ධීවර පදමට බෝතල් දැල්ලො හදමු | Traditional Squid Recipe |

  Рет қаралды 18,303

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 115
@momentswithhansi2134
@momentswithhansi2134 5 сағат бұрын
අපි market එකට ඇවිත් මාලු බිත්තර, දැල්ලො, ඉස්සො, සංගු, මාලු පීකුදු වගේ ජාති අරන් ආවා. දැල්ලො හදන විදිහක් හිත හිත ඉද්දි තමයි video එක දාල තියෙන්නෙ 🤩
@sanjayadamith838
@sanjayadamith838 3 сағат бұрын
දමිත් අයියා අසනිප වුනා කියලා දැනගන්න ලැබුනා,, අන්තර් ජන්ජාලෙන්,, සුපිරි හදවතක් සහ අපිට දිවර දැනුම ලබාදෙන රත්තරං කොල්ලෙක්,,, දිනෙන් දින දියුනුවෙවා,,,හදවතපතුලෙන්ම ප්‍රර්තනාව මගෙ,,♥️♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🥂🥂
@nimaligeethika6114
@nimaligeethika6114 3 сағат бұрын
අපි දන් නැහැනේ. ලෙඩ වුනා කියලා.
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 2 сағат бұрын
හැම දෙයක්ම බොක්කෙන්ම එලියට දාන දමිත් මල්ලිට ස්තුතියි .ජයවේවා 🌹🌹🌹
@champikajayarathna8533
@champikajayarathna8533 2 сағат бұрын
හරිම රස ඇති අම්මේ මමත් හදනවා දවසක තෙරුවන් සරණයි 🙏🙏🙏
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 5 сағат бұрын
ඇත්තටම ගැමි අම්මා කෙනෙක් වගෙ ලස්සනයි අම්මා. ඇස්වහක් කටවහක් වදින්න එපා. අම්මට ලෙඩක් දුකක් හැදෙන්න එපා. බුදුන්ගේ සරනින්,ජෙසු පිහිටෙන් ඉන්න ඔනේ. අයියේ ඔයාට සනිපද දැන්.
@NuwanBuddika-g1t
@NuwanBuddika-g1t 4 сағат бұрын
සුන්දර නිහතමානි මිනිස්සු, දිනෙන් දින ජයවෙන්නම ඕනේ ❤️
@ravindumadushanka-l8d
@ravindumadushanka-l8d 2 сағат бұрын
❤️❤️❤️❤️🤟 හැමදාම වගේ අදත් සුපිරියක් ජය
@shainisiriwardhana718
@shainisiriwardhana718 3 сағат бұрын
අනේ ඒ අම්මගෙ අතින් ධීවර පදමට කෑම වේලක් කන්න ආසයි ❤❤❤❤❤ආවොත් කෑම හදලා දේවි නේද ❤❤❤❤❤
@Ds22-f3v
@Ds22-f3v 2 сағат бұрын
සුපිරි වීඩියෝ එකක් දමිත් මාමේ ,,ජය වේවා ,❤❤
@MenakaRanganath
@MenakaRanganath 3 сағат бұрын
අදත් සුපිරිම ❤දමිත් අයිය ලෙඩ වෙලා වගේ..
@VikumDushantha-zv8cr
@VikumDushantha-zv8cr 24 минут бұрын
නියමයි ගොඩක් වටිනවා ජයේ ගන්නාව ඔයාගෙන් තැන්ක්ස් ඔක්කොටම
@cpgamage8650
@cpgamage8650 3 сағат бұрын
අපි කෙල ගිල්ලා... from Saudi....❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 сағат бұрын
ඔබට අවශ්‍ය ජාඩී නිශ්පාදන සහ ධීවර ආහාර මිලදී ගැනීමට අමතන්න ජයශාන්ත ( ජාඩි ජයේ ) 0770528717
@MaduraDhusmanta-ly8be
@MaduraDhusmanta-ly8be 3 сағат бұрын
සුපිරිම තමයි etin, අම්මා ට ජේසු පිහිටයි, දමිත් අසනීපඊ කිව්වා den කොහොමද, ඔයාලට ජේසු පිහිටයි,
@supuneranga450
@supuneranga450 2 сағат бұрын
සුපිරි වීඩියෝ එක 😊 දමිත් අයියා ලෙඩ වෙලා වගේ 🥺
@HeshanRandima-u1v
@HeshanRandima-u1v 5 сағат бұрын
Harima asawen oyalage vedio balanne❤❤. Digatama karagena yamu. Jaya wewa🎉🎉🎉
@MackMark-y2x
@MackMark-y2x 2 сағат бұрын
Supiri❤❤❤❤❤❤ damith aiye...
@AyeshikaTharaka
@AyeshikaTharaka 2 сағат бұрын
👍👍👍👍👍👍
@chanakasiriwardhana5389
@chanakasiriwardhana5389 4 сағат бұрын
සුන්දර නිහතමානි මිනිස්සු 💛💛💛
@MackMark-y2x
@MackMark-y2x 2 сағат бұрын
Rathra ammata niduk nirogi suwaya lebewa.....❤❤❤❤
@lasithasandaruwan4800
@lasithasandaruwan4800 3 сағат бұрын
සුපිරි දමිත් අයියෙ ❤
@prasadhmadhusanka
@prasadhmadhusanka 5 сағат бұрын
සුපිරි නැන්දේ....... ජයම වේවා ❤
@Minutes_of_Life
@Minutes_of_Life 2 сағат бұрын
නියමයි❤️ මාත් අද දැල්ලො හැදුව.🔥
@SameeraPushpakumara-ip8md
@SameeraPushpakumara-ip8md 5 сағат бұрын
ඒකත් සුපිරි යක් ඈ ❤❤❤❤❤
@arunaeranda5423
@arunaeranda5423 5 сағат бұрын
ගෙදර ඉඳගෙන රස බැලුවා නියමයි
@CS_LifeinIreland
@CS_LifeinIreland 2 сағат бұрын
Appreciate your support to your friends and Sri Lankans ayye👍
@SNfishingspot
@SNfishingspot 5 сағат бұрын
අදත් සුපිරි එකක් තමයි අයියා ❤❤
@VectorVbs
@VectorVbs 4 сағат бұрын
නියම ටෙස්ට් එකක් තමයි දැල්ලෝ කියන්නේ.. සුපිරි. 🤤👍
@RuwindaIshan
@RuwindaIshan 3 сағат бұрын
Loku ammata jasu phitai❤❤❤❤
@GaganaYT12
@GaganaYT12 40 минут бұрын
Super ❤❤
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 сағат бұрын
කරවල නම් අගුරු වල දාලා පුච්චලා රසයි, පොල් සම්බෝලයි කැකුලු බතුයි එක්ක.. අපි පොඩි කාලෙ ඉදන් අදටත් එහෙම කනවා..
@SachithHarsha-g8q
@SachithHarsha-g8q 5 сағат бұрын
මේ අවුරුද්දේ 300k ගහමු ගම්මටම😎😎😎
@RashmiNadeesha-l3u
@RashmiNadeesha-l3u 3 сағат бұрын
Mmmm kann kamthima kamak 😋😋😋
@gaganaketawalagedara
@gaganaketawalagedara 3 сағат бұрын
බුදු සරණයි හැමෝටම ❤
@sherandilshan3211
@sherandilshan3211 3 сағат бұрын
එකටනම් බත් මරතැකි 🤤🤤🤤
@sameerasameera6642
@sameerasameera6642 2 сағат бұрын
වීඩියෝ aeka pleae වෙනවා .aeth comments බලනවා .ae ගමන් comments කරන්නේ මම විතර daaaaaaaa😂❤❤❤🎉oyage වීඩියෝ ankakan 😢😢😢
@rajeekulasekara3173
@rajeekulasekara3173 4 сағат бұрын
ජයවේවා දමිත් සහෝදරයා 👍❤
@TharakaMM
@TharakaMM 5 сағат бұрын
සුපිරි tama etin .kela gilla mm 😁
@machankolla3621
@machankolla3621 5 сағат бұрын
තලපත් කෙලවල්ලෝ දඩයමක් ඕනේ.... අදත් සුපිරි දමිත් අයියේ❤❤❤
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 5 сағат бұрын
අදත් සුපිරි කෑමක් ❤❤❤
@MackMark-y2x
@MackMark-y2x 2 сағат бұрын
Supiri❤❤❤❤❤❤
@maheshjayalath3075
@maheshjayalath3075 4 сағат бұрын
Ehe ammage resipy ekanam supiriyak bawa penawa..hetama dallo genalla hadanawa..budusaranaii ammata..
@AweeshaTheekshana
@AweeshaTheekshana 5 сағат бұрын
Eka වාසී..😁❤️
@Dilshanpick
@Dilshanpick 3 сағат бұрын
❤සුපිරී
@UpaliPerera-m2v
@UpaliPerera-m2v 4 сағат бұрын
සුපිරිම තමා ඉතින් ❤❤❤❤
@PradeepWijeratne
@PradeepWijeratne 5 сағат бұрын
Super. Nandata Jesu phitai ❤❤❤
@OMEtvCLIPS1
@OMEtvCLIPS1 5 сағат бұрын
සුපියක් තමයි ඉතින් ❤
@BandaraAbeykoon-r2n
@BandaraAbeykoon-r2n Сағат бұрын
❤jesu pihitai❤
@krishanthaweerasekara951
@krishanthaweerasekara951 3 сағат бұрын
Jaye 😍
@ThissaMadonsa
@ThissaMadonsa 4 сағат бұрын
Mmmmm ආසායි නේ 😮🎉
@GayanChandika-j6s
@GayanChandika-j6s 3 сағат бұрын
ජායේගේ අම්මාට oder දෙන්න බය වෙන්න එපා මං අරං නෑ හිතපන්කෝ දැල්ලෝ තම්බන්න ජාති 10ක්ම දැම්ම නේ. අවංක මිනිස්සු ❤️Video එකට අළුත් භාජන ගන්න එපා අම්මේ 🙏කොළබ posh එකට පේන්න හිටියට අපිත් දර කුස්සියේ හැදුන උන් 🙏ආසයි දැලි බදුන සීසන් වලදක් දකින්න ❤️
@harsha-zv3ps
@harsha-zv3ps 4 сағат бұрын
Jaye😎😎 saga dala
@harsha-zv3ps
@harsha-zv3ps 4 сағат бұрын
Jadi jayee💙💙
@ManojikaIrunya
@ManojikaIrunya 5 сағат бұрын
❤🎉
@Denumamawatha
@Denumamawatha 5 сағат бұрын
jaya weewa...
@shanagaming1093
@shanagaming1093 5 сағат бұрын
❤❤
@Secretunboxing-Az
@Secretunboxing-Az 5 сағат бұрын
Supiri supiri🎉
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 сағат бұрын
video ak dankm balm hitye man ❤❤❤ ade video ak dande Tika parku una ne 😂😂
@ansalamfernando8700
@ansalamfernando8700 5 сағат бұрын
Niyamai ❤❤❤❤❤❤jesupihitai
@amiladananjaya9205
@amiladananjaya9205 4 сағат бұрын
❤❤ jaye
@Dulandarshana-b9t
@Dulandarshana-b9t 4 сағат бұрын
❤ budusaranai
@hasithmadusanka1005
@hasithmadusanka1005 5 сағат бұрын
දැල්ලෝ
@OshanRandika-c2q
@OshanRandika-c2q 3 сағат бұрын
Supiri ❤
@ManojHettithanthrige
@ManojHettithanthrige 4 сағат бұрын
@Raveeshavidusara-jv4xe
@Raveeshavidusara-jv4xe 4 сағат бұрын
ජයේ අයියා ❤අමිමා❤ ආදරෙයි 😂❤❤❤
@shayanaradissanayaka8814
@shayanaradissanayaka8814 5 сағат бұрын
❤❤
@OMEtvCLIPS1
@OMEtvCLIPS1 5 сағат бұрын
@Nethuki.6
@Nethuki.6 4 сағат бұрын
Kela unanawa 😋😍
@AjithAjith-z3j8n
@AjithAjith-z3j8n 4 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@BlackMenSL
@BlackMenSL 4 сағат бұрын
😮😮😮😮
@sumedhanicola6472
@sumedhanicola6472 5 сағат бұрын
Beef stew video එකක්් ඕන.👍👌❤
@dulanrushith7262
@dulanrushith7262 3 сағат бұрын
Order ekak damu ne guys jadi jaye aiyalagen 🤩
@a.chathurangafernando
@a.chathurangafernando 4 сағат бұрын
Thank you brother Damith ❤❤
@Oneheart-y
@Oneheart-y 5 сағат бұрын
Wasi lankawata bahiddima aran yanne jaye bro gen thanx damiya❤
@jardeshapriya9991
@jardeshapriya9991 2 сағат бұрын
ගොඩාක් දවසකින් නේද විඩියෝ එකක් කරන්නේ
@SlmotoHub_official
@SlmotoHub_official 6 сағат бұрын
1 st ❤
@dilshantheekshana5168
@dilshantheekshana5168 4 сағат бұрын
හිතුන විතරයි දමිත් අයියා විඩීයෝ එකක් දැන්මේ නෑනේ යුටියුබ් එකට ගිහින් බැලුවා විතතයි බඩු දාලානේ❤😊
@Pradeep-v9d
@Pradeep-v9d Сағат бұрын
Aiye asanipa hodaida den❤
@ashanlakshitha7654
@ashanlakshitha7654 5 сағат бұрын
Ayye video one sulochana danushka thissa ekka
@dp-xs1nr
@dp-xs1nr 5 сағат бұрын
මාමේ කඩොල් කැලේ පන්සල දාන්නවද 😊😊❤
@dimuthupriyankara973
@dimuthupriyankara973 5 сағат бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏
@positivethoughts9404
@positivethoughts9404 4 сағат бұрын
සංගු කරවල කුරියර් කරනවද
@chaduminda8042
@chaduminda8042 3 сағат бұрын
Gilapu kela walata banana hematoma bade kekuma hedewa
@RSenadeera-e5d
@RSenadeera-e5d 4 сағат бұрын
Api isso dello kakuluwo sudda karala kewata pita ratawala aya kanne ewa pitinnma.le nethi nisa eyala godakma kanne jarawa pitin.apita aul unata eka eyalata ape sambola rasa.😂❤
@chamalkabudhdhima9606
@chamalkabudhdhima9606 5 сағат бұрын
දමිත් සහෝ අපිට පුරුදු ස්කාප් එකට ලෝගෝ එක දාලා ගත්තොත් ...🥰 ...මට හිතුන දේ කීවෙ..අවුල්නම් සමාවෙන්න ..😁💖
@chamalkabudhdhima9606
@chamalkabudhdhima9606 5 сағат бұрын
හඩත් වෙනස් වෙලා ..මොකෝ ලොක්කා සනීප නැතෙයි..
@shammigunawardena3111
@shammigunawardena3111 3 сағат бұрын
දමිත් ක්‍රිකට් ටීශර්ට් අදින්න විශේෂ හෙතුවක් තියනවද
@dinusandaru6814
@dinusandaru6814 Сағат бұрын
ලෙල්ලමේ වෙලාව කොහොමද
@greshank3695
@greshank3695 5 сағат бұрын
👍👍🇱🇰🇱🇰❤❤🦑🐙🐙🦑
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 4 сағат бұрын
Jayelage gedara gihin dallo tikith hadagena bothalayak aran kohehari gihin sinduwak gahanna athnan😂😂
@sadinubandara8626
@sadinubandara8626 2 сағат бұрын
අලු යටදාල පුච්චනවා කිව්වම දැන් කට්ටිය බයවෙන්නේ ගෑස් ලිපේ අලු නැති හින්ද දමිත් අයියෙ
@alkaalex8066
@alkaalex8066 4 сағат бұрын
මාලු අල්ලන ඒවා බලන්න එන මන් 😢
@nishanthafernando637
@nishanthafernando637 3 сағат бұрын
Ayiya duwe kohida inne
@SurkerX9258
@SurkerX9258 5 сағат бұрын
ayye malu allana videos dannako
@asankasameera9398
@asankasameera9398 Сағат бұрын
ජාඩි ටිකක් ලංතාවෙන් පිටට ගෙන්න ගන්නෙ කොහොමද සහෝදරයා ❤?
@surangasandamal1999
@surangasandamal1999 2 сағат бұрын
Aiyye kohomada iwasan hitiye .😢😢
@charuthakalana
@charuthakalana 4 сағат бұрын
අපි මෙ අම්මට කැම උයන විඩියො චැනල් එකක පටන් ගමු
@zerostar1651
@zerostar1651 5 сағат бұрын
Katahada avul wela thiyenne kiyala hodata therenawa 😢😢
@shayamalialuthge3556
@shayamalialuthge3556 3 сағат бұрын
ජාඩිදාන එක පිරිමි අය විතරක් කරන්නේ ඇයි. කාන්තා පාර්ෂවය මේ සදහා සම්බන්ධ කරනොගන්නේ.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 3 сағат бұрын
300g විතර වතුර...😂
@DineshChamara-t9k
@DineshChamara-t9k 4 сағат бұрын
Aiye ikmanata malu allana video akak dantako eka digata Patta kammali video Nathi unama
🔴 2024/11/14 ඡ්න්දෙදා අපිට වෙච්චි දෙ‼️ @wishwatiyubaya😋🧭🔥
26:32
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 160 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
ගංවතුරට ඔරුවෙ හදන් කාපූ රොටී @wishwatiyubaya 🦐😋🥣
26:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 126 М.
කෑවොත් පිස්සු හැදෙයි @wishwatiyubaya 🐳😲🙏
28:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 132 М.
කරාවේ පදම @wishwatiyubaya 💖😎🎣
34:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 58 М.