ටෝච් රෙපෙයාර් සිංහල Torch repair sinhala

  Рет қаралды 4,592

Kel Tech LK

Kel Tech LK

Күн бұрын

Пікірлер: 27
@sunildias5179
@sunildias5179 2 күн бұрын
Very useful demonstration thank you
@keltechlk76
@keltechlk76 2 күн бұрын
thank you
@nihaldh
@nihaldh Ай бұрын
ඉතා පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි
@keltechlk76
@keltechlk76 Ай бұрын
🙏
@TMVithanawasam
@TMVithanawasam Ай бұрын
Jaya wewa
@SaralaiMachan
@SaralaiMachan Ай бұрын
suriri aa😮
@nihaljayarathna201
@nihaljayarathna201 Ай бұрын
Good Luck
@keltechlk76
@keltechlk76 Ай бұрын
🙏🏻
@jayasrirawan6907
@jayasrirawan6907 Ай бұрын
Best idea ..thanks 😂
@keltechlk76
@keltechlk76 Ай бұрын
🙏
@dumidujayakody9330
@dumidujayakody9330 Ай бұрын
👍👍👍👍👍👍
@maddumabandara1124
@maddumabandara1124 Ай бұрын
❤ජයවෙවා ඹයාට මට පැහැදිලි කරනවද bro ස්විචයට යන +/- වයර් දෙකම resister එකක් හරහා ද දෙන්නෙ එතකොට දෙකෙම වැලිව්
@keltechlk76
@keltechlk76 Ай бұрын
ස්තූතියි..ස්විච් එකට Vout + එක විතරයි දෙන්නේ..ඊට පස්සෙ ස්විච් උනාට පස්සෙ තමා 0.22 ඕම්ස් හා 2.2 ඕම්ස් ප්‍රතිරෝදක 2 දාලා තියෙන්නේ හෙඩ් එකටයි ඩිම් එකටයි..vout - එක කෙලින්ම led එකට දෙන්නෝනෙ
@maddumabandara1124
@maddumabandara1124 Ай бұрын
@@keltechlk76 හරි හොදයි thanks 👍
@rio_zia
@rio_zia Ай бұрын
එක බැට්‍රියක් දැම්මහම කොච්චර කාලයක් එළිය තියෙනවද
@keltechlk76
@keltechlk76 Ай бұрын
@@rio_zia ටිකක් වැඩි කැපෑසිටි එකක් තියෙන බැට්‍රියක් දැම්මොත් පැය 6 කට වඩා පුළුවන්
@lakshan7707
@lakshan7707 Ай бұрын
Capasitor පුපුරන්නෙ ඇයි
@keltechlk76
@keltechlk76 Ай бұрын
High voltage awama
@WasanthaKumara-jf3wm
@WasanthaKumara-jf3wm Ай бұрын
ඉන්ඩිකේට් බල්බ් එක සම්බන්ධ කරන තැන කිවුවේ නෑනේ යාලු
@keltechlk76
@keltechlk76 Ай бұрын
ඇත්තටම එතන බල්බ් එකක් නෙමේ තියෙන්නේ..චාජින් මොඩියුල් එකේ තියෙන LED බල්බ් දෙකේ එළිය එලියට එන්න පොඩි සිදුරක් විදලා එතනට ඉටි පුරවපු එකයි කරේ..වැඩේ සාර්ථකයි 100%
@yohanthanuja7319
@yohanthanuja7319 Ай бұрын
බැට්‍රි චාර්ජ් සකිට් එක 400 ක් විතර වෙනවා. බැට්‍රියක් අලුතෙන් 600 න් උඩ තියෙන්නෙ ඇම්පියර් ගාන අනුව මිල වෙනස් වෙනවා. ඔයා කියන ගානට බඩු ගන්න 2015 අවුරුද්දටවත් යන්න වෙයි. ඇත්ත ගනන් කියන්න විඩියො එකට. ඔයා ගත්ත ගාන නෙවෙයි වැදගත් දැන් පවතින මිලයි වැදගත්.
@keltechlk76
@keltechlk76 Ай бұрын
charging module එක රු.400යි😮 ඒ කොහෙද..රු.50 ඉඳන් තියෙනවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ගූගල් එකේ..බොරුවට කළුකඩ කාරයොන්ට වැඩිපුර සල්ලි දෙන්නෙ නැතිව..අනික බැටරියත් 600ක් වෙන්නෙ නෑ..used laptop battery pack ගලවලා සෙල් විකුනන අය ඉන්නවා ඕනතරම් fb එකේ..පොඩ්ඩක් හොයලා බලන්න කම්මැලි නැතිව..අර චාජින් මොඩියුල් එක රු.50 ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් ශොප් එකේ..fb page එකට මැසේජ් එකක් දාන්නකො
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 Ай бұрын
400?😂😂😂60/=ගම්පහ
@production-jg3wr
@production-jg3wr 29 күн бұрын
100.mepathyhe😂
@yasanthasilva9023
@yasanthasilva9023 12 күн бұрын
අම්මො එච්චර රුපියල් 120 යි ඕක 😂
@devonremix8232
@devonremix8232 12 күн бұрын
මං පිටකොටුවෙන් ගත්තා මොඩියුල් එක 100 යි බැටරිය 200 යි😇
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
How To Make High Voltage Tesla Coil|DIY  5V Tesla Coil|Tesla Coil Sinhala
12:54
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН