මහ රෑ 12ට ගමේදි දැක්ක කළු තඩි හොල්මන | Tissa Jananayake with Life (EP 36)

  Рет қаралды 245,188

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 327
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
දයාබර ගුරු උතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඒක නම් මරු සර්. 😂😂හිනා සාගරයේ ගිල්වමින් උගන්වන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄😄🖐👍
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
සර්...මම දැන් ඉන්නෙ කුවෙට් වල සර්ගේ වීඩියෝව බලද්දීමටත් හිනාව නවත්තගන්න බෑ .. මටත් අතීතය මතක් උනා මගේ ගම වග.... ඉස්කෝලෙ ලගමයි ගෙවල් තියෙන්නෙ..මටත් සර්ට උනා වගේම සිද්ධියක් උනා .ඉස්කෝලෙයි අපේ ගෙදරයි අතරෙ තියෙන්නෙ රබර් කට්ටියක් ..ඒකත් චූටි කන්දක් ඔයවිදිහට වංගු පාරකින් තමා බහින්න ඕනේ...අපිත් ඉතින් කඩේට යන්න එහෙම ඔය පාරෙන් තමා හුගාක් වෙලාවට යන්නෙ..ඒරබර් කට්ටිය පාර අවසන් වෙන්නෙ තාර පාරට වැටිලා එතන තියෙන ගෙදර ඉන්නවා බල්ලො. එකෙක් හිටියාකඩියා කියලා දැක්කත් ඇති එලවගෙන ඇව්ත් හපනවා මාවනම් හපලා නෑ ..පාර මුදුනේ ඉදලම හොදට බලල එන්නෙ.. අපිත් ඉස්කෝලෙ යන ලමයි සර් කිව්වා වගේ රූස් ගාලා ෂෝට් කට් බහිනවා රබර් ගස් වල කොල හැලිලා තියෙන දවසක ලිස්සුවා ලිස්සිල්ලක්..... ආයෙ තණකොල ගහක්වත් අහූඋනේ නෑ...තිබුනෙත් නැ..පැවිල්ලට මැරිලා ලිස්සලා නැවතුනේ අර බල්ලගේ ඇගේ... අනේ මොන චන්ඩියෙක්ද...ඌත් මර ලතෝනි දීගෙන දිව්වා.. මාත් අතපය ලෙලි ගහගෙන ආපහු ගෙදර ආවා
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
අදත් කියන්න තියෙන්නේ ජීවිතයේ වෙනස් නොවෙන ආදරය රැකවරණය නොඅඩුව ලබාදුන් රත්තරන් දෙමාපියන් ට සහ ගුරුපියානන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@Dmark-ow1ro
@Dmark-ow1ro 4 ай бұрын
නවේන විද්‍යාව හා බුදු දහම සසදමින් බුදු දහමේ ගැබුර කියා දෙන ඔබතුමාට ගොඩක් පින් . 🙏🙏💗💗
@sunilkarunarathne7137
@sunilkarunarathne7137 Жыл бұрын
ආදර නිය ගුරු පියාණනි ඔබ‍ට බොහොම පී දැයේ දරුවන්ගේ නැන පහදන වට.මට දැන් වයස අව්රුදු 47යි. මම රැකියාවක් කරන්නේ සව්දි අරාබියේ මමත් සර්ගේ හැම වීඩියෝ වකම බලනවා දෙයක් ඉගනගන්නවා. මානසිකව ලොකු සුවයක්‌ දැනෙනවා. පන්තිය අතර තුර සර් දෙමාපියන් අත හැර ගිය දරුවෝගැන මතක් කරා. දේම පියන්ගේ අගය දරුවන්ට වටහා දීම ගැන සර්ට ස්තුතියි.මමද දේම පියන් හා පව්ලේ කිසිවෙකුත් නොමැතිව sos ළමා නිවාසයේ හැදු වැඩුණු අයෙක් වෙමි. සැබෑ දේම පියන්ගේ ආදරය කරුණාව සෙනෙහස රැක වරණය නොලැබුනත් අද ජිවිතේ සතුටින් ගෙවන්නේ මී. ඒ ළමා නිවසේ මා හා අනිත් දරුවෝ හැදු වැඩු අම්මාට හා අපිව බලාගෙන රැකවරණය දුන් සැමට පී සිදුවන්නය අයට. පී සිද්ද වෙන්නටය. සර්ටත් මා හැදු වැඩූ sos ළමා නිවසේ සැමටත් බුදුසරණයි
@susilagh907
@susilagh907 Жыл бұрын
ජීවිතේ අත්දැකීම් රස කර දරුවන්ට පමණක් නෙවෙයි වැඩි හිටියන්ටත් කියලා දෙනවට බොහොම පින්
@shiromichandani8370
@shiromichandani8370 Жыл бұрын
තිස්ස සර්❤ මුතු සර්❤ දීර්ඝායුශ ලැබේවා 🙏 තෙරුවන් සරණයි🙏🙏
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 Жыл бұрын
කොච්චර ආසයි ද අහගෙන,ඉන්න ,මතු ආත්මෙක හරි මටත් මේවගේ ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබේවා ,
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
මම මැදපෙරදිග රටක රැකියාව සර්ගේ හැම විඩියෝවක්ම බලනවා සමකාලින නිසා ඒ කාලේ පාඩමි මාලාවට එකමදේ ඉගෙනගත් නිසා ඒ අතීතය මතක්වෙනවා හැබැයි අදනමි හරක් කකාව නිසා හුස්ම හිරවෙනකමි හිනා ගියා තෙරුවන් සරනයි ගුරු උතුමානෙනි
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
වයස් භේදයකින් තොරව අපි හැමෝම සර්ගේ ගෝලයෝ 😊 අපේ සර් 🙏❤
@sugathchanakawijerathna9629
@sugathchanakawijerathna9629 Жыл бұрын
Indeed yes...
@vindyalakmali4235
@vindyalakmali4235 Жыл бұрын
❤❤❤
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@sugathchanakawijerathna9629 ❤️
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@vindyalakmali4235 ❤️
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@sadeeshadil7930 ❤️
@sdsdirection
@sdsdirection 11 ай бұрын
වයස කෙතරම් ඌවත්..අප සියල්ලෝ ඔබතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ...❤️❤️❤️❤️❤️👍
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 Жыл бұрын
අපෙ දරුවෝ international school වලට යන නිසා වෙච්ච එකම අපරාදේ sir ගේ class එකට ඒවා ගන්ට බැරි උනා.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
😅😅😅😅...... සර්ගෙ අපූරු ස්ටෝරි එක අහපු අපිටත් , සිසු දරු දැරියන්ටත් ඉළඇදෙන හිනා ... හිනා..... 😃 😃😃😃 බොහොම ස්තූතියි සර් ....... ❤ ඔබ තුමන්ට තෙරුවන් සරණයි..... ජයෙන් ජය ම වේවා .... 🙏❤👌
@samadhisenasuna1890
@samadhisenasuna1890 Жыл бұрын
ඔහොම හිනස්සවන්න ට එපා සර්.මගේ පපුවත් රිදෙනවා හිනා ගිහිල්ලා.😊
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
හොද නින්ද ක් නිදාගෙන හිටියා ඇස් දෙකෙන් කදුලූ එනකම් හිනා උනා ..ස්තූතිය සර් අතීතය සුන්දර යි..හරක්ට මාත් බයයි ඉස්සර ..දැන් ටිකක් බයයි
@herathflorence777
@herathflorence777 Жыл бұрын
මම වයසට ගියත් ඔබතුමාෙග් කතානම් හරිම ආසාෙවන් අසනවා ඉසිතුතියි,”
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 Жыл бұрын
ඔබතුමාට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබෙවා.
@namalkumara6807
@namalkumara6807 Жыл бұрын
උසස්පෙලවත් නොකරපු මම සර්ගෙ විඩියෝ බලල අද වෛද්‍යවරයෙක් 🙏
@omeshyohan3804
@omeshyohan3804 Жыл бұрын
😂😂
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 8 ай бұрын
ඒ,කොහොමද ?
@mmusic7554
@mmusic7554 7 ай бұрын
පලයන් යන්න 😂😂
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
මටත් ඔයවගේ ඒවා හිතෙනවා බන්
@SampathAswennwatta
@SampathAswennwatta 4 ай бұрын
Good
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
අපි හැමෝගෙම ගුරු උතුමන්........🙏
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 Жыл бұрын
මගේ වයස 47 ලොකු දැනුමක් ගන්න පුඵවන් ඔබතුමාට තෙරුවන් සරණයි.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
අනේ හරි ෂෝක් සර්. 😮😮😮 සර් හරි ලස්සනට සිද්දිය විස්තර කරා. අන්තිම හරියේ ඇති පදන් හිනා වුණා. 😂😂😂
@tooncart222
@tooncart222 Жыл бұрын
ගුරු දෙවිවරුන් .අපි පින් කරලා තියනවා මේ දේවල් අහන්න.සර්ට නිදුක් නිරෝගී වාසනාවන්ත jeewithayak ලැබේවා
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මගේ සර්ට තෙරුවන් සරණයි
@swarnamalifernando2333
@swarnamalifernando2333 Жыл бұрын
මම ජීව විද්‍යා ව හැදෑරූ වේ මීට වසර 50 විතර කලින් ..ඔබ තුමා ගේ පාඩම් මම නිරන්තරයෙන් බලන්නේ ඉතාමත් ආසාවෙන් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ..හරිම සරල ආකාරයෙන් සිත් ඇද ගන්නා අකාරයෙන් පැහැදිලි කිරීම පිලිබද ඔබට අපූරු හැකියාව තියෙනවා ...ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
@manke7562
@manke7562 Жыл бұрын
ඇස්වලින් කඳුලු එනකම් හිනා උනා බුදුසරණයි සර්❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
අදත් හැඬුනා... අන්තිම ටිකට ගැහි ගැහි හිනා වුනා සර්ට තෙරුවන් සරණයි! 🙏💐
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@ZzevenRush
@ZzevenRush Жыл бұрын
ඇයි ඉතින් ඇඩුවෙ
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
නිදිමතක් තිබුනා අන්තිම හරියේදී ඒ නින්ද කොහේ ගියද දන්නේ නැහැ😂😂😂😂😂
@thepuldarshana9056
@thepuldarshana9056 Жыл бұрын
sira
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
අපේ පිනට තමයි sir ට medical college යන්න ලකුණු මදි උනේ. තිස්ස සර් medical college ගියානම් මේ වගේ රහට biology උගන්නන්නේ කවුද???? biology කියන්නේ ජීවිතය.ඔබතුමා මළපොත අකුර නොදන්න අයටත් හොඳින් අවබෝධ වන තාලයට ගැඹුරු කරුණු ඉතා සරලව සරලව කියා දෙනවා.මම හිතන්නේ දැන් biology වලට ඇබ්බැහි වෙලා ඔබතුමා නිසා. වීඩියෝ බලන අය තරමක් දුරට හෝ මිථ්‍යාවෙන් ඈත් වෙලා.ඒක ඔබතුමාට මහා පිනක්. ලංකාව අද මුහුණ පා සිටින මේ ඛේදවාචකයට ප්‍රධානම හේතුව මිනිස්සු විද්‍යාවෙන් ඈත්වෙලා මිත්‍යාව පැත්තට යොමු වුණු එකයි. එසේවීම සඳහාජනමාධ්‍ය අතිවිශාල බලපළා කරනවා සහ කරනවා. ඒ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් ඔබතුමා ඉතා අමාරුවෙන් හරි විද්‍යාව දෙසට ඇදගෙන යන්න දරන මේ උත්සාහය අති ප්‍රසංසනීයයි ගුරුතුමනි. ලෙඩෙකුට ඒ ලෙඩේ ගැන වත් බෙහෙත් ටික බොන විදිය ගැන වත් හරියට කියා දෙන්න බක මූණු දොස්තර කෙනෙක් නොවී ඔබතුමා biology ගුරුවරයෙක් උනේ ජාතියේ පිනට. රජයේ ඉස්පිරිතාලවල දොස්තරලා ගොලුවො ද කියලත් වෙලාවකට හිතෙනවා. හැබැයි ප්‍රයිවෙට් practice එකේදි නම් දෙවිවරු වගේ. හැමෝ මත් නෙමේ හැබැයි බහුතරය. ඒ අතින් බැලූ කල ස්වාභාධර්මය විසින් medical college නොයවා ඔබව biology ගුරුවරයකු ලෙස නියම තැන තබා තිබෙනවා. එය තමයි ඔබ ඔබතුමා සංසාරයෙන් ගෙන ආ පින. තමා දන්න දේ අනික් අයට තේරුම් ගැනීමට හැකි වන සේ පැහැදිලි කර දෙන එක කලාවක්. නමුත් අවාසනාවකට ලංකාවේ ගුරුවරුන් බහුතරයකට එම හැකියාව නැහැ. පාසල්වල උගන්වන සමහර ගුරුවරු ගුරුවර ගුරුවරියන් නිසා දරුවන්ට මුළු අධ්‍යාපන පද්ධතියම එපා වෙනවා. ඒ ඔවුන් ඒ ඒ විෂයයන් ගැන මහා උගතුන් උවත් රසකර ඉගැන්වීමේ කලාව නොදන්නා නිසා. ලංකාවේ ඔබ number one.👌👌👏👏👏👏👏 Dear sir Your teaching style is a meditation . Its a super power. පෙර සංසාරයේ කුසල් නිසා ලැබුණු එම හැකියාවෙන් මිනිසුන් මිථ්‍යාවෙන් මුදවාගෙන විද්‍යාව දෙසට ගෙන යාමට ඔබතුමා දරන මේ උත්සාහය ඉතා සාර්ථකයි ගුරුතුමනි. ඒ කොතරම් ද යත් බහුතරයක් දැන් ඔබගේ වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වෙලා. ඔබතුමාගේ අලුත් වීඩියෝවක් upload කරනතුරු ඉවසුමක් නැහැ. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආදරණීය තිස්ස සර්. Biology ආසම විෂය කරගත් ඔබගේ වයසේම මවක්.
@ruwanmarie706
@ruwanmarie706 Жыл бұрын
😂 ඔව්නෙ (අපි කැනඩාවේ හිටියත් )ලොකු පුතා ට වයස 27 ක් වෙලාත් තාම පශ්තාප් රැකවරණය .
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
ඇයි මම. මම නවසිලන්තේ. මගේ පුතාට 24 යි.
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
පශ්චාත්
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
​​@@hasiWills1021පස්තාච්චි
@chiranthisuras3427
@chiranthisuras3427 18 күн бұрын
මගේ අම්මත්
@lakshikasandamali1004
@lakshikasandamali1004 10 ай бұрын
අහම්බෙන් sir ගෙ vedios බලන්න ලැබුන ඈත සීතල රටක ඉදගෙන..මට මතක් උනේ බන්ඩාර දිසානායක sir ව..අපි ගම්පහ මොන්ටානා එකේ Econ ඉගන ගත්තා ..මොකක් හරි සමානකමක් ඇති එහෙම මතක් වෙන්න..සමහරවිට sir වගේම හරිම ආකර්ෂණීය විදියට ඉගැන්නුව..මමත් ගුරුවරියක් විදියට වසර 17 ක් රජයේ පාසලක උගන්නල, මේ විදියට ඇවිත් ඉන්නව..මේ රටවල Education system එක දැක්කම හරියට දුක හිතෙනවා අපේ දරුවො ගැන. මම sir ගෙ අදහසක් ඇහුවා එක vedio එකක. AL එක subject එකකට psychology කරන්න දෙනව නම් කියන අදහස, ඒ වගේ අදහස් අපේ පද්දතිය ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ..එක තැන පල්වෙනව..හිතාමතා ම එක තැන පල් කරනව.උන්ට ඕන සමාජ ක්‍රමය පවත්වගෙන යන්න බැරිවෙන නිසා මේ ක්‍රමය හරි දිසාවට වෙනස් කරන්නෙ නෑ.. මේ විදියට අපේ දරුවන් ට උගන්වනව දැක්කම හරි සතුටුයි ..ඔබතුමාට ෂක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම වෙනුවෙන් දැනුම දෙන්න. ❤
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
වීඩියෝ එක දැනට හත් අට වතාවක් බැලුවා, අන්තිම ටිකට පළමු වතාවේම වාගේ තාමත් හිනා යනවා සර්... මූඩ් එක අවුට් වෙච්ච වෙලාවට මේ වීඩියෝ එක දැන් මට ඖෂධයක් වගේ වෙලා... සර්ට බොහොම පින් 🙏 🙏 🙏 😀😂🤣😅 💐💐💐
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
අනේ හරි ෂෝක්! ගොඩාක් හිනා උනා අපේ සර්ගේ කතාව අහලා සර්ගේ පාඩම් වගේම රසයි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
@1972damitha
@1972damitha Жыл бұрын
අම්මෝ 😄😄😄 සර්!!! මගේ ඔලුවත් කරකැවිල්ලයි. මොනවහරි ඇබරුනාද මන්ද ඒ අන්තිම ටිකට 😄😄. ඔබතුමාගෙන් ඉගෙන ගන්න වාසනාව ඇති ළමයි ගොඩක් පිං කරල තියෙනවා.
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
මම කලේ art 2000හේ.. හැබැයි පුතේ අවංක ගුරෙක්. විෂයට අවංක වීම ඔබේ ජයක්ග්‍රහනය... විෂයට අවංක තිස්ස ජනනායක. Bialogy අවුල ලිහාගන්න නම් තිස්ස sir තමයි
@Dmark-ow1ro
@Dmark-ow1ro 4 ай бұрын
මම සර්ගේ වීඩීයෝ හැමදාම බලනවා . 💗❤️
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
මම සර්ගේ ගෝලයෙක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ස්තූතියි
@aadmahinda
@aadmahinda Жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් දකින්නට ලැබීමත් වාසනාවක් බුදු සරණය්
@nadeekanadee1761
@nadeekanadee1761 Жыл бұрын
සර් වගේ දෙවිවරු මේ ලෝකෙ සදාකාලික කරන්න පුලුවන් නම් ..❤❤❤❤❤
@ksmrthn4860
@ksmrthn4860 Жыл бұрын
අපේ සර් ට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏
@MahindaKaduwela
@MahindaKaduwela Жыл бұрын
තිස්ස සර් ගෙ කතා අහන්න අහන්න ආසයි. අයෙත් ඒ ලෙවල් යන්න හිතෙනවා.
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
අපේ ගෙදර හොයනවා වැඩියි අප්පා වෙලාවකට මල වාතයක්🥲🥲🥲🥺🥺🤣😂💔 මට අවුරුදු 22 වෙලත්
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඒ හොද අම්මා තාත්තා ගේ හොද ගතිගුණ. සතුටු වෙන්න පුතා
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
බඩ රිදෙනකම් හිනාවුනා.
@nimaljayasinghe6522
@nimaljayasinghe6522 Жыл бұрын
ඔබ වැනි පුද්ගලයන් දුර්ලභයි . ඔබගේ සේවයෙන් ඉමහත් කුසලයක් ද සිදුවෙනවා .
@rumeshneranjen27
@rumeshneranjen27 Жыл бұрын
කුරුණෑගල class එකක සර් පටන් ගත්ත දවසක class එකටම මම විතරයි හිටියේ......❤❤❤ආදරෙයි සර්.
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
කොයි අව්රුද්දෙ ද,
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Жыл бұрын
😂😂😂😂 සර් රුත් පට්ටම ආතල් දෙන්නේ බුදු සරණයි sir
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අර රේඩියෝ සිද්දියෙන් පස්සේ අද අයෙත් හොදට හිනා උනා........❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 6 ай бұрын
මට 46. පාසල් ගිය කාලයේදි. මෙලොව දෙයක් ඉගෙන ගෙන නෑ සර් ගේ විඩීයෝ බලන කොට 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ දැන් තමයි ඉගෙන ගන්නේ. සර්ට පිං 😅😅😅
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
මගේ subject එකත් උගන්වනවා.. Animal bio උගන්වන ගුරුවරු අතරේ මට මාර waddek තිස්ස ජනනායක. මේ කතාව සහතික ඇත්ත.
@wilsonsinghe3671
@wilsonsinghe3671 Жыл бұрын
බුදුසාරනයි සර්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
අපේ හදවතේ ගුරැතුමා...❤️
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
තෙරුවන් සරණයි.
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
ජීවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමාගෙන්
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
27 ක් පශ්චාත් ප්‍රසව රැකවරනය තාම තියනවා සර්ගෙ පන්තිමයි ආවේ 😊😊
@bahalumlanka2186
@bahalumlanka2186 Жыл бұрын
බුදු සරණයි අපේ සර්ට
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
දීර්ඝායුෂ...ආදරෙයි ❤🙏
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්
@JayalathRanasinghe-c6u
@JayalathRanasinghe-c6u Жыл бұрын
ජය වේවා . බුදු සරණයි සර්. 🙏🙏🙏🙏🙏
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
හරි වැඩේනේ සර් , අප්‍රිකානු අලියාගේ හොඬවැල අග ඒ විඳියේ ඇඟිලි දෙකක් නෑනේ. ආයේ class එකේදී ඒ වැරදීම හරිගස්සන්නකෝ sir. 👍👌💪💗
@akashsagara5362
@akashsagara5362 Жыл бұрын
ඇයි ඔයා අප්‍රිකානු අලි ලගට ගිහින් බලලා තියෙනවද දැක්ක නම් දකින්න ඇත්තේ ආසියාවේන් අප්‍රිකාවට පරිත්‍යාග කරපු අලියෙක් සුවර් එකටම
@PasiduPehesara
@PasiduPehesara Жыл бұрын
commons.wikimedia.org/wiki/File:ElephantTrunks.jpg
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
මව්පියන් නැති අයට දෙයියන්ගෙන් ඉල්ලනවා . දෙන්න කියල . ඉන්න ළමයින්ට අගේ නෑ . පාරෙත් දාල යනවා
@AvishkaGamage-dx9vv
@AvishkaGamage-dx9vv Жыл бұрын
Mata sir ge kata therenne amuthu vidiyata nikan hint wage mata gahana😊😊
@nilangaliyanage3833
@nilangaliyanage3833 Жыл бұрын
You are a legend... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
I really enjoyed this
@weenakagayan9989
@weenakagayan9989 Жыл бұрын
සර් අපේ ගමේ අපේ ගම බටේවෙල
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Sar oyata teruwansaranai
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏❤May Triple Gem Bless sir🙏
@rawana927af5
@rawana927af5 Жыл бұрын
හරක නිසා සර් බේරුනා,,ලමයි සර්ට වගේම ඒ හරකටත් සලකන්න ඕන,,,හරිය,,නැත්තං සර් ⁣අර වලේ තාමත්,,,🤣🤣🤣
@dhammikanilmini2032
@dhammikanilmini2032 Жыл бұрын
❤❤❤සර් බුදුසරණයි
@manelperera6670
@manelperera6670 Жыл бұрын
අදත් ඔබෙන් ලද දැනුම ට ස්තූතියි සර්
@neronero4412
@neronero4412 Жыл бұрын
Sir hinda ape le පිරිසිදු වෙනව thank you sir 😂😂කෙනෙක්
@chathuriwicky4184
@chathuriwicky4184 3 күн бұрын
අම්මෝ ඒකට නම් හිනා ගිහින් පණ ගියා 😆අම්මෝ❤❤❤❤මරු අනේ
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Mamat ahchekenek atsirgen igenagannawa harema satutue henahawemawa mamatthaneyama sirta budusaranae
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
අර කියන්න වගේ මුනට මූන හැප්පුනෙ වෙලාවට.හරකගෙ පිටිපස්සේ හැප්පුනා නම් ඌ අනාථයි.සර් ගෙ දත් දෙකතුනක් බිම තියෙයි.ඈ...ඈ.. ගාගෙන ගෙදර ගිහින් කියයි මහසොනා ගැහුවයි කියලා.😁🤣.. බුදු සරණයි.!
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Oba සැබෑ guru පියෙකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Saththu gena minissu gena thawa godak dewal api sir gen gen igena gannawa.wayasa bedayak nehe. budusaranai
@anjanashiwangi5834
@anjanashiwangi5834 Жыл бұрын
සර් මම A/l වලට ආර්ට් කරපු දැන් චුටි බබෙක් ඉන්න single mom කෙනෙක්.මට සර් උගන්නවන විදිහට අහපවු ඉගෙන ගන්න ආසා හිතුනා.අපි වගේ අයට online ඉගෙනගන්න හැකියාවක් තියෙනවද?
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 Жыл бұрын
එතකොට සමහර මත්ස්‍යයන් බිත්තර දාලා බිත්තර වලින් පැටව් අවම කටේ ඇතුලෙ තියාගෙන රකින එක සර්.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
අපගමනය වුන අවස්ථා
@chamoddilshan4179
@chamoddilshan4179 Жыл бұрын
Peter Weerasekara Children's Home Yakkala ,Gampaha
@madusanka_wijewardana
@madusanka_wijewardana Жыл бұрын
සර් නිකම් කතාකරන්නෙ ඩෲපි වගේ..:D මුතුගල සර් නිකම් මැක්වුල්ෆ් වගේ..
@arundathijayabandu3282
@arundathijayabandu3282 Жыл бұрын
Thissa sir is so lovingly educationally interesting
@ranjanimahawela6951
@ranjanimahawela6951 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා
@MSYoutube77
@MSYoutube77 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට...
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
theruwan saranai sir🙏🙏
@ChanceLKbySumanachandra
@ChanceLKbySumanachandra Жыл бұрын
අම්මෝ සර් සර් ගෙ තියෙන්නෙ ඉළ ඇදෙන හිනා යන කතා නෙ. .. ❤❤🤣🤣
@chamalmaduranga4154
@chamalmaduranga4154 Жыл бұрын
හොද වෙලාවට සර් පැත්තට ඔලුව හරවන් හිටියේ නේ 💆‍♂
@shehananuranga251
@shehananuranga251 Жыл бұрын
මරු සීන් එක🤣🤣
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අනේ බුදු සර්.කම්මුල් රිදෙනකම් හිනා ගියා.මට63ක් වයස.ඔය වගේ අත්දැකිම් හරීයට.බුදු සරණයි.
@manelkumari6251
@manelkumari6251 Жыл бұрын
බුදු හාමුදුරුවෝ සත්ත්ව විෂය අචින්ත්‍යෛයි කියලා දෙසුමක් තිබුනා මතකයි
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
නාකි අපිත් ගෝලයෝ තමයි ඉතින්. කුරුලුවංශ අයත් ඔහොමයි හිතන්නේ. 😲😲 බුදු සරණයි! සර්ට. (එහෙම නොකර හදපු එකක් අර අම්මා එපා කියන්නේ. )
@AnomaDamayanthi-m2o
@AnomaDamayanthi-m2o Жыл бұрын
Mage wayasa awrudu 50 y. Ma. Ath obage sisuwiyak
@dorinanika6307
@dorinanika6307 Жыл бұрын
Mage rattran ammta uthum nirogisuwayma labenna oni.
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Sir, teach karana style ekata apahu sir ge class awith igena ganna hithenawa BIOLOGY ❤️
@IrfanMohammed-i4j
@IrfanMohammed-i4j Жыл бұрын
❤12 September mama Qatar walin after long time mang Kate aralaa henauneee thank you sir. I miss my school life 😢
@gayanichandima253
@gayanichandima253 2 ай бұрын
තෙරුවන් සරණයි සර්❤
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
ක්සලිවර උනත් වෙලාවකට දෙයියෙක් නේද සර් ..ඒක වෙන්න ඇති ..දෙයියො කලුවරේ ඉද්ද ආලෝකය පෙන්නලා යන්නේ
@THARINDU282
@THARINDU282 Жыл бұрын
adath hodayi wage🤗
@wajirafernando7672
@wajirafernando7672 Жыл бұрын
Thank you
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Theruwansaranai Sir
@dorinanika6307
@dorinanika6307 Жыл бұрын
❤️❤️❤️❤️❤️godak pin. Pinwat guruuthuman.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,4 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 53 М.