tony M- Music Production ; KARAOKE අවුල්ද

  Рет қаралды 1,256

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 17
@roshandinesh5530
@roshandinesh5530 2 ай бұрын
Ragapana eknm patta awl.keyboard eka uda.
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 ай бұрын
සමබර ලෙස පැහැදිලි කලා නියමයි සර්
@pramukakarokemusic3278
@pramukakarokemusic3278 2 ай бұрын
මේ වටිනා පැහැදිලි කිරිමට බොහොම ස්තුතිය
@karaokeCNC
@karaokeCNC 2 ай бұрын
හොඳම අවබෝධාත්මක අත්දැකීමෙන් කරන සුපිරිම පැහැදිලි කිරීමක්; ටෝනි සර් කියන්නේ හැමදාමත් කෙලින් කියන දේවල් කියනවා, මේ උපදෙස් පිළිපැද්දොත් කවදාවත් වරදින්නේ නෑ, ස්තුතියි සර් අපි හැමදාමත් ඔයාට ආදරෙයි
@vkamalpalitha33
@vkamalpalitha33 2 ай бұрын
ඔබ සංගීතයට සහ හදවතට අවංක වටිනා පුද්ගලයෙක්. මුදලින් මැනිය නොහැකි වටිනා කමක් මම ඔබෙන් දකිනවා ඔබ ගැන ආඩම්බරයි.
@NKaraokeHouseNuwaN
@NKaraokeHouseNuwaN 2 ай бұрын
Sirge video hama ekakma wage mama balanawa❤❤❤ වචනෙන් අපේ කනට ගහන්නේ sir විතරයි❤️❤️❤️
@rion306
@rion306 2 ай бұрын
karaoke සම්බන්ධව සමබරව අදහස් දැක්වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා... i too use karaoke to play some of A.R. Rahmans songs from my keyboard. (pudthu wellai nilaa) but don't use much... i prefer split keyboard without drum tracks from my keyboard PSR510.. and would like to accompany for a singer..
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya 2 ай бұрын
ඇත්ත Tony Ayya ...
@indikaentertaintment6120
@indikaentertaintment6120 2 ай бұрын
අපි හිතමු කවුරැ හරි කීබොඩ් ලයිව් ගගහ ඉන්නව කියල. ඔය අස්සේ කෙනෙක් ඒනව සුපිරි බැන්ඩ් ඒකක කැරොක් ට්රැක් ඒකක් අරං. ඒක් දාල ඒයා කියල යනවා. ඒතනින් ඒහාට අර කීබෝ ගහපු කෙනා අසරණ වෙන සීන් ඒකක් තමයි වෙන්නෙ. මොකද පැක්ට්රි බීට් වගෙ නෙමෙයි බීට් බැන්ඩ් වල සද්දේ. ඒතන ගැටලුවක් ඒනවා. අනික හුගක් අය හිතන් ඉන්නෙ බැන්ඩ් ගහන අය කියන ඔ්න සින්දුවක් ගහන්නව කියල. අර විදියට ඒයා ස්ටෙජ් ඒකේ තනියම කියල බසී. ඉන්න සෙට් ඒක මොකද කියන්නෙ, අපෝ අරැන්ට අර සිංදුව ගහ ගන්ඩ බැ කියල. ඔතන සංගීතය පැත්තෙන් තමයි හැම මගුලම ඒන්නෙ. කැමරා මැන්ට කේටරින් පොරට ඔ්ය වද නැනේ. අයියේ මේක ලොකු මාතෘකාවක්.
@bestsinhalaacoustickaraoke
@bestsinhalaacoustickaraoke 2 ай бұрын
මාත් ලඟදි කරෝකේ ටිකක් හදන්න ගත්ත.මගේ Drums add කරලා original tracks වලට .කැමති කෙනෙක් පාවිච්චි කරන්න.හැබැයි සියලූම ගීත වල ඔරිගීනල් නිර්මාණකරුවන්ට උපහාරයක් වේවා.
@bestsinhalaacoustickaraoke
@bestsinhalaacoustickaraoke 2 ай бұрын
වෙලාවක් තිබ්බොත් අහලා බලන්න.
@samanthalakpriya-fw1ub
@samanthalakpriya-fw1ub 2 ай бұрын
Sir uvr5 da izotope rx 10 da hoda vocal remove walata
@RochelleMallawaarachchi-ks8cl
@RochelleMallawaarachchi-ks8cl 2 ай бұрын
uvr5 try karala balannako puthe eeka elaa
@dilhanvideos4472
@dilhanvideos4472 2 ай бұрын
ඇත්තටම ඔබ දක්ෂයෙක් නිසා හොඳ කැරකි ටැක්ස් ටිකක් weddin එහෙකට වගේ යන ..youtube එකට දාන්නකෝ.. හොඳට ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා වගේ... ගොඩ දෙනකුට ඒක ප්‍රයෝජනවත් වෙයි
@sujeewachinthaka4891
@sujeewachinthaka4891 2 ай бұрын
CNC Karaoke try karala balala comment ekak denna kamathinam.thanks.
@keerthilan5228
@keerthilan5228 2 ай бұрын
❤❤
@NKaraokeHouseNuwaN
@NKaraokeHouseNuwaN 2 ай бұрын
❤❤❤
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
විකුම් තෝ ගෙදර පල...!
34:26
SL Deshaya
Рет қаралды 24 М.
අනුරව ඇදගෙන යන්නේ කොහාටද?
27:05
Chooty Malli Podi Malli | Rata Pampori (රට පම්පෝරි)
1:18:29
Chooty Malli Podi Malli
Рет қаралды 84 М.
ear training lesson explained in Sinhala
11:16
Primal
Рет қаралды 1,6 М.