Purple Cabbages added more colour to already colourful dishes! Bro made pickles too | Traditional Me

  Рет қаралды 1,169,367

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 589
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Watch all my videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | ලොකු අම්ම බැන්ද මහප්පා වැලිමඩ පැත්තෙ. එහෙ නෑදැයො සේරම නුවරඑළියේ (නුවරඑළිය - ශ්‍රී ලංකාවේ මනස්කාන්තම සහ සිසිලතම පරිසරයක් ඇති මධ්‍ය කඳුකරයේ නගරයක්) ⁣තරමක් අධික රස්නයක් තියෙන දංකොටුවෙ ඉන්න අපි පොඩි කාලෙ නුවරඑළියෙ යන්න පුදුම ආසාවක් තිබුනෙ. ඒ සීතල අත්දැකීම අපිට අමුතුම ප්‍රීතියක් ගෙන දුනනන නිසා. ඒත් එලවලු වැවිල්ලට ගොඩක් ඉඩ කඩ තියෙන මහප්පා අපේ ගමේම පදිංචිය තෝරගත්තා. ඒ නිසා ලොකු අම්මලයි දිහාට නුවරඑළියේ නෑදෑ කට්ටිය අවුරුද්දකට වතාවක් දෙවතාවක් ඇවිත් යනව. එහෙම එද්දි ඒ කට්ටිය නුවරඑළියේ වැවෙන එලවලු තමයි වැඩිපුරම ගේන්නෙ, ඒ එහේ වැවෙන ජාති මෙහේ හැදෙන්නැති හින්ද. මේ පාරත් එයාල අලුත් අවුරුද්දටත් කලින්ම ඇවිල්ල යන්න ඇවිත්. එහේ කට්ටිය ආවම මල්ලි එහේමයි. ඒ උදවිය ගේන එලෝලු වලින් බාගයක්ම අපේ ගෙදරටත් එවනවමයි. අනේ මන්ද ඒත් මේ පාර අපේ මල්ලි දම් ගෝව ටික විතරක් උස්සන් ඇවිත්. ඇහුවම කිව්වෙ ලොකු අම්මලටත් එක්ක සලාදයක් හදන්නලු. මෙයාගෙ පොරොන්දු වලට මම තමයි මහන්සි වෙන්න ඕන. ඒ සලාදෙ හදන්න ගෝවා විනාකිරි කුලුබඩු තම්බපු වතුර එකක දාල තියන්න ඕන. වෙනදට මම ගෝව ගෙඩියක් දෙකක් කඩෙන් ගෙනත් ⁣ඕව හදනව. ඒත් මේපාර ගෝව මහ ගොඩක්. ඔය මල්ලිම ගෝව ටික ඒ විදියට හදල දුන්න නිසා මට තිබුනෙ සලාදෙ හදන්න විතරයි. මල්ලි ගෝව ඉතුරු වුනා කියල රතු අලත් දාල තව අච්චාරුවකුත් හදල තිබුනා. ඉතින් මම වෙනද හදන සලාදෙට වඩා වෙනසකටත් එක්ක ඒ අච්චාරුවෙනුත් ටිකක් එකතු කලා. ඒකෙන් සලාදෙ අලුත් වුනා වගේම රසත් වෙනස් වුනා. එදා දවල්ට මම දම් ගෝව මිශ්‍ර කරල බතක් හැදුවා. නිල් කට⁣රොළු මල් වල යුෂ වලින් ඒ බත නිල් පාට කරගත්තා. සුදු බත් ඇට අතරෙ නිල් පාට බත් ඇට හරිම ලස්සනට පෙනුනා. දම් ගෝවා කෑලි වලින් ඒ ලස්සන බත රස කරන ගමන් තවත් ලස්සනකුත් ගෙනාවා. මාලු මිරිසට හදල පරිප්පු කිරට උයල තක්කාලි සම්බෝලෙකුත් දවල් බතට එකතු කලා. කෑම මේසෙට රසවගේම පාටත් ඕන. ඒ පාට වලින් ඇස් දෙකට රස ගේනවා. හරියට පදමට එකතු කරපු කුලු බඩු වලින් වෑංජනේකට රස ගේනව වගේ. ආදරයෙන් නදී💜
@oshadee12w43
@oshadee12w43 Жыл бұрын
💖💖💖💖💖💖
@MONSTER515
@MONSTER515 Жыл бұрын
♥️
@ileanavasile4499
@ileanavasile4499 Жыл бұрын
Vă mulțumesc, frumoasă familie 🌿🕊️Nadee, Bunica, Fratele 👏🎹🎵🎸🎶🎻💌🌹🌹🌹 Poftă bună!🍀
@sumudukanchana5289
@sumudukanchana5289 Жыл бұрын
❤️❤️❤️❤️
@rayjack
@rayjack Жыл бұрын
can u pls write recipe with quantities in description? you use your hands for measurements. when i do that, my food taste funky. 😂😂i can't type so fast.
@пашахайленко
@пашахайленко Жыл бұрын
Thank you very much for the subtitles in Russian. A lot of people in Russia are watching you.👍
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
කාලයකට පස්සේ අලුත් කැම වටිටොරැවක් තමන්ගෙම නිර්මාණ වලට හැමදාම හොද වටිනාකමක් ලැබෙනවා 😊 ස්තුතියි හැමදාමත්😘😇
@Trustme-z8p
@Trustme-z8p Жыл бұрын
අක්කේ..වීඩියෝ එකක් එනකන් බලාගෙනයි හිටියෙ.හරිම ලස්සනයි.හිත නිවෙන භාවනාවක් වගේ.තවත් වීඩියෝ දාන්න..ආසයි බලන්න❤❤❤
@ОльгаВласова-г8г
@ОльгаВласова-г8г Жыл бұрын
Как же мне нравится ваша одежда!Всё такое яркое!
@angelinathedrifter
@angelinathedrifter Жыл бұрын
Te richer people aren't always te ones tat ve' lots of stuff...people are far richer wen tey fill their lives wit happiness...Nadi I really envy you..honestly ❤
@sweetsapphiresunseed
@sweetsapphiresunseed Жыл бұрын
😂😂😂 when they get a bit irritated by each other😂 it's always "hmm mmm" 😂 ❤❤ so cute
@shashikantkamble2745
@shashikantkamble2745 Жыл бұрын
मुलगीचे आजच्या रेसिपीज मध्ये स्वागत आज मासे पासून भाजी तसेच फुला पासून कलर करून कलेला व कोबी घालून केलेला राईस अंत्यत स्वादिष्ट. तसेच कोबी,बीट,कोळंबी व इतर पासून बनवलेल सालाड अतिशय सुंदर अप्रतिम .मुलगीच व तिच्या भावाच मनपूर्वक अभिनंदन! अशीच नवनवीन रेसिपीज दाखवणेत यावेत.❤️❤️❤️❤️❤️🙏
@nopelindoputraperkasa5869
@nopelindoputraperkasa5869 Жыл бұрын
awesome best video..! very useful and inspiring..great..greetings from a traditional gold seeker 🇮🇩🌼🌺⚒️⛏️👍👍👍
@kailashbedi3404
@kailashbedi3404 Жыл бұрын
Whenever I need to calm my nerves, I look at one of your beautiful videos. It makes me nostalgic as I think about how life for Indians in Trinidad used to be 60-70 years ago. Life was soooo much more beautiful that time. 🙏☮️
@Asad-2166
@Asad-2166 Жыл бұрын
Mashallah love watching you and your family, Ramadan Mubarak 🇧🇩🙏🙏🤗
@themaskaraltd9235
@themaskaraltd9235 Жыл бұрын
অনেক ফাটাফাটি মজাদার একটা রেসিপি দেখলাম আমার কাছে খুব খুব ভালো লাগলো তোমার ভিডিওগুলো সব সময় অনেক দারুন হয়
@musicwithrasika4516
@musicwithrasika4516 Жыл бұрын
මගේ උපන් ගම වැලිමඩ . මගේ අයියා ,අම්මා එලවලු වගා කරනවා..එයාලා මාව බලන්න එද්දිත්..මං ගමේ ගියාමත් එලවලු ගොඩාක් අරන් එන්නේ. හදලා බලන්න ඕන ඔයාගේ රෙසිපි එක..ස්තුතියි නදී...♥️♥️
@drissaudia1323
@drissaudia1323 Жыл бұрын
Can we please see more of your house & grandma? Love her.
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
This is a treat to our eyes. Just so colourful. I love how you use natural or organic colouring.....❤
@pitbullmom3234
@pitbullmom3234 Жыл бұрын
THIS CHANNEL IS AMAZING 🙏🥰🙏 LOVE ALL HER VIDEOS , ESPECIALLY HER RECIPES , SUBTITLES , ALL DONE IN A BEAUTIFUL PLACE CALL PARADISE🙏🥰🙏
@ashasieunarine138
@ashasieunarine138 Жыл бұрын
Hi Nadee, soo good to see You and Yr Family again. Always amazes me to see you use fruits and vegetables from your garden and fields to create these mouth watering dishes! In my country few people still use the fireside to cook, everybody agrees the food is the best tasting ever. Thanks and take care❤
@shinpark8781
@shinpark8781 Жыл бұрын
As always i love the recipes… specially the very different and colorful rice… first time seeing that kinda rice
@Mikalev1
@Mikalev1 Жыл бұрын
hello my friend, good luck to you, very nice sharing, thank you, I wish you success👍🌹🥰🤗🤲
@qamarkhan2205
@qamarkhan2205 Жыл бұрын
Before even seeing the full video, I hit like.... Toooo Gooooddd....! 👍👍👍
@lenot866
@lenot866 Жыл бұрын
This dish looks very appetizing, as it looks beautiful in shape as well as in its colors. It looks delicious and healthy. There is a dish that I like. I hope you give it a try. The name of this dish is saleeg, and it is considered one of the popular Saudi dishes. I hope you will make this recipe because it looks delicious I just wanted to share my thoughts, nothing more And I support you from Saudi Arabia 🇸🇦
@gretepaez8794
@gretepaez8794 Жыл бұрын
Un gran abrazo para todos desde Barranquilla Colombia bendiciones ❤❤❤❤
@madrim125
@madrim125 Жыл бұрын
Kol warna ungu ini sayur yang lezat sekali👍🏻😍
@imeldarodriguez1976
@imeldarodriguez1976 Жыл бұрын
Muy hermoso. Lugar todo muy lindo y sabrosos platillo aunque no se tu idioma me gusta mirar tus videos muy bonitos
@Daboothevlogger
@Daboothevlogger Жыл бұрын
Your videos is so relaxing it is a therapy for me ❤lots of love from india
@daveydickson5085
@daveydickson5085 Жыл бұрын
Love your videos. Watching from Trinidad and Tobago
@vision2096
@vision2096 Жыл бұрын
Wow Nadee you are spoiling us with yet another beautiful colorful episode. I can't get enough of your beautiful house and the green tranquil landscapes. Not to mention your bond with Malleee and grandma. Today's food looks exceptionally tasty and colorful. The rice 👌 keep on shining Nadee ❤
@arpabiswas3698
@arpabiswas3698 Жыл бұрын
Just wow❤❤❤❤...Please show us your full house 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ritudalui5305
@ritudalui5305 Жыл бұрын
Yes
@ritudalui5305
@ritudalui5305 Жыл бұрын
Please show us🙏
@cutiecuchi831
@cutiecuchi831 Жыл бұрын
Vuestra comida es auténtica medicina. Saludos desde España
@mlaxmimlaxmi7658
@mlaxmimlaxmi7658 Жыл бұрын
Very🎉&Happy to see you both and your Reciepis Good
@shirleyminassian1547
@shirleyminassian1547 Жыл бұрын
Love this family 🇦🇺 The colour of the red cabbage is so beautiful, the pickles will taste lovely, we used to make them too.
@prascoviaduminica8828
@prascoviaduminica8828 Жыл бұрын
Ребята пожалуста по чаще длиное видео выстовляте, так как очень скучаю по вам.❤🙏🙏🙏💕💋
@maxpay150
@maxpay150 Жыл бұрын
What a satisfying, colourful and beautiful video. I can only imagine how delicious everything is so amazing.
@mariahelenadonascimento1199
@mariahelenadonascimento1199 Жыл бұрын
Acho lindo o lugar que vocês moram,esse verde transmite uma paz,e a cultura a culinária excelente.
@sharanyabhaskarsherigar9156
@sharanyabhaskarsherigar9156 Жыл бұрын
🙏🙏🙏Love from India 🇮🇳♥
@tatiigosta422
@tatiigosta422 Жыл бұрын
Привет из Франции!!Обязательно приготовлю всё, что вы показали!!! Спасибо огромное!!!
@HavootuKali
@HavootuKali Жыл бұрын
I just want to know who's filming all of this! The quality level is crazy like it seems like so much work goes into making these videos.
@sandhyabalina8193
@sandhyabalina8193 Жыл бұрын
Nenu yeppatikina meerunna place ki vachi 1 day ina aaa nature ni...and pure natural recepeis ni njoy cheyalani naa korikaa...
@kasurinimasha1383
@kasurinimasha1383 Жыл бұрын
Good luck akke.. aiye..oyala denna godak hodata me channel aka karanawa..niyamai
@incredibleizu4
@incredibleizu4 Жыл бұрын
Wowww, that purple rice is fabulous 👌🏻 👏 ❤
@sumanbala4281
@sumanbala4281 Жыл бұрын
Your videos are so beautiful and your surroundings are so beautiful whenever I see your video I always feel like I'm there your videos are so relaxing
@ranepillay3207
@ranepillay3207 Жыл бұрын
Purple cabbage rice looks soo delicious. I enjoyed this video alot. Stay blessed 🙏
@shankris888
@shankris888 Жыл бұрын
Nice to see your brother assisting you with cooking, he is getting good at it too.
@АМАМ-у8о
@АМАМ-у8о Жыл бұрын
Какие же вы молодцы, и как вкусно вы оба готовит👍👍👍👍💐😍😍😍😍😍💐💐💐💐💐💐
@poddangemahagedara7297
@poddangemahagedara7297 Жыл бұрын
අලුත් කෑම වර්ග හඳුන්වා දෙන එක හරි ම වටිනවා. අපේ කම ලොවට පෙන්වන ඔබ වටිනා සම්පත ක්‌. හරිම ලස්සනයි වීඩියෝ එක. ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම අසාවෙන් බලන චැනල් එකක් ❤️❤️
@marianatter8968
@marianatter8968 Жыл бұрын
Nadee, we learn to love you and your family.From Brazil❤❤❤
@samadinisansala1672
@samadinisansala1672 Жыл бұрын
අනීවාරෙන්ම නදිගෙ විඩියො මං බලනවා හරිම ආසවෙන් බලන්නෙ මං හරිම කැමතියි නදිගෙ විඩියො වලට..මාත් ඉතින් ඔයාලාට කිට්ටු නගරයක හිටියාට ( මං මාදම්පේ ) දැන් ඉන්නෙ රට නදිගෙ විඩියො නොටිෆිකෙෂන් ආපු ගමන්ම මං බලනවා..❤😊
@abimaniwansa814
@abimaniwansa814 Жыл бұрын
මේ අක්කයි මල්ලියි කොහෙද අනේ ඉන්නෙ .එයාලා ඉන්න පරිසරේ හරිම ලස්සනයි .මමත් එයාලාගෙ හැම විඩියෝ එකක්ම බලනවා ..
@shaliniprabaharan4554
@shaliniprabaharan4554 Жыл бұрын
Nangi and Malli rock!🥰
@dawnyofthelight
@dawnyofthelight Жыл бұрын
That looks delicious bright colored and very pretty
@mariacilene7431
@mariacilene7431 Жыл бұрын
Apesar do trabalho duro💪é sossego viver em um lugar desses!!👀🤝👍❤❤❤felicidades a todos!!😊😊😊
@ch-ie8tq
@ch-ie8tq Жыл бұрын
素敵な生活動画ですね、紫キャベの色が綺麗で、美味しそうです。
@cherryberry3923
@cherryberry3923 Жыл бұрын
Thank you so much for adding subtitle in nepali also❤🤗
@yashashwiniakkinapally6137
@yashashwiniakkinapally6137 Жыл бұрын
Really awesome.... your way of cooking is very traditional and location is speechless 👏👏👏❤️
@O0oil1
@O0oil1 Жыл бұрын
美味的泡菜,唯美的画面,一切都很赏心悦目☺
@luzbuluran7830
@luzbuluran7830 Жыл бұрын
Eversince ihear youre final back ground music ,ifeel so very happy ,and i think your so very close to me ,im glad to watch your video again Nadee and Mali ,Love lots from the 🇵🇭🇵🇭my love country ,God bless ❤❤❤
@theresadurand5557
@theresadurand5557 Жыл бұрын
I enjoy this channel, and watching you cook.
@kailashbedi3404
@kailashbedi3404 Жыл бұрын
Your brother also has a knack for preparing special things. 💕🙏
@swaminathan1814
@swaminathan1814 Жыл бұрын
Purble cabbage rice very delicious dear. Place also very natural and beautiful. As usual you are looks like goddess my dear ❤️❤️🌹🌹
@kumaji100
@kumaji100 Жыл бұрын
its great to see that Grandmaa can still have this heavy diet... stay healthy lovely Granma.
@syedrizvi4179
@syedrizvi4179 Жыл бұрын
Wonderful colour of cabbage ,my favorite !Lovelykeep up.
@nehatmusic2761
@nehatmusic2761 Жыл бұрын
Best "BROTHER AND SISTER" So satisfying and relaxing videos 😊 I love your videos so much lost of love from "Maharashtra"💙 Love from 💛NEHATMUSIC💛
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
Dear Nadee and malli , thank you so much for another amazing video . I love this heart healing music . Could you please give us beautiful video for the new year. Showing our culture and tradition . So appreciate your effort !🙏
@hermelindazeballos2338
@hermelindazeballos2338 Жыл бұрын
Me encanta lo que ases que lindo tu país 😊 saludos desde Argentina
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Akkagei malligei lassanama lassana rasawth recipes.harima sithganna ❤❤❤❤❤😘😋👍
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 Жыл бұрын
❣️🇧🇷❣️Brazil ...Seus pratos é bem diferentes é muito especial e saudável Muito., bem temperado . Deus que ilumine sempre seus caminhos .
@wfiuu_lakshu
@wfiuu_lakshu Жыл бұрын
💜
@titarasputia5831
@titarasputia5831 Жыл бұрын
Reverson NÃO ofenda os indianos, você tem que falar GANECHA, BRAMA OU SHIVA te abençoe. Lá eles não acreditam em adonai não . O fanatismo atrapalha as conversas.
@jeevanvishnu1594
@jeevanvishnu1594 Жыл бұрын
Always delightful and delicious to enjoy meal with our family. Your traditional recipes creates a mesmerizing feel ! Thank you dears for this delight... Love you all 💯❤️🖤
@roxananunez2735
@roxananunez2735 Жыл бұрын
I love all of your videos the music and your delicious recipes your beautiful home ❤️❤️
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ලස්සනයි .දුවෙි .ඹයාගේ .විඩියෝ හැමදෙයක් .බලනවා .විවිධ .කෑම .වර්ග .හදනවා .අද.කාලය .ඉන්නෙ .ගැහැනු .ළමයින් ට.ඉගෙන ගන්න .දුවෙි .ඹබසැමට තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
@valeriasoeiro252
@valeriasoeiro252 Жыл бұрын
Que maravilha!! Estou encantada com vocês. Minha vontade é de estar aí provando destes alimentos, que por sinal, devem estar uma delicia! Abraços, Valeria. Falo do Brasil 😀
@thereselewis6219
@thereselewis6219 Жыл бұрын
Happy Wednesday, thanks Nadie, Millie and Grandma for another lovely video, and thank you for sharing your recipes, your cooking is amazing, God blessed you’ll 🙏👍🌹❤️😀.
@titarasputia5831
@titarasputia5831 Жыл бұрын
Therese vc tem que específicar quais deuses. Se você nao sabe eles só acreditam nos deuses deles. Vc deve está falando de jáve. Pois seus seguidores que falam o nome dele em tudo. Mais são piores do que quem nem sequer acreditam nele. Alias neles, pq são três em um, mais olha só a parada!.. 😂
@richalgmt3804
@richalgmt3804 Жыл бұрын
Very nice videos. Keep growing and making videos
@cindypanchoo8708
@cindypanchoo8708 Жыл бұрын
Wow you make so delicious food love your recipe 🙂👍
@ethelmendoza4529
@ethelmendoza4529 Жыл бұрын
Me encantó tu video. Súper!!!. Saludos desde México
@nildamolina8330
@nildamolina8330 Жыл бұрын
Que bueno poner en el repollo en escabeche no sabía muy buen vídeo 😘🤗💕💋💋💕🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷
@vijayam9614
@vijayam9614 Жыл бұрын
Hi sister waiting for your video your recipes always different and healthy and yummy today cabbage recipes also 👌 God bless you all take care stay safe ❤ from 🇮🇳
@prashanthsaldanha1516
@prashanthsaldanha1516 Жыл бұрын
Wonderful video 👌
@linakhoury6623
@linakhoury6623 Жыл бұрын
Wonderful work Nadee 🌺 I love all the recipes that you made . Have all of you awonderful day . 🌺🌻🌺
@mariaolvera5932
@mariaolvera5932 Жыл бұрын
Muy lindo video srita Nadee, saludos a todos ustedes desde México 🇲🇽🤗🌹
@niketachristian1419
@niketachristian1419 Жыл бұрын
Colorful rice looks so delicious...I love your video ...too good...love you sis & brother ...great work....❤👌🏼👌🏼👍
@hansadilshan5764
@hansadilshan5764 Жыл бұрын
නදී අක්කේ මේ පාර නම් අලුත් අවුරුද්දට කවුරුත් නොකරපු අලුත්ම vedio එකක් ඕනි. ♥️
@madelinenunez7571
@madelinenunez7571 2 ай бұрын
Me encanta este canal.y ustedes son maravillosos.que sigan los exitos..
@cristinasoder
@cristinasoder Жыл бұрын
gratidão gratidão gratidão🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🇧🇷Sua comida sempre e a mais saborosa e bonita. Muito bom ver seu irmão sempre ajudando. Fico aqui babando 😋🤤🤤.👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💋bjuuus
@J5423C
@J5423C Жыл бұрын
Forgot to mention in my previous comment that I loved it when you said, 'Now you will definitely say you made the salad as well.' hahaha
@jomarsatake5980
@jomarsatake5980 Жыл бұрын
Love all your vlogs! Watching from Japan!
@raksha1940
@raksha1940 Жыл бұрын
🙏Namaste! Wow! I love your simplicity & delicious recipes I love your environment..It reminds me of my childhood days..a long time ago..I am now almost 83..& in very good health..Love & Blessings to you & your beautiful family🙏🥰❤️🌹
@ytcool212
@ytcool212 Жыл бұрын
Yummy Yummy 😋 good recipe 😋 👌
@himashimg0105
@himashimg0105 Жыл бұрын
හරිම ලස්සන යි .සිංහල අවුරුද්දට කලින් කැවිලි හදන වීඩියෝ එකක් ඕනි
@savitarajnath1428
@savitarajnath1428 Жыл бұрын
Hi good morning Nadee your dishes are so unique and these are colourful they look so tasty your place is so green and peaceful you all are a very beautiful family you all take care
@carolhaggard700
@carolhaggard700 Жыл бұрын
Hello from USA......Love your videos.
@akassleartsin2253
@akassleartsin2253 Жыл бұрын
I LOVE SOUND TRACK IS GOOD TRADITIONAL RELAXING WHEN I SEE UR COOKING ..HUG UR GRANDY MOM TO💜💜💜💜💜
@ileanavasile4499
@ileanavasile4499 Жыл бұрын
Bună ziua, Tradițional Me 🌿🕊️🐦 Binecuvântări, pentru familia d-voastră 🏠🎹🎵🎸🎶🎻 Este atât de minunat,totul este calm, liniște, relaxare, peisajele,armonie, există asemenea frumusețe, împărtășiți aceste tradiții, rețetele ce le-am admirat,un deliciu 🙏 Cu încredere am să încerc varza mov-rosie cu orez 🍚 delicioasă 💌 Aprecieri 👏 Respect, Recunoștință, Emoție 👏 Vă mulțumesc 🙏 Pace, Iubire, Lumină 🕊️🌳🏔️🌈🏞️🌱🌾🍃🌷🌷🌷🤗🙏🕊️
@hepsiprasanth7347
@hepsiprasanth7347 Жыл бұрын
Very beautiful rice and yummy pickles tooo God bless you both.....
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
All meals are very beautiful, i think this all things are very tasty 😋, thank you for the sharing a new dishes
@marasantos5772
@marasantos5772 Жыл бұрын
Maravilhoso ver seus vídeos e esses pratos deliciosos 😊👏👏👏
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
Come to Sri Lanka
@ayfafidha7849
@ayfafidha7849 Жыл бұрын
ഒരിക്കൽ എങ്കിലും ഇതൊക്കെ നേരിൽ ഒന്ന് കാണാൻ പറ്റിയെങ്കിൽ എന്ന് ആഗ്രഹിക്കാ.. 😍😍😍😍😍❤❤❤
@cherylsamarajiwa6924
@cherylsamarajiwa6924 Жыл бұрын
Very tempting! just watching the meals being prepared the traditional way is so fasinating.
@pridasri1773
@pridasri1773 Жыл бұрын
Wow very nice I love ur all videos. Yummy disces
@Joyshre559
@Joyshre559 Жыл бұрын
Wonderfull from India😋😋😋
@elenairimia8937
@elenairimia8937 Жыл бұрын
Felicitari Pentru Tot SINTETI Un Om Extraordinar❤
@patrickinnocent8835
@patrickinnocent8835 Жыл бұрын
A lot of work Nadde and I wish you health, prosperity, happiness and love for the family from Budda. 😅😅😅😅
@janakeenugegoda1508
@janakeenugegoda1508 Жыл бұрын
Nice colourful and beautiful.your guys make me happy and smile.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
Grandma uses 20 pounds of pickled food in 3 jars to make delicacies|Guangxi grandma
29:29
玉林阿婆Guangxi grandma
Рет қаралды 7 МЛН
Prunes-The Most Romantic and Refreshing Purple Fruit of Autumn【滇西小哥】
13:30
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,5 МЛН