No video

Toys Shop | සෙල්ලම් බඩු තොග සහ සිල්ලර මිලට

  Рет қаралды 66,909

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#srilanka#colombo #kotuwe #toys #plasticbottle #lunchbox
පිටකොටුවේ වේල්ල වීදියේ තියන මේ Zam Zam shop එකෙන් සෙල්ලම් බඩු තොග සහ සිල්ලර මිලට මිලදි ගන්න පුලුවන් ඒ වගේම විවිධ ප්ලාස්ටික් භාණ්ඩ වර්ගත් මේ shop එකෙන් මිලට ගන්න පුලුවන්
Toys
Lunchbox
Zam Zam
38 Dam Street
Colombo 11
HarshanakalumVlogs
0776578170

Пікірлер: 111
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
කඩේ හැටියට video එකේ වෙලාව මදි. But good job. THanks.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට , මටත් ඒක හිතුනා ඒත් මේ කඩවල් ගොඩක් කාර්යබහුලයි අමාරුවෙන් මේ ටිකත් කර ගත්තේ , ඒ ගොල්ලෝ පුලුවන් උපරිම උදව් කලා 👍👊
@chathurichathu7797
@chathurichathu7797 Жыл бұрын
තව ටිකක් ඒ කඩෙි වීඩියෝ එක දිගට තිබ්බ නම් ගොඩක් වටිනව
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට පුලුවන් ඉක්මනින් දිග විඩියෝ එකක් අරන් එන්නම් 👍
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් මදි යාළුවා congratulations සහෝදරයා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට ලබන සතියේ දිග විඩියෝ එකක් දාන්නම් 👍👊
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
Ane api ovane gin ganan deela gannee.🤔🤔🤔🤔.Aththatama Vatinava.Godak Sthuthi. Jaya Veva..Budu Saranai...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට , තෙරුවන් සරණයි 🙏
@twins3375
@twins3375 Жыл бұрын
🎉🎉🎉🎉 keep continue your good work
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot your Valuable Comment 🙏👍👊
@ruchirayahampath5650
@ruchirayahampath5650 Жыл бұрын
Resale කරන්න පුලුවන් item ගැන වීඩියෝ එකක් දාන්න අයියෙ ❤️👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ලබන සතියේ resale බිස්නස් කරන්න පුලුවන් item ගැන විඩියෝ එකක් කරන්න plan එකක් තියනවා , උපරිම උත්සහය ගන්නම් මල්ලි 👍👊
@wasanthapradeep7013
@wasanthapradeep7013 3 ай бұрын
Disain nethi kotan sari ganna thenak awapata karanna thintha ganna oni
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@c.n.3379
@c.n.3379 Жыл бұрын
Nice this work ❤️😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot 👍😊
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 Жыл бұрын
Thanks brother. Good job
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Your welcome brother…. Thanks a lot for the comment 👍👊
@isuruhatharasinghe859
@isuruhatharasinghe859 Жыл бұрын
ඉලෙක්ටෝනික පට්ස් ව්ඩියෝ ඒකක් කරන්නෝකෝ ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
පුලුවන් ඉක්මනින් කරන්න බලන්නම් 👍👊
@tharindumadushanka4991
@tharindumadushanka4991 Жыл бұрын
Men's belt adowata ganna thanak kiyannako
@roshandias4725
@roshandias4725 Жыл бұрын
( කියවන)පොත් ගන්න තැනක් තියනවද මේ වගේ අඩුවට.. වීඩියෝ එකක් කරන්නකෝ...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
පීපල්ස් පාර්ක් එකේ තියනවා හරි විඩියෝ එකක් කරන්න උපරිම උත්සහ කරන්නම් 👍
@AnjuHewapathirana-vd5xz
@AnjuHewapathirana-vd5xz Жыл бұрын
Patta video Ake ela.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍🤟
@sachi.1997
@sachi.1997 Жыл бұрын
Supiri aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි 👍
@sumithkumara9166
@sumithkumara9166 4 ай бұрын
කඩේට ගියා එකම අයිටම් එක කඩේ තුන් දෙනෙක් ගනන් තුනක් කිව්වේ.😅😅😅
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-ws8zl6ul7x
@user-ws8zl6ul7x 10 ай бұрын
Dress items wholesale price video thanda puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@user-jo8pk6ox5y
@user-jo8pk6ox5y Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 niyamai
@c.n.3379
@c.n.3379 Жыл бұрын
❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot 🙏😊
@chandupillay2002
@chandupillay2002 Жыл бұрын
Patta bro..😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති බ්‍රෝ 👍👊
@virajjayasinghe4748
@virajjayasinghe4748 Жыл бұрын
අටපිරිකර ගැන විඩියෝ එකක් දෙන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
පුලුවන් ඉක්මනට විඩියෝ එකක් කරන්න උත්සහ ගන්නම් 👍
@namalrajapaksha-rz1jk
@namalrajapaksha-rz1jk Жыл бұрын
පොඩි අයට දෙන ඔය කෑම පෙට්ටි වල quality එක කොහොමද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Quality එක හොදයි 👍
@kuviwithfamily4011
@kuviwithfamily4011 Жыл бұрын
Apita genna ganna berida
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
Online oder ksranna berida
@TheLionHouse
@TheLionHouse Жыл бұрын
prince eke Mamage Kade tami mma hithanne sellam badu aduma
@travelwith7818
@travelwith7818 6 ай бұрын
ඒ මොකක්ද ඒ කඩේ??
@chamikarayasas9272
@chamikarayasas9272 Жыл бұрын
Zam zam ekee සිල්ලර දෙන්නේ නෑ..😐
@8257lee
@8257lee Жыл бұрын
අනේ ව්ඩියෝ එක දිග මදි.සිල්ලර මිල කිව්වේ නෑ.හැබැයි කිව්ව ටික වටිනවා.අයෙත් පුලුවන් නම් වීඩියෝ එක දික කරලා තොග සහ සිල්ලර ම්ල ගනන් දාලා ව්ඩියෝ එකක් කරන්න 🙏🙏🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට , දිග විඩියෝ එකක් කරන්න උපරිම උත්සහ කරන්නම් 🙏👍
@rathnasriperera5593
@rathnasriperera5593 2 ай бұрын
බබල්ස් තියෙන තැන් පෙවන්නකෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ajithkumarasinghe2277
@ajithkumarasinghe2277 Жыл бұрын
අයියේ ඹය කඩයට යන පාර කියන්න විදියේ නම මොනවාද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
DAM Street ... ගෑස් පහ හන්දියේ තියෙන්නේ මේ පාර හොයා ගන්න ලේසි 👍
@topten8963
@topten8963 Жыл бұрын
තොග ගන්න කොට අඩුම කීයක් ගන්න ඕනෙද ?😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
හයක් ගත්තම තොග මිලට ගන්න පුලුවන් 👍👊
@topten8963
@topten8963 Жыл бұрын
@@HarshanakalumVlogs tnx
@ijasailmaas
@ijasailmaas 11 ай бұрын
Baby dress wholesale ganne koheda ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
kzbin.info/www/bejne/fnelZpubetuIn9Esi=tMY685nUOcOKnHc7 මේ shop එකෙන් ගන්න පුලුවන් 👍👍
@lifemusic5
@lifemusic5 Жыл бұрын
සමි සමි කොළඹ කෙහෙද තියෙන්නෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
කොළඹ වේල්ල වීදියේ
@lifemusic5
@lifemusic5 Жыл бұрын
ගෙනල්ලා දෙනවද තොග බිස්නස් වලට
@dzdairy
@dzdairy Жыл бұрын
Baby Daipers ganna kotuwe thiyena shops pennana puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
මගේ චැනල් එකේ baby diaper සාධාරණ මිලට ගන්න පුලුවන් තැනක් ගැන විඩියෝ එකක් තියනවා ඒක බලන්න , කොටුවෙත් විඩියෝ එකක් කරන්නම් ලගදිම 👍
@dzdairy
@dzdairy Жыл бұрын
@@HarshanakalumVlogs e video eka balala man a shop eka contact karagatta ath stock naha qwa eke,please kotuwen balala thanak kiyanna puluwannan,oyage videos godak useful ,Thank you
@surangaherath223
@surangaherath223 7 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@user-dm8tr1fn4c
@user-dm8tr1fn4c 6 ай бұрын
Koheda me shop eka thiyenne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
පිටකොටුව වේල්ල වීදියේ මේ Shop එක තියෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@8257lee
@8257lee Жыл бұрын
අයියේ මේකේ තොග ව්තරද දෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
මේකේ සිල්ලර විදියටත් බඩු ගන්න පුලුවන් නංගි 👍
@nadeshrajeev
@nadeshrajeev Жыл бұрын
Cash on delivery to jaffna?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Not available 😢
@menukamadhuwantha8528
@menukamadhuwantha8528 9 ай бұрын
Samahara ewanam ganan
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍👍
@user-or8mz5hk2h
@user-or8mz5hk2h 11 ай бұрын
ඔන්ලයින් ගෙන්නන්න බැරිද..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ඔන්ලයින් ව්‍යාපාර කරන්නේ නැහැ ඒ shop එකේ ..ගිහින් තමයි බඩු ගන්න වෙන්නේ ..ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@krisnathidrilukshi5725
@krisnathidrilukshi5725 Жыл бұрын
Online oder karanna barida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා බලන්න ..ස්තුති 👍
@priyanthibernard4499
@priyanthibernard4499 3 ай бұрын
ඔතන තොග විතරනේ දෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
සිල්ලර ගන්නත් පුලුවන් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sujithkumara3044
@sujithkumara3044 11 ай бұрын
Shop eke 4n number ekak nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@AryaDinsanga-hw4wq
@AryaDinsanga-hw4wq 10 ай бұрын
ඉරිද ඇරලද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
ඔව් ඉරිදා ඇරලා Shop එක ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට👍
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
කොහොමද හොයාගන්නෙ ඩෑම් ස්ට්‍රීට් එක
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
පිටකොටුව ගෑස් පහ හන්දියට ගියාම හොයා ගන්න පුලුවන් ගෑස්පහ හන්දියට ගිහින් කාගෙන් හරි අහන්න
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
හරි මල්ලි ස්තූති
@jdndss7635
@jdndss7635 Жыл бұрын
😘😘👌👌🤗🤗🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 🙏
@Kumari-kq1py
@Kumari-kq1py 8 ай бұрын
පිලිකා කාරක තොග😢😢😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@w.s.ksilva3356
@w.s.ksilva3356 Жыл бұрын
Koheda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Dam Street පිටකොටුව
@udithaprasath6813
@udithaprasath6813 Жыл бұрын
කඩේ නම්බර් එක නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා
@janithjanidu8404
@janithjanidu8404 Жыл бұрын
Oya shop ake contact nmber ekk dnna puluwan da aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා මල්ලි 👍
@SamanKumara-ys3tl
@SamanKumara-ys3tl Жыл бұрын
සෙල්ලම් බඩු තැපැල් මාර්ගයෙන් අපිට ගන්න පුළුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
දන්න තරමට එහෙම පහසුකමක් නම් මේ shop වල නැහැ , ඒත් නම්බර් එකට කතා කරලා බලන්න
@sachinikavindi7633
@sachinikavindi7633 Жыл бұрын
E nambar eka kohomda hoya ganne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
@@sachinikavindi7633 විඩියෝ එකේ මුලයි , අගයි නම්බර් එක දාලා තියනවා හොදට බලන්න
@user-sr4uf2gn3x
@user-sr4uf2gn3x 6 ай бұрын
Nombr eka dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
Video eka Number eka dala tiyanawa ..Thank you so much 👍
@RockSajee-kj3qg
@RockSajee-kj3qg Жыл бұрын
Shope number ganna puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එක මුලයි අගයි Shop Number එක දාලා තියනවා 👍 ස්තුති
@emilatukorala3720
@emilatukorala3720 Жыл бұрын
👏👏👏🌿🌿🌿👍👍👍🌹🌹🌹
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති 👍👍
@sulochanamaduwanthi2985
@sulochanamaduwanthi2985 10 ай бұрын
එකක් ගත්තොත් කියද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
විඩියෝ එක පටන් ගන්නකොට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා එකක මිල දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@user-ft3hz8lq5w
@user-ft3hz8lq5w 6 ай бұрын
Aka.danada.thgawithrada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
සිල්ලර ගන්නත් පුලුවන් 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@nilanthadammika9866
@nilanthadammika9866 Жыл бұрын
සම් සම් එකද එතන තියන බඩු අඩුම කඩේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් මෙතන ගොඩක් සාධාරණයි මිල ගනන් 👍👊
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН