tony M- Music Production ; අනවශ්‍ය රෙද්දවල් හොයන්න යන්න එපා

  Рет қаралды 1,227

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер
@sandunsandun630
@sandunsandun630 2 ай бұрын
Maru uththarayak dila thinne❤❤❤❤❤
@ruwanratnayake233
@ruwanratnayake233 2 ай бұрын
සුපිරිම සුපිරි කතාව සර්❤❤❤❤... අද ලංකාවෙ ගොඩක් අයට වෙලා තියෙන්නේ ඕක තමයි.. අවශ්‍ය දේ කරනවා වෙනුවට අනවශ්‍ය දේට තමයි ගොඩාක් මිනිස්සු.. කාලය යොදවන්නේ... කාලෙකින් අහපු සුපිරිම කතාවක්❤
@MrDushantha78
@MrDushantha78 2 ай бұрын
මේකට ප්‍රධාන හේතුව තමයි youtube algorythem අතර අතරමන් වීම. මියුසික් වීඩියෝ බලන්න බලන්න අපිට youtube එකෙන් ඕන එකයි එපා එකයි ඔක්කොම පෙන්නනවා. සමහරු ඒවා ඔක්කොම ඔලුවට අරගෙන profesional musician කෙනෙක් වෙන්නනම් ඒ ඔක්කොම හදාරලා තියෙන්න ඕන කියල හිතනවා. ඒකට තමයි අපිට හොඳ ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ. ඒකට ඔබ තුමා හොඳ උදාහරණයක්.
@MaduniDarshika-gt3oy
@MaduniDarshika-gt3oy 2 ай бұрын
සරලව ගැබුරු දේවල් ඔබගේ ඉගැන්වීම් සියල්ල අන්තර්ගතයි, ඉතින් තන්හාවට ඔක්කොම ඉගෙන ගත්තට මදි ,ලන්කාවේ උපරිම කියලා දෙන හදවතින්ම කුහක නැති මේ වගේ ගුරුවරුන් නෑ ,, අද You are the best tony aiye superb ,, lankawe kauruth nh ane අපිට මුසික් සම්පෝර්න කරන්න අවුරුදු 5000කත් යයී
@ruwanratnayake233
@ruwanratnayake233 2 ай бұрын
අද ලංකාවට වෙලා තියෙන්නෙත් මේ දේම තමයි.. අවශ්‍ය දේ වෙනුවට.. අනවශ්‍ය දේට වටිනාකමක් දීලා😂😂😂
@mahirtvv
@mahirtvv 2 ай бұрын
ඔබ කියන කතාව හරි💗
@JonathanJay-l6h
@JonathanJay-l6h 2 ай бұрын
Ammooo ekaaa 100%
@luckyweerasinghe467
@luckyweerasinghe467 2 ай бұрын
Thank you Tony Ayya ❤🔥
@keerthilan5228
@keerthilan5228 2 ай бұрын
Kiyapu de hariyata hari.
@rion306
@rion306 2 ай бұрын
මමත් මේ වැරැද්දම කලා... keyboards playing වෙනුවට sound / audio engineering වලට යොමු වීම..... හේතුව... මම live sounds rental ආයතනයක live sound engineer කෙනෙක් යටතේ වැඩ කරන ගත්තා.... එයා Dj කෙනෙක්... මට ගොඩක් තාක්ෂණය එතන ඉගෙන ගන්න ලැබුනා.... එකෙන් උනේ.. keyboard playing skills හොඳටම නැති කර ගත්ත එකයි...keyboard eka sahena kaalayak nikan thibba. Covid වලින් ඒ ආයතනය close down... dan aimath keyboard practice poddak patangathaa..
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 2 ай бұрын
❤❤❤❤
@musicmasterbuddika7595
@musicmasterbuddika7595 2 ай бұрын
💯
@KomuWijewardane
@KomuWijewardane 2 ай бұрын
Sir ,podi podi Dewal walin,loku loku Dewal karanda puluwan bawa nodana anan manan soya soya innnawa,ahema unahama sangeeta ,nemei,anata Manata andoska wenawa,danuwath kalata obata istuti Sir🌹
@prabathkh
@prabathkh 2 ай бұрын
budu hamuduruwoth kiwwe - vishwaye aga mula upatha wipatha hoyanna epa kiyala. wadak na.. tikak e wage nedha
@darshanananayakkara5280
@darshanananayakkara5280 2 ай бұрын
හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන එව්න්ට උත්තර දෙන්නයන්න එපා,, වීඩියෝ එක බලල ඉගෙනගන්න අය ඉගෙනගනී,,
@hasunsandaruwan4223
@hasunsandaruwan4223 2 ай бұрын
❤❤❤❤
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3,9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 944 М.
2025🧲🧲 Autowriting🍀🦄Candlewax🌻🌻💚💚💚
55:42
Deepa’s Tarot
Рет қаралды 3 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН