පිටසක්වල ජීවීන් කතා කරනව ඇහෙන ලෙඩේ | Tissa Jananayake with Life (EP 18)

  Рет қаралды 97,900

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

පිටසක්වල ජීවීන් කතා කරනව ඇහෙන ලෙඩේ | Tissa Jananayake with Life (EP 18)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 471
@tissajananayake_withlife
@tissajananayake_withlife Жыл бұрын
මාගේ සුවදුක් විමසූ සියලු දෙනාටම ස්තූතියි! මේ වන විට මා සුවවෙමින් සිටිනවා. වෛද්‍ය නිර්දේශ මත දැන් ටික දිනක් විවේක ගන්නවා. ස්තූතියි! ❤
@bisakya-minuthi
@bisakya-minuthi Жыл бұрын
ඉක්මනටම සනීප වෙන්න සර්.ඊයෙ සර්ට අසනීප වෙලා hospital admit කරා කියල දැනගත්තම ගොඩක් දුක හිතුනා🙏අපේ සර්ට අපි හැමෝම හැමදාමත් ගොඩාක් ආදරෙය්.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
Pls take rest sir you will be o.k
@vinuthvidmal1634
@vinuthvidmal1634 Жыл бұрын
හොදට විවේක අරගෙන ආපහු හොද වෙලා එන්න සර්, සර්ට දැන් අවුලක් නැහැ කියලා දැනගත්තම මාර සතුටක් හිතට ආවේ❤❤❤
@swarnadassanayake73
@swarnadassanayake73 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණම වේවා !
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
ඉක්මනින් සුව වේවා සර්
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando Жыл бұрын
සර් ඒ කාලෙත් පන්තියේ මෙහෙම දේවල් කියපු නිසා ඒ ආසාවට මමත් Psychology ඉගෙන ගන්න තීරණය කලා. තවමත් මම ඉගෙන ගන්නවා. මමත් මගෙ පුහුණු කාලය අතරතුර ගොඩාක් Schizophrenia Patientsla එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම ඒ නිසාම ජීවිතේ ස්වාභාවය ගැන ගොඩක් ඉගෙන ගත්තා. ඒ හැම දේටම සර්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි 🙏
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
ඔයාට පුලුවන්ද ඔයාගෙ path එක ගැන කියන්න. මාත් ආසයි psychology ඉගෙනගන්න
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando Жыл бұрын
@@hirublacky8317 Psychology & Counselling Diploma ➡️ Higher Diploma in Psychology ➡️ BSc (Hons) Psychology ➡️ MSc in Psychology of Applied Behavior Change මම කලේ මෙහෙම.......BSc එකෙන් පස්සේ Internship ගියා. National Council for Mental Health (NCMH) එකේ... ඊට අමතරව FPA Sri Lanka එකේ Counselling Skills ගැන Course එකකුත් කලා. තාම MSc එක කරන ගමන් ඉන්නේ.... අනිවාර්යයෙන්ම පිළිගත් ආයතනයක Studies කරන්න. Good Luck 💐😊
@nawawithanage7239
@nawawithanage7239 Жыл бұрын
@@Hasanka_Piyumal_Fernando msc ek aniwren krnnond
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando Жыл бұрын
@@nawawithanage7239 නෑ....ඒක අනිවාර්යයෙන් කරන්න ඕන නෑ.
@udari8511
@udari8511 8 ай бұрын
Yes
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා තුණුරුවන් ගේම සරණින් 🙏🙏🙏 !!!
@AllInOne5515
@AllInOne5515 Жыл бұрын
හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා.ගොඩක් ස්තුතියි සර් ❤
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අපි අපි ගැන මොනතරම් දෙවොල් හිතාගෙන හිටියත් සිරාවට එහෙම දෙයක් වුනොත් මොනතරම් අසරණ වෙනවද ඒ අතින් සර් මේ කලෙ වටිනා දැනුවත් කිරීමක්.ස්තූතියි
@ceyloneindiafoodlivingandt5767
@ceyloneindiafoodlivingandt5767 Ай бұрын
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මගේ සර්ට ඉක්මන් සුවය ලැබේවා
@susanthawarnapura
@susanthawarnapura Жыл бұрын
විශ්වකර්ම, දනුශ්ක vlog, වගෙ මිත්යාව වපුරන youtube channel වලට මෙ වගෙ ලක්ශන තිඅයන හුගක් අය එනවා මෙ අය තමයි දියසෙන් කෙනෙක් රාවන ගැන කියවන්නෙ
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Жыл бұрын
Siraaama kathawa. Dhanush nan saapayak. Wishwakarmaya anik ekaa. Doublata wenama mongal seen ekak thyenne. Eke interview karna unta eeta wada pissu 😂😂😂
@slcricketcorner7574
@slcricketcorner7574 2 ай бұрын
100% agree..
@rohanwijesingha7554
@rohanwijesingha7554 Жыл бұрын
මම AL කරන කාලේ මම ටිකක් ඈතින් දන්න මගේ වයසේ පිරිමි ළමයෙක්ට ඕක උනා. ඒ දවස් වල නම් අපි දැනන් හිටියේ මේ දෙය. ඒ ළමයට මොනාද උනේ කියලා දන්නේ නැහැ. මේක බැලුවම පස්සේ හිතුන හොයල බලන්න ඕන කියලා.
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
සර්ට ඉක්මනින් සුව වෙන්න පතනවා ❤️🙏
@madhavipradha1005
@madhavipradha1005 Жыл бұрын
තුනුරුවන්ගේ සරණින් සර්ට ඉක්මන් සුවය ලැබේවා 🙏
@ceylonks
@ceylonks Жыл бұрын
මානසික පීඩනයෙන් ඉන්න මන් සර්ගෙ වීඩියෝ බලලා මානසික නිදහසක් ලබනවා සර්....ගොඩාක් පිං සර් සර්ට 🙏
@AdiSet
@AdiSet 8 ай бұрын
මාත් බං😢
@telestore626
@telestore626 Жыл бұрын
සර්ට ඉක්මන් සුවය ලැබෙවා බුදු සරනයි
@singha4758
@singha4758 Жыл бұрын
වලස්මුල්ලේ අභය සාදුටත් , මීවනපලානෙ සාදුට ,උමන්දාවෙ හොර සාදුට හැදිල තියෙන්නෙත් මේ ලෙඩෙ සර් . 😂😂😂😂😂
@99Chatuwa
@99Chatuwa Жыл бұрын
ඇයි ජෙරම්ට හැදිල තියෙන්නෙත් මෙක 😂😂😂 හැලේ ලුයියා 😅😅😅
@singha4758
@singha4758 Жыл бұрын
@@99Chatuwa අනිවා . 🙏🙏🙏🙏🙏🙏
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
ඒ ඒ සාදුලාට ඔය ලෙඩේමද හරියටම තියෙන්නෙ කියල ඔයාට හොදටම ෂුවර්ද?? දැනගෙන හෝ නොදැන, උග්‍රවසක් කෑවොත් මැරෙනව. ගොන්කමට විවේචන කලත් කර්මසකස් වෙනව..පැවිද්දන් විවේචනයකරන ඔයත් බෞද්ධයෙක් වෙන්නඇති කියල හිතලයි මෙහෙම කිව්වෙ…. උත්තර අවශ්‍ය නැහැ.
@Sajithmadhushanka
@Sajithmadhushanka 7 ай бұрын
ආගම දහම වෙනයි. මනෝ විද්‍යාව වෙනයි. පටලව ගන්න එපා. මෙතන ආගමට අපහසයක් කරලා නෑ සිහියෙන් අහගන්න.​@@menakamayadunne6854
@AnuraBandara-z4u
@AnuraBandara-z4u 4 ай бұрын
ඇයි අවලෝකිතේශ්වර ටත් මේ ලෙඩෙ හැදිලා තියෙන්නෙ
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
සෙව්වන්දි මෑණියන්ටත් චතුර සේනාරත්නටත් මේ ලෙඩේනේ යකෝ තිබිලා තියෙන්නේ ..ඒ දවස්වල අපි හිනාවෙලා පව් පුරවා ගත්තා 😮😂😂
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
එහෙම කියන්නත් බෑ බන් දැන් ගොඩක් උන් සල්ලි හොයන්නත් ඕවා කාරනවනෙ 😂
@BandaraCreations
@BandaraCreations Жыл бұрын
මානසික ආබාධ ගැන තව වීඩියෝ දාන්න...දුක් විදිනඅය ගොඩක් ඉන්නවා. පෝන් ගේම් ඇබ්බැහිය.. ඩිප්රෙසන් ඇන්සයිටි නින්ද ආශ්‍රිත ප්‍රශ්න ඇති කරන පුලුවන්ලු. ඒ ගැනත් කරන්න සර්.
@BizBits-27
@BizBits-27 Жыл бұрын
බලාගෙන යද්දී හිතෙනවා මේක කර්ම ඵලය වෙන්න ඔන කියලා බුදුන් වහන්සේ දේශනා කලේ ඇත්ත 🏔️
@shamaliroshan0206
@shamaliroshan0206 Жыл бұрын
ඉක්මනින් සුව වේවා. නමෝ බුද්ධාය. තෙරුවන්සරණයි 🎉❤
@songsofsrilanka4036
@songsofsrilanka4036 Жыл бұрын
ආදරෙයි ගුරු උතුමානනි ❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සර්ට හොදයි ද. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි
@Sajithmadhushanka
@Sajithmadhushanka 7 ай бұрын
ගොඩක් වටින ගුරුවරයෙක්❤
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Dear sir, Very happy to see you ! May Triple Gems bless our dearest teacher !🙏💎💎
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 Жыл бұрын
සර්ට ඉක්මන් සුවය ලැබේවා!
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ තුමාට ,,,,,,,
@lakshisandya5489
@lakshisandya5489 Жыл бұрын
සුව උනා කිව්වාම ගොඩක් සතුටුයි සර් බුදු සරණයි ඔබ තුමාට
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
ගොඩක් වටිනව සර්. ❤
@sunildesilva6536
@sunildesilva6536 Жыл бұрын
අනේ සර් දැන් සර්ට සුවය ලැබී ඇතැයි සිතමී සර්ගේ මේ දැනුවත් කිරීම මොන තරම් වටිනවාද සර්ට සතුටින් ඉන්න ලැබේවා හැමදාම❤
@singha4758
@singha4758 Жыл бұрын
මීවනපලානෙ සිරි දම්මාලංකාර වයසට ගිහින් මහණ වෙච්චි සාදුටත් මෙ ලෙඩෙ තියෙන්නෙ . අනේ බෙහෙත් ටිකක් දෙන්න පුලුවන් නම් පින් 🙏🙏🙏🙏🙏🙏😂
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන්ද තේරුණේ
@singha4758
@singha4758 Жыл бұрын
@@AselaHemachandra අනේ නෑ මුලින්ම කෙබර කියන්න ගන්නකොටම 😂😂😂😂😂
@nandaninarangoda8879
@nandaninarangoda8879 Жыл бұрын
ගොඩක් වටිනවා සර්. දැනුවත් කලාට
@sujeewajayalath7645
@sujeewajayalath7645 Жыл бұрын
ඉක්මන් සුවය පතනවා සර් ඔබට...
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
නිදුක් වෙිිවා .නිරොගී වෙිිවා .. තුනුරුවන් සරණයි ඔබතුමාට ...
@DffDff-tu3ms
@DffDff-tu3ms Жыл бұрын
මට සතුටුයි
@r.chathu_ra
@r.chathu_ra Жыл бұрын
දෙයියො එක්ක කතා කරලා සාත්තර කියන එකත් ලෙඩක් එහෙනම්...🥴🤣
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන් ද තේරුණේ
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
J. සිල්වා මතක් උනේ මට නම් 😂
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 Жыл бұрын
ඔබට 🙏🙏🙏..බොක්කේ න්. ඔබවගෙ...1000.යක්....‍රටට. ඔනෙ ඉගෙන ...ගන්නා...දරුවන්ට....🙏🙏🙏
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 Жыл бұрын
බුදුසරණයි
@ChandraKumarihamy-z8s
@ChandraKumarihamy-z8s Жыл бұрын
ආදරණිය ගුරුතුමණි ඔඹට නිදුක් නිරෝගී සුවම ලැබේවා !
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
අනේ සර්ට සනීප උනානම් එච්චරයි THANK YOU GOD .
@mahindarupasinghe6913
@mahindarupasinghe6913 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා සර් ❤
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
සර් මේක බරපතලම කථාවක්නෙ, මේ විධාන දෙන්නෙ තමන්ගෙම සිතින් ද? මොකද පුද්ගලයන් බහිරාවර්තී සහ අභ්‍යන්තරාවර්තී ලෙස වර්ග කෙරෙනව, අභ්‍යන්තරාවර්තී අයට මනස ගැන අවබෝධයක් ලැබෙනවා. සිත සහ සිතේ පිහිටීම නිෂ්චය කල හැකි පරිදි. එහෙම කෙනෙක්ට මනෝකාය ශරීරයෙන් වෙන් කල හැකියි. සිරුරත් මනසත් වෙන් වෙන්ව පාලනය කරන්න පුලුවන් දන්න තරමින්.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏🌺🙏❤️🙏🌹🙏❤️May Triple Gem Bless to our great sir🙏
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද පාඩම මට ගොඩක් වැදගත්. බොහෝම පිං❤❤❤
@diludissanayake1314
@diludissanayake1314 8 ай бұрын
Rfgrrtturjfjfjritjjxjdjxjjzjxjjxjxjxjxjddjdjdueififiejdkdisisiodi❤❤🧡🧡🧡🧡🧡💛💚💙💜🤎🤎
@KavyaSithumini-d3t
@KavyaSithumini-d3t Жыл бұрын
2023 AL bio sasip nugegoda❤ God bless you and get well soon❤❤❤
@madushamalisalgama5442
@madushamalisalgama5442 Жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා !!❤
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
බුදුසරණයි සර්🙏
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Sirta Dan hodaida❤ theruwan saranai
@anushkarajeev5922
@anushkarajeev5922 Жыл бұрын
ඔහොම මාම කෙනෙක් හිටියා මම hospital නැවතිල හිටපු වෙලාවක ලඟ ඇඳක.( එවලේ එයා හිටියෙ තුවාල ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක) එයත් ලෙඩ්ඩු සේලයින් බෝතල්,මුත්‍රා පැකට් අතින් අරන් යද්දි උල්පිහි අරන් යනව මුන් කියලා කෑ ගහනව බයවෙලා. ආයෙ මගෙ ඇඳ ගාවට ඇවිත් මගෙ ඇඟේ කූඹි යනව කියලා කියනවා. රෑ ඇහැරලා කියවනවා සෙට් එකක් වාට්ටුවට ගහන්න සෙට්වෙලා එනගමන් ඉන්නව එයාට පණිවිඩයක් ආවා කියලා... 😔
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
ඕක delirium වෙන්නත් පුලුවන් schizophrenia වෙන්නත් පුලුවන්.
@samankumara-tj8cp
@samankumara-tj8cp Жыл бұрын
ඉතින් සර් මටත් ඔයවගේ ලෙඩක් තිබ්බනෙ ෆිට් එක වගේ එන සුවද රස දැනෙන්නැතිව යන.දොස්තර කිව්වෙ ෆිට් එක කියල.බෙහෙත් බිව්ව සෑහෙන්නම ඒත් හොද උනේ නෑ. මානසික දොස්තරල ස්නායූ සම්බන්ද ඔලුව මොලේ සම්බන්ධ දොස්තරල චෙක් කරා ලොකුම පරීක්ෂණ පවා කරා හොයාගන්න බැරි උනා ලෙඩේ. අවසානෙ එක දවසින් ලෙඩේ හොද කරේ ගුරුන්නාන්සෙ කෙනෙක්මනෙ.දැන් ඒ ලෙඩේ හොදටම හොදයි.එයා කිව්වෙ මලගිය ප්‍රේතයෙක් ඇගට බන්දවල කියල.ඒක අයින් කරා.බීන්නෝමාදය කියන ලෙඩේට සමානම ද මලගිය ආත්ම ඇගවල් වලට ඇතුල් වී ලෙඩ කරවීම🤔
@Theenlightenedpickaxe
@Theenlightenedpickaxe Жыл бұрын
We wish you speedy recovery. May the Triple Gem bless and protect you for ever. Your health is #1 priority. With Meththa.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා මගේ සර් දීර්ඝායු වේවා බුදු සරණයි 🙏🙏❤❤
@madusanka_wijewardana
@madusanka_wijewardana Жыл бұрын
සර්..ජෛනාගමික ගුරුවරුන්ගෙන් ඉගෙනගන..කැලේක තනිවෙලා.ශරීරයට අධික දුක් දිදී කෑමක් බීමක් පෝශණයක් නැතිව භාවනා කරන කෙනෙක්ට ඔය රෝගය ඇතිවෙලා සත්වයාගේ පෙර හා පසු ආත්ම පෙනීම, අතීතය වර්ථමානය හා අනාගතය එකට පෙනීම වගේ මනෝ සංජානන ඇතිවෙන්න බැරිද..
@Julian_1990
@Julian_1990 Жыл бұрын
නැහැ සත්‍ය අවබෝධ සහ මානසික රෝගය දෙකක්. හැබැයි අර හෙලුවෙන් කුරුසෙ එල්ලිල මැරුම්කෑව ජේසුවට නම් ඒ ලෙඩේ දරුණුවට ම තිබ්බ. උට දෙයියන් වහන්සේයි සුද්ද ආත්මයානන් වහන්සෙයි ඔක්කොම කථා කරනව ඇහිල තියෙනව 🤣🤣🤣
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
මෙික හරි භයානකයි සර් මොකද ස්කුල් ලමයෙක් කිසිම හේතුවක් නැතුව එල්ලිලා මැරිලා මෙි වගේ දෙයක් වෙන්න ඇති
@lokugaysss
@lokugaysss Жыл бұрын
මටත් එහෙම එක එක දේ පෙනෙනව ඉතිං මුං පිලිගන්නෙ නැහැනෙ . දැං මම පෙනුනට කියන් නැතුව පාඩුවෙ ඉන්නව පවු ඉතිං උන්ට මටත් එක්ක
@lalanitekla8128
@lalanitekla8128 Жыл бұрын
Oyt monawada penne
@powerofattitudes5854
@powerofattitudes5854 Жыл бұрын
ඔබතුමාගේ දේශන bio ගැන මොනවත් නොදන්න අපිත් අහනවා..ඉක්මන් සුව ලැබේවා
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
මේ ලෙඩේ තියන සෑහෙන පිරිසක් ඉන්නවා නේද පාර්ලිමේන්තුවේ.😅
@Pasindux.
@Pasindux. Жыл бұрын
Ehemada
@ARCHE2006
@ARCHE2006 Жыл бұрын
සර් Psychiatrist සහ Psychologist අතර වෙනස මොකක්ද ❤❤ 🤔
@prabothMadushan-vr5re
@prabothMadushan-vr5re Жыл бұрын
මට හිතෙන්නෙ චමුතදිතගේ ඉන්ටව්ව් එකේදි හිටිය ලමයා මේ රෝගියෙක්.
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
සර් මේ ලෝකයට දරුවන්ට වටිනා කෙනෙක්, පරිස්සමින් ඉන්න. බුදු සරණයි! භාවනා මධ්‍යස්ථානයට හොද ආපු
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
යාලුවෙක් නොදැනීම මේ තත්ත්වය මත වෙනස් උනා ආච්චිලා තුන් පරම්පරාව කතා කරන්නේ කියනවා, කවුරුත් මග හැර යනවා. ඇමරිකානු එම්බසියේ වැඩ කල කෙනෙක්. මට දුක මම කතා කරනවා. ඒ වෙලාවට අර අය කතා කරන්නේ නැහැ කියලා මට දවසක් පැය පහක් විතර එයත් එක්ක කතා කරන්න උනා, සහනයක් කියන නිසා මමත් හිටියා. අන්තිමට ලොකු මෙහෙණි මාව හොයලා. මම බැනුම් ඇහුවා. පෝන් කරන එකත් හරියට කරනවනෙ සර්. අනේ මන්දා. මහත්තයා දාලා ගිහින්. ඇත්තටම සර් දන්නේ නෑ ඒකයි මේ තත්ත්වය හොරට භාවනාව කරලා වෙන කරපු කෙනෙක්ගෙන් අහගෙන කමටහන පහුවදා මෙහෙම උනා කියලා හිතට හොර කරපු එක එක තමයි ලූ මේකට හේතුව උනේ. මෑණියන් වහන්සේ කෙනෙක් කිව්වා. කාලයක් කතා කරන්නේ නැහැ. අනේ මට මේක අහලා පව් හිතනවා. සර්ට පින්. මේවා තමයි ඕනෑම කෙනෙකුට ඕනෑම දේවල්. යනවා වෙනුවට නොයන්න. අවබෝධයක් සඳහා වුනත්. තෙරුවන් සරණයි!
@pathiranagesriyani7593
@pathiranagesriyani7593 Жыл бұрын
නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@sarathw5740
@sarathw5740 Жыл бұрын
මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තුතියි. මේ රෝගය ගැන යම් ඇගයීමක් ලබා දෙන "ලස්සන සිත්" නම් හොඳ චිත්‍රපටියක් තිබේ. මාර්ගය වන විට, ඉක්මනින් සනීප වේ. Thank you for informing the public of this disease. There is a good movie called "Beautiful Minds" that give some appreciation of this disease. By the way, get well soon.
@janetries2533
@janetries2533 Жыл бұрын
Thank you so much sir,
@susanthawarnapura
@susanthawarnapura Жыл бұрын
ඔහොම සෙට් එකක්ම ඉන්නවා මෙ ලිස්ට් එකෙන් ටික දෙනෙක් තිලක් කන්දෙගම අනොජ්ද සිල්වා විජිත් විජේමුණි ජ් සිල්වා වික්‍රමාරච්චි හොර වෙදා
@arunasuraweera2906
@arunasuraweera2906 3 ай бұрын
Megana katakaramu mokada menesu rawatenawa
@rhjayawardana
@rhjayawardana Жыл бұрын
ඉක්මනින් සුවපත් වීම ගැන අසන්න ලැබීමත් සතුටුටක්. තෙරැවන් සරණයි..
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Mage hithata Hari ma sathutak. Ikmanin nirogi wewa theruwan saranin❤❤❤
@Koreawithlife2652
@Koreawithlife2652 Жыл бұрын
සර් අපේ ගමේ මාමා කෙනෙක් පත්තිනි මෑනියෝ එයාට වැහිලලු.කියල එක් එක් දේවල් එයාට ඒ මෑනියෝ කියනව ඇහෙනවලු..දැන් දේවාලෙකුති දාලා...දැන් කට්ටිය යන්ව එයා ලගට එ උනාට ගෙවල් වල ප්‍රශ්න ඔකොම එයා කියන්වලු ඒ මිනිස්සු කියන්වඒ ඔකොම් හරිලු....කියන දේවල්..මට නම් තේරෙන්නේ නෑ කොහොමද එහෙම කියන්නේ කියල....එයා කොහොමද දන්නේ අනිත් මිනිස්සු න්ගේ ප්‍රශ්න ගැන එහෙම...
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන්ද තේරුණේ
@themagicboyfans
@themagicboyfans Жыл бұрын
මම දුශ්කර පලාතක සේවය කරන කාලයේ පිට සක්වල යානාවක් සහ ජීවීන් දැකලා තියෙනවා. අරලගංවිල සහ ධානිගල කන්දේ. පිට සක්වල යානාවන් දුඹුලාගල කන්දේ රාත්‍රියේ දකින්න පුලුවන්
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
කාලෙකට කලින් ටොක් විත් චමුදිත චැනල් එකේ ඉන්ටවිවි කරපු පොඩි ලමයත් මෙහෙමද , මෙි වගේ එව තමයි කිවිවෙි ,භුත කතා , එක ඒ ⁣ගෙදර මහ එවුනුත් උස්සලා තිබිබා 😮😮😮😮 පවු ඒ දරුවා , දැන් පේන්නත් නැ ,
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන්ද තේරුණේ
@ishararanasinghe3267
@ishararanasinghe3267 Жыл бұрын
ඉක්මනින් නිදුක් නීරෝගී සුව ලැබේවා..සර්..❤️
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 Жыл бұрын
දැන් බලාගෙන ගියම මේ වගේ ලෙඩ්ඩු යු ටියුබ් එකේ වැහි වැහලා. තව දුරටත් විස්තර දෙන්න මැති තුමනි
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන්ද තේරුණේ
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
මාරය / සාතන් / අනුබිස් මේවගේ තත්ව වෙන්ඩ ඇති .
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 Жыл бұрын
සර් ට දැන් හොදයි නේද. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NipunaSankalane
@NipunaSankalane Жыл бұрын
චමුදිත Interview කල අර පොඩි එකාටත් ඕකතමයි ලෙඩේ එහෙනම්... 😮
@r.chathu_ra
@r.chathu_ra Жыл бұрын
Meka comment karanna math awe😂
@NipunaSankalane
@NipunaSankalane Жыл бұрын
@@r.chathu_ra හොද වෙලාවට මචං පොර සයිබර් ඇටෑක් එකක් කතාකරල විසදුවෙ නේද ? 😂
@shrawakadaruwo7072
@shrawakadaruwo7072 Жыл бұрын
ඉක්මනින් සුව වී,නැවත පෙර පරිදි කටයුතු කරගන්න පුන්‍යානුමෝදනා කරමි 🙏🙏🙏
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
සර් මොකද අසනීපේ ඉක්මන් සුවය..❤❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
ජීවිත ජීව විද්‍යාව දෙන ගුරුවරයා 😍 ඉංග්‍රීසි ඉගෙනීමට කැමති දරුවන්ට පහසුම ක්‍රමයක් ඇවිත් බලන්න. 🙏
@ashokachandrani5334
@ashokachandrani5334 Жыл бұрын
ඉක්මනට හොඳ වෙන්න සර් . අපු ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ. තෙරුවන් සරණයි සර් . 🙏🙏🙏
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
ඉක්මන් සුවය පතනවා සර් ඔබට.
@chathuramadhushanka237
@chathuramadhushanka237 Жыл бұрын
Sir අපි හැමෝටම ඔය ලෙඩේ තියනව වෙන්න බැරිද
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
තමන්ට නොපෙනෙන දෙයක් තව කෙනෙකුට පෙනුනා කියලා ඒ කෙනා කොහොමද මානසික ලෙඩෙක් කියලා කියන්නෙ...බුදුහාමුදුරුවෝ කියලා තියෙයි නොපෙනෙන බලවේග ඉන්නවා කියලා ...ඔබතුමා වගේ අය බුදුහාමුදුරුවෝන්ගෙ කාලේ හිටියනම් බුදුහාමුදුරුවෝන්ටත් කියයි බීන්නෝන්මාදයද කියලා මොකද බුදුහාමුදුරුවෝ නොපෙනෙන ජීවීන් එක්ක කතා කරලා තියෙයි ...
@Ade-t3p
@Ade-t3p 29 күн бұрын
බුදු හාමුදුරුවෝ අපට වඩා උසස් පුද්ගලයෙක් . මනස ගොඩක් දියුණු කරපු කෙනෙක් .
@priyantharox5770
@priyantharox5770 Жыл бұрын
එත් සර් බුදු රජානන් වහන්සේ අනාගතය වර්තමාන අනාගතය යන තුන් කාලය ම දැක්කා කියලා සදහන් වෙන්න එ වගේම දෙව්යන්ටත් බණ දෙෂනා කරලා තියෙනවා නෙ ?????
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
ඇත්තටම වීම වෙනයි නිකම් කටිං කියනව කියන එක වෙනයිනෙ මචං. මේ රෝගීන්ට තමන් කියන දේ ඔප්පු කරන්න බෑ. බුදු හාමුදුරුවො එහෙම කෙනෙක් නෙවෙයි. ප්‍රායෝගිකව මිනිස්සුන්ට තමන්ටම කරල ඇත්තයි කියල ඔප්පු වෙන දහමක් නෙ දේශනා කලේ.
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
බුදුන් වහන්සෙත් සමහර දේවල් තමන් වහන්සෙ දුටුව වුණත් ඒ ගැන සාක්ෂි එනකන් ප්‍රකාශ කරල නෑ. හොඳම උදාහරණය ලක්ඛණ සංයුත්තය. Schizophrenia සහ ඤාණ කියන්නෙ වෙනස් දෙකක්.හුදෙක්ම ඇහෙන පෙනෙන පමණින් ඒ රෝගය කියල අපි හඳුන්වන්නෙ නෑ. තව රෝග ලක්ෂණ ගණනාවක් තියෙනව. ඒ ඔක්කොම එකතු වුණාමයි රෝගයක් හැටියට නම් කරන්නෙ. Delusion කියන එක අර්ථ දක්වද්දි මේක මීට වඩා ගොඩක් සංකීර්ණයි.
@KumaraHardwarestores
@KumaraHardwarestores 3 ай бұрын
එකම වයඝේ ඝිටියත් පරමාදර්ශී චරිතයක් ඹඛ
@nalinkakulawala1470
@nalinkakulawala1470 Жыл бұрын
තෙරුවන් සරණින් නිරෝගි සුව ලැබේවා ! 🙏
@dasunsakalpa7027
@dasunsakalpa7027 Жыл бұрын
Beautyfull mind කියලා නියම film එකක් තියන්වා. ඕක ගැන පට්ට
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
බලාගෙන යද්දී පේස්බුක් එකේ කස්ටිය නම් ඔය ලෙඩේ තියන අය වැඩී😂😂😂
@renukasujeewani2647
@renukasujeewani2647 Жыл бұрын
Budu sarai sir 🙏🙏🙏
@jayasuriyakanthi7575
@jayasuriyakanthi7575 Жыл бұрын
ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා....
@amalipaaris3964
@amalipaaris3964 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා!
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Happy to see the younger generation educate on 'Schizophrenia', since its the beginning of stressful days in their lives, very easily they might be victims of it. Having knowledge of it before it very important. Besides that knowledge is of very important to the entire society since such patients are wide spread in our society claiming to possess very special spiritual powers.
@hemanthakumara6438
@hemanthakumara6438 Жыл бұрын
ඤාණක්කාගේ නෙත ගැටේවා..සෙව්වන්දිත් බලපුවාවෙ
@AselaHemachandra
@AselaHemachandra Жыл бұрын
දැන්ද තේරුණේ
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
තෙරුවන් සරනයි සර්
@shanelifernando
@shanelifernando Жыл бұрын
Very happy to see you Sir,❤
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@nipunihansika4632
@nipunihansika4632 8 ай бұрын
Wish your bright future sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshanalakruwan
@harshanalakruwan Жыл бұрын
ඕකට බෙහෙත් ගන්න ගියොත් සොරිම තමයි. බටහිර ඖෂධ සමාගම් හදපු තවත් ප්‍රෝඩාවක්. හිත හදාගන්නව හැර ඕකට බෙහෙත් නෑ.. දොස්තරල කරන්නේ කල්පනාව නැතුව යන්ඩ බෙහෙත් දෙන එක. දොස්තරලා බොරු බයිලා ගහලා බෙහෙත් ඇගේ ගහනවා. මොළයේ රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් කියල බයිලා ගහනවා. බෙහෙත් වලින් කණගාටුව දුක නැතුව යනවා නම් අරක්කු ටිකක් බීල පුළුවන්නේ ඔය ලෙඩේ හොද කරන්න. බෙහෙත්වලින් කරන්නෙත් සදාකාලිකව මත් කරලා තියෙන එකයි කල්පනාව නැති කරලා තියෙන එකයි මතකය නැති කරලා තියෙන එකයි විතරයි. ටික කාලයක් යනකොට හිතට වදදෙන ප්‍රශ්නය අකා මකා වී යන විට විශාදය ඉබේම හොඳ වෙනවා. එතකොට බේත් වලින් හොඳ වුනා කියලා දොස්තරල ලකුණු දාගන්නවා.. මෙහෙමත් මානසික වෛද්‍ය විද්‍යාවක්.. ඇත්තටම මානසික වෛද්‍ය විද්‍යාව ඇත්ත නම් බුදුදහම පට්ටපල් බොරුවක්.... ඔබ හිතන්නේ කෝකද ඇත්ත.....
@Teran_.
@Teran_. 4 ай бұрын
ඔයා සෑහෙන්න බුද්දිමත් නේ මෙහෙම හිතන්නේ කොහොමද අනේ කොච්චර උගත් බුද්දිමත් කෙනෙක් ද
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@thusharabuddhika4387
@thusharabuddhika4387 Жыл бұрын
කවද මේවා ඉගෙන ගන්නද සර් කියලා දුන්නෙ නැත්නම්......
@wn4838
@wn4838 Жыл бұрын
අධ්‍යාත්මිකත්වය , සිත දියුණු කිරීම , භාවනාව මානසික රෝග ද?
@RasikaDilani-n2d
@RasikaDilani-n2d Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සර්
@AmithEranda-nq9tm
@AmithEranda-nq9tm Жыл бұрын
තෙරුවන් සරනයි සර්ට
@AdithyaMaleeshan
@AdithyaMaleeshan Жыл бұрын
අපේ පල්ලියේ father ටත් එහෙම ද දන්නේ නෑ 🙄🙂 දෙයියෝ කතා කරනවා ලු නේ
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 52 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН