Titanic love in the middle of the sea 😱| මුහුද මැද්දේ ටයිටැනික් රඟපෑවා😆

  Рет қаралды 166,834

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 156
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
මම කැමතිම කපල් එකක් ❤ ඉරිසියාකාරයෝ ඔයාලගෙ සතුට බලන් ඉන්න බැරුව එක එක පද හැදුවට ඒවා පොඩ්ඩක්වත් ගනන් ගන්නෙ නැතුව ජීවිතේ හැමදාම සතුටෙන් ඉස්සරහට යන හැටි හුගක් අගය කරනවා. බුදු සරණයි ❤❤
@navodyaamarakoon
@navodyaamarakoon Жыл бұрын
ඔයාලා දෙන්නා හරි ජොලි 😂😂❤❤❤ මුලු වීඩියෝ එකම ටිකක්වත් කම්මැලි නැතුව බැලුවා
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
ඔය දෙන්න නන් මාර ශෝක්...හරිම ආදරණීය ගැලපීමක්....හැමදාම ඔහොම ඉන්න ලැබෙන්නෝන ඔයාල හැමෝටම....kandy වලටත් drama එක ගේන්නකෝ....❤❤❤
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
Thank you guys ❤
@gayadarshani3881
@gayadarshani3881 Жыл бұрын
දිනක්ෂි ඔයා හරි දක්ෂයි හරි ආදරණීයයී පිළිවෙලයි හොඳ හිතක් තියනවා ඔයාගෙන් ඉගන ගන්න දේවල් තියනවා අපිටත් හොඳ දුවෙක් බිරිදක් හොඳ අම්මා කෙනෙක් ජීවිතේ විදිනවා සැහැල්ලුවෙන් ඒ වගේම යුතුකම් වගකීම් ගැනත් හොඳ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් නිහතමානී කෙනෙක් මිනිස්සු බනින්නේ ඔයාගේ ජීවිතේ එයාලට ගත කරන්න බැරි නිසා මිසක් ඔයාට කියන්න කිසිම වරදක් නැති හොඳ ආදරණීය මනුස්ස දුවෙක් ඔයා... ඔයාලගේ ජීවිතේ වාසනාවෙන් සතුටින් පිරෙන්න ඕන හැම මොහොතේම ❤🥰
@malkisithara4239
@malkisithara4239 Жыл бұрын
ඔය දෙන්නට මන් කැමති අක්කා & අයියා. දෙන්නම හොඳටම ගැලපෙනවා. දිනක්ශි අක්කා ගුප්ත චරිතයක් නෙවේ. හරිම විවෘත චරිතයක්. විනෝදෙන් ඉන්න කෙනෙක්. සාරන්ග අයියත් දැන් එහෙමයි. ලස්සනට සතුටින් ජීවත් වෙනවා. සුභ පතනවා දෙන්නටම. ආදරෙයි.❤❤❤
@hasinipraboda9855
@hasinipraboda9855 Жыл бұрын
අක්කා අයියා දෙන්නටම සුභ පතනව ඔයාලගෙ සාර්ථකත්වයට. ඔයාල මේ comments බලයිද නම් දන්නෙ නෑ. අක්කට මතක ඇති බෙලිඅත්ත Tec එකේ ඔයාලා ඕ නාට්‍ය කරා 2019 ඉතින් මාත් එදා නාට්‍ය බැලුවා . අක්කා ,අයියා & set එකම එක්ක ගහපු photos තාම මං ලග තියනවා.හරිම ලස්සනයි අක්කා ඒ වැඩේ. ඔයාලගෙ කිසිම ලොකු කමක් නැතුව අපි එක්ක ගොඩක් කතා කලා. මං මේ video එක බලලා ඒ ලස්සන එක දවසක් මතකෙට ආවා♥️
@jru440
@jru440 Жыл бұрын
ඔය දෙන්නනම් නියමයි අනේ❤❤❤❤❤ හැමෝම ජොලි😂
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
අනිත් දවසෙ මතක ඇතුව සාරංග අයියවත් එකතු කරන් වීඩීයෝ එක කරන්න .අපිට පුලුවන් චූටි චූටි රණ්ඩු අහන්න .😂😂❤️
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
අනේ කොලබ කොහෙද තියෙන්නෙ ආය , ටිකට් ගන්නෙ කොහෙන්ද ❤ අනේ ඔයාල දෙන්නගෙ funny chat 😂 මම ආසම ඔයාලගෙ family vlogs& Ridma pilapitiya vlogs විතරයි
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ Жыл бұрын
හිත රිදුන වෙලාවට වගේම නිදහසේ ඉන්න වෙලාවටත් හොයා ගෙන බලන්නෙ ඔයාලගෙ වීඩියෝ තමයි.ගොඩක් කැමති ශනූගෙ ඒවාට ,ඊට පස්සෙ ඔයාගෙ,තුන් වෙනියට ශේශාදිගෙ.එහෙම කිව්වම තරහා වෙන්න එපා ඉතින්.අපි ඔයාලගෙ මුලු පවුලටම ගොඩාක් ආදරෙයි.❤❤❤
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Oyala 3 Tama asai Mama. Especially Dinakshi Nangi & Shanudrie Nangi. Oyala 3 📹 Bala Enjoy Karanawa Itin Mama. Oyalath Eka Math Ewaye awida Wage Sithane. Hiiiiiii 💙. Shanudrie, Sheshdrie, Dinakshi ⚟ Sisters. Oyala Really Meet Wela Selfie 🤳 gana Labewa Kiya Sithanawa. Nice & Wonderful. Fantastic ❤💙🌹💐
@inuka9103
@inuka9103 Жыл бұрын
අපේ තාත්තලා නාට්‍යවල යනකොටත් ඒ විදියටම තමයි. එයාලා නාට්‍ය කරන්න කරන්නැයි අපි ඉතිං නිදි මරා ඉන්නවා. ❤️❤️❤️😃😃😃😃
@hansiwickramasinghe1375
@hansiwickramasinghe1375 Жыл бұрын
1st time neda saranga aiya voice krnne mehema vlog ekaka🥰♥️anee harima shok digatama dinakshi akkith ekka ekathu wela voice krnna dennama ekata♥️🥹adarei oyala dennata godak♥️♥️♥️🫶🫶🫶🫶
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Oyadennam harima adaraniyaii Anna Ahemai wenda oni hemdama sathuting parissamen inda oni adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii godakkkk❤❤❤❤
@rashmiprabha4727
@rashmiprabha4727 Жыл бұрын
බුදු සරණයි අක්කට අයියට දෙන්නට ම !!! දීර්ඝායු ලැබේවා !!!
@piumi5858
@piumi5858 Жыл бұрын
හරිම ආදරණීය family එකක් 😚😍 දිනාක්ෂි අක්කිගේ හිනාව ෂෝයි , අක්කි සතුටින් හිනාවෙලාම ඉන්නවා 😊♥ ගොඩාරියක් ආදලේයි අක්කිටයි ,අයියටයි, චුංගි මැණිකටයි 🌸♥ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . බුදු සරණයි , ජේසු පිහිටයි . 🌼🌸🌼🌸🎀💌
@Chutiyontaadaren
@Chutiyontaadaren Жыл бұрын
මගෙ අම්ම මාලිමා එක බලාගෙන මේ බෝර්ට් එකක් හරි ලස්සනට මෙතන්දි අරන් ගියා හුගක් අය ඉද්දි බෝර්ට් එකේ.... ඒ ඉදපු අය ඇත්තෙන්ම හරිම හොදයි . මේක බලද්දි මාත් එදා දවසට ගියා වගේ දැනෙනව. තෑන්ක්ස් අක්කෝ.. මේහෙම ව්ලොග්ස් දානවට 🥰🤭😍
@nuwangidissanayake448
@nuwangidissanayake448 Жыл бұрын
දවසක හම්බෙලා කතා කරන්න ආසයි. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට
@vinu5022
@vinu5022 Жыл бұрын
Ane next drama ekata kalin thiyenne koheda kiyala kiyanna please.......... aniwaren balanna enawa🥺❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
LOL..😅 Kapila did great introducing Dinakshi's Pang Malla 😂😂. I couldn't pay much attention to this video because Chungi is missing. 😢. Chungi has become pretty addictive. ❤. Want to meet Chungi soon 😊🥰
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 Жыл бұрын
දිනක්ෂි අක්කා හරිම වාසනාවන්තයි සාරංග අයියා වගේ දක්ෂයෙක් ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ලබන්න
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Sarangath harima lucky Dinakshi wagey fun, happy, positive, strong, hard working wife kenek labeynna. ❤😊
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
Lassanama video thiyenne .balanna asa hithenawa .shooooooi 💕sathutin inna hamadamath 💕💕💕god bless your family 💕💕.
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
You should have gone to soba Island as well. Dinakshie will love the place.. miss saranya..
@ruwanikularathna5153
@ruwanikularathna5153 Жыл бұрын
Oyala denne hodat act karana akke. Hamadama parissamin sathutin givath venna. Adarei thun denatama ❤️❤️❤️
@anushaudayangani7794
@anushaudayangani7794 Жыл бұрын
Dina akkinm niyamai,hina welamai ine ,
@kankanamgedp3897
@kankanamgedp3897 Жыл бұрын
I would say dinakshi is and saranga both are very down to earth as they enjoy travelling in the normal bus even..dinakshi is a good choice saranga made.
@sakiweerasinghe9431
@sakiweerasinghe9431 Жыл бұрын
ලස්සනයි video එක...ඒත් සාරන්‍යා මැණික නැතුව පාළුයි ...❤️👌👍
@malshathushani207
@malshathushani207 Жыл бұрын
චුන්ගි මැණික නැතුව පලුයි 🧡
@Nirosudu
@Nirosudu Жыл бұрын
මම නම් ඔයාලා තුන්දෙනාගෙම වීඩියෝස් දානකම් හරි ආසාවෙන් ඉන්නවා❤ කමෙන්ට් නොකරට වීඩියෝ ඔක්කොම බලනවා අක්කි❤
@Sing549
@Sing549 Жыл бұрын
Oyala dennata godak kamathi adarei🤗🥰god bless you
@radhav2702
@radhav2702 Жыл бұрын
This was SO entertaining! The banter between the two of you (in the commentary) was hilarious!😂😂❤
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
Hahaha 😂
@mss3311
@mss3311 Жыл бұрын
ෂෝයි දිනා අක්කා 😍🥺❤️
@diliniisanka7465
@diliniisanka7465 Жыл бұрын
දකුණු පලාතටත් ගේන්නකෝ ඩ්‍රාමා එක...❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
ගොඩක් අසා වෙන් vido එක බැලුවා ගොඩක් ස්තුතියි බුදුසරණයි❤❤❤❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)
@thilakbandara6052
@thilakbandara6052 Жыл бұрын
අනේ චුංගා හිටියානම්‍❤❤❤❤❤❤❤
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
Superb aiya and akki❤️ ආදරෙයි godak❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
දිනා අක්කි මේ ජීවිතේ විදින විදියට මං මාරම ආසයි .තමන්ට සැටිස් නන් අනිත් අය අදාලම නෑ එයාට විදින්න.මං ආසම කට්ටියක් ඔයාලාගෙ පවුලේ හැමෝම❤❤❤❤❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Ko..ape...patiya..adaeri oyalata goooooooodak ❤❤❤❤❤❤❤
@saharansalit4236
@saharansalit4236 Жыл бұрын
Wowww maru akki.aswena balnw oyla thundenagema vidios
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
Oyalaa vidio ekak danakam balan innee harima asawen sathutin parissamen inna thunuruwan saranai oyata
@chandaninilmini234
@chandaninilmini234 Жыл бұрын
ආව්ව්ස් මේකප් එක දාපු තැන ශේශාද්‍රි වගේමයි😮❤
@supipiupeksha2748
@supipiupeksha2748 Жыл бұрын
My favourite couple. God bless you 🙏🙏
@Nipuni-gv1xd
@Nipuni-gv1xd Жыл бұрын
Trinco අපිත් ආසයි ඔයාලා දකින්න...
@himalichathurika6025
@himalichathurika6025 Жыл бұрын
aththatama ow e addakima harima sundarai. mamath scl eke darama team eke hitiya. back stage eke wena loku wada tika wagema hamogema mahansiya stage eka issaraha lassanata prekshayakayanta pennanana eka tharam wena sathutak nh.
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 Жыл бұрын
මේ ළඟදී vedio ekak දැක්ක Saranga and දිල්හානි ඉන්න stage drama එකක vedio ekak . A stage drama එකේ නම මොකක්ද ,බලන්න පුළුවන් දවසක් ,තැනක් කියන්න පුලුවන්ද .
@supudesilva
@supudesilva Жыл бұрын
ඔක්ගොල්ලෝ විඩියෝ ශොක් අනේ 😊😍😂😍🔥
@Jananiiii
@Jananiiii Жыл бұрын
මාර happy එකේ ඉන්නේ අනේ ඔයාලා දෙන්නා!❤️
@NiroshaKumuduni-tm9zy
@NiroshaKumuduni-tm9zy Жыл бұрын
Oyala dennage adaraya harema sundarae ❤❤❤❤
@SamindiSilva
@SamindiSilva Жыл бұрын
Hari asai akka oyalge videos vlata.chuti babata godak asai.videos dapu gaman balnava asai oylge videos balanna
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
සතුටින් ඉන්න පවුලක් .දවසක දකින්න ලැබෙන්න කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා 🤗🤗❤️❤️
@janakabro45
@janakabro45 Жыл бұрын
ස්සන සිංදු අහන්න joyful music 2 අපි සමග රැදී සිටින්න..🎶🎶🎶❤❤❤
@NandaNanda-lr3st
@NandaNanda-lr3st Жыл бұрын
Akki kresharyage birthday vedio ekk dannako beautiful vedio akki
@s.k8890
@s.k8890 Жыл бұрын
Anee Anuradhapurata ennakoo oylage Drama eka aram🌹
@nishanthang1280
@nishanthang1280 Жыл бұрын
හරිම ලස්සනයි
@dilekajayaverage8498
@dilekajayaverage8498 Жыл бұрын
Woow very beautiful ☺️
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
අනේ ශෝක් ඒ වැඩේ ❤ මාරම experience එකක් නෙ
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
Beautiful akki lassanai hamadema karanna shakthiya dairya labewaaaa kiyala mn parthana karanawa 🌹🌹🌹❤️❤️❤️😀😀😀😍😍😍
@DinuSanjewani-hw3gb
@DinuSanjewani-hw3gb Жыл бұрын
Love u chungi manika❤❤❤
@apsaradilrukshi6405
@apsaradilrukshi6405 Жыл бұрын
Ane akki vedio akak anakam balan hitiye ❤️❤️❤️❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි❤️ අක්කි❤️අයියා
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
අනෙ අක්කී අපේ ගේ ඉස්සරහා නයිට් කඩේට ඇවිත් තියෙන්නෙ.... අයියෝ මට මිස් උනානේ ඔයාලව😢❤
@jayaweerajard6569
@jayaweerajard6569 Жыл бұрын
දිනාගේ පන් මල්ල තමයි මරුම.
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
Ammeh vedio ekak dapu gmn blnne api nm❤❤❤
@dilsharahemachandra882
@dilsharahemachandra882 Жыл бұрын
drma eka kegalle wlt gennnnko 😌❤
@nilminiwijewardana9844
@nilminiwijewardana9844 Жыл бұрын
Apee paththa ta awada oyala💖💖💖
@sachithchamindu945
@sachithchamindu945 Жыл бұрын
Oyalanam harima wasanawanthai.❤❤
@dhananjanipathiranage2725
@dhananjanipathiranage2725 Жыл бұрын
Nice vedio ❤️❤️❤️
@chanikalakmali2025
@chanikalakmali2025 Жыл бұрын
Ayeth yanna hitha hitha inna epa ape boat eke ekkan yannum enna🥰🥰
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Saranga පුතා වයසට geyama oya vediyata teyavi❤
@monalimiky-zx5rm
@monalimiky-zx5rm Жыл бұрын
akki mt asai vedika natya wala act kranna scl ekenm kranwa ... oditions kandy wala nane acting walata ...god bless you. Bye
@shyamalishyamali9565
@shyamalishyamali9565 Жыл бұрын
Soi ane oyala denna ❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ane Meheta Aran Awoth 🤔Aniwaryen Mn Enawa❤❤
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
දිනා අක්කී....😘😘😍😍
@manthihasara
@manthihasara Жыл бұрын
50 show eka bluwa. Niyamai 👍
@udayadilshan7838
@udayadilshan7838 Жыл бұрын
Man asama asama asamaaa niliya dinakshi oy lv u soo much 😍😍😘
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
Dinakshie you look a typical school girl in that dress.
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
Very good of the navy to get you guys to wear life jackets that's very essential safety is non negotiable... excellent.
@oshikasandaruwani2227
@oshikasandaruwani2227 Жыл бұрын
තරහා වෙන්නෙපා....චුන්ගා ඉන්න ඒවා දාන්නකෝ...හ😋😋😋...පිස්සු කෝලමක් අක්කි එයා♥️
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
දවසක මාත් එනවා ඔයාලගෙ මේ වේදිකා නාට්‍යය බලන්න 😇😇💓
@nimalikavindya4236
@nimalikavindya4236 Жыл бұрын
අනෙ ඔයාලා trincomalee ආවාද ❤. මම ත් ඒහෙනෙ
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
ජිවිතය විදින ආදරනිය ⁣දෙන්නෙක්,,,❤
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Beautiful ❤
@Noshika_Afra
@Noshika_Afra Жыл бұрын
චුන්ගි නැතුව පාලුයි video ekata 🥺♥️
@dinarasew2781
@dinarasew2781 Жыл бұрын
Congratulations on 606k subscribers 🎉
@dularimanjula8842
@dularimanjula8842 Жыл бұрын
Mama 7years oya navy camp ake Tissa college hitiya.oyala a pathTa giyada
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 Жыл бұрын
Dinakshi nisa thmai Saranga Hina wela inne
@saimaadoqqa3344
@saimaadoqqa3344 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාලට ආදරෙ යි
@saheli8510
@saheli8510 Жыл бұрын
Meki me Italy wala concert ekkata awa harima loku Kama akkath a wage nangith a wage hena loku Kama meta wada lassana aya kochchara innawa da, monawata da ane me loku kam danne
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
අනේ ෂෝක්
@amaraabysinghe8164
@amaraabysinghe8164 Жыл бұрын
Love u famely
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
අක්කි මන් ඉගෙනගත්තේ Eastern University eke.අපේ faculty එක තියෙන්නෙත් trinco වල. ඒ දවස් වල අපිත් යාලුවෝ එක්ක navy camp එක බලන්න ගිහින් බෝට්ටුවක නැගල ඔය විදිහටම මගෙ bf එක්ක titanic local version එක කරා 😅😅. ඔයාල ඒ මතකයන් අලුත් කරාට thank u❤❤
@madhuwanthikasewwandi92
@madhuwanthikasewwandi92 Жыл бұрын
First view and first comment ❤
@Thisansa-yv7qk
@Thisansa-yv7qk Жыл бұрын
Iove
@mmds7107
@mmds7107 Жыл бұрын
දිනක්ෂි ගේ පන් මල්ල කිව්ව boy සෝයි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤
@asinsamaalewana3003
@asinsamaalewana3003 Жыл бұрын
අක්කෙ කොළඹ පෙන්නන්නේ කවද්ද?
@M.P.wijewardana.
@M.P.wijewardana. Жыл бұрын
KZbin dan nadda apita balanna 😒
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
Oyalawa vidio karanne kauda??????
@Pubudunadeesh
@Pubudunadeesh Жыл бұрын
කෝ අපේ චුන්ගා 😯
@darshakajayasekara2690
@darshakajayasekara2690 Жыл бұрын
ගම්පහට එන්නේ කවද්ද
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Visekari | Episode 63 - (2025-01-16) | ITN
19:03
ITN Sri Lanka
Рет қаралды 469 М.
සාරන්‍යාගේ කෝලම්
16:46
Saranga - Dinakshie Online
Рет қаралды 79 М.
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 614 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН