ටොම් පචයා සම්පූර්ණ සිංහල චිත්‍රපටය 💥🎬 Tom Pachaya HD Full Sinhala Movie💥🎬

  Рет қаралды 49,659

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

Пікірлер: 58
@induhemantha
@induhemantha 3 ай бұрын
මොනවා වුනත් අපේ පැරණි සිනමාව අතිවිශිෂ්ඨයි.... ප්‍රෙඩී අංක 1 රෝයිද සිල්වා ,සුමණා අමරසිංහ ත් පට්ට ...
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 ай бұрын
මම බැලුවේ බංඩාරවෙල සීගිරි සිනමා හෝල් එකේ.මාස ගානක් house full. හැරිලා ආපු වාර ගාන අපමණයි. කොහොම හරි ටිකට් එකක් ගන්න ලැබුනු දවසේ, රටක් රාජ්‍යක් පහලවුනා වගේ සතුටක්. ඒ අතීතයට ආයෙත් යන්න තියෙනවා නම්😂😂😂
@wasanthakorale
@wasanthakorale 3 ай бұрын
මම ආසම නිලියක් පරීනා ලායි ලස්සන කටහඩයි හිනාවයි
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
මේක රූපගත කලේ අපේ ගමේ නාත්තන්ඩියේ 1970 ගනන් වල , මම ඉපදිල්ත් නෑ පාර්ටි සීන් එකේ මගේ අම්මි තාත්තීත් ඉන්නවා, ඒ අයගේ තරුණ කාල්‍රෙ විඩියෝ වලින් දැකීම සතුටුක් 💜
@asankaasanka1647
@asankaasanka1647 2 ай бұрын
අදටත් ආසාවෙන් රසවිඳින්න පුළුවන් නිර්මාණ ...ස්තූතියි ඉදිරිපත් කිරීම පිළිබඳව
@AnuraHewa
@AnuraHewa 28 күн бұрын
නියම වැඩක් අපේ පරණ සොදුරු අතීත චන්ඩිය චිත්‍රපටය නැද්ද ගාමිණිගේ ෆේමස් එකක් ❤
@bandulajayaratne1771
@bandulajayaratne1771 3 ай бұрын
ඒ කාලෙ මේ චිත්‍රපට යට කලින් චිංචිං නෝනා කියල චිත්‍රපට යක් ආවා 1977දී ආණ්ඩුව පෙරලුනා ජේ ආර් ආවා එතකොට මැතිනිය පැරදුණාම මිනිස්සු කිව්ව චිංචිං නෝනා ගියා ටොම් පචය ආව කියල
@seetharanjani6602
@seetharanjani6602 2 ай бұрын
How wonderful those memories
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ චිත්‍රපටිය බලන්න සැලස්සුවාට 🙏🙏 පුළුවන් නම් සුජිවා චිත්‍රපටිය ලබා දෙන්න
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 3 ай бұрын
මෙහි රංගනයෙන් දායක වුවන් අතර ජිවමානව සිටිනුයෙ ෆරිනා ලායි පමනි ...
@RpDayanada
@RpDayanada 3 ай бұрын
මෙම චිත්‍රපට යේ නම එවකට පැවති දේශපාලන ක්ෂෙත්‍රයේ ඇතැම් පුද්ගලයන් හා චරිත ආදේශ කිරීමට පේක්ෂකයින් සමත් වුනා..
@gajamangeabhaya7751
@gajamangeabhaya7751 3 ай бұрын
හෙට චින් චින් නෝනා පසුව මරැවා සමග වාසේ.
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 3 ай бұрын
අද කියලා වෙනසක් නැහැ පෙනුමෙනුත් කුස්සියේ කුක් දැන් කෙනා ජනාධිපති මන්දීරයේ මුලුතැන් ගෙට ගියා වගේ කොහොමත් 42% ක් වේදිකාවේ ටොම්පචවලට රැවටිලා බාාාං ඉන්නේ
@lalithdissanayake4010
@lalithdissanayake4010 3 ай бұрын
JR ජයවර්ධන 😊
@srimamangalika9684
@srimamangalika9684 3 ай бұрын
ඊළඟට සුදු පරවියෝ​@@gajamangeabhaya7751
@induhemantha
@induhemantha 3 ай бұрын
මේ හුකන්නට තියෙන්නේ දේශපාලන සන්නිපාතයක්
@UpulJayasanka-q9v
@UpulJayasanka-q9v 10 күн бұрын
පැරනි ෆිල්ම් ලස්සනයි..බොරු කියලා තේරෙනකොට එපා වෙනවා ඒ උනාට.කෝලං ගොඩක් උනාම ආතල් එකක් නෑ
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 2 ай бұрын
ආසම තරු ට්ක ❤❤❤❤
@adWijayarathna
@adWijayarathna 2 ай бұрын
Thanks for sharing this with the outstanding fun, I got it
@DJNARADA
@DJNARADA 3 ай бұрын
සුපිරි ❤
@manjulajagath8047
@manjulajagath8047 2 ай бұрын
පරන චිත්‍රපට දාන්න 🎉
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
මෙවා බලද්දි කොලු කාලෙට යනවා අපි සත 55,, ගෙවලා බැලුව නලු නිලියො අද හෝලුත් නෑනේ ඒ කාලේ පිල්ම් එකක්මෙහෙම බලද්දි ගම්පහ සිහියට එනව
@vismaloke3722
@vismaloke3722 2 ай бұрын
Ada කාලෙට ගැළපෙන film එකක් විශේෂයෙන් උගන්ඩා කුමරිය තමා
@Asanka468
@Asanka468 3 ай бұрын
චුටි ගවුම් කෑලි එ කාලෙත් නේ😁
@yamunamalkanti
@yamunamalkanti 2 ай бұрын
ඒ කාලේ ආණ්ඩුවෙන් රෙදි දුන්නෙ යාර දෙකයි ඒකයි ඒ ගවුම් කොට
@Asanka468
@Asanka468 2 ай бұрын
@yamunamalkanti "ඔන්න ඔක තමයි ප්‍රශ්නය "
@sheshasriwick6644
@sheshasriwick6644 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srimamangalika9684
@srimamangalika9684 3 ай бұрын
ෆ්‍රෙඩී ගෙ ඇකිටින් 😂😂😂😂😂😂
@KisalLankesh-pp1xi
@KisalLankesh-pp1xi 3 ай бұрын
අයියේ ඔයාල මේ film අයිති කාර පුද්ගලයන් ගෙන් buy කරනවද . Please reply ❤
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
J R ආපුවහම ගිය සින්දුව ජෝතිගෙ රජකම් කෙරුවත් කලකම් පලදේ ..
@Ruwanbharatha
@Ruwanbharatha 3 ай бұрын
❤❤❤❤❤❤
@bshvhegc3455
@bshvhegc3455 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@WijerathneWilliam
@WijerathneWilliam 3 ай бұрын
😊😅😅😅❤❤❤❤
@TharinduMc
@TharinduMc Ай бұрын
සැණකෙළිය ෆිල්ම් එක දෙනවද..?
@padeepsuranga2261
@padeepsuranga2261 3 ай бұрын
❤❤❤❤❤❤❤
@kaushiamarasingha1657
@kaushiamarasingha1657 3 ай бұрын
අනේ අපිට ඇර සොයිසා film eka dennako
@ravindukavinda118
@ravindukavinda118 3 ай бұрын
@WijerathneWilliam
@WijerathneWilliam 3 ай бұрын
❤😅😅😅😅😅😅😅😅😅😅
@G4M1ni
@G4M1ni 2 ай бұрын
දැන් සිනමාහල් වල නැවත පෙන්විය යුතු සිනමා පටයකි.
@shamachamini9258
@shamachamini9258 3 ай бұрын
වැඩ බැරි නම් වැඩක් නෑ දෙන්න්නකො
@SalankaRuchitha
@SalankaRuchitha 3 ай бұрын
❤❤
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
සුමනා අමරසින්හ තිස්ස විජේ සුරෙන්ද්‍ර ගෙ සුදු පරෙ වියො පිල්ම් එකත් ඇති නේද
@fNhGZNNSZ
@fNhGZNNSZ 3 ай бұрын
Ashiqi2 movie eka danna puluvnda ❤
@sameeradanuska903
@sameeradanuska903 3 ай бұрын
Hindima thamai thopita ona,
@sri8427
@sri8427 2 ай бұрын
ජෙවිපි එකෙන් දාපු නමක්ද😂😂😂
@Liamdasanayake
@Liamdasanayake 2 ай бұрын
AKd ගැන ද මේ film එක?
@hemantha79
@hemantha79 2 ай бұрын
ජෝති ඇන්ජි යුග ගීය ❤❤❤
@indikaranasinghe2202
@indikaranasinghe2202 2 ай бұрын
Adatath gàlapena namak.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
ඇට අට හින්දා J R ටත් පට බැදුනා
@nimalsiriwardhana175
@nimalsiriwardhana175 2 ай бұрын
😂
@sw3757
@sw3757 2 ай бұрын
ලප හනුමා 😂
@kavishkaheshan-sq7bq
@kavishkaheshan-sq7bq 3 ай бұрын
බන්දුගෙයි ටෙලිසන් කුරේගෙයි එකක දාන්න කෝ රෑ ඩැනියල් දවල් මිජෙල් නැතුව 😔
@srimamangalika9684
@srimamangalika9684 3 ай бұрын
ජරා
@chanishkaprasad8529
@chanishkaprasad8529 2 ай бұрын
මං හිතුවේ අනුර කියලා
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Buffalo Travels Movie Premier
5:23
Ywarna වෛවර්ණ
Рет қаралды 13 М.
UTHURA DAKUNA - SINHALA MOVIE
17:25
WE TV
Рет қаралды 170 М.
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 142 М.
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 215 М.
H.R Jothipala.. sri lakan singer .... about  hr jothipala
1:28
Prasanna Rmn
Рет қаралды 6 М.