Toronto වල ලංකාවේ grocery කඩේ | Ceylon Supermarket

  Рет қаралды 12,027

Damiya Vlogs

Damiya Vlogs

Күн бұрын

Пікірлер: 186
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
කොල්ලු කියන්නේ මුං ඇට,කව්පි,කඩල වගේ කෑමක්.පට්ට තදයි. සෑහෙන වෙලා පෙඟෙන්න තියලා තමයි තම්බලා කන්න ගන්නේ.ගොඩක් කන්න බෑ බඩ පිරෙනවා ඉක්මනට. කොල්ලු තම්බපු වතුර ගොඩක් හොඳයි කියනවා ශක්තිය වැඩි වෙන්න ඇඟේ.ලංකාවේ රේස් දුවන අස්සයන්ටත් කොල්ලු කන්න දෙනවා කියලා අහලා තියෙනවා හැබැයි ඇත්තද දන්නෑ.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
Coriander leaves= කොත්තමල්ලි කොල කොල්ලු ටිකක් පරිප්පු වගේ. ඒ විදිහටම හදනවා. ඒක අශ්වයන් සඳහා දීපු ආහාරයක්. කොල්ලුපිටිය අතීතයේ ඉංග්‍රීසීන් ගේ අශ්වයන් සඳහා කොල්ලු වගා තිබූ ප්‍රදේශයක් කියලත් කතාවක් තියෙනවා.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් අයියේ කොල්ලු කියලා නම අහලා තිබ්බට එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නෑ. ස්තූතියි ✌️❤️💯 කොල්ලුපිටියේ කතාවත් දැනගෙන හිටියේ නෑ 😁
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@DamiyaVlogs ❤️✌👍
@saddhajeewahimi5350
@saddhajeewahimi5350 3 жыл бұрын
හිතට දැනුණ ලස්සන වැඩක් ඇත්තරම අපේ රටෙි මිනිස්සුන්ට මෙි වගේ දෙවල් වටින් නැති වෙන්න පුළුවන් නමුත් පිටරටකට ගියාම තමයි අපේ රටෙි දෙවල් වල වටිනා කම වැඩිවෙන්නේ . මොකද සමහර දෙවල් වල වටිනා කම වැඩි වෙන්න නමි ඒ දේවල් අඩුවෙන්නට ඕනි. ඒ නිසා පිටරටක මෙි වාගේ දෙවල් දකින කොට .කොච්චර නමි හිතට දැනෙනවාද . ඇත්තරම තව තව ශක්තිය දෛර්ය ලැබෙිවා .. 😍😍😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️💯 ඔව් සමහර දේවල් රටෙන් එළියට අවට පස්සේ තමයි වටින්නේ
@geethanjanaanupama980
@geethanjanaanupama980 3 жыл бұрын
පට්ට දමිත් අයියා. තෑන්ක්ස් වීඩියෝ එකට. ලංකාවේ Supermarket එකකට ගියා වගේ. සමහට ඒවා ලංකාවේ දැනට තියෙන ගානට වඩා අඩුයි. බොහෝම ස්තූතියි. වටින විඩියෝ එකක්. ඔයාටත් සුභ පතනවා මේ වගේ වීඩියෝස් ඉස්සරහට තව තව කරන්න. ඒ වගේම ශ්‍රි ලාංකිකයෙක් විදියට කැනඩාවේ ඔය වගේ සාර්ථක ව්‍යාපාරයක් කරන හිරෝශ් අයියාටත් සුභ පතනවා එයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න කියලා. Toronto වලට ආවම හම්බ වෙමු..... ජය වේවා !!!!!
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි. ඔයාගේ ගමනට සුබ පතනවා ✌️🙂💯🇨🇦
@udayanganau2
@udayanganau2 3 жыл бұрын
කොල්ලු කියන්නේ රස කෑමක්. කොල්ලු බැදලා කොටලා පොතු අයින් කරලා සෝදලා කුඩු කරලා තක්කාලි උම්බලකඩ දාල හැදිගාල ගන්නවා. ලොකු වෙලාවක් යන්නේ නෑ මාර රසයි, පරිප්පු මුංඇට කරියක් වගේ තමයි.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@kavindu7683
@kavindu7683 3 жыл бұрын
මට නැති සමපෝෂ වෙන කාටවත් මොකටෙයි😁😋😋😍 පරිස්සමෙන්💖 බුදු සරණයි
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
එකෙන්ම. 😁✌️🇨🇦
@nadeerasenavirathna5008
@nadeerasenavirathna5008 3 жыл бұрын
😁
@ayeshaudayangani8357
@ayeshaudayangani8357 3 жыл бұрын
කොලු පැටියවත් අරගෙන ගිහින් මේ වගේ videos කරලා අපිව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි අයියා,අක්කා ඔයාලා දෙන්නටම...බුදු සරණයි.👍👍👌
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️🇨🇦
@malinthipathirana3854
@malinthipathirana3854 3 жыл бұрын
Aiye kollu walin drink,curry,අග්ගලා wage hadala kanna puluwan.fiber godak tiyana aharayak.nice video .thank you...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 3 жыл бұрын
Kollu maluwa uyala kanne rasai godak.gunai.mun ata uyanwa wage uyanne.kurakkan thalapa eka tamai godakma kanne api nam.😋
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@dasunchathuranga8354
@dasunchathuranga8354 3 жыл бұрын
හැමදාම වගේ ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට.... බුදුසරණයි දමියා....
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊🇨🇦
@donak90
@donak90 3 жыл бұрын
Kollu kiyanne kadala wage ekak. E wage kanne thiyenne. hebai kadala wage lokuwata kanne bahe ekmanata bada pirena nisa.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@v.m.s.9783
@v.m.s.9783 3 жыл бұрын
Kollu apita kana puluwan.mn kollu ata kabale badala kudu karala kama uyanakota ewa danawa.agata shaktiya wadenawa kiyala tamai mn dane. Thank you me dewal penuwata. ❤️❤️🇨🇦🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@v.m.s.9783
@v.m.s.9783 3 жыл бұрын
@@DamiyaVlogs 🙏 ❤️❤️🇨🇦🇨🇦
@gkvlogs4116
@gkvlogs4116 3 жыл бұрын
Woow...nice as the lankan's have all these things to buy.anyway try freeland.ඒක ගොඩාක් රසයි අනික්වට වඩා. Stay safe all....!!
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Try karala blannam 😊🇨🇦✌️
@ishanik6240
@ishanik6240 3 жыл бұрын
"Freeland meat curry powder" එක try කරන්න. මාර රසයි. Wijaya products නම් එච්චර quality නෑ
@siheladheshaya3072
@siheladheshaya3072 3 жыл бұрын
Ceylon product curry powder ekath niyamai
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි ට්‍රයි කරලා බලන්නම් ✌️💯😁
@sadhanagunathilaka8972
@sadhanagunathilaka8972 3 жыл бұрын
කොල්ලු කියන්නෙ හොද ගුණ කැමක් .ගොඩක් ස්වාමින් වහන්සේලාට දානේට හදල දෙනවා
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😊✌️
@ogaafb6737
@ogaafb6737 3 жыл бұрын
pattta damith aiya 🥰🥰
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️🇨🇦❤️
@uyliyanage7011
@uyliyanage7011 3 жыл бұрын
කොල්ලු කියන්නෙ බොහොිම ගුණ කෑමක්. ඒ ඇට තම්බලා වතුර බොනවා. ඒ වගේම ඒ තම්බපු කොල්ලු තරමක් අඹරලා පොල් දාලා මැල්ලුමක් වගෙත් කනවා. හදවත් රෝග කොලෙස්ට්‍රොල් වගේම ශක්තිය වඩවන්නත් බොහොම හොඳයි
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@bhagyamapa2834
@bhagyamapa2834 3 жыл бұрын
Aiye, Nestermolt bonna epa box eke thyenawa ingrediants wala palm oil thyenawa kiyala. Vlog eka godak wadagath.cashew ekatanam loba hithuna ane 😋Thank you 🙏❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි. ඔව් කජු කියන්නේ මගේ ප්‍රියතම කෑමක්
@upendrasalitha4638
@upendrasalitha4638 3 жыл бұрын
Therenna vlogs 1k කරොත් ඉතින් Damiya තමා... Thanks brother ❤️❤️❤️👍
@upendrasalitha4638
@upendrasalitha4638 3 жыл бұрын
සියල්ල පැහැදිලිව...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁 ස්තූතියි
@gkvlogs4116
@gkvlogs4116 3 жыл бұрын
Coriander leaves, කොත්තමල්ලි කොල මල්ලි...👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Thank you 😊
@hemanibandara7762
@hemanibandara7762 3 жыл бұрын
Kollu kiyanne shakthiya laba ganna puluvan hondama aharayak. Kadala vage thambala vathura bonna. Presure cooker ekaka boil kara gaththoth atath kanna puluvan. Nathnam sodala garala kabale poddak badala blender eke kudu karagena aggala hadana vidihata hadala kanna puluvan. Harima rasai.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@maduniperera6370
@maduniperera6370 3 жыл бұрын
කීරි සම්බ නම් මෙහෙට වඩා ලාබද මන්ද?? මේ හැම දේම තියනව කියල දැනගත්ත එකත් හොදයි.Thanks video එකට 😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️🇨🇦
@madhukasurangi3458
@madhukasurangi3458 3 жыл бұрын
Harima sathutu hithenawa lankawe badu ehe thiyenawa dakkama
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🇨🇦😁✌️
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 3 жыл бұрын
නියමයි Mr.Damiya ♥️✌
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@keerthiniranjan2476
@keerthiniranjan2476 3 жыл бұрын
දමි, කොරියන්ඩර් leaf කියන්නේ කොට්ටමල්ලි කොලවල ට, මෙහෙ නම් හැබැයි හොයන්න නෑ, කොල්ලු කියන්නේ දාන්න්ය වර්ගයක්, ජින්ගේර් ඔතන තිබුනේ මන් හිතන විදියට ඉගුරු පේස්ට් එක, සමස්තය ක්‌ විදියට ඔය රටේ tex එක්‌ක, කඩේ බඩු මිල ඉතාම සාදාරනයි. මුදලාලි හරිම සාදාරන වෙළදාමක් කරන්නේ, ඒකට ලංකාවේ මුදලාලිලා, මන් ඒ ගැන කතා නොකර ඉන්නම්, ඔයාලම හිතා ගන්නකො......
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් ඔව් අනික කඩේ බඩු උනත් හොඳ කොලිටි එකට තියෙනවා.😁✌️🇨🇦💯
@rinoonaji8788
@rinoonaji8788 3 жыл бұрын
Nice supermarket.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@nehannethaka9069
@nehannethaka9069 Жыл бұрын
Mr.demiya, Mama lankawen BEDRO EXPORTS (PVT)LTD API LAGA DEHYDRATED VEGETABLES, FRUITS FRUIT POWDERS THIYANAWA OYATA MAMA WOODAPPLE POWDER PAK EKAK EWANNAM TRY CARALA BALANNA ADDRESS AKA EWANNA PLEASE, THX
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
ස්තුතියි මට fb page එකෙන් මෙසෙජ් එකක් දාන්න. මම විස්තර කියන්නම්
@mrs_pererautube
@mrs_pererautube 3 жыл бұрын
Ginger Preserve ඉඟුරු දෝසි වෙන්න ඇති. ඉඟුරු තම්බල උණුකරපු සීනිවල දාල හදන්නෙ
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@keerthiniranjan2476
@keerthiniranjan2476 3 жыл бұрын
ඉගුරු පේස්ට් වෙන්න බැරිද?
@mrs_pererautube
@mrs_pererautube 3 жыл бұрын
@@keerthiniranjan2476 comment එක දැකල ආයෙත් video එක බැලුව ඉඟුරු කෑල්ල පිටින් දාල තියන්නෙ sugar syrup තමා brown පාටට පේන්නෙ.
@isuruadhikari9660
@isuruadhikari9660 3 жыл бұрын
1st
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁🇨🇦❤️
@දයාපාලගමගේ
@දයාපාලගමගේ 3 жыл бұрын
@@DamiyaVlogs ඉදිරි පත් කිරීම සැලසුම් සහගත ව පැහැදිලි ව කලා. ස්තූතියි .. අපි ත් ඉදිරියේ දි ඔය සාප්පු වේන්ම භාන්ඩ මිලදී ගන්න ම්
@pramor646
@pramor646 3 жыл бұрын
Very informative video👍 ❤️❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@gayanthanarasinghe2463
@gayanthanarasinghe2463 3 жыл бұрын
Dawasaka enw ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️🇨🇦
@wasantharathnayake9336
@wasantharathnayake9336 3 жыл бұрын
කොල්ලු බීම සදහා ගන්නවා,ඒවා බඩේ දැවිල්ල සදහා බීමට ගන්නවා.ඇගට ගුණ දායක පානයක්.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@battagodagechandrani1257
@battagodagechandrani1257 2 жыл бұрын
Kollu thambala kanna harima gunai
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ස්තූතියි ✌️💯
@dimuthutennakoon4966
@dimuthutennakoon4966 3 жыл бұрын
Kollu kiyanne patta kemak uva palathe aya wedipura kanawa parippu wenuwata eka hada ganna lesi ne, Welimada pette thitenne kollu piti
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@mihirangaherath4581
@mihirangaherath4581 3 жыл бұрын
සමපෝෂ..😋😋
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@shenalfernando3043
@shenalfernando3043 3 жыл бұрын
සමපෝශයි ගුන දෙනා... තාන තනෙන තම් දෙනා ... 😁😁😂😂♥️♥️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁😁 අනිවා ✌️💯
@NuwanthaEnterprises1321
@NuwanthaEnterprises1321 3 жыл бұрын
නියමයි✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
@ChamalParanavitane
@ChamalParanavitane 3 жыл бұрын
කොල්ලු කියන්නේ ශක්තිජනක ආහාරයක්. ඒක කරි එකක් විදියට හදලා කන්න පුළුවන්. තව දෙයක් නෙස්ටමෝල්ට් බොන්න එපා තනිකර පාම් ඔයිල් කවලම්. දැනදෑන වස පරිභෝජනය කරන්න එපා මචං.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@keerthiniranjan2476
@keerthiniranjan2476 3 жыл бұрын
පාම් ඔඉල් නෙමයි, ඌරු තෙල් කලවම් කරල කරල තියෙන්නේ
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Aiyoo kollu dannadda anee ..euwa ata kiribath walata dala kanawa..mun ata wage thambala pol akka kanawa
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Nane. Danne nane 😀
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Oyage vido balana gaman enne..thama subscribe kale na..thawa balala hoda akak set unoth aniwa subscribe karanawa..
@mindikadavid2764
@mindikadavid2764 3 жыл бұрын
Kollu curry ekak widiyata hadala kanda puluwan...👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@Max-yc2ip
@Max-yc2ip 3 жыл бұрын
Wood apple & Cashew 😍😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ප්‍රියතම ✌️😁❤️
@newyork639
@newyork639 3 жыл бұрын
Niymai ❤️❤🇨🇦🇨🇦🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️🇨🇦
@himalikarunarathna6339
@himalikarunarathna6339 2 жыл бұрын
,kollu take in morning ivory healthily been make like kadala
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@ceylonmeme
@ceylonmeme 3 жыл бұрын
Aiya apartment tour එකක් කරන්න..
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ 😁✌️
@Shevon51
@Shevon51 3 жыл бұрын
Apith yanna oni matti walang tikak ganna.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
යන්න අක්කේ වෙලාවක. හොදයි කඩේ 😁
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
මටත් ඕන කඩේ ගිහින් මැටි බඩු ගන්න😍😍 මට නැති සමපෝස කාටවත් ඕන නැහැ 😂😂
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඒකනේ තිබ්බ ඔක්කොම සමපෝෂ ටික ගත්තේ මම 😁
@keerthiniranjan2476
@keerthiniranjan2476 3 жыл бұрын
මම තමයි ඔක්කොම ගත්තේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මට නැත්නම් කාටවත් මොකටද
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
Aiya Canada wala electronic badu, laptop, mobile phones ehema gnna hoda shops monwda eee wge shopping video ekakut krnnako 🤔🤔🤔🤔
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Will try ✌️ Best buy, walmart, the source, canada computers
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
කිරිකොස් කෑවෙ එහෙනම් මේකයි
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් අපි කෑවා 😁🌚✌️
@dilshanoshada
@dilshanoshada 3 жыл бұрын
Samaposha Fans 😁❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁💯✌️
@imanthaherath6770
@imanthaherath6770 3 жыл бұрын
ලංකාවේ නැති පිටි කිරි කැනඩාවේ තියනවා. ඔය කජු බෝතලේ මෙහෙ 2600ක්. හරියන් නෑ කැනඩාවේන් බඩු ලංකාවට export කරන්න කාලෙ හරි 😂
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඈ 😯 එහෙනම් මෙහෙ ලාබයි නේ බොල 😂
@imanthaherath6770
@imanthaherath6770 3 жыл бұрын
@@DamiyaVlogs සිරාවටම 😁
@nishanivithanage7485
@nishanivithanage7485 3 жыл бұрын
Kollu thambala kana ata wargayak wathura tikath bonawa. Mun ata wage uyala kannath puluwan
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@slskyline1254
@slskyline1254 3 жыл бұрын
අපිත් ශොපින් කරන්න එන්න බලන්නම්කො... 😁😁. දමිත් කැනඩාවේ බහුලව භවිතා කරන්නේ lb ද??? Kg නෙමෙයිද??
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දෙකම භාවිතා වෙනවා. හැබැයි ගොඩක්ම රාත්තල් තමා.
@rohanjayasooriya6008
@rohanjayasooriya6008 3 жыл бұрын
මල්ලි බඩු මිල ටිකක් වඩියි නේද , මල්ලට ලංකාවේන් ගෙන්වා ගත්තොත් ලාබයි නේද , ඒකට ක්‍ර්‍රමයක් නැද්ද
@Ochi-r7q
@Ochi-r7q 3 жыл бұрын
ලංකාවෙන් බඩු ගෙන්නුවොත් මිට වඩා ගානක් යනවා , අපි හිතන තරම් පහසුත් නැ
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් මෙයාලට යන අනිත් පිරිවැය ටික ටික මේ බඩු වලට එකතු වෙනවනේ. ඒ නිසා මේ ගානට පාඩුවක් නෑ. ✌️😁🇨🇦
@mohamedrasvi9341
@mohamedrasvi9341 Жыл бұрын
Can you let me know the place I just came to Toronto Where is it in Toronto?
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
I heard this place is closed now
@zirkasmohamed719
@zirkasmohamed719 3 жыл бұрын
Anchor 1ķ pkt keeyada bro
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
එක නම් බැලුවේ නෑ
@SanduniSarangaPT
@SanduniSarangaPT 2 жыл бұрын
අයියේ කොල්ලු කැද හදලා බොන්න පුලුවන්
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් දැනගෙන හිටියේ නෑ නේ මම 😁
@prasatp1881
@prasatp1881 3 жыл бұрын
ගානනම් ලංකාවෙයිත් එක්ක බැලුවම ලොකු වෙනසක් නෑ වගේ
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් නේද 😊✌️
@sigithiweera9868
@sigithiweera9868 3 жыл бұрын
Aiye, (1)2 years studies walata wife ekka awoth, eya oya 2 years athulatha pregnant wela, baba, canadawedi labunoth, babata citizens labenawada?(2)api pr apply karaddi eka kohomada bala panne?plz reply...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Baba mehe ipadunoth baba citizen. Eken oyalata kisima benifit eka na towards pr
@sigithiweera9868
@sigithiweera9868 3 жыл бұрын
@@DamiyaVlogs thanks aiya
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 3 жыл бұрын
🤗
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@venuralakshman8540
@venuralakshman8540 3 жыл бұрын
කොල්ලු ඇට වර්ගයක් ශක්තිය ලබා දෙන.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 3 жыл бұрын
කොල්ලු කියන්නේ සෙලවෙන මනසට. බැදගෙන කාපිය
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😂 දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯 බෙල්ල තියෙනවාද?
@pubuduperera6329
@pubuduperera6329 3 жыл бұрын
Online delivery karana ewa thiyenawada aiye
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් මෙයාලා කරනවා
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
අපරාදෙ එන්න තිබුනේ රෑට කන්න
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඉතින් එන්න තිබ්බානේ 🌚✌️
@Anuththara180
@Anuththara180 3 жыл бұрын
Kollu uyala kanwa
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😁✌️💯
@palwim3375
@palwim3375 3 жыл бұрын
කොල්ලු කියන්නේ කොළ ජාතියක්, මැල්ලුම් එකක් විදිහට හදලා කන්න පුළුවන්. Diabetes තියන අයට ගොඩක් හොදයි. Eat twice a week is good enough.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දැනගෙන හිටියේ නෑ. ස්තූතියි 😊✌️
@michelperera29
@michelperera29 3 жыл бұрын
👍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
@dilinirajakaruna3812
@dilinirajakaruna3812 3 жыл бұрын
👍👍🔥
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
@isharaamarasinghe9788
@isharaamarasinghe9788 3 жыл бұрын
Kollu use karanawa weight loss karanna...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි. දැනගෙන හිටියේ නෑ 😊✌️
@sampathchathurangalokugama1614
@sampathchathurangalokugama1614 3 жыл бұрын
❤️❤️👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@ShanNavy
@ShanNavy 3 жыл бұрын
✌️❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁🇨🇦
@nimeshalakshani6432
@nimeshalakshani6432 3 жыл бұрын
❤️‍🔥🇱🇰👌
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@nisalranasinghe6439
@nisalranasinghe6439 3 жыл бұрын
👍🤟
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Wow
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
සෝස් වගේ ඒව ල්ංකාවෙ ඒවද ලාභ කැනඩ ඒවද
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
මෙහේ ඒවා ලාබයි
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 3 жыл бұрын
බඩු laabaithe?😋😎
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ලාබයි ලාබයි 😂✌️
@The_Nonstop_Traveler
@The_Nonstop_Traveler 3 жыл бұрын
Price normalda ayye
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් අනිත් කඩවල් වලත් මේ ගණන්ම වගේ තමා
@The_Nonstop_Traveler
@The_Nonstop_Traveler 3 жыл бұрын
@@DamiyaVlogs anith town wala nedda ayye
@priyankarasampath1853
@priyankarasampath1853 2 жыл бұрын
Kollu Hoda Guna kamak.
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් ඔව්. දැනගෙන හිටියේ නෑ 😁
@sadaliherath1406
@sadaliherath1406 3 жыл бұрын
🙏👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@bhagyamadushanka2325
@bhagyamadushanka2325 3 жыл бұрын
👍👍👍👍🦄🦄🦄🦄🦄🦄🦄🦄😎😎😎😎😎
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@johannivlogs2623
@johannivlogs2623 3 жыл бұрын
😍😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️😍😘
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Wow
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
@nadeerasenavirathna5008
@nadeerasenavirathna5008 3 жыл бұрын
❤️🙋
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁🇨🇦
@ruchiravitharana4463
@ruchiravitharana4463 3 жыл бұрын
😍✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
@ashinikeshala9476
@ashinikeshala9476 3 жыл бұрын
😍👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 44 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
Australia Supermarket Tour Sinhala | අඩුම ගානෙන් Shape | Coles Supermarket ගෙදර යන ගමන්
28:35
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 53 М.
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 531 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 44 МЛН