සෙල්ලම් බඩු තොග මිලට | Toys Items | Wholesale

  Рет қаралды 8,317

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#toys #toysshopping #stationery #kichen #srilanka #shopping #colombo #remotecars
සූභ දවසක්
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ සෙල්ලම් බඩු තොග මිලට මිලදි ගන්න පුලුවන් ව්‍යාපාරික ස්ථානයකට
ඒ තමයි පිටකොටුව කුමාර වීදියේ තියෙන NCC ( New Cheap Corner ) ආයතනයට
සෙල්ලම් බඩු ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන අයට සහ දැනටමත් සෙල්ලම් බඩු ව්‍යාපාර කරන අයට මෙතනින් සාධාරණ තොග මිලකට සෙල්ලම් බඩු මිලදි ගන්න පුලුවන්
New Cheap Corner (pvt ) Ltd
Contact No - 076 747 6727
ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනිමට අමතන්න
HarshanakalumVlog
077 657 81 70

Пікірлер: 53
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 Күн бұрын
Your channel is growing up.this was a great video. Cheers 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
Thank you very much for the encouragement ..Cheers 👍👍
@dinithiupamali9377
@dinithiupamali9377 Күн бұрын
ඔයාගෙ වීඩියෝ මාර වැදගත් අපිට pettah කොච්චර ගියත් හොයාගන්න බැරි ශොප් මං නම් හොයාගන්නෙ ඔයාගෙ චැනල් එක බලලා ගොඩක් ස්තූතියි මේ වගෙ Small business කරන අයට මේ වගෙ ශොප් හොයලා වීඩියෝ කරනවට..👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
බොහොම ස්තුති ඔයාටත් මගේ විඩියෝ බලනවට ..මේ විඩියෝ වලින් කවුරුම හරි ප්‍රයෝජනයක් අරන් දියුණු වෙනවා නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sakuniamalsha7788
@sakuniamalsha7788 15 сағат бұрын
Thank you...අද අපි මේ shop එකට ආවා..customer service එක ගොඩක්ම හොඳයි .හිතාගෙන ආවටත් වඩා දේවල් ගොඩක් ගන්න පුලුවන් වුනා.delivery තියන නිසා ආයම එන්න ඕන වෙන්නෙත් නෑ.ඇත්තටම හොඳ shop ekak.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 14 сағат бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස් කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DhananjayaSandaruwan-iy6ej
@DhananjayaSandaruwan-iy6ej 15 сағат бұрын
Thank you ටැටූ ශොප් වලට ඕන කරන බඩු ගන්න පුලුවන් කඩ ගැනත් වීඩියෝ එකක් කරන්න මම් සර්ච් කරා කවුරුත් එහම වීඩියෝ එකක් කරලා නෑ 🖤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 сағат бұрын
මම එහෙම තැනක් හොයා ගත්තොත් අනිවාර්යෙන් විඩියෝ එකක් කරන්නම් ..දන්න තැනක් තියනවද ? ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DhananjayaSandaruwan-iy6ej
@DhananjayaSandaruwan-iy6ej 9 сағат бұрын
@@HarshanakalumVlogs කොටුවේ නම් දන්නේ නෑ , කඩයක් තියනවද බලලා වීඩියෝ එකක් කරන්න ජය වේවා
@DDanu28
@DDanu28 5 сағат бұрын
කෘෂිකර්ම බඩු ගන්න තැනක් ගැන වීඩියෝවක් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@vimanshasadamini1467
@vimanshasadamini1467 Күн бұрын
සෙරෙප්පු වර්ග තොග දෙන තැනක විඩියො එකක් කරන්නකො ඔයා ගිය තැනත් තිබ්බා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
ඔව් 😊 මමත් දැක්කා ..කඩවල් තුනක් විතර තිබ්බා ඒ බිල්ඩින් එකේ ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@duleeMano
@duleeMano 18 сағат бұрын
Oyage video nam harima watinawa, jaya wewa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කරලා මාව දිරිමත් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@twins3375
@twins3375 18 сағат бұрын
such a great video in detail perfect information had given. 😍😍😍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
Thank you very much for watching the video and your valuable comment 👍👍👍
@Sewgirlsl
@Sewgirlsl 6 сағат бұрын
මෙයාලගේ අයිටමි තියන වටිසැප් ගෟප් එකක් නැද්ද. Online බිස්නස් එකක් කරන්න පුළුවන් විදියට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 сағат бұрын
තියනවා ..විඩියෝ එකේ අන්තිමට ඒ විස්තර කියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sanjayamadushan5716
@sanjayamadushan5716 16 сағат бұрын
සිල්ලර kadawalata badu ganna පුළුවන් then gena vediyo ekak danna..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
හරි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MohamedFaheem-h1g
@MohamedFaheem-h1g Күн бұрын
Gold shopping vlog danna, aduvata gold Ganna puluvan jularry shopp vlog
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
Man puluwan una gaman video ekak aran ennm ..Thank you so much mage video balanawata .👍👍
@kaushicreations528
@kaushicreations528 6 сағат бұрын
Hair clip band design vedio ekk dannko wena shop wala new look shop eka epa.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
😊 නිව් ලුක් දැන් එපා වෙලාද ..හරි නංගි මම පුලුවන් උන ගමන් වෙනස් තැනක විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@naveenviraj
@naveenviraj Күн бұрын
retail නැද්ද
@ThuwanHarun
@ThuwanHarun 14 сағат бұрын
Reatail dunnanam thawath hodata bisnas karanna thibba
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 сағат бұрын
Shop එකට Visit කරොත් Retail ගන්න පුලුවන් ..මෙතන ප්‍රධාන කරන්නේ තොග වෙළදාම …Shop එකට එන අයට Retail දෙන්න පුලුවන් කිව්වා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@beauti_alizeh
@beauti_alizeh Күн бұрын
oyagee videos nam supiri ayya❤️ habai me video ekee thiyana shop ekee ganamnam wadii ayya 👎
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
ඔයා මේ දවස් වල සෙල්ලම් බඩු බසාර් එකේ ගිහින් මිල ගනන් බැලුවද නංගි ? මේ දවස් වල මිල ගනන් සාධාරණම තැනක් තමයි මේක ..ඔයාම ගිහින් බලන්න …අයිඩියා එකක් ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@kamalnimal6
@kamalnimal6 Күн бұрын
ලාභයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
ඔව් ඇත්තටම එතන මිල ගනන් ගොඩක් සාධාරණයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SenakabjayasinhaSenakabjayasin
@SenakabjayasinhaSenakabjayasin Күн бұрын
Apita dumriya kuda dumriya aakruthi wikunana stanaya gena video ekak genna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
මම උත්සහ ගන්නම් පුලුවන් වෙලාවක ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 Күн бұрын
Thanks Machan.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
Your Welcome Brother ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@fathimamifra7449
@fathimamifra7449 3 сағат бұрын
Thoga gena witharai katha kare thani keli ganda puluwan kiyala eya kiwwe nene
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
Retail ganna puluwan shop ekata visit karala ..Thanks Video eka baluwata 👍👍
@shafrazzulfi9420
@shafrazzulfi9420 Күн бұрын
Next level
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
Thank you very much brother for watching my videos and encouraging me ..!!!
@shafrazzulfi9420
@shafrazzulfi9420 Күн бұрын
Bro please next video peliyagoda fish market and vegetable market videos ඔනේ
@sanjayalakmal4439
@sanjayalakmal4439 Күн бұрын
Tani kalie gana බැරිද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
පුලුවන් ..Shop එකට visit කරලා තනි කැල්ල ගන්නත් පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MaliduCreation-fw1yh
@MaliduCreation-fw1yh 20 сағат бұрын
Bag warga thoga milata ganna thank hoyala denna ko aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 сағат бұрын
පිටකොටුව Prince Street එකට ගියාම කඩවල් ගොඩක් තියනවා ..මේ විඩියෝ එකේ මම පෙන්නපු බිල්ඩිමෙත් කඩවල් කිහිපයක්ම තිබ්බා ..මම පුලුවන් උනාම විඩියෝ එකකුත් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RupikaRupika-z6q
@RupikaRupika-z6q Күн бұрын
Remote car ekak kiyada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
විඩියෝ එකේ මිල ගනන් දාලා තියනවා ..එක එක ගනන් වලින් තිබ්බා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SashiniUpeksha-u6q
@SashiniUpeksha-u6q 17 сағат бұрын
Hm❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 сағат бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@DanushkaDilshan-l2p
@DanushkaDilshan-l2p Күн бұрын
Meyalage kada dekak thiye neda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
Prince street එකේම තව පොඩි කඩයක් තියනවා ..Bomby Fancy කියලා ..ඒකත් මෙයාලගේ ..විඩියෝ එකේ පෙන්වන කඩේ අලුතින් දැම්මේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dilshanrasindu4774
@dilshanrasindu4774 12 сағат бұрын
තනි කෑලි ගන්ඩ බැයිද 🙂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 сағат бұрын
පුලුවන් …shop එකට ගිහින් සිල්ලර ගන්නත් පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@wasala6766
@wasala6766 Күн бұрын
🎉❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Күн бұрын
❤❤👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 430 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН