කවුරුත් නොදන්න - මාළු සෝස් කරිය 😍❤Traditional Sisters 0777788110

  Рет қаралды 70,499

Traditional Sisters

Traditional Sisters

Күн бұрын

Пікірлер: 336
@SachinthanaThilini
@SachinthanaThilini 11 ай бұрын
මමත් අද හැදුවා හරිම රසයි 👌👌👍🤤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
❤❤❤
@JayasinhaWijethilaka
@JayasinhaWijethilaka 10 ай бұрын
ගොඩක් රසට ඇතී පෙනුමෙන් කියන්න පුළුවන් මටත් ඕන ටිකක් හැමදාමත් අලුත් දේවල් බෙදා හදා ගන්න ඔයාට දළදා සමිඳුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
අවස්ථාව ලැබුණොත් උත්සාහ කරල බලන්න. දළදා සමිඳු පිහිටයි ඔයාටත් 🙏❤
@SannasgamaUpaliThero
@SannasgamaUpaliThero 4 ай бұрын
❤ කාන්තාවකගෙ තේජස බලය පෙන්වන දෙයක් තමයි ආහාර පිසීමෙ හැකියාව ඔබට එය හොදින් පිහිටා තියෙනවා
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට 🥰🥰🥰
@shanikaperera7706
@shanikaperera7706 6 ай бұрын
ඔයාගේ ඉස්සෝ සහා මාලු සෝස් රෙසිපි දෙකම හැදුවා. හරිම රසයි. ගොඩාක් ස්තුතියි කියල දනවට❤
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
රසයිනේ දේ ගැන කියන්නේ රසා දේවල් හැමදාම මම කියනවා ඕගොල්ලන්ට ඉතින් ආදරේ හැමෝටම ❤
@stfalpha4329
@stfalpha4329 11 ай бұрын
ඔයා කියන්නත් ඉස්සර මට දැක්ක ගමන් හිතුනා 4වෙනිදා තියෙන දානෙට හදන්න ඊට ඉස්සර දවසක් මන් හදල බලනවා මම ලින්න මාලු හදනවා බැදල රයිස් හදන වෙලාවට හැබැයි තක්කාලි සෝස් දාලා මේකෙ සියඹලා බොර් තියෙන නිසා ඊට වඩා රස ඇති කියලා හිතෙනවා thanks dr..❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
හදලා කොහොමද කියලා කියන්න 👍❤
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි දෝණියේ ...❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
❤️❤️❤️👍👍
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 11 ай бұрын
කොපි කරනව කියල විතරයි සමහරු දැකල තියෙන්නෙ..කියල දුන්නු රෙසිපියට වටිනාකමක් දීලා නෑ..👌 👌 👌 ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
කොහොම තමයි ඉතින් අනේ මොනවා කරන්නද බොහොම සූරිය ඔයාට. 🙏❤️❤️
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
කාවත් කොපි කරන්න මං මෙච්චර මහන්සි වෙන්න ඕනෙද 😄 වටිනාකම දන්න කෙනෙක් මෙතනින් දෙයක් අරගනී නේද. ස්තුතියි ඔයාට ❤🥰🥰❤
@chutidoni8931
@chutidoni8931 10 ай бұрын
Respect for you ❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 11 ай бұрын
ශලනි තාරකාගෙ වගෙ පෙනුම ❤ රස ඇති හදලා බලනවා👍
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ස්තුතියි ඔයාට ❤️❤️❤️ හදලා රසද කියලා කියන්න 🥰👍
@gunawardanapushpa-tw6rc
@gunawardanapushpa-tw6rc 11 ай бұрын
හ්ම් හරිම රසයි මම අද හැදුවා.පිංතූරයක් ගත්තා ඒත් දාන්න බෑනේ .ඔයාට ගොඩක් ස්තුති ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
0777788110 මේකට වට්ස්අප් කරන්න 🥰🥰
@nilukamadushani4734
@nilukamadushani4734 11 ай бұрын
ඇඹුල් ගතිය නැද්ද?
@sunethrasamarathunga9075
@sunethrasamarathunga9075 10 ай бұрын
මමත් හැදුවා ඇහ්තටම හරිම රසයි. ❤️
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤🥰🥰
@vasheewanshadeera8435
@vasheewanshadeera8435 11 ай бұрын
කට හඩ හරිම ලස්සනයි ඔයාගේ ස්කින් එකත් ලස්සනයි හැබැයි wild චූක් වෙන්න එපා නංගි ඔයාගේ creative vidihata karagena yanna good luck මේක හදලා බලල කියන්නම්....
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාගේ ලෙන්ගතු ආදරණීය අදහස් එකතු කළාට අනේ මං කැමති නෑ වෙන කවුරුවත් අනුකරණය කරන්නනම් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මං ඔය කියන කෙනා මනුකරණය කරනවා කියලා හැබැයි ඇත්තටම නම් වෙන කෙනෙක් අනුකරණය කරන්න මං මෙච්චර මහන්සි වෙන්න නම් නෑ 🥰🤗😘
@SajithRupasingha
@SajithRupasingha Жыл бұрын
මේක අනිවාර්යයෙන් රස ඇති බුදු සරනයි ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ඔව් ඔයා හදලා බලන්නකො 👌🥰
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 2 ай бұрын
මාත් හදනවා. ස්තුතියි
@TraditionalSisters
@TraditionalSisters 2 ай бұрын
ඔයටත් බොහොමම ස්තුතියි 🥰
@pasindusampath7063
@pasindusampath7063 Жыл бұрын
මට නම් මෙයාව ගෙදර ගෙන්න හිතිල තියෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
උයලා දෙන්නෙනම් නෑ උයන්න කියලා දෙනවා විතරයි 😄👍🥰
@pasindusampath7063
@pasindusampath7063 Жыл бұрын
ඔයා උයන ඒවමයි කන්න ඔනි ❤️❤️❤️ ඔයා මැරි කරන කෙනානම් හරිම වාසනාවන්තයි. පිරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️ මස් වර්ග හදන විඩියො කරන්න කො.....
@imashaudayangani6356
@imashaudayangani6356 6 ай бұрын
මම මේක 4 පාරක් හැදුව..පුදුම රසයි .ලින්ඩා මාලුම ඕන් නෑ.ඕනි එකකින් හදන්න පුලුවන් මාර රසයි
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ ධෛර්යයමත්කිරීම තව videos දානවා දිගටම සිටින්න❤️❤️
@vijinisureka
@vijinisureka 11 ай бұрын
කටහඩ හරිම ලස්සනයි 😊
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තුතියි 🥰❤😘
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 7 ай бұрын
Very nice video ❤❤
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
Many many thanks ❤️❤️❤️
@kolithakasun1817
@kolithakasun1817 11 ай бұрын
Very very good , good explanation easy to learn 👍🏽👍🏽
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Glad to hear that 🥰❤
@slbosaaaaa3001
@slbosaaaaa3001 11 ай бұрын
කටහඬ හරිම ලස්සනයි අක්කී❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
කටහඬ විතරද. 🤗🤗🥰🥰🥰❤️
@rajithavroon9938
@rajithavroon9938 11 ай бұрын
සුපිරි රසට ඇති
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඔහු මේකට කමෙන්ට් දාලා තිබ්බ ගොඩක් අය හැදුවා කියල හරිම රසයි කියලා බලන්නකෝ මේක කමෙන්ට් එක
@pramodyakaluarachchige
@pramodyakaluarachchige 11 ай бұрын
ඒක හරිම රස පාටයි🥰😋😍
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඔව්.... රසා....යි උත්සහ කරලා බලනවද ❤👍
@kasundananjaya1362
@kasundananjaya1362 Жыл бұрын
❤❤❤ආදරෙයි ආදරෙයි හැමදාම .. ඔයාගෙ චැනල් එකට.... ❤❤👍👍
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
❤❤🤗🤗❤❤🥰🥰
@nishadissanayake5626
@nishadissanayake5626 11 ай бұрын
Oyage katahada harima lassanai. Oyata thiyenne nivedanayata (nivedikawakata) gelapena voice ekak. Puluwannam e peththen ediriyata yanna. good luck dear.....
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
thank you ❤❤❤❤
@RavinduAshan-f4c
@RavinduAshan-f4c 10 ай бұрын
❤👍👍👍Thank
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
Thank you 🙏🙏❤️🤗
@AnuraPa
@AnuraPa Жыл бұрын
මිරිස් කරල් දෙකයි‍, රම්පෙ කරපිංචා උඩ දැම්මෙ නෑනේ😂 ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
🤭🤭🤭😄❤❤
@premalota7085
@premalota7085 11 ай бұрын
ගොඩක් රස aethi kiyala hithenawa
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඔව් 👌👍🥰
@LifeWith-Lakshi
@LifeWith-Lakshi 11 ай бұрын
රස පාටයි❤
@vinodaninarayana7153
@vinodaninarayana7153 Жыл бұрын
හොද ආහාරයක්. කියලා දුන්නාට බොහොම ස්තුතියි . 🙏 සොයුරිය !!!
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ස්තුතියි ජයවේවා ඔයාට ❤️❤️❤️
@shanu914
@shanu914 Жыл бұрын
අහම්බෙන් දැකපු ලස්සන චැනල් එකක් ඔන්න subscribe කරා අක්කියෝ ❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ඔයා අහම්බෙන්ද දැක්කේ? එහෙනම් අනිත් අයටත් ශෙයා කරන්න බොහොම ස්තූතියි. දිගටම රැඳිලා සිටින්න
@shanu914
@shanu914 Жыл бұрын
@@TraditionalSisters ❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
shanu lasanai Pic eka
@DakshithaPremarathna
@DakshithaPremarathna 11 ай бұрын
Superb ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thanks 🤗 🥰❤
@indranifernando263
@indranifernando263 11 ай бұрын
Very nice thanky ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Most welcome 😊❤🥰
@thanujasamanthi9022
@thanujasamanthi9022 11 ай бұрын
❤❤❤ RASATA WTHI MAMATH EKMANEN HADANAWA. THANKS DONI
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 11 ай бұрын
monawadaane..maluwalata.sinedanne...appriyaine...
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
👍
@janakabuddhika8162
@janakabuddhika8162 Жыл бұрын
අද නම් හරිම ලස්සනයි නෝනා ❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
@Ashi12390
@Ashi12390 Жыл бұрын
නියමයි අදත්,හදලා බලන්න ඕන
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
🥰👍❤ හදලා රසද කියලා කියන්න
@stfalpha4329
@stfalpha4329 11 ай бұрын
ඔයාගෙ කටහඬට ආසා හිතෙනවා❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
@surenprasad-b9w
@surenprasad-b9w 4 ай бұрын
😊wow
@TraditionalSisters
@TraditionalSisters 4 ай бұрын
Thank You dear
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😂👍🙏❤️✨️ Niyamie ,, Thanks , ...Sister 🎉❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thankyou so much ❤❤❤❤ Share the video with your friends 🥰🥰
@Janakakumara-h5n
@Janakakumara-h5n 7 ай бұрын
මම නම් ආස මැටි වලන් වල උයන එකට.
@TraditionalSisters
@TraditionalSisters 7 ай бұрын
මටත් ඒක දැන්නම් හරිම මනරම්යි! මැටි වලන් වල උයන කෑම විශේෂයෙන්ම රසවත්යි. එහි ඇති සුවඳ සහ රස වෙනස්ම විදියේම තමයි. මැටි වලන් වල උයන විවිධ වට්ටෝරු මගේ චැනලයේ ... ඔබට තවත් යෝජනා හෝ අදහස් තිබෙනවා නම්, කරුණාකර ඒවාත් කියන්න. බොහොම ස්තුතියි! ❤️
@AjithPremalal-hj8bc
@AjithPremalal-hj8bc 10 ай бұрын
Sudu cute aurdu kamada oya keyan vedhyata kama kala pesu waga oya buslega nangida
@TraditionalSisters
@TraditionalSisters 10 ай бұрын
Thankyou 🥰❤
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Niyamaiii video eka ❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you....
@dilharasewwandi8209
@dilharasewwandi8209 11 ай бұрын
Harima rasa patai ❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඇත්තටම රසා...යි 👌🥰
@yamunathushari9595
@yamunathushari9595 11 ай бұрын
Malu kapanna igenaganna uyanna kalin
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
🙏
@FtheFf
@FtheFf Жыл бұрын
Ragapanawa wadi uyanawa kiyala ohoma ragapanna one na
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ස්තුතියි 👍
@_VISHUDDHA
@_VISHUDDHA 11 ай бұрын
😋🤗💝❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
❤🥰🥰🥰🥰
@Geethanjalisharmila
@Geethanjalisharmila 11 ай бұрын
Math haduwa hari rasai nangi
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඇත්තද ගොඩක් ස්තුතියි ඔයාට මාත් එක්ක අදහස් බෙදා ගත්තට 🥰❤🥰
@dineshweerasooriya2153
@dineshweerasooriya2153 11 ай бұрын
❤Oya adath godak lassanae❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
@rajeshrajan3727
@rajeshrajan3727 6 ай бұрын
മീൻ കറി കൊള്ളാമായിരുന്നു ഞാനിന്ന് വെച്ച് നോക്കി അതിനകത്ത് കുറച്ചു തേങ്ങാപ്പാലും ഉലുവയും കൂടെ ഇട്ടാൽ നല്ലതായിരിക്കും I am from India and Kerala
@TraditionalSisters
@TraditionalSisters 6 ай бұрын
Thank you dear ❤️❤️
@subhashaupamada9076
@subhashaupamada9076 11 ай бұрын
Woow thanks .. very nice..... keep it up..
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thanks and welcome 🥰❤
@potchimes
@potchimes 11 ай бұрын
ශා මරු!
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
🥰👍 ස්තුතියි ❤️
@vimuviraj5195
@vimuviraj5195 Жыл бұрын
...මාළු සෝසුත් හදල නෙ..මෙයා🤩.😇😇😇...
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ඒකනේ.... ඔයත් හදලා බලන්න🤗👍❤
@nishu6910
@nishu6910 11 ай бұрын
නිවේදිකාවක් වගේ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
හොඳයි නේද. 🤗🤗
@chutidoni8931
@chutidoni8931 10 ай бұрын
This channel is very important me❤
@rmaravinda
@rmaravinda Жыл бұрын
Today, I'm going try this. thanks
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Hope you enjoy 😊🥰👍
@rmaravinda
@rmaravinda Жыл бұрын
@@TraditionalSisters Oh wow it's so tasty. thanks again.
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
wellcome dear @@rmaravinda
@umarkhan-im1ur
@umarkhan-im1ur Жыл бұрын
Supiri 😋😋😋😋👍👍 ❤️❤️❤️❤️
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thankyou so much ❤🥰👍❤😊
@lahirushehan5282
@lahirushehan5282 11 ай бұрын
ජයවේවා ❤ ඔයා ට බුදු සරණයි
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
බුදුසරණයි 🙏 ජයවේවා ඔයාටත් ❤❤
@suneethajayanthi9002
@suneethajayanthi9002 Жыл бұрын
Oya malu hodata heduwa ❤❤❤❤❤.
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරනීය අදහස් වලට ❤❤❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰
@DilkiMadubashini-rz8qd
@DilkiMadubashini-rz8qd 8 ай бұрын
Mamath haduwa harima rahai .
@TraditionalSisters
@TraditionalSisters 8 ай бұрын
ගොඩක් සතුටුයි 🙂🥰 ඊළඟ දවස හැදුවහම අපිට ෆොටෝ එකක් එවන්න
@ShanthiKumari-z5l
@ShanthiKumari-z5l 11 ай бұрын
Thank s duwa
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
thank you ❤
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 11 ай бұрын
Mata kiyannako malu. K 4 කට sibala kochcharakda miris thunapaha කොච්චරක් ganna onida kiyala. Adarei
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
mekata 500g Fish demme. 4KG kiyanna 8 gunawak dana one miris thuna paha
@piumioshala7785
@piumioshala7785 Жыл бұрын
Thanks duwa ❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
🙏👍❤🥰❤
@chefrbs
@chefrbs Жыл бұрын
Fantastically executed recipe, specially steps explained are really makes easy to follow whole recipes. 👍🙏
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you so much for your appreciation 🥰
@chamikadineth
@chamikadineth 11 ай бұрын
Hodai lasani❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ඔය මාරම ලස්සනයි කාලා බලන්නකෝ. ❤️❤️❤️🥰
@ShashikaPradeep-s2k
@ShashikaPradeep-s2k 11 ай бұрын
Good ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thanks ✌🥰❤
@janu5077
@janu5077 11 ай бұрын
மின் 🐠🐟அருமை 👍
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
என்னுடன் இருந்ததற்கு மிக்க நன்றி. 🥰🥰🥰
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Thank you
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
You're welcome 👍❤
@priyamf4232
@priyamf4232 11 ай бұрын
I made it today. Very tasty 😋
@IshanShalinda-cy8iz
@IshanShalinda-cy8iz 11 ай бұрын
Nice ❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thanks 🔥❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
Nice video ❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thanks for the visit ❤
@mathivathanathambimuthu6241
@mathivathanathambimuthu6241 Жыл бұрын
Super Sister 🎉
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you for being with me ❤❤
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 Жыл бұрын
Niyami 😋😋😋😋😋
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
@RAJA-dz9zj
@RAJA-dz9zj 3 ай бұрын
Very nice
@TraditionalSisters
@TraditionalSisters 3 ай бұрын
😀❤️
@UpekshaSankalpani
@UpekshaSankalpani 11 ай бұрын
Ane akki kaha bath hadana vidiyat one
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Sure 👍🥰
@MalshiPramodya-si9ft
@MalshiPramodya-si9ft 8 ай бұрын
රස පාටයි අක්කි
@TraditionalSisters
@TraditionalSisters 8 ай бұрын
පාට වගේම තමයි සුදු මේකෙ රසත් 👌
@legolk1617
@legolk1617 Жыл бұрын
ජය වේවා ❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ජයවේවා ඔයාටත් ❤️❤️❤️
@FathimaHusna-uy4fq
@FathimaHusna-uy4fq Жыл бұрын
Nice ricepy sis god bless you always ❤🎉❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you so much ❤ god bless you too
@mohammedrizwan5472
@mohammedrizwan5472 Жыл бұрын
Very tasty❤😮😊
@OurFoodPalace
@OurFoodPalace Жыл бұрын
MN harima asa recipe ekak ❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
එහෙනම් හදලා බලලා රස කොහොමද කියලා කියන්න 🤗❤❤
@ilangaisamayal
@ilangaisamayal 11 ай бұрын
Super fish curry sister ❤ New subscribers 👍🏻
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thankyou ❤❤❤ stay connected 🥰🥰
@manikeherath7338
@manikeherath7338 Жыл бұрын
Thankyou
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
You’re welcome 😊❤
@tbrupasinghe630
@tbrupasinghe630 11 ай бұрын
Kemath lassanai oyath lassanama lassanai😅🎉❤😂😅❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට 2🥰❤
@padmagodage7817
@padmagodage7817 Жыл бұрын
It looks yammy. Love your presentation. Good luck and God bless you dear.
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you so much for your appreciation and same to you ❤❤❤
@mahitvyoutubechanal1244
@mahitvyoutubechanal1244 9 ай бұрын
Ammo katta kela unanawa 😋😋😋😋
@TraditionalSisters
@TraditionalSisters 9 ай бұрын
hadala kala belanna 😋😋
@dantidanti1017
@dantidanti1017 11 ай бұрын
Wooow
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
Thankyou 🤗👍🥰
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 11 ай бұрын
ඔයත් ලස්සනයි ඉදිරිපත් කිරීම ත් ලස්සනයි
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Adamaiii balannee nangiii me wage deyak ❤❤❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
thank you ayya ❤❤
@tharushadilshan408
@tharushadilshan408 Жыл бұрын
ඔයා වගේම අක්කෙක් ඉන්නව මට ඔයා දැක්කම අක්ක දැක්ක වගේමයි අක්කේ 😊❤💗💗💗💗🥹🥺🥰😍😊😊😊😊😊❤️
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
අනේ.. ඔයා කොහෙද
@FtheFf
@FtheFf Жыл бұрын
Glaus dagenama kapiya ai kana welawata witharak glus galawanne
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Very nice ❤❤❤❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Thank you so much 🥰❤
@ravindusanchez9301
@ravindusanchez9301 Жыл бұрын
akke meke English documentry ekk karann ona ,puluvanda karann mata?
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
terunne. Me video eka Englsh subtitles da one nettam . Me video eke sinhala voice over eka wenuwata english walinda one. Nettam wenama documentary ekak genada kiyanne. Terenne
@ravindusanchez9301
@ravindusanchez9301 Жыл бұрын
@@TraditionalSisters akk antmimata kiyapy eka tamai mn kiuve,English valin meka presents karamu kiyala
@ravindusanchez9301
@ravindusanchez9301 Жыл бұрын
oyata aulk nettm mn me number ekata call ekk gannada?@@TraditionalSisters
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
English Voice Over ekak one hari mata kal dennam mama himin sere ewanna. MAta kiyanna mokatada eka ?
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
mama den Class ekaka mali
@ajithdon4229
@ajithdon4229 11 ай бұрын
👍😁👌
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
🤗🥰👍❤
@WoshingtonKurera
@WoshingtonKurera Жыл бұрын
Hari rasai wage
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
සුපිරි 👌❤
@rubansivarajah9283
@rubansivarajah9283 11 ай бұрын
👍👍
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
👍👍👍👍❤❤❤❤
@dewmiakarsha5582
@dewmiakarsha5582 Жыл бұрын
Oyaa harima lassanai.. ❤❤
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 11 ай бұрын
සියඹලා වෙනුවට ගොරක දාන්න පුලුවන්ද කියන්නකො
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
be danna epa
@RW-Toiya
@RW-Toiya 11 ай бұрын
ගම ඉවිම ග්ලවුස් ඇදගන
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් වලට ❤ මම දේශීය කෑම ගමේ විදියට හදන්න කියලා දෙනව විතරයි. ගැම් ජිවන රටාව පෙන්නන්න උත්සහ කරනවා නෙවෙයි, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ. මේ උයනකොට බාවිතා කරන අත් වැසුම් 👍❤
@tharushadilshan408
@tharushadilshan408 Жыл бұрын
බුදුසරණයි 💗💗💗💗💗💗💗💗😔
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@gayanikotagepitiya5055
@gayanikotagepitiya5055 Жыл бұрын
Wow.siyabala wenuwt goraka pawichchi krnn beda
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
ගොරකා දාන්නම එපා. එතකොට අර තියෙන රසය නැති වෙනවා.
@pakeezarahman1628
@pakeezarahman1628 11 ай бұрын
Looks delicious
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
It was! 👌👍❤
@vimukthiviraj4205
@vimukthiviraj4205 Жыл бұрын
✌️✌️✌️ෂෝක් නෙ....මාළු සෝස්..😊.....සිනි දන්නේ නෑ?.😊😊.......... කෝ 🥭🥭 චට්නි .?.😉
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
oya seni danna epa. api danawa. Aba Aware ne . koheda aba tiyenne den
@vimukthiviraj4205
@vimukthiviraj4205 Жыл бұрын
​@@TraditionalSisters😬😬😬
@pleslysmilanop4209
@pleslysmilanop4209 11 ай бұрын
කහ, ගම්, මිරිස් කුඩු, ලුණු කුඩු ඇයි උඩදාන්නේ?
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
ne . ewa uda demme ne 🤗🤗
@mahindapitiyage9213
@mahindapitiyage9213 11 ай бұрын
👍👍❤❤
@TraditionalSisters
@TraditionalSisters 11 ай бұрын
thank you ❤❤
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН