Transformer පරිණාමක

  Рет қаралды 4,386

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Жыл бұрын

Transformer පළිබඳ සියළුම විස්තර මුලසිට සරලව

Пікірлер: 67
@kasunsadaruwan1293
@kasunsadaruwan1293 14 күн бұрын
මට හමූඋන සුපිරිම සුපිරි පැහැදිලි කිරීම සර් .මන් හිතන්නේ මෙ සම්බන්ධයෙන් ලන්කාවේ ඉන්න සුපිරිම ගුරුවරයා ඔබ.ස්තුතියි
@AvishkaDeshan-ok3hr
@AvishkaDeshan-ok3hr 19 күн бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක් සර් ගොඩාක් ස්තූතියී ❤
@mihinbro7424
@mihinbro7424 Ай бұрын
Excellant❤
@randeniprem5506
@randeniprem5506 Жыл бұрын
සර් ඔබගේ සරල පැහැදිලි කිරීම මිල කල නොහැකි තරම් සියලු දෙවියන් ඔබව රකීවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
හොය හොයා හිටියෙ ❤️❤️❤️❤️❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sudathabanda3569
@sudathabanda3569 11 ай бұрын
Ethamath watina padamak.. Nodanna boho de den gaththa. Oba thumata bohoma pin.. B. S !
@yohanranjani3646
@yohanranjani3646 11 ай бұрын
Oba daksa guru warayek , obata api garu karmi 🎉
@lashmanperera6718
@lashmanperera6718 Жыл бұрын
V good
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@yohanranjani3646
@yohanranjani3646 11 ай бұрын
❤❤❤❤❤ god bells you
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
Transfomer ඔතන වීඩියෝ ටිකකුත් ඕනෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok issarahata karamu
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 Жыл бұрын
​@@charithasanjeewa4748ela ela ❤❤❤
@kadawathawattadeniyagesusa6869
@kadawathawattadeniyagesusa6869 Жыл бұрын
ඔබතුමාට බොහොම පිංඅත් වෙවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@wimalagnanathero-uv9mp
@wimalagnanathero-uv9mp Жыл бұрын
Niyamai
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@hashi774
@hashi774 Жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනවා , බොහොම ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@indrakanthasilva7540
@indrakanthasilva7540 17 күн бұрын
💗
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Mama Sarge padamak Balamin hitiye.. Etha wedagath padamak.. Namuth mata balamin hitapu padamata yanna wenawa.. Obata jayen jaya... B.s !
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks b,s
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 Жыл бұрын
❤❤ සුපිරි sar digatama video karanna ජයවේවා ...👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@charithkushan7368
@charithkushan7368 Жыл бұрын
සර් ඔයා බල්බ් රෙපෙයාර් කරපු වීඩියෝ නිසා අද අපේ ගෙදර විසික් කරපු බල්බ් 8 වැඩ.... ඉතින් සර් අද කරපු ට්‍රාන්ස්ෆෝමර් වීඩියෝ ඒක නිසාත් වැඩ කරන්නැති ට්‍රාන්ස්ෆෝමර් හදන්න පුළුවන් වේයි මගේ අනාගතේ..... කරදර නැති ජිවිතය ඉදිරියටත් ලැබේවා ලැබේවා....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sathutui ,thanks
@charithkushan7368
@charithkushan7368 Жыл бұрын
@@charithasanjeewa4748 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@chamindarajapaksha7124
@chamindarajapaksha7124 11 ай бұрын
සර් ගොඩක් හොදට පැහැදිලි කරනවා.සර්12v×2 ටිුස්පොමර් එකකින් දෙපැත්තෙ out put දෙකකට ඩයොඩ 2ක් දමා ඩයොඩ දෙකෙ සෘන දෙක එකතුකර එකක් ලෙසත් ටිුස්පොමර්යෙ මැද වයරය සමග DC වොල්ට් කියක් out වෙනවද?
@ajantharangana31
@ajantharangana31 Жыл бұрын
good
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@samanbandara821
@samanbandara821 Жыл бұрын
❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 Жыл бұрын
නියමයි නියමයි ❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@MKTAMMallawarachchi
@MKTAMMallawarachchi 9 ай бұрын
​@@charithasanjeewa4748sir pdf note ehema nadda mokuth ganna
@user-dk1oh7td2r
@user-dk1oh7td2r 6 ай бұрын
වෙල්ඩින් ප්ලාන්ට් එකක් හදමුද❤
@rosamala1000
@rosamala1000 2 ай бұрын
Aluminum coil eddi wenas wenawada
@rosamala1000
@rosamala1000 2 ай бұрын
Primary saha secondary dekama ekama kambiyen othana transfomer gena poddak kiyannako
@jmkarunasana3799
@jmkarunasana3799 Жыл бұрын
API vadihitiyo electriyetion vada Karana aya danuma up Karana vata Sthutiy..barida grup ekak hadala on line class ekak disarm karanna Sadarana ayakirimakata.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Job eke wedath ekka welawak wenkaraganna be nikan igennuwa kiyala prashnayak ne hemadema uganwanawa gurumushti ne
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Жыл бұрын
Harima watinawa digatama sir mewa karanna apita godak watinawa ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sathutui thanks
@fun_Life235
@fun_Life235 Жыл бұрын
First comment eka magen
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@mmmanjula50
@mmmanjula50 6 ай бұрын
පරිණාමකය 230v ද 110v ද යන්න හදුනා ගන්නෙ කෙසේද?
@ChalaniSewwandi-ip4fx
@ChalaniSewwandi-ip4fx Жыл бұрын
Sir phone repair video tika digatama karannako😇😇😇
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Danawa danawa medawaswala.weda.wedi ekai
@raveendralaksiri4617
@raveendralaksiri4617 Жыл бұрын
ගෙවල්වලට 230 dena loku transformer ekak gana pahadili karana video ekak denna
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Electricity board eke ewada
@menushatechshow4343
@menushatechshow4343 Жыл бұрын
Transformer එකෙ ඇම්පියර් out එක සදහන් කරල නැත්නම් මල්ටිමීටර් නැතුව හොයාගන්නෙ කොහොමද සර්? 230v (2W) to 12v Ac එකක් 🤕
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok kiyala.dennam
@rio_zia
@rio_zia Жыл бұрын
එනකන් බලන් හිටියෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@fun_Life235
@fun_Life235 Жыл бұрын
මෝටර් ඔතන පාඩමේ ඉතිරි කොටසත් කරන්නකෝ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ianatama danawa
@upula
@upula Жыл бұрын
සර් අපට පුළුවන්ද පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් විදුලිය නිපදවා ගන්න? නැත්නම් පාරේ ඇති ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් අසල ඇති ගුරුත්වාකර්ෂණ බලයෙන් විදුලිය නිපදවා ගත හැකිද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Be kiyala deyak ne ,hebei okata experiment karanna wei loku wedak
@nikolay9075
@nikolay9075 Жыл бұрын
Sir telecommunications gena video series eakak karanna puluwanda? 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Appi puluwan eka thamai mage job eka etha kauruwath ewa balanne ne ne
@nikolay9075
@nikolay9075 Жыл бұрын
@@charithasanjeewa4748 Sir, telecommunications wlata sinhalen videos na ea nisa godak aya balai 😊.
@fun_Life235
@fun_Life235 Жыл бұрын
මෝටර් මෙගර් වීම සම්බන්ධව කියල දෙනවද සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok aniwaruen karanawa
@fun_Life235
@fun_Life235 Жыл бұрын
@@charithasanjeewa4748 ඛොහොම ස්තූතියි
@chathurasamarasinghe1981
@chathurasamarasinghe1981 Жыл бұрын
Sir fl lesson එක amathaka කරලා wage😢
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Apo ne magw jeewithe lamathima fl tika medawaswala.weda adikai ikmanatama karanawa hema deyakma
CAPACITOR, ධාරිත්‍රක
12:33
Electronic danuma
Рет қаралды 14 М.
Isolation transformer & Earthing System [in Sinhala]
9:46
Elec lab
Рет қаралды 12 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН
Solenoid යකු කුමක්ද ?
29:14
CHARITHA SANJEEWA
Рет қаралды 2,1 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
Phone Charging Section දෝශ හඳුනා ගැනීම
1:05:46
CHARITHA SANJEEWA
Рет қаралды 14 М.
How does a Transformer work  - Working Principle electrical engineering
6:30
The Engineering Mindset
Рет қаралды 2,5 МЛН
Multimeter ගැන සියල්ලම මුලසිට සරලව
1:02:34