Top 3 Amazing Tricks for Youtube App 2020 - Sinhala Nimesh Academy

  Рет қаралды 234,585

Nimesh Academy

Nimesh Academy

3 жыл бұрын

Subscribe to Nimesh Academy on You Tube
Don’t Forget to Follow us on Social Media
Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : profile.php?...
Contact No : 0773481898 ( WhatsApp , Telegram )
For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

Пікірлер: 854
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
මේ වීඩියෝ එකේ විදියට කරද්දි මොනවහරි ප්‍රස්නයක් ආවනම් අනිවාරෙන්ම කමෙන්ට් කරන්න.මම ප්‍රස්න විසදගෙන හදාගන්න උදව් කරන්නම් .සුබ දවසක් හැමෝටම
@vihagasathsara8010
@vihagasathsara8010 3 жыл бұрын
ප්‍රශ්නයක් නැ අයියේ
@vihagasathsara8010
@vihagasathsara8010 3 жыл бұрын
පුලුවන් යලුවන්ට කියන්නකො මගේ චැනල් එකත් subuscibe කරන්න කියලා
@slfunny2234
@slfunny2234 3 жыл бұрын
Update karata (cc) kiyala watenne nane subtitles danna
@a.airangani7310
@a.airangani7310 3 жыл бұрын
Sir polowannam video music dala kohomada hadanne
@a.airangani7310
@a.airangani7310 3 жыл бұрын
Please kiyala denna ko
@SLeditor
@SLeditor 3 жыл бұрын
Chanux වගේ අපිව අමතක කරලා නෑ . SL geek වගේ පණ්ඩිත නෑ. ආදරෙයි nimesh aiiya ඔයාට ..
@saveenff2939
@saveenff2939 2 жыл бұрын
api kohomada hack karannne
@kgindikasampath4624
@kgindikasampath4624 2 жыл бұрын
😅😍
@VM-MUSIC-S
@VM-MUSIC-S 2 жыл бұрын
ow
@sanjayproductions5651
@sanjayproductions5651 3 жыл бұрын
මේ වෙලාවෙ කමෙන්ට් ශෙක්ශන් එකේ ඉන්න උන් මේකට ලයික් කරපං 🤗
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@sanjayproductions5651
@sanjayproductions5651 3 жыл бұрын
@@lakshan.imalka ok 😎
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@vishmarajapaksha3623
@vishmarajapaksha3623 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි ..
@sunilabeyratne3271
@sunilabeyratne3271 3 жыл бұрын
ඔබගේ දැනුම අනිකුත් අයට නොමිලේ ලබාදීම ගැන ඔබට බොහොම ස්තුතියි ,ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා .
@sudeshsadagiri6910
@sudeshsadagiri6910 3 жыл бұрын
නිමේශ් අයියේ ඔයාගේ කට හඩ හරිම ලස්සනයි ඔහොම ඉස්සරහට යමු
@skherath4435
@skherath4435 2 жыл бұрын
😆😆
@AssissansCreation
@AssissansCreation 2 жыл бұрын
අම්මෝ😂
@shanudissanayaka9748
@shanudissanayaka9748 Жыл бұрын
😂😂
@gadola5905
@gadola5905 2 жыл бұрын
මරු අයියේ ❤️
@isharamusic1322
@isharamusic1322 3 жыл бұрын
නියමයි සහෝ........ 😍😍😍
@ishanimekala2225
@ishanimekala2225 3 жыл бұрын
හරිම වැදගත් කියලා දෙන දේවල් ඕනෑම කෙනෙක්ට තේරෙන් විදිහට කියලා දෙනවා ස්තූතී මල්ලී🙏
@kasunpradeep9754
@kasunpradeep9754 3 жыл бұрын
සුපිරි brother 👊💪🙋🙋
@malkanthijayasekara3851
@malkanthijayasekara3851 3 жыл бұрын
Thanks a lot Putha. You're explaining very well. Sometimes your pronunciation is not good. If you want, I can help you Putha. If you want, call me. I'm always with you in helping hand.
@nisalaksh753
@nisalaksh753 3 жыл бұрын
ඔයාගෙ හැම විඩියො එකක්ම බලනව 👍👍👍👏
@mrchamo0000
@mrchamo0000 3 жыл бұрын
මන් දැකපු නිහතමානී you tuber නිමේශ්😍😘
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
👍hmm
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
හරිම පැහැදිලියි නිමේෂ්. බොහොම ස්තුතියි
@lunaticfrench9014
@lunaticfrench9014 3 жыл бұрын
නිමේශ් අයියේ " අද මේ වීඩියෝ එකෙන් ඔයාලාට අරගෙන එන්නේ " කියනවට වඩා "අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඇරන් එන්නේ " කියන එක තමා පුරුදු😊😊😊
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
@@lakshan.imalka අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@user-rc4ht8wl1m
@user-rc4ht8wl1m 3 жыл бұрын
@@adeeshanimsara3941 එහෙනම් kzbin.info/door/MfOTu56RXBLf_pYDhk5xCw මේක සබ්ස්ක්‍රයිබ් කරන්න
@user-rc4ht8wl1m
@user-rc4ht8wl1m 3 жыл бұрын
@@lakshan.imalka kzbin.info/door/MfOTu56RXBLf_pYDhk5xCw මේක සබ්ස්ක්‍රයිබ් කරන්න මන් සබ්ස්ක්‍රයිබ් කරනවා
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
@@user-rc4ht8wl1m ona kala
@attanayakagamini5847
@attanayakagamini5847 3 жыл бұрын
ඒක පට්ට ඈ...
@samithawickramathilaka6918
@samithawickramathilaka6918 3 жыл бұрын
Ela ela nimesh bro.good! Jayawewa.
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
Thank u malli oyage videos godak prayojanwath❤️🖤😘🙏’issarahatm yann suba pathanwa🌸🌸🖤🖤
@dinusinali4291
@dinusinali4291 2 жыл бұрын
බොහොම ස්තුතියි .ලෝබ නැතිව දැනුම ලබා දෙනවාට.පින්.
@ishu_boy...
@ishu_boy... 2 жыл бұрын
Ela aiya api danne nathi dewal godak oyagen igenagaththa. Thank you👍👍👍🤘🤘🤘🤘
@dilankanilushan393
@dilankanilushan393 3 жыл бұрын
Malli mage laga thiyenne sony xperia m 4 ,,fon ekak , meka tikak slow ,ai ehema une, anith eka me varge back caves ganna thiyenavada , please coment me ,thank you .
@jananithilakananda475
@jananithilakananda475 3 жыл бұрын
Samsung mo1 core phn eka aluthin gaththa.eka use karanakota rath wenwa.data on karama godak rath wenawa.eka hadaganna puluwan widiyak kiyanawada...
@user-sg1dw9tq7q
@user-sg1dw9tq7q 3 жыл бұрын
නිමේෂ් අයියේ මගේ පෝන් එක හිරවෙලා ටච් කලාට ටච් වෙන්නෑ පෝන් එක ඔෆ් කරලා ඔන් කලාම හරිනවා ආයි එනවා පෝන් වර්ගය HUAWEI Y5 2019 කරන්න ඕන මොනවද කියල කමෙන්ට් එකක් දාන්න බැරි ද
@thirushanethsara3480
@thirushanethsara3480 3 жыл бұрын
ඔය ෆෝන් එක හරියන්නේ නෑ බ්‍රෝ ඕක ටික කාලයක් ගියාම ඔහොම වෙනවා මගේ ළඟ තිබ්බ එක ඔහොම වුණා වෙන එකට මාරු වෙන්න වෙයි මම නං මාරුවුණා
@kndnimantha1599
@kndnimantha1599 3 жыл бұрын
phone එක සබන් ගාල හෝදපන් එතකොට හරියයි
@lihiniapsara5087
@lihiniapsara5087 3 жыл бұрын
Mage eketh ehema wenawa.ane video ekak genna me prashneta
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@janidumewnaka7643
@janidumewnaka7643 3 жыл бұрын
සුපිරි අයියේ
@amilawickramarathna3582
@amilawickramarathna3582 3 жыл бұрын
Mention කරන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ ගොඩක් වැදගත්.group එකකට කට්ටිය ගොඩක් එකතු කරගන්නෙ mention කරල නේද?
@WOLFKING284
@WOLFKING284 3 жыл бұрын
ඔක්කොම නියමයි
@srilankabike6463
@srilankabike6463 3 жыл бұрын
ඔයා තව චැනල් එකක් පටන් ගන්න හාර්ට් ඕන
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
මොන වගේ දෙයක් ගැනද
@srilankabike6463
@srilankabike6463 3 жыл бұрын
@@NimeshAcademy zoom app එක ගැන අනිවාර්යයෙන් reply කරන්න මේකට
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@fftopup9794
@fftopup9794 3 жыл бұрын
@@NimeshAcademy Gaming(Free Fire)
@swaramusicchannel
@swaramusicchannel 3 жыл бұрын
@@lakshan.imalka subscribe my channel
@77kavee
@77kavee 3 жыл бұрын
නියමයි මචෝ
@npvideoclips6129
@npvideoclips6129 3 жыл бұрын
Mali oya niyamai oya patta kollek සුභ පතුම් මල්ලි
@___-lv7ud
@___-lv7ud 3 жыл бұрын
Oyanam supiri aiye. .🤜🔥💖🔥🤛. Kiyana hama deyakma therenawa..
@sarathudawatta8021
@sarathudawatta8021 3 жыл бұрын
හොදයි .බොරු සෝබන නෑ .කයිවාරු නෑ .අවශ්ය දේ කෙටියෙන් හොදට තේරෙන්න කළා .ස්තුතියි .
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e Жыл бұрын
Ow ❤
@ravindukasun9963
@ravindukasun9963 3 жыл бұрын
හැමදම ඔයා දාන video බලනවා ❤❤
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@susigunarathna4723
@susigunarathna4723 3 жыл бұрын
Wooow niyamai nimesh ,oya me kiyala dena dewal harima clear, kishima deyak hangan nathiwa kiyala denawa ekata godaak thanka oyata siyalu wada success wenta kiyala subapathanawa..
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 3 жыл бұрын
atakota download karala tiyana KZbin akamada aimai Lord wenne parana you tube aka cancel Wenne nadda Play Store walin aimat download unama you tube 2 needa can you let me know.. I need to some add cancel
@malithpahasara3440
@malithpahasara3440 3 жыл бұрын
අයියේ youtub එකේ සින්දුවක් දලා වෙන පැතිවලට යන්න කරමයක් තිනවද
@nethsaraking8293
@nethsaraking8293 3 жыл бұрын
සුපිරී අයියේ...🍁❤️‍
@pasannachaminda2718
@pasannachaminda2718 3 жыл бұрын
ඉතාම වැදගත් ස්තුතියි.
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
Niyamai Nimesh Aiye👍👍
@sanathrathnayake7798
@sanathrathnayake7798 3 жыл бұрын
Niyamai brother 👊👊 good luck
@thissathilakarathna2580
@thissathilakarathna2580 3 жыл бұрын
බොහෝම ඉස්තුති ඔබට සුබ අනාගතයක් උදා වේවා !
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
දැකපු ගමන් බැලුවා ආදරෙයි පැලෙන්න 🤳🤳
@deshansandipa1065
@deshansandipa1065 2 жыл бұрын
තේනුක අයියා 😘
@blueeye4654
@blueeye4654 Жыл бұрын
Ayye, youtube studio kiyana eken mokakda wenne Phone eke youtube video ekak upload karaddi tabnel ekak danne kohomada
@ruwanprasanna8224
@ruwanprasanna8224 3 жыл бұрын
Sirawatama මම dekapu සුපිරි කොල්ලෙක් ආදරෙයි බොක්ක ❤❤❤❤
@thilinadarshana5565
@thilinadarshana5565 3 жыл бұрын
Tnx mcn.kyna de hdta terenwa.isrhtt suprytma krn yna .jaya wew👌👌👌👌
@dmmihikata5301
@dmmihikata5301 3 жыл бұрын
dear nimes phone ake apita nopenena dewal rem ake pirena dewal aikara ganne kohomada thanks
@AndroidKolla
@AndroidKolla 3 жыл бұрын
1st
@chathurangasameera6722
@chathurangasameera6722 3 жыл бұрын
Newiyn 🤣🤣
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
Thank
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
Mama oyaga 801 subscribe karuwa maga subscribe karnna
@AndroidKolla
@AndroidKolla 3 жыл бұрын
@@DasaDasa 170 sub kla
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි. ගොඩක් පිං ඔයාට. තෙරුවන් සරණයි ඔයාට🌹🌹🌹❤❤
@JaySon689
@JaySon689 3 жыл бұрын
Mage 4n eke playstore kiyala ekak na ne ..ehema ekak natthan kohomada oka update karanne ...mt therenna ane kiyala dennako ane...
@thaththaiputhai5295
@thaththaiputhai5295 3 жыл бұрын
ඔයාගෙ chanal aeka api balanawa, atthatama ithamath ihala deanumak, ihala watinakamak thiyean mea wagay weadak ada kalaeata godhata gealapeanawa, jayawewa
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 3 жыл бұрын
ස්තූතියි.එක සහ තුන්වෙනි එක ගැන දැනගත්ත.දෙවනි එක හදල තිබුණෙ.බොහොම වටිනවා මේ වීඩියෝව නිමේශ් ඇකඩමි.ජයවේවා
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@danukabro5635
@danukabro5635 3 жыл бұрын
mage phone eke camera eka faild kiyala watenawa mekata wisadumak denna
@mallyalpo8153
@mallyalpo8153 3 жыл бұрын
ගොඩාක් ස්තුති ඔයාට බුදු සරණයි ඩෙවි පිහිටයි 🙏🙏🙏
@buddhi8434
@buddhi8434 3 жыл бұрын
අයියෙ, මගෙ යාලුවෙක්ගෙ WhatsApp QR Code එක ඒ යාලුවගෙ යාලුවෙක් scan කරල. දැන් මගෙ යාලුවගෙ යාලුවට මගෙ යාලුව වගේ මට massege කරන්න පුළුවන් නේද? අනේ එතකොට මං මගේ අනිත් යාලුවොත් එක්කත් කරන chat ඒ මගෙ යාලුවගෙ QR code එක scan කරපු එකාට බලන්න පුළුවන් ද?
@isururanathunga5471
@isururanathunga5471 3 жыл бұрын
ඔව්.
@fftopup9794
@fftopup9794 3 жыл бұрын
Thanks nimesh ayye
@fftopup9794
@fftopup9794 3 жыл бұрын
Ow eyata ona deyak karanna puluwan
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@duleekasubhashini9228
@duleekasubhashini9228 3 жыл бұрын
Thank you aiye. 😍
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 3 жыл бұрын
Malli podi udawvak karannakoo... Samsung M31 ekada Huawei Y9s ekada phone deken hodama phone eka...plz replay denna...budu saraNayi
@sigithichandu8863
@sigithichandu8863 Жыл бұрын
Thank you malli godak watina video ekak dunata👌👌
@lahirumihiranga2615
@lahirumihiranga2615 3 жыл бұрын
Play store එකෙන් app එක update කරනවා වගේ දේවල් ඔයා විස්තර කරනවා ගොඩක් වැඩියි..ඒක අඩු කරගත්තනම් වීඩීයෝ මෙච්චර දිග් වෙන්නැතිවෙයි...බලන එක්කෙනාට එපා වෙන්නැතිවෙයි
@pathummaduranga8951
@pathummaduranga8951 3 жыл бұрын
මම හැමදාම ඔයාගේ video බලනවා . Good luck 💖🌟
@lovelyniro3824
@lovelyniro3824 3 жыл бұрын
Thank you malliyoo niyamai
@slchanelpro8062
@slchanelpro8062 3 жыл бұрын
Elam Machan elam😆😆
@pasindumadubashana1049
@pasindumadubashana1049 3 жыл бұрын
Samsung duos wala ram eka pirilanam mokakda karanne
@sarojadilrukshi9684
@sarojadilrukshi9684 3 жыл бұрын
Mekath godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak wadagath video ekai aiye
@nilanpriyadarshana6072
@nilanpriyadarshana6072 3 жыл бұрын
වටිනා දෙයක් දැන ගත්තා thanks
@Kathiraya4085
@Kathiraya4085 3 жыл бұрын
Niyamai. Godak watinawa. 👍
@slikisharakasun1934
@slikisharakasun1934 3 жыл бұрын
Ela. Oya dana okkoma video maru 💓👍
@tharulwijekoon5958
@tharulwijekoon5958 2 жыл бұрын
Thamange youtube channel eke thiyena video ekak kawru hari kenek beluvoth auto ma e video eka like vena vidihata hadaganna berida?
@samanthanandana6771
@samanthanandana6771 3 жыл бұрын
මල්ලි .මට ඔබට ගැටලුවක් සම්බන්දව කතාකරන්න ඔනි.කොහොමත ඇමතුමක් ලබාගන්න අංකයක් ලබාදෙන්න.ප්ලීස්
@gamingwithminindusl6452
@gamingwithminindusl6452 3 жыл бұрын
078 555 3164
@sethmisahansa7726
@sethmisahansa7726 3 жыл бұрын
Malli mn oyage vidios balanawa comment karanne nm ada godak isthutie mata podi prashnayak tiyenawa plz udaw karanna mage youtube offline vidios play weddi eka digata play wennee tikak play wenawa aye tuch kalama aye play wenawa mokada karanna oni
@shiyanidammika9866
@shiyanidammika9866 3 жыл бұрын
මගේ පොටෝ වීඩිඕ ඔක්කොම තිබුනේ ZDILER ඇප් එකේ.මගේ අතින් ඒ පොටෝ , විඩිඕ සියල්ලම Delet උනා.නැවත ඒවා ගන්න විදියක් කියන්න.please ..ඔයාට පින්.
@sheli1209
@sheli1209 3 жыл бұрын
Huawei y7p ekak thinne ewata update nane apita barida ethakota me dewal
@anuanu8608
@anuanu8608 3 жыл бұрын
අයියේ ඔයා අර video එකක් කරේ...phone එකේ space නැති උනාම space ගන්න හැටි..මගෙ phone එකේ..clear data කියලා එකක් එන්නේ නෑනේ..මොකද කරන්නේ...android phone ekk.. 😔
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@sasindumanaram2978
@sasindumanaram2978 3 жыл бұрын
Mage 4n eke cc button eka awe nane.. update kara youtube 1
@ssnssn4128
@ssnssn4128 3 жыл бұрын
එල ඉස්සරහටත් මේවගේ විඩියෝ කරන්න එල එල
@prabath2938
@prabath2938 3 жыл бұрын
Ane you tube eke video balana gaman anith app use karanna bari ai. Mage phone eke aulk da? Kohomada eka hada gannne? Man dakala tiyenawa samahara aya ehema balana gaman anith app use karanawa.
@kelumsanjewa5199
@kelumsanjewa5199 3 жыл бұрын
Niyamai anith video walata wadiya aiyage video therenawa❤️
@lakshan.imalka
@lakshan.imalka 3 жыл бұрын
සහයෝගයක් ඕනි අය මෙ පැත්තට එන්න ඔයාටත් සහයෝගයක් ඕනිද ♥️🤝 ඔයා අවංක කෙනෙක් නම් මගේ පැත්තෙ ඇවිල්ලා විනාඩි 2-3 බලලා රතු බටන් එක ඔබලා බෙල් 🔔එක ඔබලා සහයෝගයක් දෙන්න අවංකවම සහයෝගය දෙන කෙනාට මම සහයෝගය දෙනවා කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ජය වේවා හැමදාම♥️🤝 සහයෝගයෙන් ඉමු Do you also need support If you're honest, come to my side and watch the red button for 2-3 minutes and you're the bell. Good luck Mr MT We will always support you🌹♥️ kzbin.info/www/bejne/aISQoXx-eJuqnc0
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
aiiye you tube eke vidio 720p qulity eken uda downlode kranna barida danwanm kmyk kiynko
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
ස්තුතියි බ්‍රෝ සුපිරි තෙරුවණ් සරණයි ඔයාට
@romeogamers3374
@romeogamers3374 3 жыл бұрын
Aiys you tube video ekata google ad ena widihata hadanne kohomade??
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න.
@dinushaacademy3069
@dinushaacademy3069 2 жыл бұрын
පැහැදිලි කීරීම ගොඩාක් හොදායී❤️❤️❤️
@kaweeshagayashan306
@kaweeshagayashan306 2 жыл бұрын
kiyaladena hemadema pehedili e wagema harima wadagat . thank you
@samanthakumara5128
@samanthakumara5128 3 жыл бұрын
Aiye oy ar dpu whatsapp vedio ek..ar wen kenekge ekk bln puluwn QR Method ek...mge gf ge klin thibb whatsapp ek na delete krl aluthin ekk hdl...mt aluth ek bln ayem eyge 4n ek argen QR ek scan krnn onid aiye?
@mahindamaththaya
@mahindamaththaya 3 жыл бұрын
Patta 💙💙
@shashiliegens5931
@shashiliegens5931 3 жыл бұрын
thanks a lot Aiye👊💪
@maheshenterprises7981
@maheshenterprises7981 3 жыл бұрын
Mage youtube app eke update wela nane playstore eke youtube app ekata giyama update kiyala ekak watenne na.mage youtube app eke oyage wage ewa na
@anthonywarnakulasuriya3451
@anthonywarnakulasuriya3451 Жыл бұрын
Excelen itching tank you very 🖐👍💗🇮🇹🇱🇰
@muhammadnasik2084
@muhammadnasik2084 3 жыл бұрын
Oya kiyala dena Sera ma apita hoda pahadiliwa terun ganna puluwan widiyatama oya apita kiyala deno.. super bro thanks 🤝🤝🤝... mage you tube godak slow weno hitapu gaman ai A. Ekata mokakda karanna one..pls reply.. Malaga thiyenne Samsung galaxy a2core ekak
@sahschandrasekara3128
@sahschandrasekara3128 3 жыл бұрын
Hi friend . මට පොඩි උදව්වක් කරන්නකො .. පාස්වර්ඩ් අමත්ක ෆේස් බුක් අකවුන්ට් එකක් diactive කරගන් විදිහක් නැද්ද
@dmmarkating9027
@dmmarkating9027 3 жыл бұрын
Ane mata pone akamathi wath allanne nathuwa cod nambarayakin ayage call taim nambar balaganna vidihak karanna puluwanda
@batman-kw6yo
@batman-kw6yo 3 жыл бұрын
Niyamai broo.😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘Mage gawa theanne 4g SIM ekak eth mata 4g use karanna baha mage phone eka LTE danna one kiyala kiwwa eka dagannema kohomada kiyala kiyannako
@bandarawanninayaka4093
@bandarawanninayaka4093 3 жыл бұрын
Aiye ane wtsap wl vedio call gddi ape cam ek off krl apiw penne nthiwenn eyw witr penna call gnne komda.
@rodneyweerasinghe4749
@rodneyweerasinghe4749 3 жыл бұрын
කලින් Video එකක කියලා දුන්නා නේද Z Translate App එකෙන් සිංහල උපසිරැසි ගන්න විදිහ? ඒක ලේසියෙන් ම KZbin ගිහින් Video එකේ යට Share Button එක ඔබලා Z Tranzlate Click කරලා ගන්න පුලුවන් නේද?
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@nipuniwathsala5493
@nipuniwathsala5493 3 жыл бұрын
Fb account eka pw mathaka nathnam eka recovery karaddi ena code eka enne na. Ekata mokada karanne. Danna kenek kiyannako plz
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
ගොඩාක් 🙏 ස්තුතියි
@lasantharukmal7245
@lasantharukmal7245 3 жыл бұрын
KZbin ake Vedic akadigata play Wennene stop wenawa amokada kohamada hadaganne
@romeogamers3374
@romeogamers3374 3 жыл бұрын
Yt eken pay karanna channel eke location eka mokadde danna one??
@adeeshanimsara3941
@adeeshanimsara3941 3 жыл бұрын
නියමයි 👍👍👍
@kavinduramesh1999
@kavinduramesh1999 3 жыл бұрын
KZbin eke download karapu vedio ekak file ekakata ganne kohomada
@shamilbevon1422
@shamilbevon1422 3 жыл бұрын
Ane aiye hamoma hoyana video ekak wena kenekge email.,,, .password eka apta hoyaganna puuwan method ekak plz aiye eelanga video ekak
@weerasinghejagath5712
@weerasinghejagath5712 3 жыл бұрын
Sinhala subtitles na ne eka video ekakata wath na ne
@ashanilusika7695
@ashanilusika7695 2 жыл бұрын
You tube ek update kiya watenwa .. setin walin gihin uninstall karla aya updte karala wada karanwa . Ita passe aya deta of karala app eka kat krama ayath update kiyal watenwa . Habai play stori eke update ekak na mekata mokad karanne digin digatama e vidiyata wenna
@apsarabulathsinghala2535
@apsarabulathsinghala2535 3 жыл бұрын
Malli non copy right music ganne kohomada.pls reply malli
YouTube App Tips & Tricks 2020
8:19
Chanux Bro
Рет қаралды 124 М.
Ariplane mode new Tips & Trick (2020) Sinhala - Nimesh Academy
13:20
Nimesh Academy
Рет қаралды 292 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 132 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Facebook 05 Advance Hidden Settings and Tricks - Sinhala Nimesh Academy
11:42
Phone Repair DIY Project
12:51
pcguide lk
Рет қаралды 48 М.
Top 01 UNBELIEVABLE Smartphone Magic Tricks! - Nimesh Academy sinhala
11:16
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 5 МЛН
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН
НОВЫЕ ФЕЙК iPHONE 🤯 #iphone
0:37
ALSER kz
Рет қаралды 310 М.
Самые крутые школьные гаджеты
0:49
Лучший браузер!
0:27
Honey Montana
Рет қаралды 255 М.