Toxic Masculinity කියලා දෙයක් නෑ! (reaction video)

  Рет қаралды 20,230

Don Kevan

Don Kevan

Күн бұрын

Why Andrew Tate is a good role model for young man.
• තරුණ කොල්ලෝ Andrew Tat...
The Main Channel:- / @mensfashionsl
Instagram:- / don_kevan

Пікірлер: 351
@lahirulakmal4225
@lahirulakmal4225 Жыл бұрын
Bosa මට ඉංග්‍රීසි වැඩිය තේරෙන්නෑ ඒත් මගෙ x මාව දාලා ගියපු වෙලාවේ Andrew ගෙ වීඩියො එකක් බැලුවා අහම්බෙන් ඒකේදි මිනිහා මිනිහාගේ ලව් ස්ටෝරිය කිව්වා ඒකෙදි මට තෙරුනා පිරිමියෙක්ට පලි ගන්න තියන හොදම විදිය තමයි දවසින් දවස තමාව upgrade කරලා success වෙන එක කියලා කවුරු මොනවා කිව්වත් Andrew කියන්නේ කොල්ලන්ව ගොඩ දාන්න සෑහෙන ගේමක් දෙන පොරක්❤️
@donkevan
@donkevan Жыл бұрын
👏
@exe.4306
@exe.4306 Жыл бұрын
ඒක ඇත්ත බං. කෙල්ලෙක් දාලා ගිය පලියට බෙල්ලෙ වැල දා ගන්න, දාලා ගිය කෙල්ලව මරලා දාන්න, ඇසිඩ් ගහන්න නෙමෙයි. කවදා හරි අපිව reject කරපු අයට අපරාදේ කියලා හිතෙන්න වැඩ කරන්න ඕනෙ. නැතුව මරන්න, ගහන්න නෙමෙයි.
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
❤👌
@DevinduSalitha
@DevinduSalitha 9 ай бұрын
Andrew මම අසම විශිෂ්ට කොල්ලෙක්
@EpicRushGaming924
@EpicRushGaming924 3 ай бұрын
Elama kollek weyam🎉🎉🎉🎉🎉
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 5 ай бұрын
බුදුහාමුදුරුවොන්ගෙ ජීවිත කතාව අපි දන්න එක සීයට සීයක් ඇත්තද දන්නෑ... හැබැයි මට හිතෙන විදියට සිදුහත් කුමාරයගෙ ජීවිත කතාවෙන් කොල්ලොන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා.. ex 1.සිදුහත් කුමාරය යසෝදරාත් දාල ආව තමන්ගෙ goal එක වෙනුවෙන්..අපෙ උන් මේ වටෙ යන බඩ්ඩක් වෙනුවෙන් නැහෙනවා 2.තන්හා රතී රගා ගෙ සීන් වලට අහු උනේ නෑ...ඒකට අපේ උන් වැල බලන එක නවත්ත බැරු ව දගලවා 3.තව සිදුහත්කුමාරයගෙ mind එකයි තව ඉගෙන ගත්ත සටන් කලා මෙ වගෙ තව ඒව තියෙනව්වා නිකම් කිව්වෙ 🔥👌
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
කොහොමත් දෙයක් කරද්දී ඕනම කෙනෙකුට බාධා එනවා,,, හොදම මඩ ගහන අයට නොගෙන ඉන්න එක,, Brother ,, Maniyath ක් කන්චුකට වැරැද්ද පෙන්නලා දුන්නම එයා ආපහූ මනියට මඩ ගැහුවා,,, මඩ ගහන අය නොගෙන ඉමු,,, Brother ❤️🔥🙏🏻 සහ ඔයාගෙ health එකට ඉක්මන් සුවය ලැබේවා
@donkevan
@donkevan Жыл бұрын
Man katwath mad gauwe na nheda mhe video eke. 🤔
@villain7601
@villain7601 Жыл бұрын
@@donkevan ekane bn😅
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
@@donkevan adahas kale oyata kastiya mada ghanwa kiyanna eka,,,,ganan nogena inna
@rushand8003
@rushand8003 Жыл бұрын
@@ranmalwimalasiri8585 👂chuka nm penna ba 🤮
@Drakeric14
@Drakeric14 Жыл бұрын
"If you need some guy on the internet to show you how to be a man, then you've already lost" කාවවත් role model කෙනෙක්ව කරගන්න ඕනෙ නෑ. මොළයක් තියෙනව නෙ. හරි වැරද්ද තේරුම් අරන් respectable විදියට ජීවත් වෙයන් ❤
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
මම follow කරන්නෙ John Cena හැබැයි ඒ Wrestler කෙනෙක් නිසා නෙමෙයි එයා එයාගෙ goal success කරපු විදිය Wrestler to Actor විදිහට transform වෙච්ච විදිහ,,,ඒවා success කරන්න කාපු කට්ට ඒ වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් කරපු Donation සහ කැප කිරීම් ,,John Cena ---Make-A-Wish Foundation (පිළිකා රෝගීන් ට වැඩිම Donation ප්‍රමාණයක් කරපු කෙනා එයාට ඒකට ගිනස් රේකෝඩ් එකක් පවා තියෙ) මාරම ආදර්ශ මත් චරිතයක්
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@SupunMaduwantha927
@SupunMaduwantha927 6 күн бұрын
Uba ponnayek bn wdio eken ganna thiyena de ganini hama thanakam innawa uba wage ponsiye 😂😂😂
@udula7735
@udula7735 Жыл бұрын
අද කාලෙ පිරිමි විතරක් නෙමේ මේක හැමදාම තිබුන ඉස්සරහටත් ඉදී ...ලංකාවෙ ලෝකෙ හැමතැනම වෙනස් මිනිස්සු ඉන්නෙ මිනිස්සු එකවගේ වෙන්න ඕන නෑ එකවගේ වෙන්නෙත් නෑ
@ireshdilshan5014
@ireshdilshan5014 Жыл бұрын
... මොන කොහොම කොය් ක්‍රමවේදයක් ඔස්සේ හරි...සුපිරි ටාගට් එකක් ගහන්න දවල් රෑ මහන්සි වෙයව් කොල්ලනේ.. අරමුණු හඹා යන්න... මානසිකව වගේම ශාරීරිකවත් නියම කොල්ලෙක් පිරිමියෙක් විදිහට සමාජෙ ඉස්සරහ කොන්ද කෙලින් හිටගන්න ...... ඒකට මේ චැනල් එකත් උබලට පට්ට වැදගත් වෙය්......
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 Жыл бұрын
❤️
@arkwarrior5777
@arkwarrior5777 Жыл бұрын
Respect brother මම දැක්ක පට්ටම comment එක❤
@ireshdilshan5014
@ireshdilshan5014 Жыл бұрын
@@arkwarrior5777 මහන්සි වෙලා වැඩ කරන උබට ජය...✌ ...
@avishka_ed9071
@avishka_ed9071 Жыл бұрын
Andrew Tateට masculinity තිබ්බත් business තිබ්බත් පොරගෙ අදහස් 100% ඔලුවට නම් දාගන්න එපා. මම පොර කරපු debate එකක් බැලුවා, Andrew හෙන ප්‍රාථමිකයි. Debate එක කරන අනිත් කොල්ලා stats ගෙනත් Andrew ට statistically situation එක පැහැදිලි කරල දෙනකොට, Andrew අරූට බනිනව Data වලට වඩා උගේ personal opinion & experience එක වටිනවා කියල. ඊට පස්සෙ අනික් එකා අහනවා Andrew ගෙන් ලෝකෙ ගෝලාකාර බව පිළිගන්නවද කියල, Andrew ඔව් කියනව. අරූ අහනවා ඒක පිළිගන්න තියන personal experience එක මොකක්ද කියල? Andrew ට උත්තර නෑ, ඌ අන්තිමේදී කියනවා ඌ අභ්‍යාවකායේ ඉදන් පෘථිවිය දැක්කලු.😂 පස්සේ Andrew ම Debate එක ඉවර කරනවා ඌ දුනුම් කියල ඌම කියාගෙන. 😂 ඒක නිසා ඒ වගේ උන් කියන හැම මගුලම ජීවිතේට apply කරගන්න යන්න එපා.
@racegroundbreaking82
@racegroundbreaking82 Жыл бұрын
Hasan Piker?
@PUBG-lm1gb
@PUBG-lm1gb 5 ай бұрын
Thawath pomneyek uba nan ganiyek ma thamai
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
කොල්ලො දැනගන්න ඕන දෙයක් තමා කාලකන්නි වගේ උන්ට හොඳ brand new ඒවා සෙට් වෙන්නෑ කියලා🤣🤣... ඒක හින්දා ඉගනගනිල්ලා... හොඳ ඒවා ඊට පස්සෙ හම්බවෙයි😌👍
@minindudissanayaka1700
@minindudissanayaka1700 5 ай бұрын
9:58 Bro මේ කතාවනම් වැරදියි . Toxic masculinity කියලා කියන්නේ Masculinity එක Toxic කියන එක නෙමෙයි. Masculinity එක ඇත්තටම හොද දෙයක්. But , Masculinity කියන දේ toxic විදිහට overuse කරන ගොබ්බයෝ සෙට් එකක් අද ඉන්නවා. ඕක හොඳට පෙනුනා ගිය අවුරුද්දේ ආපු Barbie , Oppenheimer ෆිල්ම් දෙකෙන් ඉන්දියාවේ , බංග්ලාදේශේ උන් රැල්ලට Oppenheimer බලන්න ගියා Barbie බලන උන් සමනල්ලු ,Oppenheimer බලන උන් තමයි පොරවල් කියලා 😅. ඒ නිසා ඉන්දියාවෙන් Barbie එකට වඩා Oppenheimer පට්ටම ලාබයක් ලැබුවා. ලංකාවෙත් ඕක උනා. ඒ බහුතරයකට ෆිල්ම් එක තේරුනේ වත් නෑ මොකද ඒකේ Background එක නොදන්න නිසා 😂. තව ඔය මිලියනගානක් මිනිස්සු මරපු Nazisලායි Communistsලවයි වීරයෝ කරලා, උපතින්ම ජානමය විකෘතියක් තියෙන කිසි අපරාධයක් නොකරපු Gay/lesbiansලව මරන්න ඕනෙ වගේ Tiktok edits හදන සෙට් එකත් ඔය Toxic musculinity ගොඩේම තමයි . උන් තමයි ඔය emotions control කරගන්න බැරුව ඔයවගේ දේවල් කරන්නේ.
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
මගෙ නං අදහස මේකයි කාවවත් තනිකර role model ලා කරගන්න diehard fans ලා වෙන්න එපා. හැමෝගෙන්ම ගන්න ඕන හොඳ දේවල් අරං ඉතුරුවා අයින් කරන්න. Tate ගෙ උනත් හොඳ දේවල් ඕන තරම් තියෙනවා දියුනු වෙන කොල්ලෙක්ට. ඒත් උගෙ සමහර ආකල්ප මට සෙට් නෑ. ඒවා ඉතින් මං අයින් කරනවා. එච්චරයි ❤️🔥💯
@donkevan
@donkevan Жыл бұрын
Mokda API hemoma මිනිස්සුනේ. අපි කවුරුවත් perfect නෑ. හැමෝගෙම අඩුපාඩු තියෙනවා. හොඳ දේවල් විතර්ක අරන් අනිත් ඒව අයින් කරන්න
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
අනිවාරෙන්
@SolarcroX1641
@SolarcroX1641 Жыл бұрын
Just see the positive side, Absorb what you need, Improve and ignore other stuff. Embrace the masculinity 💪
@ashenjabir3764
@ashenjabir3764 Жыл бұрын
Well said bro 100% agree
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Жыл бұрын
Bro උබ ඔයේ කියන්නෙත් උබ දකින එක නෙමෙයි ද. Andrew tate හෙන scam ගොඩක් කරල මිලියනය කෙනෙක් වෙලා පොර talks දෙන එකෙක්. හොදට හොයලා බලන්න. මම කියන්නෙ ඊට වඩා සුපිරි අය ඉන්නවා role model ලා කර ගන්නවා නම්. Gary v ඒ වගෙ සුපිරි පොරක්. මම andrew tate මුලින් fallow කරපු කෙනෙක්. උගෙ හෙන ගොන් part. අර ලංකවේ ගොනෙක් oxygen කන්නද අහුවා වගේ ගොන් එවා කියවනවා. අනික Andrew tate masculinity ගැන කියල දෙන්න ඔනේ නෑ එක පිරිමින්ට ස්වභාවයෙන්ම එන්න ඔනේ. අහෙම එන් නැත්නම් ඌ පිරිමියෙක් නෙමෙයි 😂. අනික Stoicism වගෙ philosophy වල andrew tate කියන ජතියේ එවා නෑ. එකේ වෙන scene එකක්. මට පෙන්නෙ bro ඔයා එක එක එවා අහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලන් දගලන්නේ. Strong body mean strong mind කියන කතාව වැරදී. එක එහෙම වෙන්නෙ කොහොමද. Healthy body එකක් නම් කොහොමත් ඔනේ. එත් muscles build කරා කියලා mind එක හැදෙන් නෑ. Mind එකේ කතාව වෙනයි bro.
@Drakeric14
@Drakeric14 Жыл бұрын
100% correct bro 🤝 කාවවත් follow කරන්න ඕනෙ නැ මොළයක් පිහිටලා තියෙනව නම්
@PUBG-lm1gb
@PUBG-lm1gb 5 ай бұрын
Tho danne paka thamai
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 2 ай бұрын
Andrew tate ge ekah gon part ekak kiyahn balanna uba pora talk denne nethiwa
@musicd1883
@musicd1883 Жыл бұрын
Embrace masculinity 🖤🏋️‍♂️
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
මමත් ඇන්ඩෲටේට් ගැන නෙගටිව්මයි දැක්කෙ. ඒත් ඔයාගෙ කලින් වීඩි⁣යෝ එකෙන් තේරැනා ප්‍රධාන තලේ සෝසල් මීඩියා වල පෙන්නනවට වඩා හොඳ දේවල් මෙයාගෙ තියෙනව කියල.
@sanuka119
@sanuka119 Жыл бұрын
ඉස්සර පොඩි දේටත් අඩපු මට මන් Andrew Tate ge videos balala mascular,strong una
@dennyallow
@dennyallow Жыл бұрын
අයියේ ඔයා එකක් පිළිගන්න ඕන. ඒ තමයි ඔයා Tate ව defend කරනවා. ඔයා කොච්චර කිව්වත් ඒක ඇත්ත. ඒක වැරද්දක් නෙවෙයි, මොකද අපි හැමෝම හැම වෙලේම අපේ roll model ගේ වැරද්දක් දකින්නේ නෑ. අපි එයාව ආදර්ශයක් කරගෙන ඉන්න නිසා ඒක හැමෝටම සාමාන්‍ය දෙයක් ඔයා හිතනවා ද ඕනිම දෙයක් ඕනිවට වඩා අල්ලාගෙන නටන, හැමදේකම වැරදි පැත්තට යන ලංකාව වගේ රටකට Tate ගේ Thinkings ගැලපෙනවා කියලා. Tate වගේ අය ඕනෑතරම් ඉන්නවා ලතින් රටවල. ඒත් ඒ කිසිම රටක ගෑනු ළමයෙක් තනියම යවන්න බෑ පාරක. අනික බලන්න Tate ඉන්නේ ගෑනු පිරිවරාගෙන Play boy සීන් එකක. ගෑනු කියන්නේ පිරිමින්ගේ ලිංගික තෘප්තිය පිරිමහන්න ඉන්න සත්තු ජාතියක් නෙවෙයි ලෝකේ පළවෙනි අගමැතිවරිය බිහිකරපු අපේ රටේ දැන් ඉන්න පිරිමි හිතන්නේ එහෙම නම් අපි කොච්චර පහලට ගිහින්ද? අපේ සීයලාගේ කාලේ ළමයි 8,10 හිටපු පවුල් එයාල සාර්ථකව පාලනය කරේ Six pack body එකක් තිබිලා වත් සුපිරි කාර් තිබිලවත් නෙවෙයි නේ. Masculinity එකට වඩා පිරිමියෙක්ට වටින්නේ සමාජ දැනුම. අනික පිරිමි හැමදේම දරාගෙන ඉන්න ඕනත් නෑ. අඬන්නේ නැතුව ඉන්න ඕනිත් නෑ. අපි කවුරුත් පරිණාමය වෙලා නෑ අඬන්නේ නැතුව ඉන්නවත් හැඟීම් හිරකරන් ඉන්නවත්. හැඟීම් හිර කරන් ඉඳලා මානසික ලෙඩෙක් වෙනවට වඩා හොඳ නැද්ද හැඟීම් පිට කරන එක. ලෝකේ ඕනතරම් Serial Killers ල බිහිවෙලා තියෙනවා ඔය ඕනවට වඩා හැඟීම් හිරකරගැනීම නිසා අනික ඔයා කියනවා Masculinity එකයි Femininity එකයි අතර වෙනස පිරිමි හැමදේම දරාගන්න එකලු. ඒත් ඒක ඇත්තටම එහෙම ද අපිට අපේ ඇටේකට ගැහුවම කොච්චර කෑගැස්සේනවද. ඒත් හැම මාසෙකටම දවස් 3ක්‌ 4ක්‌ තමන්ගේ යටිබඩ ඇතුලෙන් කෑලි කෑලි ගැලවී ගැලවී යන එක ගෑනු දරාගන්නේ නැද්ද. අනේ මට අමාරුයි කියලා ලෝකෙටම ඇහෙන්න අඬනවා ද නෑ. ගෑනු පිරිමි කවුරු උනත් අපි අනික් කෙනාට respect කරන්නයි ඕන.,
@parakramarathnayaka9171
@parakramarathnayaka9171 Жыл бұрын
සියලගෙ කාලෙ උදාහරණ නම් ගැලපෙන්නැනෙ නෙද මොකද ලමයි 10-12 හැදුවා කියලා එයාලා අපිට වඩා කරපු දෙයක් නැ. දෙයක් හිරකරන් හිටියම සිරියල් කිලර් කෙනෙක් බිහිවෙන්නැ. ශක්තිමත් මනුස්ස්‍යෙක් හැදෙන්නෙ. ඔයා masculinity වැරදියට තෙරුම් අරන් ඉන්නෙ. මෙකෙ කියන්නෙ කාන්තව පහත් පිරිමියා උසස් කියලා නෙමෙයි. දෙගොල්ලො ඉන්නෙ වෙනම මාන්සික මට්ටම් වල. Masculine පිරිමියෙක් හැදෙන්න කොමත් සමජය ගැන දැනුම ඔනෙ. ඔයා මොකක් ඔප්පු කරන්නද මෙක දැම්මෙ.
@tharakamadushanka7972
@tharakamadushanka7972 Жыл бұрын
මචං Tate ගෙ playboy සීන් එක නැතුව උගෙ හොඳ පැත්ත ආදර්ශෙට ගනිම්.
@donkevan
@donkevan Жыл бұрын
01. Ow මන් Tate ව defend කරනවා. මොකද එයාගේ ඇත්තම message එක positive එක්ක. 02. ඒත් මම එකඟයි එයාගේ messege එක වැරදියට තේරුම් අරගෙන වැරදි පැත්තකට යන කට්ටිය ඉන්නත් පුළුවන්. 03. ඔයා masculinity එක කියන එක වරදවා තේරුම් අරන් තියෙන්නේ. 04. පිරිමියෙක් එයාගේ හැඟීම් හිරකරගෙන් ඉන්න ඕනේ නෑ . ඒව පලනය කරගෙන ඉන්න ඕනේ. මොකද එහෙම නැතුව සමාජයේ valuable මිනිහෙක් වෙන්න බෑ අඩ අඩ ඉදලා. 05. මම කිවේ masculinity එකයි femininity එකයි ආතර තියෙන වෙනස්කම් වලින් එක්ක තාමයි, තමන්ගේ හැඟීම් පලනය කරන්න පුළුවන් එක කියලා. නැතුව තියෙන සම්පූර්ණ වෙන්ස නෙවෙයි. 06. ඊට පස්සේ ඔයා කියපුදේ කිසිම තේරුමක් නෑ. කිසිම ගැලපීමක් නෑ.(ඇට ගැන කතාව) 07. ඔව් අපි ගැහැනුන්ටයි පිරිමින්ටයි එකම විදිහට සමාජයේ ගාරු කරන්න ඕනෙ. දෙගොල්ලොටම එකම තැනක් දෙන්න ඕනේ.මම එහෙම නෙවෙයි කියලා කොහේවත් කිවේ නැ.
@minkas4610
@minkas4610 Жыл бұрын
@@donkevan gg brother කොන්ද කෙලින් තියෙන විදියට ඔයා කතා කරනව 😌♥️ keep it up brother
@manusha_c7334
@manusha_c7334 Жыл бұрын
Type කරනව කෑම කාල එනව type කරනව නාල එනව type කරනව දවල්ට කෑම කාල එනව type කරනව රෑටත් කාල type කරල ඉවර කරනව - gigachad 😂
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
Feminism කෙල්ලොන්ට ඕනෙ BTS වගෙ සමනලයෝ. දියුනුවෙන්න ඕන කොල්ලොන්ට ඕනෙ Andrew Tate වගෙ Role Models ලා. අරුන් මුන් කොච්චර මඩ ගැහුවත් Andrew Tate ගෙන් ගන්න පුලුවන් ආදර්ශ කොල්ලො ගන්න දැනගන්න ඕනෙ.
@murder1028
@murder1028 Жыл бұрын
Agreed bro💯
@subzero2173
@subzero2173 Жыл бұрын
Monawad uba gaththa aadadrsha gon athal dhena ungen ?
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
@@subzero2173 මම කියන්න ඕනෙ නෑ ඔයා එයාගෙ Original videos ටිකක් බලන්නකො.🗿
@murder1028
@murder1028 Жыл бұрын
@@subzero2173 podcast අහලා ඉදපන් මෝඩයෙක් වගේ කියවන්නැතුව. name 10 books ?
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@mindmatrix582
@mindmatrix582 Жыл бұрын
"My choosen torture makes me stronger 💪"
@gamikaiduwara6626
@gamikaiduwara6626 Жыл бұрын
උබ හරි බන් ඇත්ත ♥️
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@KevinFernando-lv4uj
@KevinFernando-lv4uj Жыл бұрын
ඔයා හරි. Andrew Tate කවදාවත් කියලා නහැ තමන්ගේ හැගීම් පාලනය කරගන්න එපා කියලා. එයා කියලා තියෙන්නෙ පිරිමියෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්න ඕනෙ විදිහයි. මෙතන තියෙන්නෙ Toxic Masculinity එකයි Feminist එකයි පටලගත්ත එක.👍
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
සදකත් ඒ වීඩියෝ එකේ මුලින්කිවුව සේරම හරි.මිනිහ කියපු වැරදි දේ තමයි මිනිහ ඇන්ඩෲගෙ එක වීඩියෝ එකක්වත් බලන්නෙ නැතුව කට්ටිය කියන දේ අහල ඌව විවේචනය කරපු එක.ඇන්ඩෲ ගෙ වීඩියෝ එකක් බලපු එකෙක් ජීවිතේට ඒවගේ ගොන්වැඩ කරන්නෙ නෑ.
@AshanSandamal
@AshanSandamal Жыл бұрын
ටේට් කරන්නෙ ඒ වගේ ගොං වැඩ නේ වෙන වෙන ගොං වැඩ 😂
@racegroundbreaking82
@racegroundbreaking82 Жыл бұрын
@@AshanSandamal "මිනිස් ජාවාරම්" වගේ වැඩ 😥
@Gtx-1650_
@Gtx-1650_ Жыл бұрын
ලංකාවේ ඉන්න සිබා ලට අරුගෙ video එක තරම් වෙන video එකක් නෑ😂😂. හම්මො පේනවා උන් අවිල්ල මේකෙ දැන් වැලලෙන හැටි Superb video 💓🔥
@muhammadmafaz8530
@muhammadmafaz8530 Жыл бұрын
Atleast someone explained masculinity 👏🤝
@Dark_Knight_30
@Dark_Knight_30 Жыл бұрын
James Bond film නම් සුපිරියක්.
@asangirajapaksha
@asangirajapaksha Жыл бұрын
KZbin කියලා වචනයක් නැහැ. You කියලා කෑල්ලකුයි tube කියලා කෑල්ලකුයි දාලා මිනිස්සු ලගදි හදා ගත්ත වචනයක් ඒක 😥
@Shaggy8878
@Shaggy8878 Жыл бұрын
සුපිරියක් බ්රදර්... ❤ මිනිස්සු විදිහට හැමෝටම අදහස් දක්වන්න අයිතිය තියනවා... හැබැයි නිවැරදි අර්ථය ඔලුවට දා ගන්න එක අපිට භාරයි... #කොල්ලෝ_වෙනයි #පිරිමි_වෙනයි
@chathumalchiranjeewa
@chathumalchiranjeewa Жыл бұрын
You're Right Dude!Apparently, Sandakath Need Some Attention In These Days.What He Explained In Entire Video He Began With Murder Incident & Ended Up With Disgracing Top G. It Didnt Make Any Sense.
@WhiteStar1845
@WhiteStar1845 Жыл бұрын
Anarchysaurus is right
@UncappedWallet
@UncappedWallet Жыл бұрын
Thank you for standing up for this, the problem is a lot of guys think that being strong is 'toxic' , so many of guy will never become men because they are simple minded. The biggest power a masculine man has is the control of his own emotion. In modern day men have no control over emotions , this is a serious issue because the more weak minds there are , more weaker become next generations. It is true, Andrew Tate is the person who inspired me to work hard & successful btw thank you for sharing the right information.
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 8 ай бұрын
Andrew tate අපෙ genaration එක save කරනවා 🧠❤
@sanukalonija2403
@sanukalonija2403 Жыл бұрын
Andrew mage jeewithe ඇත්තටම වෙනස් කරා😌
@musicd1883
@musicd1883 Жыл бұрын
Hamza also a masculine man🏋️‍♂️🤝
@bullit2518
@bullit2518 Жыл бұрын
Yeah…
@subzero2173
@subzero2173 Жыл бұрын
Ape rate ewnt dhiyunu wenna oone na habayi andrew tate wage gon athal dhena unwa loku karan toke karana eka thma munge wade Adarsh ganna loke inne andrew tate wage gonnu witarada
@kavindudissanayaka473
@kavindudissanayaka473 Жыл бұрын
Teaching mens fashion එකේ කොල්ලා වගේ වෙන්න නටනවා 😂😂😂
@lakshithasahan2666
@lakshithasahan2666 Жыл бұрын
ඇත්ත
@Anonymous-xj8cf
@Anonymous-xj8cf Жыл бұрын
ලංකාවේ පොන්ටියන්ට ඔය concept තේරෙන්නෙ නෑ බන් මන් දැක්කා ඔය වගේ උන් comment කරල ජාරා කරල තිබ්බා 🤦මෙන්න වීඩියො එක emotional control: kzbin.infokGenMMZRGgU?feature=share
@13dexterx
@13dexterx 8 ай бұрын
'Baki','Tokyo Revengers' wage animations balanna .egollan kochchara mahansi wenawada kiyala powerful wenna . mn dannawa samahara aya mewata ayyo oya cartoon ne owa nikn animation ekak witharai owa real world ekedi wenne na kilaya. eth mewa walin ganna puluwn honda deval thiyanawa. Work Hard guys
@AidenMoviecaps
@AidenMoviecaps Жыл бұрын
Andrew ge mindset & masculinity eka tama mn ganna de. anith dewal mata adala na
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
උබ කියන කතාව සිරා බන්.දැන් වැඩිය ඕනෙ නෑ.යට කමෙන්ට් ටික කියවල බැලුවම අර මරපු එකාව සාදාරනීකරනය කරන උන් කොච්චර ඉන්නවද?උන් ඔක්කොම කියන්නෙ කොල්ලන්ගෙන් කොල්ලට විදදරාගැනීම වෙනස්ලු,කෙල්ලෙක්ට ආදරේ කලාම කොල්ලෙක් අසරන වෙනවලු,ඒ හින්දලු මිනීමරන්නෙ.ඔය ඔක්කොම වගේ දාර බූට් කාල ඒව දරාගන්න බැරුව ඉන්න උන්.උන්ට කම්මැලියි ඒ කෙල්ලට පේන්න සාර්තක වෙන්න.ඒ නිසා උන් කරන්නෙ ඒ කෙල්ලගෙන් පලිගන්න හදන එක.ඒ මොකද උන්ට man skills නෑ.උන්ට දරාගන්න බෑ.කෙල්ලො කොහොමත් ඒ වගේ උන්ට කැමති නෑ තමයි.කෙල්ලො හොයන්නෙ පිරිමි.එහෙම නැතුව හැගීමවලට වහල් වෙලා ගෑනු වගේ අඩන ගෑනුනෙමෙයි.
@anju_quotes
@anju_quotes Жыл бұрын
යකෝ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා..Masculinity , Femininity රෙද්දවල්ද දැන් ප්‍රශ්න..අනේ මන්දා බං😐andrew tate ට හුකාගන්න කියපන්
@samgg6744
@samgg6744 Жыл бұрын
Ithin hutto ai meke damme ube oya labba dapan e adala video wla😂
@anju_quotes
@anju_quotes Жыл бұрын
@@samgg6744 🤣
@ashvindilshan2645
@ashvindilshan2645 Жыл бұрын
Ubata ochchra prashna thiyenawanm me wage vedo balala ube kale nasthi kraganna epa machn .uba rate prashna walati ube prashna walati wisadum hoyahan machn .me wage manasika mattama adu comment dnn tharam deki panahe charitha wenna epa .
@PUBG-lm1gb
@PUBG-lm1gb 5 ай бұрын
Tho wage ganiyek dala na man jiwitheta
@sithijagagulel9205
@sithijagagulel9205 Жыл бұрын
Hats off my G 💕
@uvindunissanka
@uvindunissanka Жыл бұрын
හැගීම් පාලනය කරගන්න එකයි emotions එළියට පෙන්නන්නෙ නැතුව ඉන්න එකයි දෙකක් නෙවෙයි එකක් කියල අද තමයි දැන ගත්තෙ 😂😂
@sadeepalakmal9114
@sadeepalakmal9114 Жыл бұрын
ඇත්ත 😂
@mister_buwa99
@mister_buwa99 Жыл бұрын
Masculinity වලට එද්දි පිරිමින්ට පුලුවන් වෙන්න ඕන තමයි තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න..සඳකත් මෙතනදි වැරදියි..කොහොම උනත් Andrew Tate ටත් හැඟීම් පාලනය කරගන්න බැරි උනා Greta ගෙ ගොන් joke එකට..
@ip6009
@ip6009 Жыл бұрын
Tate අදහන් නෑ. ඒත් පොරගෙ කතා වලින් ගත යුත්ත ගන්නව.
@kawshlyawejarthna3747
@kawshlyawejarthna3747 Жыл бұрын
100 true bro💀💯
@nisalxnimsara
@nisalxnimsara Жыл бұрын
supiriy boza video eka❤
@yumiramanimendra
@yumiramanimendra Жыл бұрын
Cool video bro thats the truth
@yumiramanimendra
@yumiramanimendra Жыл бұрын
heartbreak advice eka andrew tate ge 🔥🔥🔥🔥🔥
@sanujatharinda6525
@sanujatharinda6525 Жыл бұрын
David Goggins is also a good role model
@donkevan
@donkevan Жыл бұрын
He's a G. Stay Hard..!
@skylife1444
@skylife1444 Жыл бұрын
ලොකේ ඉන්න ගෑනු පිරිමි දෙගොල්ලෝම කරට කර වැඩ කරපු හින්දා තමයි මේ ලෝකය මෙච්චර දියුනු වෙලා තියෙන්නේ .
@donkevan
@donkevan Жыл бұрын
කරට කර නෙවෙයි සහයෝගෙන් වැඩ කරපු හින්දා. පිරීම් Masculine දේවල් කරලා ගැහැණු Feminine දේවල් කරලා.
@nirmaltharindu5741
@nirmaltharindu5741 Жыл бұрын
ගෑනු මොනවද බන් කරලා තියෙන්නේ
@skylife1444
@skylife1444 Жыл бұрын
@@nirmaltharindu5741 නිකමට අහපන් උබලගේ අම්මාගෙන්
@annew7879
@annew7879 16 күн бұрын
@@donkevan hodatam sure d mn nm hithanne ek situation eki choice eki dekam matha depend wenawa kiyala reproduction arenna
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 6 ай бұрын
Cartoon හැම එකක්ම ජරාවක් කියන්න බෑ.
@madhushandissanayaka4918
@madhushandissanayaka4918 Жыл бұрын
අනිවා සගෝ මූ මේක කියනකොට මට මරුවා නැග්ග.මූ පිස්සු කියනවනවා .ටේට් ගෙන් ගන්න ගොඩක් දේවල් තියේ.👿❤️
@shamika6423
@shamika6423 Жыл бұрын
Oka karannem viral yana KZbinr kenekwa allgen u viral yanna ottu wena eka
@ishanmenuka1298
@ishanmenuka1298 3 ай бұрын
එකෙන්ම ඇන්ඩ්‍ර්ව් කියන්නෙ ආසම චරිතෙ
@jamepitch6094
@jamepitch6094 9 ай бұрын
"ගෑනු කට්ටියයි පිරිමි කට්ටියයි ජීවත් වෙන්නේ වෙනම realitiesවල " what ? Why so ? Could you please explain me , what did you mean by that ? I didn't get that . + Why there can't be toxic masculinity (or femininity ) ?
@malshansithika4599
@malshansithika4599 Жыл бұрын
මම සදගත්ගෙ big fan කෙනෙක් එත් මන් ඔය විඩියො එකට එකග නැ මොකද දන්නොද 3:26 එකි බඩුවක් නම එක දැන් ගන්න එක හොදයි මොකද වෙන කොල්ලෙක්ගෙ ආදරයක් තමයි එතනින් නැති වෙන්නෙ එවගෙ ඉන්න උන් ඉන්න නිසා කෙල්ලො කියක් එහම බෙරිල ඇද්ද මන් නම් එකග නැ .
@exe.4306
@exe.4306 Жыл бұрын
මනුස්සයෙක් ජීවිතේ සාර්ථකත්වය ලෝකෙට පෙන්නන්න ඕනෙ. නැතුව සාර්ථකත්වය අස්සේ ගහගෙන ඉන්න ඕනේ නෑ නේ.
@HashanMadhushika
@HashanMadhushika 4 ай бұрын
අයියෙ boys ලට හොද sunglasses ටිකක් ගැන පැහැදිලි විඩියො එකක් ඔනෙ❤
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
Andrew tate නිසා ගොඩක් උන් හැදිලා ඉන්නේ ගහලා බලපන්.කෙල්ලෝ ගොඩක් කැමති නෑ 😌
@mohamedafras8685
@mohamedafras8685 Жыл бұрын
💯 agree with you 👍👍
@bgtja
@bgtja Жыл бұрын
Brother ඔයාගෙ hair cut එකේ නම මොකක්ද
@feek123
@feek123 Жыл бұрын
Tate අය්යා
@bhashithaaruj873
@bhashithaaruj873 Жыл бұрын
උබ මෝඩයෙක් ...
@shirominelka1495
@shirominelka1495 11 ай бұрын
Uba hukapan
@PUBG-lm1gb
@PUBG-lm1gb 5 ай бұрын
Thoth maodayek ne ponnayo
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 6 ай бұрын
Japanese Anime වෙනයි, cartoon වෙනයි බං.
@dilshandill4595
@dilshandill4595 Жыл бұрын
Thank brother ❤️
@jaguarmotivationalclub4922
@jaguarmotivationalclub4922 Жыл бұрын
100% Agreed bro,
@kavishkau
@kavishkau Жыл бұрын
Niyamai aiye. Oya kiyn dewal Patt watinw❤️
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@NEHANYT
@NEHANYT Жыл бұрын
Sadakath tate බනින්නෙ tate lgbtq support නැති නිසා
@dilanabihadu2306
@dilanabihadu2306 Жыл бұрын
Aiye oya Brilliant. Mama oyagen Godak dewal Jeewitheta gaththa . Jayawewa. ♡
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
Follow the natural way😊
@KalanaBaba
@KalanaBaba 8 ай бұрын
Specs වක frame model එක දාන්නකො බ්‍රෝ
@miliya3336
@miliya3336 Жыл бұрын
ඕක හෙනම මොඩය. මිනිහ ඔය අනෙක් ඩයිනොසිරස් වීඩියෝ අරව මේව හදල තියෙන්නෙත් නිකම්ම ගූගල් එකෙන් ආර්ටිකල් එකක් අරගෙන ඒක ගූගල් ට්‍රාන්ස්ලේට් කරල. සමහර වීඩියෝ දැක්කාම පේනව අඩුම ගානෙ ආරිකල් දෙක තුනක් වත් බලල නෙවේ හදල තියෙන්නෙ කියල. නිකම්ම ඔහේ දැක්ක එක ට්‍රාන්ස්ලේට් කරල අරන් කියල පේනව..
@kavindusadakelu
@kavindusadakelu Жыл бұрын
අවධානය ලැබෙන්නෙ නෑ
@chadsana5184
@chadsana5184 Жыл бұрын
Aniwa ❤️
@darshimellavi7853
@darshimellavi7853 Жыл бұрын
බන් ❤❤❤ 🔥🔥🔥 video එක 🔥🔥🔥
@h.m.hirundalakmalherath7769
@h.m.hirundalakmalherath7769 Жыл бұрын
Super explanation bro ❤🤛🤛
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@PersonofInterest23621
@PersonofInterest23621 Жыл бұрын
ලංකාවේ Bugatti එකක් තියා Alto එකක්වත් නැති Tate Fans ළගේ හිත රිදුනට කරන්න දෙයක් නෑ. ඕනේ උගත් බුද්ධිමත් මනුස්සයෙක්ට තේරෙනවා අරු කිව්වේ ඇත්ත කියලා.
@prabanew9248
@prabanew9248 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@lakshithasahan2666
@lakshithasahan2666 Жыл бұрын
👍
@murder1028
@murder1028 Жыл бұрын
Muscular කොල්ලො බිහි වෙනවට ෆෙමිනමිස්ට්ලාගෙන් එන ලොකූ විරෝදෙ නිසයි tate හිරේ ගියේ. politiciansලා කැමති නෑ කොන්දක් තියෙන masculine men community එකක් හැදෙනවට.ඒකයි andrew tate වගේ කාලෙකින් ආපු muscular big fan base එකක් ඉන්න ඩැල් එකකට මඩ ගහන්නේ. feminist ලා කොල්ලන්ගේ කොන්ද කඩන්න ඉස්සරහට ගේන ආයුදේ තමයි කාන්තා හින්සනය
@sashajayalath5310
@sashajayalath5310 Жыл бұрын
Feminists la nisa thamai Gaanu ayata Vote karanna, high management positions wala inna, thaman kamathi field ekaka issarahata yanna hambuneh. Ochchara pirimi ganu ayata respect karanawanm feminism enne issalla egolloge basic human rights tika hari denna thibbaneh 😂 Anith eke according to tate, Females kiyanneh melo mala daanayak kara ganna bari pirimi ayagen maintain wena set ekak. Ehenm kohomada eh wage wadakata nathi kattiyak ekathu wela eyawa arrest kare 😂😂
@sashajayalath5310
@sashajayalath5310 Жыл бұрын
@@nirmaltharindu5741 Eke naha kiyanna baha. Habai lagadima feminism walata wada strong movements godak ei to cope up with the toxity tate is spreading 😂 Unitl men and women get untied and come to a common ground where both the genders get equality in their personal life and life together more and more toxicity will be introduced by people who are affected
@murder1028
@murder1028 Жыл бұрын
@@sashajayalath5310 සිංහල key board එකක් දාගෙන වරෙන් ඔලුවත් රිදෙනව කියවද්දි
@racegroundbreaking82
@racegroundbreaking82 Жыл бұрын
අමො අමො, අන්දරේ මාමි හිරේ ගියේ හියුමන් ට්‍රැෆිකින් කොරපු හින්ද නෙමෙයි, අන්තර්ජාතික ෆෙමිනිස්ට් කුමන්ත්‍රණයක් හින්දා! ගිගාචැඩ් පොඩි ප*යලගෙ මොලේ තමා මොලේ.
@L.R.A.N.Bandhara
@L.R.A.N.Bandhara Жыл бұрын
ඕකා ඔය andrew tate එක්ක thumbnail එක දාලා video eka දාලා තියෙන්නෙ views ගන්න බන් 😅
@banu591
@banu591 Жыл бұрын
Awankawama kiuwoth mamath kalin emotions control ekak thibunna nitharama hethuwak nathuwa kenthi gannewa Andrew tate kiyana dewal ahanna patan gaththata basse mage emotion control eka mn hada gaththa gym ekata yanda patan gaththa Andrew tate nisa mage giwithe mn wenas karaganda mata puluwan una .
@donkevan
@donkevan Жыл бұрын
Superb brother. 👏 Keep going ❤️
@amispecial6583
@amispecial6583 Жыл бұрын
Great job bro , our alex costa
@_Zavyy_
@_Zavyy_ Жыл бұрын
Respect For Top G🖤"
@rushand8003
@rushand8003 Жыл бұрын
ube usa kiyada bn? plz
@VihangaSam94
@VihangaSam94 Жыл бұрын
Bro.. ඔයා කතාකරන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැ.
@minurashehan5753
@minurashehan5753 Жыл бұрын
"My unmatched perspicacity, coupled with sheer indefatigability, makes me a feared opponent in any realm of human endeavor.” --- Andrew Tate The man who changed my life....
@MRNavindu7
@MRNavindu7 Жыл бұрын
Aniv agreed
@thusalseniya7959
@thusalseniya7959 Жыл бұрын
Niyamai locca❤great video 🔥
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@Janith_Ranhinda_021
@Janith_Ranhinda_021 Жыл бұрын
Adoo gammak aiye 👊
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
බවුවව දැක්කෙ කවුද 😊❤️
@gashiya
@gashiya Жыл бұрын
රොටේක් නේ හිටියේ
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@mnumar5992
@mnumar5992 Жыл бұрын
Ethama vatina vidiyovak brow . Masculunity Gena vidiyovak upload karanna .
@マニヤ
@マニヤ Жыл бұрын
Gammak bro ඔයා 💥💥💥💥💗
@nithika_sanhinda2490
@nithika_sanhinda2490 Жыл бұрын
Agreed💗
@shehani883
@shehani883 2 ай бұрын
Don kevin aiya maarm sexy. Mta eyge kakki hilata mge diwa daann aasai. Oy hithanne don kevin aiyage kakka hila gadaid? suwadaid? Reply
@sumithharold4676
@sumithharold4676 7 ай бұрын
Well said champ 🏆
@malithsandu6200
@malithsandu6200 Жыл бұрын
Sirama siddiya thamai giya dawaswala wuna siddiyta lokuma hethuwa thamai masculinity ekak nathi eka. Anith eka meme kiynne meme 😉 . Ynna hadana ayata yanna deela thmnge gamana issarahata yanna puluwan masculinity ekk thibbnm mewage scene mukuth nh. Anith eka dan samahara aya balanne loku kathikawathak niramanaya krnna puluwan deyk eliyta adala danna.
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara 10 ай бұрын
ඌ andrew tate ගැන දන්නේ නැතුව කියවන්නෙ😂මන් එ වීඩියෝ එක හින්දාම ඌව unsubcribe කරා😂❤
@Ben-mp6hn
@Ben-mp6hn 10 ай бұрын
ඇත්ත දැන් තියන කාටූන් මොනවද 😂
@pethacks433
@pethacks433 Жыл бұрын
Mage height eka 5.7ft.Weight eka 49k wage.23 Years old.Mage ath ehema harima kettui.Mewa nisa aththatama kiyanawa wage mata kisi wadak baya natuwa karanna amarui.Mind eka shakthimath na stage ekakata yanna weddi.Mama hama dama peanuts 100g wage kanawa lagadi idan(1month wage idan).eth kapi penena wardanayak na.Gym ekakata yanna bayai thawa kettu wei kiyala.Podi upadesak denna puluwan nam mahath wenna.Thank You
@donkevan
@donkevan Жыл бұрын
kzbin.info/www/bejne/rnW5dKpnr5apbbc Mhe ka balnna. It's passe aye parshna thiyenwnm comment ekk danna methanm
@Dilshan004
@Dilshan004 Жыл бұрын
Cari gonnu tikak ube fanla nm 😂 suggest wechch nisa blnn awe 🥴
@kawshlyawejarthna3747
@kawshlyawejarthna3747 Жыл бұрын
ambo uba oya comment ekanma kiynna puluwan uba mona vage pins kenkda kiyla😄
@Dilshan004
@Dilshan004 Жыл бұрын
@@kawshlyawejarthna3747 pins qwe ?
@mrnexff7368
@mrnexff7368 Жыл бұрын
සදකත්ගෙ කාපු එකෙක් 😂
@English64768
@English64768 Жыл бұрын
@@Dilshan004 පොන්නයෙක් කියපු එක
@notme9849
@notme9849 Жыл бұрын
Ponnasaurus firstly tries to insult buddhism without knowing a fuck abt it, now he is supporting feminism and dissing tate , all the best to u Kevan G
@Gtx-1650_
@Gtx-1650_ Жыл бұрын
🔥
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
From Zero To $50,000/Month in India: My Proven Strategy For Success
24:06
Australia Student Life Sinhala | Comments වලට උත්තර | HELLO SRI LANKA
1:14:21
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 14 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 389 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН