මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)

  Рет қаралды 200,506

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 352
@killermj2023
@killermj2023 Жыл бұрын
Account No ekak nadda
@tissajananayake_withlife
@tissajananayake_withlife Жыл бұрын
එතුමා සම්බන්ධ කරගන්න එතුමගේ දුරකථන අංකය ලබා දුන්නොත් ඒ පිලිබඳව ඔබතුමාටම එතුමා සමඟ කතා කරගන්න එක පහසුයි නේද?
@killermj2023
@killermj2023 Жыл бұрын
@@tissajananayake_withlife ok
@sagararuwan3395
@sagararuwan3395 Жыл бұрын
​ ❤😢poo I'll U. 😊😊😊 Hi😅 . 😅😅😅😅😅😅😅😅😊😊 .
@isurupremadasa2530
@isurupremadasa2530 4 ай бұрын
​@@killermj2023ethuma nathi una
@swarnadassanayake73
@swarnadassanayake73 Жыл бұрын
මංගල ප්‍රේමදාස මහතාණනි, තෙරුවන් සරණින් ඔබට නිදුක් නීරෝගී සුවයම වේවා ! ඔබතුමා දරුවන්ට හදුන්වා දුන් තිස්ස ජනනායක ගුරුතුමාටද තෙරුවන් සරණම වේවා !
@rawana927af5
@rawana927af5 Жыл бұрын
නියම වැඩ්ඩෙක්,,තාමත් ඒ හැකියාව ,,තෙරුවන් සරණයි සර්ටත් මංගල මහත්තයටත්,!!!
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
අපේ සර්ට ගොඩක් ස්තුතියි ,මේ වගේ දක්ෂ ශිල්පියෙක් වර්ථමාන පරම්පරාවට හඳුන්වාදීම පිළිබඳව ....
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මංගල මහත්තයා ට ඉන්න නිවසක් විශ්‍රාමික ජීවිතය ගෙවන්න විශ්‍රාම වැටුපක් වගේ දේවල් ලබා දෙන්න සමහර කලාකරුවන් හිගාකෑවා පුජීත වගේ සමහර කලාකරුවන් කාත් ජවුරුත් නොමැතිව රෝහලේ මියගියා කටහට වියැකි ගොස් රූපය දීරාපත් වූදා අසරණ වේ රටක් පිනවූ මේ උතුම් කලාකරුවන් රැකගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේවා 🙏 සර් ඉදිරිපත් වෙන්න මහජනතාව එනවා උදව්වට. මංගල මහත්තයා ට අපේ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ අවස්ථාව මංගල මහත්තයා ට දීලා තරුණ පරම්පරාවට හදුන්වා දුන්නා ට ගොඩාක් පින් ස්තුතියි 🙏 සර්ට. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 ආරක්ෂාවයි 🙏 මේ කලාකරුවන් රැකදේවා හණමිටි අදහස් නොව අතීතය වර්තමානයට ගේන එකත් සිහිනයක් සැබෑවීමක් වගේ දුකක් සතුටක් දෙකම දැනුනු අවස්තාවක්. උදව් කරන්න ගිණුම් අංකය දාන්න වීඩියෝ එක බලමින් කමෙන්ට් එක ටයිප් කලේ ඒ තරම් දුක හිතුනා මේ පැරණී කලාකරුවන් ගැන අපි ඉපදීලා නෑ ඒත් ඒ කාලේ ජීවිතය සුන්දරයි කියලා හිතුණා දැන් කාලෙට වැඩිය සුන්දරයි කියලා හිතුණා .❤💜️💙❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
පොඩි කාලෙට ගියා.🥺 ඉස්සර ඔය කරපු හැමදේම මාරම perfect කලා..චිත්‍ර පවා සිබිල් වෙත්තසිංහ වගේ මාර ලස්සනට ඇන්දා.. හුග කාලෙකින් දැක්කෙ මොහුව දැන් ඔහු වයසයි.රෝගාතුර වෙලා..😢 Sir මේ වීඩියෝ එකේ views වලින් ලැබෙන මුදල.. ඔහුට පිරිනමන්න..🙏
@isurublack6620
@isurublack6620 Жыл бұрын
මරු කමෙන්ට් එකක් 🙏
@tissajananayake_withlife
@tissajananayake_withlife Жыл бұрын
අනිවාර්යයෙන්ම. ස්තූතියි!
@BabyDevinandme
@BabyDevinandme Жыл бұрын
Supiri sir
@arjunaMunaweera-ff3zg
@arjunaMunaweera-ff3zg Жыл бұрын
දක්ෂ නිහතමානි පුද්ගලයෙක් .. තෙරැවන් සරනයි.. 💖💖💖
@chathuranigunasekara529
@chathuranigunasekara529 Жыл бұрын
මේ වයසට සමහර අයට තමාගේ හඩවත් හරියට එන් නෑ නිහතමානී කම ඒ දක්ශතාවය හරිම අගෙයි තිස්ස සර් හැමදාමත් රටටම ආදර්ශයක් තුරුනුවන්ගෙම පිහිටයි තිස්ස සර්ටයි මංගල මහත්තයා ටයි
@pasinduvr
@pasinduvr Жыл бұрын
මේ මහත්තයා දවසක් අපේ පංතියටත් ආවා අපේ රටට මැණිකක් ❤ දීර්ඝායුෂ පතනව ඔබතුමාට 🙏
@kumaripushpa2067
@kumaripushpa2067 Жыл бұрын
නාගසලං වාදනය මරු...😂...ඉතාමත්ම අගය කරනවා ඔබ තුමාගේ දක්ෂකම....බුදු සරණයි අපේ ගුරුතුමාටත් ඔබ තුමාටත්🙏
@premalaldisanayake1175
@premalaldisanayake1175 Жыл бұрын
1976 රාගම හීන්කෙන්ද මහා විද්‍යාලයේ මෙතුමා පැමිණිය.. ඔහුගේ තරුණ වයස ලොකු බොකුටු කොණ්ඩයක් තිබුණ පැහැපත් කඩවසම් පෙනුමක් එදා තිබුණ . කාක්කන්ගෙ හඬ ඉදිරිපත් කරද්දි... කපුටෝ සියගණන් ආව මතකයි . සත පහක් අය කළා . නිරෝගි සුවය ඔබට .තෙරුවන් සරණයි
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
අනේ ඇත්තට අපි ඒ කාල හිතුවේ ඇත්තටම සත්තු කෑ ගහනවා කියලා මේ මංගල මහත්මයාව දකින්න ලැබීමත් ලොකු සතුටක් ඒ වගේම තිස්ස සර්ට ගොඩක් ස්තූතියි ගොඩාක් පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අපේ රටේ වැඩිහිටි පරපුරට, විශිෂ්ට කලාකරුවන්ට අත් වී ඇති ශෝකජනක ඉරණම තමයි තිස්ස සර්ගෙ මේ video එකෙන් නිරූපනය වෙන්නේ. අවුරුදු 70 කටත් වැඩි කාලයක් මේ රටේ පට්ට පඳුරු දේශපාලුවෝ මේ රට ගෙනත් තියෙන තැන තමයි මේ. වයෝවෘධ සැබෑ කලාකරුවන්ට සත පහකවත් සැලකීමක් කරල නෑ.😢
@nmk5698
@nmk5698 Жыл бұрын
එ්ක හරි පට්ට පඳුරු කාලකන්නි තුප්පහි දේශපාලන හිපාටුවො ටිකක් මිනිස්සුන්ගෙ ඔලුවලට කවල තියෙනව අපි මොනව කරල මොන මගුල උනත් එ්කට වැරදි රටේ දේශපාලනය කරපු එවුන්ය කියල,
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
ස්තුතියි තිස්ස සර් අමතක වෙලා තිබුන මෙ වටිනා මනුස්සයා කලා ලෝකයේ මතකයන් අවදි කරන්න රැගෙන ආවාට. එතුමාට නිරෝගි සුවය දීඝායු වේවා..☸️🙏🙏
@sujathakiwlegedara1713
@sujathakiwlegedara1713 Жыл бұрын
මංගල මහත්තයා සැබෑම දක්ෂයෙක් ඒ වගේම නිහතමානි, අහිංසක චරිතයක් ඒ වගේ අය අද සමාජයේ හරිම දුර්ලභයි. ඔබතුමාට නිරෝගි භාවය සහ දීර්ගායුෂ ප්රාර්ථනා කරනව. මේ වගේ වටිනා චරිත දරුවන් අතරට ගෙනවිත් හඳුන්වා දීම සම්බන්ධයෙන් තිස්ස ජනනායක ගුරුතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව ඔබතුමාටත් දීර්ගායු සම්පත්තිය ලැබේවා !!!
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 Жыл бұрын
ලොකු ප්‍රෙෂර් එහෙක ඉන්න ගමන් බැලුවේ, නිකන්ම හිනා ගියානේ....... ප්‍රෙෂර් එක සුං
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Жыл бұрын
අද පරම්පරාවෙ දරුවො මේ සොබාදහමේ ශබ්දවත් අඳුරනවද කියල සැකයි, පුලුවන් හැම මොහොතකම සොබාදහමට සවන්දෙන්න පුදුම සුවයක් ඒක මේ සොබාදහමේම අපූරු නිර්මාණයක් අපි🌹 තෙරුවන් සරණයි මංගල මහත්මයා 🌹
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
නිදුක් නීරෝගී සුවතාවය නිරතුරුව ම ලැබේවා !!!
@Khhbhhn2897
@Khhbhhn2897 Жыл бұрын
ගොඩාක් පින් මාමෙ විනාඩි 20 හිනා ගැස්සිසුවාට
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 Жыл бұрын
අපීත් ඔය වයසට.තමයි .මංගල මාමට මතක ඇති කහාවත්තෙ ගුරැගෙ මැණික් තොරනෙ මෙයා ආව අපි පොඩි ලමයි ඒ කාලෙ. ඔබ තුමාට බුදුසරනයි.💐💐💐🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
@deshandissanayake8325
@deshandissanayake8325 Жыл бұрын
ඔබතුමාටතෙරැවන් සරනයි.නිදුක් නිරෝගී වේවා.
@lakshithanethusara7490
@lakshithanethusara7490 Жыл бұрын
ලංකාවෙ පිනට ඉපදුනු ගොඩක් අය කලින් ඉපදිලා මැරුනා..ඉතුරු උනු අයත් දැන් වයසයි...ආයෙ න්න් මෙ වගෙ අය හොයන්න නැති වෙයි...💙😢
@damsiluvolgs
@damsiluvolgs Жыл бұрын
නියමයි මහත්මයා...♥️✌️සර්ටත් පින් මෙහෙම අය ප්‍රසිද්ද කරනවට.මේ වගේ වටින මිනිස්සු.
@gaminiperera8312
@gaminiperera8312 Жыл бұрын
කලාකරුවන්ට තියෙන තැන අපේ රටේ.හරිම දුකයි.ඔබතුමන්ලා දෙදෙනාටම තෙරුවන් සරණයි.
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr Жыл бұрын
සර් කොහොමත් Sensitive... පොරක් ඒකයි මෙිි වගේ මිනිසුන්ට Help කරන්නෙ ඒක සත්පුරැශ ගුනයක්.. නමෝබුද්ධාය....
@Malinda1988
@Malinda1988 4 ай бұрын
නිවන් සුව ලැබේවා මංගල ප්‍රේමදාස මහතා මීට ස්වල්ප වේලාවකට කලින් අභාවප්‍රාප්ත උනා.
@Lakshan_Sandaru
@Lakshan_Sandaru Жыл бұрын
අවුරුදු 15 කට කලින් සුදර්ශිය පංතියටත් ආවා. හරිම දක්ෂයෙක්❤
@CSTechWay
@CSTechWay Жыл бұрын
මේ පාරත් ආවා පළවෙනි දවසේ පන්ති ආරම්භයට
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
මෙ තමයි අපෙ කාලයෙ අපව සතුටු කරපු නිහඩ විර කලාකරුවෙක්.තෙරුවන් සරණයි ඔබ තුමාට
@WarnaMediaSolutions
@WarnaMediaSolutions Жыл бұрын
අනේ තිස්ස මහත්තොයො මේ වගේ හොඳ කලාකාරයේක්ට නැවත ජිවය දිපු එකට පිං බොහොම පිං 🙏🙏🙏🙏🙏
@telestore626
@telestore626 Жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@matheeshapawan8603
@matheeshapawan8603 Жыл бұрын
අපෙ කොරියන් පන්තියටත් ආවා .. සුන්දර මනුස්සයෙක් 💕
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
අවුරුදු 70ක් වන මෙතුමා මෙම අපූරුතම මැවීම් කිරීමට හුස්ම සහ සිහිය පැවැත්වීමට තරමි ගත රෝගී වුවද හිතේ ශක්තිමත් බව දරුවන්ටද ආදර්ශයක්. සැබැවින්ම මෙතුමා බෙහෙත් ගැනීමට උදව් ඉල්ලීමට තරම් පත් වන දේශපාපනික ක්‍රියාවලිය ගැනනම් ලජ්ඡා සහගතය.නවීනත්වය, දියුණුව, යැයි සිතා වත්මනයේ ගැටුම් වලට තුඩු දෙන ආකාරයේ ප්‍රහසන ඉදිරිපත් කිරීම් සහ මෙවැනි ප්‍රහසන ඉදිරිපත් කිරීම් වල ඇති ගුණාත්මක භාවය මැනවින් පෙනේ. තිස්ස සර් වැනි අය ලංකාව තුල තවමත් සිටීම ගැන අප සතුටු විය යුතුය. මේ දෙපලටම නිදුක් නීරෝගී දීඝායු වේවා❤
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
තිස්සජනනාසර්ට.තෙරැවන්සරනයි.දිර්ඝයුෂ.ලැබෙිවා.උතැමිගැරැපියෙක්
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න මාමෙ❤ තෙරුවන් සරණයි!
@worldOne-uv9rg
@worldOne-uv9rg Жыл бұрын
ආදරණීය සුන්දර දක්ෂයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි
@lokugaysss
@lokugaysss Жыл бұрын
අැත්තටම ඔබ තෙමේ ජන නායකයෙක්ම තමයි අරිම සංවේදි අැදුරු තුමෙක් ජය
@shanka1206
@shanka1206 Жыл бұрын
තිස්ස සර් මාරම චරිතයක් ❤
@easternpearlsrilanka
@easternpearlsrilanka Жыл бұрын
නියමයි, කොහෙන්ද හිනා වෙන්න ඕන මේවට.
@mafaz143
@mafaz143 Жыл бұрын
Beat Box පරාදයි. නිදුක් නිරෝගි සුවය වේවා මාමේ.
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
පව්.... ජීවතේ සැටි කාටත් ඔහොම තමයි. වයසට ගියාම.
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Katath ohomayi kiyanna epa. Lankawe kalakaruwanta ohomai kiyanna . Api ohoma karala ne ape demawupiyanta.
@geethakanthi4794
@geethakanthi4794 Жыл бұрын
තිස්ස ජනනයක් මහතාට ගරු කරන කෙනෙක් මමත්.මංගල ප්‍රේමදාස අපි කුඩාකල ගැයූ ගීත වලට විවිධ හඬ සැපයුවා.ජූලි 28 වෙනිදා ඒ ගීත නැවත අපි ගයනවා ගුවන් විදුලියේදී.කැමතියි ඔබත් අප හා එක් වනවා නම්.හැකි නම් මේ නොම්මරයට කතාකර ඔහුව මුනගස්ව දෙන්න සර්.
@christinamay9486
@christinamay9486 Жыл бұрын
ඔබ්තුමාට ගොඩ්ක් පින් දක්ස කලාකරුවන් ඉන්නවා . ජෙසු පිහිටයි .
@nuwankalanamith8670
@nuwankalanamith8670 Жыл бұрын
තෙරුවන් සරණින්, ඔබට නිදුක් නීරෝගී සුවයම වේවා....
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට.මාරම හැකියාවක්❤️❤️❤️❤️❤️තිස්ස සර් ඔබටත් බුදු සරනයි❤️❤️❤️❤️❤️
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි
@gamingck.
@gamingck. Жыл бұрын
අපේ කිරිබත්ගොඩ යහන්සා එකේ මීඩියා මයුර බණ්ඩාර සර්ගේ class එකටත් ආවා මේ මංගල සර්
@nuwan7477
@nuwan7477 Жыл бұрын
අගය කරන්න ඔනෙ මෙ මහත්තයා ❤ ට තෙරුවන් සරණයී
@anymanymore-Amm
@anymanymore-Amm Жыл бұрын
රටට පිනැති අපේ පුංචිකාලෙ ඉදන්ම දන්න මාමා කෙනෙක්. නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා..! 🙏 ❤
@Truthseeker-n6r
@Truthseeker-n6r Жыл бұрын
ඔබතුමාගේ හැකියාව නම් අපූරුයි.වෙන රටවල දේශපාලකයන් මේ වගේ කලාකරුවන්ට මාර තැනක් දෙන්නෙ.ඒත් මේ දේශපාලුවෝ බලන්නකෝ මෙතුමාට දීලා තියන තැන. ස්තූතියි සර් ගොඩක් හොද වැඩක්.❤️❤️❤️🙏.
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
දක්ෂතාවය 🔥 නිරොගි සුවය . තෙරුවන් සරණයි 🙏
@prasanthakumara4242
@prasanthakumara4242 Жыл бұрын
ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණේ අපූරු අර්ථාන්විත බවක්. හඳමාමා ,පිබිදෙන ගායක පරපුර,අම්බිගා ගීතයෙන් ගීතය,දිවා ගී..අරුණ කිරණ ඒ වැඩසටහන් කොපමණ අගේද
@muditharanawaka6257
@muditharanawaka6257 Жыл бұрын
"හඩ නිහඩ" වේදිකා නාට්‍ය මතක් උනා.. කළාකරුවන්ට නොසැලකීම... අතහැර දැමීම..... මම පොඩිකාලේ ,1978-82 වගේ කාලෙක එතුමාගේ වැඩසටහනක් රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විදුහලේදී රසවින්දා.. එදා ඇම්.ජේ. කරීම් මහතාත් හිටියා මතකයි. ජනනායක මත්තයාට ස්තුතිය . ඔබතුමන්ලා දෙදෙනාටම ආයුබෝවේවා !!!
@nethsara7998
@nethsara7998 Жыл бұрын
නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏❤️🙏
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Жыл бұрын
මංගල ප්‍රේමදාස සහෝදරයා ඔබනම් හැබෑම දක්ෂයෙක්.
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
අපේත් වාසනාවක් මේ වගේ කෙනෙක්ව දැකීම දෙවිපිහිටයි🙏❤️
@ruchakayathra8342
@ruchakayathra8342 Жыл бұрын
විද්‍යාවයි ජිවිතයයි එකට මුසු කල තිස්ස ජනනායක ගුරුතුමා .. ඔබ දැවැන්තයි . ❤❤❤❤❤❤❤❤❤❤
@irushageethma
@irushageethma Жыл бұрын
තෙරුවණ්සරණයි ❤️❤️ නියම දක්ෂයෝ
@woncreations1278
@woncreations1278 Жыл бұрын
මේ වගේ අති දක්ශ අයත් අසරණ වෙද්දී අපේ සිතුවිලිත් අසරණ වෙලා අතරමං වෙනවා...🙄 ඔබ තුමාට උතුම් වූ නීරෝගී භාවයත් දීර්ඝායුෂත් පතන්නෙමු ...🎉
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
මේ සර් ආවා පොල්ගහවෙල සරසවියේ විද්‍යා පන්තියටත් ආවා... ඇත්තටම දක්ෂයෙක් 🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
මංගල මහතා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි තිස්ස මහතා ටත්
@thanukatharinda8441
@thanukatharinda8441 Жыл бұрын
එක්කෝ අරුං බොරුවට හිනාවෙනවා. නැත්තන් ගංජා ගහලා. ගුලි කෑවත් ඔහොම හිනා යන්නෑ.
@Nature-environsSarathwije99
@Nature-environsSarathwije99 Жыл бұрын
ආදරණීය කලාකරුවාණනි නිදුක් නිරෝගී සුවය ඔබට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. සම්බුදු සරණයි !
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 Жыл бұрын
වටින මනුස්සයෙක්. තෙරුවන්සරණයි
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අනේ මාමාට නිදුක් නිරෝගී සුව ලැබේවා❤️🙏
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
මං පුංචි කාලේ අපේ ඉස්කෝලෙටත් අවා මේ මමා❤ තව චිරාත් ආලයක් ජීවත් වෙන්න ඔනෙ ❤❤❤❤
@nmk5698
@nmk5698 Жыл бұрын
මේ මනුස්සයොන්ට සලකන ගමන් ලමයින්ට කියල දෙන්න සර් තමන්ගේ ජීවිතයෙ පුළුවන් කාලෙ අාර්ථිකමය වශයෙන් ගොඩනගාගන කාටවත් බරක් නොවී ස්වාධීනව ජීවත්වන විදිය
@Npphorana
@Npphorana Жыл бұрын
තෙරුවන් සරණයි ...!!!😢😢😢😢 🙏🙏🙏🙏❤❤❤❤❤❤
@indunilwijesekara2753
@indunilwijesekara2753 Жыл бұрын
Ikmank suwaya lebewa budu saranai thissa guruthmata Saha Kala karuta
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
👍👍👍👍❤❤❤❤❤❤ මං ආයෙම පුංචි කාලෙට ගියා ස්තුතියි . තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දෙදෙනාටම ❤
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Жыл бұрын
ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාව මතක් උනා.හැබෑම දක්ශයෙක්.
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
දෙදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏
@kumarimenike9650
@kumarimenike9650 Жыл бұрын
අන්තිමට කිව්ව කතාවට බඩ පපුව දාගෙන ගියා
@sadasiudawaththa
@sadasiudawaththa Жыл бұрын
අද තමයි ලස්සන ම වීඩීයෝ එක බැලුවේ 🌹🌹🌹🌹🌹
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 Жыл бұрын
මෙතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .... ඒකටම දැන් ඉන්න කොමඩිකාරයෝ... කාට හරි අවමන් කරල හිරේ විලන්ගුවේ ලගිනවා...
@Srilankaculturedance
@Srilankaculturedance Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
හරිම ලස්සනයි දීර්ඝායුෂ පතමි ඔබ තුමාටත්,තිස්ස සර්ටත්,බුදු සරණයි,දෙවිපිහිටයි. ❤❤👌🙏🙏🙏😄🖐
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
අපේ පන්තියටත් දවසක් එක්කන් ආවා..(2021)😍❤️
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 Жыл бұрын
ඇයි දෙයියනේ..පවතින රජයවල් මේ වටිනා මිනිස්සුන් රැක ගන්න පවතින ස්ථිරසාර වැඩපිළිවෙළක් හදන් නැත්තෙ ??තිස්ස සර් කරන්නෙ ජාතික මෙහෙවරක්...ජය වේවා සර් ❤️❤️❤️🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
E manussata th dos kiyana eka thamaa karanne. Hoda wadak kaloth iwarai. Theruwan saranai Mangala mahaththay..ape sir tath bohoma pin...❤❤❤
@supunwedasinghe1
@supunwedasinghe1 Жыл бұрын
පවතින රජයවල් 🤷🏾‍♂️ කොරයි මේන් කියලා
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
ඔබ තුමාටත් සර්ටත් නිදුක් නීරෝගී වූ දීර්ඝායුෂක් ලැබේවා! තෙරුවන් සරණයි! 🙏 🙏 🙏
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
හඳමාමා මං පොඩිකාලෙ මංගල මාමා අපේ ඉස්කෝලෙටත් ආවා තිස්ස සර්ටයී මංගල මාමාටයී දීර්ඝායූ බුදු සරණයී☸😍☸
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 Жыл бұрын
Thank you sir showing this sort of really talented icons....now I am 52 years....I remember him still since my childhood ❤
@dayani4579
@dayani4579 Жыл бұрын
Niduk.nirogo.suwaya.e.kanthawama.obata.labewa..bs..bs.depalatama.ammo.aththatama.thamath.e.hakiyawa.💕🙏💕
@menakapriyantha1176
@menakapriyantha1176 Жыл бұрын
❤ ඒ කාලේ අපිව නිරන්තරයෙන් රසගැන්වූ කලාකරුවා.. දීර්ඝායුෂ ලැබේවා ඔබට❤❤
@ilk9
@ilk9 Жыл бұрын
දක්ෂ අන්කල් කෙනෙක්❤
@ariyadasakandilp7196
@ariyadasakandilp7196 Жыл бұрын
සර් අපි මුලින්ම දැක්කෙ ලංකා හොස්පිටල්එකෙදි ⁣ඩොක්ටර් පලිහක්කාර හමුවෙන්න ඇවිදින් සිටි වෙලාවක ඇත්තටම එදා අපි ඔබ තුමාත් එක්ක කතාකරාම තමයි දැනගත්තෙ ඔබ තුමාගෙ අවංක. අව්‍යාජ සරල. බව. තෙරැවන් සරනයි
@priyanthejayalath3866
@priyanthejayalath3866 Жыл бұрын
නිරෝගී වේවා! දීර්ගායූ වේවා!🙏
@AraNisa-t8x
@AraNisa-t8x Жыл бұрын
ආදරණීය මනුෂ්‍යයෙකි.
@kawyadilshani761
@kawyadilshani761 Жыл бұрын
Mee mama galle clz ekata apu dawase thmai mage 18 weni upandine thibune🤭 me mama apu ek eda mt clz ekedi labunu thaggak wage man godak sathutu una ☺eda dawasa mata kawadawath amathaka wenne na☺mamage leda okkoma hoda wennei kiyala prarthana karanawa☺ mamata godak thank you😁
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
Happy birthday
@arjunaMunaweera-ff3zg
@arjunaMunaweera-ff3zg Жыл бұрын
තිස්ස සර්ට ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🙏
@videomixsrilanka
@videomixsrilanka Жыл бұрын
අනේ දැන් ටිකක් වයසයිනේ.......... බුදු සරණයි නිරෝගී වේවා....
@poojithaindunil2962
@poojithaindunil2962 Жыл бұрын
හැකියා නම් මාරයි නමුත් මෙම මහතාගෙ හැකියාවම ඔහුගෙ රෝගටහේතු වී ඇති බවයි හඩ අනුකරනය කිරීම නවත්වනවානම් හොදයි ඔබට ඉක්මන් සුව❤❤❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා මංගල මහතාට 🙏
@nishanthaudayakumara1052
@nishanthaudayakumara1052 Жыл бұрын
harima daksha kalakaruwek theruwan saranai.
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
අනෙ දෙදෙනාට ම බුදු සරණයි
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඒක නම් පුදුමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 Жыл бұрын
Excellent ser ,unique a work 👌
@sonethrasri2247
@sonethrasri2247 Жыл бұрын
දීර්ගායුෂ ලැබේවා!!බුදුසරණයි 🙏🙏👍👍👍👍❤️❤️🌹🌹❤️
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගි සුවයම ලැබේවා ..❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
ගගුලේ වෙද මැදුර (part 2)
16:44
Lahiru Madushanka
Рет қаралды 778
Nokia is magic....☠️ #trollface #edit #troll
0:40
GZoey EXE
Рет қаралды 4,7 МЛН
Nokia zoom 💀
0:12
Mohamed gamer
Рет қаралды 2,4 МЛН