No video

සිංහල අච්චාරැව | Traditional Sinhala Pickle | How to make sinhala achcharu/ pickle

  Рет қаралды 14,816

California Kitchen

California Kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රවය
රතුලූනූ 450g
අමු මිරිස් 200g
කැරට් 200g
අමු පැපොල් 200g
සුදුලූනූ බික් 12ක් පමන
ඉගුරැ අගල් 2ක විතර කෑල්ලක්
කුරැදු පොතු අගල් 2ක විතර කෑල්ලක්
අබ මේසහැදි 4ක් ( විනාකිරි වල පැය 1/2 ක් වත් පොගවා ගන්න)
ගම්මිරිස් ඇට තේහැදි 6-7
මුරැන්ගා පොත්තක් (අගල්2-3ක පමන)
විනාකිරි ( ලූණු , මිරිස් , කැරට් තැම්බීමට කෝප්ප 1 1/2ක් පමන)
විනාකිරි ( අච්චාරැ සෑදීමට කෝප්ප 1. 1/4 පමන)

Пікірлер: 25
@lovelynovels
@lovelynovels Жыл бұрын
හරිම ලස්සනයි දුවේ . ගමේ අච්චාරුව ඉතාම පැහැදිලිව කියා දුන්නා. ගොඩාක්ම පින්. මේ අච්චාරුව හදද්දී එන ලොකුම ප්‍රශ්ණෙ තමා වතුර රැඳෙන එක . එහෙම උනාම කල්තියා ගන්න බැහැ. ඒකට නිවැරැදිම ක්‍රමය දුව අපූරුවට කියා දුන්නා . ඒ මටත් වරදින තැනක් . ස්තූතියි දුව .නොදැන හිටි ගොඩාක් කරුණු මමනං දැනගත්තා . ඔයානං පුදුම දක්ෂයි දුව . ඒ වගේම සුන්දර හිතක් තියෙන්නේ. වැරදෙයි කියා හිතෙන තැන් අහන්නත් කලින් කියා දෙන ඔයාට තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ඉදිරියටම යන්න ලැබේවා !!. සුභම සුභ දවසක් වේවා දුවට . 🙏🙏💐💐💐👌👌❤️❤️❤️❤️
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ගොඩක් ස්තූති Auntie ...🙏🙏🙏❤️🥰
@susanskitchen2230
@susanskitchen2230 Жыл бұрын
ඔයා හොදට පැහැදිලි කරලා කියලා දෙන නිසා ගොඩක් ආසාවෙන් බලනවා.ජය වේවා...
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
🙏🙏🙏
@udayashantha1349
@udayashantha1349 4 ай бұрын
සුපිරි අච්චාරු එක
@withpurna847
@withpurna847 Жыл бұрын
නංගී ලස්සනට කියල දෙනව. රසම රස patai
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ ..
@prasadimahinda2090
@prasadimahinda2090 4 ай бұрын
ඔයාගේ අච්චාරු එක වගේ මේ අවුරුද්දට හැදුවේ... රසයී❤❤..
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
මේ විදියට හදලා කැමට ගන්න ඕන 😋 ඔයාට බොහොම ස්තුතියි.! ජයෙන් ජය වේවා.! 💐💐
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
❤❤❤ ගොඩක් ස්තූති. 🙏
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
@@californiakitchen923 🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුබ රාත්‍රීයක් වේවා.! 👩‍🍳 සුපවේදිනියට ❤️❤️🌹🌹
@chathurikachathu6804
@chathurikachathu6804 4 ай бұрын
😢
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow සුපිරියි මැණික 😯, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ජේසු පිහිටයි ❤❤❤
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 Жыл бұрын
ගොඩාක් ලස්සන කටහඩක් දුව❤❤❤
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ගොඩක් ස්තූති auntie ... 🙏❤️
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
වෙනස්ම විදිහට කියලා denawa. අව්රුදු වලට හදාගන්න පුළුවන් neda. එළවලු නැති උනත් මේ අච්චාරුව එක්ක කන්න පුළුවන් නේද dear. කිසිම ලෝබ කමක් නැතිව හොදින් කියලා දෙනවා. තවත් රසවත් රෙසපි ඉදිරියට ගේන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා. කිසිම ලෙඩක් දුකක් නැතිව සතුටින් ඉන්න ලැබේවා ඔයා පව්ලේ සැම. පරිස්සමින් ඉන්න බුදුසරණයි
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
❤️🙏🥰
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
Vedio l balanna parakku una mis. Puthala iskolen aran awe den.illeema itu kalata godakma godaak sthuthi mis.man eye mis kiyala dunna widihata helapa heduwa. Ath podi awlak una.kenda kolen helapa galawanna be kedenawa.hodata haiya ne.kudu wage wela.mata hithenawa man daapu wathura madi kiyala.ath wenadata wada godaaak rasai.a wagema wenada wage nool adenneth ne.hoda wiyaliwata thiyanawa. Api ahaka demme ne kewa.wenadata nam hadala pahuwadata ahaka daanawa nool wage adena nisa.ada nam harima rasai.
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ඒ තෙත් ගතිය ටිකක් මදි වෙලා හින්දා. ඔයා තේ කුරක්‍කන් මේස හැදි දෙක තුනක් දාලා එකක් හදලා බලන්නකො ..ඊ ලග පාර අනිවාර්යයෙන්ම හරි යයි...❤
@asithahasanka2476
@asithahasanka2476 4 ай бұрын
ගැම්මක්
@kitchenqueen8374
@kitchenqueen8374 Жыл бұрын
හරිම ලස්සන ට කියලා දෙනවා...❤️❤️
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
ගොඩක් ස්තූති. 🙏
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
නංගී මෙහෙ මුරැංගා පොතු තමා තාම හොයා ගන්න හම්බ වුනේ නැහැ . තියෙනවා නම් ඉතින් ඉන්දියන් කඩේ තමා . හැබැයි ඔය මුරැංගා කොල නම් එනවා freeze කරලා . හොදටම කියලා දුන්නා නංගී ❤️
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
එහෙමද අක්කෙ, මෙහෙ නම් ගොඩක් මුරැංගා ගස් තියනවා. මම ගත්තෙ අපේ පන්සලෙන්❤
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,7 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
සිංහල අච්චාරු ගැමි රසට | Traditional Sinhala Achaharu by Aththamma
6:13
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 147 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН