Tissa Jananayake - Episode 80 | මොන රැකියාව කලත් එකේ උපරිමයටම යන්න

  Рет қаралды 348,258

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

- මිනිස්සුන්ගේ නිරීක්ෂණ පරාසය වෙනස් වෙන්න වෙන්න සොයාගැනීම් වෙනස් වෙනවා.
- කොච්චර දියුණුයි කියුවත් තාමත් කොරෝනාවලට ස්ථිර ප්‍රතිකාරයක් හොයාගන්න බැරුවයි ඉන්නේ.
- නරක දේවල් කැම්පස් වල උගන්නන්නේ නෑ. හැම පාඨමාලාවක්ම හොදයි.
- ළමයි අහන්නේ හොද එක නෙමේ වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් එක.
- නාරාහේන්පිට ඔෆිස් එහෙක ඉදන් වන සංරක්ෂණය කරන්න පුලුවන්ද?
- දියවැඩියාව නිසා කපන්න වෙන ඕන කකුල් හුගක් හොද කරනවා
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 689
@feedbacktime4441
@feedbacktime4441 3 жыл бұрын
අනේ ඒ වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ස්ථානය කියන ලෙස සර්ගෙන් ඉල්ලා සිටිමි.මේ Comment එකට LIKE කරපල්ලා,උඩට ගෙනියන්න......👍👍❤️
@lahiruprasanna6008
@lahiruprasanna6008 3 жыл бұрын
මම දන්නා පරිදි Dr.Jayasooriya. Sethma hospital Gampaha
@sureshweerasekara9318
@sureshweerasekara9318 3 жыл бұрын
Alpha Lanka Diabetic Hospital and Sethma hospital dr jayasuriya
@pickme2472
@pickme2472 3 жыл бұрын
Maththegodath ඉන්නවා එ වගේ කෙනෙක් සුපිරිම waddek
@gayan22233
@gayan22233 3 жыл бұрын
ow Dr. jayasooriya Alpha diabetic hospital kalagedihena. Yakkalath innawa.
@tchandrasiri
@tchandrasiri 3 жыл бұрын
@@gayan22233 dawasak math dakka. mam eliyata duwagena awa balan inna bariwa
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
KZbin වල කුණුහරුප, ගෑනුන්ගේ ඕපාදූප # Trending 1 වෙන කාලෙක දැයේ ළමා පරපුර රැකගන්න වෙරදරන මේ වගේ උතුම් ගුරුවරයන් රටට, රටේ ළමා පරපුරට වාසනාවන් 🙏
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
@dimuth perera කඩේ යන්න නෙමෙයි මිනිහො. මල් තියලා වඳින්න ඕනි මනුස්සයෙක් මේ. උඹට සර් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙන බව නම් පේනවා අනිත් comment වලටත් reply කරලා තියෙන විදිහෙන්. කමක් නෑ. පවු උඹ. 😂🙏
@PrabathChathuranga
@PrabathChathuranga 3 жыл бұрын
lankawe honda content one taram tyenawa utube eke minissu balanne nah e unata 😬 educational channel nam kochchara tyenawada kauda ewa balanne 🤷🏼‍♂️
@kiiorigin3544
@kiiorigin3544 3 жыл бұрын
dimuth perera හප්පා ඔයා.. 😃 පටස් ගාලා වයින්වෙනවානේ..?
@tusithajayasingha5530
@tusithajayasingha5530 3 жыл бұрын
@@k.a.bandara3501 සර්ට බැංකු මංකොල්ල කන්න බැරි හින්ද දමහරුන්ට සර් පොරක් නෙවෙයි
@tusithajayasingha5530
@tusithajayasingha5530 3 жыл бұрын
@dimuth perera ආතල් ද, අපේ ගෙවල් පැත්තේ වරෙංකො
@salis6386
@salis6386 3 жыл бұрын
වැඩ්ඩො බිහිකරන හා කරපු වැඩ්ඩෙක් තමා සර්.....ඒම හිතන තව උන් ඉන්නවද? ඒනම් like එකක් දාපං ....😁
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
විද්‍යාවෙන් ජීවිතේ කියාදෙන හදවතේ ගුරුතුමා ❤❤❤❤❤ බුදු සරණයි සර්❤️
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 Жыл бұрын
❤️💜️🧡💛🙏
@udariudari9490
@udariudari9490 3 жыл бұрын
ටෙලිවිෂන් ඉස්කොලේ ගියාට පස්සේ සර් තරුණ වෙලා වගේ...ආදරේයි අපේ සර්ට..බුදුසරණයි..♥️♥️♥️♥️
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
සර්ගෙ දැනුම ගැන මට පුදුමයි... ❤️🤐💚 ඒ දැනුම අපිටත් දෙනවට අපි සර්ට ආදරෙයි 💚❤️💙🧡
@mrviduwa3916
@mrviduwa3916 2 жыл бұрын
puduma wenda deyak na mehema minissu innawa
@lalithpremakeerthi8329
@lalithpremakeerthi8329 Жыл бұрын
thuwala doctor hamuwenne kohomads
@isurulakmal958
@isurulakmal958 3 жыл бұрын
ඇස්වහක් කටවහක් නෑ.සර් අද පොඩ්ඩක් වෙනදට වැඩියෙන් ලස්සන වෙලා වගේ පෙනෙන්නෙ මට විතරද....❤️
@kakpperera1011
@kakpperera1011 3 жыл бұрын
Sirge hairstyle eka.😍
@manasprotocol568
@manasprotocol568 3 жыл бұрын
Matath 👌
@siheruwizard2732
@siheruwizard2732 3 жыл бұрын
ලස්සන වෙලා තමයි ❤️❤️
@arunashantha1358
@arunashantha1358 3 жыл бұрын
X GAMER Pala pko
@sachinthasachintha4084
@sachinthasachintha4084 2 жыл бұрын
අපේ සර් කොහොමත් ලස්සනයි 😁☺️☺️☺️☺️☺️
@Firstname-dl5kq
@Firstname-dl5kq 3 жыл бұрын
‌විශ්වයෙ සොදුරු ජිව විද්‍යා ගුරුවරයා💎💎💎
@pasiduheeralu3477
@pasiduheeralu3477 3 жыл бұрын
මං ඉගෙන ගත්තේ වෙයන් ගොඩ මහා විද්‍යාලයේ මෙ තරම් තෙරෙන විදියට උගන්වන ගුරුවරුන් ඒ ඉස්කෝලෙදි වත් මම දැක්කේ නෑ ස්තුතියි මේ ගුරු තුමන් ට
@anuradharuwan3294
@anuradharuwan3294 3 жыл бұрын
ඉලක්කය පමණක් නොව ජීවිතය කියා දෙන අපේ කාලේ ඇදුරුතුමානෝ❤️❤️❤️❤️❤️
@dinisurudewnath9920
@dinisurudewnath9920 3 жыл бұрын
රත්තරන් ගුරුවරු !🙏
@chathurasampath9792
@chathurasampath9792 3 жыл бұрын
දැන් ඉන්න අම්මලට තාත්තලට සර් ඔය කියන දේ තේරෙන්නෙ නැති නිසයි විභාග අවසනෙ දරුවො සියදිවි නසාගන්නේ.. තෙරුවන් සරණයි.. ❤❤❤
@nisal6907
@nisal6907 3 жыл бұрын
ජීවිතයේ සැබෑ ස්වරූපය මැනවින් අපගේ චිත්‍යාභයන්තරය තුල සන්තර්පණය කරන ගුරුවරයෙක්
@ab-Don
@ab-Don 3 жыл бұрын
අපේ කාලේ අපේ ගුරුවරු අතරින් සුපිරිම වැඩ්ඩා තිස්ස සර් තමා ඉතිං එ වගේ දැනුමක් හදවතට කතා කරන කෙනෙක් මිට කලින් හම්බෙලා නැ..❤️❤️❤️🙏
@danushkaranathunga93
@danushkaranathunga93 3 жыл бұрын
මිල මුදල්ම නෙමෙයි ජීවිතේ...නිදහස් සැහැල්ලු බවින් පිරි ජීවිතේ මිල කරන්න බෑ.....ඒ නිසා...සෑම දේම මැදහත් බවින් සිතා ජීවිතේ ජය ගන්න...👍
@kavindamaduranga5269
@kavindamaduranga5269 3 жыл бұрын
ඔයා ජීවිතය හරියට අවබෝද කර ගෙන නෑ කියලා මන් හිතනවා...
@indunil1077
@indunil1077 3 жыл бұрын
Aniwaren mona de krth manasika sehelliwen krnn puluwn wennoni neththam kalyk yddi thamnta thamanwama epa wenwa..
@julanmax
@julanmax 3 жыл бұрын
හැමදාමත් මිනිස් ගුණධර්ම දියුණු කරමින් දේශීය දේ අගයමින් හොඳ ගුණධර්ම ටිකක් සමාජගත කරන්න ඔබතුමා මේ දරන උත්සාහය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා ගුරුතුමනි 🙏
@vinik5793
@vinik5793 3 жыл бұрын
මා දුටු ඉතාමත් සොඳුරුතම, නිරහංකාර සහ අව්‍යාජ ඇඳුරන් දෙදෙනෙකි. ඒ ඔබ තුමා සහ අත්තනායක එම්. හේරත් ගුරු පියාණන්.විශ්වයේ මෙවන් සොඳුරු හදවත් ඇති ඇඳුරාණෙනි ...ඔබ දෙපලට මාගේ හද පිරි ගෞරවය සහ ප්‍රණාමය.... මෙවන් උතුම් ගුරු පියවරුන්ට නිර්ධය ලෙය අපහාස ,උපහාස කරන අමනයින් ලොව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එවන් අමනයින්ගේ ගැරහුම් වලින් ඔවුන් ඔවුන්ගේ දෙගුරුන් හට දක්වන ආදරය සහ ගරුත්වය කෙතරම්ද යන්න මනාව පිළිබිඹු වේ...ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ඉතා පහත් මානසිකත්වය නිසාවෙනි
@roshiathapaththu9476
@roshiathapaththu9476 3 жыл бұрын
ගුරුවරයෙක් = දෙවියන්
@suchinprimithya5554
@suchinprimithya5554 3 жыл бұрын
සර් online classes වලට පිං සිද්ද වෙන්න දැන් වැඩටික කරන්යනවා.විභාගේ සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියලා දැන් විස්වාසයක්‌ තියෙනවා. අපි නුගේගොඩ revision cls එකේ.. ♥️♥️♥️
@e233su
@e233su 2 жыл бұрын
රිවිශන් නෝට් එක පාඩම් කලොත් ඇතිද සර්ගෙ..
@sandyakumari1126
@sandyakumari1126 3 жыл бұрын
විෂය කරුණු මට අදාල නොවුනට ජීවිතයට වටිනා කරුණු ටිකක් ගත්තා සර්...😊😊😊😊😊👍
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ජීව විද්‍යාව විතරක් නෙවෙයි ,ජීවත් වෙන්නත් අවශ්‍ය දැනුවත් කිරීමත් විද්‍යාවෙන්ම කියාදෙන අපේ ගුරුතුමාට අපේ ප්‍රණාමය !!!🙏🙏🙏
@sewwandisulakshani690
@sewwandisulakshani690 3 жыл бұрын
The best biology teacher I have ever seen ...
@kalawilapathiragenayananan2393
@kalawilapathiragenayananan2393 3 жыл бұрын
Yep he is very good science teacher
@user-mt8cu4it8c
@user-mt8cu4it8c 3 жыл бұрын
සර්ව එකපාරක් හම්බවෙලා කතාකරන්න අවස්ථාවක් ලැබුනිත් එක මගේ ජිවිතයේ වටිනාම අවස්ථාවක් වෙවී.
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
සරුත් වැඩ්ඩෙක් තමයි වැඩ්ඩෝ බිහිකරන.නීරෝගී සුවස දීර්ඝයුෂ ලැබේවා අපේ සර්ට බුදු සරණයි 🌷🌷🌷
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 3 жыл бұрын
නවක සිසුන්ට හොද දැනුමක් ලැබෙනවා සර්ගෙ මේ දේශනාවලින්
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 3 жыл бұрын
මම ඉගනගන්න කාලේ ඉගනුම ආයතනයේ නිර්මාතෘ ගාල්ලේ තිස්ස ද සිල්වා. මා ඔහුගෙ, ජීව විද්‍යා විෂයට බාහිර පන්ති ගියා. ඔහුත්මේ සර් විදිහමයි. විෂය කරුණු සමඟ ජීවිතයට සම්බන්ධ දේ හොඳ දේවල් අපිට කියලා දුන්න. කියලා දීපු දේවල් අදත් අපි පිළිපදිනවා. ඒ වගේම අපිට ජීවිතේ එ උපදෙස් සෑහෙන උපකාර වෙමින් පවතිනවා. ඔබතුමා නුත් මේ කරන සේවය ඒ වගේම ඔබටත් සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා! මිල මුදල් වලට එහා ගිය වටිනා සේවයක් කිරීමට තව තවත් හැකි වේවා! ඔබ මෙසිංහල භාෂාව කතා කරන විලාසය මාගේ කනට එතරම් මමිහිරියි.
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 3 жыл бұрын
සර් මම පේරාදෙණිය විශ්ව විද්‍යලයෙ BA කරනවා.දැන්නම් first year ඉන්නෙ.මම ආසම භාවනාවට .ඒයින් ලැබෙන සිතේ සැනසිල්ලට.භාවනවෙන් ඉහලටම යන්න මම ආස.ඇත්තම කිව්වොත් සර් මම කැමති පැවිදි ජීවිතයකට.ඒත් කවදාවත් මට ගෙදරින් ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ.මම ඉගෙන ගන්නෙ දෙමව්පියන් ව සතුටු කරන්න.එත් මම ආස වෙන දෙයකට..ගෙදරින් කැමති නෑ මම අධ්‍යාත්මක ජිවිතේකට හුරු වෙනවට.මම මොනවද කරන්නෙ දැන් කියල මට පුන්චි උපදේශයක් දෙන්න සර්..🙏
@tharanga5135
@tharanga5135 3 жыл бұрын
3rd Year වෙද්දී ඕවා ඔක්කොම වෙනස් වෙනවා.. මතකවත් නැතිවෙයි මෙහෙම හිතන් හිටියා කියලවත්...මෙහෙම කිව්වා කියලා මතක තියා ගන්නකෝ. කොක්කක් ගැහුවාම සේරම හරි 😂
@priyankarasubhash8841
@priyankarasubhash8841 3 жыл бұрын
Wayasa kiyada oyata?
@priyangabuddadasa4433
@priyangabuddadasa4433 3 жыл бұрын
Budusarani
@chanakashamaly536
@chanakashamaly536 3 жыл бұрын
තිස්ස සර්ගේ දැනුම නම් මට හිතා ගන්නවත් බෑ. මට හිතෙන්නේ ඔයාගේ තින්කින් පැටර්න් එක වෙනස් වෙලා තියෙන්නේ. ඔය වෙනස්වීම කෙනෙකුට ඇති වෙන්නේ කලාතුරකින් හා සාංසාරික පුරුද්දකින්. නිවැරදි ආර්ය මාර්ගයේ ගියොත් මේ භවයේදීම සසර ඉවර කරන්නත් පුලුවන් වෙයි. මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා. දැන් හරි. කැමතිනම් උදව් කරන්න පුලුවන්
@tharanga5135
@tharanga5135 3 жыл бұрын
@@chanakashamaly536 😂😂
@DAMINDUSachinthaOfficial
@DAMINDUSachinthaOfficial 3 жыл бұрын
මෙය මට වැදගත්ම VIDEO එකකි.😃👍
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 3 жыл бұрын
මගේ දරුවාට මේ හැහැමදේම කියලා දෙනවා කවදාහෝ තේරුම් ගන්න පුළුවන් කාලයකට.සර්ට පින් ජීවිතයේ කොහොමද ජීවත් වෙන්නේ කියලා කියා දෙනවාට
@firstleft7263
@firstleft7263 3 жыл бұрын
ගොඩාක් වටිනවා සර්, බුදු සරණයි ඔබ තුමාට
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 3 жыл бұрын
සර්.....මේ ක්ශේත්‍රය තුල සර් ගොඩක්ම සාර්ථක වැඩකායෙක්🇱🇰🔥❤
@wageeshabeysinghe1146
@wageeshabeysinghe1146 3 жыл бұрын
සර් කියන හැම වචනයක්ම ජීවිතේට ගොඩාක් වැදගත් මුල ඉදලම සර් කිව්ව හැමදේම ඇහුවාම බයෝ කියන්නේ නිකන් විෂයක් නෙවෙයි ජීවිතේ එක්ක සම්බන්ධ වෙලා යන දෙයක් කියල තේරුනා. සර්ට මේ වගේම ඉස්සරහට මේ දේ හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න් ඕන
@damithprasnna3907
@damithprasnna3907 3 жыл бұрын
මාත් ඉගන ගත්තේ වාන්ජ්‍ය අංශය ..ගෙදර අයගෙ බලකිරීමට...කැම්පස් තේරූනා ඒත් ගියේනෑ...මගේ ආසාව මැකෑනික්..මන් මගේ අරමුනට ගියා...අද මන් ජීවිතය ජයගත්තා.....තමන් කැමති දේ කරානම් හැමදාම සතුටින් ......සර් කියන එක ඇත්ත.මානසික සතුට වැදගත්
@inokainoka413
@inokainoka413 3 жыл бұрын
හරියට සර් වාගේ නේද...මා මව් බිමට අගනා කෙනෙක් ඔබතුමා...
@kaveeshakumudu6366
@kaveeshakumudu6366 3 жыл бұрын
සර්ගෙ video එකක් trending එනකන් බලන් ඉන්න අය
@inokasilva9303
@inokasilva9303 3 жыл бұрын
ලෝකේ තියෙන හැම රස්සාවමක්ම හොදය් තමයි .ඒත් දැන් කාලේ ඉන්න මිනිස්සු සල්ලි වලට පෙරේතයි සර්.LIKE ටිකක් ටිකක්‌ දාන්න.
@Hapiya
@Hapiya 3 жыл бұрын
අද සර් ලස්සනට පෙන්නේ මට විතරද❤
@p.mohotti9356
@p.mohotti9356 3 жыл бұрын
Hair style එක වෙනස් වෙලා... Shirt එකත් සැට්....
@wijayawardane
@wijayawardane 3 жыл бұрын
කොණ්ඩෙ වැවිලද මන්දා ..
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
කොණ්ඩෙ උස්සල නේ ❤️💚
@dewminipramoyaa6851
@dewminipramoyaa6851 3 жыл бұрын
Konde lassanai adaa❤️
@ayeshamunasingha5522
@ayeshamunasingha5522 3 жыл бұрын
Mamath balan hitiya ane sir lassanai ne kawadath. Theruwan saranai ape sir ta.naluwek wage ne ape sir♡♡♡♡
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
, නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී’’ති. “මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ වඩවඩාත් පුරුදු පුහුනු කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ධර්මයක් මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේ බහුල සේ පුරුදු කරණ ලද්දේ මහත් අර්ථය පිණිස පවතී.” මේ බුදුරජාණණ් වහන්සේගේ නොවරදින මාර්ගෝප දේශනාවක්,.....කුමණ රැකියාවකට වූවද වෘතියකට වූවද ඉහලටම යාම සඳහා ඔබ පූරැදු පූහූනූ කල යුත්තේ ඒ ඒ වෘතියේදී රැකියාවේදී ඒ ඒ කාර්යය කිරීමට හිත ෆෝකස් කර ගැනීමයි,එහෙමත් නැත්නම් ඔබ ඒ ඒ කාර්යයට යොදන සිතෙහි ඒකාග්‍ර තාවය මත තහවූරැවේ,...,ඒ බව ඔබ දැන සිටීයාද?..... ඔබ පන්තියේදී පාසලේදී ඉගෙන ගන්නා දේ පිලිබඳ ඔබේ සිත ඊට සම්පූර්ණ අණුගත කරයිද. හරියට උපමාවට කියනවනම් ඒ ඒ පාඩමේදී අන්යවිහිත නොවී හිත පිට යන්නන නොදී විදුලි පන්දමක් ඩොට් එකට ෆෝකස් කරන්නේ යම්සේද ඒවාගේම හිත ඒ පාඩමවෙතම පමණක් යොමූකරගතයූතුයි ඒ කැපවීම ඔබ ඉහලට ඔසවා තබන ඉනිමගයි,...., මේ ධර්මතාවය එදිනෙදා ජීවිතයේ සියලුම වෘත්තීන්වලට වලංගුයි,.....එම රැකියාවේ ජීවත් වෙනවා කියන්නේ එවිටයි,..ඒ රැකියාවේ තෘප්තියත් ඒකමයි,,...,.එය මුදලමත තීරනය නොවේ,...මුදලමත තීරනය කරන අයට එම නෘප්තිය නොලැබේ...... භාවනාවකට හෝ මහණ වීමට ඔබ කැලේකට ගියත් තත්වය මෙයයි මෙතනදී එය හඳුන්වන වචනය එහෙමත් නොමැතිනම් භාවිත වචනය යෝනිසෝ මනසි කාරයයි,,.... ඒ සිහියත් නූවනත් දෙකයි,.. එය නිසියාකාරව භාවිත බහූලීකෘත නොකරන තාක් ඔබත් මමත් සසරේ ඔබමොබ ඇවිදීම වැලැක්විය නොහැක,..... මේ ඔබට කියවා ඉවත දමන්න නොව නැවත නැවත සිතා හොඳින් ක්‍රියාත්මක වීම සඳහායි,,... බුද්ධත්වය පතන කෙනෙකු ඒ සඳහා විසි අසංඛෙයියක් පුරාවට ඔබ වඩවඩාත් බහුල ලෙසත් පූරැදු පූහූණූ කල යුත්තේ ඔබේම සිතයි....පසේබූදු බව ලැබීමට දෙයාසංඛෙයියක් පුරාවටම ඔබ පූරැදු පූහූනූ,වඩවඩාත් බහුල ලෙසින් සිත පූහූනූ කල යුතුයි අග්‍ර ශ්‍රාවක පදවිය සඳහා ඒකාසංඛෙයිය කල්ප ලක්ෂයක් ඔබේ සිත කුසලයෙහි භාවිත බහූලීකෘත කල යුතුයි,.... චක්‍රවර්තී රජ වීමට වත් දහයක් කුසල පාක්ෂිකව ද,,...සක්ක්‍ර දේවේන්ද්‍ර වීමට අටකින්යුත් වෘත පදයක් කුසල පාක්ෂිකව ආදරයෙන් පුරැදුපූහූනූ කල යුතුයි වඩවඩාත් බහුල ලෙසින් පුරැදුපූහූනූ වියයුතුයි,....,... සියලු වෘත්තීන් හී දක්ෂයෙක්වීමටද ඔබ පූරැදු පූහූනූ කල යුත්තේ වඩවඩාත් පුරුදු පූහූනූ කළයුත්තේ ඒ ඒ කාර්යය සඳහා නිසි කළමණාකරණය ගතයුත්තේ ඔබේ සිතමයි,..... යමක් කිරීමට අවම පිරිවැය, අවම ශ්‍රමය අවම කාලය යමක් නිෂ්පාදනය කරන්නේ නම් එහි ඉහල තාක්ෂණය නිමාවෙහි ඉහල ප්‍රමිතිය, අද කාලයෙහි නම් ඒවා විකිණීම සඳහා ගන්නා වෙලඳ ප්‍රවර්ධනයෙහි ජනතා ආකර්ෂණය යන මේවා ඔබට සිතින් කලමණාකරණය කර ගැනීමට ඔබට සිතිය හැකි නම් ඔබ අනිවාර්යයෙන්ම දක්ෂයෙකි,..... ඒ නිසාමයි බූදුපියාණණ් වහන්සේ මේ සිත පූරැදු පූහූනූ කරනලද්දේ නම් වඩවඩාත් බහුල සේ පුරැදුපූහූනූ කරනලද නම් මහත්වු අර්ථය පිනිස පවතිනවා යනූවෙන් දේසනා කල වදාලේ ,,... ඉහත පාලි පාඨයෙන් කියවෙන්නේ නිවන් අවබෝධය දක්වා හිත පූරැදු පූහූනූව ආදරයෙන් කල යුතුයි, නිතර නිතර කල යුතුයි, වඩවඩාත් බහූලව කලයුතුයි යන්නයි,...... එය ගිහි ඔබගේ කාර්යයන් සඳහාද වලංගු වේ,.....
@chanakashamaly536
@chanakashamaly536 3 жыл бұрын
අවබෝධය හරි දුර්ලභයි මිත්‍රයා
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@chanakashamaly536 ස්තුතියි ඔබට......
@Ushan98
@Ushan98 3 жыл бұрын
🙏
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 3 ай бұрын
🙏🙏🙏
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
හැමදාම සර් ගේ විඩියෝ එක දාපු ගමන් බලන්නෙ ජිවිතේට ලොකු දැනුමක් ලබා ගන්න. බොහොම පින් සර්ට. බුදුසරණයි!!! සර් 🙏🌷❤️🌷
@sheni6004
@sheni6004 3 жыл бұрын
😍😍🙋
@sheni6004
@sheni6004 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි , තෙරුවන් සරණයි සර්....💗😍🙋💐💐💐💐💐🌷🌷🌼🌼🌼🌷🌷🌷
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
සර් මම ඒලෙවල් කරල මුදල් පස්සෙ තත්වෙ ගැන හිතල ආසාව පැත්තකින් තියල නොගැලැපෙන රස්සාවල් කරන්න ගිහින් අවුරුදු හයක් මම නාස්ති කරගත්ත ඒත් මේ අවුරුද්දෙ ඉදල මට ගැලපෙන දේ කරන්න පටන් ගත්තා මට දැන් අවුරුදු විසිපහයි ගොඩක් ප්‍රශ්න මැද මම තීරනයක් ගත්තා
@kavindulochana6154
@kavindulochana6154 3 жыл бұрын
සර් කියන කථාවට 100% එකගයි. මුහුණූපොතේ වුනත් ළමයි අහන්නේ මේ පාඨමාලාව හොද ද අර පාඨමාලාව හොඳ කියල. ඒ තමන්ට හීනයක් නැතුව අන්තිමේදී සමාජේ සම්මතයැයි කියන හීන පස්සේ යන අය. මේකට සමහරු ගුරුවරුන්පවා වැරදී. මේ කථාව උසස් පෙළ පටන් ගන්න ඉන්න හැම නංගිකෙනෙක්මත මල්ලි කෙනෙක්මත් දෙමාපියෙක්මත් අහන්න ඕනා. මේක තේරුම් ගත්තොත් ලංකාවේ අධ්‍යපන ක්‍රමය මීට වඩා ඵලදායි වෙයි.
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
මගේ පාසල් ගුරුවරුන්ට වගේ ආදරය කරන ගුරුවරයෙක් තමයි තිස්ස සර්. ( Bio නොකලත්)😂❤️
@dewikakumari9038
@dewikakumari9038 2 жыл бұрын
බුදු සරනයි ඔබතුමාට හැදු වැඩු දෙමාපියන්ටත් පිං🙏🙏🙏
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
හුගක් දවසකින්.බොහොමෙ පින්.🌹❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අපේ සර්...අපි හැමදාම ගරු කරනව අපේ සර්ට..අපි 2020 revision ❤️🙏
@kavindukavindu4655
@kavindukavindu4655 3 жыл бұрын
තිස්ස සර් kandy වෙල ක්ලාස් පටන් ගන්නවද කියලා හොයාලා කියනවද,, කවුරු හරි
@nipunbandara521
@nipunbandara521 3 жыл бұрын
@@kavindukavindu4655 nissanka sir innakm nam bariwei bro
@kavindukavindu4655
@kavindukavindu4655 3 жыл бұрын
Ehmda bn oyge no eka denwada
@e233su
@e233su 2 жыл бұрын
@@nipunbandara521 තිස්ස සර් ආවොත් නම් නිශ්ශංක සර්ගෙ ලමයි හැලෙනවා, තිස්ස සර්ගෙ ටියුට් වල පිලිවෙල දැකලම,,
@nipunbandara521
@nipunbandara521 2 жыл бұрын
@@e233su godak sirla awa nuwarata.. Eeth thaama inne nm nissanka sir vithrai kisima marketing ekakwath nathiwa class karagena...😂😂 anika nuwara lamai class wala dena tiutes balagena rallata clss yanna tharam prathamika naha...
@tharindus.wijesinghe2109
@tharindus.wijesinghe2109 3 жыл бұрын
සර්ගෙ කතාව හරියටම හරි. අද්දැකීමෙන් කියන්නෙ
@imankakavinda7264
@imankakavinda7264 3 жыл бұрын
සර්..!! 🙏😍❤ සර්ගේ Video එකක් එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ.. 🙏😍❤
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
මොරටුව යුනිවර්සිටි එකේ කෙමිකල් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර් අනුල් පෙරේරාත් ඔහොම බෙහෙතක් හොයාගන එක දීල ගොඩක් අයව සනීප කරලා තියනවා.
@NiwanPinisamai
@NiwanPinisamai 3 жыл бұрын
බුදු සරණයි සර්... ධර්ම දේශන වලට සවන්දීමට කැමති අය මගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි ඔබ සියලුම දෙනාට !
@foryou_foryou_
@foryou_foryou_ 3 жыл бұрын
A kohomada👌🙏
@NiwanPinisamai
@NiwanPinisamai 3 жыл бұрын
@@foryou_foryou_ මගෙ චැනල් එකේ ලෝගො එක ක්ලික් කරන්න .එතකොට චැනලයට යන්න පුලුවන් . එහෙම නැත්නම් යූටියුබ් එකේ niwan pinisamai කියල සර්ච් එකක් දාන්න 👍
@NiwanPinisamai
@NiwanPinisamai 3 жыл бұрын
@dimuth perera හොදයිනේ..... ජේසු පිහිටයි!
@marvelgraphic666
@marvelgraphic666 3 жыл бұрын
@dimuth perera kawda huttoooo ub kristiyanda kiyala ahuwe .... Thota wadak naththam kata wahan hitapiya ....tho baible ek balaganin ....api bana ahannam....gas ponnaya.....🤬🤬🤬
@marvelgraphic666
@marvelgraphic666 3 жыл бұрын
@dimuth perera kawda huttoooo ub kristiyanda kiyala ahuwe .... Thota wadak naththam kata wahan hitapiya ....tho baible ek balaganin ....api bana ahannam....gas ponnaya.....🤬🤬🤬
@adrianperera3328
@adrianperera3328 3 жыл бұрын
He speaks about dignity of labor 😊 which is there in developed countries.Passion and understanding of an industry will help everyone to do well in life. Example- A job like carpentry is given high respect and some earn around 40 USD per hour. I hope people will follow his advice.He is a great teacher and have my utmost respect.👍
@tusithajayasingha5530
@tusithajayasingha5530 3 жыл бұрын
ඔයා හරි, අපේ ගේ හදන දවද්වල මැටල් ලොරියක් (TATA hyiwa) පර්චස් 6ක විතර චූටි ඉඩක අංශක 360ට එකතැන හරවලා බැම්ම අයිනට මැටල් ලෝඩ් එක බෑවා. මට අදටත් හිතාගන්න බෑ එයා ලොරියෙන් බහින්නේවත් නැතිව කොහොමද එක කළේ කියලා . ඔයා කියනවා වගේ සෑම වෘත්තියක ම මෙහෙම වැඩ්ඩෝ හිට්යොත් කොච්චර හොදයි ද
@adrianperera3328
@adrianperera3328 3 жыл бұрын
@@tusithajayasingha5530 True he gives pretty good advise.
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
සර් ඔබ තුමා ජිවිතෙට ගොඩාක් දෙවල් උගන්නනවා . මට වයස 33 ඔබ තුමාගෙ හෑම වැඩ සටහනක්ම බලනවා ආසයි ආයෙත් ඉගන ගන්න අසාවෙන් ඉගන ගන්නවා ඔබතුමා වගෙ ගුරුවරු හිටියා නම් . 🙏🙏🙏🙏🙏🙏🙏 ජිවිතෙ නොදන්න ගොඩාක් දෙවල් ඔබගෙන් ඉගෙන ගත්තා ❤️
@worldgreeny9102
@worldgreeny9102 3 жыл бұрын
Mechchara lesiynam math e kale bio karanawa...man hithuwe godak amaruy kiyala
@Ananymous386
@Ananymous386 3 жыл бұрын
Lesiy? Karala balannako ehenam aii . Bari na ai AL karanna 😂😂
@rishadsalman2216
@rishadsalman2216 3 жыл бұрын
අලුත් හෙයා ස්ටයිල් එක ලස්සනයි
@sameendeen4197
@sameendeen4197 3 жыл бұрын
Aniwa
@saumyakumari3817
@saumyakumari3817 3 жыл бұрын
සර් තමා ඉතින් අපේ වැඩ්ඩා..
@pathmawickramasinghe109
@pathmawickramasinghe109 3 жыл бұрын
අතිශය ගරු කටයුතු බුහුමන් ලැබිය යුතු උතුම් ගුරු දෙවියෙකි ඔබ ලක් මෑණියන්ගේ පිනට පහල වූ...වැදූ මවට ණය නැති උපන් බිමට හිත ඇති අභීත පුතෙකි ඔබ... අපට !
@foryou_foryou_
@foryou_foryou_ 3 жыл бұрын
ඇත්තටම වටින දෙයක් පැහැදිලි කලේ 🙏
@madushachandrasiri8222
@madushachandrasiri8222 3 жыл бұрын
අද සර් හරිම ලස්සනයි ...බුදුසරණයි
@donbinarabulathsinhala8904
@donbinarabulathsinhala8904 3 жыл бұрын
ඇත්තටම සර් කිව්වා වගෙ හැම පාඨමාලාවක්ම හොඳයි. හැම රැකියාවක්ම හොඳයි. හැම රැකියාවක්ම සාමාජ ප්‍රගමනයට සාමානව දායක වෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ විශේෂයෙන්ම ලංකාවෙ, ළමයි හිතන්නේ bio කලා ම කරන්න තියෙන්නෙ medicine, dental නැත්නම් vet විතරයි කියලා . ඒක ඇත්තටම මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්දක් කියලා. උසස් පෙළ සිසුන් ට ඇත්තටම ඒ හැම විශ්ව විද්‍යාල පාඨමාලාවක තියෙන වැදගත්කම පහදා දෙන්න ඕනෙ. එතකොට මම හිතනවා medicine වලට යන්න තියෙන අධික තරගකාරීත්වය ටිකක් හරි අඩු වෙයි කියලා. මේක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්. ඇත්තටම ඔබ මෙ වගෙ කාලීන ප්‍රශ්න පිලිබඳව ළමයින්ව දැනුවත් කරමින් අප රටට සිදු කරන මහගු සේවය ප්‍රශංසනීයයි සර්. ඔබට ජයම වේවා සර්. තෙරුවන් සරණයි !
@slkubura7882
@slkubura7882 3 жыл бұрын
දැනුම සහ බුද්ධ්‍ ය සමාජයට ඔසුවකි..
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
සීලයත් ප්රක්ඤාවත් දෙක තමයි සසර එතෙර වනතුරාම දිව ඔසූව වෙන්නේ ,....ඒ දෙකම තමයි ලෝකයේ අග්‍ර ද වන්නේ උත්තම වන්නේත් ශ්‍රේෂ්ඨ වන්නේත්,.....,සමාජයටත් එය දිව ඔසුවක් වගේම තමයි,...,
@pandukamagammulla8140
@pandukamagammulla8140 3 жыл бұрын
ඒ වගේ තුවාල වලටම බෙහෙත් කරන කෙනෙක් හිටියා සර් මීගමුවෙත්. අවාසනාවට කටුවපිටිය බෝම්බෙන් නැති උනා....
@wwhwasa331
@wwhwasa331 3 жыл бұрын
තෙරැවන් සරණයි ...!!! තිස්ස සර් සහ සැමට ...!!!
@zigmaeducation1143
@zigmaeducation1143 Жыл бұрын
නියමයි සර්. මාරම වටිනා දේශනයක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි.
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඔබතුමාගේ පිහිටෙන් අපිත් යම් යම් දේ ටික ටික හරි දැනුවත් . ඔබතුමත් සුපිරි වැඩ්ඩෙක්ම තමා.
@user-il6of5ky2w
@user-il6of5ky2w 3 жыл бұрын
නියමයි සර් good luck
@wickramarachchi1821
@wickramarachchi1821 3 жыл бұрын
මතක් වෙනකොට දුකයි...වනජීවි එකේ කොච්චර දක්ෂයෝ හිටියත් කලුකොටියාව බේර ගන්න බැරිවුණානේ මරණයට හේතුව මොකක්ද දන්නේ නෑ ..
@surangijayalath589
@surangijayalath589 3 жыл бұрын
ලමයි විතරක් නෙමෙයි දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුන මමත් සර්ගෙන ජිවිතේ ගැන ඉගෙන ගන්නවා ස්තුතියි සර්
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
This video is a suitable one for both traditional teachers and our parents due to their wrong thoughts some of our students had mental issues also...... Thank you very much sir!!!! We should do a job as our wish and abilities not other wish
@nilangasuresh2413
@nilangasuresh2413 3 жыл бұрын
ගොඩාක් ස්තුති සර්.. දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@sureshfonseka4404
@sureshfonseka4404 3 жыл бұрын
බොහොමත්ම වටිනා දේශනයක් මෙවැනි කරුනු වලින් මීනිසුන් දැනුවත් වෙන එක හොඳ සමාජයක් නිර්මාණය කරන්න ලොකු රුකුලක් . තෙරුවන් සරණායි ඔබ තුමාට
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
කාලෙකින් ආසාවෙන් බැලුව වීඩියෝ එකක්
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
ඔබ මේ කරන වැඩ සටහ් වලින් ලංකාවෙ සිටින දියවැඩියා රෝගීන්ට ගොඩාක් වටිනව. ඔබට ගොඩක් පිං. තෙරුවන් සරණින් ඔබ නිදුක් නිරෝගී වේවා.❤🎉
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 жыл бұрын
ජිවත්වෙන හැටි විද්‍යාවේන්ම කියාදිම කළහැක්කේ වඩ්ඩෙක්ටම තමා ...බුදුසරණ යි.....
@UPASHANTHAINDIKA1
@UPASHANTHAINDIKA1 3 жыл бұрын
Its Very interesting with positive thought. I m watching all your episodes. I have learned lot from you by watching those episodes. Great work Sir.
@user-ho4uz6np3s
@user-ho4uz6np3s 3 ай бұрын
සර්ට හරි ආදරෙයි. සර්ට තෙරුවන් සරණයි.
@mymind2537
@mymind2537 3 жыл бұрын
අද කාලේ සුපිරි ගුරුවරයෙක්..👌
@ashanmadusanka7367
@ashanmadusanka7367 3 жыл бұрын
ජීවිතයට ඉතාමත් වැදගත් පාඩමක් සර්
@kumudinifernando6352
@kumudinifernando6352 3 жыл бұрын
ජීවිතය කියාදෙන අපේ අාදරණීය ගුරුතුමා. ඔබට බුදුසරණයි!
@RaisNation
@RaisNation 3 жыл бұрын
Knowledge of knowledge..❤️😊😊 sir nam supiri..
@damindutharinda8815
@damindutharinda8815 3 жыл бұрын
කතාව ඇත්ත සර් 💪💪💪
@SelvaratnamSaravanan
@SelvaratnamSaravanan 3 жыл бұрын
You are great leader in our country. Many thanks for your lesson sir🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
උඩටම යායුතු අතර එය දසරාජ දරමය ශ්‍රී සත්දරමයට අනුව කිරීමෙන් ඉතාමත් උසස් ප්‍රතිඵල ලබාගතහැක. අද අපගේ අද්‍යාපනය ක්‍රමය අනුව ලොවට බිහිකරන්නේ ඊර්ෂ්‍යාව ක්‍රරොදය ආත්මාර්ථකාමී භව හිමි කර ගත දරුවන්ය. මෙය අද්‍යාපනය නිසා ඇතිවන ගතිගුන මිසක් ඉපෙදෙන්න කොට දරුවන් ගේන දෙයක් නොව. මේ දේ දැනගන මාගේ දරුවන් ලංඩන් 10 ලංඩන් 12 විභාගය වලින් සමත් කර අද ඇමරිකාවේ දොස්තර දෙදෙනෙක් හා දොස්තර බෑනුවන් දෙදෙනෙක් හා CPA accountant කෙනෙක් ලෙස හැමෝවමටම උදව්කරමින් ජීවත් වේ. ලංකාවේ අද්‍යාපනය ට ඉතාමත් ගරුකරන අතර ලෝකයේ කොහේවත් ලංකාව තරම්. හොදින් උගන්වන ගුරුවරුන් නැතිබව කියමි. මාගේ මව පාර්ශ්වය ලංකාවේ ගුරුවරුන් හා විදුහල්පති වරුන් වන අතර මද්‍යම පංතියක උපත ලැබූවත් දර්මානුකූලව ජීවත් වීමට උගන්වපු අප සත් දර්මයඅනුව ජීවත් වෙමින් අන් අයට උපකාර කීරීමටම පුලුවන් විදියට ජීවත් වීමට පුලුවන් වී ඇත. ඊලඟට යනගමනට ද ලෑස්ති වි ඇත.ඇත.ඇමරිකාව වැනි රටක කුඩාදරුවන්ට AMI ඉගැන්වීම් ට අනුව පාසැලක් කල මා දුප්පත් දරුවන් සිය ගානකට නොමිලේ අද්‍යාපනය හා කෑම බීම දී ඇත . මේ සියල්ලම ලැබුනේ දර්මානුකූලව ජීවත් වීම හා ඔබතුමා මෙන් මුදල් නොව මනුෂ්‍ය කමට ගරු කිරීම නිසාය. දරුවන් ද අනුන්ට උපකාර කරන අපගේ ගුරු හරුකම් අසන සත් දර්මය යේ හැසිරීම නිසා හිතටද මහත් සුවයක් මා හට හා මාගේ සුවාමීයාට දැනේ. ඔබතුමන් දරුවන් හරිමග යැවීමට ගන්නා උත්සාහය ට ඉතා ගරුකරන අතර නීරෝගීභාවය හා දීර්ගායුශ පතන්නෙමු. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
VERY GOOD SIR 😍😍😍 SIR, අර වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න විදිහක් කියන්න.
@DAMINDUSachinthaOfficial
@DAMINDUSachinthaOfficial 3 жыл бұрын
ගණන් වැඩ්ඩෙක් වෙන්න කැමති අය අපි එක්කත් එකතු වෙන්න.👉😃👈 🔥Car එක click කර view channel click කරන්න🔥Eg》1,11,111,...Tn=?/Sphere Area = πd²/7,77,777,...Tn=?/3,3,3,...Tn=?
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 жыл бұрын
සර්ගෙ වඩසටහන් බලනය් හරිම ආසයි .ඔබ තුමා ඩරුවන්ගෙ පිනට පහල උන කෙනෙක් ඔබට ශක්තිය ඩහිරිය ලබේවා බුදුසරණය් .
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 3 жыл бұрын
තෙරුවන් සරණයි ! සර්ට
@adhproductions8704
@adhproductions8704 3 жыл бұрын
Jaya wewa thissa sir niyamai
@upekaweliwathta4965
@upekaweliwathta4965 3 жыл бұрын
ස්තූතියි සර්
@kurunegalavijayadhamathero5658
@kurunegalavijayadhamathero5658 3 жыл бұрын
Dr චන්දිම නාමරත්න විමල විහරය මාවත නාවල මෙඩොක්ටත් ඒවගේ කෙනෙක් ඕනම තුවාලයක් සනීප කරනවා දෙවිකෙනෙක් වගේ කරුනාවන්ත් ඩොක්ට කෙනෙක්
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Bio කරාට සර්ගෙ class එන්න බැරි උනානෙ..මෙහෙමහරි සර්ගෙ කතා අහන්න පුලුවන් වෙන එක නම් සතුටුයි ❤️😇
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Me too
@justudara993
@justudara993 3 жыл бұрын
තිස්ස සර්❤️💯👀.
@shafeersakkaff4677
@shafeersakkaff4677 3 жыл бұрын
A professional advice with an explanation.Good one!!!
@SenujaR
@SenujaR 3 жыл бұрын
Tissa jananayaka sir is a pearl to our country
@dreamy1921
@dreamy1921 2 жыл бұрын
මට vet කෙනෙක් වෙන්න මාරම අසාවක් තිබ්බා.....දැන් සම්පත් බැංකුවෙ වැඩ කරන්නෙ....අනෙ මට vet කෙනෙක් වෙන්න අම්මල උදව් කරා නම්...මං සත්තුන්ට ආදරෙයි.මට බල්ලෙකුයි හාවො දෙන්නෙකුයි මාලුවෙකුත් ඉන්නව🙂
@Kaumadiiii
@Kaumadiiii 3 жыл бұрын
This is not my stream. But I like this subject sooooo much. Because of Sir Tissa Jananayake. Thank you very much sir.
@jakandkuk
@jakandkuk 3 жыл бұрын
නෙත් එකේ බැලුම්ගලේ tution cls ගැන ප්‍රෝග්‍රෑම් එකක් ගියා. Tution හොදද නැද්ද කියල. මටනම් හිතෙන්නනෙ sirwa දැක්කම tution නරකම නෑ කියලයි කාටුන් බලන්න අපේ පැත්තට එන්න
@suedias2406
@suedias2406 3 жыл бұрын
You are setting a good example to all of us Sir. I feel like going back to studies again .May you have the courage and strength continue your mission....
@sdesigner2575
@sdesigner2575 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් !
@nizz_in_action
@nizz_in_action 3 жыл бұрын
සර්ට කැමති නැති උන් වීඩියෝ එකක් එනකන් ද කොහෙද ඉන්නේ unlike කරන්න..
@jayasenarathnayake1346
@jayasenarathnayake1346 3 жыл бұрын
😅asarana jiwitha
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
උං පවු. හැම comment එකකටම reply දාලා බැනලා. 🤭😂
@nishanthakumarajayasinghe8023
@nishanthakumarajayasinghe8023 3 жыл бұрын
අවුරුදු හතලිස් පහක් වෙච්ච මං පාලුවට සිංදුවක් අහනවා වෙනුවට දැන් කරන්නේ සර්ගේ පාඩම් ඉගෙන ගන්නවා.මේවා බලලම මට දැන් ලොකු අවභෝදයක් තියෙන්නේ මේ පාඩම් ගැන.අනේ ඔබ මගේ කාලෙත් ගුරුවරයෙක් ව හිටියානම්
@slremix9778
@slremix9778 3 жыл бұрын
විද්‍යාවෙන් ජීවිතේ කියාදෙන හදවතේ ගුරුතුමා
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 19 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 54 МЛН
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 205 М.
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 93 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 19 МЛН