෙක රෝග නොවේවා..නීරෝගී සුවය ම ලැබේවා තෙරුවන් ගුණ ආශීර්වාදය ලැබේවා..💖💖💖
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
වයිද්‍යවරයෙකුටත් වඩා හොඳින් රෝගය පිළිබඳ විස්තර කළ ඔබ තුමන්ට ගොඩක් ස්තුතියි .
@mymind2537
@mymind2537 4 жыл бұрын
තිස්ස සර්ගේ වීඩියෝ හැමදාම බලන අය කෝ...😄
@pasindudinethpasindudineth1580
@pasindudinethpasindudineth1580 4 жыл бұрын
බොරු කියන්නෙපා බන් සර් හැමදාම වීඩියෝ දාන්නේ නෑ😂🤔💥😂
@mymind2537
@mymind2537 4 жыл бұрын
Pasindu dineth Pasindu dineth 😁😁 දාපුවා හැමදාම බලන අය..😬😬
@naveeshatharuki1906
@naveeshatharuki1906 4 жыл бұрын
👍👍👍👍
@jagathkrishantha6099
@jagathkrishantha6099 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@wimalanandani7573
@wimalanandani7573 Жыл бұрын
🎉
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අම්මෝ සර් ජාති ජාති පිං සිද්ද වෙනවා.මේ ලෙඩේ ගැන මෙච්චර දෙයක් දැනන් උන්නෙ නෑ සර්.මටනම් තාම හැදිලා නෑ.මම උදේට කද්දිත් 10 ව්තර වෙනවා.හෙට ඉදලම උදේට කනවා.උදේ කෑම එක ගනන් ගන්නෙම නෑනේ.ගොඩාක් වටිනවා සර්.නිරෝගී සුවය දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි 👍👍👍🌷🌷🌷❤️❤️❤️❤️
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
මේ ලෙඩේ ගැන තවතවත් දැනුවත් කල එකනම් සර්" ..ජාති ජාතීත් පිංන් සිද්දවෙනවා ......
@dilukpriyanath
@dilukpriyanath 4 жыл бұрын
@Alex Rod 😁😁😁
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 4 жыл бұрын
Attamai
@mountway2732
@mountway2732 3 жыл бұрын
⭐⭐⭐⭐⭐⭐⭐
@winifredfernando1336
@winifredfernando1336 2 жыл бұрын
Valuable lessons. Thank you.
@digitalservice9874
@digitalservice9874 4 жыл бұрын
සර්..ව අද හරිම පිං පාටට පෙනෙන උන් මෙම.. 👇👇 කොනට....👍👍
@neelasanath796
@neelasanath796 4 жыл бұрын
අද විතරක් නෙවෙයි sir හැමදාම pimpataine
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Pinpatai godak kassansth vela . looks very smart & handsm boy know. Anyway sir ..may God bless you and your family. Thx.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
@@neelasanath796 👍1️⃣0️⃣0️⃣💯
@anushayapage5062
@anushayapage5062 4 жыл бұрын
Mahath wela ekai
@sunethrakusum8189
@sunethrakusum8189 4 жыл бұрын
Oba hari, sir lassana wela
@sjsbsussissgggvuubusssiiis7895
@sjsbsussissgggvuubusssiiis7895 4 жыл бұрын
ජාති ජාතිත් පින් අයිති වෙනවා සර් අපේ අනාගතය ලස්සන කරනවාට.මාත් කවදාහරි සර් වගේ bio සර් කෙනෙක් වෙලා ළමයින්ගේ අනාගතේ ලස්සන කරනවා.
@mygolden2897
@mygolden2897 4 жыл бұрын
Good good good 👍
@gmdabc
@gmdabc 4 жыл бұрын
බුදුන් වහන්සේ ශරීරය කියන්නේ කුණු ගොඩක් කිව්වේ නිකන් නෙවි නේද?
@palithapalitha6449
@palithapalitha6449 3 жыл бұрын
Ekenma
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Hmmm
@sanjeewajayawardena2450
@sanjeewajayawardena2450 4 жыл бұрын
මම මෙතුවක් කල් බලාගෙන හිටිය වැදගත් පාඩමක්. ඔබට ගොඩක් පින් මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හරහා හෝ පලකර අපව දැනුවත් කිරීම ගැන...
@kanthi5451
@kanthi5451 3 жыл бұрын
ඇත්තටම හොඳ වැඩසටහනක් එක එක කුණුහරප දානවට වඩා මේ වගේ දේවල් කොච්චර හොඳද 👍👍👍
@sunilkasturiarachchi3703
@sunilkasturiarachchi3703 2 жыл бұрын
obata deergausha lebewa
@kamanidemeraal9144
@kamanidemeraal9144 2 жыл бұрын
ජීවත්වෙන හෑමදෙනාටම (බයො) කරන්න බැහැ ඒත් අවබොදයෙන් ජීවත් වෙන්න පුළුවන්...... ඒ වෙනුවෙන් කරන කැප කිරීමට බොහොම පිං......🙏❤️
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 4 жыл бұрын
අම්මෝ පින්සිද්දවෙන මාතෘකාවක්.❤️❤️
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 4 жыл бұрын
සියලුම දෙනාට ඉතාම වටිනා විඩියෝ එකක් අනිවාර්යයෙන් .බොහොම ස්තුතිවන්ත වෙනවා සර් ඔබට.බුදු සරනයි
@hewagedevid6533
@hewagedevid6533 2 жыл бұрын
6
@pavithramunasinghe3771
@pavithramunasinghe3771 4 жыл бұрын
👍🏿👍👍🏿 ස්තූතියි. දැයේ පිනට පහළ වූ ගුරතුමාණෙනි , ච්රං ජයතු . තෙරුවන් සරණයි ඔබතුමාට !...
@k.kaushalyab.a2409
@k.kaushalyab.a2409 2 жыл бұрын
Elsa
@ashanfernando3589
@ashanfernando3589 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබ‍ට ගොඩක් පිං මේවා දැනුවත් කරනවට 🙏👍 බුදුසරණයි, දෙවිපිහිටයි ඔබ‍ට 🙏🙏🙏
@كرا.لقدتلقينااو
@كرا.لقدتلقينااو 4 жыл бұрын
Tissa sirta adare aya me konaata🤗🤗🤗
@كرا.لقدتلقينااو
@كرا.لقدتلقينااو 4 жыл бұрын
@Alex Rod thanks
@fps-pm2xh
@fps-pm2xh 4 жыл бұрын
Ada class ekka newe thakahaniyak ma api wenuwen karapu Video ekak ❤️❤️❤️❤️❤️❤️❤️💖
@sandra2232
@sandra2232 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. ඒක ගැන නියම අවබෝධ ලබා දුන්නා ට. තෙරුවන් සරණයි ඔබ ට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ලැබේවා.
@chariya96
@chariya96 4 жыл бұрын
තිස්ස සර්ට ආදරේ උන් කෝ බලන්න 👍🤟🤟
@btsfantasy5308
@btsfantasy5308 4 жыл бұрын
Apith innawa 😃
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
😍
@shanakanishshankashanakani5782
@shanakanishshankashanakani5782 4 жыл бұрын
පොහොට්ටු තිස්....ස
@sankalpakarunarathne2811
@sankalpakarunarathne2811 4 жыл бұрын
@@TouristPlacesintheworld187 p
@nishanthathilak1003
@nishanthathilak1003 4 жыл бұрын
charith dilusha 1 to
@skyline4544
@skyline4544 4 жыл бұрын
ගොඩක් පින් සර් මේ ගැන කියලා දෙනවාට. මාත් කාලයක් ඕක නිසා දුක් වින්දා.. මන් ඔය කියන Endoscopy test එකත් කලා.. ඒ බටේ බඩට යද්දි හරිම අමාරුයි. ඒ නිසා මේක බලන අයට කියන්නේ පරිස්සම් වෙන්න. වෙලාවට ආහාර ගන්න, මනස නිදහස්ව තියාගන්න. ඕකට ගොඩක් මානසික ආතතිය බලපානවා. හැදුන කෙනෙක් ඉන්නවානම් බෙහෙත් ගන්නවාට අමතරව පොඩ්ඩක් භාවනා කරන්න පුරුදු වෙන්න.. ඒක ගොඩක් ලොකු ප්‍රතිකාරයක් ඕකට..
@sadunrangana6384
@sadunrangana6384 Жыл бұрын
ඒක නැති කරගන්න ඔයා මොකද කරේ. මට රෑට නින්ද වත් යන්නේ නෑ. බඩ රිදෙනවා. 😭😭
@malindasampath9642
@malindasampath9642 9 ай бұрын
Oya kohomada meka hoda Kara gaththe?kiyanna puluwanda loku udauwak
@AllinOneRieseje
@AllinOneRieseje 4 жыл бұрын
ඉතාමත් වැදගත් පාඩමක්. බොහොම පිං සර් 🙏🙏🙏
@Southern-agro
@Southern-agro 4 жыл бұрын
උදේ පාන්දරට කේන්දර කාරයෝ ගෙන්නන්නෙ නැතිව මෙන්න මේවගේ වැඩසටහනක් දානවනම් මිනිස්සු කීදෙනකුට ප්‍රයෝජනවත් වෙනවද අරුන් ඇවිත් දවසම කුරෝලු කරනවා
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
💐🙏💐
@tharinduudara3062
@tharinduudara3062 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා සර් ❤️❤ මටත් හැදිලා ගොඩක් දුකක් වින්දා අම්මෝ 😌😌😌😌😌❤️❤️❤️🙏🙏🙏🙏තෙරුවන් සරණයි.දිර්ඝායුෂ 🙏🙏🙏🙏
@mr.nimesh7439
@mr.nimesh7439 2 ай бұрын
Oya kohomda hoda karagaththe
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
බොහෝම ස්තුතියි ....සර්....ගොඩාක් පින්....තෙරුවන් සරණය්....🙏🙏🙏
@nilangasuresh2413
@nilangasuresh2413 4 жыл бұрын
තවත් දැනුවත් උනා මේ ලෙඩේ ගැන... ස්තුති සර් 🙏🙏
@tharidumadushan7769
@tharidumadushan7769 4 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා පින්වත් සර්ට
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 10 ай бұрын
මේ වීඩියෝ එක කොරෝනා කාලේ කරපු වීඩියෝ එකක් වගේ,ළමයින්ට නෙමෙයි මේ වීඩියෝ එක , බලබ අයටයි, ගොඩාක් පින් වැඩක් සර් 💐💐 ඔබ තුමාගේ කැපවීමට 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
අනේ පින් ඔබ තුමාට මට ඔය ලෙඩෙත් තියෙනවා ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා. ඔබ තුමාට සතුට සැනසුම..ලැබේවා තෙරුවන් සරණයි
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 2 жыл бұрын
දුක්විදින අයට පාඩමක්කියාදෙන මෙතුමාට.පින්..දෙමාපියන්ටත් පින්සිදුවෙිවා.
@janakiehettiarachchi4646
@janakiehettiarachchi4646 3 жыл бұрын
බුදු බව අත්වෙන්න ඔිනි ,නිදුක් නිරෙෝගි වෙන්න ඔිනි මල්ලි ඔයාට දිර්ඝ ආයු පතමි
@hiranyakeshani2117
@hiranyakeshani2117 4 жыл бұрын
Thank you so much sir, මටත් ගෑස්ට්‍රයිටීස් තියෙනවා හුගාක් දේවල් දැනුවත් උනා. ❤️ ස්තූතියි සර්..
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සර් කියනව වගේ ගෑස්ටික් ගෑස්ටික් කිව්වට අද තමයි හරියට වැටහුනේ මගේ යාලුවෙකුත් ඉන්නව එයාටත් මේ ලෙඩේ ඒකෙන් හරියට දුක් විදිනව සැරෙන් සැරේ බෙහෙත් බොනව මම එයාටත් මේ වීඩියෝ එක ශෙයාර් කලා දැනුවත් කලාට බොහොම පින් අත්වේවා ! සර්
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 4 жыл бұрын
I have nothing to says . It’s simply wonderful. Very well explained. You cannot explain it any better than this. Really an excellent teacher
@smartbeautiful1593
@smartbeautiful1593 4 жыл бұрын
How to avoid GASTRITIS: 1.) DO NOT drink any liquid 30-45minutes before and after the meal. If you do drink any liquid, it causes stomach acid (HCL) to dilute. We need lots of stomach acid to digest food properly. If you don't have enough then you won't be able to have proper digestion. then you'll end up with GASTRITIS. 2.) DO NOT drink any liquid while you are having the meal. ( kema kana atharathura kisima diyarayak panayen valakinna). 3.)DO NOT skip meals. ( kema veal athapasu kireemen valakinna). 4.) If you are already suffering from this disease( GASTRITIS ) then eat raw mint leaves with every meal. this will help to combat any sort of discomfort or/and help to destroy H.PYLORI. ( oba denatamath Gastritis rogiyek nam, kema kana sema vitama minchi kola amuven kanna). minchi kola h.pylori bacteriava vinash kireemata upakari ve, aa vagema athivena apahasutha avama karai ). 5.) If you already have stomach ulcers .EAT vitamin C rich foods ( green leafy vegetables and citrus fruits). this will help to heal ulcers. ( oba denatamath bade thuvala valin duk vidi nam, vitamin C bahula ahara kemata ganna. kola varga( Pala), pegiri sahitha palathuru saha elavalu varga ). me deval valin bade thuvala suva karageneemata puluvan. kisima athuru abada ho venath behethak nomethiva. Vitamin C karal ho pethi vashayen uvada beema kala hekii.
@ranasinghearachchi4052
@ranasinghearachchi4052 4 жыл бұрын
Thanks
@preethidahanayaka9083
@preethidahanayaka9083 4 жыл бұрын
Good job 👍
@asithasilva7068
@asithasilva7068 4 жыл бұрын
Gastritis walin bad breath ( kata gada gasanawada??)
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 4 жыл бұрын
Thanks smart beautiful
@dumindamuthugala5139
@dumindamuthugala5139 4 жыл бұрын
Thanks
@chandanamwr6916
@chandanamwr6916 Жыл бұрын
අත්‍යවශ්‍ය බොහෝ වැදගත් කරුණු අප අතරෙ බෙදාහදාගැනීම පිලිබඳව බෙහෙවින්ම ගොඩාක් පිං ඔබතුමාට බුදුසරණයි 🙏❤️👍
@sandayawijebahu365
@sandayawijebahu365 3 жыл бұрын
මේ විඩියෝ දැනට කිපාරක් නම් බැලුවද ඒත් මදි මම ආසාවෙන් බලනවා සර්ගෙ විඩියෝ දෙවියෝ බුදුන්, නිතර දෙවේලේ තිස්ස සර් ආරක්සා කරල දෙන්න බොහොම පින් සර🙇🙇😭😭❤️
@janakagunasekera9042
@janakagunasekera9042 3 жыл бұрын
Thank u ...got a lot of knowledge..I eat breakfast late...I will not again......pin labeva
@marjoriewinifred6124
@marjoriewinifred6124 3 жыл бұрын
DEAR SIR YOU ARE SUCH A BRILLIANT PERSON FOR OUR CÒUNTRY AND THE WHOLE WORLD sir I salute you all the best sir
@AnuWickramasingha
@AnuWickramasingha 2 жыл бұрын
මාත් ඒමයි මේ 3වෙනි පාර බලන්නේ
@indraacc108
@indraacc108 2 жыл бұрын
සර්ගේ පැහැදිලි කිරිම හරිම නිසා හොදට පැහැදිලියි හරිම ආසානේ අහන්න පුලුවන් තෙරැවන්සරනයි
@kalananaveen8917
@kalananaveen8917 2 жыл бұрын
@@AnuWickramasingha a
@rohithaperera7495
@rohithaperera7495 3 жыл бұрын
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් ..ශිෂ්‍යන්ට පාඩමක් වගේම අනිකුත් අයටත් ඉගෙනුම ලබන්නත් ප්‍රවේසම් වෙන්නත් පාඩමක් ..
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
නොදන්නා බොහොම දේවල් දැනගන්න බෙහෙවින්ම ස්තුති sir තෙරුවන් සරණයි
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 4 жыл бұрын
ලොකු දැනුමක් ලබාගත්ත. ස්තූතියි සර්.
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ඔබතුුමාට..මෙිවා..දැනුවත්.කිිරිම. ඉතාම..වැදගත්..ෙජ්සු..පිහිටයි.. 🙏❤
@singha6372
@singha6372 4 жыл бұрын
මං වෙනුවෙන්ම කල වීඩියෝවක් .ස්තූතියි ඔබතුමාට .
@sandayawijebahu365
@sandayawijebahu365 3 жыл бұрын
නැ මම වෙනුවෙන්
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
ඉතාමත් වටිනා දේශනයක්..පාසැල් යන අයට වඩා මෙ දේශනය සියලු දෙනා හට වටිනවා ..බෙහෙවින්ම ස්තූතියි සර්..
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට , හැමදාම ආදරේයි, ❤❤❤❤❤❤
@dahampasala4734
@dahampasala4734 3 жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනව ඔබට ....බුදුසරණයි! ❤
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 4 жыл бұрын
අංශුවක් නෑරම, නිවැරදී, රසවත්. 👌👌👌
@queenlovers8195
@queenlovers8195 4 жыл бұрын
Podi podi than awl thiyanaw ne malaya...
@dhamfern8006
@dhamfern8006 4 жыл бұрын
වැරදි ‘අංශු’ ඇත. ඒවා වැදගත්‍ නැත. Gastrities නොව, gastritis ය. Endoscophy නොව, endoscopy ය. මෙහි වටිනා කමට ඉන්‍ අඩුවක්‍ නො වේ.
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 4 жыл бұрын
ඔව්.. 🙂 Endoscopy එක නම් මටත් සෙට් වුණා. ඒත්, ඒට වඩා අඩුපාඩු නම් නෝට් වුණෙ නෑ.. 🤔
@queenlovers8195
@queenlovers8195 4 жыл бұрын
@@bawanthathennakoon3662 mn kewe spelling newe helicobactor gana
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 4 жыл бұрын
@@queenlovers8195 H. Pylori සර් කියනවිදිහට ඇවිත් පදිංචි වෙනවා. ඒත් ඇත්තටම H. pylori කියන්න chronic gastritis වලට commonest cause එක. H. pylori takepart in the pathogenesis of chronic gastritis. මම මේ ප්‍රකාශය වැරදී. එය ඉල්ලා අස්කරගනිමි. වෛද්‍ය විද්‍යාත්මකව වැරදි අංශු ඇත. නමුත් පොදු මහජනයාට සුදුසුයි. For the academic purposes, I will put some errors, which I found meanwhile..
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සර්, මන් අහලා තියෙනවා වෙලාවට ආහාර ගන්න අයටත් මේ රෝගය තියෙනවා බහුලව, නමුත් ඔය කියන විදිහට සාමාන්‍ය විදිහට ආහාර ගන්න අයට මුකුත් ඒආශ්‍රිත රෝගයක් නැහැ,ආතතියත් බලපානවනේද සර්.. මේ වගේ තවත් රෝග තිබෙනවා ඒවා ගැනත් පැහැදිලි කිරීම් කරන්න සර් ඉදිරියට..👍☸️✝️☯️💜️❤
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
🙏
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි සර් 🙏🙏🇱🇰
@achee4673
@achee4673 4 жыл бұрын
අපි ඉගෙන ගන්න කාලෙ අපි හිතුවෙ ජීව විද්‍යාව හරිම අමාරු විශයක් කියල. ඒක නිසා අපි හැදෑරුවෙ කලා විශය. ඒත් සර් නිසා දැන් අපිටත් විශය දැනුම තියෙනවා හරිම සරලව පැහැදිලි කරනව
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ගුරු පියානනි ඔබ තුමා කරන මේ දැනුවත් කිරිම වයස සීමා වක් නොමැත අප බොහෝ දෙනා ජීවිත අවබොදය ලබාගතිමු එයට බොහොම පින් උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස අසුරලබෙවා තෙරුවන් සරනයි
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
බඩගින්නේ ඉන්න ගමන් මේ වීඩියෝ එක බලලා බයටම කාපු තවත් අය ඉන්නවද මං වගේ..... 😁😁
@lankanboymusic9464
@lankanboymusic9464 4 жыл бұрын
gon athal denna epa
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
@@lankanboymusic9464 මහත්තයෝ උබේ පු# කසනවද
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
😂 😂 😂...
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
@@kanishkachathuranga6512 ඒක උබේ අම්මගෙන් අහපන්කෝ
@lakshmiemendis6733
@lakshmiemendis6733 4 жыл бұрын
Sirge සියලුම videos හරිම වටිනාකමක් තියෙනවා . තෙරුවන් sarenai ....!!!
@r.sumedha8198
@r.sumedha8198 2 жыл бұрын
ගොඩාක් පිං සිද්ද වෙනවා .සර්ට නිදුක් නිරොගි සුවය ලැබේවා !! තෙරුවන් සරණයි !!
@malanipieris5904
@malanipieris5904 4 жыл бұрын
බොහෝම වැදගත් පාඩමක් සර් බෙහෙවින් ස්තුතියි ඔබට
@srilankasrilanka8031
@srilankasrilanka8031 4 жыл бұрын
මම.ඔබතුමාගෙන්.ඉල්ලපු.දේ.ස්තුතියි ඔබට.ඉතාමත්ම පැහැදිලියි .බුදු සරනයි හිනාත්.ගියා
@1984Ajith
@1984Ajith 4 жыл бұрын
මේක ගැන කතාකිරීම ගොඩක් වටිනව .....
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
මමත් AL වලට Clz ගිහින් ටික කාලයක් යද්දී තමා මට ගැස්ට්‍රයිටිස් හැදුනේ හේතුව කෘතිම හා ක්ෂණික මිරිස් අධික කෑම හා කලට වෙලාවට ආහාර නොගැනිිම හා අධික විභාග පිිඩනය 🙄
@kawidunimeshan6023
@kawidunimeshan6023 Жыл бұрын
Oyta dn hodida
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
කීප දෙනෙකුට යැව්ව දැනගන්න බොහොම ස්තූතියි සර් ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@harithganesh5387
@harithganesh5387 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් බුදුසරණයි 🌹🙏
@thalgahalakmali5731
@thalgahalakmali5731 3 жыл бұрын
godak pin sir danuwat kalata itema pahadiliwa kiya dunna
@difanidifani8692
@difanidifani8692 4 жыл бұрын
අනේ සර් සයුරෙන් එතර.මෙතර. මෙි විඩියෝ එකේ වැදගත්කම අනන්තයි.. ඊයේ මගේ යාලුවෙකුට "helico pylori ag st" එක docter ලියල දිල.ඒ ගැන u tube පෙරලන් හෙවිවා. ඒ මොන විස්තරේ බැලුවත් අද අලුතෙන් සර් ගේ update eka දකිද්දි අතිශය වැදගත් සර් ගේ පැහැදිලි කිරිම ❤️👍👍👍
@nicebro4748
@nicebro4748 4 жыл бұрын
කොච්චර කෑම වලින් පරිස්සම් වුනත් මානසික ආතතිය ලොකු බලපෑමක් කරනවා මේ රෝගය ඇති වෙන්න වගේම වැඩි වෙලා වමනය යන තත්වයට පත්වෙන්නත් අත්දැකීමෙන් කියන්නෙ
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
අම්මෝ ඒක නම් ඇත්ත.මට නම් මානසික ආතතිය එනකොටම කොච්චර බඩ පැලෙන්න කාලා හිටියත් ගෑස් එනවා
@manke7562
@manke7562 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් කරුණු දැන ගත්තා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සර් ගොඩක් පිං
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
ගොඩක් පින් අපේ සර්ට ජයවේවා බුදු සරණයි ❤🌹🙏🙏🙏
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 4 жыл бұрын
මීට මාස 2කට ඉස්සෙල්ල මගෙ අයිය නැති උනා,ගෑස්ටික් වැඩි වෙලා වයස 35යි.මට හරිම දුකයි මේ වීඩියෝ එක බලද්දි....😭😭😭😭😭😭😭
@piyu1238
@piyu1238 3 жыл бұрын
Aiyoooo aiyt නිවන් සුව ලැබේවා 😭
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
සියලු සත්ත්වයො නිර්වාණයම සාක්ෂාත් කරත්වා ඔබේ සහෝදරයාටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.....
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
Thank you sir ,කියාදෙන විදිහට මේවායේ භයානක කම හොඳින්ම තේරුම් ගත්තා .මමත් දන්න අය ඉන්නවා මේ ලෙඩේ තියෙන.දොස්තර මහත්තුරු මෙපමණ හොඳින් පැහැදිලි කරන්නැහැ .සමහරු නම් "මට ගෑස් කියන්නේ හරි උජාරුවෙන් නෙ"ඒත් කොයිතරම් පරිස්සං වෙන්න ඕනද යාළුවනේ.🙏 ගුරුතුමනි .
@tusithajayasingha5530
@tusithajayasingha5530 4 жыл бұрын
මගේ බඩ දැවිල්ල හිටපු ගමන් එනවා. පාන්, රොටී වගේ දෙවල් කාපුවාම විතරයි එන්නේ. මම ඒ වෙලාවට කරන්නේ වතුර ගොඩක් බොන එක. එතකොට හොද වෙනවා. ඒ උනාට මෙතන සමහර අය කියනවානේ වතුර බොන එක හොද නෑ කියලා.
@lifeonroad_ash
@lifeonroad_ash 4 жыл бұрын
සමහර විට ඔබට gluten allergy එකක් ඇති. ඒකයි පාන් පිටි සහත ආහාර නිසා මේ තත්වය ඇති වෙන්නෙ. Gluten free ආහාර රටාවකට හුරු වෙන්න. වතුරට ගැස්ට්‍රයිටිස් තත්වය වැඩි වෙන්න පුලුවන්.
@shanikaarathnayake5109
@shanikaarathnayake5109 4 жыл бұрын
මටත් ඔිකම තියෙනව ...වතුර බිවිවම තමයි ටිකක් හරි අඩුවෙන්නේ..මං හිතන්නෙ වතුර වලින් අමිිලයෙ සාන්ද්‍රනය අඩු වෙනව කියල
@jorgefu9855
@jorgefu9855 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි ඔබතුමා අද දින කරේ ඔබතුමාට ගොඩක් පිං
@sajeewaperera9095
@sajeewaperera9095 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් බුදු සරණයි සර් අපිව දැනුවත් කරනවට
@praneeth210
@praneeth210 4 жыл бұрын
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි සර්🙏
@rantharusoysa5059
@rantharusoysa5059 4 жыл бұрын
🙏🙏 Oba thuma nam wishishta guru tharuwak obata subha pathum adharei hamadhama 👏👏👏👏❤️❤️❤️👍👍
@ayeshabellanage6336
@ayeshabellanage6336 10 ай бұрын
Any doctor did not explain this situations, but we never blame to the doctors because they have no time to explain it at all. Humanitarian Tissa Jananaayaka Sir, you are not a human being, but you are the God for the patients. Wish you long life !!!
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
අද ගොඩක් වැදගත් විඩියෝ එක මමත් ගොඩක් දුක් වින්දා අමාශයේ තුවාල වෙලා කැම කන්න බැරි තරමට අමාරු උනා දැන්නම් සනිපයි පුදුම දුකක් වින්දා එන්ඩොස් කොපිත් කරා එක පුදුම වේදනාවක් බෙහෙත් කොස් එක මාස 3ක් මතක තියෙන තාක් කල් කැම වෙලාවට ගන්නවා. බොහොම ස්තුති සර් බුදුසරණයි !!!!🌷❤️🙏🙏
@chanu9189
@chanu9189 4 жыл бұрын
Ane kohomada hoda karagaththe kiyannako
@h.m.hherath3711
@h.m.hherath3711 4 жыл бұрын
Kohomada hodakara Gaththe pinsidda. Wei Kiyanna Me mohotheth duk widinawa
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@chanu9189 හමදාම උදේට දියබත් කැවා උදේම නැගිට්ට ගමන් හවස කොමාරිකා මදය සුරලා පිරිසි කොප්පෙන් එකක් බොනවා මිරිස් තෙල් හොදම නැ බෙහෙත් කොස් එක මස 3ක් එ අතර තමයි කන දෙවල් කැවේ පුදුම දුකක් වින්දේ බඩේ දැවිල්ල රැට නින්ද නැ ඔයාටත් තියෙනවද පරෙස්සම් වෙන්න කැම වලින් වෙලාවට කන්න නිතර තැබිලි පොල් වතුර බොන්න මම දැන් එවා දිගටම බොනවා.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@h.m.hherath3711 ඔන්න දැම්මා හොද කරගත්ත විදිය
@klaniranjan9178
@klaniranjan9178 4 жыл бұрын
@@srimasenavirathna990 .ow komarika nithara bonawanan adu wenawa .matath thibba komarika bonna gaththama adu una..miris thel jathinan hoda na.
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් ගොඩාක් දැනගත්තා බොහොම ස්තුතියි
@mohammedfarhan8643
@mohammedfarhan8643 4 жыл бұрын
This is the ONE OF THE BEST & GOOD youtube Channel...
@thushaniperera6767
@thushaniperera6767 2 жыл бұрын
මටත් නිතරම තියෙන රෝගයක්‌, ගොඩක් බෙහෙත් කලා camara වක් දාලා පරීක්ෂණ කලා අම්ල ගතිය ආමසේ වැඩි කියනවා. උදේට වෙලා වට කෑම ගන්න නේ නැ. මාස තුනක් දිගටම. උදේට දවල්ට බෙහෙත් බීවා. දැන් ටිකක් සනීපයි.ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කලාට. අහන්න ඉන්න ආසයි. 🙏
@chamarasampathkarunathilak8909
@chamarasampathkarunathilak8909 4 жыл бұрын
loku deyk igena gatta. thank you sir
@supunchamara1606
@supunchamara1606 4 жыл бұрын
මටත් තිබ්බා සර් අවුරැදු 4ක් විතර ඕක දරැණුවටම..කුස්වල වෙද හාමුදුරැවෝ සම්පුර්ණයෙන්ම හොද කරා.කොච්චරක් හොද උනාද කිවොත් දවසම නොකා හිටියත් උගුරටවත් එන්නෑ...වෙලාවකට බයත් හිතෙනවා HCl නැද්ද කියලා බඩේ
@kumarajayalath399
@kumarajayalath399 4 жыл бұрын
A hamuduruwo kohomada sambanda karaganne
@supunchamara1606
@supunchamara1606 4 жыл бұрын
@@kumarajayalath399 011 229 30 80 ..මේක තමා number එක..වැඩද දන් නෑ හැබැයි.දැන් ටිකක් කල්.කටුනායක ඇවරිවත්තට ගියාම ඕන කෙනෙක් දන්නවා හාමුදුරැවො ගැන.
@kumarajayalath399
@kumarajayalath399 4 жыл бұрын
@@supunchamara1606 thanks
@ashapriyangi3041
@ashapriyangi3041 4 жыл бұрын
මම ඉන්නෙ සයිප්‍රස් . හාමුදුරුවන් ලගට යන්නම ඕනද බෙහෙත් ගන්න ගෙන්න ගන්න පුලුවනිද
@asokajayakody9942
@asokajayakody9942 4 жыл бұрын
Ane koheda Kuswala weda hamuduruwo inne? Matath harima amaruyi.
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි ..!❤
@sadarekakushan1940
@sadarekakushan1940 3 жыл бұрын
තිස්ස ජයනායක සර්ට ජයවේවා 😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👌👌👌👌👌👌👌❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💖💖💖💖💖💖💖💖💖💖😉😉😉😉😉😉
@sriyanthiperera2331
@sriyanthiperera2331 4 жыл бұрын
Thank you very much sir God bless you and protect 🌹
@aroshaofficial7204
@aroshaofficial7204 Жыл бұрын
බොහොම ස්තුතිය සර් මේ පිළිබඳව දැනුවත් කරාට..🙏🙏🙏
@malkavlogs8750
@malkavlogs8750 4 жыл бұрын
Thank you so much for the advice and detailed presentation Sir...!!!!
@chinthakawarna1071
@chinthakawarna1071 2 жыл бұрын
Thank you Sir Teruwan saranai
@upalifernando8778
@upalifernando8778 11 ай бұрын
Exccelant explained
@upalifernando8778
@upalifernando8778 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabhaekanayake1409
@prabhaekanayake1409 2 жыл бұрын
ගොඩාක් වටිනවා...සර් 🙏. මමත් මේ අපහසුතාවෙන් පෙලෙන කෙනෙක්.. .
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
තෙරුවන් සරනයි දීර්ඝායුෂ පතනව ඔබට ගුරුතුමනි 👍👍👌👌
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, ඔබතුමාට ජය, පාරම්පරික වෙදකමේ ඔය රෝගයට ඉතා සාර්ථක ප්‍රතිකාර තියනවා.
@anurahewage5269
@anurahewage5269 4 жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ හැමදාම වගේ බැලුව මෙයා දේශපානනේ වීමත් එක්ක අත ඇරලදැම්ම
@latalatakuwait756
@latalatakuwait756 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි.... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවය වැඩේවා
@chamindawickramarachchi626
@chamindawickramarachchi626 3 жыл бұрын
ඉතාම වඩගත්, තව වඩසටහන් කිරීමට සක්තිය ඩහිරිය ලබෙව
@Nuzha-rg8qr
@Nuzha-rg8qr 4 жыл бұрын
මොකාද යකො මොචිචර හොඳ කොටියන් වටිනා දෑනූවත් කිරිමත් අන්ලයික් කොරපු,,,මිස්රජාන ඇති බූරුවා,,,,
@Ananymous386
@Ananymous386 4 жыл бұрын
*dislike.
@clotildapadmasiri8747
@clotildapadmasiri8747 4 жыл бұрын
මේක අහන්න දෙයක්ද?????? බුධු හාමුදුරුවන්ගේ බණත් අංලයික් කරන බව්ද්ධයො ඉන්න රටක්නේ මේක
@ceylontamilachi2212
@ceylontamilachi2212 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣...
@nelumasenadheera6054
@nelumasenadheera6054 11 ай бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏
@edmunddimbulanei4550
@edmunddimbulanei4550 10 ай бұрын
​@@ceylontamilachi2212kids 17:54 9 Loo u
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
සර් බොහොම ස්තූතියි මෙම gasteritis තත්ත්වයට ඇගේ උෂ්ණත්වය බලපානවද දැනුවත් කරන්න ස්තුතියි
@udurawana
@udurawana 8 ай бұрын
මේ රෝගවලින් පෙලෙන හැම දෙනාම නීරෝගී වේවා ,සුවපත් වේවා !!!🙏🙏🙏
@nassmultitask414
@nassmultitask414 4 жыл бұрын
Tissa Sir obata budhu saranai,... DP,.. Godaak ping,... god bless you for educational message
@shamilahameed4164
@shamilahameed4164 2 жыл бұрын
බුදු දහම සංඝ රත්නය සරණ ලැබේවා
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
අම්මො සර් මමත් සාමාන්‍යයෙන් උදෙට කන්නෙ 10 ට විතර..මෙ කතාව ඇහුවාම හුගාක් බය හිතුනා..gastritis ගෙන දැනගෙන හිටියට මෙ තරම් බරපතලයි කියලා දැනගෙන හිටියෙ නැහැ ..සර්ට ගොඩක් පින් මෙ විදියට අපිව දැනුවත් කලාට....තන්කූ සර්...🙏🙏
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 4 жыл бұрын
Ekata man mata nam udeta negitta gaman kanna ona 😁. 7 .00 weddi kano man 🤗
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 4 жыл бұрын
@Alex Rod 😂
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
@Alex Rod හා ඔයා කියනකම් ඉදියෙ හෙට ඉදලාම මම එහෙම කරන්නම්කෝ හොදෙ.....තන්කූ උපදෙශයට....😂😂😂😂
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
@@AnuAnu-hx5vs ඒ ඇත්තද ??😁හොදයිනෙ ඔයා....👍
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 4 жыл бұрын
@@TouristPlacesintheworld187 ow ithin ratane inne pandara negitinawa .isselama karanne muna hodan udeta kana eka thamai 🤗
@dumindawijesingha9130
@dumindawijesingha9130 2 ай бұрын
ඉතා...වටිනව සර්...
@therhythmofmyheart7936
@therhythmofmyheart7936 4 жыл бұрын
ඇත්ත.... මම ගන්නේ උදේ වේල විතරයි. පහුවදා උදේ වෙනකම් වතුර විතරයි.... දැනට අවුරුදු 12 ක් වෙනව. මම ස්වාමීන් වහන්සේ නමක්...
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
අහ්??ඇයි ඔහේ කෑම හිඟද??ඇයි නොකා ඉන්නෙ??
@isurikadivyanjali2031
@isurikadivyanjali2031 4 жыл бұрын
ammo pissuda
@therhythmofmyheart7936
@therhythmofmyheart7936 4 жыл бұрын
@Alex Rod ඔබේ හිත ගැන පුදුම හිතෙනවා. අනුකම්පා කරමි....
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
@Alex Rod මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා..!
@bandusirivitana5518
@bandusirivitana5518 4 жыл бұрын
@@tiktoknawa5547 ,🙏
@human-rights379
@human-rights379 4 жыл бұрын
තැංක් යු ස...ගොඩක් වටිනා ඉඟැන්වීමක්
@4uofficial312
@4uofficial312 4 жыл бұрын
නියමයි සර්
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතිය🙏♥️🪔💎👑️😍👍🙋‍♂️🏆️🇱🇰🙋‍♀️👦
@supunbulathsinghala6102
@supunbulathsinghala6102 4 жыл бұрын
හෙළ වෙදකමේ සාර්ථක ක්‍රම තියනවා. දිය බත් කෑමෙනුත් සෑහෙන්න අඩු වෙනවා.
@nagollesorathathero1697
@nagollesorathathero1697 3 жыл бұрын
තෙරුවන් සරණින් සරණයි ඔබතුමාට තව තවත් කටයුතු සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ......
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අම්මො දැම්මා තමා මගෙත් එ කැමරාව.. මැරිලා ඉප්දුනෙ..
@buanoud
@buanoud 4 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්. සර් ට ගොඩාක් පිං හා නිදුක් නිරෝගී වේවා!
@premakamburugamuwa8297
@premakamburugamuwa8297 3 жыл бұрын
Sirge brain eka wishwakoshayak. shaa!!!! mata අවු. 71 k. Bo nowana roga 3kin pelenawa. Mama sirge videos balanawa. Matath mee leda thiyenawa. Mage puthala engineersla, naththam sirgen biology igena ganna ewanawa. Mama rogiyek nowenam obathumagen igena ganna enawa. Theruwan Saranai!!! Dewi rakawaranai!!! Samajayata loku aadarshayak obathuma wage aya. Ohomama yamu. Nirogiwa dirghayusha labewa!!!!
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 10 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН