Tote bag Designing 🌈 මේක ඉක්මනින් කරලා දෙන්න කාපු කට්ටක් 💗

  Рет қаралды 8,641

D&N Accessories

D&N Accessories

Күн бұрын

#beadedjewelry #jewellerymakingmaterial #diy

Пікірлер: 34
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 6 ай бұрын
ඔයා නම් හරිම දක්ෂ කෙනෙක් නංගී. ඔයාට වරදින්නේ නෑ. මම ඔයාට හදවතින්ම සුභ පතනවා. දළදා සමිඳු පිහිටයි ඔයාට ❤❤❤❤
@tharushinirma9223
@tharushinirma9223 6 ай бұрын
Ane bag eka mahanna kiyala dennko...අමුද්‍රව්‍ය මොනවද,කොච්චර ඕනද කියලා ඔක්කොම එක්ක වීඩියෝ එකක් දාන්නකෝ.....❤❤❤❤
@madushanperera9688
@madushanperera9688 6 ай бұрын
හරිම ලස්සනයි oya ගොඩාක් දක්ෂයි dr
@randugunasekara
@randugunasekara 6 ай бұрын
Lasaanai nangi ❤
@NishaniPriyanthika-ir4pd
@NishaniPriyanthika-ir4pd Ай бұрын
Amu redivala honda aka naraka aka kiyala radi varga tiyanavada
@dilkidil5090
@dilkidil5090 Ай бұрын
Me bag eke material eka mkkda kiynna puluwnda?linen walinda?
@Bee_craft188
@Bee_craft188 6 ай бұрын
Wow niyamai ❤ane mula idalama kiyla denna ane
@user-me9cl6jq9b
@user-me9cl6jq9b 6 ай бұрын
Harima lassanai dr❤
@KelumWijesinha-ro4mc
@KelumWijesinha-ro4mc 6 ай бұрын
ආසයි math කියලා dennako
@lakmalilakmali5553
@lakmalilakmali5553 6 ай бұрын
Ane Tot bag eka mahan hati kiya dennko. Please 🙏🙏❤️
@dpkarunarathne
@dpkarunarathne 4 ай бұрын
මේ එක bag ekaka මිළ කීයද? තොග ගන්න විට එක පාර keeyakda oya දෙන්නේ?
@tailsthefox6427
@tailsthefox6427 6 ай бұрын
kiyala dannako❤❤❤
@MalshaWickramasinghe.
@MalshaWickramasinghe. 5 ай бұрын
අක්කි ගොඩාක් ෆැබ්රික් පේන්ට් කියලා නම තියනවට ගත්තට වොශ් කරහම පේන්ට් එක යනවා කෝකටත් හොයලා බලලා ගන්න හොද බ්‍රැන්ඩි එකකින් ..
@surangaprasad3064
@surangaprasad3064 Ай бұрын
මොනවද හොද බ්‍රෑන්ඩ් තියෙන්නේ ? හෝදනකොට පාට යන්නෙ නැති ඒවා
@MalshaWickramasinghe.
@MalshaWickramasinghe. Ай бұрын
@@surangaprasad3064 CAMEL eka hodai
@prasadiedirisinghe9741
@prasadiedirisinghe9741 6 ай бұрын
අපිටත් කියලා දෙන්න dr.ඔයාගෙ ලඟ තියෙන මැෂිම ගැනත් දැනගන්න කැමැතියි මේ
@user-ex7bu9se9t
@user-ex7bu9se9t 5 ай бұрын
Fortabel machine ekak meka...meka singer wala ganna thiyenawa...man lagadi prize ahuwa...dan 50000 wenawa qwa
@user-dv8wy1df9m
@user-dv8wy1df9m 5 ай бұрын
❤❤❤
@user-zv8rk1wz5k
@user-zv8rk1wz5k 5 ай бұрын
Tote bags unpainted nedda,godak Ganna
@sajanikrishanti737
@sajanikrishanti737 6 ай бұрын
Àna Nangi keyla dannako Mula edalama wedama keyak onada
@buddhinihandapangoda1688
@buddhinihandapangoda1688 6 ай бұрын
අක්කේ පාට කරන්න fabric paint ද ගන්නේ
@buddhinihandapangoda1688
@buddhinihandapangoda1688 6 ай бұрын
Fabric paint නම් ගන්නේ ඒක ගැවට පස්සෙ තව⁣ මොනවා හරි ගාන්න ඕනෙද Fabric paint වල පාට යන්නේ නැද්ද සෝදනකොට
@desireewijesinghe3156
@desireewijesinghe3156 6 ай бұрын
Tote bag wikunanne keeyatada?
@nimeshamaduwanthi5098
@nimeshamaduwanthi5098 6 ай бұрын
Plain bag ekaka prize keeyada
@tharushiyt299
@tharushiyt299 5 ай бұрын
Akke oya ganna පේන්ටින් වල නම් මොනද brand
@DNAccessories
@DNAccessories 5 ай бұрын
මම ගත්ත Brand එක මම Recommend කරන්නේ නෑ ඩියර් 🥲 මොකද ඒක මට හරිගියේ නෑ . Camel / Fevical වගේ Brand එකක් Try කරලා බලන්න
@akithnanishadima2884
@akithnanishadima2884 6 ай бұрын
Price please
@udayangaliyanage7653
@udayangaliyanage7653 6 ай бұрын
පුතේ ඔයාට බ්ලොක් එකක් කපා ගත්තනම් ඔයිටත්වඩා ඉක්මනින් පේන්ට් කරගන්න පුලුවන් ❤❤
@DNAccessories
@DNAccessories 6 ай бұрын
ඔව් මිස් 🙂 ඔයාලාගේ අදහස් මට ගොඩාක්ම වටිනවා . ඉස්සරහට මීටත් වඩා ලස්සනට වැඩේ කරගන්න උපරිම ඉගෙනගන්නවා 🙂 මේ වැඩේට මම තාම අලුත් 💗
@study8654
@study8654 5 ай бұрын
මන් විකුනවා tote bags ❤
@lathaudagedara2749
@lathaudagedara2749 6 ай бұрын
ඔය රෙද්දේ සුදු පාට ගාලා වෙිලෙන්න තියලා අනෙක් පාට ගාන්න එහෙම තමයි ඝන කම රෙද්දේ පේන්ට් කරන්නේ
@nadeeranasinha7022
@nadeeranasinha7022 6 ай бұрын
මිස් මේවා විකුනන්න පුළුවන් ද
@lathaudagedara2749
@lathaudagedara2749 6 ай бұрын
සුදු පාටින් අවුට් ලයින් එකක් දැම්ම නම් තවත් හොදයි
@randinawodya
@randinawodya 4 ай бұрын
Tote bag mahana widiya kiya dennako 😢
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Sewing tips! How to make 5 different bag bottoms
14:03
Ae PooiM
Рет қаралды 205 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН