Toyota Starlet EP 91 Glanza V Turbo Review (Sinhala) I Auto Hub

  Рет қаралды 94,140

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 535
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
drive කරලත් පෙන්නුව එක ගොඩක් වටිනවා. ඕකෙ ගැම්ම දන්නේ පැදලා තියෙන එකෙක්ම තමා 😍😍🔥🔥🔥🔥
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
Glanza
@sudamperera4872
@sudamperera4872 3 жыл бұрын
Toyota starlet is one of the best JDM car's in the world 😍♥️
@Rajitha.959
@Rajitha.959 3 жыл бұрын
👍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Agreed 😍🔥🔥 Sudam perera ❤❤
@deepanikarunarathna5607
@deepanikarunarathna5607 3 жыл бұрын
@@AutoHubSL නියම review එකක්. හැම වාහනයක් ම drive කරලා පෙන්නන්න පුළුවන් නම් හුඟක් වටිනවා මේ වගේ.
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
JDM king
@machatte2368
@machatte2368 3 жыл бұрын
4 door glanza නෑ ... ගොඩක් 4 door normal starlet වල glanza badge ගහලා තියෙන්නේ ....❤️✌️
@hasithalakmal717
@hasithalakmal717 3 жыл бұрын
පුංචි දේවල් ටිකක් කියන්නම්. වරදවා හිතන්න එපා. ඔය කාර් එකේ තියෙන rear upper spoiler එක විතරයි after market modification එකක් කරල දිග වැඩි කරල තියෙන්නෙ. අනික් Center spoiler, sides curtains, front & rear bumper lips original toyota factory fitted accessories. මේ ඔක්කොම aftermarket set කරන අයත් ඉන්නව. Rear defuser, front lower lip after market fixtures. Bonnet scoop එක originally ම glanza v මොඩල් එකට එනව. Glanza s මොඩල් එකට scoop එකක් ආවෙ නෑ. Bonnet scoop එක එන්නෙ engine intake air inlet එකක් විදියට නෙවෙයි. Charger air cooler එකට අවශ්‍ය cooling air flow එක බාහිරින් cooler එක දෙසට යොමු කරවන කටයුත්තයි bonnet scoop එකෙන් වෙන්නෙ. Top mount air cooler එකන් එන ඕනම turbocharged වාහනයකටම එනව. Scoop එකක් නැති turbocharged වාහනවල air cooler එක front mount කරනව. Glanza v model එකෙත්, Auto, manual කියන දෙවිදියෙම gear boxes ආව.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් share කරාට ❤️❤️ #admin
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
මේ Review එකේ වගේ ඉස්සරහට හසිත අයියා වාහනේ drive කරලා drive experience එක කියන්න . එතකොට Review එක තවත් සුපිරි 🖤🤩❤️
@banukasenarathna7871
@banukasenarathna7871 3 жыл бұрын
අලුත් වාහන ගෙන්නන්නෙ නැති එකෙ පරන මොඩිෆයි ගෙන එකනම් සුපිරි..❤️
@pawanthapiumal1239
@pawanthapiumal1239 3 жыл бұрын
මුලින්ම අයියට ස්තූති කරන්න ඕන හැම වාහනේකම වාගෙ වීඩීයෝ කරනවට👌.....මම ගොඩ කාලෙක ඉදම් බලන් ඉන්නව අයියගෙ gtr r 34 ..35 rewiev එකක් කරන කම්...ජය වේව
@___z__a__m___2038
@___z__a__m___2038 3 жыл бұрын
එකතැන ඉදන් කරන video එකට වඩා යන ගමන් කරපු එක හොදයි කියල හිතනව.. අලුත් වෙනස දිගටම continue කරමු... මේ විදිය මට නම් සෙට්🔥💓 අයියත් පැදලා අයියාගේ experience එකෙන් කියන දේ අපිට අදහසක් ගන්න ලොකු උදව්වක් ..
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️😇
@kanishkaserasinhe2252
@kanishkaserasinhe2252 3 жыл бұрын
Adding the driving experience into the review is really good brother. Keep it up.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you very much ❤️❤️
@tharukabimsara1606
@tharukabimsara1606 3 жыл бұрын
Best vehicle review channel in srilanka 🇱🇰 #autohub keep it up go ahead bro ♥️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you very much ❤️❤️
@_s_u_p_u_n_a_6171
@_s_u_p_u_n_a_6171 2 жыл бұрын
වාහනේ තෙල් වැඩ කරන විදිහත් කියනවා නම් හොදයි ❤💛..ෆුල් ටැංග් ගහලා සාමාන්‍යයෙන් කොච්චර දුර පදින්න පුළුවන් ද කියලා..
@oshadhalawanya6551
@oshadhalawanya6551 3 жыл бұрын
ඔයා දාන වීඩියෝ හැමදාම බලනවා
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you very much!
@kawindualakshan9232
@kawindualakshan9232 3 жыл бұрын
ආයුබෝවන් මේ Autohub....🤩😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
ආයුබෝවන් ❤❤
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
Auto hub thama hodatama kare😍😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Ehamada kiyanne 🤣❤❤ Thank you Kumara
@amalkaviduranga7476
@amalkaviduranga7476 3 жыл бұрын
සතුටින්ම බැලුව රිවීව් එක
@krishanmohan7761
@krishanmohan7761 3 жыл бұрын
JDM තමා ඉතීම් 😍 තව JDM cars ඕනේ .
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
Another
@greatsuneth
@greatsuneth 3 жыл бұрын
පරක්කුවෙලා හරි සුපිරිම එකක review එකක් කරලා ♥️🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😀👍👍
@sasinuduanjnana6141
@sasinuduanjnana6141 3 жыл бұрын
Spiri aiye.... Video aka dapu gaman awa kastiya me konata....😇
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍❤️❤️
@chamodrasanjana1922
@chamodrasanjana1922 3 жыл бұрын
Devaka ube wandiya .superi ban.♥️♥️♥️
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
ඉස්සරහට JDM series එකක් ගේන්නකෝ (evo 8 ekk aniwaren one)
@pixelgeneration1
@pixelgeneration1 3 жыл бұрын
මගේ පට්ටම ආස හීනයක් අයියේ.. නියමයි වීඩියෝ එක සුපිරියටම පැහැදිලි කරා.. ඔයාගේ පැහැදිලි කිරීමටත් toyota starlet පිස්සෙක් කරන්න පුලුවන්.. සුභ පතනවා අයියා.. ජයවේවා හසිත අයියේ ❤️.. NISSAN GTR එකක මේ වගේ ලස්සන REVIEW එකක් කරන්නකෝ.. 😍
@hiroshbawantha8000
@hiroshbawantha8000 3 жыл бұрын
Favorite one 😈🖤 Thanks Auto Hub.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
You're welcome ❤❤
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
Subaru wrx sti රිවීව් එකක් ඕනි හසිත අයියේ 🥰🥰🥰🥰🥰🥰 ආසම වාහනයක් ඒක 💐💐💐
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
kzbin.info/www/bejne/Z3nEipKGapemgZo
@hashanranaweera1905
@hashanranaweera1905 3 жыл бұрын
මේක නම් ඇත්තටම නියමයි💪❤️
@danukapeiris6052
@danukapeiris6052 3 жыл бұрын
Mekanam pissuwak thamai ithin 😍❤️ thiyena aya thamai danne meke athal eka 😈🖤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍🔥🔥
@avidilshan3143
@avidilshan3143 3 жыл бұрын
කියන්න වචන නෑ අති සුපිරි 🤩 අයියෙ ඕගොල්ලෝ shorts දාන්නේ මොකෙන්ද?
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you!❤❤ wenasak na. samanya widiytma thamaaa.... #admin
@raveeshanethun9126
@raveeshanethun9126 3 жыл бұрын
එනකන් ආසවෙන්ම බලන් හිටපු වීඩියෝ එකක් මේ අර නුවර කාර් සේල් එකේ glanza එක නේහ් 😋😍❤️
@MadushBandara
@MadushBandara 9 ай бұрын
Kiyak wage weida broo eka
@janithrathnayaka8780
@janithrathnayaka8780 3 жыл бұрын
සුපිරියක් 😍❤️ මං ලගත් තියෙනවා starlet එකක් 😋❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Maru 🔥😍😍
@achinthasandun5224
@achinthasandun5224 3 жыл бұрын
අයියේ වර්තමාන මිල කොහොමද තෙල් කොහොමද 1 L
@janithrathnayaka8780
@janithrathnayaka8780 3 жыл бұрын
@@achinthasandun5224 ස්ටාර්ලට් නම් මේ දවස් වල ep91 25-35 යනවා ග්ලැන්සා 35-45 යනවා කන්ඩිශන් එක අනුව
@kawindualakshan9232
@kawindualakshan9232 3 жыл бұрын
හසිත අයිය තමා හොද ඒවා කරේ...👍👍😁
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉❤❤
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
හසිත තමයි හොඳටම කරේ,
@jayashanmanodya
@jayashanmanodya 3 жыл бұрын
අඩේ අපේ ගමට අවිත් 💖 එරත්නට 💚
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉❤️❤️ ඔව්නේ #admin
@diddi5894
@diddi5894 3 жыл бұрын
අඩො ඔව් නෙ බන්
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
Me consept ekat hamadama video eka karanna eka patta😍😍😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤️❤️ Thanks Kumara
@gisulagodamanna3359
@gisulagodamanna3359 3 жыл бұрын
නියමයි. ආසම එකක්😍🔥. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා අයියේ. 1988,1992 hiace super custom limited, 1990 Toyota crown.. ඒවාට ඒ කාලේ original factory fitted digital meter board ආවා.
@panther8dmuzic825
@panther8dmuzic825 3 жыл бұрын
hallow how are you 😁😅
@dio1600
@dio1600 3 жыл бұрын
ඔයට වාඩා ඕකම මොඩිෆයි කරපු එකක් තියනවා අයියා නුවර 😍😍
@sasankadesilva19
@sasankadesilva19 3 жыл бұрын
අද හෙටම glanza එකක් ගෙනෙයි කියල බලාපොරොත්තුවෙන්මයි හිටියෙ 😎❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
මරුනේ 😀❤️ Thank you Sasanka
@geniusgsn43980
@geniusgsn43980 3 жыл бұрын
one of the best old cars!
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Yeah 😍❤️❤️
@sheran200
@sheran200 Жыл бұрын
Civic es review ekk onee 😊
@shasheebandara
@shasheebandara 3 жыл бұрын
1998 digital meter clusters නෑ කියන්න බෑ මචං..Hiace අසූගනන් වල ඒවයිත් ඇවිත් තියෙනවා..
@roshandasanayaka8563
@roshandasanayaka8563 3 жыл бұрын
ඉලග විඩියො එක එනකන් හිටියේ ජයෙන් ජය පරිස්සම්න් බ්‍රො
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
Intro එක ෆට්ට... 👌 අද පොඩි වෙනසක් කරා නේ.. මේ වාහනයේ review එකක් දැක්කෙත් අද Owner වාහනය හොඳට පාවිච්චි කරලා තියෙනවා.. පස්සහා පෙනුම නම් ටිකක් Nissan march එකේ වගේ.. spoiler එකයි බොනට් ස්කූප් එකයි තිබුණේ නැත්තම් ඒ වගේම වෙයි.. ඇලෝ වීල් සෙට් එකටයි, අර After market fix කරලා තිබුණ Analog meter සෙට් එකටයි හිත ගියා.. පට්ටම jdm .. 🙂
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you Bathiya 😇❤️❤️ ඔව් වාහනය perfect condition 😍👌👌
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 3 жыл бұрын
Ela ela mchn 👏👏👊👊👍👍 ISUZU MITSUBISHI tipper mnwa hri video demuda mchn
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Karamu issarahata 😇👍
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 3 жыл бұрын
Aniwa mchn heavy vehicles❤️❤️enkm bln inwa👍👍👍
@chamothmenusha1584
@chamothmenusha1584 3 жыл бұрын
Mn hoye hoyaa hitepu video ekak 💜💜💜😜😜😜💪💪💪👍👍👍❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤️❤️
@pathumakalanka866
@pathumakalanka866 3 жыл бұрын
Niyamayi ayiye 🔥🔥 Lancer Evolution 4 akak oneee 😍😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Lancer ekk lagadima gennam pathum ❤️❤️
@lasinduwepola6174
@lasinduwepola6174 3 жыл бұрын
Adath review eka superb ithin......habai key eka guess karanna kiwwa eka asadaranai........Eka MITSUBISHI design eke KEY ekak 🤔💖💖👌
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😅❤❤
@lasinduwepola6174
@lasinduwepola6174 3 жыл бұрын
@@AutoHubSL Montero sport eke key eka okamai
@madushandanagoda9876
@madushandanagoda9876 3 жыл бұрын
ඔයා දෙන්නෙ වැරදි ආදර්ශයක් drive කරද්දී set belt දාලා කරානම් තවත් වටිනවා ආසම වාහනයක් තමයි සුපිරි යක් තමා ඕක ඉතින්.... ❤️❤️❤️❤️
@laukshanmadhawa8190
@laukshanmadhawa8190 3 жыл бұрын
Eka pharak brother ♥️🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍🔥🔥
@Rajitha.959
@Rajitha.959 3 жыл бұрын
අද වැඩේ සුපිරි
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you Rajitha ❤❤
@isururathnayaka4600
@isururathnayaka4600 3 жыл бұрын
අය ඉතින් සුපිරියක් තමයි 😍😍
@ishan2127
@ishan2127 3 жыл бұрын
වාහනේ drive කරල පෙන්නුව එකනම් පට්ට 😍🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@ahamedfaizaal1
@ahamedfaizaal1 3 жыл бұрын
Vedio eknam supiri ewagema malli Toyota nova kr-42 ,Honda acord review ekak polowannam denna
@amandajayanath4284
@amandajayanath4284 3 жыл бұрын
Mitsubishi lanser evolution ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
EVO III ekak kala bluwada
@chathuralakshan7496
@chathuralakshan7496 3 жыл бұрын
Nissan Gtr එක ගැන rewiew එකක් ඕනි අයියෙ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Issrahata karamu malli. tika kalayak yai thwa #admin
@chathuralakshan7496
@chathuralakshan7496 3 жыл бұрын
ඔව් අයියෙ මේ ප්‍රශ්නෙ ටිකක් හරි අඩු උනහම ඕනි
@darshanabandara6282
@darshanabandara6282 3 жыл бұрын
ආසම ඒකක්....😍❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍🔥🔥
@dilumnirmal3531
@dilumnirmal3531 3 жыл бұрын
Need more JDM 🌚❤️
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
Definitely
@hashansameera1996
@hashansameera1996 3 жыл бұрын
මෙක තමා බලාපොරොත්තු වුනේ සුපිරි glanza පිස්සුවක්
@Alfxe89
@Alfxe89 3 жыл бұрын
Starlet kiyannne ithi brand ekak thami ❤️❤️❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Aniwaryen 🔥❤️
@ayanthaseneviratne
@ayanthaseneviratne 3 жыл бұрын
ඔය ගැම්මටම skyline gtr එකක් ගැනත් කරනවාට කැමති අය්යා
@Rajitha.959
@Rajitha.959 3 жыл бұрын
Lancer ck1 review එකක් ඕන
@vihansahettiarachchi8198
@vihansahettiarachchi8198 3 жыл бұрын
Ela අයියා thank you... ජය වේවා...
@slknowlagecenter7016
@slknowlagecenter7016 3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😃😃😃👍👍👍👍👍🤘🤘🤘🤘💪 අයියාගෙ Reviews හැමදාම බලන මම 🚘😊😊😊😋😇🚘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you 🔥🔥
@hellotimisoara
@hellotimisoara 3 жыл бұрын
Perodua kelisa car 🚗 review eke krna bro 😎. 👍🏽👍🏽👍🏽
@samuduisaranga2252
@samuduisaranga2252 3 жыл бұрын
Ada nikamata wage hithuna glanza eka gana...payak giye na..notification ekak awit😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Marunee 😍🔥🔥
@number7525
@number7525 3 жыл бұрын
Supirima car ekak niyameta review kara. Video eka supirima supiri ♥️👍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you very much ❤❤
@denuwanabeyrathna8412
@denuwanabeyrathna8412 3 жыл бұрын
Aiyee ford mustang vage cars genallat review karannako ❤️❤️
@mastergaming4970
@mastergaming4970 3 жыл бұрын
Hasitha uncle kia carnival ekak oni hode price eka 👍😁😎
@dewdunujanapriya212
@dewdunujanapriya212 3 жыл бұрын
First comment ❤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉❤️
@ransi_07
@ransi_07 3 жыл бұрын
Okata short shifter ekak dammanam supiri car ekak wei! Eh dawaswala toyota maru ne... Dan supra, gt86 thieynawa thamai,evunath ekakawath athula toyota nevei... Dan toyota kiyanne prius,axio,premio,camry 😭😭
@Beautifullife24616
@Beautifullife24616 3 жыл бұрын
Toyota marino eke video ekak karannako bro..
@kavinduashan2387
@kavinduashan2387 3 жыл бұрын
අයියේ Honda Civic ES සීරිස් එක ගැන review එකක් කරන්න පුලුවන් නම්.. හොද ෆෑන් බේස් එකකුත් ඉන්නවා.. කවුරුත් කරලත් නෑ.. 😀
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Karamu issrahata 😇❤️❤️
@kaveeshamuththettuwatta4838
@kaveeshamuththettuwatta4838 2 жыл бұрын
Meke fuel kochara karanawada Hasitha wahana wala kmpl fuel karana tharamath eh wagema price ekath kiyanna hama wahanema
@bhawanthanavod5718
@bhawanthanavod5718 3 жыл бұрын
Supiri aiye ❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@buthshikanadeesh2231
@buthshikanadeesh2231 3 жыл бұрын
හසිත අයියා ❤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Malli ❤❤
@seneshchanuka5600
@seneshchanuka5600 3 жыл бұрын
ආසම එක❤️ජය වේවා
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Jaya wewa 😍🔥
@kithsirisamarakoon2456
@kithsirisamarakoon2456 2 жыл бұрын
Nissan march k11 eka ganath video ekak karanna
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
අයියේ වාහන වලට ලයිසන් ගන්නකොට toyota prado,v8 sahara,range rover, defender, discovery,hummer, වගේ SUV වර්ගයේ වාහන වැටෙන්නේ බර වාහන ගනයටද නැත්නම් සැහැල්ලු වාහන ගනයටද.විශේෂයෙන්ම hummer එක එහෙම 🧐🧐🤔🤔
@maleenfernando371
@maleenfernando371 3 жыл бұрын
aiye porshche cayenne s eke review ekk dennko plzzz
@vsshow774
@vsshow774 3 жыл бұрын
datsun cab eka gana vedio ekak one
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇👍👍
@romapubg5330
@romapubg5330 3 жыл бұрын
Pocket rocket🚀❤😎
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Yeah 🔥🔥
@rukmalfernando7316
@rukmalfernando7316 3 жыл бұрын
Hasitha aiye Toyota Carina ekaka review akak onaa...👉👉👉🚙🚙🚙
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@anushkaudaana9607
@anushkaudaana9607 3 жыл бұрын
Ow aniwaren kia carnival ekak oni 😁
@manelwickramasingha8993
@manelwickramasingha8993 3 жыл бұрын
Supiri aiye niyama glanza aka 👍👍👍
@gihanweerakoon844
@gihanweerakoon844 3 жыл бұрын
Pocket rocket 🤭ජයවේවා අයියා ❤️ මටත් තියෙනෝ 🤭🤭
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Nice 😍🔥🔥
@himanshaharindu
@himanshaharindu 3 жыл бұрын
මම starlet එකකට නැගලා නෑ හැබැයි මම පට්ටම ආසයි,හැබැයි මම starlet 2 door වලට පට්ට ආසවෙන් හිටියේ අම්මා අසනීප නිසා දැන් නම් ඒ ආසාව නැතුව ගියා හැබැයි
@muthusaradevtharu7406
@muthusaradevtharu7406 3 жыл бұрын
This is a brand when I like mostly👍👌💪
@nirodhaabeygunasekara0585
@nirodhaabeygunasekara0585 3 жыл бұрын
පට්ට වාහනේ Toyota Corolla 110 එකකුත් ඔනේ
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
වාව් හැමදාම බලනවා නියමයි.රෝල්ස් රෝයි කාර් එකේ රිවීව් 1ක් දෙනවද?
@rivishanherath
@rivishanherath 3 жыл бұрын
Devaka's bea💚😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Yeah 😍🔥
@hirushas.n.3945
@hirushas.n.3945 3 жыл бұрын
Phrk hasi bro ❤
@ytproduction2584
@ytproduction2584 3 жыл бұрын
Starlet review ekak damma parakku wage nadda
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤❤
@kavidamethwan7534
@kavidamethwan7534 3 жыл бұрын
❤🔥 Toyota supra ekakuth oonee 😍🤘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤
@dulminajayasuriya9632
@dulminajayasuriya9632 3 жыл бұрын
Super👌❤️‍🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@aqfa5948
@aqfa5948 3 жыл бұрын
Super Bro good review ❤️🌟🌟🌟🌟🌟❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thanks a lot 🔥🔥
@nawodgurusinghe1577
@nawodgurusinghe1577 3 жыл бұрын
Ado devaka ❤️✊
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉❤❤
@pasanpasan8896
@pasanpasan8896 3 жыл бұрын
Aiyye jeep model ek modified karana vidiyak danko sprot car ekk wage
@thushankumanayaka5563
@thushankumanayaka5563 3 жыл бұрын
අයියේ 4DR5 රිවීව් 1ක් ඕනේ ❤️
@sahannadeesha2104
@sahannadeesha2104 3 жыл бұрын
Navara eke video ekak one
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 3 жыл бұрын
Chanux bro ගේ මල්ලිද යකෝ මේ,ඒ විදිහමයි.🤔😂😂😂
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
🤣🤣
@arunaeranga9054
@arunaeranga9054 3 жыл бұрын
HB 11 එකක් ගැනත් කරමු Video එකක් ❤️
@vishwadananjaya7604
@vishwadananjaya7604 3 жыл бұрын
Mazda Rx 7 eke video ekakuth oneeeee
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇👌👌
@නොට්සුද්දා-ධ9ඞ
@නොට්සුද්දා-ධ9ඞ 2 жыл бұрын
පට්ට වන්ඩිය අයියේ
@ytproduction2584
@ytproduction2584 3 жыл бұрын
2nd comment magen😂❤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉😉
STREET KINGS.. AWD TOYOTA STARLET v R35 NISSAN GTR
19:07
OFFICIALLY GASSED - OG
Рет қаралды 484 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Mitsubishi Lancer Evolution IX Review (Sinhala) | Auto Hub
26:38
Restoration of a Rare GT Turbo Toyota Starlet
17:33
Mad4Motors
Рет қаралды 6 МЛН
1998 Toyota Glanza - Review
15:09
Heel&Toe
Рет қаралды 16 М.
Mitsubishi Montero V80 Review (Sinhala) I Auto Hub
26:04
Auto Hub
Рет қаралды 94 М.
One of the Fastest Starlet GT in Sri Lanka (Sinhala Review)
11:20
Drive Sri Lanka
Рет қаралды 32 М.
Mitsubishi Montero V60 Review (Sinhala) I Auto Hub
21:50
Auto Hub
Рет қаралды 64 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН