tony M- Music Production ; Blue Shadows නිර්මාතෘ චන්නට මල පැන්නේ අයි

  Рет қаралды 5,805

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
tony M- Music Production ; Blue Shadows නිර්මාතෘ චන්නට මල පැන්නේ අයි

Пікірлер: 58
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip 2 ай бұрын
වැඩසහන නියමයි
@speakerrepairingwithanil1717
@speakerrepairingwithanil1717 9 ай бұрын
සුපිරි වැඩසටහන ටෝනි මල්වාර්ච්ච සර්ට ජයෙන් ජයම වේවා ආයෙත් මෙවැනි වැඩසටහනක් නැවතත් බලාපොරොත්තු වෙනවා❤❤❤
@ThilinaChathuranga-h5o
@ThilinaChathuranga-h5o 9 ай бұрын
Sangeetha wijesuriya ge patanganma, blue shadow 's 👍👍
@harinithiseni
@harinithiseni 9 ай бұрын
Sangeeth ge first band eka “ Radians “
@ctperera9232
@ctperera9232 9 ай бұрын
🙏🙏🙏🌹 ගුරු උතුමන් දෙපළකගේ ජීවන අත්දැකීම රන් රස සේ මුසු වන ආකාරය ...අපූරු යි..!! ටෝනි ගුරුතුමා ඔබේ නිහතමානී ප්‍රයත්නයට අපගේ ප්‍රසංශාව.ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව !!🙏🙏
@AmithEresan
@AmithEresan 9 ай бұрын
පට්ට සතුටුයි ..බුදු සරනයි ..❤❤❤
@chandimacooray2843
@chandimacooray2843 4 ай бұрын
ටෝනි මල්ලවාරචිචි මහත්මයා ඔබතුල ඇති අනෙකුත් සංගීත ශිල්පීන්ට ඇති ගරුත්වය ඔබ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන් ඉස්මතුවී දක්නට ලැබෙනවා ..ස්තුත්ති ටෝනි මහත්මා
@s.perera4635
@s.perera4635 9 ай бұрын
ඉතාම වටිනා කතාබහක්. ස්තුතියි ටෝනි.
@NirmalAnuradha-g5u
@NirmalAnuradha-g5u 6 ай бұрын
චන්න අයිය මගේ ගුරුවරය. ආදරෙයි
@RumeshikaSurani
@RumeshikaSurani 8 ай бұрын
Channa Aiya...superb...
@alonkarunarathna6649
@alonkarunarathna6649 9 ай бұрын
Hitha hoda sagavunu charithayak,,adai meya gana danagaththe
@buddikaranathunga1
@buddikaranathunga1 9 ай бұрын
චන්න අයියා ❤❤❤❤
@naveenkarunarathna2669
@naveenkarunarathna2669 9 ай бұрын
මම පුංචි කාලේ ඉස්සෙල්ලම වැලිගම සේනානයක ground බලපු මගේ පලමු අත්දැකීම ඔබතුමාලගෙ අපේ වැඩක් එක්ක.මට එතකොට අවුරුදු 11යි.ගෙදරට හොරෙන් ගිහින් බැලුවෙ.එදා ඉදන් අහල පහල තිබ්බොත් ගිහින් බලනවම තමයි.
@senaldesilva
@senaldesilva 9 ай бұрын
nilantha payo bass player ekka interview ekakk genna tony sir man kamathima bassist play kra harima wadagath widihata interview ekak genna ethumage
@punsaracable6453
@punsaracable6453 9 ай бұрын
Tinker kada kathawa nam hariyata hari.
@nipuwa5869
@nipuwa5869 3 ай бұрын
කෝර්ඩ් වර්ක්ස්, අන්න ඒකයි වැඩේ😢
@samithfernandoyoutubechannel
@samithfernandoyoutubechannel 9 ай бұрын
Supri wada karaya mama hotel wala wada karaddi channa uncle ge playing dakka pudgalikawa dannawa hoda kenek meyala tama niyama playasla hotel wala aya dannawa mayala supirima wada karayo
@sampathbandara8711
@sampathbandara8711 6 ай бұрын
චන්න අයියා මගේ ගුරුවරයා
@judethamel5012
@judethamel5012 7 ай бұрын
චන්න මහත්තයෝ 65 % ඇත්ත
@jeromenj2681
@jeromenj2681 9 ай бұрын
Amazing talent.
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 9 ай бұрын
There are many fields to learn to become a profetional musician as he tried to explaine the situation. Thanks
@tilankapradeep8913
@tilankapradeep8913 9 ай бұрын
Me ser gen math igana Gena thiyanawa ape cump eke band eka training Kara super waddek onama instrument GANA Patta danimak thiyenne me ser GANA kathakarala waddak na marama Dani mak thiyenne tichin paththa unath hithata wadinna kiyala denawa channa ser ta mama godak gawrawa karanawa ser ge danima dawasin dawasa wadi wenna ona ser ta budu saranai ewagema godak pin ser ta mama mewage ser kenek dakala nam na mata ser GANA kiyana wachana na ewagema channa ser purple reng band eka rexpart karata thanks ser ❤❤❤❤❤
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 9 ай бұрын
අනේ ටෝනි මහත්තයා මෙතුමාගේ මීළඟ වැඩසටහන පැය එකහමාරක්වත් කරන්න. මේ කිව්ව විදියට කලානම් ඇත්තටම ලාංකීය සංගීත ප්‍රසංග වේදිකාවේ ඉතා සංයමයක් සහිත වෙනසක් අහගෙන ඉන්න පුළුවන් සංගීතයක් අපි මැරෙන්න කලින් අහන්න බලන්න පුළුවන් වෙයි. ස්තුතියි
@elishadeabrew9835
@elishadeabrew9835 9 ай бұрын
චාන්න 🙏🏼🙏🏼🙏🏼ආදරෙයි ගොඩක් ❤️❤️❤️ Tyraa thanks a lot❤❤❤❤
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 9 ай бұрын
ලංකාවේ හොඳ Mucisian ල ඕන තරම් ඉන්නවා. Artitst බැකින් ඕන තරම් හොඳ Band තියෙනවා. නමුත් මොන Qualification තිබ්බත් ඉදිරියට යන්න Luck එකකුත් තියෙන්න ඕන.
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
Idiriyata yamai sangeethaya gana awabodayai dekak.. malli
@purplerangechamlychinthaka30
@purplerangechamlychinthaka30 9 ай бұрын
🙏❤️🙏
@lanefast747
@lanefast747 9 ай бұрын
සැගවුනු චරිතයක් අගය කිරීමක්
@thisara_sandeepa
@thisara_sandeepa 9 ай бұрын
❤❤❤
@lochanagunarathna1931
@lochanagunarathna1931 5 ай бұрын
Ranjana Lokubalasuriya marunada
@PradipWasantha-ph3sp
@PradipWasantha-ph3sp Ай бұрын
එයා ලෙඩවෙලා රට ඉදන් ආවට පස්සෙ ගෙදර අවුරුද්දක් විතර යද්දී නැති උනා.
@dj.josajosaa8839
@dj.josajosaa8839 9 ай бұрын
Channa.. Sir ge Tel no Eka nedda.
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 9 ай бұрын
👍👍
@senaldesilva
@senaldesilva 9 ай бұрын
methuma lakkana kuala kianne nilantha payo mahathmayatada
@tonymallawaarachchi
@tonymallawaarachchi 9 ай бұрын
naa eyage malli
@freeminds6365
@freeminds6365 9 ай бұрын
වෙලාව මදි ❤
@upulpriyantha2362
@upulpriyantha2362 9 ай бұрын
❤❤❤❤❤❤
@udensudaraka6713
@udensudaraka6713 9 ай бұрын
Meya kiyana wediyata lankawe band wala aya miusic dan ndda
@JanakaDmja
@JanakaDmja Ай бұрын
ප්‍රබෝද් වික්‍රමාරච්චි කියන්නෙ බ්ලු ෂැඩෝස් පටන් ගත්තෙ එයා කියලා මෙයා කියනවා මෙයා කියලා කවුද ඇත්ත
@tharindunuwandikadealwis1752
@tharindunuwandikadealwis1752 9 ай бұрын
Meyage aul godai samahara Dewalvala
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
ewa hithanna epa..api kawtuth sampurrna na..api kageth awul thiyenawa.ewa api hada gamu dear
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
gananganna epa. awul api kageth thiyenawa.api ewa hada gamu..thank you
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
gananganna epa. awul api kageth thiyenawa.api ewa hada gamu..thank you
@tonymallawaarachchi
@tonymallawaarachchi 9 ай бұрын
@@channamusicacademy5739 🤣
@roshanikalutharage2747
@roshanikalutharage2747 9 ай бұрын
Meya witharai pora. Meyata kelawela thiyennath irsiyawai loku kamai
@nipunsathsara9153
@nipunsathsara9153 9 ай бұрын
මෙ පොර ඉරිසියාවකින් කතා කරන බවක් තමා පේන්නේ. මෙයා යක්කල මහත්තුව පාරෙ ඇවිද ඇවිද ඉන්නවා මම ඔන තරම් දැකලා තියෙනවා
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
gananganna epa. awul api kageth thiyenawa.api ewa hada gamu..thank you
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
dakkoth katha karanna...mage deyata mama irisiya karaida
@channamusicacademy5739
@channamusicacademy5739 9 ай бұрын
Katha karanna dakkoth
@Chathu-zm9rg
@Chathu-zm9rg 5 ай бұрын
අර්නි අයියා එක්ක තරහක් ඇති වගෙ
@warnakulasooriyapeiris7072
@warnakulasooriyapeiris7072 8 ай бұрын
Mokekda ban mu. Beelada koheda. U kiyanade utawath therenawada manda. Ane Tony oyanam - - - - - . Dennath ekka biwwada program ekata kalin.
@tharakasilva2791
@tharakasilva2791 8 ай бұрын
mehemayi jeramge video eka gana kiyanne. ayi coment blck karala thiyenne, ? kathayi neda? sanwadayata wiwurthayi neda oy kalawa , aagama, oona pukak?
@kumudildesilva3296
@kumudildesilva3296 9 ай бұрын
much better u show ur self something to the public more than Blah blah. ur right about the current music in srilanka.agree with u some area.u are talking about world class artists ,just look at the recent interview with Harsha makalanda,where are u compare to him.u might be a good person,i don't even know u.just come up with ur instrument next time,show something. im not taking u badly.just show ur self as u talk.(Tony this is not for u ).overall it's just a good discussion.
@anuruddakumarasinghe1550
@anuruddakumarasinghe1550 9 ай бұрын
👍
@pradeeplakmal2834
@pradeeplakmal2834 9 ай бұрын
❤❤❤
@DulanDodangoda-m5f
@DulanDodangoda-m5f 9 ай бұрын
❤❤❤❤❤
@evergreendinesh5577
@evergreendinesh5577 5 ай бұрын
❤❤
tony M- Music Production ; Wayo කරපුදේ හරිද
16:27
tony mallawaarachchi
Рет қаралды 366
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
" How to play songs like you can!" By Hashen Himantha .
9:54
Shen with Instruments
Рет қаралды 2,5 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 124 М.
Арман (Сені күнде көру)
2:51
IL'HAN - Topic
Рет қаралды 1,6 МЛН
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Bakr - За любовь (Lyric Video)
3:01
Bakr
Рет қаралды 386 М.
V $ X V PRiNCE x DE LACURE - СУ (Mood Video)
3:06
V S X V PRiNCE
Рет қаралды 1,1 МЛН
Ұланғасыр Қами - Ямахау (Қызыл Раушан 2)
3:41
INSTASAMKA - POPSTAR (prod. realmoneyken)
2:18
INSTASAMKA
Рет қаралды 6 МЛН
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20