KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අලුතෙන් කොරියාවට ආව student කෙනෙක් විදියට මගේ ජීවිතේ 💕🇰🇷 | Mid Exam Week 🤍 #studentvisa
20:00
සීත නිවාඩුවේ ආව අමුත්තා 💓❄️ | අපි මොනවද කලේ 🥦🥐🫐| Life In Korea 🖇️🩷
13:06
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:31
Trick-or-Treating in a Rush. Part 2
00:37
Из какого города смотришь? 😃
00:34
бабл ти гель для душа // Eva mash
01:00
වසන්තයක එක සෙනසුරාදා දවසක් 🇰🇷💕 | TOPIK 2 Exam එකට මොකද වුණේ..! 🥺 | Life in Korea
Рет қаралды 18,323
Facebook
Twitter
Жүктеу
1
Жазылу 30 М.
Nima's Vlogs
Күн бұрын
Пікірлер: 240
@tharushika8456
5 ай бұрын
අක්කි ඔයාට කොහෙන්ද ඔච්චර ලස්සන අදහස්.හැමදාම සතුටින් ඉන්න.
@nimasvlogs
5 ай бұрын
අනේ ආදරෙයි 🩷🫶 ඔයත් නංගා 🩷
@tharushika8456
5 ай бұрын
@@nimasvlogs❣️❤️
@kalanidesilva5632
5 ай бұрын
මහන්සියෙන් ගෙවුන දීර්ඝ දවසක හවස අහපු ලස්සනම, හිත සැනසෙන ඔයාගෙ මේ වචන කියන්න බැරි තරම් ආදරණීයයි.. සමහර තැන් වල ඇස් වලට කඳුළුත් ආවා.. ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙයිද.. අපි හැමෝම ප්රශ්න බාධක මැද්දේ ජීවිතේ ලස්සන හොයා ගන්න වෙහෙසෙන අය..අපි හැමෝටම ඔයාගෙ වචන ලොකු අත් වාරුවක් වගේ.. තව කෙනෙක්ගෙ හිතකට සැනසීම ගේන්න හැමෝටම බැහැනේ.. ඒත් ඔයා වගේ ලස්සන හිත් තියෙන අයට පුළුවන් අනිත් අයට සැනසීම අරන් එන්න..විඩාබර හිතට අස්වැසිල්ලක් වෙන්න..ඔයා කියපු එක වචනෙකවත් අහක දාන්න දෙයක් නෑ.. ඒ හැම වචනයක්ම වටිනවා.. තව දෙයක්.. ඔයාගෙ කෑම හරිම රස පාටයි නංගෝ.. ඒ වගේම ඔයාගෙ වැඩත් පිළිවෙලයි.. අද කාලේකට පස්සේ දිග vlog එකක් අරන් ආවට ස්තුති! හැමදාම ලස්සන අදහස් වලින් අපේ හිත් පුරවනවටත් ස්තූතියි! හිතට සැනසීම අරන් එන ලස්සන ගෑනු ළමයෝ ඔයාගෙ හැම ලස්සන හීනයක්ම ඉටු වේවා! ලස්සන අත්දැකීම් ගොඩක් විදින්න ලැබේවා! ජීවිතේ සතුටින් ආදරෙන් පිරේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.. ආදරෙයි ❤️❤️
@shashidinidu5803
3 күн бұрын
ඔයාගේ වීඩියෝ සේරම බලනවා.මේ බලපු ඒවත් අයේ බලනවා.නිමා නංගි ඔයා භාවනාවක් වගේ .හිතට දැනෙන කියනවා...ආදරෙයි ගොඩාක් ❤
@SapnaMaduwantha
5 ай бұрын
Video එක වගේම අක්කත් හරි ලස්සනයි සකුරා මලක් වගේ 🥺❤️🩹🌸
@nethuherath1111
5 ай бұрын
මේ ලස්සන වචන කොහෙන්ද අක්කේ එන්නේ... 🥺♥️ හිතට මාරම සැනසීමක් ඒ වචන... 😇☁️ පුළුවන් හැමවෙලේම මෙහෙම දිග vlogs ගෙන්න අක්කි... ♥️🍃☁️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ඔයත්.. 🥰✨️
@__kethu
5 ай бұрын
අක්කගේ මේ වචන රිදිලා තියෙන හිතක් හදන්න පුළුවන් 🥺❤️💯
@sitharisamaraweera5474
5 ай бұрын
වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම අක්කි අපිව ලස්සන වචන ගොඩාක් මැදින් කොහෙදෝ දුරකට අරන් ගිහින් අතරමං කරලා දැම්මා . මම හරිම ආසයි අක්කිගෙ ඒ වචන ඇතුළෙ තියෙන ලස්සන අදහස්වල තේරුම හොයන්න . 🥺❤️ ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා අක්කි . ආදරෙයි ❤️❤️
@ayo11.11
5 ай бұрын
Thank you ටිකක් දිග විඩියෝ එකක් අරන් ආවට ❤. ඔයාව අහන් ඉදලා බලන් ඉදලා මට ලස්සන පොතක් කියවලා ඔලුව නිදහස් උනා වගේ ලස්සන හැගිමක් ආවා මගේ හිතට 🥺 ඒකටත් thank you නංගී ❤🥺 බුදුසරණයී♥️
@dilhanirathnayaka4637
5 ай бұрын
අනිවාර්යෙන්ම . පසුතැවෙමින්,විදවමින් ජීවත් වෙනවට වඩා ජීවිත වල කඩා වැටීම්,සිත් රිදීම් ඒ හැම දෙයක් ම ලොකු පන්නරයක් අපිට අනාගතයෙ ලස්සන නිර්මානයක් බිහිකරන්න.ඔයාගෙ අදහස් වලට මන් හරි ආසයි අක්කේ❤️❤️❤️❤️
@TharushiVihanaga-ls3vk
5 ай бұрын
අනේ කටහඩ ආහන් ඉන්න හිතෙන විදිහේ එකක්❤
@Dinuja526
5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ ලස්සන කටහඬ 🥺❤
@sewminipurnima1202
5 ай бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවෙ එ වචන ටික නම් මාරම විදිහට හිතට දැනුනා අක්කෙ 😞😞
@mis.darshi1236
5 ай бұрын
ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ඔයාගේ කෑම ටිකනම් රසටම ඇති ❤❤❤❤ ඔයා කියපු හැමදේම ඇත්ත සුදු අම්මලා එහේම හොදින්ද සුදු ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@BanujiSandupama
5 ай бұрын
ඒ වචන කොහෙන් එනවද කියලාවත් හිතා ගන්න බැරි තරම් 🥺 භාවනාවක් වගේ මේ vlog එකෙන් මගේ අද දවස පටන් ගන්න ලැබුන එක ගැන මට හරි සතුටුයි 🥺💗 අක්කිත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥺 කවදාම හරි දවසක මගේ හීනෙත් දිනපු දාට අක්කිව බලන්න අනිවාරෙන් එනවා 🤗💗 මගේ vlog වලට කවදාවත් මේ වගේ ලස්සන වචන එන්නේ නැති එකට මට දුකයි 🥺 හැබැයි මං බලන අක්කිගේ vlogs වලින් අදහස් අරන් තමා මාත් vlog කරන්නේ 🤗💖
@nimasvlogs
5 ай бұрын
අනේ 🖤✨ ඔයාගේ Vlogs math welawa labunama balanawa nangaa 🩷 ඒවා ලස්සනයි 🧡 ආදරෙයි 🩷🩷
@BanujiSandupama
5 ай бұрын
@@nimasvlogs ane thank you akkiiii 🥺🥰 ඔයා හරිම ආදරණියයි 🥺🥰💗
@chaptersofshashi6890
5 ай бұрын
ඔයාගේ ඒ වචන ටික මගේ ජීවිතේ ම තේරුම් ගන්න මට උදව් වුනා❤ ගොඩක් thnq akki
@nethmikavindya9214
5 ай бұрын
මේ ලස්සන වචන හිතට මාරම සැනසීමක් අක්කේ🥺❤️
@theswanilush3617
5 ай бұрын
වීඩියෝ එක පටන්ගත්ත වෙලේ ඉදන් දැනෙන්නේ හරිම සැනසීමක්....ඒ කටහඬ...අදහස් , වචන වලින් හිතක් නිවන්න පුලුවන්...🤍 18:51 😍 ගොඩක් දේවල් ඉගෙනගන්නවා අක්ක නිසා......😊 My fav. Yt channel 🌼❤️🩹 ආදරෙයි අක්කා....❤😍
@madurangimadurangi2872
5 ай бұрын
හිත නිවන හරිම වැදගත් අදහස් ටිකක්..🥺❤️ආදරෙයි අක්කියෝ..💗
@DamiduDamidu-o9k
18 күн бұрын
Mata 18....Me akkage vedios walata mama addicted wela .etharamata akke oyage vedios marama watinawa😊
@kaushalyasandareka2776
5 ай бұрын
අක්කෙ අද විඩියො එක අක්කගෙ විඩියොස්වලට අක්කට තියෙන කැමත්ට්ග තවත් වැඩි උනා අද නම් best 🥺💗🍃 අක්කා හදවතට දැනෙන්න කතා කරනවා 🥺
@HashiniNavodya-hg6kf
5 ай бұрын
මන් දවසේ ආසම හවසට.ඒ බැහැගෙන යන ඉර දිහා රෑ වෙද්දි වෙනස් වෙන අහස දිහා බලන් ඉන්න😊❤.අක්කෙ ඔයාගෙ අදහස් මාරම ලස්සනයි පිවිතුරුයි.මන් සාමානයෙන් කමෙන්ට් දාන්නෑ වීඩියෝ වලට හැබැයි ඔයාගෙ වීඩියෝ වලට නොදා ඉන්න බෑ.අක්කෙ හටහඩ නිකන් භාවනාවක් වගේ කොච්චර කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.හැමදාම සතුටින් ඉන්න අක්කෙ 😊❤
@gimhani1711
5 ай бұрын
අක්කගෙ video බැලුවම ජීවිතේ අමාරුම දවස් ගෙවෙද්දිත් මාර motivation එකක් එනවා. පුදුම සතුටක් දැනෙන්නෙ දකිද්දි🥺🇰🇷🥰
@DeemanthaYasas
5 ай бұрын
අනේ අක්කියෝ මන් army and blink boy කෙනෙක් ඔයා kpop lover කෙනෙක්ද ❤ ඔයාට free වෙලාවක පුලුවන්නම් kpop(BTS,blackpink)ලගෙ බඩු තියෙන තැනකට වගේ ගිහින් vlog එකක් කරන්නකො ❤❤❤🎉🎉🎉
@tharushadewmi1432
5 ай бұрын
අක්කේ ඔයා සතියකට දවසක් ඇවිල්ලා බිදිලා වැටිලා තියෙන හදවත් වලට ආයෙම පන දෙනවා. බිදිලා ඉන්න මිනිස්සුන්ව හීන පස්සෙන් එක්කන් යනවා. වැටෙන්න වැටෙන්න නැගිට්ටවන ඔයා තනිකරම positive vibe එකක්..🤍
@viduminirangalla
5 ай бұрын
Wow akke.mechchara ape hadawathatama danenna katha karanna oyata kohenda wachana enne ane
@ishurathnayake7238
3 ай бұрын
අනේ ගොඩාක් දවසකින් ඔයාගේ ලස්සන vlog එකක් බැලුවේ.. වෙනදා වගේම හිත නිවෙන,ජීවිතේට වැදගත් ගොඩාක් දේ අදත් මම ගත්තා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නංගා.. බුදුසරණයි ඔයාටයි මල්ලිටයි දෙන්නටම 🌸😘🫂
@Bhagi_s_diary
5 ай бұрын
භාවනාවක් 🥰🥰.හැමොම එක වගේ නෑ.ඒක අපි තෙරුම් ගන්න ඕන දෙයක්.මන් ආසයි ඒකට😍😍
@MRS.JEON-girl7
5 ай бұрын
ඔයාව මට දවසක් උවත් අහගෙන ඉන්න පුලුවන්... කියන දේවල්....ඒ තරම් මානසික සුවයක් 💗🥹
@mihirimadhushika-cd1ur
2 ай бұрын
මගේ හීන එක්ක තාම මම faite කරනවා. ලොකුම හීනේ ඒ අතර තියෙන කොරියාව. ❤
@rashmianjalika1331
5 ай бұрын
අක්කී ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි, ඔයත් ගොඩාක් ලස්සනයි❤️😍..ඒ voice එක භාවනක් අහන් ඉන්න ආස හිතෙනවා💌🔥.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී🥰...මං ඔයාට ආදරෙයි අක්කි🥺❤️.. මට කොරියාවට එන්න පුලුවන් උන දවසක ඔයාව බලන්න එන්නම්කෝ exam ලියන්න ඉන්නේ මාත් ✊🙋
@Udariranasinghe-c9v
5 ай бұрын
සොබාදහමෙන් සමහර මිනිස්සු මවනවා තව කෙනෙක්ගෙ හිතක් සුවපත් කරන.ඔයත් එහෙම කෙනෙක් නන්ගි ❤ වීඩියො එකක් දානකම් ඉන්නෙ බලන්න. එ මියුසික් එකත් තව කෙනෙක්ගෙ මානසික මට්ටමක් සුවපත් කරන්න . ඉතින් දිනෙන් දින දියුනු වෙන්න ඔනෙ❤❤❤
@Udariranasinghe-c9v
5 ай бұрын
මමත් රෑට❤ හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා
@btsslarmyuma6531
2 ай бұрын
Akkita godak thsnks me wage positive videos walin ape hithta hayiyak wenawata 😊😊❤
@Dini456
5 ай бұрын
ඒ වචන මාරම ලස්සනයි අක්කි හිත නිවන භාවනාවක් වගේ....❤...thanks a lot ....❤
@maleeshanayomi2590
5 ай бұрын
ජීවිතේට අලුත් බලාපොරොත්තු ඇති කරන ඔයාට ගොඩක් පින් 🥺❤
@dew772
5 ай бұрын
ඔයාගෙ වචන හිතට මාර සැනසීමක් අක්කී...🥺❤
@shanshi8536
5 ай бұрын
Hii අක්කි volg එක දානකම් බලන් හිටියේ අක්කි මං මාරම ආසයි අක්කිගේ volg වලට අක්කිගේ first volg එකේ ඉදලා අක්කිගේ vlog බලන්නේ ඒ තරම්ම ආසයි අක්කිගේ හැම vlog එකටම අනිවාර්යයෙන් comment කරනවා හරිම ආසාවෙන් ❤️ ඉක්මනින් ආයේ volg එකක් ඕන ❤ පරිස්සමෙන් ඉන්න අක්කි අයියයි ✨️
@nimasvlogs
5 ай бұрын
මට ඔයාගේ ලස්සන කමෙන්ට්ස් මතකයි නංගා 🩷 ආදරෙයි 🩷🫶✨
@dmihi
5 ай бұрын
Ane video eke End eka harima lassnyi...😍💜️✨️✨️ Akkige අදහස් harima lassnyi aneh..💜️💜️✨️
@MagicHands308
5 ай бұрын
අනේ ඔයාගේ අදහස් හරීම ලස්සනයි .. අහගෙන් ඉන්න ආස හිතේන්වා ඔනි තරම වෙලාවක්... 🥰
@nimasvlogs
5 ай бұрын
ආදරෙයි නංගා 💗🫶
@SavinduNekesh-fw3zr
5 ай бұрын
අක්කගෙ වොයිිස් එක මාරම ලස්සනයි හිත නිමෙනව❤😚
@nimasvlogs
5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා 🩷 ආදරෙයි 💕✨
@chandrasirimax4421
5 ай бұрын
අක්කි ඔයා university එකෙන් out වුනාම හමුවෙන job එක ගැන පොඩ්ඩක් කියන් යන්නකෝ.. please ❤❤❤
@Senuri0721
5 ай бұрын
අනෙ ඔයා කතා කරනකොට හරිම ලස්සනයි❤.මම මාරම ආසයි ඔයාගෙ video බලන්න🥹.මම කොහොම හරි koreawata enawa.💜️
@SBsanda2003
5 ай бұрын
ඔයාට ලස්සන වටිනා අදහස් තියෙනවා අක්කෙ ❤🤍🥰ඒ වගේම ඔයාගෙ vlogs හිත නිවන භාවනාවක්💜️💚
@Binurirasangi
5 ай бұрын
අනෙ අක්කිගෙ කතාව නිසා මට මාර ශක්තියක් ආවා ගොඩක් ආදරෙයි අක්කියො 🥺♥️🎉️
@PrasanthikaGeethani
5 ай бұрын
අක්කියෝ අදත් වීඩීයෝ එක මාර ලස්සනයි. 🤩 අක්කිත් ලස්සනයි 😘 මේ දවස්වල මාර පිස්සුවක් ගහලා මට. 😫 අක්කිගේ පරණ වීඩියෝස්මයි මම බලන්නේ දැන්. ලංකාවේ ඒවා. 🌼 ඒවා බලලා මේවා බලද්දි මාරම සතුටක් දැනෙන්නේ. ගොඩාක් හීන කාලයත් එක්ක හරි ඉක්මනට සැබෑ වෙනවා.🎉️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී. ආදරෙයි 💝
@BhagyaDevi-yu3sp
3 ай бұрын
Akkage kathawen ganna dewal godayi jiwitheta 🎉❤
@janulimanamperi8511
5 ай бұрын
වෙලාවට akkita දිග vlog එකක් ගෙන්න ටිකක් මතක් වෙලා 🥲🥺❤
@nimasvlogs
5 ай бұрын
වෙලාව ලැබුණු ගමන් ඔන්න අරන් ආවා 🙈🌝🩷
@Roshanthisgreendiary
5 ай бұрын
ඔයා හරි නංගී මමත් දුක් කරදර ගොඩකින් පස්සෙ ලස්සන සුරංගනා ලෝකයක් වගේ තැනක සතුටින් ආදරෙන් ජීවත් වෙනවා❤
@ChamodiKaushalya-m1e
5 ай бұрын
Akka mama me July 14 exam krnw .mata topik exam ekt pdm krddi pissu wage .mata me dws wala una hedila kemawath knn beriwa .ane matath level 3 thiboth athi 🙏
@Apsara1995
5 ай бұрын
අම්මෝ ඒක ඉවර කරපු ලස්සන ❤ අනේ මේ වගේ vlogs කරන්න නංගී.... හරිම ලස්සනයි අන්තිම වචන තව ලස්සනයි
@tharushiruwanmali5163
5 ай бұрын
දැන් නම් ගොඩාරියක් ලස්සන වෙලා ❤
@DilukshaniSandamali
5 ай бұрын
Ane akkiyo oya exam valata padam karana vidihe blog ekak karanna puluvanda . ❤ mn OL liyala 2026 ye AL liyanna inna kenek mt padam karanna asai oya vage😊😊😊😊😊😊😊😊😊
@mayukaprasadani6031
5 ай бұрын
හරිම ලස්සනයි නංගි ඔයාගෙ අදහස් නම් ….. අහන් ඉන්න හරිම ආසයි … ❤ඔයාට මන් සුබ පතනව ලස්සන අනාගතයකට ....
@bhagyavlog-qt1tl
5 ай бұрын
අක්කා ලස්සන වෙලා😘♥️
@Mister_Meditate
5 ай бұрын
Hamadama sathutim parissamin inna akkiyooo ❤😇
@nimasvlogs
5 ай бұрын
ආදරෙයි නංගා 🩷 ඔයත් 💗✨
@Termy609
5 ай бұрын
අක්කි ඔයාට කලු පාට ලස්සනයි ❤
@ranidugg4665
5 ай бұрын
ෂෝයි අනෙ ඔයා අක්කි❤❤❤❤❤❤❤
@nimasvlogs
5 ай бұрын
ආදරෙයි නංගා 💗🫶
@MaduCroose-sx1xh
5 ай бұрын
Budusaranai nangi❤malli oyala dennatama.mamath Enna innne
@nimasvlogs
5 ай бұрын
ඉක්මනින්ම පරිස්සමෙන් එන්න අක්කා 🩷 ආදරෙයි 💕
@angelshanu9133
5 ай бұрын
හායි අක්කි..හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවෙ....තැන්කූ අපිට වීඩියෝ එකක් ගෙනල්ල අපෙ stress release කරනවට...ආදරෙයි..ඔයාටයි අයියටයි තෙරුවන් සරණයි ...ආදරෙයි අක්කි බබෝ....❤❤❤
@champikasudarshani6938
5 ай бұрын
හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Dineshasamanmalee
5 ай бұрын
Koriyan apu dawasata hamba wemuu akki ❤😊
@nimasvlogs
5 ай бұрын
අනිවාර්යයෙන් 💗✨🫶
@Jenny_Ja
5 ай бұрын
Wahina welawe mn asawen bluwe me video eka ❤❤
@nimasvlogs
5 ай бұрын
අනේ 🩷🫶 ආදරෙයි 💗
@sen1906
5 ай бұрын
Akki oyata student visa Enna giyapu shampoorna wiyadama kiyanna puluwnda
@Moonchild-qf6eu
5 ай бұрын
අනේ අක්කී🥺❤️ ඔයාගෙ අදහස් නම් මාර ලස්සනයි...ඔයාට පුලුවන් හැම වෙලාවකම video එකක් දාන්න..බලන් ඉන්නවා❤️✨️
@wathsala_jayasinghe
5 ай бұрын
අක්කගේ වීඩියෝ එකක් එනකල් හැමදාම බලන් ඉන්නවා..🥺❤️..හැමදාමත් වගේ අදත් අක්කටයි අයියටයි සුභ පතනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ❤ 🙏🌸
@sandunikumarasinghe3098
5 ай бұрын
Oya den issarata wata godak lassana wela akki.athtamai.man videos beluwata ada thama comment ekak danne mulinma
@BuddhiniDhanushka
5 ай бұрын
Lassana vachana tikak. Math ikmanin ma enava akki. Mage padam tikata time table ekak hadanagaman mn akkige vlog eka baluve. Akkiyo Matath suba pathan yanna ikmanin ma korean valata enna labenna kiyala. ❤ akkita aiyata bs😊❤
@viduminirangalla
5 ай бұрын
Ane akki oyata puluwn hama welekama me wage diga videos dannakoo.eken marama movitation ekak enawa ape jeevitha walata.❤❤
@status_girl-h6d
2 ай бұрын
Man asa godakm ratayi ude po andarayi😊💗💗😊💗
@isurindiperera4746
5 ай бұрын
Oyge antima wchna mta gdk wtinwa. ❤ Gdk hithata danuna
@OsharaPriyadarshani
5 ай бұрын
thank u for best advices akki🥰
@madhukadissanayaka6402
5 ай бұрын
අක්කේ, korea වල masters එක කරලා එහෙම job එකක් කරන්න පුලුවන්ද?( කරපු masters එකට related job එකක්)
@nimasvlogs
5 ай бұрын
Hoyaganna godak amaruii nangaa related ekk 💔 Eth krn aya innw. Eth bahutharayak related job ekk newei krnne 💔
@SewminiSadikshana
5 ай бұрын
මගේ අක්කා 🥺❤️
@nimasvlogs
5 ай бұрын
නංගා 🩷✨
@tharushigeethma3985
5 ай бұрын
Akki hrim lassni vlog ek wagem oyth❤
@senanisenavirathna5212
5 ай бұрын
Nanga ..kohomada ...oyage lassana kathatika mama aasawen ahagena hitiye ...dan hari loku kellek neda ..sathutui nanga oya gana .mama oyata wadiya godak wayasin wadi .eth nangage videos balanakota matath igena ganna dewal thiyanawa.thankyou nanga.❤❤🌻🌻🌻
@chathmalmavindu9678
5 ай бұрын
ඒ වචන ❤
@DaisyN_95
5 ай бұрын
Therapeutic 💗
@NilminiKumarijothimuni-ot1vp
5 ай бұрын
Anee nima akkiyo oya thwth lassn wela....😚💖 Adth vlog ek godk lssnii ☺️✨
@gayanmaduwantha2408
5 ай бұрын
Mn asama vibe ekath mekamai.. issr idan akkige vlog balala balala mtth pissuwk awa e wage lssnt room eka hadagnn. . dan mge room ekath hri lassanai kiyl mtm therenw. hawas weddi 🧡 pata bulb wala eliyen padam krnna mth dan maarama aasai. biththiyeth chuti chuti chithra, pinthura ellala. akkige vlog bllm thmai mtth e vibe ekt godkm asa hithune, me idea ek gththe. akka ara campus yn kale vlog wl. dn dakina yluwo hmoma kiynwa mage room eka maara lassanailu...... thank you akki❤️🌸
@nimasvlogs
5 ай бұрын
අනේ කාලෙකින් නංගා 🩷 හරිම සතුටුයි 🩷මට මතකයි ඉස්සර ඔයා කමෙන්ට්ස් දානවා ක්ලාස් ගිහින් ආව ගමන් ව්ලොග් එක බැලුවා කියලා. ඔයාට කොහොමද නංගා 💗
@gayanmaduwantha2408
5 ай бұрын
Akkage vlog hmdm bluw smhr ewata comment dannanm bri una godk ewa bus eke yana ena gmn blnwane. හොදින් ඉන්නවා අක්කා ලොකු අවුලක් නෑ එක්සෑම් november වල poddak bayai ithin. අනේ මං හිතුවෙ නෑ ඔයා මේ ඉක්මනට රිප්ලයි කරයි කියලා🥰. ආහ් අර comment එකේ කියන්න බැරි වුනානෙ. මාත් ඔය cute cute දේවල් වලට මාර ආසයි. දැන් මං ලගත් තියේ එහෙන් මෙහෙන් හොයාගත්තු cute දේවල් ටිකක්. ඔයාව මතක් වෙනෝ ඒවා දකිද්දි ඔයත් ඒවට හරි ආසයිනෙ🥰 සතුටින් පරිස්සමින් ඉන්න අක්කී බුදු සරණයී❤️
@mkdkdesilva1109
5 ай бұрын
අදහස් ටික ලස්සනයි ඔයා වගේම ❤
@keshanikavindi1141
5 ай бұрын
ඔයාගේ අදහස් මාර ලස්සනයි ❤
@senulyasamarasekara
5 ай бұрын
wenama vibe ekakata giniyanawa, keep it up akki ,you are motivating us ,love youuuuu💙💙💙💙
@prinzydiaries
5 ай бұрын
Love yr vlogs akkiyo ❤😘
@nimasvlogs
4 ай бұрын
Much love nangaa 🩷✨
@Sanjanaavithanage
5 ай бұрын
❤✨
@nimasvlogs
5 ай бұрын
💗💗
@positivemind486
5 ай бұрын
Akke..❤ oyge vlog lassini.akkage university eke Master Degree tyeda Statistics
@nimasvlogs
5 ай бұрын
Ow nangaa 💜 Uni ekk select krgena search krl balanna ona nangaa 🩷 Mn ehema hama subject ekk ganama dnne naa nangaa 🩷
@positivemind486
5 ай бұрын
@@nimasvlogs hri akka thanks you akka mn hamdma oyge vedio blnv ❤😘
@ADKN740
5 ай бұрын
Lassanai akkiyo ❤Adarei hamadamath😊
@nimasvlogs
5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා 🩷✨ ආදරෙයි 🩷
@DiyansaGanga-zu7wr
4 ай бұрын
ආදරෙයි අක්කී❤
@PeshRavi-kr6qj
5 ай бұрын
Ane akke ai me video eka mechchrama lassana🥺❤️💖💖💖
@AyeshiVrs
5 ай бұрын
ආදරෙයි අක්කා ❤️
@prabha123-v4u
4 ай бұрын
kzbin.info0ia1o-uSgTM?si=BpAuDECXgJzr-8lx අක්කීව ඇදලා ලස්සනයී ඒක🥰🥰
@chanu-um4yi
5 ай бұрын
මම ආසම අක්කි හිතන විදිහට ❤
@SachiniSewwandhi-p7n
5 ай бұрын
Adarei akkiya ane oya hari lassanai❤
@nimasvlogs
5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා 🩷🫶
@SachiniSewwandhi-p7n
5 ай бұрын
♥️
@User.d_1338
5 ай бұрын
Good luck be safe ❤
@manthigalahitiyawa7518
5 ай бұрын
Adareyiii akka 💜💐😘
@samindasaminda6037
5 ай бұрын
අක්කි මටම ලස්සනය❤චාම් ❤දක්ශයි❤මම ආසම චරිතයක් ඔයා අක්කෙ ❤මට හැමදාම comment දන්න බැරිවෙනවා නමුත් මම ඔයාගෙ vlog හැමදාම බලනවා❤ ඔයා මරම ලස්සනට vlog කරනවා අක්කෙ ❤❤මම ඔයාගෙ විඩියො මුල ඉදන්ම බැලුවෙ නෑ ඒත් මම බලපු පලවෙනි විඩියො එකෙන්ම මම ඔයාට කැමති උනා ❤❤මම පලවෙනි යටම බැලුවෙ ඔයා කොරියාවට ආව දවස තමයි❤❤ එකෙ ඉදන්ම අනිත් එකක්වත් මිස් කරන්න එපා කියලමයි මගෙ හිත කිව්වෙ❤ කවදද vlog එකක් දාන්නෙ කියලා බලන්හිටපු දවස් බොහොමයි❤❤❤ අනික මම අක්කගෙ vlog බලන්නෙ පාඩම් කරන්නෙ ❤❤ thanks ඔයාට මෙවගෙ ලස්සන vlog ගෙනවට❤❤❤❤❤❤
@nimasvlogs
5 ай бұрын
අනේ ආදරෙයි නංගා 🩷 හොදින් පාඩම් වැඩ කරගන්න නංගා 💕🫶
@samindasaminda6037
5 ай бұрын
❤❤❤❤
@chamathkaimashi1649
4 ай бұрын
Kohomada akkii ❤❤❤😊😊😊
@wowartwithleshi6047
5 ай бұрын
අක්කා ❤❤❤
@nimasvlogs
5 ай бұрын
අනේ සිත්තරාවී 🩷✨🫶😍
@LasesDiary
5 ай бұрын
අක්කා තවත් ලස්සනයි දැන් ❤
@ChamilaNishanthi-vu7hr
5 ай бұрын
හිත niwana.....bawanawak akki❤
@RoshiniUmasha-rt1lv
5 ай бұрын
Oyage adahas mara lassanayi akki🥺♥️💐
20:00
අලුතෙන් කොරියාවට ආව student කෙනෙක් විදියට මගේ ජීවිතේ 💕🇰🇷 | Mid Exam Week 🤍 #studentvisa
Nima's Vlogs
Рет қаралды 17 М.
13:06
සීත නිවාඩුවේ ආව අමුත්තා 💓❄️ | අපි මොනවද කලේ 🥦🥐🫐| Life In Korea 🖇️🩷
Nima's Vlogs
Рет қаралды 15 М.
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 45 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 43 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,2 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН
1:04:45
🇯🇵JAPAN එන්න හිතන් ඉන්නවනන් බලන්නම ඕන VIDEO එකක්🇯🇵🇱🇰❤️|ROAD TO JAPAN|EPISODE 03
Kavi and Hagga
Рет қаралды 11 М.
16:50
සරත් සෘතුවේ Uni ගියපු තවත් සීතල දවසක් 💕🇰🇷 | Husband එක්ක රෑ සීතලේ ඇවිදපු මතක 🍁🤍 | Life In Korea
Nima's Vlogs
Рет қаралды 19 М.
16:25
කොරියාවේ අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක්|Our new member in korea 🇰🇷
K&D Life book
Рет қаралды 2,3 М.
15:38
STUDY VLOG 💌|Exam මාසේ පටන් ගත්තා😫 ආයෙමත් 10 days challenge📖️📝 එක කරනවෝ🙄 Day 01 - 02# #studyvlog
Study Unit
Рет қаралды 41 М.
14:51
ග්යොංජු චෝයි පවුලේ වංශ ගම්මානය ඔට්ගෝල් ගම්මානේ රවුමක් යමු 🩷☁️ | Life In Korea 🇰🇷
Nima's Vlogs
Рет қаралды 4,9 М.
15:59
Life in Japan | මම ආස විදියට ගෙවුනු දවසක් | Me time vlog | Shopping |
Saaraa’s Japan Diaries
Рет қаралды 26 М.
20:17
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food | lasavlog #southkorea #sinhala #shopping #korean
Lasa vlog from korea
Рет қаралды 31 М.
24:12
studying📖 / room update🚪 / eating🍅🥬 - ගිම්හානයේ ලස්සන දවස්☀️🌸🌱
with Hirushie
Рет қаралды 53 М.
13:30
සරත් සෘතුවේ සීතල හවස් වරුවක කතාව 💕🇰🇷 | යුනි ඉවර වෙලා හදපු රසම රස වට්ටක්කා කරිය 🍲 | Life In korea
Nima's Vlogs
Рет қаралды 24 М.
20:06
Autumn Semester එකේ ලස්සන දවසක් 💕🇰🇷 | Life At KNU ❤️ | රෑ වෙනකම් යාලුවෝ එක්ක පාඩම් කරමු 🤍📖
Nima's Vlogs
Рет қаралды 21 М.
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 45 МЛН