Top 01 Secret Settings For Your Mobile - Sinhala Nimesh Academy

  Рет қаралды 135,084

Nimesh Academy

Nimesh Academy

3 жыл бұрын

Subscribe to Nimesh Academy on You Tube
Don’t Forget to Follow us on Social Media
Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : profile.php?...
Contact No : 0773481898 ( WhatsApp , Telegram )
For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

Пікірлер: 721
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
ආ මරු ඔයාගේ විඩියෝ පට්ට හොදයි එල ඔයැ කියන දේවල් හොදට තෙරෙනවා
@sltravelenjoy5921
@sltravelenjoy5921 3 жыл бұрын
Sup ekak denna saho.video ekak vinadiyak balala sup karanna bro
@dulanaakadami3446
@dulanaakadami3446 2 жыл бұрын
Eka aththa eka maru
@lalithprasanna1107
@lalithprasanna1107 3 жыл бұрын
නිමෙස් මල්ලි මේ වැනි අලුත් දේවල් රැගෙන ඒමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි..
@hashininimeshaliyanage7861
@hashininimeshaliyanage7861 3 жыл бұрын
ඇත්තටම මල්ලි බොහොම හොදයි ඕනකෙනෙකුට පැහැදිලිව තේරුම්ගන්න පුලුවන් ස්තුතියි
@minurasalinda4948
@minurasalinda4948 3 жыл бұрын
1M ගන්න උදවු කරමු
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො😀😀😀😀kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@mhd.adhnan_23
@mhd.adhnan_23 3 жыл бұрын
kzbin.info/www/bejne/qH67hHtriNeWg9U
@rubycreation6461
@rubycreation6461 3 жыл бұрын
♦️♦️♦️Earn Money Online ♦️♦️♦️ මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්.... අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍 සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..? ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....? ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍 Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍 ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰 මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍 ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝 මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ link එක 👇👇👇 chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑
@amantharathsara
@amantharathsara 3 жыл бұрын
@@smgeek. mn ubwa subescribe kla.mwth awnkwa subescribe krnna
@amantharathsara
@amantharathsara 3 жыл бұрын
@@adeeshanimsara3941 mn ubwa subescribe kla.mwth awnkwa subescribe krnna
@thilankaishan5372
@thilankaishan5372 3 жыл бұрын
එක නියමයි tanks ...නොදන්න දේවල් කියල දෙනවට .අපි හැමදාම ඔයත් එක්ක 😍😍
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
ඒක මරු අයියා.❤️❤️❤️
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් 🔥😎👍
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 3 жыл бұрын
ඉතා වැදගත් Video එකක් ,, දිගටම මේ වගේ video කරලා දාන්න ජයවේවා 👍👍
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@mhd.adhnan_23
@mhd.adhnan_23 3 жыл бұрын
kzbin.info/www/bejne/qH67hHtriNeWg9U
@januhansi921
@januhansi921 3 жыл бұрын
කෙටියෙන් පැහැදිලිව අවශ්‍ය දේ විතරක් දැනුවත් කරනවා. 👍
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො😀😀 kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@asankasujee506
@asankasujee506 3 жыл бұрын
හරිම පැහැදිලියි මල්ලි.thanks
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
නියමයි bro.thank u😘😘😘😘
@malishakavidhu610
@malishakavidhu610 2 жыл бұрын
ආ අයියා ඔයා එහෙනම් අදත් සුපිරි විඩිඔ එකක් ගෙනාවා ඇ සතුටුයි.🇱🇰
@bhagi6076
@bhagi6076 3 жыл бұрын
Thank you Aiye..👍❤
@nethmamalshan7358
@nethmamalshan7358 3 жыл бұрын
සුපිරියක්ම තමා.
@NAVIKATUGAMPALA
@NAVIKATUGAMPALA 3 жыл бұрын
Patta 😊👍✨
@thilakararathna4642
@thilakararathna4642 3 жыл бұрын
ගොඩක් දේ දැනගත්තා 👍👍👍👍👍👍👍👍👍
@nisansalamadushani8868
@nisansalamadushani8868 3 жыл бұрын
Niyamai malliyo.oya hamadamath kiyala denne api hamotama godak wadagath dewal..jesu pihitai oyata
@jollybuwa7344
@jollybuwa7344 3 жыл бұрын
Ekath maru 👍👍
@ravinduhirushan4006
@ravinduhirushan4006 3 жыл бұрын
Aiye 4g data 3g phone eken use karanna puluwanda ?
@sadeekmhd6581
@sadeekmhd6581 3 жыл бұрын
Thanks aiye hoda watina deyak gena kiyala dunnata meka apita godak vatinawa aiye
@hasithachathuranga7112
@hasithachathuranga7112 3 жыл бұрын
මේකනම් මටම ගෙනාපු video එකක් වගේ. හොය හොය හිටියේ මේක ගැන . Thanx 💪😍
@senutv8130
@senutv8130 3 жыл бұрын
නියමයි ❤️❤❤
@roshanrock8833
@roshanrock8833 3 жыл бұрын
Very good advice 👍👍👍 bro thanks
@akashchameera3066
@akashchameera3066 3 жыл бұрын
Samahara than sarala karanawa wadii bro😁. Tikk advanced indan karamu😋😋❤️
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Tnx malli..❤️🌹
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි ස්තුතියි
@agri8112
@agri8112 3 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@user-bx9cu2gr7h
@user-bx9cu2gr7h 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්
@lifeofchangesomethingforli4647
@lifeofchangesomethingforli4647 3 жыл бұрын
Mn.hoya hoya hitiya.thanx
@chameerapriyanga503
@chameerapriyanga503 3 жыл бұрын
Thnq bro godak වටිනා oyage ida
@sadunimsaduni9189
@sadunimsaduni9189 3 жыл бұрын
Thanks malli🎀
@sltravelenjoy5921
@sltravelenjoy5921 3 жыл бұрын
Sup ekak denna saho.video ekak vinadiyak balala sup karanna bro
@sewmiimanthi9661
@sewmiimanthi9661 3 жыл бұрын
4g data 3g phn eken use karanne khmd??
@sldd2660
@sldd2660 3 жыл бұрын
Niyamayi aiya 😘😍
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
Thank
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@kevinboyboy7061
@kevinboyboy7061 3 жыл бұрын
Bro hutch වල free data ගන්න විදිහක් කියන්නකෝ
@janithchinthana2620
@janithchinthana2620 3 жыл бұрын
Dear nimesh Phone eke photo delete karama recover Karala mawatha ganna puluwan nowe nna delete karanne kohomada
@isankaneatu2327
@isankaneatu2327 3 жыл бұрын
Thanks malliyooo supiri vidiyo eka
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@pradeepgamage2579
@pradeepgamage2579 3 жыл бұрын
Thanks very much to you
@renukakumari4061
@renukakumari4061 3 жыл бұрын
Vidiyo eka godak watinwa 👍 👍👍👍
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Malli mata kiyanna puluwanda .... honor huawei 4n 1 sinhala keybord gattata ai sinhala akuru pennanne netiwa arabiakuru pennanne kiyala
@Kumari160
@Kumari160 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ජයවේවා බුදුසරණයි ❤❤❤
@EmoneyTech
@EmoneyTech 3 жыл бұрын
Good Luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන,මුදල් උපයන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...
@ashentharaka6985
@ashentharaka6985 2 жыл бұрын
අනිවාර්යයෙන් m
@chamikadilshan2732
@chamikadilshan2732 3 жыл бұрын
එළ එළ මචෝ❤️❤️❤️
@ravinduhirushan4006
@ravinduhirushan4006 3 жыл бұрын
Supiri ayye niyameta therenawa🤙🤙
@tharidudananjaya7389
@tharidudananjaya7389 3 жыл бұрын
Ela kolla🥰🥰
@Achiya_express_line
@Achiya_express_line 3 жыл бұрын
Supiri aiye hadagata godak watinawa
@hashanpujitha4373
@hashanpujitha4373 2 жыл бұрын
Ela Aiya❤️ Adarei
@sanjeewazoysa8713
@sanjeewazoysa8713 3 жыл бұрын
Aiye kohomada oya screen record karaddi zoom karanne. pls reply
@ladda8746
@ladda8746 3 жыл бұрын
සුපිරි
@sundara6585
@sundara6585 3 жыл бұрын
නියමයි සුපිරිම හොදේ 👍👍
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
Niyamai👊❤
@sitharidulmini9649
@sitharidulmini9649 3 жыл бұрын
Niyamai oya kiyala dena dewal hodata therenawa..
@thilinadarshana5565
@thilinadarshana5565 3 жыл бұрын
Aiye mge m31 4n akk tyne.eke setting ghma penane privacy kyla witrne.etkota aiya kyna piliwelta yna b.help me
@srilanka1050
@srilanka1050 3 жыл бұрын
ඩේටා කැපෙනවා වැඩිද සිග්නල් නැද්ද එහෙනම් අනිවාර්යයෙන් මේක බලන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇 kzbin.info/www/bejne/mqfTY6ergJWYr7c
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 3 жыл бұрын
Excellent.Keep it up.
@rasikanilanthe6901
@rasikanilanthe6901 3 жыл бұрын
Thanks you so much
@slsayurunimsara1878
@slsayurunimsara1878 3 жыл бұрын
නියමයි අයියේ
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
Thanks Aiya
@dhanuarts183
@dhanuarts183 3 жыл бұрын
Thanks 😍
@bt21vlog97
@bt21vlog97 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා
@hansahansa7121
@hansahansa7121 3 жыл бұрын
අය්යෙ මගෙ පෝන් එක ඔටෝ ටච් වෙනවනෙ පෝන් එකේ වර්ගෙ-samsung gelexy grand neo plus අනේ උදවුවක් කරන්නකෝ.ඉලග විඩියො එක මෙික ගැන ගේන්න පුලුවන්ද.
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
Tnq aiya ..oya tamai hodata pahadiliwa harima de harima widiyata kiyala denne ..mth subscribe kl oyawa ..🤗
@hasintharukshan2355
@hasintharukshan2355 3 жыл бұрын
🌼❤️❣️💚 ආදරෙයි අයියෙ සුපිරි .....
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො😀😀😀kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@kaveeonline690
@kaveeonline690 3 жыл бұрын
Thanks aiya me karana udaw walata 💖💖💖💖💖
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි නිමේශ් ඇකඩමි
@dilshandasanayaka7633
@dilshandasanayaka7633 2 жыл бұрын
Aththatama hodai aiye
@alonehs1809
@alonehs1809 3 жыл бұрын
Nimesh Aiya🤟💪
@praveentikshana5516
@praveentikshana5516 3 жыл бұрын
නිමේස් අයියා ගේ විඩියෝ එකේ කරන විදිහ අපිට තේරේනවා ඔයා ට බුදු සරණයි නිමේස් අයියා තව තව විඩියෝ දාන්න ශක්තිය ලැබේවා💕💕💕💕💕
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
Api හැමදාම obe video බලනවා ගොඩක් හොඳයි
@chamodiyasintha2333
@chamodiyasintha2333 Жыл бұрын
ගොඩක් වටිනවා අයියේ 😍
@user-ns4sw1mp2s
@user-ns4sw1mp2s 3 жыл бұрын
Elama bro keep it up👍
@mhd.adhnan_23
@mhd.adhnan_23 3 жыл бұрын
kzbin.info/www/bejne/qH67hHtriNeWg9U
@chamikaroshani6318
@chamikaroshani6318 3 жыл бұрын
Malli mage WhatsApp account ekta anith Aya dala thyana dp eka pennanne ntte ay.?? Block krlth nttn settings wln hdlth nttn..
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
superi kollek niyami
@pathumharshana434
@pathumharshana434 3 жыл бұрын
නියම ව්ඩියො එකක් අයියෙ
@pasidudilanka4498
@pasidudilanka4498 2 жыл бұрын
මරු වීඩියෝ එක අයියෙ හරිම පැහැදිලියි😍😍
@ganinduchinthaka0807
@ganinduchinthaka0807 3 жыл бұрын
Thak you malli
@malithpriyashan676
@malithpriyashan676 3 жыл бұрын
Thank you
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
Thank😍
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@kalyanichandralatha2272
@kalyanichandralatha2272 3 жыл бұрын
Thanks aiya. Oyata godak pin.
@nilanirajapaksha8871
@nilanirajapaksha8871 3 жыл бұрын
Thanks malli...malli mage samsung phone eke add enawane eka eka mokuth balanna baha..nikan display eketh add enawa...ekata mokada karanne 🤔 please riply me ...
@chandanapathiraja5995
@chandanapathiraja5995 3 жыл бұрын
ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි
@channarangana2179
@channarangana2179 3 жыл бұрын
මරු සුපිරි 🔥❤️
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@rohanfernando4603
@rohanfernando4603 3 жыл бұрын
Thanks malli
@kasundananjaya6827
@kasundananjaya6827 3 жыл бұрын
නියමයි 💗💗💗💗💗💗💗💗💗
@nanidunemindara5618
@nanidunemindara5618 3 жыл бұрын
වැදගත් උනා thanks
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො😀😀😀😀kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@hasilakshan7683
@hasilakshan7683 3 жыл бұрын
Ela❣️
@adisharasanjana7528
@adisharasanjana7528 2 жыл бұрын
නියමයි අයියෙ ඔයාගෙ වැඩ නම් මරු මට ගොඩක් වැදගත් අයිය ගෙ මේ video 😊😊😊😊
@shalanishalani8337
@shalanishalani8337 3 жыл бұрын
Ayye ape phone ekata දැනටමත් වෛරස් awith thiyenawanm godaaaaaaaaaaaaak ewa කොහොමද dilect karanne ane loku උදව්වක් .mage phone warge android ජාතියේ
@dinusinali4291
@dinusinali4291 2 жыл бұрын
මල්ලි ඔයාට ගොඩක් පින් .
@krishanthipriyadarshani3713
@krishanthipriyadarshani3713 3 жыл бұрын
What app ake call mag anne whats app ake online gihama witharai e arenna ena calls anne ne mama online hitiyoth anith ayata msg call ganna pulun eka hada ganna puluwan widiyak kiyannako plzzz
@nishadirangika2184
@nishadirangika2184 3 жыл бұрын
Aiye mage phone eketh virus ekak awa kiyala msg ekak awith app ekak download karannakiyala man download kara habai mata baya hithunu hinda man phone eka reset kara ehinda prashnayak nathuwa athine
@harshaprabath5738
@harshaprabath5738 3 жыл бұрын
Malli oya supiri kollak loba nathuwa hamadama kiyala danawa ala jaya wawa
@madusankakavindu5158
@madusankakavindu5158 3 жыл бұрын
Ft brother ..🖤🖤
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
Thank😍
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
@@NimeshAcademy පලවෙනි පාරට ❤️ලැබුනෙ
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්නකො kzbin.info/door/B7K7QAWlVK0-JkSz-pOgfw
@sarojadilrukshi2587
@sarojadilrukshi2587 3 жыл бұрын
Mekath godaaaaaaak වැදගත් video ekak aiyd
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@MohamedMohamed-se3sn
@MohamedMohamed-se3sn 3 жыл бұрын
Supiri vedak malli ...thawa choottak speed karanna ..visthara kireema poddak vedi wage .thnx
@mission1521
@mission1521 3 жыл бұрын
Maru maru❤️😍
@mshanbro8203
@mshanbro8203 3 жыл бұрын
Nimesh malli oyage viedeos balala mama loku denumak lebuwa.වගේමයි හරිම පැහැදිලි,google එක වගේමයි
@rasikajeewantha3550
@rasikajeewantha3550 9 ай бұрын
Thanks brother
@ranethsongs3754
@ranethsongs3754 3 жыл бұрын
වැදගත් දෙයක්
@thishiwithanage2702
@thishiwithanage2702 3 жыл бұрын
Ane aiye mage phone eke chrome eka update dunnata update wenne nane.ai ehema wenne?
@usithanuwan1908
@usithanuwan1908 3 жыл бұрын
apple pone wala sindu vidio download karanna puluwan app ekak kiyannako
@tharakasadanuwan3027
@tharakasadanuwan3027 3 жыл бұрын
Ade aiye mage boola 3 thiyenawa kiyahanka .adeeee appointment anemanda deiyantama oppu wechchavi,🤔🤔🤔🤔🤔🤔🤔🤔
@NadeeraFernando1
@NadeeraFernando1 3 жыл бұрын
❤💗
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 3 жыл бұрын
Thaks malli
2021 Top 3 Whatsapp Secret tips and tricks - Nimesh Academy Sinhala
14:31
Top 01 UNBELIEVABLE Smartphone Magic Tricks! - Nimesh Academy sinhala
11:16
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 95 МЛН
best hidden 10 settings for android 2019 Nimesh Academy LK
18:16
Nimesh Academy
Рет қаралды 155 М.
Ariplane mode new Tips & Trick (2020) Sinhala - Nimesh Academy
13:20
Nimesh Academy
Рет қаралды 292 М.
How to customize your android phone sinhala | customize android phone
11:56
Sameera TechBro lk
Рет қаралды 149 М.
Это - iPhone 16 и вот что надо знать...
17:20
Overtake lab
Рет қаралды 136 М.
Как распознать поддельный iPhone
0:44
PEREKUPILO
Рет қаралды 2,2 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 5 МЛН